Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ 'මං' කියන එකා 'මං'ම තමයි!!! මම කොහොමටවත් එක එකාට ඕනේ ඕනේ විදියට නටන එකෙක් නෙවෙයි!!! !!! !!! ජීවත් වෙනකම් මගේ style එකත් මේකමයි!!! !!! !!!

ධර්මය සම්බන්ධයෙන් කතා කරද්දී, කලින් හිටිය කාලකණ්නි, කණට මී පැණි වක්කරනවා වගේ, ලස්සන / සුන්දර / මිහිරි / කන්කළු / සිත නලවන - පිණවන / මණ පිණවන - බන්දන වචන වලින් කරලා තියන මහා විනාසය දැක්කම, මටනම් ලස්සන වදන් වලින් බණ කියන්න කොහොමට වත් හිතෙන්නේ නෑ!!! මං කොහොමටත් රිදෙන්නම දීල හරි, ඇත්ත තේරුම් කරලා, කරදරේ වැටෙන්න යන එවුන් බේරන්න try කරන්න මිසක්, මොකෙකුට වත් 'ගොං ආතල්' දෙන්න හිතාගෙන Net එකට වත්, ධර්මය කියන එකටවත් බැස්සේ නෑ!!! !!! !!!

හැබැයි මේ EK එකේ ඉන්න තිරස්චීන / බුරු / මෝඩ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන්ගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් හන්දම මේ site එකේදී කුණු හරුප භාවිතා කරන්න උනාට, වෙන කිසිම තැනකදී මට කුණු හරුප කියන්න උවමනා උනෙත් නෑ!!! !!! මට මේකේ තරම් මෝඩයෝ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන් සාමාන්‍ය ජීවිතයේදී වත් මුණගැහෙන්නේ නෑ!!! !!! !!! වෙන උදවියට click නොවුනට, ධර්මය කතාකරන්න ආවොත්, මට වචනයෙන් දෙකෙන් පොරවල් මොක්කුද කියල check වෙන හන්දා, හුඟාක් එවුන් මට කැමතිත් නෑ!!! අනේ ඒකට මට කරන්න දේකුත් නෑ!!!

බොහොම ගෞරව සම්ප්රයුක්තව, ආදරෙන්, සිත සැනසෙන / නැළවෙන විදියට තමුන්ට 'වහ' දෙන එකාව සතුටින් පිළිඅරගෙන, අමු තිත්ත කුණුහරුපෙන් බැණලා / බෙල්ල මිරිකලා හරි තමුන්ට උපකාරයක් කරන්න, තමුන්ව කරදරේකින් බේරගන්න උත්සාහ කරන එකාව ප්‍රතික්ෂේප කරන එක මෝඩයන්ගේ / පව්කාරයන්ගේ හැටියක්!!! !!! !!! ඒකත් මගේ ප්‍රශ්ණයක් නෙවෙයි...

මම EK එකට වැඩි attention එකක් දුන්නේ / දෙන්නේ මේකෙත් මොලේ තියන / බුද්ධිමත් ලොකු පිරිසක් join වෙලා ඉන්න නිසා මිසක්, මේ ඉදිරිපෙළ ඉන්න මොට්ට මොල්ලු ටික විතරක් හිටියනම් මම මේ පැත්ත පළාතේ එන්නේ වත් නෑ!!! !!! !!! මට මොකෙක්ගේ වත් ලකුණු වලින් වත්, ප්‍රසිද්ධියෙන් වත් කිසිම වැඩක් නෑ!!! !!! !!!

admin / manager මහත්තුරුන් ගේ ප්‍රතිචාරය බලාගන්නත් එක්කයි මේ ID එක හදාගෙන ආවේ... ඒත් තාම මොකුත් නෑ!!! හැබැයි මට බලෙන් රිංගලා බලෙන් රැඳිලා ඉන්න කිසිම උවමනාවක් නෑ!!! මෝඩයෝ ටිකක් 'කොටු රතු කරලා' සෑහෙන ලොකු ආතල් එකක් අරගෙන තියනව දැක්ක හන්දා මේ ID එක මෙහෙම්මම තියෙන්න අරින්න හිතුවා... කැමති කැමති එවුන් උවමනා තරමට 'රතු' කරපල්ලා!!! ගොඩාක් ආනිසංස ලැබෙයි... මම පස්සේ avatar එකට ෆොටෝ එකකුත් දාල දෙන්නම්.

හැබයි කලින් ID එක active නොකලොත් ආයේ EK එකට posts දාන්න අදහසක් නෑ!!! !!! !!! එහෙම උනොත්, ප්‍රයෝජනයක් ගත්ත / උවමනාවක් තියන අය අනික් sites වලින් බලාගන්න...

[QUOTE="D.Kariyawasam, post: 11836211, member: 388142"] [COLOR=red][SIZE=6]මේ 'මං' කියන එකා 'මං'ම තමයි!!! [B]මම කොහොමටවත් එක එකාට ඕනේ ඕනේ විදියට නටන එකෙක් නෙවෙයි!!! !!! !!![/B] ජීවත් වෙනකම් මගේ style එකත් මේකමයි!!! !!! !!![/SIZE][/COLOR] [SIZE=4][COLOR=darkorchid]ධර්මය සම්බන්ධයෙන් කතා කරද්දී, කලින් හිටිය කාලකණ්නි, කණට මී පැණි වක්කරනවා වගේ, ලස්සන / සුන්දර / මිහිරි / කන්කළු / සිත නලවන - පිණවන / මණ පිණවන - බන්දන වචන වලින් කරලා තියන [U]මහා විනාසය[/U] දැක්කම, මටනම් ලස්සන වදන් වලින් බණ කියන්න කොහොමට වත් හිතෙන්නේ නෑ!!! [B]මං කොහොමටත් රිදෙන්නම දීල හරි, ඇත්ත තේරුම් කරලා, කරදරේ වැටෙන්න යන එවුන් බේරන්න try කරන්න මිසක්, මොකෙකුට වත් 'ගොං ආතල්' දෙන්න හිතාගෙන Net එකට වත්, ධර්මය කියන එකටවත් බැස්සේ නෑ!!! !!! !!![/B][/COLOR][/SIZE] [SIZE=4]හැබැයි [U]මේ EK එකේ ඉන්න තිරස්චීන / බුරු / මෝඩ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන්ගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් හන්දම මේ site එකේදී කුණු හරුප භාවිතා කරන්න උනාට, වෙන කිසිම තැනකදී මට කුණු හරුප කියන්න උවමනා උනෙත් නෑ!!! !!![/U] මට මේකේ තරම් මෝඩයෝ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන් සාමාන්‍ය ජීවිතයේදී වත් මුණගැහෙන්නේ නෑ!!! !!! !!! වෙන උදවියට click නොවුනට, ධර්මය කතාකරන්න ආවොත්, මට වචනයෙන් දෙකෙන් පොරවල් මොක්කුද කියල check වෙන හන්දා, හුඟාක් එවුන් මට කැමතිත් නෑ!!! අනේ ඒකට මට කරන්න දේකුත් නෑ!!! [/SIZE] [SIZE=4][COLOR=darkred]බොහොම ගෞරව සම්ප්රයුක්තව, ආදරෙන්, සිත සැනසෙන / නැළවෙන විදියට තමුන්ට 'වහ' දෙන එකාව සතුටින් පිළිඅරගෙන, අමු තිත්ත කුණුහරුපෙන් බැණලා / බෙල්ල මිරිකලා හරි තමුන්ට උපකාරයක් කරන්න, තමුන්ව කරදරේකින් බේරගන්න උත්සාහ කරන එකාව ප්‍රතික්ෂේප කරන එක මෝඩයන්ගේ / පව්කාරයන්ගේ හැටියක්!!! !!! !!![/COLOR] ඒකත් මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... [/SIZE] [SIZE=4]මම EK එකට වැඩි attention එකක් දුන්නේ / දෙන්නේ මේකෙත් මොලේ තියන / බුද්ධිමත් ලොකු පිරිසක් join වෙලා ඉන්න නිසා මිසක්, මේ ඉදිරිපෙළ ඉන්න මොට්ට මොල්ලු ටික විතරක් හිටියනම් මම මේ පැත්ත පළාතේ එන්නේ වත් නෑ!!! !!! !!! [B]මට මොකෙක්ගේ වත් ලකුණු වලින් වත්, ප්‍රසිද්ධියෙන් වත් කිසිම වැඩක් නෑ!!! !!! !!![/B] [/SIZE] [SIZE=4]admin / manager මහත්තුරුන් ගේ ප්‍රතිචාරය බලාගන්නත් එක්කයි මේ ID එක හදාගෙන ආවේ... ඒත් තාම මොකුත් නෑ!!! හැබැයි මට බලෙන් රිංගලා බලෙන් රැඳිලා ඉන්න කිසිම උවමනාවක් නෑ!!! මෝඩයෝ ටිකක් 'කොටු රතු කරලා' සෑහෙන ලොකු ආතල් එකක් අරගෙන තියනව දැක්ක හන්දා මේ ID එක මෙහෙම්මම තියෙන්න අරින්න හිතුවා... කැමති කැමති එවුන් උවමනා තරමට 'රතු' කරපල්ලා!!! ගොඩාක් ආනිසංස ලැබෙයි... මම පස්සේ avatar එකට ෆොටෝ එකකුත් දාල දෙන්නම්.[/SIZE] [SIZE=4]හැබයි කලින් ID එක active නොකලොත් ආයේ EK එකට posts දාන්න අදහසක් නෑ!!! !!! !!! එහෙම උනොත්, ප්‍රයෝජනයක් ගත්ත / උවමනාවක් තියන අය අනික් sites වලින් බලාගන්න... :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom