Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ උත්තර

01-29-2012, 11:32 PM

මට ඉතින් ඔබතුමාගේ පොස්ට් එක කියවල ප්‍රසන කීපයක් මතු උනා. මට ඒවාට උත්තර දෙනවද කරුණාකරලා.

[අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!]

මම ධර්මය ඉගෙනගත්තේ ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලගෙන් සහ උගත් විද්වත් ධර්මදර ස්වාමීන්වහන්සේලා වසින් අපේ වාසනාවට රචිත පොත්පත්වලින්. එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ඉගෙනගත්තු ධර්මයයි ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලායි, පොත්ලියපු විද්වත් ස්වාමීන්වහන්සේලයි ඉගෙනගත්තු දහමේයි අතරේ තියෙන වෙනස මොකක්ද? එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ධර්මය ඉගෙනගත්තේ බුධුන් අභිමුකව බන අහලද?

[භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම්....]

දැන් එතකොට ඔබතුමා කියන්නේ මල්පහන් පූජා කරන්නත් ඕන නැහැ කියල නේද බුදුන් වහන්සේට. දැන් ඔබතුමා ගරුතර සන්ඝරත්නය හඳුන්වන්නේ 'ගොං සංඝයෝ' කියලනම් ඔබතුමාගේ transparant ලොකුස්වාමීන්වහන්සේ අයිතිවෙන්නේ ඔබතුමාගේ වචනයෙන්ම 'ගොං සංඝයෝ' කියන පිරිසට නෙවෙයි වෙන්නේ කොහොමද ?

එතකොට සරණාගමනයෙන් "සංඝං සරණං ගච්චාමී.." කියන පදේ වැඩක් නැතිද?

[ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසාසංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!]

"බොරු කියන්නේ නෑ" කියල 4 වෙනි සිල්පදේ ආරක්ෂා කරන ඔබතුමා 5 වෙනි සිල්පදේ කඩන ගමන් කොහොමද රහත් උනේ?

එතකොට "සුරාමේරය මජ්ජපමා දට්ඨාමී" කියන සිල් පදේ ඕන නැතිද?

ඔබතුමාගේ මේ ඉදිරිපත් කරන මනෝවිකාර වලට එරෙහිව කතාකරන හැමදෙනාටම ද්වේශයෙන් අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කරන ඔබතුමා සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුටත් වඩා අටලොදහමේ කම්පාවෙන මනුස්ස පරානයක් විදිහටයි මටනම් පෙනෙන්නේ. මට හැඟෙන අනික් කරනේනම් ඔබතුමා බුදුන් සරණ නොයා transparant ලොකු ස්වාමීන්වහන්සේ සරණ ගිහින් වගෙයි.

ඔබතුමා ගැන ඇතිඋන බලවත්ම අනුකම්පාව හේතුවෙන් මට ඔබතුමාට පොඩි අවවාදයක් දෙන්න හිතුන. බෞද්ද වෙලා උපන් හින්දත් මිනිස් ආත්මයක් ලැබුන හින්දත් පුළුවන් තරම් පන්සිල් පද 5 වත් රැකගන්න උත්සහකරොත් මේ ආත්මෙන් රහත් නොවුනත් සංසාරෙට ප්‍රයෝජනයක් තියේවි.

ඔබතුමා මම අහපු ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ නැහැනේ? මොකද ඒවාට උත්තර නැද්ද?

[QUOTE="polwattacom, post: 11962452, member: 114075"] [b]කෝ උත්තර[/b] [COLOR="Red"]01-29-2012, 11:32 PM [/COLOR]මට ඉතින් ඔබතුමාගේ පොස්ට් එක කියවල ප්‍රසන කීපයක් මතු උනා. මට ඒවාට උත්තර දෙනවද කරුණාකරලා. [අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!] මම ධර්මය ඉගෙනගත්තේ ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලගෙන් සහ උගත් විද්වත් ධර්මදර ස්වාමීන්වහන්සේලා වසින් අපේ වාසනාවට රචිත පොත්පත්වලින්. එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ඉගෙනගත්තු ධර්මයයි ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලායි, පොත්ලියපු විද්වත් ස්වාමීන්වහන්සේලයි ඉගෙනගත්තු දහමේයි අතරේ තියෙන වෙනස මොකක්ද? එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ධර්මය ඉගෙනගත්තේ බුධුන් අභිමුකව බන අහලද? [භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම්....] දැන් එතකොට ඔබතුමා කියන්නේ මල්පහන් පූජා කරන්නත් ඕන නැහැ කියල නේද බුදුන් වහන්සේට. දැන් ඔබතුමා ගරුතර සන්ඝරත්නය හඳුන්වන්නේ 'ගොං සංඝයෝ' කියලනම් ඔබතුමාගේ transparant ලොකුස්වාමීන්වහන්සේ අයිතිවෙන්නේ ඔබතුමාගේ වචනයෙන්ම 'ගොං සංඝයෝ' කියන පිරිසට නෙවෙයි වෙන්නේ කොහොමද ? එතකොට සරණාගමනයෙන් "සංඝං සරණං ගච්චාමී.." කියන පදේ වැඩක් නැතිද? [ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසාසංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!] "බොරු කියන්නේ නෑ" කියල 4 වෙනි සිල්පදේ ආරක්ෂා කරන ඔබතුමා 5 වෙනි සිල්පදේ කඩන ගමන් කොහොමද රහත් උනේ? එතකොට "සුරාමේරය මජ්ජපමා දට්ඨාමී" කියන සිල් පදේ ඕන නැතිද? ඔබතුමාගේ මේ ඉදිරිපත් කරන මනෝවිකාර වලට එරෙහිව කතාකරන හැමදෙනාටම ද්වේශයෙන් අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කරන ඔබතුමා සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුටත් වඩා අටලොදහමේ කම්පාවෙන මනුස්ස පරානයක් විදිහටයි මටනම් පෙනෙන්නේ. මට හැඟෙන අනික් කරනේනම් ඔබතුමා බුදුන් සරණ නොයා transparant ලොකු ස්වාමීන්වහන්සේ සරණ ගිහින් වගෙයි. ඔබතුමා ගැන ඇතිඋන බලවත්ම අනුකම්පාව හේතුවෙන් මට ඔබතුමාට පොඩි අවවාදයක් දෙන්න හිතුන. බෞද්ද වෙලා උපන් හින්දත් මිනිස් ආත්මයක් ලැබුන හින්දත් පුළුවන් තරම් පන්සිල් පද 5 වත් රැකගන්න උත්සහකරොත් මේ ආත්මෙන් රහත් නොවුනත් සංසාරෙට ප්‍රයෝජනයක් තියේවි. [SIZE="6"]ඔබතුමා මම අහපු ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ නැහැනේ? මොකද ඒවාට උත්තර නැද්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom