Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ මේ ජීවිත සම්බන්ධ කතාව කියල දීපු එක කෙනෙක් හීනෙකින් වත් නොහිතන විදිය දෙයක්!!! (පස්සේ හිතුනොත් 'පුනරුප්පත්තිය' model එකකින් කරලම පෙන්නන්නම්!!!) ඇහැට/කණට පේන්නේ නැති කතන්දරයක් නිසා, බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙන යනවා වගේ, ශ්‍රද්ධාවෙන්ම තමයි ධර්මය අවබෝධ කරගන්න නම් කටයුතු කරන්න ඕනේ!!! !!! !!! අවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ, 'ගමනේ කෙළවරටම ගියායින් පස්සේ' නැත්නම් රහත් උනායින් පස්සේ තමයි කතන්දරේ හොඳටම තේරෙන්න ගන්නේ!!! ඒ නැතුව තැන් තැන්වලින් අල්ලගෙන තේරුම හොයන්න ගියාම අහුවෙන්නේ වෙන වෙන ඒවා තමයි!!! එකෙකුට එක විදියකට හිතෙනවා... තව එකෙකුට තව විදියකට හිතෙනවා... ඊළඟට උං, 'මේ තමයි ධර්මය' කියල, ඒ කුණුකන්දල් බුද්ධ දේශණා වලට අමුණන්න ගියාම, කවලම් කලාම, 'කිරි වලට වස දාල දුන්න' වගේ වෙනවා!!! ඊළඟට පස්සෙන් එන එවුනුත් 'අටු - ආචාර්යල කියල තියෙන්නේ මෙහෙමයි... මෙහෙමයි...' කියල කලින් හිටිය එවුන් අනල අනල තියන ධර්මය තෝරන්න ගිහින් වැඩේ තවත් කනවා... බුද්ධ දේශණා පැත්තකට දාල, 'අටුවාවේ' තියෙන්නේ මෙව්වා මෙව්වයි කියල තෝරන්න යනවා... අන්තිමේ මහා ජංජාලයයි!!! දැන් ඉන්න montessori එවුනුත් 'ධර්මය' කිය කියා ඒ කුණුගොඩවල්ම අල්ලගෙන copy paste කරන එකෙන්, ඒ කුණු හැමතැනම පැතිරිලා හතර වටේම 'ගඳගහන්න ගන්නවා' මිසක් ඒවා අහන / කියවන එකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ!!! අන්න ඒ නිසා, මුලින් තමුන් රහත්වෙලා ඉන්නවා!!! එතකම් ධර්ම ප්රචාරයට බහින්න එපා!!! !!! copy paste කරන්න යන්න එපා!!! !!! !!!

මේ කතන්දරයෙදි, කෙනෙක් chemistry / physics / maths වලට තදයෙක් උනා කියල... campus ගිය කෙනෙක්... නැත්නම් campus එකක උගන්නන කෙනෙක් කියල... ආයේ, ධර්මාචාර්ය උපාධි පට්ටම් ගහපු කෙනෙක්ය... ආචාර්ය මහාචාර්ය කෙනෙක්ය... මොන මගුලක් උනත් ඒවයි කිසිම වැදගත් කමක් නෑ!!! එහෙම 'තදයෙක්'ය කියල කිසි කෙනෙකුට මේ මතෘකාවේදී success වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! මේක, 'යෝනිසෝමනසිකාරය' කියන අතිශයින්ම දුර්ලභ ප්‍රඥාව ඇතුව ඉපදිච්ච උදවියට තියන දෙයක්!!! ධර්මානුකූලව, නිවැරදිව ණුවනින් විමසලා... විමසලා... අවබෝධ කරගැනීමේ හැකියාව තියන අයට පමණක් තියන දෙයක්!!! මේකේ ලියපු තරමක් ධර්ම කරුණු, අතීතයේ අන්න ඒ දුර්ලභ ප්‍රඥාව තිබුන පින්වත් උදවිය අහල අවබෝධ කරගෙන උතුම් මාර්ගඵල ලබපු, 100% ම පිරිසුදු බුද්ධ දේශණා වලින්ම ගත්තු ධර්ම කරුණු!!! !!! !!! කොහෙවත් ඉන්න කාලකණ්නි 3-4 දෙනෙක් ඒ පිරිසුදු බුද්ධ දේශණාවල් වලට, 'ධර්මය විකුර්ති කරනවා...' 'සාසනය විනාස කරන්න contract අරන්...' කිය කියා ඉල්ලගෙනම කාල, උන්ට අපාගතවෙන්න පාර හදාගත්ත!!! !!! !!! මුං වගේ බූරුවන්ට නොතේරුණාට, දැනුත් ධර්ම මාර්ගයට 'අවශ්‍ය වෙන ප්‍රඥාවන්ත භාවය තියන අය' මේ කරුණු අහන පරක්කුවෙන් තේරුම් ගන්නවා!!! !!! !!! අවබෝධ කරනවා!!! !!! !!! උඹලා, උඹල ගැන 'හිතාගෙන ඉන්න' විදියට, උඹලත් බුද්ධිමත් / ප්‍රඥාවන්ත එවුන් උනා නම්, තොපිටත් ඒ විදියටම 'ධර්මය' සත්‍යය තේරිලා, අවබෝධ වෙලා තියෙන්න ඕනේ!!! !!! !!! මාර්ගඵල ලබල තියෙන්න ඕනේ!!! !!! !!! ඒත් එහෙම උනේ නෑ නේ??? ඒ තොපි මහප්‍රාණ 'භූරුවෝ' හන්ද මිසක්, කීයටවත්, ධර්මයේ වැරද්දක් නිසා වත්, මේ ලියපු ඒවයි වැරද්දක් හන්ද වත් නෙවෙයි!!! !!! !!! අන්න ඒකයි මං බූරුවන්ට, බූරුවෝ කියලම කියන්නේ / කතාකරන්නේ!!! !!! !!! මේ මාතෘකාව ගැන 'කට හෙල්ලුවොත්', ඌ මොලේ තියන එකෙක්ද? පල් මෝඩයෙක්ද? බූරුවෙක්ද? කියල මට 'පටාස් ගාල' තේරෙණවා!!! !!! !!!

මුලින්ම තමන් කොච්චර මැටි මෝලෙක්ද?? තමන් කොච්චර ගොං හරකෙක්ද?? කියන එක හොඳට, පැහැදිලිව තේරුම් ගන්න ඕනේ!!! ඊළඟට මේ 'ධර්ම කතන්දරය' කියන්නේ එහෙම්පිටින්ම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!! මොකා දැන් කොච්චර අලි size දැම්මත්... ලොක්කෝ බෝක්කෝ වෙලා හිටියත්... බොලා සේරමලා ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අනුව හැදිලා, ගූ හුජ්ජ නාගෙන, මෙලෝ හසරක් නොදැන, මොන මගුලක්වත් කරගන්න බැරි කිරි දරුවෝ හැටියට ජීවිතේ පටන්ගත්ත එවුන්!!! !!! !!! ඉපදිලා ලොකු මහත් වෙද්දී දෙයියෙක් මැව්වා... ඉබේ හදුනා... වගේ 'බයිලා අහල' පිස්සු හදාගෙන හිටියට, තොපි නොදන්න කතන්දරයක් බොලා හැමෝගෙම ඇඟවල් අස්සේ සිද්ධ වෙනවා!!! !!! !!! ඒක තොපිට ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න... පාලනය කරන්න... තොපි කාටවත්ම බෑ!!! !!! !!! දැන් ඔය සංගීත උපකරණ හැට හුටහමාරක් දාගෙන, ඒවයෙන් එක එක ස්වර / තාල අනුව සද්ද හද හදා... තව නඩයක්ම එකතුවෙලා එක එක හඬවල් වලින් ගායනා කරලා... මහා සාරභාර සංගීතයක් කලත් අන්තිමට බැලුවම ඒ 'සද්ද' සේරම speakers වලට එන electrical signals ටිකක් විතරයි!!! TV / radio / video / wireless communication හැම එකකම ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඒ විදියටම electrical signals / electro magnetic radiation පදනම් කරගෙනයි!!! !!! මේ සත්වයෝ හැම එකාගෙම ඇඟවල් අස්සේ වෙන කතන්දරෙත් ඒකමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ කිසිම තාක්ෂණයක් නැති දුෂ්කර කාලෙක මහා වෙහෙසක් දරල අවබෝධ කරගත්තේ ඒ වැඩපිළිවෙල තමයි!!! !!! !!! උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියන්න, පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන් කියල තෝරලා දුන්නේ මේ කතන්දරයම තමයි!!! !!! !!! මේ වැඩපිළිවෙල හොඳට දැනගෙන... හරියටම කෙරෙන්න ඕනේ දේ අල්ලගෙන... තමන්ම එහෙම කරලා ගොඩ ගියේ නැත්නම්, 'තමන්ව' බේරගන්න මොකෙක්වත් නෑ!!! !!! !!! අනිවාර්යයෙන්ම තමුන්ට කෙලවෙන බව හොඳට දැනගන්නවා!!! !!! !!! ඊළඟට බලනවා මේ කියන කිසි එකක් නොතේරෙණවා නම්, මොලේ කඳුලක්වත් නැති උඹ කොච්චර අසරණයෙක්ද?? අනාතයෙක්ද??? කියලා... අන්න ඒක හොඳට තේරුම් අරගෙන, 'නැට්ට පුකේ ගහගෙන' බොහොම යටහත් පහත්ව, අහිංසක විදියට, කීකරුව මේ කියන කරුණු හොඳට කියවල බලල චුට්ට චුට්ට හරි තේරුම් ගන්න බලනවා!!!

[QUOTE="Damith Kariyawasam, post: 12133791, member: 31903"] [size=4][COLOR="Blue"]බුදුහාමුදුරුවෝ මේ ජීවිත සම්බන්ධ කතාව කියල දීපු එක කෙනෙක් හීනෙකින් වත් නොහිතන විදිය දෙයක්!!! (පස්සේ හිතුනොත් 'පුනරුප්පත්තිය' model එකකින් කරලම පෙන්නන්නම්!!!) ඇහැට/කණට පේන්නේ නැති කතන්දරයක් නිසා, බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙන යනවා වගේ, ශ්‍රද්ධාවෙන්ම තමයි ධර්මය අවබෝධ කරගන්න නම් කටයුතු කරන්න ඕනේ!!! !!! !!! අවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ, 'ගමනේ කෙළවරටම ගියායින් පස්සේ' නැත්නම් රහත් උනායින් පස්සේ තමයි කතන්දරේ හොඳටම තේරෙන්න ගන්නේ!!![/COLOR] ඒ නැතුව තැන් තැන්වලින් අල්ලගෙන තේරුම හොයන්න ගියාම අහුවෙන්නේ වෙන වෙන ඒවා තමයි!!! එකෙකුට එක විදියකට හිතෙනවා... තව එකෙකුට තව විදියකට හිතෙනවා... ඊළඟට උං, 'මේ තමයි ධර්මය' කියල, ඒ කුණුකන්දල් බුද්ධ දේශණා වලට අමුණන්න ගියාම, කවලම් කලාම, 'කිරි වලට වස දාල දුන්න' වගේ වෙනවා!!! ඊළඟට පස්සෙන් එන එවුනුත් 'අටු - ආචාර්යල කියල තියෙන්නේ මෙහෙමයි... මෙහෙමයි...' කියල කලින් හිටිය එවුන් අනල අනල තියන ධර්මය තෝරන්න ගිහින් වැඩේ තවත් කනවා... බුද්ධ දේශණා පැත්තකට දාල, 'අටුවාවේ' තියෙන්නේ මෙව්වා මෙව්වයි කියල තෝරන්න යනවා... අන්තිමේ මහා ජංජාලයයි!!! [COLOR="Red"][B]දැන් ඉන්න montessori එවුනුත් 'ධර්මය' කිය කියා ඒ කුණුගොඩවල්ම අල්ලගෙන copy paste කරන එකෙන්, ඒ කුණු හැමතැනම පැතිරිලා හතර වටේම 'ගඳගහන්න ගන්නවා' මිසක් ඒවා අහන / කියවන එකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ!!![/B][/COLOR] අන්න ඒ නිසා, මුලින් තමුන් රහත්වෙලා ඉන්නවා!!! එතකම් ධර්ම ප්රචාරයට බහින්න එපා!!! !!! copy paste කරන්න යන්න එපා!!! !!! !!! මේ කතන්දරයෙදි, කෙනෙක් chemistry / physics / maths වලට තදයෙක් උනා කියල... campus ගිය කෙනෙක්... නැත්නම් campus එකක උගන්නන කෙනෙක් කියල... ආයේ, ධර්මාචාර්ය උපාධි පට්ටම් ගහපු කෙනෙක්ය... ආචාර්ය මහාචාර්ය කෙනෙක්ය... මොන මගුලක් උනත් ඒවයි කිසිම වැදගත් කමක් නෑ!!! එහෙම 'තදයෙක්'ය කියල කිසි කෙනෙකුට මේ මතෘකාවේදී success වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! [B]මේක, 'යෝනිසෝමනසිකාරය' කියන අතිශයින්ම දුර්ලභ ප්‍රඥාව ඇතුව ඉපදිච්ච උදවියට තියන දෙයක්!!! ධර්මානුකූලව, නිවැරදිව ණුවනින් විමසලා... විමසලා... අවබෝධ කරගැනීමේ හැකියාව තියන අයට පමණක් තියන දෙයක්!!![/B] [COLOR="Navy"][SIZE="5"][B]මේකේ ලියපු තරමක් ධර්ම කරුණු, අතීතයේ අන්න ඒ දුර්ලභ ප්‍රඥාව තිබුන පින්වත් උදවිය අහල අවබෝධ කරගෙන උතුම් මාර්ගඵල ලබපු, 100% ම පිරිසුදු බුද්ධ දේශණා වලින්ම ගත්තු ධර්ම කරුණු!!! !!! !!![/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B]කොහෙවත් ඉන්න කාලකණ්නි 3-4 දෙනෙක් ඒ පිරිසුදු බුද්ධ දේශණාවල් වලට, 'ධර්මය විකුර්ති කරනවා...' 'සාසනය විනාස කරන්න contract අරන්...' කිය කියා ඉල්ලගෙනම කාල, උන්ට අපාගතවෙන්න පාර හදාගත්ත!!! !!! !!![/B][/SIZE][/COLOR] [B][U]මුං වගේ බූරුවන්ට නොතේරුණාට, දැනුත් ධර්ම මාර්ගයට 'අවශ්‍ය වෙන ප්‍රඥාවන්ත භාවය තියන අය' මේ කරුණු අහන පරක්කුවෙන් තේරුම් ගන්නවා!!! !!! !!! අවබෝධ කරනවා!!! !!! !!![/U][/B] [COLOR="DarkRed"][B]උඹලා, උඹල ගැන 'හිතාගෙන ඉන්න' විදියට, උඹලත් බුද්ධිමත් / ප්‍රඥාවන්ත එවුන් උනා නම්, තොපිටත් ඒ විදියටම 'ධර්මය' සත්‍යය තේරිලා, අවබෝධ වෙලා තියෙන්න ඕනේ!!! !!! !!! මාර්ගඵල ලබල තියෙන්න ඕනේ!!! !!! !!! ඒත් එහෙම උනේ නෑ නේ??? ඒ තොපි මහප්‍රාණ 'භූරුවෝ' හන්ද මිසක්, කීයටවත්, ධර්මයේ වැරද්දක් නිසා වත්, මේ ලියපු ඒවයි වැරද්දක් හන්ද වත් නෙවෙයි!!! !!! !!![/B][/COLOR] අන්න ඒකයි මං බූරුවන්ට, බූරුවෝ කියලම කියන්නේ / කතාකරන්නේ!!! !!! !!! මේ මාතෘකාව ගැන 'කට හෙල්ලුවොත්', ඌ මොලේ තියන එකෙක්ද? පල් මෝඩයෙක්ද? බූරුවෙක්ද? කියල මට 'පටාස් ගාල' තේරෙණවා!!! !!! !!! මුලින්ම තමන් කොච්චර මැටි මෝලෙක්ද?? තමන් කොච්චර ගොං හරකෙක්ද?? කියන එක හොඳට, පැහැදිලිව තේරුම් ගන්න ඕනේ!!! ඊළඟට මේ 'ධර්ම කතන්දරය' කියන්නේ එහෙම්පිටින්ම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!! [COLOR="DarkGreen"][B][SIZE="5"]මොකා දැන් කොච්චර අලි size දැම්මත්... ලොක්කෝ බෝක්කෝ වෙලා හිටියත්... බොලා සේරමලා ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අනුව හැදිලා, ගූ හුජ්ජ නාගෙන, මෙලෝ හසරක් නොදැන, මොන මගුලක්වත් කරගන්න බැරි කිරි දරුවෝ හැටියට ජීවිතේ පටන්ගත්ත එවුන්!!! !!! !!! ඉපදිලා ලොකු මහත් වෙද්දී දෙයියෙක් මැව්වා... ඉබේ හදුනා... වගේ 'බයිලා අහල' පිස්සු හදාගෙන හිටියට, තොපි නොදන්න කතන්දරයක් බොලා හැමෝගෙම ඇඟවල් අස්සේ සිද්ධ වෙනවා!!! !!! !!! ඒක තොපිට ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න... පාලනය කරන්න... තොපි කාටවත්ම බෑ!!! !!! !!![/SIZE][/B][/COLOR] දැන් ඔය සංගීත උපකරණ හැට හුටහමාරක් දාගෙන, ඒවයෙන් එක එක ස්වර / තාල අනුව සද්ද හද හදා... තව නඩයක්ම එකතුවෙලා එක එක හඬවල් වලින් ගායනා කරලා... මහා සාරභාර සංගීතයක් කලත් අන්තිමට බැලුවම ඒ 'සද්ද' සේරම speakers වලට එන electrical signals ටිකක් විතරයි!!! TV / radio / video / wireless communication හැම එකකම ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඒ විදියටම electrical signals / electro magnetic radiation පදනම් කරගෙනයි!!! !!! මේ සත්වයෝ හැම එකාගෙම ඇඟවල් අස්සේ වෙන කතන්දරෙත් ඒකමයි!!! !!! !!! [COLOR="Navy"][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ කිසිම තාක්ෂණයක් නැති දුෂ්කර කාලෙක මහා වෙහෙසක් දරල අවබෝධ කරගත්තේ ඒ වැඩපිළිවෙල තමයි!!! !!! !!! උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියන්න, පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන් කියල තෝරලා දුන්නේ මේ කතන්දරයම තමයි!!! !!! !!! මේ වැඩපිළිවෙල හොඳට දැනගෙන... හරියටම කෙරෙන්න ඕනේ දේ අල්ලගෙන... තමන්ම එහෙම කරලා ගොඩ ගියේ නැත්නම්, 'තමන්ව' බේරගන්න මොකෙක්වත් නෑ!!! !!! !!! අනිවාර්යයෙන්ම තමුන්ට කෙලවෙන බව හොඳට දැනගන්නවා!!! !!! !!![/B][/COLOR] ඊළඟට බලනවා මේ කියන කිසි එකක් නොතේරෙණවා නම්, මොලේ කඳුලක්වත් නැති උඹ කොච්චර අසරණයෙක්ද?? අනාතයෙක්ද??? කියලා... අන්න ඒක හොඳට තේරුම් අරගෙන, 'නැට්ට පුකේ ගහගෙන' බොහොම යටහත් පහත්ව, අහිංසක විදියට, කීකරුව මේ කියන කරුණු හොඳට කියවල බලල චුට්ට චුට්ට හරි තේරුම් ගන්න බලනවා!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom