Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මය අවබෝධ නොකළ, අවබෝධයෙන් පරිපූර්ණත්වයට පත්නොවෙච්ච, 'අරහත්වයට' පත්නොවෙච්ච කෙනෙක් කියන්නේ, ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් අනික් අයට උගන්වන්න තියා තමන්වත් දන්නේ නැති ගුරුවරයෙක් ගානයි!!! එහෙම කෙනෙකුට ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් කල හැක්කේ පොතකින් බලාගන්න එකක් ඒ විදියටම තව කෙනෙකුට කියන්න... කෙනෙක්ගෙන් අහගන්න දෙයක් තව කෙනෙකුට ඒ විදියටම කියන්න... විතරයි!!! !!! !!! කවුරු උනත් ඔය සීමාව ඉක්මෙව්වොත් වෙන්නේ විනාසයක් මයි!!!

මීට අවුරුදු 400 ගණනකට උඩදී වැඩසිටිය 'ආර්ය සංඝ' පරම්පරාවේ රහතුන්වහන්සේලා පිරිසගේ අවෑමෙන් බිහිවෙච්ච 'ගොං සංඝ' පරම්පරාවේ එවුන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! උන් මුලින් රහත්වෙලා ඉන්නේ නැතුව, මේ දැන් ඉන්න මහන්තත්ත ගොං පොරවල් වගේම, බුද්ධ දේශනා පැත්තකින් තියල, 'මං දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියල 'ඉදිමෙන්න' ගිහිල්ලා... ඉතින්, උනුත් ඉවරයි!!! සාසනෙත් ඉවරයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වා, 'සාසනය විනාස කරන්නේ පිටස්තර පුද්ගලයින් නෙවෙයි... සාසනය විනාස කරන්නේ සාසනයට රිංගගන්න අමනයෝ විසින්මයි' කියල!!!

බුදුරජාණන්වහන්සේ කිසිම දේශණාවක් බාගෙට කරලා, වෙන වෙන අයට අඩුපාඩු හදන්න තියල සිදුකරලා නෑ!!! !!! !!! නුවණින් කල්පණා කරලා කරලා බුදුරජාණන්වහන්සේ අර්ථ දක්වල තියන විදියටම ධර්මය අවබෝධ කරගන්නවා මිසක්, තමන්ට හරියන විදියට 'ධර්මය හදන්න' කාටවත් බෑ!!! කිසිම බුද්ධ දේශණාවක් තමුන්ට ඕනේ විදියට, තමුන්ට හිතෙන විදියට තෝරන්න... 'මේ කියල තියෙන්නේ මේකයි...' 'මේ තියෙන්නේ මේ ගැනයි...' කිය කියා අලුත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න... 'ඕක ඔහොම නෙවෙයි... මෙහෙමයි වෙන්න ඕනේ!' කියල ධර්මය සම්බන්ධයෙන් තමන්ගේ මත අදහස් දක්වන්න... කාටවත් කිසිම අයිතියක් ඇත්තෙත් නෑ!!! අනික, පාලි (මාගධී) භාෂාව පිලිබඳ ඔස්තාර් කෙනෙක් වෙච්ච පලියට කවුරුවත් ධර්මය අවබෝධ කල කෙනෙක් වෙන්නෙත් නෑ!!! ඒත් මේ 'ගොං සංඝ' පිරිස සාසනයට 'ගොඩාක් දේවල්' කරලා!!! කොටින්ම, උං මල් පහන් පූජා කර කර, පෙරුම් පුර පුර 'සංසාරේ යන්න' අලුත් 'බුදු දහමක්' හදලා!!! !!! !!!

බුද්ධ සාසනයට සම්බන්ධ වූ පමණින් සලකා බලනකොට, භික්ෂු / භික්ෂුනී / උපාසක / උපාසිකා යන සිව්වනක් පිරිසම එකයි!!! ඒ සියලු දෙනාම සතර අපායේ වැටෙමින් යන සංසාරගත සත්වයින් පිරිසක්ම විතරයි!!! !!! ඒ අය අතරේ එකම වෙනස, භික්ෂු / භික්ෂුනී යන පැවිදි පිරිස නිවණ කරා යාමට express route එක, නැත්නම් High Way එක භාවිතාකරන්න තෝරාගැනීමත්, අනෙක් උපාසක / උපාසිකා යන ගිහි පිරිස ඒ සඳහා normal route එක, නැත්නම් Conventional Way එක තෝරාගැනීමත් විතරයි!!! !!! !!! 'සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය' (සියලු දුකින් නිදහස් වීම පිණිස, නිවණ සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු මට ලබා දී, මහණ කරන සේක්වා) කියල සිවුරු පිරිකර පිළිගන්න කෙනාට කරන්න තියන මූලික / ප්‍රධාන කාර්යය වේගයෙන්... 'ලෑල්ලට පාගල' ගිහින්... ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමයි!!! !!! !!! ඇයි ඉතින්, උන් සිවුරු ඉල්ලන්නේ එහෙම කරන්න ඕනෙයි කියල නේ???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එසේ පැවිදිවන පිරිසට උපදෙස් දුන්නෙත් ආරණ්‍ය ගතෝවා... රුක්ඛ මූල ගතෝවා... ශුන්‍යාගාර ගතෝවා... වෙලා, පිණ්ඩපාතයෙන් ලැබෙන දෙයක් වළඳලා, තමන්ගේ උපරිම කාලය භාවනාවට යොදවන්න කියලයි!!! කොටින්ම නිදිමත කියන්නෙත් රෝගයක්... බැරිම උනොත් චුට්ටක් නිදියනවා මිසක්, නින්දට වහල්වෙන්න එපා!!! මාසෙකට දෙපාරක් නෑව නම් ඇති... ඇඟ ගැන හොයන්න / බලන්න කාලය අපතේ යවන්න එපා!!! කියලයි. සිවුරු පිරිකර පිළිඅරන්, බුදු සසුනේ පවිදිවෙන පුද්ගලයා ආර්ය මහා සංඝරත්නයට ඇතුලත් විය හැකි උතුම් පුද්ගලයෙක්ද, සිවුර ගලවල ගෙදරයවන්න ඕනේ වල බල්ලෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒකා බුදු උපදෙස් අනුව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ක්‍රියාත්මක වන කෙනෙක්ද නැද්ද කියන එක අනුවයි!!! තථාගතයානන් වහන්සේ ආර්ය සංඝ පරම්පරාව හැදුවේ සෙසු ලෝකයාට පින් කෙතක් වීමට / සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව සලකා ධර්මය ප්රචාරයට / සම්බුද්ධ සාසනය සුරක්ෂිතව දීර්ඝ කාලයක් ආරක්ෂා කිරීමට මිසක් එවුන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කරන්න නෙවේ!!! !!! !!!

තමන්ට තියන එකම රාජකාරිය, "සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය..." කියල සිවුරු පිරිකර ඉල්ලගනිද්දී කියපු විදියට වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම කටයුතු කරමින් වේගයෙන් ණිවන් අවබෝධය සම්පූර්ණ කරගැනීමට, අරහත්වයට පත්වීමට, අවංකවම කැපවන ආර්ය සංඝයා වහන්සේ නමක් නම්, කිසිම ප්‍රමාදයක් නැති... අතරමග නැවතීමක් නැති... ආපහු හැරීමක් නැති... ඍජු මාර්ගයක (High Way එකක) ගමන්කරන නිසා තමයි ආර්ය සංඝරත්නය සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... සාමීචිපටිපන්න... යනුවෙන් හඳුන්වලා තියෙන්නේ!!! ඒ පින්වත් උදවිය ඉතාමත් ඉක්මනින් මාර්ග ඵල ලබලා සෙසු ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්වයට පත්වෙන නිසා තමයි ආහුණෙයිය... පාහුණෙයිය... දක්ඛිණෙයිය... අන්ජලිකරණෙයිය... යනුවෙන් හඳුන්වලත් තියෙන්නේ!!! ඒ විදියට කැපවීමෙන් කටයුතු කරලා තමන්ගේ කොටස සම්පූර්ණ කරගත් පින්වත් භික්ෂුන්වහන්සේලා 'රහතුන්වහන්සේලා' පිරිසට තමයි බුදුරජාණන්වහන්සේ අවසානයේ "දේසේත භික්ඛවේ ධම්මං... ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං..." කියල සෙසු ලෝකයාට ධර්මය කියන්න කියලත් පවරලා තියෙන්නේ!!! !!! !!!

ඒත් බුදුහාමුදුරුවෝ කොහොම කිව්වත් වැඩිහරියක් කාලකණ්නි සංඝයෝ කරලා තියෙන්නෙත්, දැනටත් කරන්නෙත් සිවුරු දාගෙන business කරන එක, පන්සල් හදාගෙන ඒවයි දේවාලත් දාගෙන, මිනිස්සු ගොනාට අන්දන එක, උද්ඝෝෂණ / උපවාස කරන එක, දේශපාලණය කරන එක, union lead කරන එක, strike කරන එක වගේ කුණුහරුප වැඩම තමයි!!! උං සුපටිපන්න උජුපටිපන්න වත් ආහුණෙයිය පාහුණෙයිය වත් නෙවෙයි... බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, උන්ව සිවුර ගලවලා ගෙදර යවන්නයි!!! !!! !!! මොකද මේ පිස්සු කෙල කෙල ඉන්න කාලකණ්නි සංඝයෝ නිවණ රවුන් ද? හතරැස් ද? කියලවත් දන්නේ නැතුව, නිවණ / අරහත්වය ගැන බයිලා ගහන්න තියගත්තම, මිනිස්සුන්ට නිවණ අවබෝධ කරන්න වෙන්නේ නෑ... එවුන්ට නිවණ එහෙම්පිටින්ම 'ඇනෙනවා'. මේ කාලකණ්නි සංඝයෝ 'පින් කෙතක්' නෙවෙයි 'පව් ආකරයක්' වෙනවා!!! උං මුළු සම්බුද්ධ සාසනයටම මහා තුවාලයක් / පිළිකාවක් වෙනවා!!! !!! !!! 'ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටන විට දිව්‍යලෝක පිරෙනවා, අපාය හිස්වෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙනවා අපාය පිරෙනවා!!' කියල, බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියල තියෙන්නේ ඔන්න ඕකයි!!!

ඇත්තටම නම්, රහත්වෙච්ච නැති, නිවණ රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැති, ගිහි / පැවිදි පිස්සු හුටල්ලෝ ධර්මය කියන්න / ලියන්න ගිහින් වැඩේ එහෙම්පිටින්ම අනලා, සාසනය වළඳලා නොතිබුනා නම්, දැන් ඉන්න බක පණ්ඩිතයොත් 'නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහන' වැඩ නොකර කට / පුක පියන් පැත්තකට වෙනවා නම්, උඹල කාටවත් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! ණිවන් 'දක්කන' වැඩේ කරන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! !!! ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩසිටිය කාලේ අවුරුදු 7 පුංචි පුංචි දරුවෝ පවා අවබෝධ කරගත්තු සරල, සංදිට්ඨික - අකාලික ධර්මයක් අවබෝධ කරගන්න බැරුවයි මේ 'ලොකු ලොකු තද පොරවල්' තාමත් වටේ යන්නේ... ලැජ්ජාවේ පණයනව ඕයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 11922041, member: 31903"] [SIZE="4"]ධර්මය අවබෝධ නොකළ, අවබෝධයෙන් පරිපූර්ණත්වයට පත්නොවෙච්ච, 'අරහත්වයට' පත්නොවෙච්ච කෙනෙක් කියන්නේ, ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් අනික් අයට උගන්වන්න තියා තමන්වත් දන්නේ නැති ගුරුවරයෙක් ගානයි!!! එහෙම කෙනෙකුට ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් කල හැක්කේ පොතකින් බලාගන්න එකක් ඒ විදියටම තව කෙනෙකුට කියන්න... කෙනෙක්ගෙන් අහගන්න දෙයක් තව කෙනෙකුට ඒ විදියටම කියන්න... විතරයි!!! !!! !!! [B]කවුරු උනත් ඔය සීමාව ඉක්මෙව්වොත් වෙන්නේ විනාසයක් මයි!!![/B] [B]මීට අවුරුදු 400 ගණනකට උඩදී වැඩසිටිය 'ආර්ය සංඝ' පරම්පරාවේ රහතුන්වහන්සේලා පිරිසගේ අවෑමෙන් බිහිවෙච්ච 'ගොං සංඝ' පරම්පරාවේ එවුන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! උන් මුලින් රහත්වෙලා ඉන්නේ නැතුව, මේ දැන් ඉන්න මහන්තත්ත ගොං පොරවල් වගේම, බුද්ධ දේශනා පැත්තකින් තියල, 'මං දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියල 'ඉදිමෙන්න' ගිහිල්ලා... ඉතින්, උනුත් ඉවරයි!!! සාසනෙත් ඉවරයි!!! [U]බුදුරජාණන්වහන්සේ කිව්වා, 'සාසනය විනාස කරන්නේ පිටස්තර පුද්ගලයින් නෙවෙයි... සාසනය විනාස කරන්නේ සාසනයට රිංගගන්න අමනයෝ විසින්මයි' කියල!!![/U][/B] බුදුරජාණන්වහන්සේ කිසිම දේශණාවක් බාගෙට කරලා, වෙන වෙන අයට අඩුපාඩු හදන්න තියල සිදුකරලා නෑ!!! !!! !!! නුවණින් කල්පණා කරලා කරලා බුදුරජාණන්වහන්සේ අර්ථ දක්වල තියන විදියටම ධර්මය අවබෝධ කරගන්නවා මිසක්, තමන්ට හරියන විදියට 'ධර්මය හදන්න' කාටවත් බෑ!!! කිසිම බුද්ධ දේශණාවක් තමුන්ට ඕනේ විදියට, තමුන්ට හිතෙන විදියට තෝරන්න... 'මේ කියල තියෙන්නේ මේකයි...' 'මේ තියෙන්නේ මේ ගැනයි...' කිය කියා අලුත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න... 'ඕක ඔහොම නෙවෙයි... මෙහෙමයි වෙන්න ඕනේ!' කියල ධර්මය සම්බන්ධයෙන් තමන්ගේ මත අදහස් දක්වන්න... කාටවත් කිසිම අයිතියක් ඇත්තෙත් නෑ!!! අනික, පාලි (මාගධී) භාෂාව පිලිබඳ ඔස්තාර් කෙනෙක් වෙච්ච පලියට කවුරුවත් ධර්මය අවබෝධ කල කෙනෙක් වෙන්නෙත් නෑ!!! ඒත්[/size] [SIZE="5"][B]මේ 'ගොං සංඝ' පිරිස සාසනයට 'ගොඩාක් දේවල්' කරලා!!! කොටින්ම, උං මල් පහන් පූජා කර කර, පෙරුම් පුර පුර 'සංසාරේ යන්න' අලුත් 'බුදු දහමක්' හදලා!!! !!! !!![/B][/SIZE] [size=4]බුද්ධ සාසනයට සම්බන්ධ වූ පමණින් සලකා බලනකොට, භික්ෂු / භික්ෂුනී / උපාසක / උපාසිකා යන සිව්වනක් පිරිසම එකයි!!! ඒ සියලු දෙනාම සතර අපායේ වැටෙමින් යන සංසාරගත සත්වයින් පිරිසක්ම විතරයි!!! !!! ඒ අය අතරේ එකම වෙනස, භික්ෂු / භික්ෂුනී යන පැවිදි පිරිස නිවණ කරා යාමට express route එක, නැත්නම් High Way එක භාවිතාකරන්න තෝරාගැනීමත්, අනෙක් උපාසක / උපාසිකා යන ගිහි පිරිස ඒ සඳහා normal route එක, නැත්නම් Conventional Way එක තෝරාගැනීමත් විතරයි!!! !!! !!! [U]'සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය' (සියලු දුකින් නිදහස් වීම පිණිස, නිවණ සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු මට ලබා දී, මහණ කරන සේක්වා) කියල සිවුරු පිරිකර පිළිගන්න කෙනාට කරන්න තියන මූලික / ප්‍රධාන කාර්යය වේගයෙන්... 'ලෑල්ලට පාගල' ගිහින්... ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමයි!!! !!! !!![/U] ඇයි ඉතින්, උන් සිවුරු ඉල්ලන්නේ එහෙම කරන්න ඕනෙයි කියල නේ??? [U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එසේ පැවිදිවන පිරිසට උපදෙස් දුන්නෙත් ආරණ්‍ය ගතෝවා... රුක්ඛ මූල ගතෝවා... ශුන්‍යාගාර ගතෝවා... වෙලා, පිණ්ඩපාතයෙන් ලැබෙන දෙයක් වළඳලා, තමන්ගේ උපරිම කාලය භාවනාවට යොදවන්න කියලයි!!! කොටින්ම නිදිමත කියන්නෙත් රෝගයක්... බැරිම උනොත් චුට්ටක් නිදියනවා මිසක්, නින්දට වහල්වෙන්න එපා!!! මාසෙකට දෙපාරක් නෑව නම් ඇති... ඇඟ ගැන හොයන්න / බලන්න කාලය අපතේ යවන්න එපා!!! කියලයි.[/U] සිවුරු පිරිකර පිළිඅරන්, බුදු සසුනේ පවිදිවෙන පුද්ගලයා ආර්ය මහා සංඝරත්නයට ඇතුලත් විය හැකි උතුම් පුද්ගලයෙක්ද, සිවුර ගලවල ගෙදරයවන්න ඕනේ වල බල්ලෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒකා බුදු උපදෙස් අනුව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ක්‍රියාත්මක වන කෙනෙක්ද නැද්ද කියන එක අනුවයි!!! [B][U]තථාගතයානන් වහන්සේ ආර්ය සංඝ පරම්පරාව හැදුවේ සෙසු ලෝකයාට පින් කෙතක් වීමට / සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව සලකා ධර්මය ප්රචාරයට / සම්බුද්ධ සාසනය සුරක්ෂිතව දීර්ඝ කාලයක් ආරක්ෂා කිරීමට මිසක් එවුන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කරන්න නෙවේ!!! !!! !!![/U][/B][/size] [size=5]තමන්ට තියන එකම රාජකාරිය, "සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය..." කියල සිවුරු පිරිකර ඉල්ලගනිද්දී කියපු විදියට වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම කටයුතු කරමින් වේගයෙන් ණිවන් අවබෝධය සම්පූර්ණ කරගැනීමට, අරහත්වයට පත්වීමට, අවංකවම කැපවන ආර්ය සංඝයා වහන්සේ නමක් නම්, කිසිම ප්‍රමාදයක් නැති... අතරමග නැවතීමක් නැති... ආපහු හැරීමක් නැති... ඍජු මාර්ගයක (High Way එකක) ගමන්කරන නිසා තමයි ආර්ය සංඝරත්නය [B]සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... සාමීචිපටිපන්න...[/B] යනුවෙන් හඳුන්වලා තියෙන්නේ!!! ඒ පින්වත් උදවිය ඉතාමත් ඉක්මනින් මාර්ග ඵල ලබලා සෙසු ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්වයට පත්වෙන නිසා තමයි [B]ආහුණෙයිය... පාහුණෙයිය... දක්ඛිණෙයිය... අන්ජලිකරණෙයිය...[/B] යනුවෙන් හඳුන්වලත් තියෙන්නේ!!! ඒ විදියට කැපවීමෙන් කටයුතු කරලා තමන්ගේ කොටස සම්පූර්ණ කරගත් පින්වත් භික්ෂුන්වහන්සේලා 'රහතුන්වහන්සේලා' පිරිසට තමයි බුදුරජාණන්වහන්සේ අවසානයේ [B]"දේසේත භික්ඛවේ ධම්මං... ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං..."[/B] කියල සෙසු ලෝකයාට ධර්මය කියන්න කියලත් පවරලා තියෙන්නේ!!! !!! !!![/size] [size=4]ඒත් බුදුහාමුදුරුවෝ කොහොම කිව්වත් වැඩිහරියක් කාලකණ්නි සංඝයෝ කරලා තියෙන්නෙත්, දැනටත් කරන්නෙත් සිවුරු දාගෙන business කරන එක, පන්සල් හදාගෙන ඒවයි දේවාලත් දාගෙන, මිනිස්සු ගොනාට අන්දන එක, උද්ඝෝෂණ / උපවාස කරන එක, දේශපාලණය කරන එක, union lead කරන එක, strike කරන එක වගේ කුණුහරුප වැඩම තමයි!!! [B][U]උං සුපටිපන්න උජුපටිපන්න වත් ආහුණෙයිය පාහුණෙයිය වත් නෙවෙයි... බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, උන්ව සිවුර ගලවලා ගෙදර යවන්නයි!!! !!! !!![/U][/B] මොකද මේ පිස්සු කෙල කෙල ඉන්න කාලකණ්නි සංඝයෝ නිවණ රවුන් ද? හතරැස් ද? කියලවත් දන්නේ නැතුව, නිවණ / අරහත්වය ගැන බයිලා ගහන්න තියගත්තම, මිනිස්සුන්ට නිවණ අවබෝධ කරන්න වෙන්නේ නෑ... එවුන්ට නිවණ එහෙම්පිටින්ම 'ඇනෙනවා'. මේ කාලකණ්නි සංඝයෝ 'පින් කෙතක්' නෙවෙයි 'පව් ආකරයක්' වෙනවා!!! උං මුළු සම්බුද්ධ සාසනයටම මහා තුවාලයක් / පිළිකාවක් වෙනවා!!! !!! !!! 'ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටන විට දිව්‍යලෝක පිරෙනවා, අපාය හිස්වෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙනවා අපාය පිරෙනවා!!' කියල, බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියල තියෙන්නේ ඔන්න ඕකයි!!! ඇත්තටම නම්, රහත්වෙච්ච නැති, නිවණ රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැති, ගිහි / පැවිදි පිස්සු හුටල්ලෝ ධර්මය කියන්න / ලියන්න ගිහින් වැඩේ එහෙම්පිටින්ම අනලා, සාසනය වළඳලා නොතිබුනා නම්, දැන් ඉන්න බක පණ්ඩිතයොත් 'නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහන' වැඩ නොකර කට / පුක පියන් පැත්තකට වෙනවා නම්, උඹල කාටවත් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! ණිවන් 'දක්කන' වැඩේ කරන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! !!![/size] [SIZE="5"]ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩසිටිය කාලේ අවුරුදු 7 පුංචි පුංචි දරුවෝ පවා අවබෝධ කරගත්තු සරල, සංදිට්ඨික - අකාලික ධර්මයක් අවබෝධ කරගන්න බැරුවයි මේ 'ලොකු ලොකු තද පොරවල්' තාමත් වටේ යන්නේ... [B]ලැජ්ජාවේ පණයනව ඕයි!!! !!! !!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom