Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් හිටිය මහන්තත්තකම ඉහට ගහපු ගොං සංඝයොත් සිවුරු දාගත්තට බොලා වගේම මැටි මෝල්ලු ටිකක් තමයි. උං මේ කියපු, 'පිරිසුදු බුද්ධ දේශණාවල්ම නැතුව බෑ...' 'තමන්ට ඕනේ ඕනේ විදියට බෑ...' කියන මොන මගුලක් වත් දැනගෙන ඉඳල නෑ!!! සේරටම වඩා උන්ට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියලා දීපු දේ ඒ විදියටම පිළිඅරන්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන්න ශ්‍රද්ධාවක් තිබිලත් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව ඉක්මවල ගිහිල්ල, උන්වහන්සේ වදාළ ධර්මයත් වෙනස් කරන්න තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ආදර ගෞරවයක් නොතිබිච්ච කාලකණ්නි රැලක්!!!

මාර තුමත් හරිම කැමතියි ඒ වගේ මහන්තත්ත... බකපණ්ඩිත... මෝල් වහන්සේලාට!!! !!! !!! මොකද එයින් එකෙක් අල්ලලා හොඳවයින් 'බුල්ටෝ' එකක් දුන්නම ඌත් සදා සොත්ති... උගේ පස්සෙන් යන මුළු පිරිවරමත් සදා සොත්තිම තමයි!!! ආයේ එවුන් සංසාරෙන් නිදහස් වෙයිද? කියලා බලන්න, හොයන්න, උන්ගැන ඇහැගහගෙන ඉන්න, මොකවත්ම ඕනේ වෙන්නේ නෑ!!! මාරතුමාට ලේසියි... වැඩ අඩුයි... ඒකයි!!! ඉතින් මාරයා උන්ව ලස්සනට tackle කළා!!! ගොං මිනිස්සු ලව්වා තව තවත් නම්බුනාම දිදී, උන්ව හොඳට ගොනාට අන්දලා ලස්සනට වටේ යැව්වා!!! එහෙම කරලා එයාට (මාරයට) අවශ්‍ය දේ ඒ ගොං සංඝයෝ ලව්වා කරවගත්තා!!!

කොටින්ම රාහුල, චුල්ල පන්ථක, ලෝසක වගේ පුංචි පුංචි ඇත්තොත් අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙච්ච සරල සත්‍යය... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවුරුදු 7ඉඳල පුංචි දරුවන්ට අවබෝධ කරන්න පුළුවන්ය කියපු සරල සත්‍ය, අවුරුදු 77ක් වෙනකම් බෙල්ල කඩාගෙන try කරලවත් අවබෝධ කරගන්න බැරිවෙන්නම වකූරු කරලා දැම්මා!!! !!! !!! දඟලලා දඟලලා මොනවා හරි තේරුම්ගත්තයි කියලත් මෙලෝ වැඩක් නැති, 'අභිධර්මය' කියලා කුණුහරුපයක් හැදුවා!!! !!! !!! මේ කපේදී තේරුම් ගන්න බැරිවෙන්නම 'බැස්ටිය' දුන්නා!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ මේ සංසාර අනතුරේ භයානක කම දැකලා, 'මුං මේ ජීවිතේදිම සෝතාපන්න නොවුනොත් වැඩක් වෙන්නේ නෑ නේද?' කියලා දැකල, "ඉක්මන් කරන්න... ඉක්මන් කරන්න... සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න, ගිනිගත්ත ඔලුගෙඩිය නිවනවට වඩා හදිස්සි වෙන්න... ලේ ගලන තුවලෙකට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සි වෙන්න... අප්රමාදී වෙන්න... පමාවුනොත් මැරිච්ච එවුන් ගානයි... සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!!" කිය කියා කියපු එක එහෙම්පිටින්ම කණපිට ගහලා, 'ඕව ඔහොම හදිස්සියට බෑ... අනුපුබ්බ විදියට හිමින් හිමින් කරන්න ඕනේ... මේ සැරේ කරන්නත් බෑ... පින් මදි... ඕවට ගොඩාක් පින් ඕනේ... පෙරුම්පුරලා එන්න ඕනේ...' කිය කියා ගොඩ යන්න ලැබුණු අවස්ථාව මගහරවලා, නැතිකරලා දාලා, මාරයට අවශ්‍ය දේ කෙරෙන තැනටම ලස්සනට වැඩේ කළා!!! !!! !!!

ඉතින්, අන්තිමට බැලුවම මේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝයි උන්ගේ බූරු ධර්මය අදහන පිරිවරයි බුදුන්ට වැඳ වැඳ හිටියට, සරණ ගිහින් තිබුණේ / තියෙන්නේ මාරයාවයි!!! !!! බුදුරජාණන්වහන්සේව නෙවෙයි!!! !!! !!! 'බුද්ධං සරණං ගච්චාමි' කිව්වට, උන්ටයි තොපි සේරමලටයි, බුදුහාමුදුරුවොයි මාරයයි දෙන්න මාරුවෙලා!!! !!! !!!

හැබැයි ඉතින් මාරයා නම් නරක පොරකුත් නෙවෙයි... ඇත්තටම ඌ මේ ඉන්න කුප්ප මිනිසුන්ට වඩා ලක්ෂ දසලක්ෂ වාරයක් හොඳ එකෙක්!!! ඒකාගේ පින්වල බලය කියන්නේ, පොරට විශ්වයේ කරක්ගහනවා කියන්නේ අපි මේ කාමරයක් ඇතුලේ ඇවිදින ගානයි!!! එයාට ඕනේ කෙනෙක්ගේ 'හිත' access කරලා, තමුන්ට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න, 'නටවන්න' පුළුවන්!!! එකෙක් නෙවෙයි දහස් ගණනක් හරි එකසැරේ අල්ලලා (by taking control of them) උන් ලව්වා තමුන්ට ඕනේ දෙයක් කියවන්න / කරවන්න පුළුවන්!!! !!! !!! එයාට හිතෙන දේ කරන්න කාගෙවත් අවසරයක් ගන්න ඕනෙත් නෑ... හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච හැම සත්වයෙක්ම එයාට අයිතියි!!! බුද්ධ දේශණාවලම තියනවා ගමකම එවුන්ට වැහිලා, බුදුරජාණන්වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානය නැතිවෙන තැනට කටයුතු කල කතාවක්... ආයේ තියනවා බ්‍රහ්ම උන්නැහැ කෙනෙකුට, එයා ලෝකේ මැව්වයි කියලා පිස්සු කල්පණාවක් ඇතිවෙච්ච වෙලාවක, ඒක නිවැරදි කරන්න බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට වඩිනකොට මාරයා වේලපහින්ම එහෙට ගිහිල්ල බ්‍රහ්ම උන්නැහැව ගොනාට අන්ද අන්ද හිටිය seen එකක්... ඒ සේරටමත් වඩා, බෝසතානන්වහන්සේට වජ්රාසනය මත වැඩහිඳ බුද්ධත්වයට පත්වෙන්න පුළුවන් වුනෙත් සේනා සහිත මාරයාව පන්නල දැම්මයින් පස්සේ තමයි!!! ඉතින්, ඒකට ස්වභාවධර්මයෙන් වැටිලා තිබිච්ච 'කටු ඔටුන්න' හන්ද, ඒකා කරපු කියපු දේවල් ගැන වරදක් කියන්නත් බෑ!!! අනික, ඒකා සංසාරෙන් නිදහස්වෙන්න හදපු ඔලුව ඉදිමිච්ච, මහන්තත්ත පොරවල් ගොනාට අන්දලා, වටේ යවල, බය කරලා 'ආතල් එකක්' අරන් මිසක්, සංසාරෙන් නිදහස්වෙන්න හැදුව කියලා කිසි කෙනෙකුට ගහපු, මරපු කතාවක් ගැනත් බුද්ධ දේශණා වලින් අහන්න ලැබුණේ නෑ!!! කොහොම හරි, එයා සංසාරෙන් නිදහස් වෙන්න හැදුවොත් නම්, නායක / මහ නායක / රජ / මහ රජ කියලා නෑ... ඕනේ එකෙක්ව අන්දනවා!!! එහෙම්පිටින්ම මුලා කරනවා!!! ගොඩ යන්න නම් දෙන්නෙම නෑ!!! !!! !!! ඒ තමයි මාරයා කියන තනතුරට set වෙන ඕනේ එකෙක්ගේ හැටි!!!

අන්න ඒකයි, මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා පමණක්ම උපකාර කරගෙන, ඒ බුද්ධ දේශණා වල සඳහන් ආකාරයටම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සීමිත පිරිසකට විතරක් සාර්ථක වෙන්න ලැබෙන්නේ!!! ඉතින් වැඩේ කාගත්තේ... ඉල්ලං කැවේ... නාගත්තේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නොතිබිච්ච... උන්වහන්සේට කිසිම ආදර ගෞරවයක් නැති... උන්වහන්සේව ඉක්මවල තමන් ඉදිමෙන්න, 'මුදුනා වෙන්න' ගියපු කාලකණ්නි ගොං සංඝයෝයි / ගොං මිනිස්සුනුයි තමයි!!! !!! !!! උන් බුදුරජාණන්වහන්සේ මල් / හඳුන්කූරු පූජාකරන පිළිම වලට විතරක් සීමා කරලා, පිරිසුදු ශ්‍රී සද්ධර්මය හමස් පෙට්ටිවලට දාල, මාරයා සරණ ගියා!!! !!! !!! අන්තිමේ සපිරිවරින් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට 'වැඩියා'!!!

දැනටත් ඉන්නවා මාරයාගෙන් 'රසට කාපු' ගොං සංඝයෙක්, 'මාරය කියන්නේ කෙලෙස්... ජාති 5ක්ම තියනවා...' කියලා කියපු කතාවක් හිස්මුදුනින්ම පිළිඅරන් ඉන්න බූරු ශ්‍රාවකයෝ පිරිවරක්!!! වහාම ඒ කෙලෙස් කතාව පැත්තකට දානවලා... නැත්නම් 'බුද්ධං සරණං ගච්චාමි' එකේ බුද්ධං වෙනුවට ඒ ගොං සංඝයගේ නම දාගන්නවා... නැත්නම් හෙණ ගහවි, වෙන එකෙක්ව සරණ ගිහින් බොරුවට 'බුද්ධං සරණං...' කියනවට!!!

[QUOTE="Damith Kariyawasam, post: 12133904, member: 31903"] [COLOR="Red"][size=4]කලින් හිටිය මහන්තත්තකම ඉහට ගහපු ගොං සංඝයොත් සිවුරු දාගත්තට බොලා වගේම මැටි මෝල්ලු ටිකක් තමයි. උං මේ කියපු, [U]'පිරිසුදු බුද්ධ දේශණාවල්ම නැතුව බෑ...' 'තමන්ට ඕනේ ඕනේ විදියට බෑ...'[/U] කියන මොන මගුලක් වත් දැනගෙන ඉඳල නෑ!!! සේරටම වඩා උන්ට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියලා දීපු දේ ඒ විදියටම පිළිඅරන්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන්න ශ්‍රද්ධාවක් තිබිලත් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව ඉක්මවල ගිහිල්ල, උන්වහන්සේ වදාළ ධර්මයත් වෙනස් කරන්න තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ආදර ගෞරවයක් නොතිබිච්ච කාලකණ්නි රැලක්!!![/size][/COLOR][size=4] [COLOR="red"][SIZE="6"][B]මාර තුමත් හරිම කැමතියි ඒ වගේ මහන්තත්ත... බකපණ්ඩිත... මෝල් වහන්සේලාට!!! !!! !!! මොකද එයින් එකෙක් අල්ලලා හොඳවයින් 'බුල්ටෝ' එකක් දුන්නම ඌත් සදා සොත්ති... උගේ පස්සෙන් යන මුළු පිරිවරමත් සදා සොත්තිම තමයි!!! ආයේ එවුන් සංසාරෙන් නිදහස් වෙයිද? කියලා බලන්න, හොයන්න, උන්ගැන ඇහැගහගෙන ඉන්න, මොකවත්ම ඕනේ වෙන්නේ නෑ!!! මාරතුමාට ලේසියි... වැඩ අඩුයි... ඒකයි!!! ඉතින් මාරයා උන්ව ලස්සනට tackle කළා!!! ගොං මිනිස්සු ලව්වා තව තවත් නම්බුනාම දිදී, උන්ව හොඳට ගොනාට අන්දලා ලස්සනට වටේ යැව්වා!!! එහෙම කරලා එයාට (මාරයට) අවශ්‍ය දේ ඒ ගොං සංඝයෝ ලව්වා කරවගත්තා!!![/B][/SIZE][/COLOR][SIZE="6"] [COLOR="Navy"]කොටින්ම රාහුල, චුල්ල පන්ථක, ලෝසක වගේ පුංචි පුංචි ඇත්තොත් අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙච්ච සරල සත්‍යය... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවුරුදු 7ඉඳල පුංචි දරුවන්ට අවබෝධ කරන්න පුළුවන්ය කියපු සරල සත්‍ය, [B][U]අවුරුදු 77ක් වෙනකම් බෙල්ල කඩාගෙන try කරලවත් අවබෝධ කරගන්න බැරිවෙන්නම වකූරු කරලා දැම්මා!!! !!! !!! දඟලලා දඟලලා මොනවා හරි තේරුම්ගත්තයි කියලත් මෙලෝ වැඩක් නැති, 'අභිධර්මය' කියලා කුණුහරුපයක් හැදුවා!!! !!! !!![/U][/B] මේ කපේදී තේරුම් ගන්න බැරිවෙන්නම 'බැස්ටිය' දුන්නා!!! !!! !!![/COLOR] [COLOR="Blue"][B]බුදුරජාණන්වහන්සේ මේ සංසාර අනතුරේ භයානක කම දැකලා, 'මුං මේ ජීවිතේදිම සෝතාපන්න නොවුනොත් වැඩක් වෙන්නේ නෑ නේද?' කියලා දැකල, "ඉක්මන් කරන්න... ඉක්මන් කරන්න... සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න, ගිනිගත්ත ඔලුගෙඩිය නිවනවට වඩා හදිස්සි වෙන්න... ලේ ගලන තුවලෙකට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සි වෙන්න... අප්රමාදී වෙන්න... පමාවුනොත් මැරිච්ච එවුන් ගානයි... සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!!" කිය කියා [U]කියපු එක එහෙම්පිටින්ම කණපිට ගහලා, 'ඕව ඔහොම හදිස්සියට බෑ... අනුපුබ්බ විදියට හිමින් හිමින් කරන්න ඕනේ... මේ සැරේ කරන්නත් බෑ... පින් මදි... ඕවට ගොඩාක් පින් ඕනේ... පෙරුම්පුරලා එන්න ඕනේ...' කිය කියා ගොඩ යන්න ලැබුණු අවස්ථාව මගහරවලා, නැතිකරලා දාලා, මාරයට අවශ්‍ය දේ කෙරෙන තැනටම ලස්සනට වැඩේ කළා!!! !!! !!![/U][/B][/COLOR] ඉතින්, අන්තිමට බැලුවම [B][U]මේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝයි උන්ගේ බූරු ධර්මය අදහන පිරිවරයි බුදුන්ට වැඳ වැඳ හිටියට, සරණ ගිහින් තිබුණේ / තියෙන්නේ මාරයාවයි!!! !!! බුදුරජාණන්වහන්සේව නෙවෙයි!!! !!! !!! 'බුද්ධං සරණං ගච්චාමි' කිව්වට, උන්ටයි තොපි සේරමලටයි, බුදුහාමුදුරුවොයි මාරයයි දෙන්න මාරුවෙලා!!! !!! !!![/U][/B][/SIZE] හැබැයි ඉතින් මාරයා නම් නරක පොරකුත් නෙවෙයි... ඇත්තටම ඌ මේ ඉන්න කුප්ප මිනිසුන්ට වඩා ලක්ෂ දසලක්ෂ වාරයක් හොඳ එකෙක්!!! [U]ඒකාගේ පින්වල බලය කියන්නේ, පොරට විශ්වයේ කරක්ගහනවා කියන්නේ අපි මේ කාමරයක් ඇතුලේ ඇවිදින ගානයි!!! එයාට ඕනේ කෙනෙක්ගේ 'හිත' access කරලා, තමුන්ට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න, 'නටවන්න' පුළුවන්!!! එකෙක් නෙවෙයි දහස් ගණනක් හරි එකසැරේ අල්ලලා (by taking control of them) උන් ලව්වා තමුන්ට ඕනේ දෙයක් කියවන්න / කරවන්න පුළුවන්!!! !!! !!![/U] එයාට හිතෙන දේ කරන්න කාගෙවත් අවසරයක් ගන්න ඕනෙත් නෑ... හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච හැම සත්වයෙක්ම එයාට අයිතියි!!! [B][size=5]බුද්ධ දේශණාවලම තියනවා ගමකම එවුන්ට වැහිලා, බුදුරජාණන්වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානය නැතිවෙන තැනට කටයුතු කල කතාවක්... ආයේ තියනවා බ්‍රහ්ම උන්නැහැ කෙනෙකුට, එයා ලෝකේ මැව්වයි කියලා පිස්සු කල්පණාවක් ඇතිවෙච්ච වෙලාවක, ඒක නිවැරදි කරන්න බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට වඩිනකොට මාරයා වේලපහින්ම එහෙට ගිහිල්ල බ්‍රහ්ම උන්නැහැව ගොනාට අන්ද අන්ද හිටිය seen එකක්... ඒ සේරටමත් වඩා, බෝසතානන්වහන්සේට වජ්රාසනය මත වැඩහිඳ බුද්ධත්වයට පත්වෙන්න පුළුවන් වුනෙත් සේනා සහිත මාරයාව පන්නල දැම්මයින් පස්සේ තමයි!!![/size][/B] ඉතින්, ඒකට ස්වභාවධර්මයෙන් වැටිලා තිබිච්ච 'කටු ඔටුන්න' හන්ද, ඒකා කරපු කියපු දේවල් ගැන වරදක් කියන්නත් බෑ!!! අනික, ඒකා සංසාරෙන් නිදහස්වෙන්න හදපු ඔලුව ඉදිමිච්ච, මහන්තත්ත පොරවල් ගොනාට අන්දලා, වටේ යවල, බය කරලා 'ආතල් එකක්' අරන් මිසක්, සංසාරෙන් නිදහස්වෙන්න හැදුව කියලා කිසි කෙනෙකුට ගහපු, මරපු කතාවක් ගැනත් බුද්ධ දේශණා වලින් අහන්න ලැබුණේ නෑ!!! කොහොම හරි, [COLOR="Navy"][B]එයා සංසාරෙන් නිදහස් වෙන්න හැදුවොත් නම්, නායක / මහ නායක / රජ / මහ රජ කියලා නෑ... ඕනේ එකෙක්ව අන්දනවා!!! එහෙම්පිටින්ම මුලා කරනවා!!! ගොඩ යන්න නම් දෙන්නෙම නෑ!!! !!! !!![/B][/COLOR] ඒ තමයි මාරයා කියන තනතුරට set වෙන ඕනේ එකෙක්ගේ හැටි!!! [COLOR="Blue"][B]අන්න ඒකයි, මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා පමණක්ම උපකාර කරගෙන, ඒ බුද්ධ දේශණා වල සඳහන් ආකාරයටම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සීමිත පිරිසකට විතරක් සාර්ථක වෙන්න ලැබෙන්නේ!!![/B][/COLOR] ඉතින් [B][U]වැඩේ කාගත්තේ... ඉල්ලං කැවේ... නාගත්තේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නොතිබිච්ච... උන්වහන්සේට කිසිම ආදර ගෞරවයක් නැති... උන්වහන්සේව ඉක්මවල තමන් ඉදිමෙන්න, 'මුදුනා වෙන්න' ගියපු කාලකණ්නි ගොං සංඝයෝයි / ගොං මිනිස්සුනුයි තමයි!!! !!! !!! උන් බුදුරජාණන්වහන්සේ මල් / හඳුන්කූරු පූජාකරන පිළිම වලට විතරක් සීමා කරලා, පිරිසුදු ශ්‍රී සද්ධර්මය හමස් පෙට්ටිවලට දාල, මාරයා සරණ ගියා!!! !!! !!! අන්තිමේ සපිරිවරින් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට 'වැඩියා'!!![/U][/B] දැනටත් ඉන්නවා මාරයාගෙන් 'රසට කාපු' ගොං සංඝයෙක්, [COLOR="DarkRed"]'මාරය කියන්නේ කෙලෙස්... ජාති 5ක්ම තියනවා...'[/COLOR] කියලා කියපු කතාවක් හිස්මුදුනින්ම පිළිඅරන් ඉන්න බූරු ශ්‍රාවකයෝ පිරිවරක්!!! වහාම ඒ කෙලෙස් කතාව පැත්තකට දානවලා... නැත්නම් 'බුද්ධං සරණං ගච්චාමි' එකේ බුද්ධං වෙනුවට ඒ ගොං සංඝයගේ නම දාගන්නවා... නැත්නම් හෙණ ගහවි, වෙන එකෙක්ව සරණ ගිහින් බොරුවට 'බුද්ධං සරණං...' කියනවට!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom