Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන ගැන ලෝකයාට කියල දුන්නේ මේ ජීවිත හටගැනීමට හේතුවෙච්ච කතාන්දරය තේරුම් කරන්න උවමනා හන්දයි!!! නැත්නම්, 'මොන මගුලකට බණ අහනවද?' 'ණිවන් දකින්නේ මොන බම්බුවකටද?' කියල 'බූරුවෝ' විතරක් නෙවෙයි, මොලේ තියන ප්‍රඥාවන්ත / බුද්ධිමත් එවුනුත් අහන්න ඉඩ තිබුණා... අනික් එක, සත්‍ය නොදන්නා තාක් කල්, 'අවිද්‍යාවෙන්' ඉන්නා තාක් කල්, හැම කෙනෙක්ම අහුවෙන / රැවටෙන / මුලාවෙන මේ භයානක වැඩපිළිවෙලින් හැම සත්වයෙකුටම පටවන 'කුණුගොඩ' ගැන උන්ට කියල දෙන්න, උන් ඒ 'කුණුගොඩට' මුලාවෙන එක නැතිකරන්න, උන්ව මුලාවෙන් මුදවන්න, සංසාර ගමන ගැන කියල නොදීත් බෑ!!! හැබැයි එහෙම සියලු දෙවි / මිනිසුන් දැණුවත් කරන්න සංසාර ගමන ගැන කියල දුන්නට, සත්වයෝ සංසාරේ 'යන' කතාවක්... සංසාරේ කියන්නේ 'යන්න' පුළුවන් එකක්... උඹල ඒකෙ 'පලයල්ලා' කියල එකක්... බුදුහාමුදුරුවෝ කොහෙදිවත්, කොයිම වෙලාවක වත් කියලා නෑ!!! !!! !!! එහෙම කියන්න, සත්වයාට සංසාරේ 'යන්න' පුළුවන් කමකුත් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, 'භවයකින් භවයකට මොකවත් ගමන් කරන්නේ නෑ!! මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම ගෙනියන්න බෑ!! එහෙම ගෙනියන්න / අරංයන්න මෙව්වයි (මේ ඇඟවල් වල) මොකුත් ඇත්තෙත් නෑ!!!' කියල විතරයි!!! !!! !!!

ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ ලෝකයාට හෙළිදරව් කරලා දීල තියෙන්නේ ඉපදෙන / මැරෙණ සියලු ලෝක සත්වයින්ගේ ජීවිත හටගැනීමට බලපාල තියන 'ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්' ගැනයි!!! කාටවත් මේ වැඩපිලිවලේ සිද්ධවෙන දේවල් තමන්ට උවමනා විදියට පාලනය කරන්න හරි, තමන්ට උවමනා විදියට සිද්ධවෙන්න හදන්න හරි, පුළුවන් කමක් නෑ!!! තමන් වෙනුවෙන් එහෙම කරලා දෙන්න පුළුවන් කවුරුවත් ඇත්තෙත් නෑ!!! !!! !!! මේ ඉන්න එකෙක්වත් 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ, අහවල් ආගම අදහන, අහවල් පවුලේ කෙනෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිච්ච එවුන් නෙවෙයි!!! බල්ලෝ / පූසෝ මොකෙක්වත්, 'මට අහවල් ගෙදර බල්ලෙක් වෙලා උපදින්න ඕනේ!!' 'මට අහවල් ගෙරද පූසෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිලත් නෑ!!! උඹල / අපි හැමෝමත්, මේ ලෝකේ ඉන්න තරමක් සියලු සත්වයෝත්, කියන මේ 'හැම සත්ව ජීවිතයකම' හටගැනීම, 'මෙහෙම උනොත් මෙහෙම වෙනවා... මේක තිබුනොත් මේක වෙනවා...' ආකාරයට සිද්ධවෙමින් යන 'හේතුවක් තිබුණොත් ඵලයක් හටගන්නා' ස්වභාවයක් විතරයි!!! හේතු-ඵල ධර්මතාවයක් විතරයි!!! උඹල / අපි සේරමලා ඒ ධර්මතාවයට අහුවෙලා 'ඔන්න ඔහේ හැදිච්ච' පිරිසක් විතරයි!!! !!! !!! ඒ වගේම මේ වැඩපිළිවෙලින් හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! කොහේ, කොයි ලෝකේ, මොකෙක් හැටියට ඉපදුනත්, ඒ හැම සත්වයෙක්ම අනිත්‍යයි!!! හැදෙන 'හැම එකෙක්ම කැඩෙනවා' මයි!!! !!! !!! හැම කෙනෙක්ම නැතිවෙනවා, 'මැරෙණවා' මයි!!! !!! !!! ඒ වගේම මේ ජීවිත වල අපිට ඕනේ ඕනේ විදියට කරන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තෙත් නෑ... ඉතින්, කාට කාටත් කරන්න තියන හොඳම දෙය, හැකි ඉක්මනින් මේ වැඩපිළිවෙලින් ඉවත්වීම, 'නිදහස්වීම' විතරයි!!! !!! !!!

ඇත්තටම මේ ඉපදෙන මැරෙණ සත්වයෝ හැම එකෙක්ටම ස්වභාවධර්මයෙන් හදල දෙන ශරීර, නැත්නම් සත්ව 'කය'වල් සේරම, පොළවෙන් ලබාගන්න දේ ආහාරයට අරගෙන හැදෙන, නැත්නම් 'හතරමහා ධාතුන්ගෙන් හැදෙන' ආයතන 6ක එකතුවක් විතරයි!!! !!! !!! only a combination of 6 sensor devices !!! !!! !!! ඊට අමතරව සජීවී සත්වයෙක්ගේ, පණ ඇති සත්වයෙක්ගේ, තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' (memory එකක්) විතරයි!!! !!! !!! හැම සත්වයෙක්ම නිකම්ම නිකම් 'රොබෝ කෙනෙක්' වගේ 'අධි තාක්ෂණික මැෂිමක්' තමයි. එච්චරයි!!! a high-tech machine like a robot. that's all !!! ඉතින් 'සත්වයෙක් කියන්නේ ඔච්චරයි!!' කිව්වම, උඹල / අපි හැමෝම එච්චරම තමයි!!! !!! !!! තේරුණයි???

සත්වයාට පණ තියනකම් ඔය 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6 ක්‍රියාත්මකව පවතිනවා!!! ඒ ක්‍රියාකාරීත්වය පවතින තුරාවට ඒවායෙන් විඳීම් (sense / sensation) ඇතිවෙනවා!!! ඒ වගේම, මේ ආයතන 6 සංවේදී එකිනෙකට වෙනස් මාධ්‍යයන් 6 කට නිසා, මෙතන 6 ආකාරයක විඳීමක් ඇතිවෙනවා!!! සත්වයෝ ඕනෙම එකෙක්ගේ 'ඇඟක' සිද්ධවෙන්නේ ඔන්න ඔච්චරයි!!! !!! !!! ඒත්, ඔය 6 ආකාර විඳීම මතකයත් එක්ක එකතුවෙලා (combine වෙලා), මතකය ඇසුරුකරගෙන (interactively) ක්‍රියාත්මක වෙනකොට, ඉබේම ඇතිවෙන චේතනා පහල කරලා, 'හිතල' කටයුතුකරන්න පුළුවන් හැකියාව නිසා, එහෙම නැත්නම් ඒ ක්රියාකාරීත්වයේ තියන ඕනෙම එකෙක් 'හොල්මං වෙන ගතිය' නිසා, මෙලෝ යකෙකුට 'ඕක නිකම්ම නිකම් විඳීමක් විතරයි...' කියල තේරෙන්නේ නෑ!!! !!! !!! හැම කෙනෙක්ම හිතෙන්නේ 'මේ මං වෙන්න ඇති...' 'මේ මගේ ආත්මය වෙන්න ඇති...' කියලම තමයි!!! !!! !!! ඉතින්, හැම එකාම 'මේක මහා අද්භූත දෙයක්' කියල මුලාවෙන එක වලක්වන්න බෑ!!! !!! !!! උඹල ඔක්කොම, 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියලා හිතන් ඉන්නේ ඔන්න ඔය 'මුලාව' ගැන තමයි!!! !!! !!! 'මං හරි ලොකු පොරක්!' 'මං වෙනස් කෙනෙක්!' 'මං විශේෂ කෙනෙක්!' කියලා රැවටිලා තියෙන්නේ ඒ 'මුලාවට' තමයි!!! !!! !!!

අපි පොඩි high-tech උදාහරණයක් ගමු. දැන් හුඟදෙනෙක් දන්නවා ඇති නේ, light beams project කරලා අවකාශයේ ත්‍රිමාණ රූප 'මවන්න' පුළුවන් බව. අන්න ඒ විදියට, ඇත්තටම නම් මොකුත් නැති තැනකට ඇත්ත මනුස්සයෙක්ගේ ත්‍රිමාණ රූපයක් project කලොත්, එතන 'ඇත්ත මනුස්සයෙක්' ඉන්නවා වගේම පෙනෙයි!!! ඊළඟට, දැන් ඔය තියෙන්නේ 3D TV (ත්‍රිමාණ රූපවාහිනී) එහෙම... ඒවයෙත් ඇත්ත මනුස්සයෙක්ගේ රූපයක් යනකොට පේන්නේ, ඒ මනුස්සය TV එකෙන් එලියට ඇවිල්ල වෙනම ඉන්නවා වගේ තමයි!!! අපි හිතමු බිත්තියක් තරම් පත (තඩි size) 3D TV එකක් පැත්තක හයි කරපු කාමරයක් ගැන!! පොඩි picture hall එකක් කියමු!! කාමරේ ඇතුලට ගියහම TV එකක් තියන බවක් තේරෙන්නේ නෑ... ඒකත් පැත්තක බිත්තියක් වගෙයි!! තියෙන්නේ හිස් කාමරේ විතරයි!!! දැන් ඒ TV එකේ මනුස්සයෙක් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා පෙන්නුවොත් කොහොමද පේන්නේ?? 'කාමරේ ඇතුලේ මිනිහෙක් ඇවිද ඇවිද ඉන්නවා!!' වගේ නේ පේන්නේ?? නේද??? අපි හිතමු, ඒ 'මිනිහා' කාමරේ එහාට යනවා... මෙහාට යනවා... තැන් තැන් වල නැවතිලා ඉන්නවා... එහෙට මෙහෙට හැරෙනවා... ආයි ඇවිදිනවා... වගේ පේන්න නිර්මාණය කරපු පරිඝනක වැඩසටහනක් (graphic animation) එකක්!! කියල... දැන් ඔතන සිද්ධවෙන කතන්දරේ නොදන්න කෙනෙක්, 'අර මිනිහ' ඇවිද ඇවිද ඉන්නවා දැකල රැවටිලා, ගිහින් එයත් එක්ක කතා කලොත් උත්තර දෙයිද?? නෑ!!! හරි! 'උත්තර නොදෙන්නේ කතාකරන්න බැරි කෙනෙක් වෙන්න ඇති...' කියල හිතුවයි කියමු!!! ඒත්, 'ඇවිද ඇවිද ඉඳලම කකුල් රිදෙනවත් ඇති...' කියල, පුටුවක් ගිහින් තිබ්බොත් 'ඒකා' වාඩිවෙයිද?? ම්හු! නෑ!!! 'තිබහ ඇති...' කියල බොන්න මොනව හරි ගිහින් දුන්නොත් බොයිද?? ඒත් නෑ!!! හැබැයි TV එක වැහුවොත් / කැඩුනොත්?? හුටා, 'පොර' නෑ!!! missing!!! හරි නේ???

[QUOTE="Damith Kariyawasam, post: 12231990, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=12184114&post=12184114]<< Previous[/url] [size=4][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන ගැන ලෝකයාට කියල දුන්නේ මේ ජීවිත හටගැනීමට හේතුවෙච්ච කතාන්දරය තේරුම් කරන්න උවමනා හන්දයි!!![/U] නැත්නම්, 'මොන මගුලකට බණ අහනවද?' 'ණිවන් දකින්නේ මොන බම්බුවකටද?' කියල 'බූරුවෝ' විතරක් නෙවෙයි, මොලේ තියන ප්‍රඥාවන්ත / බුද්ධිමත් එවුනුත් අහන්න ඉඩ තිබුණා... අනික් එක, සත්‍ය නොදන්නා තාක් කල්, 'අවිද්‍යාවෙන්' ඉන්නා තාක් කල්, හැම කෙනෙක්ම අහුවෙන / රැවටෙන / මුලාවෙන මේ භයානක වැඩපිළිවෙලින් හැම සත්වයෙකුටම පටවන 'කුණුගොඩ' ගැන උන්ට කියල දෙන්න, උන් ඒ 'කුණුගොඩට' මුලාවෙන එක නැතිකරන්න, උන්ව මුලාවෙන් මුදවන්න, සංසාර ගමන ගැන කියල නොදීත් බෑ!!! හැබැයි එහෙම සියලු දෙවි / මිනිසුන් දැණුවත් කරන්න සංසාර ගමන ගැන කියල දුන්නට, [U]සත්වයෝ සංසාරේ 'යන' කතාවක්... සංසාරේ කියන්නේ 'යන්න' පුළුවන් එකක්... උඹල ඒකෙ 'පලයල්ලා' කියල එකක්... බුදුහාමුදුරුවෝ කොහෙදිවත්, කොයිම වෙලාවක වත් කියලා නෑ!!! !!! !!![/U] එහෙම කියන්න, සත්වයාට සංසාරේ 'යන්න' පුළුවන් කමකුත් නෑ!!! !!! !!! [B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, 'භවයකින් භවයකට මොකවත් ගමන් කරන්නේ නෑ!! මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම ගෙනියන්න බෑ!! එහෙම ගෙනියන්න / අරංයන්න මෙව්වයි (මේ ඇඟවල් වල) මොකුත් ඇත්තෙත් නෑ!!!' කියල විතරයි!!! !!! !!![/B] ඊළඟට, [B][U]බුදුරජාණන්වහන්සේ මේ ලෝකයාට හෙළිදරව් කරලා දීල තියෙන්නේ ඉපදෙන / මැරෙණ සියලු ලෝක සත්වයින්ගේ ජීවිත හටගැනීමට බලපාල තියන [COLOR="Navy"]'ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්'[/COLOR] ගැනයි!!![/U][/B] [SIZE="5"][U]කාටවත් මේ වැඩපිලිවලේ සිද්ධවෙන දේවල් තමන්ට උවමනා විදියට පාලනය කරන්න හරි, තමන්ට උවමනා විදියට සිද්ධවෙන්න හදන්න හරි, පුළුවන් කමක් නෑ!!! තමන් වෙනුවෙන් එහෙම කරලා දෙන්න පුළුවන් කවුරුවත් ඇත්තෙත් නෑ!!! !!! !!![/U][/SIZE] මේ ඉන්න එකෙක්වත් 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ, අහවල් ආගම අදහන, අහවල් පවුලේ කෙනෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිච්ච එවුන් නෙවෙයි!!! බල්ලෝ / පූසෝ මොකෙක්වත්, 'මට අහවල් ගෙදර බල්ලෙක් වෙලා උපදින්න ඕනේ!!' 'මට අහවල් ගෙරද පූසෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිලත් නෑ!!! උඹල / අපි හැමෝමත්, මේ ලෝකේ ඉන්න තරමක් සියලු සත්වයෝත්, කියන මේ 'හැම සත්ව ජීවිතයකම' හටගැනීම, 'මෙහෙම උනොත් මෙහෙම වෙනවා... මේක තිබුනොත් මේක වෙනවා...' ආකාරයට සිද්ධවෙමින් යන 'හේතුවක් තිබුණොත් ඵලයක් හටගන්නා' ස්වභාවයක් විතරයි!!! හේතු-ඵල ධර්මතාවයක් විතරයි!!! උඹල / අපි සේරමලා ඒ ධර්මතාවයට අහුවෙලා 'ඔන්න ඔහේ හැදිච්ච' පිරිසක් විතරයි!!! !!! !!! ඒ වගේම මේ වැඩපිළිවෙලින් හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! කොහේ, කොයි ලෝකේ, මොකෙක් හැටියට ඉපදුනත්, ඒ හැම සත්වයෙක්ම අනිත්‍යයි!!! හැදෙන 'හැම එකෙක්ම කැඩෙනවා' මයි!!! !!! !!! හැම කෙනෙක්ම නැතිවෙනවා, 'මැරෙණවා' මයි!!! !!! !!! ඒ වගේම මේ ජීවිත වල අපිට ඕනේ ඕනේ විදියට කරන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තෙත් නෑ... ඉතින්, කාට කාටත් කරන්න තියන හොඳම දෙය, හැකි ඉක්මනින් මේ වැඩපිළිවෙලින් ඉවත්වීම, 'නිදහස්වීම' විතරයි!!! !!! !!! ඇත්තටම මේ ඉපදෙන මැරෙණ සත්වයෝ හැම එකෙක්ටම [SIZE="5"][B]ස්වභාවධර්මයෙන් හදල දෙන ශරීර, නැත්නම් සත්ව 'කය'වල් සේරම, පොළවෙන් ලබාගන්න දේ ආහාරයට අරගෙන හැදෙන, නැත්නම් 'හතරමහා ධාතුන්ගෙන් හැදෙන' ආයතන 6ක එකතුවක් විතරයි!!! !!! !!![/B][/SIZE] only a combination of 6 sensor devices !!! !!! !!! [SIZE="5"][B]ඊට අමතරව සජීවී සත්වයෙක්ගේ, පණ ඇති සත්වයෙක්ගේ, තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' (memory එකක්) විතරයි!!! !!! !!![/B][/SIZE] හැම සත්වයෙක්ම නිකම්ම නිකම් 'රොබෝ කෙනෙක්' වගේ 'අධි තාක්ෂණික මැෂිමක්' තමයි. එච්චරයි!!! a high-tech machine like a robot. that's all !!! ඉතින් 'සත්වයෙක් කියන්නේ ඔච්චරයි!!' කිව්වම, උඹල / අපි හැමෝම එච්චරම තමයි!!! !!! !!! තේරුණයි??? [SIZE="5"][B][U][COLOR="Green"]සත්වයාට පණ තියනකම් ඔය 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6 ක්‍රියාත්මකව පවතිනවා!!! ඒ ක්‍රියාකාරීත්වය පවතින තුරාවට ඒවායෙන් විඳීම් (sense / sensation) ඇතිවෙනවා!!! ඒ වගේම, මේ ආයතන 6 සංවේදී එකිනෙකට වෙනස් මාධ්‍යයන් 6 කට නිසා, මෙතන 6 ආකාරයක විඳීමක් ඇතිවෙනවා!!! සත්වයෝ ඕනෙම එකෙක්ගේ 'ඇඟක' සිද්ධවෙන්නේ ඔන්න ඔච්චරයි!!! !!! !!![/COLOR][/U][/B][/SIZE] ඒත්, [COLOR="Red"][B]ඔය 6 ආකාර විඳීම මතකයත් එක්ක එකතුවෙලා (combine වෙලා), මතකය ඇසුරුකරගෙන (interactively) ක්‍රියාත්මක වෙනකොට, ඉබේම ඇතිවෙන චේතනා පහල කරලා, 'හිතල' කටයුතුකරන්න පුළුවන් හැකියාව නිසා, එහෙම නැත්නම් ඒ ක්රියාකාරීත්වයේ තියන ඕනෙම එකෙක් 'හොල්මං වෙන ගතිය' නිසා, මෙලෝ යකෙකුට 'ඕක නිකම්ම නිකම් විඳීමක් විතරයි...' කියල තේරෙන්නේ නෑ!!! !!! !!! හැම කෙනෙක්ම හිතෙන්නේ 'මේ මං වෙන්න ඇති...' 'මේ මගේ ආත්මය වෙන්න ඇති...' කියලම තමයි!!! !!! !!! ඉතින්, හැම එකාම 'මේක මහා අද්භූත දෙයක්' කියල මුලාවෙන එක වලක්වන්න බෑ!!! !!! !!![/B][/COLOR] උඹල [COLOR="Blue"][B]ඔක්කොම, 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියලා හිතන් ඉන්නේ ඔන්න ඔය 'මුලාව' ගැන තමයි!!! !!! !!! 'මං හරි ලොකු පොරක්!' 'මං වෙනස් කෙනෙක්!' 'මං විශේෂ කෙනෙක්!' කියලා රැවටිලා තියෙන්නේ ඒ 'මුලාවට' තමයි!!! !!! !!![/B][/COLOR] අපි පොඩි high-tech උදාහරණයක් ගමු. දැන් හුඟදෙනෙක් දන්නවා ඇති නේ, light beams project කරලා අවකාශයේ ත්‍රිමාණ රූප 'මවන්න' පුළුවන් බව. අන්න ඒ විදියට, ඇත්තටම නම් මොකුත් නැති තැනකට ඇත්ත මනුස්සයෙක්ගේ ත්‍රිමාණ රූපයක් project කලොත්, එතන 'ඇත්ත මනුස්සයෙක්' ඉන්නවා වගේම පෙනෙයි!!! ඊළඟට, දැන් ඔය තියෙන්නේ 3D TV (ත්‍රිමාණ රූපවාහිනී) එහෙම... ඒවයෙත් ඇත්ත මනුස්සයෙක්ගේ රූපයක් යනකොට පේන්නේ, ඒ මනුස්සය TV එකෙන් එලියට ඇවිල්ල වෙනම ඉන්නවා වගේ තමයි!!! අපි හිතමු බිත්තියක් තරම් පත (තඩි size) 3D TV එකක් පැත්තක හයි කරපු කාමරයක් ගැන!! පොඩි picture hall එකක් කියමු!! කාමරේ ඇතුලට ගියහම TV එකක් තියන බවක් තේරෙන්නේ නෑ... ඒකත් පැත්තක බිත්තියක් වගෙයි!! තියෙන්නේ හිස් කාමරේ විතරයි!!! දැන් ඒ TV එකේ මනුස්සයෙක් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා පෙන්නුවොත් කොහොමද පේන්නේ?? 'කාමරේ ඇතුලේ මිනිහෙක් ඇවිද ඇවිද ඉන්නවා!!' වගේ නේ පේන්නේ?? නේද??? අපි හිතමු, ඒ 'මිනිහා' කාමරේ එහාට යනවා... මෙහාට යනවා... තැන් තැන් වල නැවතිලා ඉන්නවා... එහෙට මෙහෙට හැරෙනවා... ආයි ඇවිදිනවා... වගේ පේන්න නිර්මාණය කරපු පරිඝනක වැඩසටහනක් (graphic animation) එකක්!! කියල... දැන් ඔතන [B][COLOR="DarkRed"]සිද්ධවෙන කතන්දරේ නොදන්න කෙනෙක්[/COLOR][/B], 'අර මිනිහ' ඇවිද ඇවිද ඉන්නවා දැකල රැවටිලා, ගිහින් එයත් එක්ක [U]කතා කලොත් උත්තර දෙයිද??[/U] [B]නෑ!!![/B] හරි! 'උත්තර නොදෙන්නේ කතාකරන්න බැරි කෙනෙක් වෙන්න ඇති...' කියල හිතුවයි කියමු!!! ඒත්, 'ඇවිද ඇවිද ඉඳලම කකුල් රිදෙනවත් ඇති...' කියල, [U]පුටුවක් ගිහින් තිබ්බොත් 'ඒකා' වාඩිවෙයිද??[/U] [B]ම්හු! නෑ!!![/B] 'තිබහ ඇති...' කියල [U]බොන්න මොනව හරි ගිහින් දුන්නොත් බොයිද??[/U] [B]ඒත් නෑ!!![/B] හැබැයි [U]TV එක වැහුවොත් / කැඩුනොත්??[/U] හුටා, [B]'පොර' නෑ!!![/B] missing!!! හරි නේ??? [/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom