Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ විශ්වය සකස්වෙලා තියන ස්වභාවය ගැන ගොඩාක් විස්තර කියා දීල තියනවා. මේ හතරමහා ධාතුන්ගෙන් හැදෙන, හතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවගන්න බැරුව ඉන්න සත්වයෝ අතරේම, ඒ සියලු සත්වයින්ට අයිතිවාසිකම් කියන්න... උන්ව පාලනය කරන්න... උන්ව බේරගන්න... කියල 'විශේෂයෙන් හැදෙන' තවත් සත්වයෝ කිහිපදෙනෙක් ගැනත් උන්වහන්සේ ඒ විස්තර වලදි කියල පෙන්වලා දීල තියනවා!!! මනුස්ස ලෝකෙදි 'ලොක්කෝ' වෙන්න දඟලල... අනික් එවුන්ට high-part දාගෙන ඉඳල... කෙලවගන්න සත්වයින් ඊළඟට උපදින තැන, 'අපායේ' ලොක්ක තමයි 'යමරජ' නැත්නම් යම රජ්ජුරුවෝ!!! එතකොට, කාලෙන් කාලෙට රැස්වෙන පින් / කුසල් වල බලයෙන් එවුන් දිව්‍යලෝක / බ්‍රහ්මලෝක වල ඉපදුනාම, එහෙ ඉන්න ලොක්ක තමයි 'සක්‍රයා' නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා!!! ඊළඟට, මේ ඉන්න තරමක් සත්වයින්ට අයිතිවාසිකම් කියන, උන්ව හැමදාටම මේ 'අච්චාරු හැලියෙම' තියාගන්න දඟලන, ඒ කියන්නේ සත්වයින්ට සතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් ගැලවෙන්න නොදී, උන්ව සංසාර ගමනටම ඇදල... බැඳලා... හිරකරලා... තියාගන්න කෙනා තමයි 'මාරයා' නැත්නම් මාර තුමා!!! තව... ආයුෂ වැඩිම කෙනා 'මහා බ්‍රහ්මයා' කියල... සක්‍ර දේවේන්ද්රයාගේ ඇමති මණ්ඩලය වගේ 'සතරවරම් දෙවිවරු' කියල... එහෙමත් ඉන්නවලු!!! හැබැයි ඉතින් ඔය සේරමලා ඉපදෙන මැරෙණ 'සංසාර චක්‍රයට' අහුවෙච්ච සත්වයෝ පිරිසක්ම විතරයි!!! !!! !!! හරියට නිකම් ස්වීප් එකක් ඇදුනම කාලෙකට 'ලොක්කෙක්' වෙලා ආයේ කාලෙකදී 'නට්ටං' වෙලා යන මිනිස්සු වගේ, ඒ හැමෝම යම් කාලෙකට ඒ ඒ තනතුරු වල ඉපදිලා 'රජ' වෙලා හිටියට, ආයුෂ ඉවර වෙච්ච ගමන් කර්මානුරූපව වෙන වෙන ජීවිත ලබල උපදිනවා!!! යම රජ්ජුරුවෝ හැටියට හිටිය 'එකා' අපායේ හැදුනොත් ඌට 'වෙන යමරජ' කෙනෙක් ගෙන් punishment හම්බ වෙනවා... 'කෙනෙක්' කාලෙකට 'සක්‍රයා' හැටියට ඉපදිලා හිටියත් සංසාරේ 'අනාගත්තොත්' අපායේ උපදින්න වෙනවා... 'මාරය' හැටියට ඉපදිලා ඉන්න 'එකා' කාලෙකදී දිව්‍යලෝකෙත් ඉපදෙනවා... එක විකාරයි!!! !!! !!!

ඔය විදියට තනතුරු ලබල උපදින 'උදවිය' ගෙන් මාර තුමා සුවිශේෂයි!!! යම රජ හා සක්‍ර දේවේන්ද්‍රයා ඒ ඒ ලෝක වලට නායකයෝ / පාලකයෝ උනාට, ඒ හැමෝම මාරයට යටයි. මාරයා full power !!! 'අයියල' කාගේ කාගේත් 'අයියා' නැත්නම් 'ලොකු අයියා' එයා තමයි!!! හැබැයි එයත් අනිත්‍යයි!!! !!! !!! එයාගෙත් සේරම සෙල්ලම් කාලෙකට විතරයි!!! !!! !!! 'මාර' තනතුරට පත්වෙන කෙනාට, හතරමහා ධාතු වලින් හැදෙන සියලුම සත්වයින්ගේ අයිතිවාසිකම ලැබෙන්නේ උරුමයෙන්මයි!!! චුට්ටක් හිතන්න නිකම් පොල් වත්තක් වගේ එකක් ගැන... දැන්, ඒකට සදාකාලික / ස්ථිර අයිතිකාරයෙක් කියල මොකෙක්වත් ඉන්නවද? නෑ නේ?? එකෙක් කාලෙකට අයිතිවාසිකම් කියාගෙන ඉන්නවා... ඌ මළාම වෙන එකෙක් අයිතිවාසිකම් කියන්න ගන්නවා... ඌ මළාම තා එකෙක්... එහෙම නේ වෙන්න??? හැබැයි ඒ එකෙක්වත්, ඉන්නකම් 'තමන්ගේ' (කියල හිතාගත්ත) වත්තේ දේවල් වෙන අය ගන්නවට කැමති වෙනවද? නෑ නේ?? අන්න... මාරයත් ඒ වගෙයි!!! ඒකා කීයටවත් කැමති නෑ, තමුන්ගේ (කියල හිතාගෙන ඉන්න) සත්වයෝ කවුරුවත් සංසාර චක්‍රයෙන් ගැලවිලා නිදහස් වෙනවට!!! 'පොරට' ඕනේ ඉන්න තරමක් එවුන් ඒකෙම තියාගන්නයි!!! ඒ වගේම, මේ ඉන්න තරමක් එවුන් කොච්චර පිස්සු කෙලියත්, මොනවා කිව්වා කලත් / කෑවා බිව්වත්, එයාට ඒවයි කිසි ප්‍රශ්ණයක් නෑ!!! ඒ තනතුරේ ඉන්න කම්, එයාගේ එකම ප්‍රශ්ණය මොකෙක්වත් 'සංසාරෙන් නිදහස් වෙයිද?' කියන එක විතරයි!!! !!! !!!

ඊළඟට, මේ තියන තනතුරු අතරේ තියන වඩාත්ම වැදගත් තනතුර තමයි බුදුරජාණන්වහන්සේ කියන්නේ!!! ඒ තනතුරට පත්වෙන කෙනා නම් එහෙම්පිටින්ම වෙනස්!!! අනික් හැම තනතුරකටම කාලෙන් කාලෙට කවුරුහරි කෙනෙක් පත්වෙලා නොකඩවා වැඩේ කරගෙන ගියාට, බුදුරජාණන්වහන්සේ කියන තනතුරට කෙනෙක්ගේ පහළවීම හරිම දුර්ලභයි!!! !!! !!! මේ මහා භද්‍ර (සුන්දර) කල්පයේ කකුසඳ / කෝණාගමන / කාශ්‍යප / ගෞතම බුදුරජාණන්වහන්සේලා 4 නමක්ම පහල වෙලා තිබුණට, විපස්සී බුදුරජාණන්වහන්සේ ගෙන් පස්සේ කල්ප 60ක් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ බුදුවරු දෙනම පහල උනායින් පස්සේ ආයේ කල්ප 30ක් බුදුවරු ඉඳල නෑ!!! ඊළඟට පහලවෙන්න නියමිත මයිත්‍රී බුදුරජාණන්වහන්සේ ලෝකෙට පහලවෙන්නත් තව බර කාලයක් තියනවා!!! අනික් එක, කාලෙන් කාලෙට අනික් සේරම තනතුරු වල ඉපදෙන හැමෝම එහෙට මෙහෙට විසි වෙවී සංසාර ගමනේම යෙදිලා ඉන්න සත්වයෝ පිරිසක් උනාට, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙන්නෙම තවත් සැහෙන පිරිසකුත් නිදහස් කරගෙනම සංසාර ගමනින් නිදහස් වෙන්නයි!!! !!! !!! අන්න ඒ හන්ද, බුදුරජාණන්වහන්සේ තමයි සංසාර දුකින් නිදහස් වෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සියලුම ලෝක සත්වයන්ට තියන එකම පිළිසරණ!!! !!! !!! හැබැයි ඒ හන්දම, සියලුම ලෝක සත්වයෝ තමන්ගෙයි කියල හිතන් උන්ව සංසාර ගමනේම හිරකරන් ඉන්න මාරයට නම්, බුදුරජාණන්වහන්සේ, 'එයාගේ මාරයා' ගානයි!!! තමුන්ගේ දේපල / වස්තුව මංකොල්ල කන්න ආව යකෙක් ගානයි!!! ඕං ඉතින් මාරයා යුද්ධ ප්‍රකාශ කරනවා... මුලින්ම එයා බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වීම වලක්වන්න දාන්න පුළුවන් උපරිම try එක දානවා... හරියන්නේ නෑ!!! ඊළඟට එයා බුදුරජාණන්වහන්සේ ලෝක සත්වයාට ධර්මය දේශණා කරන එක වලක්වන්න full try එකක් දෙනවා... ඒ හරියන්නෙත් නෑ!!! මොකද, මාරයා කොච්චර ලොක්කෙක් උනත් බුදුරජාණන්වහන්සේ එයාට වඩා 'ගොඩක් ලොකුයි' !!! !!! !!!

බෝසතානන්වහන්සේ නමක් කියන්නේ, 'චතුරාර්ය සත්‍යය' හා එම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට තිබෙන වැඩපිළිවෙල, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිය කාලෙක ලෝකයට පහලවෙලා, බුද්ධත්වයට පත්වෙලා, තමන් විසින් නැවත එම චතුරාර්ය සත්‍යයත්, ආර්යෂ්ඨාංගික මාර්ගයත් අවබෝධ කරගෙන ලෝකයට හෙළිදරව් කරලා දෙන්න අධිෂ්ඨාන කරගෙන, තවත් බොහෝ පිරිසක් නිදහස් කරගෙනම තමුනුත් සංසාර දුකින් නිදහස්වෙන්න අධිෂ්ඨාන කරගෙන, ඒ අරමුණ වෙනුවෙන්ම කැපවෙලා, ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහාම පාරමිතා සම්පූර්ණ කරගන, කල්ප කාලාන්තරයක් තිස්සේ සංසාරේ සැරිසරාගෙන එන මහා වීර්ය සම්පන්න... මහා ධයිර්ය සම්පන්න... කෙනෙක්!!! බුදුකෙනෙකුගේ පින් බලය වහන්න මාරයාට බෑ!!! !!! !!! අන්න ඒ නිසා, කොච්චර ලොක්කෙක් උනත් මාරයට බුදුරජාණන්වහන්සේවත්, උන්වහන්සේගේ අතින්ම අල්ලගෙන... උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ... කටයුතු කරන ආර්ය ශ්‍රාවකයෝ කිසි කෙනෙක්ව වත් සංසාරෙන් එතෙරවීම වලක්වන්න / නතර කරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! හැබැයි ඒ වුනාට, අනික් ඉන්න තරමක් එවුන්ටත්, 'ආ... එහෙනම් බොලා සේරම ණිවන් දැකහල්ලා!!' කියල, කස්ටියටම whole sale එකේ ණිවන් යන්න ඉඩ හැරලා මාරයා කට පුක පියාගෙන පැත්තකට වෙලා ඉන්නෙත් නෑ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12133782, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=12074127&postcount=2724]<< Previous[/url] [size=4]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ විශ්වය සකස්වෙලා තියන ස්වභාවය ගැන ගොඩාක් විස්තර කියා දීල තියනවා. මේ හතරමහා ධාතුන්ගෙන් හැදෙන, හතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවගන්න බැරුව ඉන්න සත්වයෝ අතරේම, ඒ සියලු සත්වයින්ට අයිතිවාසිකම් කියන්න... උන්ව පාලනය කරන්න... උන්ව බේරගන්න... කියල 'විශේෂයෙන් හැදෙන' තවත් සත්වයෝ කිහිපදෙනෙක් ගැනත් උන්වහන්සේ ඒ විස්තර වලදි කියල පෙන්වලා දීල තියනවා!!! මනුස්ස ලෝකෙදි 'ලොක්කෝ' වෙන්න දඟලල... අනික් එවුන්ට high-part දාගෙන ඉඳල... කෙලවගන්න සත්වයින් ඊළඟට උපදින තැන, 'අපායේ' ලොක්ක තමයි 'යමරජ' නැත්නම් යම රජ්ජුරුවෝ!!! එතකොට, කාලෙන් කාලෙට රැස්වෙන පින් / කුසල් වල බලයෙන් එවුන් දිව්‍යලෝක / බ්‍රහ්මලෝක වල ඉපදුනාම, එහෙ ඉන්න ලොක්ක තමයි 'සක්‍රයා' නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා!!! ඊළඟට, මේ ඉන්න තරමක් සත්වයින්ට අයිතිවාසිකම් කියන, උන්ව හැමදාටම මේ 'අච්චාරු හැලියෙම' තියාගන්න දඟලන, ඒ කියන්නේ සත්වයින්ට සතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් ගැලවෙන්න නොදී, උන්ව සංසාර ගමනටම ඇදල... බැඳලා... හිරකරලා... තියාගන්න කෙනා තමයි 'මාරයා' නැත්නම් මාර තුමා!!! තව... ආයුෂ වැඩිම කෙනා 'මහා බ්‍රහ්මයා' කියල... සක්‍ර දේවේන්ද්රයාගේ ඇමති මණ්ඩලය වගේ 'සතරවරම් දෙවිවරු' කියල... එහෙමත් ඉන්නවලු!!! හැබැයි ඉතින් ඔය සේරමලා ඉපදෙන මැරෙණ 'සංසාර චක්‍රයට' අහුවෙච්ච සත්වයෝ පිරිසක්ම විතරයි!!! !!! !!! හරියට [U]නිකම් ස්වීප් එකක් ඇදුනම කාලෙකට 'ලොක්කෙක්' වෙලා ආයේ කාලෙකදී 'නට්ටං' වෙලා යන මිනිස්සු වගේ, ඒ හැමෝම යම් කාලෙකට ඒ ඒ තනතුරු වල ඉපදිලා 'රජ' වෙලා හිටියට, ආයුෂ ඉවර වෙච්ච ගමන් කර්මානුරූපව වෙන වෙන ජීවිත ලබල උපදිනවා!!![/U] යම රජ්ජුරුවෝ හැටියට හිටිය 'එකා' අපායේ හැදුනොත් ඌට 'වෙන යමරජ' කෙනෙක් ගෙන් punishment හම්බ වෙනවා... 'කෙනෙක්' කාලෙකට 'සක්‍රයා' හැටියට ඉපදිලා හිටියත් සංසාරේ 'අනාගත්තොත්' අපායේ උපදින්න වෙනවා... 'මාරය' හැටියට ඉපදිලා ඉන්න 'එකා' කාලෙකදී දිව්‍යලෝකෙත් ඉපදෙනවා... එක විකාරයි!!! !!! !!! ඔය විදියට තනතුරු ලබල උපදින 'උදවිය' ගෙන් මාර තුමා සුවිශේෂයි!!! යම රජ හා සක්‍ර දේවේන්ද්‍රයා ඒ ඒ ලෝක වලට නායකයෝ / පාලකයෝ උනාට, ඒ හැමෝම මාරයට යටයි. මාරයා full power !!! 'අයියල' කාගේ කාගේත් 'අයියා' නැත්නම් 'ලොකු අයියා' එයා තමයි!!! [U]හැබැයි එයත් අනිත්‍යයි!!! !!! !!! එයාගෙත් සේරම සෙල්ලම් කාලෙකට විතරයි!!! !!! !!![/U] 'මාර' තනතුරට පත්වෙන කෙනාට, හතරමහා ධාතු වලින් හැදෙන සියලුම සත්වයින්ගේ අයිතිවාසිකම ලැබෙන්නේ උරුමයෙන්මයි!!! චුට්ටක් හිතන්න නිකම් පොල් වත්තක් වගේ එකක් ගැන... දැන්, ඒකට සදාකාලික / ස්ථිර අයිතිකාරයෙක් කියල මොකෙක්වත් ඉන්නවද? නෑ නේ?? එකෙක් කාලෙකට අයිතිවාසිකම් කියාගෙන ඉන්නවා... ඌ මළාම වෙන එකෙක් අයිතිවාසිකම් කියන්න ගන්නවා... ඌ මළාම තා එකෙක්... එහෙම නේ වෙන්න??? හැබැයි ඒ එකෙක්වත්, ඉන්නකම් 'තමන්ගේ' (කියල හිතාගත්ත) වත්තේ දේවල් වෙන අය ගන්නවට කැමති වෙනවද? නෑ නේ?? අන්න... මාරයත් ඒ වගෙයි!!! ඒකා කීයටවත් කැමති නෑ, තමුන්ගේ (කියල හිතාගෙන ඉන්න) සත්වයෝ කවුරුවත් සංසාර චක්‍රයෙන් ගැලවිලා නිදහස් වෙනවට!!! 'පොරට' ඕනේ ඉන්න තරමක් එවුන් ඒකෙම තියාගන්නයි!!! ඒ වගේම, මේ ඉන්න තරමක් එවුන් කොච්චර පිස්සු කෙලියත්, මොනවා කිව්වා කලත් / කෑවා බිව්වත්, එයාට ඒවයි කිසි ප්‍රශ්ණයක් නෑ!!! [U]ඒ තනතුරේ ඉන්න කම්, එයාගේ එකම ප්‍රශ්ණය මොකෙක්වත් 'සංසාරෙන් නිදහස් වෙයිද?' කියන එක විතරයි!!! !!! !!![/U] ඊළඟට, මේ තියන තනතුරු අතරේ තියන වඩාත්ම වැදගත් තනතුර තමයි බුදුරජාණන්වහන්සේ කියන්නේ!!! ඒ තනතුරට පත්වෙන කෙනා නම් එහෙම්පිටින්ම වෙනස්!!! අනික් හැම තනතුරකටම කාලෙන් කාලෙට කවුරුහරි කෙනෙක් පත්වෙලා නොකඩවා වැඩේ කරගෙන ගියාට, බුදුරජාණන්වහන්සේ කියන තනතුරට කෙනෙක්ගේ පහළවීම හරිම දුර්ලභයි!!! !!! !!! මේ මහා භද්‍ර (සුන්දර) කල්පයේ කකුසඳ / කෝණාගමන / කාශ්‍යප / ගෞතම බුදුරජාණන්වහන්සේලා 4 නමක්ම පහල වෙලා තිබුණට, විපස්සී බුදුරජාණන්වහන්සේ ගෙන් පස්සේ කල්ප 60ක් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ බුදුවරු දෙනම පහල උනායින් පස්සේ ආයේ කල්ප 30ක් බුදුවරු ඉඳල නෑ!!! ඊළඟට පහලවෙන්න නියමිත මයිත්‍රී බුදුරජාණන්වහන්සේ ලෝකෙට පහලවෙන්නත් තව බර කාලයක් තියනවා!!! අනික් එක, කාලෙන් කාලෙට අනික් සේරම තනතුරු වල ඉපදෙන හැමෝම එහෙට මෙහෙට විසි වෙවී සංසාර ගමනේම යෙදිලා ඉන්න සත්වයෝ පිරිසක් උනාට, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙන්නෙම තවත් සැහෙන පිරිසකුත් නිදහස් කරගෙනම සංසාර ගමනින් නිදහස් වෙන්නයි!!! !!! !!! අන්න ඒ හන්ද, බුදුරජාණන්වහන්සේ තමයි සංසාර දුකින් නිදහස් වෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සියලුම ලෝක සත්වයන්ට තියන එකම පිළිසරණ!!! !!! !!! හැබැයි ඒ හන්දම, සියලුම ලෝක සත්වයෝ තමන්ගෙයි කියල හිතන් උන්ව සංසාර ගමනේම හිරකරන් ඉන්න මාරයට නම්, බුදුරජාණන්වහන්සේ, 'එයාගේ මාරයා' ගානයි!!! තමුන්ගේ දේපල / වස්තුව මංකොල්ල කන්න ආව යකෙක් ගානයි!!! ඕං ඉතින් මාරයා යුද්ධ ප්‍රකාශ කරනවා... මුලින්ම එයා බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වීම වලක්වන්න දාන්න පුළුවන් උපරිම try එක දානවා... හරියන්නේ නෑ!!! ඊළඟට එයා බුදුරජාණන්වහන්සේ ලෝක සත්වයාට ධර්මය දේශණා කරන එක වලක්වන්න full try එකක් දෙනවා... ඒ හරියන්නෙත් නෑ!!! මොකද, [U]මාරයා කොච්චර ලොක්කෙක් උනත් බුදුරජාණන්වහන්සේ එයාට වඩා 'ගොඩක් ලොකුයි' !!! !!! !!![/U] බෝසතානන්වහන්සේ නමක් කියන්නේ, 'චතුරාර්ය සත්‍යය' හා එම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට තිබෙන වැඩපිළිවෙල, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිය කාලෙක ලෝකයට පහලවෙලා, බුද්ධත්වයට පත්වෙලා, තමන් විසින් නැවත එම චතුරාර්ය සත්‍යයත්, ආර්යෂ්ඨාංගික මාර්ගයත් අවබෝධ කරගෙන ලෝකයට හෙළිදරව් කරලා දෙන්න අධිෂ්ඨාන කරගෙන, තවත් බොහෝ පිරිසක් නිදහස් කරගෙනම තමුනුත් සංසාර දුකින් නිදහස්වෙන්න අධිෂ්ඨාන කරගෙන, ඒ අරමුණ වෙනුවෙන්ම කැපවෙලා, ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහාම පාරමිතා සම්පූර්ණ කරගන, කල්ප කාලාන්තරයක් තිස්සේ සංසාරේ සැරිසරාගෙන එන මහා වීර්ය සම්පන්න... මහා ධයිර්ය සම්පන්න... කෙනෙක්!!! [B]බුදුකෙනෙකුගේ පින් බලය වහන්න මාරයාට බෑ!!! !!! !!! අන්න ඒ නිසා, කොච්චර ලොක්කෙක් උනත් මාරයට බුදුරජාණන්වහන්සේවත්, උන්වහන්සේගේ අතින්ම අල්ලගෙන... උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ... කටයුතු කරන ආර්ය ශ්‍රාවකයෝ කිසි කෙනෙක්ව වත් සංසාරෙන් එතෙරවීම වලක්වන්න / නතර කරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!![/B] හැබැයි ඒ වුනාට, [B][U]අනික් ඉන්න තරමක් එවුන්ටත්, 'ආ... එහෙනම් බොලා සේරම ණිවන් දැකහල්ලා!!' කියල, කස්ටියටම whole sale එකේ ණිවන් යන්න ඉඩ හැරලා මාරයා කට පුක පියාගෙන පැත්තකට වෙලා ඉන්නෙත් නෑ!!! !!! !!![/U][/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom