Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ධර්මය කියන්න, ධර්මය ප්‍රචාරය කරන්න, හැමෝටම බෑ!!! !!! !!!

තව කෙනෙකුට යමක් කියල දෙන්න, ඉස්සෙල්ල තමන් ඒ ගැන දැනගෙන ඉන්න එපාය?? ඒකත් එහෙන් මෙහෙන් 'යන්තං සන්තං' දැනගත්තට, පුළුවන් වුනාට හරියන්නේ නෑ... හොඳටම දැනගෙන, පරිපූර්ණ අවබෝධයක් ඇතුව ඕනේ උගන්නන වැඩේට බහින්න!!! මොනවා හරි ඉගනගන්න විෂයක් සම්බන්ධයෙන් බලමු... teacher ගේ පැත්තෙන් බලනකොට, එයා, උගන්වන විෂය master කරපු, ඒ විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල කෙනෙක් වෙන තරමට, එයාට උගන්වන එක 'තිතටම' කරන්න පුළුවන් වෙනවා!!! ඉගෙනගන්න අයගේ පැත්තෙන් බලනකොට, විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සාර්ථකව දැණුම ලබාගෙන ඉගනුම අවසන් කරනවා. උසස් ප්‍රතිඵලත් ලබනවා!!!

එතකොට, subject එක තමන්වත් හරියට නොදන්න, කිසිම පළපුරුද්දක් නැති teacher කෙනෙක් උගන්නන්න ගියොත් මොකක් වෙයිද?? එයා පොතක් බලාගෙන උගන්නනවා නම්, පොතේ තියන ටික කියන්න පුළුවන්... ඊට වඩා දෙයක් බෑ!!! වෙන කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ල උගන්නනවා නම්, ඒ අහගත්ත ටික ඒ විදියටම කියත හැකියි... ඊටවඩා යමක් කරන්න බෑ!!! තේරෙන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත්, ඒත් පොතේ තියන ටික / අහගෙන ආව ටික කියත හැකියි... ඊට වඩා දෙයක් කරන්න බෑ!!! කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවොත්, ඒත් පොතේ තියන ටිකම / අහගෙන ආව ටිකම කියත හැකියි... වෙන මොකුත් බෑ!!! ඇයි, එයා දන්නෙත් නෑ නේ!!! !!! 'හොඳ ගුරෙක්' උනොත් ප්‍රශ්ණයක් මතුවෙච්ච තැනදී කියාවි 'අනේ මාත් හරියට දන්නේ නෑ... මෙන්න මේ පොතෙන් බලාගන්න...' නැත්නම් 'ඔයා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් ගෙනුත් අහල බලන්න...' එහෙම කියල!!!

ඒත් teacher කාරයා ගෝලයෝ ගැන හිතන්නේ නැති, එයාගේ යැපීම / පැවැත්ම ගැන විතරක් කල්පණා කරන, තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්?? ඒ 'ගුරා' තමන්ගේ තත්වේ / නම්බුව රැකගන්න, බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත මෝඩ පොරක් උනොත්?? එහෙම උනොත්, ඒකා අහන ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!! අතින් පයින් යන එකක්යැ?? අනික, ඒකා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන්න, ඉගෙනගන්න යන එවුන් දන්න එකක්යැ?? ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!!

මේ ධර්ම කතන්දරේ සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ ඕකමයි!!! !!! ඔය විදියටමයි!!! !!! !!!

කෙනෙක් ධර්මය ප්‍රචාරය කරන්න, අනුන්ට කියල දෙන්න කලින් තමුන් ධර්මය හරියටම 'තිතටම' අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! තමුන් පරතෙරටම / පරිපූර්ණ වශයෙන්ම / ප්රත්යක්ෂ වශයෙන්ම දන්නවා නම් විතරයි අනික් අයට ධර්මය උගන්නන්න යන්න ඕනේ !!! !!! !!! මොකද ධර්මය කියන මාතෘකාව පොත්පත් වලින් කියවල / බලාගෙන, විභාග ලියල කරන මංගල්ලයක් නෙවෙයි... ඇහැට පේන්නේ නැති, කණ / නහය / දිව කියන ඒවාට අහුවෙන්නෙත් නැති, අල්ලලා අතපත ගාල දැනගන්න විදියකුත් නැති, සසර අනතුර හා එයින් ගැලවීම 'නිවණ' කියන දේවල් ගැන පරිපූර්ණ අවබෝධයක් / ප්රත්යක්ෂ අවබෝධයක් ලබාගන්න නම් තමුන් නිවණ අත්විඳලා ඉන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, තමුන් ණිවන් දැකල, අරහත්වයට පත්වෙලා ඉන්නම ඕනේ!!! !!! !!! පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!!

බුදුහාමුදුරුවෝ කලේ, තම තමන්ට ගිහිල්ල බලන්න තියන තැනක් ගැන කියල දීල, එතනට යන්න තියන විදිය, යන්න ඕනේ විදිය, මාර්ග සලකුණු සේරම කියල දීලා සංසාර පැවැත්මට අහුවෙලා දුකෙන් නිදහස්වෙන්න බැරුව ඉන්න සත්වයින්ට නිදහස් වෙන්න උපකාර කිරීමක්, මාර්ගොපදේශණයක් විතරයි!!! හැබැයි, ඒ 'තැන' කොයි වගේ තැනක්ද?? එතනට 'ගියහම' දැනෙන්නේ කොහොමද?? එතැනදී වෙන්නේ මොනවද?? කියන සේරම දැනගන්න ලැබෙන්නේ, බුදුරජාණන්වහන්සේගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදල නියමිත තැනට 'යන' උදවියටම විතරයි!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙකුට බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියන දේ, උන්වහන්සේ අදහස් කල ආකාරයෙන්ම, 100% නිවැරදිවම වැටහෙන්න ගන්නෙත් 'නිවණ' තමන්ම අත්විඳලා, අරහත්වයට පත්වූ පසුව තමයි!!! !!! !!!

ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට බුද්ධ දේශණාවල් අහල / කියවලා ඒවායින් කරුණු අරන් උන්වහන්සේ වදාළ කරුණු කිසි එකක් දසමයක් වත් වෙනස් නොවෙන්න, පිරිසුදු බව ඒ විදියටම ආරක්ෂා කරගෙන, වෙන කෙනෙකුට හරියන්න කියල දෙන්න / වෙන වෙන විදිවලින් තෝරලා දෙන්න හැකියාව තියනවා!!! !!! !!! 'වැදගත් දේශණා මේවයි... ණිවන් අවබෝධයට අදාළ කරුණු තියෙන්නේ මේ මේ දේශණා වලයි...' 'මේ මේ දේශණාවල් ප්‍රථමික මට්ටමේ මිනිසුන්ට දේශණා කරලා තියන ඒවා... මේවට අවධානය යොමුකරලා තේරුමක් නෑ...' කියල බුද්ධ දේශණා තෝරාගන්න හැකියාවක් තියනවා!!! ඒ වගේම, ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට, ධර්මය නමින් තියන 'කයි කතන්දර' ඕනේ එකක් අහපු / කියවපු සැනින්, මේක ධර්මය නෙවෙයි... මේ මහ කුණුහරුප කතාවක්... මේක බොරුවක්... කියල එක හෙලාම ප්‍රකාශ කිරීමේ හැකියාවත් ලැබෙණවා!!! !!! !!! හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කර නොගත්, අරහත්වයට පත් නොවූ කෙනෙකුට මේ දේවල් කිසි එකක් කරන්න බෑ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 11922036, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=11840875&postcount=2398]<< Previous[/url] [size=5]ධර්මය කියන්න, ධර්මය ප්‍රචාරය කරන්න, හැමෝටම බෑ!!! !!! !!![/size] [size=4][B]තව කෙනෙකුට යමක් කියල දෙන්න, ඉස්සෙල්ල තමන් ඒ ගැන දැනගෙන ඉන්න එපාය?? ඒකත් එහෙන් මෙහෙන් 'යන්තං සන්තං' දැනගත්තට, පුළුවන් වුනාට හරියන්නේ නෑ... හොඳටම දැනගෙන, පරිපූර්ණ අවබෝධයක් ඇතුව ඕනේ උගන්නන වැඩේට බහින්න!!![/B] මොනවා හරි ඉගනගන්න විෂයක් සම්බන්ධයෙන් බලමු... teacher ගේ පැත්තෙන් බලනකොට, එයා, උගන්වන විෂය master කරපු, ඒ විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල කෙනෙක් වෙන තරමට, එයාට උගන්වන එක 'තිතටම' කරන්න පුළුවන් වෙනවා!!! ඉගෙනගන්න අයගේ පැත්තෙන් බලනකොට, විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සාර්ථකව දැණුම ලබාගෙන ඉගනුම අවසන් කරනවා. උසස් ප්‍රතිඵලත් ලබනවා!!! එතකොට, subject එක තමන්වත් හරියට නොදන්න, කිසිම පළපුරුද්දක් නැති teacher කෙනෙක් උගන්නන්න ගියොත් මොකක් වෙයිද?? එයා පොතක් බලාගෙන උගන්නනවා නම්, පොතේ තියන ටික කියන්න පුළුවන්... ඊට වඩා දෙයක් බෑ!!! වෙන කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ල උගන්නනවා නම්, ඒ අහගත්ත ටික ඒ විදියටම කියත හැකියි... ඊටවඩා යමක් කරන්න බෑ!!! තේරෙන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත්, ඒත් පොතේ තියන ටික / අහගෙන ආව ටික කියත හැකියි... ඊට වඩා දෙයක් කරන්න බෑ!!! කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවොත්, ඒත් පොතේ තියන ටිකම / අහගෙන ආව ටිකම කියත හැකියි... වෙන මොකුත් බෑ!!! ඇයි, එයා දන්නෙත් නෑ නේ!!! !!! [U]'හොඳ ගුරෙක්' උනොත් ප්‍රශ්ණයක් මතුවෙච්ච තැනදී කියාවි 'අනේ මාත් හරියට දන්නේ නෑ... මෙන්න මේ පොතෙන් බලාගන්න...' නැත්නම් 'ඔයා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් ගෙනුත් අහල බලන්න...' එහෙම කියල!!![/U] ඒත් teacher කාරයා ගෝලයෝ ගැන හිතන්නේ නැති, එයාගේ යැපීම / පැවැත්ම ගැන විතරක් කල්පණා කරන, තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්?? ඒ 'ගුරා' තමන්ගේ තත්වේ / නම්බුව රැකගන්න, බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත මෝඩ පොරක් උනොත්?? එහෙම උනොත්, ඒකා [B][U]අහන ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!! අතින් පයින් යන එකක්යැ?? අනික, ඒකා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන්න, ඉගෙනගන්න යන එවුන් දන්න එකක්යැ??[/U][/B] ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!! මේ ධර්ම කතන්දරේ සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ ඕකමයි!!! !!! ඔය විදියටමයි!!! !!! !!! කෙනෙක් ධර්මය ප්‍රචාරය කරන්න, අනුන්ට කියල දෙන්න කලින් තමුන් ධර්මය හරියටම 'තිතටම' අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! තමුන් පරතෙරටම / පරිපූර්ණ වශයෙන්ම / ප්රත්යක්ෂ වශයෙන්ම දන්නවා නම් විතරයි අනික් අයට ධර්මය උගන්නන්න යන්න ඕනේ !!! !!! !!! මොකද[/size] [size=5][B]ධර්මය කියන මාතෘකාව පොත්පත් වලින් කියවල / බලාගෙන, විභාග ලියල කරන මංගල්ලයක් නෙවෙයි... ඇහැට පේන්නේ නැති, කණ / නහය / දිව කියන ඒවාට අහුවෙන්නෙත් නැති, අල්ලලා අතපත ගාල දැනගන්න විදියකුත් නැති, සසර අනතුර හා එයින් ගැලවීම 'නිවණ' කියන දේවල් ගැන පරිපූර්ණ අවබෝධයක් / ප්රත්යක්ෂ අවබෝධයක් ලබාගන්න නම් තමුන් නිවණ අත්විඳලා ඉන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, තමුන් ණිවන් දැකල, අරහත්වයට පත්වෙලා ඉන්නම ඕනේ!!! !!! !!![/B][/size] [size=4]පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කලේ, තම තමන්ට ගිහිල්ල බලන්න තියන තැනක් ගැන කියල දීල, එතනට යන්න තියන විදිය, යන්න ඕනේ විදිය, මාර්ග සලකුණු සේරම කියල දීලා සංසාර පැවැත්මට අහුවෙලා දුකෙන් නිදහස්වෙන්න බැරුව ඉන්න සත්වයින්ට නිදහස් වෙන්න උපකාර කිරීමක්, මාර්ගොපදේශණයක් විතරයි!!! හැබැයි, ඒ 'තැන' කොයි වගේ තැනක්ද?? එතනට 'ගියහම' දැනෙන්නේ කොහොමද?? එතැනදී වෙන්නේ මොනවද?? කියන සේරම දැනගන්න ලැබෙන්නේ, බුදුරජාණන්වහන්සේගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදල නියමිත තැනට 'යන' උදවියටම විතරයි!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, [B][U]යම් කෙනෙකුට බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියන දේ, උන්වහන්සේ අදහස් කල ආකාරයෙන්ම, 100% නිවැරදිවම වැටහෙන්න ගන්නෙත් 'නිවණ' තමන්ම අත්විඳලා, අරහත්වයට පත්වූ පසුව තමයි!!! !!! !!![/U][/B] ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට බුද්ධ දේශණාවල් අහල / කියවලා ඒවායින් කරුණු අරන් උන්වහන්සේ වදාළ කරුණු කිසි එකක් දසමයක් වත් වෙනස් නොවෙන්න, පිරිසුදු බව ඒ විදියටම ආරක්ෂා කරගෙන, වෙන කෙනෙකුට හරියන්න කියල දෙන්න / වෙන වෙන විදිවලින් තෝරලා දෙන්න හැකියාව තියනවා!!! !!! !!! 'වැදගත් දේශණා මේවයි... ණිවන් අවබෝධයට අදාළ කරුණු තියෙන්නේ මේ මේ දේශණා වලයි...' 'මේ මේ දේශණාවල් ප්‍රථමික මට්ටමේ මිනිසුන්ට දේශණා කරලා තියන ඒවා... මේවට අවධානය යොමුකරලා තේරුමක් නෑ...' කියල බුද්ධ දේශණා තෝරාගන්න හැකියාවක් තියනවා!!! ඒ වගේම, [B]ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට, ධර්මය නමින් තියන 'කයි කතන්දර' ඕනේ එකක් අහපු / කියවපු සැනින්, මේක ධර්මය නෙවෙයි... මේ මහ කුණුහරුප කතාවක්... මේක බොරුවක්... කියල එක හෙලාම ප්‍රකාශ කිරීමේ හැකියාවත් ලැබෙණවා!!! !!! !!! [U]හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කර නොගත්, අරහත්වයට පත් නොවූ කෙනෙකුට මේ දේවල් කිසි එකක් කරන්න බෑ!!! !!! !!![/U][/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom