Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?

ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.

ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.

අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.

අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.

යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු.

චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ.

“කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පිටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි]

ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පිටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත

ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක.

ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද?

වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා.

http://dharmanidhaana.wordpress.com/...%8A-%E0%B7%83/

අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි. ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.

මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය

අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් dharmachareepirisa@gmail.com හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න.

~~~~~~~පසු වදන~~~~~~~

උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි

1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි :

හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි.

2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය.

අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.

~~~~~~~සැ. යු.~~~~~~~

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි. නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න.

උපුටා ගත්තේ

http://dharmanidhaana.wordpress.com/...6%BB%E0%B6%B8/

Attached Images

9-dwaysha-moola-chaithisika-samprayoga.jpg (31.3 KB, 0 views)

[QUOTE="polwattacom, post: 12017568, member: 114075"] [SIZE="5"]මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද? ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත. සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත. ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි. අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු. අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය. යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=37099&d=1328470030[/IMG] විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු. චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ. “කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පිටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි] ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පිටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක. ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද? වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා. [url]http://dharmanidhaana.wordpress.com/...%8A-%E0%B7%83/[/url] අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි. ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු. මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් [email]dharmachareepirisa@gmail.com[/email] හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න. ~~~~~~~පසු වදන~~~~~~~ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක. එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි. ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි 1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි : හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි. 2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය. අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා. ~~~~~~~සැ. යු.~~~~~~~ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි. නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න. උපුටා ගත්තේ [url]http://dharmanidhaana.wordpress.com/...6%BB%E0%B6%B8/[/url] Attached Images 9-dwaysha-moola-chaithisika-samprayoga.jpg (31.3 KB, 0 views)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom