Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**- සම්මාසම්බුදු බුදුකෙනෙක් දේශණා කරන පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහන්න / කියවන්න ලැබුණු කෙනෙක් මිසක්, අනික් ඉන්න තරමක් 'ලොකු ලොකු පොරවල්' ඇතුළු සංසාරගත සත්වයෝ කවුරුවත් මේ කිසි එකක් දන්නේ නෑ!!! උන් ඔහේ ඉපදුන නිසා ජීවත් වෙන... කාලෙන් කාලෙට එහෙට මෙහෙට විසිවෙන... සංසාර ගමනක යෙදිලා ඉන්නවා මිසක් උන්ට කිසි අරමුණක් ඇත්තෙත් නෑ!!! උන් බුදුරජාණන්වහන්සේ / යම රජ්ජුරුවෝ / සක්‍ර දේවේන්ද්‍රයා / මාරයා කවුරුවත් ගැන දන්නේ නෑ!!! උන් කවුද? ඇයි උන් මෙහෙම ඉපදිලා ඉන්නේ? මොනවද උන්ට ඊළඟට වෙන්නේ? කියන කිසිම දෙයක් දන්නේ නෑ!!! උන් ඔහේ කකා බිබී, උන්ට හිතෙන හිතෙන ඒවා කර කර ඉන්නවා විතරයි!!! ඉන්න කම් ආගමක් බදාගෙන තව ආගමකට බැණ බැණ ඉන්න එකා, ඊළඟ සැරේක ඒ බැණපු ආගමේ එකෙක්වෙලා ඉපදිලා කලින් ආගමට බැණ බැණ ඉන්නවා... කාලෙකදී රට ජාතිය බේරගන්න ජීවිතේ පූජා කරන එකා ඊළඟ සැරේකදී වෙන රටක ඉපදිලා කලින් රට මංකොල්ල කන්න වනසන්න තියාගන්නවා... කාලයක් සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියව කියව ඉන්න එවුන් ආයේ කාලෙක වෙන රටක ඉපදිලා කලින් රටේ සංස්කෘතිය සභ්‍යත්වයට පලු පැලෙන්න බණින්න තියාගන්නවා... අන්න එහෙමයි මේ සංසාර ගත වැඩපිළිවෙල සිද්ධවෙන්නේ!!! තනිකරම මහා පිස්සුවක්!!! බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, 'මේක අරටුවක් හොයන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!' කියලයි!!! !!! !!! හැබැයි ඉතින් ඉන්න තරමක් ලොකු ලොකු පොරවල් 'ලස්සනට ජීවත් වෙනවා...' 'හොඳට ජීවත් වෙනවා...' 'දියුණු වෙනවා...' කිය කියා ඒකම කරගෙන යනවා මිසක්, එවුන්ට මේ සංසාර පැවැත්මේ 'කිසි කමකට නැති' කම... නිෂ්ඵල බව... පේන්නේ නෑ!!! 'මේ කරන කියන හැමදේම තාවකාලිකයි! වඩාත්ම වටින්නේ මේ දිගින් දිගට පවතින ස්වභාවයෙන් මිදීම පමණයි!!' කියන බව තේරෙන්නේ නෑ!!! -**

මේ ජීවිත වල නිසරු, නිෂ්ඵල බව දැකලා ධර්මය අවබෝධ කිරීමට / සංසාර ගමනින් නිදහස් වීමට කල්පණා කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!! හැබැයි එහෙම ධර්මයට යොමුවෙන හැම කෙනාම ධර්මය අවබෝධ කරන් සංසාර ගමනින් නිදහස් වෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! මොකද, මාරයාට නැත්නම් 'මාර තුමාට' සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න බැරිවුනේ බුදුරජාණන්වහන්සේ ගේත්, උන්වහන්සේ පසුපසින්ම ගමන් කරපු ආර්ය ශ්‍රාවක පිරිසගේත් විතරයි!!! !!! !!! වෙන කවුරුවත් සම්බන්ධයෙන් එයාට දෙපාරක් හිතන්නවත් දෙයක් නෑ... දෙයියෝ අදහන, දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න බලාගන ඉන්න අය සම්බන්ධයෙන් එයාට මොකුත් ප්‍රශ්ණයක් නෑ!!! මොකද එවුන් කොහොමටවත් මැරෙණ ඉපදෙන සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ නැති නිසා එවුන් ගැන හොයන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ!!! ඊළඟට එක එක ජාතිවල බුද්ධාගම් කාරයෝ සම්බන්ධයෙනුත් එච්චරම තමයි!!! උනුත් සදා සන්සාරේම නිසා මාරයට කලබලවෙන්න දෙයක් නෑ!!! හැබැයි 'පිරිසුදු බුද්ධ දේශණා' මුණගැසුණු සියලු ලෝක සත්වයෝ නම් මාරයාට අයිති හිර ගෙදරක හිර කරුවෝ හා සමානයි!!! !!! පිරිසුදු බුද්ධ දේශණාවටම අනුව කටයුතු කලොත් ඒ හැම එකාම සංසාරෙන් ගැලවෙන නිසා මාරයා උන් ගැන ඇහැ ගහගත්තු ගමන්මයි!!! !!! !!! ඉතින්, එවුන්ගෙන් බොහොම අහිංසක විදියට, හිමින් සීරුවේ 'පිරිසුදු බුද්ධ දේශණා' අනුවම කටයුතු කරලා... හොඳට ශ්‍රද්ධාවේ පිහිටලා... සතර සතිපට්ඨානයේම සිත පිහිටුවාගෙන වාසය කරලා... යාන්තම් හිරෙන් බේරිලා එලියට පැනගන්න ඉතාමත් සුළු පිරිසකට මිසක්, අනික් 'අලි වන්සෙන්' ධර්ම මාර්ගයේ යන්න හදන එවුන්ට නම් sorry ම තමයි!!! මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේව පැත්තකින් තියල තනියෙන් යන්න හදන... 'මමයි රජා' වෙන්න දඟලන... හැම එකාටම වෙන්නේ 'ඇප රාජසන්තක වෙන එක' නැත්නම් 'ඇපත් නැතිවෙන එක' විතරයි!!! !!! පිස්සු හදාගෙන නැවතුනොත් මිසක් ගොඩ යාමක් නම් නෑ!!! !!! !!!

මේ සත්වයෝ හැදිලා තියන විදිය ගැන බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා තියන දේවල් ගැන මං වේලපහින්ම හොඳට පැහැදිලිකරලා කිව්වා. උන්ව (උඹල / අපි හැමෝම) හැදිලා තියන ස්වභාවය අනුව, උන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයට අනුව, උන් උන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවෙන (ඇහැ/කණ/නහය/දිව/ඇඟ කියන ඒවාට අහුවෙන්නේ නැති, detect නොවෙන) කෙහෙල්මල් ගැන හිතන්න තියාගත්තොත් මොන මොනවා හිතෙයිද දන්නේ නෑ... ඒ හිතෙන කිසි එකක හරි වැරදි දැනගන්න, නිවැරදි කරගන්න විදියක් නෑ... ඉතින් 'ඇනිල'ම තමයි නවතින්නේ... බව මං කලින්ම කියල දුන්න!!! !!! ඉතින්, දෙවි / මිනිසුන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන මේ ධර්ම මාතෘකාවේදී උන්ට තියන එකම පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයත් හා ඒ ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කල (අරහත්වයට පත්වෙච්ච) ආර්ය ශ්‍රාවක පිරිසත් විතරයි බව මං හොඳටම තෝරලා දුන්න!!! !!! කවුරු හරි කෙනෙක් මේ මතෘකාවේදී ඒ තිසරණයේ පිහිට ප්‍රතික්ෂේප කරලා තමන්ට හිතෙන හිතෙන විදියට කරන්න ගියොත්, 'වැඩ පෙන්නන්න' ගියොත්... 'ලොකු වැඩ' කරන්න ගියොත්... මූද මැද්දේ anchor එකක් නැතුව නවත්තල තියන බෝට්ටු වැලක් වගේ වෙනවා... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ... කියන බවත් පෙන්නලා දුන්න!!! !!! එහෙම උනොත් ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි, හොඳටම 'නාගන්න' වෙනවා... 'ඉල්ලගෙනම කන්න' වෙනවා... කියල හොඳටම පැහැදිලි කරලා කිව්වා!!! !!!

හැබැයි, මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උන් හිතන් ඉන්නෙම 'උන් වෙනස් ඇති...' 'උන්ට මේවා අදාළ නැතුව ඇති...' 'උන්ට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!! ඉතින් උන් 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උන් මහ 'ලොකු පොරවල්' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක්!!! අනික, මේ ලියන දේවල් වල හරි වැරදි හොයන්න / කියන්න කලින් කල්පණා වෙන්න ඕනේ, 'එච්චර එව්වා කොරන්න තමුන් රහත්වෙච්ච එකෙක් නෙවෙයි නේද?' කියන බව!!! රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවෝ හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!! !!! තව එවුන් එනවා, 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියන්නේ...' 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියල තියෙන්නේ...' කියාගෙන. තොපි කල්පණා කරලා බැලුවද එහෙම කියන්න, ඒ 'අහවල් හාමුදුරුවෝ' නැත්නම් 'අහවල් කෙනා' රහත්වෙච්ච කෙනෙක්ද? කියල?? හරි! ඒකා රහත්වෙච්ච එකෙක් කියමු... කොහොමද දැනගත්තේ?? ඒ අහවල් එක්කෙනා කිව්වද, එයා රහත් කියල?? (බොලා දන්න දහමේ හැටියට, රහත්වෙච්ච අය කියන්නේ නෑ නෙව??) එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම ඒකා රහත්වෙච්ච කෙනෙක් කියල දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තොපි ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ??? කල්පණා කරන්න වත් නොදන්න බූරුවෝ!!! මෝඩ මීහරක්!!! !!! තොපි දන්නෙවත් නෑ තොපි කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න... මහන්තත්ත කම 'කට කපල' !!! මෝඩ මීහරක්!!! !!! !!! තොපි වගේ කාලකණ්නි හන්ද තමයි අහිංසක නිහතමානී අවංක එවුන්ටත් සංසාර දුකෙන් ගැලවෙන්න අමාරු වෙලා තියෙන්නේ!!!

[QUOTE="Damith Kariyawasam, post: 12133785, member: 31903"] [size=4]**- සම්මාසම්බුදු බුදුකෙනෙක් දේශණා කරන පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහන්න / කියවන්න ලැබුණු කෙනෙක් මිසක්, අනික් ඉන්න තරමක් 'ලොකු ලොකු පොරවල්' ඇතුළු සංසාරගත සත්වයෝ කවුරුවත් මේ කිසි එකක් දන්නේ නෑ!!! උන් ඔහේ ඉපදුන නිසා ජීවත් වෙන... කාලෙන් කාලෙට එහෙට මෙහෙට විසිවෙන... සංසාර ගමනක යෙදිලා ඉන්නවා මිසක් උන්ට කිසි අරමුණක් ඇත්තෙත් නෑ!!! උන් බුදුරජාණන්වහන්සේ / යම රජ්ජුරුවෝ / සක්‍ර දේවේන්ද්‍රයා / මාරයා කවුරුවත් ගැන දන්නේ නෑ!!! උන් කවුද? ඇයි උන් මෙහෙම ඉපදිලා ඉන්නේ? මොනවද උන්ට ඊළඟට වෙන්නේ? කියන කිසිම දෙයක් දන්නේ නෑ!!! උන් ඔහේ කකා බිබී, උන්ට හිතෙන හිතෙන ඒවා කර කර ඉන්නවා විතරයි!!! [U]ඉන්න කම් ආගමක් බදාගෙන තව ආගමකට බැණ බැණ ඉන්න එකා, ඊළඟ සැරේක ඒ බැණපු ආගමේ එකෙක්වෙලා ඉපදිලා කලින් ආගමට බැණ බැණ ඉන්නවා... කාලෙකදී රට ජාතිය බේරගන්න ජීවිතේ පූජා කරන එකා ඊළඟ සැරේකදී වෙන රටක ඉපදිලා කලින් රට මංකොල්ල කන්න වනසන්න තියාගන්නවා... කාලයක් සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියව කියව ඉන්න එවුන් ආයේ කාලෙක වෙන රටක ඉපදිලා කලින් රටේ සංස්කෘතිය සභ්‍යත්වයට පලු පැලෙන්න බණින්න තියාගන්නවා...[/U] අන්න එහෙමයි මේ සංසාර ගත වැඩපිළිවෙල සිද්ධවෙන්නේ!!! තනිකරම මහා පිස්සුවක්!!! බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, 'මේක අරටුවක් හොයන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!' කියලයි!!! !!! !!! හැබැයි ඉතින් ඉන්න තරමක් ලොකු ලොකු පොරවල් 'ලස්සනට ජීවත් වෙනවා...' 'හොඳට ජීවත් වෙනවා...' 'දියුණු වෙනවා...' කිය කියා ඒකම කරගෙන යනවා මිසක්, එවුන්ට මේ සංසාර පැවැත්මේ 'කිසි කමකට නැති' කම... නිෂ්ඵල බව... පේන්නේ නෑ!!! 'මේ කරන කියන හැමදේම තාවකාලිකයි! වඩාත්ම වටින්නේ මේ දිගින් දිගට පවතින ස්වභාවයෙන් මිදීම පමණයි!!' කියන බව තේරෙන්නේ නෑ!!! -** මේ ජීවිත වල නිසරු, නිෂ්ඵල බව දැකලා ධර්මය අවබෝධ කිරීමට / සංසාර ගමනින් නිදහස් වීමට කල්පණා කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!! හැබැයි එහෙම ධර්මයට යොමුවෙන හැම කෙනාම ධර්මය අවබෝධ කරන් සංසාර ගමනින් නිදහස් වෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! මොකද, [B]මාරයාට නැත්නම් 'මාර තුමාට' සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න බැරිවුනේ බුදුරජාණන්වහන්සේ ගේත්, උන්වහන්සේ පසුපසින්ම ගමන් කරපු ආර්ය ශ්‍රාවක පිරිසගේත් විතරයි!!! !!! !!! වෙන කවුරුවත් සම්බන්ධයෙන් එයාට දෙපාරක් හිතන්නවත් දෙයක් නෑ...[/B] දෙයියෝ අදහන, දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න බලාගන ඉන්න අය සම්බන්ධයෙන් එයාට මොකුත් ප්‍රශ්ණයක් නෑ!!! මොකද එවුන් කොහොමටවත් මැරෙණ ඉපදෙන සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ නැති නිසා එවුන් ගැන හොයන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ!!! ඊළඟට එක එක ජාතිවල බුද්ධාගම් කාරයෝ සම්බන්ධයෙනුත් එච්චරම තමයි!!! උනුත් සදා සන්සාරේම නිසා මාරයට කලබලවෙන්න දෙයක් නෑ!!! හැබැයි 'පිරිසුදු බුද්ධ දේශණා' මුණගැසුණු සියලු ලෝක සත්වයෝ නම් මාරයාට අයිති හිර ගෙදරක හිර කරුවෝ හා සමානයි!!! !!! [B][U]පිරිසුදු බුද්ධ දේශණාවටම අනුව කටයුතු කලොත් ඒ හැම එකාම සංසාරෙන් ගැලවෙන නිසා මාරයා උන් ගැන ඇහැ ගහගත්තු ගමන්මයි!!! !!! !!![/U][/B] ඉතින්, එවුන්ගෙන් බොහොම අහිංසක විදියට, හිමින් සීරුවේ 'පිරිසුදු බුද්ධ දේශණා' අනුවම කටයුතු කරලා... හොඳට ශ්‍රද්ධාවේ පිහිටලා... සතර සතිපට්ඨානයේම සිත පිහිටුවාගෙන වාසය කරලා... යාන්තම් හිරෙන් බේරිලා එලියට පැනගන්න ඉතාමත් සුළු පිරිසකට මිසක්, අනික් 'අලි වන්සෙන්' ධර්ම මාර්ගයේ යන්න හදන එවුන්ට නම් sorry ම තමයි!!! මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේව පැත්තකින් තියල තනියෙන් යන්න හදන... 'මමයි රජා' වෙන්න දඟලන... හැම එකාටම වෙන්නේ 'ඇප රාජසන්තක වෙන එක' නැත්නම් 'ඇපත් නැතිවෙන එක' විතරයි!!! !!! පිස්සු හදාගෙන නැවතුනොත් මිසක් ගොඩ යාමක් නම් නෑ!!! !!! !!! මේ සත්වයෝ හැදිලා තියන විදිය ගැන බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා තියන දේවල් ගැන මං වේලපහින්ම හොඳට පැහැදිලිකරලා කිව්වා. [COLOR="Navy"]උන්ව (උඹල / අපි හැමෝම) හැදිලා තියන ස්වභාවය අනුව, උන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයට අනුව, උන් උන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවෙන (ඇහැ/කණ/නහය/දිව/ඇඟ කියන ඒවාට අහුවෙන්නේ නැති, detect නොවෙන) කෙහෙල්මල් ගැන හිතන්න තියාගත්තොත් මොන මොනවා හිතෙයිද දන්නේ නෑ... ඒ හිතෙන කිසි එකක හරි වැරදි දැනගන්න, නිවැරදි කරගන්න විදියක් නෑ... ඉතින් 'ඇනිල'ම තමයි නවතින්නේ...[/COLOR] බව මං කලින්ම කියල දුන්න!!! !!! ඉතින්, [COLOR="navy"]දෙවි / මිනිසුන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන මේ ධර්ම මාතෘකාවේදී උන්ට තියන එකම පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයත් හා ඒ ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කල (අරහත්වයට පත්වෙච්ච) ආර්ය ශ්‍රාවක පිරිසත් විතරයි[/COLOR] බව මං හොඳටම තෝරලා දුන්න!!! !!! [COLOR="navy"]කවුරු හරි කෙනෙක් මේ මතෘකාවේදී ඒ තිසරණයේ පිහිට ප්‍රතික්ෂේප කරලා තමන්ට හිතෙන හිතෙන විදියට කරන්න ගියොත්, 'වැඩ පෙන්නන්න' ගියොත්... 'ලොකු වැඩ' කරන්න ගියොත්... මූද මැද්දේ anchor එකක් නැතුව නවත්තල තියන බෝට්ටු වැලක් වගේ වෙනවා... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ...[/COLOR] කියන බවත් පෙන්නලා දුන්න!!! !!! [COLOR="navy"]එහෙම උනොත් ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි, හොඳටම 'නාගන්න' වෙනවා... 'ඉල්ලගෙනම කන්න' වෙනවා...[/COLOR] කියල හොඳටම පැහැදිලි කරලා කිව්වා!!! !!! [COLOR="Red"][SIZE="5"]හැබැයි, මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උන් හිතන් ඉන්නෙම 'උන් වෙනස් ඇති...' 'උන්ට මේවා අදාළ නැතුව ඇති...' 'උන්ට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!! ඉතින් උන් 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උන් මහ 'ලොකු පොරවල්' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක්!!! අනික, මේ ලියන දේවල් වල හරි වැරදි හොයන්න / කියන්න කලින් කල්පණා වෙන්න ඕනේ, 'එච්චර එව්වා කොරන්න තමුන් රහත්වෙච්ච එකෙක් නෙවෙයි නේද?' කියන බව!!! රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවෝ හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!! !!! තව එවුන් එනවා, 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියන්නේ...' 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියල තියෙන්නේ...' කියාගෙන. තොපි කල්පණා කරලා බැලුවද එහෙම කියන්න, ඒ 'අහවල් හාමුදුරුවෝ' නැත්නම් 'අහවල් කෙනා' රහත්වෙච්ච කෙනෙක්ද? කියල?? හරි! ඒකා රහත්වෙච්ච එකෙක් කියමු... කොහොමද දැනගත්තේ?? ඒ අහවල් එක්කෙනා කිව්වද, එයා රහත් කියල?? (බොලා දන්න දහමේ හැටියට, රහත්වෙච්ච අය කියන්නේ නෑ නෙව??) එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම ඒකා රහත්වෙච්ච කෙනෙක් කියල දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? [B]ඈ බොල... තොපි ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ??? කල්පණා කරන්න වත් නොදන්න බූරුවෝ!!! මෝඩ මීහරක්!!! !!! තොපි දන්නෙවත් නෑ තොපි කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න... මහන්තත්ත කම 'කට කපල' !!! මෝඩ මීහරක්!!! !!! !!! තොපි වගේ කාලකණ්නි හන්ද තමයි අහිංසක නිහතමානී අවංක එවුන්ටත් සංසාර දුකෙන් ගැලවෙන්න අමාරු වෙලා තියෙන්නේ!!![/B][/SIZE][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom