Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="polwattacom" data-source="post: 12065989" data-attributes="member: 114075"><p><span style="font-size: 18px">අනේ සාදු. දැන් එතකොට ඔබතුමයි ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේයි විතරයි නිවන් දකින්නේ. අනික් සංඝරත්නය ඔකොම අපායේ??? අහෝ දුකකි මෙහෙමත් මෝඩ පිස්සෙක්. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහස කරන්න විදිහක් නැහැ. මොකද ඒක කරලා පව් සිද්දකරගන්න බැහැ මට. එකට හේතුව ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ ආර්ය සංඝරත්නය හින්ද නෙවෙයි. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ද පුත්‍රයෙක් හින්ද. ඔබතුමාත් සිවුරක් දාගෙන හිටියනම් ඔබතුමා එක්කත් මම වාද විවාද වලට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුවක්නම් වඳින්න එපා ගරු කරන්න එපා කියල. එත් හින්ද සංඝ කියන පරම්පරාවේ සාමාජිකයෙක් හින්ද ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහාස කරන්න බැහැ. එත් එතුමා ගැන නොදැන ඉන්නවා නෙවෙයි. අසරණ මිනිස්සුන්ට තෝරන් පෙන්නලා සල්ලි ගරන උන්දලා ගැන වර්තමානේ මිනිස්සු දනුවත්වෙලයි ඉන්නේ. තාම ලංකාවේ මිනිස්සු වන්දුරන්ගෙන් බන අහන තැනට වැටිලා නැහැ මහත්තයෝ. ඒ හින්ද ඔබතුමාගේ බන අහන මිනිස්සු ඉන්නවා කියල හිතනවානම් එක දවල් හීනයක්. තමුන්ගේ ත්‍රෙඩ් එක බලන 99.999% ක් එන්නේ තමුන්ගේ ගොන් කතා දෙකතුනක් කියවල අතල් එකක් අරන් යන්න කියල තේරෙන්නේ නැති එක ඔබතුමාගේ මන්ද මානසික ප්‍රස්නයක්. අපිට තියෙන හිත අමාරුව අපේ නිර්මල බුදු දහම තමුන්වහන්සේ ලෝකෙට විහිළුවක් කරන එකටයි. තව කාලයක් යනකොට හන්දියක් හන්දියක් ගැනේ අසපු කඩ දාගෙන තමුන්නාන්සේලා වගේ රහතුන් වහන්සේලා මිනිස්සුන්ට බන කියල බුදු දහම විනාස කරලා අවසානයක් කරලා ඉවර කරනවා. ඉඳල හිටලා අරක්කු ටිකක් බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන ඔබතුමාලා වගේ මන්ද මානසික මූලදර්මවදියෝ තව කාලයක් යනකොට රහත් පැකේජ් හදල විකුනන්නත් පටන් ගනීවි. ඒත් අපේ වාසනාවට සමයක් දුෂ්ටික දෙවි වරුන් තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු හාමුදුරුවන්ව ජීවමානව දැකපු බුදුන්ගෙන් බන අහපු දෙවිවරු තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු දහම විනාස කරන්න හදන ඔබතුමාලා වගේ පිස්සන් දිහා එයාල බලාගෙන ඉන්නේ. මම ඔබතුමා ඔය බන දේශනාව ප්‍රයෝගිකව එලියට බැහැල ජනතව එක්රස්කරලා කරන්න පුලුවන්නම්. කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල. ඉතිහාසේ ඕනෑතරම් පිස්සෝ ආව බුදු දහම කන්න. හැබැයි ඒ ඒක උත්තමයෙකුටවත් වැඩිකල් ඒ ක්‍රියාව කොරන්න ලැබුනේ නැහැ. සොබදහමෙන්ම දඬුවම ලැබුන ඒ හැම පිස්සටම. අන්තිමට මෙතෙක් කල් පැවතගෙන ආපු දහමම ඉදිරියට අදුන. දැන් ඔබතුමා කියන්නේ ශ්‍රී සද්දර්මය ග්රන්ථාරූඩ කරනකොට මේ දර්මය වෙනස්කරලා කියලනේ. එතකොට ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට පුස්කොල පොතක තිබිලලුනේ නියම ශ්‍රී සද්දර්මය හමු උනේ. එතකොට ඒ පුස්කොල පොත ලිව්වේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද? පිස්සු කියවන්න එපා මන්ද මානසික උනාට. ඕව අසරණ මිනිස්සුන්ට කියල මිනිස්සුන්ව අන්ද භක්තියෙන් රවට්ටලා මිනිස්සුන්ව මුළා කරාට හැමෝටම තෑගි ලැබෙයි මරණෙන් පස්සේ. සමහරවිට මෙලොවදීමද කියන්න බැහැ. බොරුව තාවකාලිකයි දමිත් මහත්තයෝ. ඕව හතු පිපෙන්න වගේ ඒක පාරට පිපිලා ඒක පාරට මැලවිලා මැරිලා යනවා. ඔබතුමන්ට මේක කන්න හැදුවට අවුරුදු 5500 මේ ශ්‍රී සම්බුද්ද සාසනය පවතිනවා. ඔබතුමාලා ඉතින් හිතේ හැටියට මේ පිස්සුව නටගෙන යන්න. ඉඳල හිටලා අරක්කු ටිකක් බීල රහත් බව ආරක්ෂා කරගෙන ඉන්නකෝ. මල් පහන් පුදන එකත් නවත්තල පෝයටවත් පාසලට යන ඒක නවත්තන්නයි තමුන්වහන්සේලට ඕන කරන්නේ. පුලුවන්නම් පාරට බැහැල පෝස්ටර් එකක් ගහල තමුන්වහන්සේගේ බන පාඩමක් කරලා බලන්නකෝ කොහෙහරි ප්‍රසිද්ද ස්ථානයක. සංඝරත්නයටත් ඔයවිදිහටම අපහාස කරලා ඇරලා ඉරල ඔක්කොම කරලා බලන්නකෝ පුලුවනිනම් පොලු වහන්සේලා වදින්නේ කගේ ඔලුවටද කියල පොඩ්ඩක් කරලා බැලුවනම් මේ කියන දේ ටෙක්නිකලිම තේරෙයි. ටෙක්නිකලිම ලැබෙයි එලොව ගිය දවසට. ඔබතුමා විතරක් නෙවෙයි ඔබතුමාගේ ආදරණීය බිරිඳත් බියර් වයින් (විස්කි බ්‍රැන්ඩි බොනවද කියල සාක්ෂි නැති හින්ද ඒවා බොනවද නැද්ද කියල දන්නේ නැහැ)බොන බවලතෙක් බව අපි දන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉගැන්නේවේ එහෙමද ඔබතුමාලට? රහත් වීම කෙසේවෙතත් තමුන්ගේ දරුවන්ටවත් පාරෙබැහල යන්න පුළුවන් වෙන තරමට හැසිරෙන්න ඉගෙනගනවා. නැත්තම් මේ එළකිරියේ ඉන්න එවුන් තමුන්ට සමච්චලේට හිනාවෙන විදියට තමුන්ගේ දරුවන්ටත් ලෝකේ මිනිස්සු හිනාවෙනවා අර අරක්කු බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන පිස්සාගේ දරුවෝ කියල. පිස්සු උනාට ඒ පිස්සුවට අපේ බුදු දහම අතල් එකක් කරගන්න එපා මන්ද මානසික දමිත් මහත්තයෝ. පව් සිඉද්ද වෙනවා.</span></p></blockquote><p></p>
[QUOTE="polwattacom, post: 12065989, member: 114075"] [SIZE="5"]අනේ සාදු. දැන් එතකොට ඔබතුමයි ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේයි විතරයි නිවන් දකින්නේ. අනික් සංඝරත්නය ඔකොම අපායේ??? අහෝ දුකකි මෙහෙමත් මෝඩ පිස්සෙක්. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහස කරන්න විදිහක් නැහැ. මොකද ඒක කරලා පව් සිද්දකරගන්න බැහැ මට. එකට හේතුව ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ ආර්ය සංඝරත්නය හින්ද නෙවෙයි. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ද පුත්‍රයෙක් හින්ද. ඔබතුමාත් සිවුරක් දාගෙන හිටියනම් ඔබතුමා එක්කත් මම වාද විවාද වලට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුවක්නම් වඳින්න එපා ගරු කරන්න එපා කියල. එත් හින්ද සංඝ කියන පරම්පරාවේ සාමාජිකයෙක් හින්ද ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහාස කරන්න බැහැ. එත් එතුමා ගැන නොදැන ඉන්නවා නෙවෙයි. අසරණ මිනිස්සුන්ට තෝරන් පෙන්නලා සල්ලි ගරන උන්දලා ගැන වර්තමානේ මිනිස්සු දනුවත්වෙලයි ඉන්නේ. තාම ලංකාවේ මිනිස්සු වන්දුරන්ගෙන් බන අහන තැනට වැටිලා නැහැ මහත්තයෝ. ඒ හින්ද ඔබතුමාගේ බන අහන මිනිස්සු ඉන්නවා කියල හිතනවානම් එක දවල් හීනයක්. තමුන්ගේ ත්‍රෙඩ් එක බලන 99.999% ක් එන්නේ තමුන්ගේ ගොන් කතා දෙකතුනක් කියවල අතල් එකක් අරන් යන්න කියල තේරෙන්නේ නැති එක ඔබතුමාගේ මන්ද මානසික ප්‍රස්නයක්. අපිට තියෙන හිත අමාරුව අපේ නිර්මල බුදු දහම තමුන්වහන්සේ ලෝකෙට විහිළුවක් කරන එකටයි. තව කාලයක් යනකොට හන්දියක් හන්දියක් ගැනේ අසපු කඩ දාගෙන තමුන්නාන්සේලා වගේ රහතුන් වහන්සේලා මිනිස්සුන්ට බන කියල බුදු දහම විනාස කරලා අවසානයක් කරලා ඉවර කරනවා. ඉඳල හිටලා අරක්කු ටිකක් බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන ඔබතුමාලා වගේ මන්ද මානසික මූලදර්මවදියෝ තව කාලයක් යනකොට රහත් පැකේජ් හදල විකුනන්නත් පටන් ගනීවි. ඒත් අපේ වාසනාවට සමයක් දුෂ්ටික දෙවි වරුන් තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු හාමුදුරුවන්ව ජීවමානව දැකපු බුදුන්ගෙන් බන අහපු දෙවිවරු තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු දහම විනාස කරන්න හදන ඔබතුමාලා වගේ පිස්සන් දිහා එයාල බලාගෙන ඉන්නේ. මම ඔබතුමා ඔය බන දේශනාව ප්‍රයෝගිකව එලියට බැහැල ජනතව එක්රස්කරලා කරන්න පුලුවන්නම්. කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල. ඉතිහාසේ ඕනෑතරම් පිස්සෝ ආව බුදු දහම කන්න. හැබැයි ඒ ඒක උත්තමයෙකුටවත් වැඩිකල් ඒ ක්‍රියාව කොරන්න ලැබුනේ නැහැ. සොබදහමෙන්ම දඬුවම ලැබුන ඒ හැම පිස්සටම. අන්තිමට මෙතෙක් කල් පැවතගෙන ආපු දහමම ඉදිරියට අදුන. දැන් ඔබතුමා කියන්නේ ශ්‍රී සද්දර්මය ග්රන්ථාරූඩ කරනකොට මේ දර්මය වෙනස්කරලා කියලනේ. එතකොට ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට පුස්කොල පොතක තිබිලලුනේ නියම ශ්‍රී සද්දර්මය හමු උනේ. එතකොට ඒ පුස්කොල පොත ලිව්වේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද? පිස්සු කියවන්න එපා මන්ද මානසික උනාට. ඕව අසරණ මිනිස්සුන්ට කියල මිනිස්සුන්ව අන්ද භක්තියෙන් රවට්ටලා මිනිස්සුන්ව මුළා කරාට හැමෝටම තෑගි ලැබෙයි මරණෙන් පස්සේ. සමහරවිට මෙලොවදීමද කියන්න බැහැ. බොරුව තාවකාලිකයි දමිත් මහත්තයෝ. ඕව හතු පිපෙන්න වගේ ඒක පාරට පිපිලා ඒක පාරට මැලවිලා මැරිලා යනවා. ඔබතුමන්ට මේක කන්න හැදුවට අවුරුදු 5500 මේ ශ්‍රී සම්බුද්ද සාසනය පවතිනවා. ඔබතුමාලා ඉතින් හිතේ හැටියට මේ පිස්සුව නටගෙන යන්න. ඉඳල හිටලා අරක්කු ටිකක් බීල රහත් බව ආරක්ෂා කරගෙන ඉන්නකෝ. මල් පහන් පුදන එකත් නවත්තල පෝයටවත් පාසලට යන ඒක නවත්තන්නයි තමුන්වහන්සේලට ඕන කරන්නේ. පුලුවන්නම් පාරට බැහැල පෝස්ටර් එකක් ගහල තමුන්වහන්සේගේ බන පාඩමක් කරලා බලන්නකෝ කොහෙහරි ප්‍රසිද්ද ස්ථානයක. සංඝරත්නයටත් ඔයවිදිහටම අපහාස කරලා ඇරලා ඉරල ඔක්කොම කරලා බලන්නකෝ පුලුවනිනම් පොලු වහන්සේලා වදින්නේ කගේ ඔලුවටද කියල පොඩ්ඩක් කරලා බැලුවනම් මේ කියන දේ ටෙක්නිකලිම තේරෙයි. ටෙක්නිකලිම ලැබෙයි එලොව ගිය දවසට. ඔබතුමා විතරක් නෙවෙයි ඔබතුමාගේ ආදරණීය බිරිඳත් බියර් වයින් (විස්කි බ්‍රැන්ඩි බොනවද කියල සාක්ෂි නැති හින්ද ඒවා බොනවද නැද්ද කියල දන්නේ නැහැ)බොන බවලතෙක් බව අපි දන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉගැන්නේවේ එහෙමද ඔබතුමාලට? රහත් වීම කෙසේවෙතත් තමුන්ගේ දරුවන්ටවත් පාරෙබැහල යන්න පුළුවන් වෙන තරමට හැසිරෙන්න ඉගෙනගනවා. නැත්තම් මේ එළකිරියේ ඉන්න එවුන් තමුන්ට සමච්චලේට හිනාවෙන විදියට තමුන්ගේ දරුවන්ටත් ලෝකේ මිනිස්සු හිනාවෙනවා අර අරක්කු බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන පිස්සාගේ දරුවෝ කියල. පිස්සු උනාට ඒ පිස්සුවට අපේ බුදු දහම අතල් එකක් කරගන්න එපා මන්ද මානසික දමිත් මහත්තයෝ. පව් සිඉද්ද වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom