Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව් කරන හැමෝම අපායේ යනවද ?

‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි,  “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්රමණබ්රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණහොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ..

තෙරුවන් සරණයි..!!!

Code:

http://budhadhamma.blogspot.com/2011/09/paw-karana-hemoma-apaye-yanawada.html

[QUOTE="GayanSV, post: 11978609, member: 368832"] [SIZE=5][COLOR=Red]පව් කරන හැමෝම අපායේ යනවද ? [/COLOR][/SIZE] [B][SIZE=4] [/SIZE][/B][SIZE=4][B][COLOR=Black]‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, [/COLOR] “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්රමණබ්රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණහොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ.. [/B] [/SIZE] [CENTER][B][SIZE=5][COLOR=Red]තෙරුවන් සරණයි..!!! :P [/COLOR][/SIZE][/B][/CENTER] Code: [url]http://budhadhamma.blogspot.com/2011/09/paw-karana-hemoma-apaye-yanawada.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom