Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අභිදර්මය ගැන

දමිත් මහත්තයෝ මෙන්න අභිදර්මය ගැන ගැන පොඩි හැඳින්වීමක් අමාරුවෙන් කොටලා දැම්ම ඔබතුමාගේ අපායෝත්පත්තිය වලක්වන්න හිතාගෙන. යටින් ලින්ක් එක තියෙනවා. ගිහින් කියවල මොලේ හදාගන්න. වැරදි ගුරුවරයෙකුගෙන් ඉගෙනගතේ මොනවද කියල තේරෙයි.

ඥෙය සාගර පාරගත වේ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සුක්ෂම පරම ගම්භිර චිත්ත චයිතසික අරමර්ත ධර්මයන් ගේ තතු ලොවට හෙළිකරනු පිණිස දේශනය කල විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකය ය . පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝදකොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ රැස් කල පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥාතඥානය ඇති ලොව්තුරා බුදුවරයෝමය. සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොවට පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරයද එයමය.

සූත්‍ර පිටකයේ එන කරුණු වලින් එන කරුණු වලින් එක්තරා කොටසක් නුවන දියුණු කල සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණුය. ඒවා අවබෝද කිරීමට කල්ප ගණන් පෙරුම්පුරා ලැබියයුතු විශිෂ්ට ඥානයන් නුවුමනය. එබැවින් ඒ කරුණු අන්යගම්වලද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත්වලද දක්නට ලැබේ. ශුද්ධ වූ අභිදර්මය බුදු සසුනෙන් පිටත අතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණු බොහොමයක් අභිදර්ම පිටකයේ ඇති කරුණුමය. එහෙත් එහි ඒ දර්ම අභිදර්ම පිටකයෙහි සේ විස්තර කර නැත. එබැවින් බුදුසමය පිළිබඳව සම්පුර්ණ දැනුමක් නිවැරදි දැනුමක් සුත්‍ර පිටකය පමණක් ඉගැනීමෙන් නොලැබිය හැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැකි දර්ම කථිකයකු වීමටනම් අභිදර්මය උගත යුතුමය. ධර්ම දේශනයක වරද නිවරද සොයාගත හැකි වීමට ඇදකුද සොයාගත හැකිවීමට අඩුවදිකම් සොයාගත හැකිවීමට ඇත්තාවූ නුලද ලඹය ද මට්ටම් ලීය ද කොදු ලීය ද අභිදර්ම පිටකය ය. අභිදර්මය නොදැන කරන ධර්ම දේශනය දික් නූල ලඹය මට්ටම් ලීය කොදු ලීය පාවිච්චි නොකොට සාදන ගෘහයක් වැනිය.

ඇතැමෙක් "අභිදර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ ය එය පසු කාලයක යම් කිසිවෙකු විසින් ඇතිකරන ලද්දක්ය ප්‍රථම දර්ම ස්න්ගයනවේදී සංගායන නොකරන ලද්දේය " යි කියති. එය ඔවුන්ගේ මැති මතන්ත්රයකි. අභිදර්ම දේශනය අබුද්ද දෙශිතයකයි කියනවුන් බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසු බව අත්තසාලිනී නම්වූ විජම් අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියනවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්තසාලිනියේ නිදන කතාව බලනු.

තථාගතයන් වහන්සේ විසින් සමයක් සම්බෝධි සමධිගමනයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩසිට අභිදර්ම පිටකය සම්මර්ශනය කල බව බුදු සස්නෙහි අතිප්රසිද්ද කරුණකි. ඒ බව අභිදර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

අභිදර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමනවාගත ප්‍රස්ඨාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්දනය කරන්නාවූ ඥාන ප්‍රසන්න කරන්නාවූ ඥානය තියුණු කරන්නාවූ ප්‍රකරණයකි. තථාගතයින් වහන්සේ බෝධි මූලයේදී කෙලෙසුන් නසා බුදු වී නමුදු සම්බුද්දත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීඨ රශ්මීහු නොනික්මුනාහුය. සතරවන සතියෙහි රතනාඝරයෙහි වැඩ හිද ධම්මසන්ගනියේ පටන් ක්‍රමයෙන් අභිදර්ම ප්‍රකරණය මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ඨාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන් ගත කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්රසන්නවනු සමගම තත් සම්ප්‍රයුක්ත කමචර මහාක්රිය චිත්තයද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චයිතසිකයෝද ප්‍රසන්න වුහ.ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හර්දය වස්තුවද ප්‍රසන්න විය.අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝද චිත්තය සේම ප්‍රසන්න වුහ. ප්‍රසන්න චිත්ත රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයෙන් ඒ ඒ තැන්වලින් නීල පීඨ ලොහිතාවදාත මග්න්ජිෂ්ට ප්‍රභාස්වර සන්ක්යත ෂඩ්වර්ණ ය ඇති ආලෝක දහරාවෝ අධිෂ්ටනදී ක්‍රියාවක් නැතිවම ලෝකය ඒකාලෝක කරමින් නික්මෙන්නට පටන් ගත්හ . එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සම කල්හිම විහිදෙන්නට පටන් ගත්තේය.

සතරවන සතියෙහි සිතින් සිතු ඒ ඇති දීර්ඝ අභිදර්මය තථාගතයන් වහන්සේ සමයක් සම්බෝධි සමදිගමනයෙන් සත්වන වර්ෂයෙහි තීර්තකයන්ගේ මාන මර්දනය පිණිස සැවත් නුවර සමීපයෙහි කන්දම්භ නම් වෘක්ෂමූලයෙහි යමක ප්රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව්ලොවට වැඩ වදාර එහි පාරිච්චත්තක නම් වූ වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම්වූ ශයිලසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට දසදහසක් සක්වලින් පැමිණි දිවය බ්‍රහ්ම සමූහය මද්‍යයෙහි මාතෘ දිවය පුත්‍රයා ප්‍රදාන කොට දේව ගැනය අමතා " කුසලා ධම්මා, අකුසලා ධම්ම, අවක්යත ධම්ම " යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කල හැකි පමණට හකුළුවා දේශනය කල සේක.

පර්වතයකින් ගගක් ගලා බසින්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කල ඒ අභිදර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂුන් වහන්සේලාට නුගත හැකිය. නොදැරිය හැකය. දෙව්ලොව අභිදර්ම දේශනය කරන්නාවූ තථාගතයන් වහන්සේ දේශනය නොනැවතී පවතිනු සදහා ඒ අසුන මත බුදුරුවක් මව ඒ බුදුරුව මෙතෙක් දර්මදේශනය කෙරෙත්වයි ඊට ආහාර වලදීම පිණිස දිනපතා මිනිස් ලෝවැඩ වදින සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිත්. ඇතැම් දෙවි කෙනෙක් නොදනිත්. මිනිස් ලොවට වදිනාවූ තථාගතයන් වහන්සේ උතුරු දිවයිනෙන් පිදු සිඟාගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දැන් වැළඳ දිව විහරණය පිණිස සඳුන් වනයට අදින සේක. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට අතනට වදින සේක . තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයන්හි දෙසු අග්හිදර්මය වෙරල තීරයෙහි සිට ඇත දිගු කොට මහා සයුර දක්වන්නක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනා කරන සේක. සිවුපිලිසිම්බියාපත් ඒ මහා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් ඇති සංශිප්තයෙන් දේශනා කල ඒ දර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝදකරගනීමට සමත්වන සේක. උන්වහන්සේ බුදුන්වහන්සේගෙන් උගන්නාවූ ඒ අභිදර්මය භික්ෂුන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියෙන් මදක් විස්තර කොට ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂුන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂුන් පන්සියදෙනම බුදුන් වහන්සේ අභිධර්ම දේශනය නිමවනු සමගම ආභිධර්මිකයෝ වුහ. අද පවතින අභිධර්ම පිටකය දම් සෙනවි සැරියුත් මහා තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිදර්මයන්ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහා තෙරුන් වහන්සේ උගන්වන ලද්දක් වුවද බුද්ධ දේශනය සැටියටම පිළිගනු ලැබේ.

ප්‍රථම ධර්ම සන්ඝයනවෙදී අභිදර්ම පිටකයක් නොතිබුන යි ඇතැමුන් කියත්. විනය පිටකයට අයත් චුල්ල වග්ග පාලියෙහි ප්‍රථම ධර්ම සංඝායනාව විස්තර කරන පක්න්චසතික බන්දකයෙහි පිටකත්රයක් සංඝායන කල බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නොපවතියේනම් තුන් පිටකයක් වීමට අභිදර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය, සුත්රපිටකය , විනය පිටකය , අභිධර්ම පිටකය යාම මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර , විනය පිටක දෙක මෙන්ම බුද්ද කාලයේ පටන්ම පැවතුන බව කිව යුතුය. ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි අභිදර්ම පිටකය නොතිබුනියි කීම ප්‍රතිෂ්ටා විරහිත හිස් කියුමක් බව දත යුතුය.

ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි දී උපාලි මහා තෙරුන් වහන්සේට විනය පිටකයත් ආනන්ද ස්ථවීරයන් වහන්සේට දීඝ නිකායත් සැරියුත් මහා තෙරුන් වහන්සේගේ ශිෂයනට මජ්ජිම නිකායත් මහා කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත් අනුරුද්ද මහා තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කල බව සුමඟට විලාසිනී නම් වූ දීඝ නිකයට්ට කතා නිදානයේ සංඝීති කතාවෙහි දක්වා තිබේ. අභිදර්ම පිටකය යම් කිසිවකුට භාර කල බවක් එහි සඳහන් නොවේ. අභිදර්ම පිටකය කිසිවෙකුට භාර කල බව එහි සඳහන්ව නැතත් අභිදර්ම පිටකය සංඝායන කල බව එහි පැහැදිලිව දක්වා තිබේ.

බුදුන් වහන්සේ අභිදර්මය දේශනා කලේ දෙවියන්ටය එය මිනිසුන්ට වුවමන ධර්මයක් නොවේ යි ඇතැම්හු කියති. දෙවියන්ට පමණක් නොව මිනිසුන්ටත් අභිදර්මය දේශනා කල සැටි ඉහත කියන ලදේ.දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දකක් නැත්තේය. සැමට ඇත්තේ එකම නිවනය. සැමදෙනාම ඒ නිවනට පැමිණිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේය. බුදුන් වහන්සේ දහම් ද්සනුයේ සත්වයන්ට ඒ චතුරාර්ය සත්‍යය අවබෝද කරවීම පිණිසය.දෙව් මිනිස් කාහටත් ඇත්තේ එකම නිවන බැවින් සම දෙනාම එය ලැබිය යුත්තේ එකම ක්‍රමයෙන් බැවින් දෙවියන්ට වෙනම දර්මයකුත් මිනිසුන්ට වෙනම දර්මයකුත් නැත.

චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීමට දැනට ඇත්තාවූ ඉතාම හොඳම ක්‍රමය අභිදර්ම පිටකය උගනීමය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිලිබඳ සැහෙන අවබෝදයක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් නොවේ. සූත්‍ර දර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න තැනැත්තන්ගේ එය පිලිබඳ දැනුම අහස යානය ගැන ගැමියන්ගේ ඇති දැනුම වැනිය. අභිදර්ම පිටකය උගෙන චතුරාර්ය සත්‍ය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන අදුරෙකුට එය ගැන ඇති දැනුම වැනිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිදර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා බුදු සසුනෙන් ලැබියයුතු උසස්ම ප්‍රයෝජන ලබන්නේය.

රේරුකානේ චන්දවිමල හිමි.

uputagaththe methanin.

http://www.rerukanemahanahimi.lk/pdf/36137872-15-Abhidharmaye-Mulika-Karunu-.pdf

[QUOTE="polwattacom, post: 12132324, member: 114075"] [b]මෙන්න අභිදර්මය ගැන[/b] [SIZE="6"] දමිත් මහත්තයෝ මෙන්න අභිදර්මය ගැන ගැන පොඩි හැඳින්වීමක් අමාරුවෙන් කොටලා දැම්ම ඔබතුමාගේ අපායෝත්පත්තිය වලක්වන්න හිතාගෙන. යටින් ලින්ක් එක තියෙනවා. ගිහින් කියවල මොලේ හදාගන්න. වැරදි ගුරුවරයෙකුගෙන් ඉගෙනගතේ මොනවද කියල තේරෙයි.[/SIZE] [SIZE="4"]ඥෙය සාගර පාරගත වේ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සුක්ෂම පරම ගම්භිර චිත්ත චයිතසික අරමර්ත ධර්මයන් ගේ තතු ලොවට හෙළිකරනු පිණිස දේශනය කල විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකය ය . පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝදකොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ රැස් කල පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥාතඥානය ඇති ලොව්තුරා බුදුවරයෝමය. සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොවට පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරයද එයමය. සූත්‍ර පිටකයේ එන කරුණු වලින් එන කරුණු වලින් එක්තරා කොටසක් නුවන දියුණු කල සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණුය. ඒවා අවබෝද කිරීමට කල්ප ගණන් පෙරුම්පුරා ලැබියයුතු විශිෂ්ට ඥානයන් නුවුමනය. එබැවින් ඒ කරුණු අන්යගම්වලද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත්වලද දක්නට ලැබේ. ශුද්ධ වූ අභිදර්මය බුදු සසුනෙන් පිටත අතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණු බොහොමයක් අභිදර්ම පිටකයේ ඇති කරුණුමය. එහෙත් එහි ඒ දර්ම අභිදර්ම පිටකයෙහි සේ විස්තර කර නැත. එබැවින් බුදුසමය පිළිබඳව සම්පුර්ණ දැනුමක් නිවැරදි දැනුමක් සුත්‍ර පිටකය පමණක් ඉගැනීමෙන් නොලැබිය හැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැකි දර්ම කථිකයකු වීමටනම් අභිදර්මය උගත යුතුමය. ධර්ම දේශනයක වරද නිවරද සොයාගත හැකි වීමට ඇදකුද සොයාගත හැකිවීමට අඩුවදිකම් සොයාගත හැකිවීමට ඇත්තාවූ නුලද ලඹය ද මට්ටම් ලීය ද කොදු ලීය ද අභිදර්ම පිටකය ය. අභිදර්මය නොදැන කරන ධර්ම දේශනය දික් නූල ලඹය මට්ටම් ලීය කොදු ලීය පාවිච්චි නොකොට සාදන ගෘහයක් වැනිය. ඇතැමෙක් "අභිදර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ ය එය පසු කාලයක යම් කිසිවෙකු විසින් ඇතිකරන ලද්දක්ය ප්‍රථම දර්ම ස්න්ගයනවේදී සංගායන නොකරන ලද්දේය " යි කියති. එය ඔවුන්ගේ මැති මතන්ත්රයකි. අභිදර්ම දේශනය අබුද්ද දෙශිතයකයි කියනවුන් බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසු බව අත්තසාලිනී නම්වූ විජම් අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියනවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්තසාලිනියේ නිදන කතාව බලනු. තථාගතයන් වහන්සේ විසින් සමයක් සම්බෝධි සමධිගමනයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩසිට අභිදර්ම පිටකය සම්මර්ශනය කල බව බුදු සස්නෙහි අතිප්රසිද්ද කරුණකි. ඒ බව අභිදර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ. අභිදර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමනවාගත ප්‍රස්ඨාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්දනය කරන්නාවූ ඥාන ප්‍රසන්න කරන්නාවූ ඥානය තියුණු කරන්නාවූ ප්‍රකරණයකි. තථාගතයින් වහන්සේ බෝධි මූලයේදී කෙලෙසුන් නසා බුදු වී නමුදු සම්බුද්දත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීඨ රශ්මීහු නොනික්මුනාහුය. සතරවන සතියෙහි රතනාඝරයෙහි වැඩ හිද ධම්මසන්ගනියේ පටන් ක්‍රමයෙන් අභිදර්ම ප්‍රකරණය මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ඨාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන් ගත කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්රසන්නවනු සමගම තත් සම්ප්‍රයුක්ත කමචර මහාක්රිය චිත්තයද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චයිතසිකයෝද ප්‍රසන්න වුහ.ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හර්දය වස්තුවද ප්‍රසන්න විය.අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝද චිත්තය සේම ප්‍රසන්න වුහ. ප්‍රසන්න චිත්ත රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයෙන් ඒ ඒ තැන්වලින් නීල පීඨ ලොහිතාවදාත මග්න්ජිෂ්ට ප්‍රභාස්වර සන්ක්යත ෂඩ්වර්ණ ය ඇති ආලෝක දහරාවෝ අධිෂ්ටනදී ක්‍රියාවක් නැතිවම ලෝකය ඒකාලෝක කරමින් නික්මෙන්නට පටන් ගත්හ . එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සම කල්හිම විහිදෙන්නට පටන් ගත්තේය. සතරවන සතියෙහි සිතින් සිතු ඒ ඇති දීර්ඝ අභිදර්මය තථාගතයන් වහන්සේ සමයක් සම්බෝධි සමදිගමනයෙන් සත්වන වර්ෂයෙහි තීර්තකයන්ගේ මාන මර්දනය පිණිස සැවත් නුවර සමීපයෙහි කන්දම්භ නම් වෘක්ෂමූලයෙහි යමක ප්රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව්ලොවට වැඩ වදාර එහි පාරිච්චත්තක නම් වූ වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම්වූ ශයිලසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට දසදහසක් සක්වලින් පැමිණි දිවය බ්‍රහ්ම සමූහය මද්‍යයෙහි මාතෘ දිවය පුත්‍රයා ප්‍රදාන කොට දේව ගැනය අමතා " කුසලා ධම්මා, අකුසලා ධම්ම, අවක්යත ධම්ම " යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කල හැකි පමණට හකුළුවා දේශනය කල සේක. පර්වතයකින් ගගක් ගලා බසින්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කල ඒ අභිදර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂුන් වහන්සේලාට නුගත හැකිය. නොදැරිය හැකය. දෙව්ලොව අභිදර්ම දේශනය කරන්නාවූ තථාගතයන් වහන්සේ දේශනය නොනැවතී පවතිනු සදහා ඒ අසුන මත බුදුරුවක් මව ඒ බුදුරුව මෙතෙක් දර්මදේශනය කෙරෙත්වයි ඊට ආහාර වලදීම පිණිස දිනපතා මිනිස් ලෝවැඩ වදින සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිත්. ඇතැම් දෙවි කෙනෙක් නොදනිත්. මිනිස් ලොවට වදිනාවූ තථාගතයන් වහන්සේ උතුරු දිවයිනෙන් පිදු සිඟාගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දැන් වැළඳ දිව විහරණය පිණිස සඳුන් වනයට අදින සේක. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට අතනට වදින සේක . තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයන්හි දෙසු අග්හිදර්මය වෙරල තීරයෙහි සිට ඇත දිගු කොට මහා සයුර දක්වන්නක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනා කරන සේක. සිවුපිලිසිම්බියාපත් ඒ මහා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් ඇති සංශිප්තයෙන් දේශනා කල ඒ දර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝදකරගනීමට සමත්වන සේක. උන්වහන්සේ බුදුන්වහන්සේගෙන් උගන්නාවූ ඒ අභිදර්මය භික්ෂුන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියෙන් මදක් විස්තර කොට ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂුන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂුන් පන්සියදෙනම බුදුන් වහන්සේ අභිධර්ම දේශනය නිමවනු සමගම ආභිධර්මිකයෝ වුහ. අද පවතින අභිධර්ම පිටකය දම් සෙනවි සැරියුත් මහා තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිදර්මයන්ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහා තෙරුන් වහන්සේ උගන්වන ලද්දක් වුවද බුද්ධ දේශනය සැටියටම පිළිගනු ලැබේ. ප්‍රථම ධර්ම සන්ඝයනවෙදී අභිදර්ම පිටකයක් නොතිබුන යි ඇතැමුන් කියත්. විනය පිටකයට අයත් චුල්ල වග්ග පාලියෙහි ප්‍රථම ධර්ම සංඝායනාව විස්තර කරන පක්න්චසතික බන්දකයෙහි පිටකත්රයක් සංඝායන කල බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නොපවතියේනම් තුන් පිටකයක් වීමට අභිදර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය, සුත්රපිටකය , විනය පිටකය , අභිධර්ම පිටකය යාම මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර , විනය පිටක දෙක මෙන්ම බුද්ද කාලයේ පටන්ම පැවතුන බව කිව යුතුය. ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි අභිදර්ම පිටකය නොතිබුනියි කීම ප්‍රතිෂ්ටා විරහිත හිස් කියුමක් බව දත යුතුය. ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි දී උපාලි මහා තෙරුන් වහන්සේට විනය පිටකයත් ආනන්ද ස්ථවීරයන් වහන්සේට දීඝ නිකායත් සැරියුත් මහා තෙරුන් වහන්සේගේ ශිෂයනට මජ්ජිම නිකායත් මහා කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත් අනුරුද්ද මහා තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කල බව සුමඟට විලාසිනී නම් වූ දීඝ නිකයට්ට කතා නිදානයේ සංඝීති කතාවෙහි දක්වා තිබේ. අභිදර්ම පිටකය යම් කිසිවකුට භාර කල බවක් එහි සඳහන් නොවේ. අභිදර්ම පිටකය කිසිවෙකුට භාර කල බව එහි සඳහන්ව නැතත් අභිදර්ම පිටකය සංඝායන කල බව එහි පැහැදිලිව දක්වා තිබේ. බුදුන් වහන්සේ අභිදර්මය දේශනා කලේ දෙවියන්ටය එය මිනිසුන්ට වුවමන ධර්මයක් නොවේ යි ඇතැම්හු කියති. දෙවියන්ට පමණක් නොව මිනිසුන්ටත් අභිදර්මය දේශනා කල සැටි ඉහත කියන ලදේ.දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දකක් නැත්තේය. සැමට ඇත්තේ එකම නිවනය. සැමදෙනාම ඒ නිවනට පැමිණිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේය. බුදුන් වහන්සේ දහම් ද්සනුයේ සත්වයන්ට ඒ චතුරාර්ය සත්‍යය අවබෝද කරවීම පිණිසය.දෙව් මිනිස් කාහටත් ඇත්තේ එකම නිවන බැවින් සම දෙනාම එය ලැබිය යුත්තේ එකම ක්‍රමයෙන් බැවින් දෙවියන්ට වෙනම දර්මයකුත් මිනිසුන්ට වෙනම දර්මයකුත් නැත. චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීමට දැනට ඇත්තාවූ ඉතාම හොඳම ක්‍රමය අභිදර්ම පිටකය උගනීමය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිලිබඳ සැහෙන අවබෝදයක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් නොවේ. සූත්‍ර දර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න තැනැත්තන්ගේ එය පිලිබඳ දැනුම අහස යානය ගැන ගැමියන්ගේ ඇති දැනුම වැනිය. අභිදර්ම පිටකය උගෙන චතුරාර්ය සත්‍ය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන අදුරෙකුට එය ගැන ඇති දැනුම වැනිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිදර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා බුදු සසුනෙන් ලැබියයුතු උසස්ම ප්‍රයෝජන ලබන්නේය. රේරුකානේ චන්දවිමල හිමි. [/SIZE] uputagaththe methanin. [url]http://www.rerukanemahanahimi.lk/pdf/36137872-15-Abhidharmaye-Mulika-Karunu-.pdf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom