Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

** පොඩි, හැබැයි ඉතා වැදගත් දෙයක්!!! විශේෂයෙන්, 'පින්' ගැන කියවෙච්ච නිසා...

බුදුහාමුදුරුවෝ ණිවන් අවබෝධ කරගන්න කියල, අමුතුවෙන් 'පින් කරහල්ල...' 'පෙරුම් පුරපල්ලා...' 'උඹලට පින් මදි!!' කියල කොහෙදිවත් කිව්වේ නෑ!!! උඹව මනුස්සයෙක් හැටියට ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන ජීවිතයකට set උනේ 'පිණ' නිසා තමයි!!! දැන් පිණෙන් කෙරෙන්න ඕනේ හරිය කෙරිලා තියෙන්නේ... ඉතුරු ටික උඹගෙ අතේ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ වීර්යය කරන්නයි!!! !!! !!! 'උඹ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාවන්ත නැතුව ඇති' කියල විතරක් හිතමු. ඒක නම් පින්වල අඩුවක්!!! ඒත් ධර්මය අහල, චුට්ට චුට්ට හරි ධාරණය කරගෙන, ධර්මාණුකූලව කල්පණා කරන්න පටන්ගත්ත තැන ඉඳලා උඹට පින් රැස් වෙන්න ගන්නේ 'ගඟ ගලනවා' වගෙයි!!! බුදුහාමුදුරුවො කිව්වේ, 'කෙනෙක් තිසරණ සරණ ගිහින්, ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රායෝගිකව යොමුවෙච්ච තැන ඉඳලා 'පින් ගඟක්' ගලන්න පටන්ගන්නවා!!' කියලයි!!! බුදුහාමුදුරුවො එහෙම කිව්වනම්, ආයේ වෙන මොනවද??? අනික, ධර්මයෙන් ප්‍රඥාව දියුණු කරනවා!!! ඉතින්, උඹට හිත හිතා ඉන්න කිසි දෙයක් නෑ... පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහල, ධර්මයේ කියවෙන විදියටම 'ක්‍රමේට' කටයුතු කරගෙන යනකොට, automatically, target එකට යැවෙනවා!!! බුදුහාමුදුරුවො කිව්වේ එහෙමයි!!! !!! !!! පිරිසුදු ශ්‍රී සද්ධර්මය වෙනුවට එක එක කාලකණ්නි ගොං සංඝයින්ගේ බූරු ධර්මය අහපු එකයි උඹලට වෙච්ච වැරැද්ද!!! !!! !!! ඊළඟට, බුදුහාමුදුරුවො කිව්වේ, 'චතුරංග සමන්නාගත වීර්යයෙන්' ධර්මාවබෝධයට කැපවෙනවා නම්, ප්‍රඥාවෙන් පහලම මට්ටමේ කෙනාත් අවුරුදු 7 කින් අරහත්වයට පත්වෙනවා කියලයි!!! !!! !!! මොලේ තියන එවුන් පැයෙන් දෙකෙන් / දවසෙන් දෙකෙන් රහත් වෙයි... (මටත් අවුරුදු 2 - 2½ ක් විතර ගතවුණා.) හැබැයි ඒ එක එක්කෙනාගේ tallent එක තමුන් ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ!!! මොකද, තනි තනියෙන් ඉපදිච්ච එවුන්... එකට එකතුවෙලා ධර්මය ඉගෙන ගන්න, අවබෝධ කරගන්න කටයුතු කලාට, අවබෝධය සම්පූර්ණ කරගන්න, 'රහත්වෙන්න' වෙන්නෙත් තනියෙන්මයි... ඉතින් තමන්ට පුළුවන් උපරිම වේගෙන්, නමුත් අතරමග නතර නොවී, pricise target එකටම යන්නයි තියෙන්නේ!!!

හ්ම්ම්... ඔය කොච්චර කිව්වත් 'අපිට පින් මදි ඇති!' කියල උඹට තවමත් සැකයි නම්, බුදුරජාණන්වහන්සේ වදාළ 'ඡලාභීජාති සුත්‍රය' (විශේෂ උප්පත්ති 6 ගැන වදාළ දෙසුම) කියල එකක් තියනවා!!! ඒ දේශණාවෙදි උන්වහන්සේ ලෝකේ ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' ලබා ඉපදුණු අය... 'කළු උපත්' ලබා ඉපදුණු අය... කියල ගොඩවල් දෙකකට බෙදුවා. පින්වන්ත / වාසනාවන්ත / යහපත් ජීවිත සුදුයි!! පව්කාර / අවාසනාවන්ත / දුක්ඛිත ජීවිත කලුයි!! ඒ කරලා උන්වහන්සේ කිව්වා, 'කළු එකේ අයට ඕනේ නම් ඊළඟටත් කළු උපතක්ම ලබත හැකියි... නැත්නම් සුදු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, කළුත් නැති සුදුත් නැති නිවණට යත හැකියි!! සුදු එකේ අයට ඕනේ නම් ඊළඟටත් සුදු උපතක්ම ලබත හැකියි... නැත්නම් කළු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, සුදුත් නැති කළුත් නැති නිවණට යත හැකියි!!' කියල!!! (මේ... හැබැයි බුදුරජාණන්වහන්සේ මේ දේශණාව කරලා තියෙන්නේ ධර්මය අහන්න යොමුවෙච්ච ගමන් පිරිසකට... මොකුත් නොදන්න 'අලුත්' කට්ටියකට!!! එහෙම අයට කතන්දරේ කියන පුළුවන් 'යනවා' කියල විතර නේ?? ඒකයි ඔතනදි 'යන' කතාවක් කියල තියෙන්නේ!!!) ඉතින් මෙතන කළු උපත් ලබපු එවුන් කිව්වම, පින් ඇත්තෙම නැති... කන්න / අඳින්න / ඉන්න හිටින්න නැති... නිතර ලෙඩින් ඉන්න... වගේ අන්තිම දුක්ඛිත ජීවිත ලබපු එවුනුත් ඇතුලත්!!! උන්ටත් ඕනේ නම් ණිවන් දකින්න පුළුවන් කියල බුදුහාමුදුරුවො කිව්වා නම්, ආයේ මේ එක එක හෝතම්බුවන්ගේ කතන්දර අහල නිකම් මඤ්ඤං වෙන්නේ මොකටද?? තේරුණාද??? බුදුහාමුදුරුවෝ, උඹල ඕනෙම කෙනෙකුට ණිවන් දකින්න green signal දීල තියෙන්නේ... ඉතින් ණිවන් පල!!! නැත්නම් මං දක්කනවා!!! **

මේ... ඉතින් දැන් බලහල්ල, උඹලට ඔය 'යනවයි' කියන 'ගොං කතාව' කියාපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කොච්චර මැටි මෝල්ලුද කියල!!! !!! !!! උන් කිව්වෙම පරලොව ජීවිතය සැපවත් කරගන්න... මෙලොව පරලොව දෙකම සාර්ථක කරගන්න... දෙව් / මිනිස් සැප කෙලවර අමා මහ ණිවන් සැපත් ලබන්න... ප්‍රාර්ථනා කරන බෝධියකින්... ... ... ආච්චිට හාල්ගරන්න!!! කියල නේ... බලහං, උන් කොච්චර 'ගොං'ද කියල... ගොං කියන්නේ ගොං හොඳ එක!!! ඒ ගොන්නුන්ගේ බූරු ධර්මය අහලා බොලා හැමෝම, 'සියලු සත්වයෝම' හොඳ ලස්සනට ගොනාට ඇඳලා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12184117, member: 31903"] [size=4][COLOR="DeepSkyBlue"][B]** පොඩි, හැබැයි ඉතා වැදගත් දෙයක්!!! විශේෂයෙන්, 'පින්' ගැන කියවෙච්ච නිසා...[/B][/COLOR] [B]බුදුහාමුදුරුවෝ ණිවන් අවබෝධ කරගන්න කියල, අමුතුවෙන් 'පින් කරහල්ල...' 'පෙරුම් පුරපල්ලා...' 'උඹලට පින් මදි!!' කියල කොහෙදිවත් කිව්වේ නෑ!!![/B] උඹව මනුස්සයෙක් හැටියට ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන ජීවිතයකට set උනේ 'පිණ' නිසා තමයි!!! දැන් පිණෙන් කෙරෙන්න ඕනේ හරිය කෙරිලා තියෙන්නේ... ඉතුරු ටික උඹගෙ අතේ!!! [B][U]බුදුහාමුදුරුවෝ කිව්වේ වීර්යය කරන්නයි!!! !!! !!![/U][/B] 'උඹ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාවන්ත නැතුව ඇති' කියල විතරක් හිතමු. ඒක නම් පින්වල අඩුවක්!!! ඒත් ධර්මය අහල, චුට්ට චුට්ට හරි ධාරණය කරගෙන, ධර්මාණුකූලව කල්පණා කරන්න පටන්ගත්ත තැන ඉඳලා උඹට පින් රැස් වෙන්න ගන්නේ 'ගඟ ගලනවා' වගෙයි!!! බුදුහාමුදුරුවො කිව්වේ, 'කෙනෙක් තිසරණ සරණ ගිහින්, ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රායෝගිකව යොමුවෙච්ච තැන ඉඳලා 'පින් ගඟක්' ගලන්න පටන්ගන්නවා!!' කියලයි!!! බුදුහාමුදුරුවො එහෙම කිව්වනම්, ආයේ වෙන මොනවද??? අනික, ධර්මයෙන් ප්‍රඥාව දියුණු කරනවා!!! ඉතින්, උඹට හිත හිතා ඉන්න කිසි දෙයක් නෑ... පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහල, ධර්මයේ කියවෙන විදියටම 'ක්‍රමේට' කටයුතු කරගෙන යනකොට, automatically, target එකට යැවෙනවා!!! බුදුහාමුදුරුවො කිව්වේ එහෙමයි!!! !!! !!! [COLOR="Red"]පිරිසුදු ශ්‍රී සද්ධර්මය වෙනුවට එක එක කාලකණ්නි ගොං සංඝයින්ගේ බූරු ධර්මය අහපු එකයි උඹලට වෙච්ච වැරැද්ද!!! !!! !!![/COLOR] ඊළඟට, [COLOR="green"]බුදුහාමුදුරුවො කිව්වේ, 'චතුරංග සමන්නාගත වීර්යයෙන්' ධර්මාවබෝධයට කැපවෙනවා නම්, ප්‍රඥාවෙන් පහලම මට්ටමේ කෙනාත් අවුරුදු 7 කින් අරහත්වයට පත්වෙනවා කියලයි!!! !!! !!![/COLOR] මොලේ තියන එවුන් පැයෙන් දෙකෙන් / දවසෙන් දෙකෙන් රහත් වෙයි... [COLOR="DimGray"](මටත් අවුරුදු 2 - 2½ ක් විතර ගතවුණා.)[/COLOR] හැබැයි ඒ එක එක්කෙනාගේ tallent එක තමුන් ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ!!! මොකද, තනි තනියෙන් ඉපදිච්ච එවුන්... එකට එකතුවෙලා ධර්මය ඉගෙන ගන්න, අවබෝධ කරගන්න කටයුතු කලාට, අවබෝධය සම්පූර්ණ කරගන්න, 'රහත්වෙන්න' වෙන්නෙත් තනියෙන්මයි... [B][U]ඉතින් තමන්ට පුළුවන් උපරිම වේගෙන්, නමුත් අතරමග නතර නොවී, pricise target එකටම යන්නයි තියෙන්නේ!!![/U][/B] හ්ම්ම්... ඔය කොච්චර කිව්වත් 'අපිට පින් මදි ඇති!' කියල උඹට තවමත් සැකයි නම්, බුදුරජාණන්වහන්සේ වදාළ [COLOR="Navy"][B]'ඡලාභීජාති සුත්‍රය'[/B][/COLOR][B] [COLOR="Blue"](විශේෂ උප්පත්ති 6 ගැන වදාළ දෙසුම)[/COLOR][/B][COLOR="Blue"][/COLOR] කියල එකක් තියනවා!!! ඒ දේශණාවෙදි උන්වහන්සේ ලෝකේ ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' ලබා ඉපදුණු අය... 'කළු උපත්' ලබා ඉපදුණු අය... කියල ගොඩවල් දෙකකට බෙදුවා. පින්වන්ත / වාසනාවන්ත / යහපත් ජීවිත සුදුයි!! පව්කාර / අවාසනාවන්ත / දුක්ඛිත ජීවිත කලුයි!! ඒ කරලා උන්වහන්සේ කිව්වා, 'කළු එකේ අයට ඕනේ නම් ඊළඟටත් කළු උපතක්ම ලබත හැකියි... නැත්නම් සුදු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, කළුත් නැති සුදුත් නැති නිවණට යත හැකියි!! සුදු එකේ අයට ඕනේ නම් ඊළඟටත් සුදු උපතක්ම ලබත හැකියි... නැත්නම් කළු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, සුදුත් නැති කළුත් නැති නිවණට යත හැකියි!!' කියල!!! [COLOR="DarkRed"](මේ... හැබැයි බුදුරජාණන්වහන්සේ මේ දේශණාව කරලා තියෙන්නේ ධර්මය අහන්න යොමුවෙච්ච ගමන් පිරිසකට... මොකුත් නොදන්න 'අලුත්' කට්ටියකට!!! එහෙම අයට කතන්දරේ කියන පුළුවන් 'යනවා' කියල විතර නේ?? ඒකයි ඔතනදි 'යන' කතාවක් කියල තියෙන්නේ!!!)[/COLOR] ඉතින් මෙතන කළු උපත් ලබපු එවුන් කිව්වම, පින් ඇත්තෙම නැති... කන්න / අඳින්න / ඉන්න හිටින්න නැති... නිතර ලෙඩින් ඉන්න... වගේ අන්තිම දුක්ඛිත ජීවිත ලබපු එවුනුත් ඇතුලත්!!! උන්ටත් ඕනේ නම් ණිවන් දකින්න [B][SIZE="5"]පුළුවන් කියල බුදුහාමුදුරුවො කිව්වා නම්, ආයේ මේ එක එක හෝතම්බුවන්ගේ කතන්දර අහල නිකම් මඤ්ඤං වෙන්නේ මොකටද??[/SIZE][/B] තේරුණාද??? බුදුහාමුදුරුවෝ, උඹල ඕනෙම කෙනෙකුට ණිවන් දකින්න [COLOR="DarkGreen"]green signal[/COLOR] දීල තියෙන්නේ... [COLOR="DeepSkyBlue"][B]ඉතින් ණිවන් පල!!! නැත්නම් මං දක්කනවා!!! **[/B][/COLOR] [SIZE="6"]මේ... ඉතින් දැන් බලහල්ල, උඹලට [B]ඔය 'යනවයි' කියන 'ගොං කතාව' කියාපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ[/B] කොච්චර මැටි මෝල්ලුද කියල!!! !!! !!! උන් කිව්වෙම පරලොව ජීවිතය සැපවත් කරගන්න... මෙලොව පරලොව දෙකම සාර්ථක කරගන්න... දෙව් / මිනිස් සැප කෙලවර අමා මහ ණිවන් සැපත් ලබන්න... [B]ප්‍රාර්ථනා කරන බෝධියකින්... ... ... ආච්චිට හාල්ගරන්න!!!:growl::growl:[/B] කියල නේ... බලහං, උන් කොච්චර 'ගොං'ද කියල... ගොං කියන්නේ ගොං හොඳ එක!!![U] ඒ ගොන්නුන්ගේ බූරු ධර්මය අහලා බොලා හැමෝම, 'සියලු සත්වයෝම' හොඳ ලස්සනට ගොනාට ඇඳලා!!! !!! !!![/U][/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom