Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දමිත් රහත්වෙලා කියල හිතෙනවනම් ඔබතුම නියම බෞද්දයෙක් නෙවෙයි.indala hitala drink එකක් දන රහතුන් වහන්සේලා ගැන අහල තියෙනවද බුද්ද ඉතිහාසේ ඔබතුමා ? පව් කතා කියල රහතුන් වහන්සේලාටත් අපහස කරලා පව් පුරවගන එපා සහෝදරයා. දමිත්ගේ වැදී බන අහල oluwa විකාර කරගන්නේ නැතුව ආරණ්‍ය සේනාසනයකට ගිහින් බන දහම් ඉගෙනගන්න. එතකොට තේරෙයි නියම බුදු දහම මොකක්ද කියල. ඔබතුමාට නියම බුදු දහම ඉගෙනගන්න ඕනෑකමක් අවන්කවම තියෙනවනම් රේරුකානේ චන්දවිමල මහා නාහිමි විසින් රචිත පොත් 26 ක් තියෙනවා. ඒවා අරන් කියවන්න. පළමු එක බෞද්දයගේ අත්පොත. පොකුණුවිට තියෙන විනයාලංකාර පිරිවෙනෙන් ගන්න පුළුවන්. ඔබතුම දමිත්ගේ ආර්ය දහම කියවනකොට දමිත් ලියපු කුණුහරුප දැක්කේ නැති එකයි පුදුමේ. 0.00001 වත් සැකයක් නැහැ දමිත් රහත් වෙලානම් නැහැ සහෝදරයා. රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ දෙවි කෙනෙකුටත් වැඩ උතුම් කෙනෙක්. දෙවියොත් රහතුන් වහන්සේලාට වඳිනවා. සියලු සව් කෙලෙසුන් නසා රහත් වෙනවා කියන වචනවල තේරුමවත් දන්නේ නැති කෙනෙක් දමිත්. රහත් උන කෙනෙක් කීයටවත් පන්සිල් කඩන්නේ නැහැ. කාටවත් අක්‍රෝෂ පරිභව කරන්නෙත් නැහැ. රණ්ඩුවට යන්නෙත් නැහැ. කුණුහරුප කියන්නෙත් නැහැ. සංඝරත්නයට අපහාස කරන්නෙත් නැහැ. බුද්ද ඉතිහාසේ තියෙනවා කතාවක් මිනිහෙක් කේන්තියෙන් රහතුන් වහන්සේ කෙනෙකුට පහරදෙන්න එනකොට රහතුන් වහන්සේ දිව්වා කියල. ගහන්න ආපු මනුස්සය සතුටු උනාලු මට බයේ රහතුන් වහන්සේ දිව්වා කියල. එත් රතු වහන්සේ දිව්වේ මේ මනුස්සය රහතුන් වහන්සේ නමකට පහරදීල ලොකු පවක් කරගන්න හින්ද බව ඒ මෝඩ මනුස්සය දන්නේ නැහැ. එහෙමයි රහතුන් වහන්සේලා . මෛත්‍රිය තුන් ලෝකෙටම පතුරුවන කොට්ටාශයක් රහතුන්වහන්සේලා කියන්නේ. මෙතන දමිත්ගේ වැදී බන වලට විරුද්දව ඉන්න එක පුද්ගලයෙක්වත් දමිත් තරම් කුණුහරුප කියන්නේ නැහැ. ඒ හැම කෙනාටම දමිත්ට වඩා හික්මීමක් ඉවසීමක් තියෙනවා. අපිනම් තෙරුවන්සරණ ගිය මිනිස්සු. අපිටත් අන්ත දමිත් කොහොමද රහත් උනේ කියන එකයි ප්‍රස්නේ. දමිත් කරගන්න පවා සුළුපටු පවක් නෙවෙයි. නැති ගුණ මවා පෙන්වීම ලොකු පවක් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දමිත්ගේ දේශනාවල තියෙන වැදගත් යමක් ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එත් දමිත්ගේ දේශනාව නියම බුදු දහම නෙවෙයි. අභිදර්මය ගෑවිලාවත් නැති විකාරයක් විතරයි. දමිත් අභිදර්මය මෙලෝ හසරක් දන්නේ නැහැ. දන්නවනම් මේ වගේ පිස්සු විකාර කරන්නෙත් නැහැ. ටිකක් දැනුම භයානකයි. ත්‍රිපිටකය (සූත්‍ර පිටකය / විනය පිටකය / අභිදර්ම පිටකය ) ගැන හරි අවබෝදයක් නැතුව බන කියල වැඩක් නැහැ. බුදු දහම උඩින් පල්ලෙන් අතගාල මිනිස්සුන්ට රහත් වෙන්න බහ සහෝදරයා. එකට දාන සීල භාවනා 3 පුරන්න ඕන. අභිදර්මය ඉගෙනගන්න ඕන. අභිදර්මය දන්නේ නැති සිල් රකින්නේනේ නැති දමිත් මේ කරන්නේ අපායට පාර කපාගනීමක්. මම අදත් දමිත්ට කියන්නේ අභිදර්මය ඉගෙනගන්න කියලයි. එත් අභිදර්මය ගැන දමිත් මුකුත්ම කියන්නේ නැහැ. කටවහගෙන ඉන්න එකත් නොදන්නාකම හංගගන්න හොඳ පිලියමක්.

[QUOTE="polwattacom, post: 12046592, member: 114075"] [SIZE="5"]දමිත් රහත්වෙලා කියල හිතෙනවනම් ඔබතුම නියම බෞද්දයෙක් නෙවෙයි.indala hitala drink එකක් දන රහතුන් වහන්සේලා ගැන අහල තියෙනවද බුද්ද ඉතිහාසේ ඔබතුමා ? පව් කතා කියල රහතුන් වහන්සේලාටත් අපහස කරලා පව් පුරවගන එපා සහෝදරයා. දමිත්ගේ වැදී බන අහල oluwa විකාර කරගන්නේ නැතුව ආරණ්‍ය සේනාසනයකට ගිහින් බන දහම් ඉගෙනගන්න. එතකොට තේරෙයි නියම බුදු දහම මොකක්ද කියල. ඔබතුමාට නියම බුදු දහම ඉගෙනගන්න ඕනෑකමක් අවන්කවම තියෙනවනම් රේරුකානේ චන්දවිමල මහා නාහිමි විසින් රචිත පොත් 26 ක් තියෙනවා. ඒවා අරන් කියවන්න. පළමු එක බෞද්දයගේ අත්පොත. පොකුණුවිට තියෙන විනයාලංකාර පිරිවෙනෙන් ගන්න පුළුවන්. ඔබතුම දමිත්ගේ ආර්ය දහම කියවනකොට දමිත් ලියපු කුණුහරුප දැක්කේ නැති එකයි පුදුමේ. 0.00001 වත් සැකයක් නැහැ දමිත් රහත් වෙලානම් නැහැ සහෝදරයා. රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ දෙවි කෙනෙකුටත් වැඩ උතුම් කෙනෙක්. දෙවියොත් රහතුන් වහන්සේලාට වඳිනවා. සියලු සව් කෙලෙසුන් නසා රහත් වෙනවා කියන වචනවල තේරුමවත් දන්නේ නැති කෙනෙක් දමිත්. රහත් උන කෙනෙක් කීයටවත් පන්සිල් කඩන්නේ නැහැ. කාටවත් අක්‍රෝෂ පරිභව කරන්නෙත් නැහැ. රණ්ඩුවට යන්නෙත් නැහැ. කුණුහරුප කියන්නෙත් නැහැ. සංඝරත්නයට අපහාස කරන්නෙත් නැහැ. බුද්ද ඉතිහාසේ තියෙනවා කතාවක් මිනිහෙක් කේන්තියෙන් රහතුන් වහන්සේ කෙනෙකුට පහරදෙන්න එනකොට රහතුන් වහන්සේ දිව්වා කියල. ගහන්න ආපු මනුස්සය සතුටු උනාලු මට බයේ රහතුන් වහන්සේ දිව්වා කියල. එත් රතු වහන්සේ දිව්වේ මේ මනුස්සය රහතුන් වහන්සේ නමකට පහරදීල ලොකු පවක් කරගන්න හින්ද බව ඒ මෝඩ මනුස්සය දන්නේ නැහැ. එහෙමයි රහතුන් වහන්සේලා . මෛත්‍රිය තුන් ලෝකෙටම පතුරුවන කොට්ටාශයක් රහතුන්වහන්සේලා කියන්නේ. මෙතන දමිත්ගේ වැදී බන වලට විරුද්දව ඉන්න එක පුද්ගලයෙක්වත් දමිත් තරම් කුණුහරුප කියන්නේ නැහැ. ඒ හැම කෙනාටම දමිත්ට වඩා හික්මීමක් ඉවසීමක් තියෙනවා. අපිනම් තෙරුවන්සරණ ගිය මිනිස්සු. අපිටත් අන්ත දමිත් කොහොමද රහත් උනේ කියන එකයි ප්‍රස්නේ. දමිත් කරගන්න පවා සුළුපටු පවක් නෙවෙයි. නැති ගුණ මවා පෙන්වීම ලොකු පවක් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දමිත්ගේ දේශනාවල තියෙන වැදගත් යමක් ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එත් දමිත්ගේ දේශනාව නියම බුදු දහම නෙවෙයි. අභිදර්මය ගෑවිලාවත් නැති විකාරයක් විතරයි. දමිත් අභිදර්මය මෙලෝ හසරක් දන්නේ නැහැ. දන්නවනම් මේ වගේ පිස්සු විකාර කරන්නෙත් නැහැ. ටිකක් දැනුම භයානකයි. ත්‍රිපිටකය (සූත්‍ර පිටකය / විනය පිටකය / අභිදර්ම පිටකය ) ගැන හරි අවබෝදයක් නැතුව බන කියල වැඩක් නැහැ. බුදු දහම උඩින් පල්ලෙන් අතගාල මිනිස්සුන්ට රහත් වෙන්න බහ සහෝදරයා. එකට දාන සීල භාවනා 3 පුරන්න ඕන. අභිදර්මය ඉගෙනගන්න ඕන. අභිදර්මය දන්නේ නැති සිල් රකින්නේනේ නැති දමිත් මේ කරන්නේ අපායට පාර කපාගනීමක්. මම අදත් දමිත්ට කියන්නේ අභිදර්මය ඉගෙනගන්න කියලයි. එත් අභිදර්මය ගැන දමිත් මුකුත්ම කියන්නේ නැහැ. කටවහගෙන ඉන්න එකත් නොදන්නාකම හංගගන්න හොඳ පිලියමක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom