Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ ධර්ම මාතෘකාව, 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම් 'දුක' පිණිස හේතු-ඵල වාදයේ සකස්වීම, කෙනෙකුට අහම්බෙන්වත්... වැරදිලාවත්... හිතෙන්න පුළුවන් / හිතන්න පුළුවන් ජාතියක එකක් නෙවෙයි!!! දසබල ඥාණ, විශාරද ඥාණ සහිත මහා ප්‍රඥාවෙන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා, මේ වැඩපිළිවෙල ගැන දැනගන්න, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරයි!!! !!! !!! හැබැයි, බුදුරජාණන්වහන්සේ නමක් එළිදරව් කරලා දුන්නත්, 'මේකේ' සාමාන්‍ය මනුස්සයෝ / දෙවියෝ කාටවත් තමන්ට ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා, අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත්ම ඇත්තෙත් නෑ!!! !!! !!! අනික, බුදුරජාණන්වහන්සේ නමක් මේ වැඩපිලිවෙල එහෙම්පිටින්ම අවබෝධ කරගත්තත්, උන්වහන්සේට ඒ අවබෝධකරගත් සියල්ල, ඒ තියන විදියටම... ඒ සිද්ධවෙන විදියටම... තව කෙනෙකුට කියන්න / පෙන්වන්න විදියක් ඇත්තෙත් නෑ!!! !!! !!! උන්වහන්සේට තමන් දැනගත්ත, තමන් අවබෝධ කරගත්ත දෙය අනික් උදවියට කියල තෝරලා දෙන්න වුනේ, ඒ උදවිය දන්න දන්න දේවල් ආශ්රයෙන්, උදාහරණ හැටියට ගන්න පුළුවන් ගැලපෙන දේවල් ආශ්රයෙන් විතරයි!!! !!! !!!

ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් කරන්නේ, ඉපදිලා... ලෙඩ රෝග / දුක් කරදරවලින් හෙම්බත්වෙලා... පිළිසරණක් නැතුව ඉන්න ලෝක සත්වයන්ට, ඒ සියලු දුක්වලින් මිදීමට නම් යන්න තියන එකම 'තැන' ගැන, සිතියම් / මාර්ග සලකුණු වගේ දේවල් ආශ්රයෙන් කියල / පෙන්වල දෙනවා වගේ වැඩක්, 'මාර්ගෝපදේශණයක්' විතරයි!!! නැත්නම්, පසේබුදු කෙනෙකුට හැරෙන්න සාමාන්‍ය සත්වයෝ කාටවත් ඒ 'තැන' ගැන දැනගන්න වෙන්නේ වත්, උන් කාටවත් තනියෙන් හොයාගෙන 'එතනට' යන්න ලැබෙන්නේ වත් නෑ!!! !!! !!! ඒ වගේම, බුදුරජාණන්වහන්සේටත් 'එතන මේ මේවගේ තැනක්...' 'එතනට යන්න ඕනේ මේ මේ විදියටයි...' 'එතනට ගියාම මෙහෙම මෙහෙමයි...' කියල පොඩ්ඩක් විස්තර කරලා දෙනවා මිසක්, සිතියම් / මාර්ග සලකුණු වගේ ඒවයින් නැත්නම් උදාහරණ වලින්, හැම දෙයක්ම කියන්න / පෙන්වන්න විදියකුත් නෑ!!! අනික උන්වහන්සේට කවුරුවත් 'එතනට' එක්කරන් යන්න පුළුවන් කමකුත් නෑ!!! තමන් දුකෙන් නිදහස් වෙන්න නම්, ශ්රාවකයා තමයි එතනට යන්න ඕනේ!!! !!! !!!

'තමන් යන්න ඕනේ!' කිව්වම තේරෙණවා නේ, මල් / පහන් පූජ කර කර, බුදුගුණ කිය කිය වැඳ වැඳ හිටියට ඉබේ (auto) යැවෙන්නේ නෑ... වාහනයක් මොකක් හරි ඇවිත්, නැත්නම් කවුරුහරි ඇවිත් තමුන්ව එක්කන් යන්නෙත් නෑ... 'තැන' තමුන්ගේ ලඟට එන්නෙත් නෑ... කියන බව??? තමුන්මයි 'එතනට' යන්න ඕනේ!!! ඒ කියන්නේ, සිල් රැක රැක / පින් කර කර හිටියට, ප්‍රර්ථනා කලාට, කවදාවත් ණිවන් දකින්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! තමන් උත්සාහ කරලා කරලා... කල්පණා කරලා කරලා... අවබෝධ කරගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම කියනවා නම්, බුදුහාමුදුරුවෝ "සීලයෙන් සංවර වෙන්න..." කිව්වේ, කොහොමත් පාලනය කරගන්න බැරි 'හිත' තව තවත් 'කුලප්පු වෙන දේවල්' වලට ගියොත් මේ මොන මගුලක්වත් කරගන්න බැරිවෙන නිසයි!!! ඊළඟට, ඒ 'කුලප්පු වෙච්ච හිත' නිසා අනුන්ට කරදරයක් / අවැඩක් / නරකක් වෙන දේවල් කෙරුනොත් පව් රැස්වෙලා නැති ලෙඩත් වැටෙන නිසයි!!! !!! !!! තමුන් ඔය දෙකටම නැති (මේ මං වගේ) කාටවත් කරදරයක් නැති, හොඳට මොලෙන් වැඩගන්න 'සිරා මීටරයක්' නම්, ඉඳල හිටලා 'චුට්ටක් දාන... පොඩ්ඩක් විතර වැනෙන...' පොරක් උනාට කිසිම අවුලක් නෑ... සුරාමේරය / බොනවා / අරක්කු / කසිප්පු කියන ඒවා 'බයිට් එක කරගෙන' සදාකල් සංසාරේ යන බූරුවන්ට වඩා උඹලා great. ඉක්මනට... double එකේ... මේ 'සත්‍යය' අවබෝධ කරගන්න try කරන්න!!! !!! !!! ධර්මය, 'පටිච්චසමුප්පාදය' මෙනෙහි කර කර, 'මොන මගුලක්ද මේ ජීවිතේ?' කියල තේරුම් ගන්න try කරන්න!!! !!! !!! 'ඉපදුනොත්, ලෙඩ-දුක් වලට මුහුණ දෙන්න වෙන එකෙන්... වයසට යන එකෙන්... මැරෙණ එකෙන්... ගැලවෙන්න බෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඉතින් හැදුනම, 'ඉපදුනාම' දුකක් නම්, හැදෙන එක, 'ඉපදීම' නවත්තගන්න කරන්න ඕනේ මොකද්ද කියල කෙළවරටම හිතාගෙන... හිතාගෙන... යන්න!!! තේරුණාද??? අන්න ඒකයි වෙන්න ඕනේ!!! !!! !!!

හරි! දැන් කෙනෙක් එහෙම 'නියමිත තැනට ගියායින් පස්සේ' නම් ආයි එයාට කාගෙන්වත් අහන්න... තව කාගෙන්වත් ගුරුහරුකම් ගන්න... අමුතුවෙන් හොය හොයා ඉන්න... කිසිම දෙයක් නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට හැමතැනම ඇවිදලා... හාරවුස්සල... ඔක්කොම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ධර්මාවබෝධය සම්බන්ධයෙනුත් කතන්දරේ එහෙම්මම තමයි. අනික අවබෝධය සම්පූර්ණ කල කෙනෙකුට ලැබෙන සේරම දේවල් ලැබෙනවා... සිද්ධවෙන දේවල් හැමදේම සිද්ධවෙනවා... තමුන්ගේම අත්දැකීමක් හැටියට සේරම සම්පූර්ණ උනායින් පස්සේ, ආයේ ප්‍රශ්ණ මොකවත් නෑ!!! !! !!! හැබැයි එකම දේ, 'එතනට යනකම්' තමුන්ට තියන එකම පිහිට / පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේගේම මාර්ගෝපදේශණය විතරයි!!! !!! !!! කවුරුහරි කෙනෙක් ඒ මාර්ගෝපදේශණය පිළිනොගෙන ඊට පිටින් යන්න හැදුවොත්, 'ඉදිමෙන්න' නැත්නම් 'ලොකු වැඩ' කරන්න ගියොත්, මං මුලා වෙන්න... අනාථ වෙන්න... සිද්ධවෙනවාම තමයි!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලාගෙන, උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා විතරක්ම උපකාර කරගෙන / ධාරණය කරගෙන, බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු ආකාරයටම කටයුතු කරන උදවියට මිසක්, අනික් කිසිම කෙනෙකුට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සංසාර දුකින් නිදහස් වෙන්න / රහත්වෙන්න / ණිවන් දකින්න කවදාවත් ලැබෙන්නේ නෑ!!! !!! !!!

දැන් ඊළඟට, ගිහිල්ලම බලාගන්නේ නැතුව, සිතියමකින් / මාර්ග සලකුණු වලින් තැනක විස්තර සේරම දැනගන්න තේරුම් ගන්න විදියක් නෑ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක් එක් අවස්ථාවල, ධර්මය ඇසීමට පැමිණි උදවිය අනුව, ඒ ඒ අයට ගැලපෙන විදියට කියල දීපු දේශණා වලින් කෑලි අල්ලගෙන, 'පටිච්චසමුප්පාදය මෙන්න මේ වගේ එකක්'ය කියල දැනගන්න / හිතාගන්න කාටවත් බෑ!!! !!! !!! මොකද, බුදුහාමුදුරුවෝ හෙළිදරව් කලේ ගොඩාක් ගැඹුරු කතන්දරයක්!!! ඒක වචන වලින්, උදාහරණ වලින් කියන්න, පෙන්වන්න බෑ!!! !!! !!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම දැනගෙන, අවබෝධ කරගෙන හිටියත්, ශ්‍රාවකයන්ට ඒ අවබෝධයෙන් කොපියක් ගහල, 'ආ... මෙන්න' කියල දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ!!! උන්වහන්සේ කලේ ශ්‍රාවකයාගේ අවබෝධ කරගැනීමේ හැකියාව බලල, එයාට හැකි පමණින් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමට, ඒ කියන්නේ කාලක්, භාගයක්, තුන්කාලක් වගේ... එහෙම නැත්නම් 5%, 30%, 95% වගේ... ඒත් නැත්නම් පුළුවන් අයට පූර්ණ (100%) අවබෝධයක්ම ලබා ගැනීමට, අවශ්‍ය 'ධර්ම කරුණු' කියල දීමක් විතරයි!!! අවබෝධකරගන්න එක කරන්න තිබ්බේ ඒ ඒ උදවියටයි!!! අහපු අහපු උදවිය තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව මත, එක එක ප්‍රමාණ වලින් ධර්මය අවබෝධ කරගත්තා!!!

අහල ඇති නේ, එකම දේශණාවට ඇහුම්කන් දීල 'පිරිසක් රහත් උනා... තව පිරිසක් අනාගාමී උනා... තවත් පිරිසක් සෝතාපන්න උනා...' මොකුත්ම නොතේරිච්ච මෝඩයෝ බැණ බැණ ගියා... බයිලා ගහන්න තියාගත්තා... කියල දේශණා වලම සඳහන් වෙනවා??? අන්න ඒකයි ඇත්ත කතන්දරේ!!! (දැනුත් එහෙම නේ ) ඒ වගේම පටිච්චසමුප්පාදය දසමයක් වත් අවබෝධකරගන්න හැකියාවක් නැති මෝඩයන්ට බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය ගැන වචනයක් වත් කියන්න ගිහිල්ලත් නෑ!!! උන්ට කියල තියෙන්නේ, 'ඉන්න ටිකේ පිණක් දහමක් කරගන හොඳින් ඉන්න' type එකේ montessori උපදේශයක් දීමක් වගේ දෙයක් විතරයි!!! ඉතින්, ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, අරහත්වයට පත්වෙලා, ණිවන් අවබෝධ කරගත්තේ නැති එවුන්, දේශණා වලින් 'ධර්ම කෑලි' අල්ලගෙන ධර්මප්‍රචාරයට බැහැපු ගමන්, 'මේවා තියෙන්නේ ගිහි පිරිසටයි...' 'මේවා තියෙන්නේ පැවිදි පිරිසටයි...' කියල බෙදන්න ගිය ගමන්, සාසනේ බල්ලට යනවා!!! !!! !!! ඒ වගේම, තමන්ට හිතෙන හිතෙන විදියට 'මේ කියල තියෙන්නේ මේක ගැනයි...' 'ඕක ඔහොම කියල තිබ්බට ඔහොම නෙවෙයි වෙන්න ඕනේ මෙහෙමයි...' කිය කියා වෙනස් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න ගිය ගමන්, බුදුරජාණන්වහන්සේ දීපු මාර්ග සලකුණුත් එහෙම්පිටින්ම විනාසවෙලා යනවා!!! !!! !!! ලෝකේ තියන තරමක් බුද්ධ දේශණාවල් කූරු ගාල, නිවණට යන්න තියන මාර්ග සලකුණු මකල, 'සිතියම' එහෙමපිටින් වෙනස් කරලා දැම්මයින් පස්සේ, ආයේ කාටවත් 'නිවණ' කියන තැනට යන්න වෙන්නේ නැහැ කියන එක කාට කාටත් තේරෙණවා නේ??? අන්න ඒකයි වැඩේ... ආයේ කාටවත් ඒ 'කූරුගාපු / ගූ කරපු ධර්මය' ඇහුවට ණිවන් යන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඔන්න ඕකයි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් උඹල කාට කාටත් කරලා තියන 'උපකාරය' !!! බුද්ධ සාසනේ 'හොඳ ලස්සනට ආරක්ෂා කරලා දීලා' !!! ගෞතම බුද්ධ සාසනය වළඳලා හමාර කරලා, මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ල බේරගන්න කම්ම, ආයේ මොකෙකුටවත් සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්නම වැඩේ දීලා!!! !!! !!!

දන්නවද ඇයි එහෙම උනේ කියල???

[QUOTE="Damith Kariyawasam, post: 12074127, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=11979061&post=11979061]<< Previous[/url] [size=4][B]මේ ධර්ම මාතෘකාව, 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම් 'දුක' පිණිස හේතු-ඵල වාදයේ සකස්වීම, කෙනෙකුට අහම්බෙන්වත්... වැරදිලාවත්... හිතෙන්න පුළුවන් / හිතන්න පුළුවන් ජාතියක එකක් නෙවෙයි!!![/B] දසබල ඥාණ, විශාරද ඥාණ සහිත මහා ප්‍රඥාවෙන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා, මේ වැඩපිළිවෙල ගැන දැනගන්න, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරයි!!! !!! !!! හැබැයි, බුදුරජාණන්වහන්සේ නමක් එළිදරව් කරලා දුන්නත්, 'මේකේ' සාමාන්‍ය මනුස්සයෝ / දෙවියෝ කාටවත් තමන්ට ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා, අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත්ම ඇත්තෙත් නෑ!!! !!! !!! අනික, [B][U]බුදුරජාණන්වහන්සේ නමක් මේ වැඩපිලිවෙල එහෙම්පිටින්ම අවබෝධ කරගත්තත්, උන්වහන්සේට ඒ අවබෝධකරගත් සියල්ල, ඒ තියන විදියටම... ඒ සිද්ධවෙන විදියටම... තව කෙනෙකුට කියන්න / පෙන්වන්න විදියක් ඇත්තෙත් නෑ!!! !!! !!![/U][/B] උන්වහන්සේට තමන් දැනගත්ත, තමන් අවබෝධ කරගත්ත දෙය අනික් උදවියට කියල තෝරලා දෙන්න වුනේ, ඒ උදවිය දන්න දන්න දේවල් ආශ්රයෙන්, උදාහරණ හැටියට ගන්න පුළුවන් ගැලපෙන දේවල් ආශ්රයෙන් විතරයි!!! !!! !!! ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් කරන්නේ, ඉපදිලා... ලෙඩ රෝග / දුක් කරදරවලින් හෙම්බත්වෙලා... පිළිසරණක් නැතුව ඉන්න ලෝක සත්වයන්ට, ඒ [COLOR="Blue"]සියලු දුක්වලින් මිදීමට නම් යන්න තියන එකම 'තැන' ගැන, සිතියම් / මාර්ග සලකුණු වගේ දේවල් ආශ්රයෙන් කියල / පෙන්වල දෙනවා වගේ වැඩක්, 'මාර්ගෝපදේශණයක්'[/COLOR] විතරයි!!! නැත්නම්, පසේබුදු කෙනෙකුට හැරෙන්න සාමාන්‍ය සත්වයෝ කාටවත් ඒ 'තැන' ගැන දැනගන්න වෙන්නේ වත්, උන් කාටවත් තනියෙන් හොයාගෙන 'එතනට' යන්න ලැබෙන්නේ වත් නෑ!!! !!! !!! ඒ වගේම, බුදුරජාණන්වහන්සේටත් 'එතන මේ මේවගේ තැනක්...' 'එතනට යන්න ඕනේ මේ මේ විදියටයි...' 'එතනට ගියාම මෙහෙම මෙහෙමයි...' කියල පොඩ්ඩක් විස්තර කරලා දෙනවා මිසක්, [COLOR="Blue"][U]සිතියම් / මාර්ග සලකුණු වගේ ඒවයින් නැත්නම් උදාහරණ වලින්, හැම දෙයක්ම කියන්න / පෙන්වන්න විදියකුත් නෑ!!![/U][/COLOR] අනික උන්වහන්සේට කවුරුවත් 'එතනට' එක්කරන් යන්න පුළුවන් කමකුත් නෑ!!! තමන් දුකෙන් නිදහස් වෙන්න නම්, ශ්රාවකයා තමයි එතනට යන්න ඕනේ!!! !!! !!! 'තමන් යන්න ඕනේ!' කිව්වම තේරෙණවා නේ, [COLOR="Red"]මල් / පහන් පූජ කර කර, බුදුගුණ කිය කිය වැඳ වැඳ හිටියට ඉබේ (auto) යැවෙන්නේ නෑ... වාහනයක් මොකක් හරි ඇවිත්, නැත්නම් කවුරුහරි ඇවිත් තමුන්ව එක්කන් යන්නෙත් නෑ... 'තැන' තමුන්ගේ ලඟට එන්නෙත් නෑ...[/COLOR] කියන බව??? තමුන්මයි 'එතනට' යන්න ඕනේ!!! ඒ කියන්නේ, [COLOR="red"][U]සිල් රැක රැක / පින් කර කර හිටියට, ප්‍රර්ථනා කලාට, කවදාවත් ණිවන් දකින්න හම්බවෙන්නේ නෑ!!! !!! !!![/U][/COLOR] තමන් උත්සාහ කරලා කරලා... කල්පණා කරලා කරලා... අවබෝධ කරගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම කියනවා නම්, බුදුහාමුදුරුවෝ [SIZE="5"]"සීලයෙන් සංවර වෙන්න..." කිව්වේ, කොහොමත් පාලනය කරගන්න බැරි 'හිත' තව තවත් 'කුලප්පු වෙන දේවල්' වලට ගියොත් මේ මොන මගුලක්වත් කරගන්න බැරිවෙන නිසයි!!! ඊළඟට, ඒ 'කුලප්පු වෙච්ච හිත' නිසා අනුන්ට කරදරයක් / අවැඩක් / නරකක් වෙන දේවල් කෙරුනොත් පව් රැස්වෙලා නැති ලෙඩත් වැටෙන නිසයි!!! !!! !!![/SIZE] තමුන් ඔය දෙකටම නැති (මේ මං වගේ) කාටවත් කරදරයක් නැති, හොඳට මොලෙන් වැඩගන්න 'සිරා මීටරයක්' නම්, ඉඳල හිටලා 'චුට්ටක් දාන... පොඩ්ඩක් විතර වැනෙන...' පොරක් උනාට කිසිම අවුලක් නෑ... [B]සුරාමේරය / බොනවා / අරක්කු / කසිප්පු කියන ඒවා 'බයිට් එක කරගෙන' සදාකල් සංසාරේ යන බූරුවන්ට වඩා උඹලා great[/B]. ඉක්මනට... double එකේ... මේ 'සත්‍යය' අවබෝධ කරගන්න try කරන්න!!! !!! !!! ධර්මය, 'පටිච්චසමුප්පාදය' මෙනෙහි කර කර, 'මොන මගුලක්ද මේ ජීවිතේ?' කියල තේරුම් ගන්න try කරන්න!!! !!! !!! [COLOR="Green"][B]'ඉපදුනොත්, ලෙඩ-දුක් වලට මුහුණ දෙන්න වෙන එකෙන්... වයසට යන එකෙන්... මැරෙණ එකෙන්... ගැලවෙන්න බෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඉතින් හැදුනම, 'ඉපදුනාම' දුකක් නම්, [U]හැදෙන එක, 'ඉපදීම' නවත්තගන්න කරන්න ඕනේ මොකද්ද[/U] කියල කෙළවරටම හිතාගෙන... හිතාගෙන... යන්න!!![/B][/COLOR] තේරුණාද??? අන්න ඒකයි වෙන්න ඕනේ!!! !!! !!! හරි! දැන් කෙනෙක් එහෙම 'නියමිත තැනට ගියායින් පස්සේ' නම් ආයි එයාට කාගෙන්වත් අහන්න... තව කාගෙන්වත් ගුරුහරුකම් ගන්න... අමුතුවෙන් හොය හොයා ඉන්න... කිසිම දෙයක් නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට හැමතැනම ඇවිදලා... හාරවුස්සල... ඔක්කොම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ධර්මාවබෝධය සම්බන්ධයෙනුත් කතන්දරේ එහෙම්මම තමයි. අනික අවබෝධය සම්පූර්ණ කල කෙනෙකුට ලැබෙන සේරම දේවල් ලැබෙනවා... සිද්ධවෙන දේවල් හැමදේම සිද්ධවෙනවා... තමුන්ගේම අත්දැකීමක් හැටියට සේරම සම්පූර්ණ උනායින් පස්සේ, ආයේ ප්‍රශ්ණ මොකවත් නෑ!!! !! !!! හැබැයි එකම දේ, [COLOR="Navy"][SIZE="5"]'එතනට යනකම්' තමුන්ට තියන එකම පිහිට / පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේගේම මාර්ගෝපදේශණය විතරයි!!! !!! !!![/SIZE][/COLOR] කවුරුහරි කෙනෙක් ඒ මාර්ගෝපදේශණය පිළිනොගෙන [COLOR="Red"][SIZE="5"]ඊට පිටින් යන්න හැදුවොත්, 'ඉදිමෙන්න' නැත්නම් 'ලොකු වැඩ' කරන්න ගියොත්, මං මුලා වෙන්න... අනාථ වෙන්න... සිද්ධවෙනවාම තමයි!!! !!! !!![/SIZE][/COLOR] ඒ කියන්නේ, [B][U]බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලාගෙන, උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා විතරක්ම උපකාර කරගෙන / ධාරණය කරගෙන, බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු ආකාරයටම කටයුතු කරන උදවියට මිසක්, අනික් කිසිම කෙනෙකුට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සංසාර දුකින් නිදහස් වෙන්න / රහත්වෙන්න / ණිවන් දකින්න කවදාවත් ලැබෙන්නේ නෑ!!! !!! !!![/U][/B] දැන් ඊළඟට, ගිහිල්ලම බලාගන්නේ නැතුව, සිතියමකින් / මාර්ග සලකුණු වලින් තැනක විස්තර සේරම දැනගන්න තේරුම් ගන්න විදියක් නෑ වගේම, [U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක් එක් අවස්ථාවල, ධර්මය ඇසීමට පැමිණි උදවිය අනුව, ඒ ඒ අයට ගැලපෙන විදියට කියල දීපු දේශණා වලින් කෑලි අල්ලගෙන, 'පටිච්චසමුප්පාදය මෙන්න මේ වගේ එකක්'ය කියල දැනගන්න / හිතාගන්න කාටවත් බෑ!!! !!! !!![/U] මොකද, බුදුහාමුදුරුවෝ හෙළිදරව් කලේ ගොඩාක් ගැඹුරු කතන්දරයක්!!! ඒක වචන වලින්, උදාහරණ වලින් කියන්න, පෙන්වන්න බෑ!!! !!! !!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම දැනගෙන, අවබෝධ කරගෙන හිටියත්, ශ්‍රාවකයන්ට ඒ අවබෝධයෙන් කොපියක් ගහල, 'ආ... මෙන්න' කියල දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ!!! උන්වහන්සේ කලේ ශ්‍රාවකයාගේ අවබෝධ කරගැනීමේ හැකියාව බලල, එයාට හැකි පමණින් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමට, ඒ කියන්නේ කාලක්, භාගයක්, තුන්කාලක් වගේ... එහෙම නැත්නම් 5%, 30%, 95% වගේ... ඒත් නැත්නම් පුළුවන් අයට පූර්ණ (100%) අවබෝධයක්ම ලබා ගැනීමට, අවශ්‍ය 'ධර්ම කරුණු' කියල දීමක් විතරයි!!! අවබෝධකරගන්න එක කරන්න තිබ්බේ ඒ ඒ උදවියටයි!!! අහපු අහපු උදවිය තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව මත, එක එක ප්‍රමාණ වලින් ධර්මය අවබෝධ කරගත්තා!!! අහල ඇති නේ, [COLOR="Magenta"][B]එකම දේශණාවට ඇහුම්කන් දීල 'පිරිසක් රහත් උනා... තව පිරිසක් අනාගාමී උනා... තවත් පිරිසක් සෝතාපන්න උනා...'[/B] මොකුත්ම නොතේරිච්ච මෝඩයෝ බැණ බැණ ගියා... බයිලා ගහන්න තියාගත්තා...[/COLOR] කියල දේශණා වලම සඳහන් වෙනවා??? අන්න ඒකයි ඇත්ත කතන්දරේ!!! [SIZE="3"](දැනුත් එහෙම නේ ;))[/SIZE] ඒ වගේම [U]පටිච්චසමුප්පාදය දසමයක් වත් අවබෝධකරගන්න හැකියාවක් නැති මෝඩයන්ට[/U] බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය ගැන වචනයක් වත් කියන්න ගිහිල්ලත් නෑ!!! උන්ට [U]කියල තියෙන්නේ, 'ඉන්න ටිකේ පිණක් දහමක් කරගන හොඳින් ඉන්න' type එකේ montessori උපදේශයක් දීමක්[/U] වගේ දෙයක් විතරයි!!! ඉතින්, [COLOR="Red"][SIZE="5"]ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, අරහත්වයට පත්වෙලා, ණිවන් අවබෝධ කරගත්තේ නැති එවුන්, දේශණා වලින් 'ධර්ම කෑලි' අල්ලගෙන ධර්මප්‍රචාරයට බැහැපු ගමන්, 'මේවා තියෙන්නේ ගිහි පිරිසටයි...' 'මේවා තියෙන්නේ පැවිදි පිරිසටයි...' කියල බෙදන්න ගිය ගමන්, සාසනේ බල්ලට යනවා!!! !!! !!! ඒ වගේම, තමන්ට හිතෙන හිතෙන විදියට 'මේ කියල තියෙන්නේ මේක ගැනයි...' 'ඕක ඔහොම කියල තිබ්බට ඔහොම නෙවෙයි වෙන්න ඕනේ මෙහෙමයි...' කිය කියා වෙනස් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න ගිය ගමන්, බුදුරජාණන්වහන්සේ දීපු මාර්ග සලකුණුත් එහෙම්පිටින්ම විනාසවෙලා යනවා!!! !!! !!![/SIZE][/COLOR] ලෝකේ තියන තරමක් බුද්ධ දේශණාවල් කූරු ගාල, නිවණට යන්න තියන මාර්ග සලකුණු මකල, 'සිතියම' එහෙමපිටින් වෙනස් කරලා දැම්මයින් පස්සේ, ආයේ කාටවත් 'නිවණ' කියන තැනට යන්න වෙන්නේ නැහැ කියන එක කාට කාටත් තේරෙණවා නේ??? අන්න ඒකයි වැඩේ... ආයේ කාටවත් ඒ 'කූරුගාපු / ගූ කරපු ධර්මය' ඇහුවට ණිවන් යන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! [SIZE="5"][B]ඔන්න ඕකයි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් උඹල කාට කාටත් කරලා තියන [COLOR="DarkRed"]'උපකාරය'[/COLOR] !!! බුද්ධ සාසනේ [COLOR="DarkRed"]'හොඳ ලස්සනට ආරක්ෂා කරලා දීලා'[/COLOR] !!! ගෞතම බුද්ධ සාසනය වළඳලා හමාර කරලා, මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ල බේරගන්න කම්ම, ආයේ මොකෙකුටවත් සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්නම වැඩේ දීලා!!! !!! !!![/B][/SIZE] දන්නවද ඇයි එහෙම උනේ කියල???[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom