Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිලිටි සිතිවිලි සෝදා හරිමු

මුල්ලේරියාව

සිරි සුමනනන්ද පිරිවෙණේ

නියෝජ්‍ය පරිවේණාධිපති

ගෞරව ශාස්ත්‍රවේදී

රාජකීය පණ්ඩිත

සෝමපුර සිරිසුධම්ම හිමි

අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ

නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චිත්තස්ස දමතෝ සාධූ

චිත්තං දන්තං සුබාවහං

(පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.)

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ.

ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ.

මෙම විදස්සනාවත් සමග කෙනෙකු තුළ සිදුවනුයේ සිත උපේක්ෂාවට ලක් වීමයි. උපේක්ෂා සහගත චින්තනයකින් යුක්ත තැනැත්තාට ලෝකයත් සමඟ ජීවත් වීමේ දී ඇලීම, ගැටීම නැති බැවින් ජීවත් වීමද පහසු වෙනවා ඇත. එම උපේක්ෂා සහගත සිත නමැති කෙතේ ලොව්තුරු දහම් නමැති බීජ වපුරා නිවන් නැමැති අමා ඵලයන්ද ප්‍රඥාවන්තයාට නෙළා ගත හැකි ය. මේ සියලුම ජීවන ශාන්තභාවයන් ලබා ගත හැකි වනුයේ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමෙනි. ලෝකයේ අවබෝධ කර ගැනීමට අපහසුම දෙය නම් ඒ සිතමය. එහෙත් ඒ නොහික්මුණු, අවබෝධ කරගත නොහැකි වූ, නානා අරමුණ වෙත දුවන විසිරී පවත්නා අසංවර සිත හික්මවා දමනය කර ගැනීමෙන්, භාවිත සිතක් බවට පත් කර ගැනීමෙන් ලෝක ශාන්තිය උදා කරගන්නට පුළුවන. සත්වයා දෙව් මිනිස් ආදී ගති වලට පත් කරන්නේ සිතෙනි. දෙව් ලොවට, බඹ ලොවට, මිනිස් ලොවට වගේම අපායට පමුණුවන්නේත් සිතෙනි. මුළු ලොවම වසඟ වී ගිය එකම ධර්මය සිතයි. ලෝකයේ පුදුම විදියේ පුදුම වස්තු පහළ වෙති. එහෙත් සිත තරම් පුදුම වස්තුවක් සමස්ත ලෝකයේම නැත. ලෝකයේ පුදුම විදිහේ බලවේග තිබේ. ඒ සෑම බලවේගයක්ම පෙළගැස්වූ චිත්ත බලය ඉදිරියේ මල් පියළි බවට පත් වේ. ඒ නිසාම බුදු පියාණෝ “ලහු පරිවත්තං චිත්තං උපමාපි න සුකාරා” වහා පෙරළෙන සුළු සිතට සමාන කළ හැකි උපමාවක් දැක්විය නොහැකි බව වදාළ සේක. එහෙත් කෙනෙක් කැඩපතක් අභිමුවට ගොස් ශරීරයේ අඩුපාඩු සරි කරගන්නා පරිද්දෙන් තම චිත්තසන්තානය දැක බලා අයහපත් සිතිවිලි දියාරුකර හැර යහපත් සිතිවිලි උපදවා ගත යුතු ය. එවිට ඔහුට දෙලොව දිනා ගත හැකි ය. සිත පිරිසුදු කර ගත හැක්කේ සිත තුළ උපදින කිළිටි සිතිවිලි සෝදා හැරීමෙන් පමණි. සිත කිළිටි සිතිවිලිවලින් සෝදා හැරිය හැක්කේ යහපත් සිතිවිලි නමැති ජලයෙන් පමණි. වෙන උපක්‍රමයකින් හෝ භෞතික දෑ වලින් සිත සෝදා පිරිසුදු කළ නොහැක.

සිත කිළිටි කරන දේවල් මොනවාද? අභිධ්‍යාව සිත කිළිටි කරන මනෝභාවයකි. විෂම ලෝභය සිත කිළිටි කරන මනෝභාවයකි. ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, මසුරුබව, මායාව, කපටිකම, දැඩිබව, එකට එක කිරීම, මානය, අධිමානය,මදය, ප්‍රමාදය යන මේ සියල්ලම සිත කිළිටි කරන මනෝභාවයන් හෙවත් සිතිවිලිය. යම් කෙනෙක් අභිධ්‍යාව, විෂම ලෝභය සිත කිළිටි කරන ධර්ම බව දැන ඒවා සිතින් ඉවත් කරනවා නම් ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් අචල ශ්‍රද්ධාවන්තයෙක් වේ. මෙසේ ඒ පුද්ගලයා සිත කිළිටි කරන කෙළෙස් එක්තරා ප්‍රමාණයකට ඉවත් කරලා, බැහැර කරලා, මුදවා හැරලා, ප්රහාණය කරලා දැමූ පසුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇත්තෙක්මියි දැන බුදුගුණ දැන සැනසීම ලබයි. ධර්මයේ හරය තේරුම් ගැනීමෙන් ඇතිවන සතුටින් උපන් ඤානය ලබයි. ධර්මයෙන් උපන්නා වූ ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූ ඔහු තුළ පී‍්‍රතිය හට ගනී. පී‍්‍රතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳේ. සංසුන් සිත් ඇත්තා සැප විඳී. සැපවත් වූ ඔහුගේ සිත සමාධිමත් වේ. සමාධි සිතින් යථා අවබෝධය ලබා ගත හැකිය. එයින් ඔහු තුළ අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, දයාවක්, උපේක්ෂාවක් ඇති වේ. මෙසේ උපේක්ෂාවෙන් ජීවත් වන්නාගේ සිත කාමාසාවෙන් මිදේ. භවාසාවෙන් මිදේ. අවිජ්ජාසාවෙන් මිදේ. මිදුණු විට නිදහස් වූ සිත නිසා සැනසීමට පත් වේ.

සැමට තෙරුවන් සරණයි.

න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ

භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ

පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය.

අධම පුරුෂයන් ද ආශ්‍රය නොකළ යුතුය.

කල්යාන මිත්‍රයන් ආශ්‍රය කළ යුතුය.

උතුම් පුරුෂයන්ම ආශ්‍රය කළ යුතුය.

බුදුන් වහන්සේ............

රහත් වෙලා කියන දමිත් වහන්සේගේ මේ රතු පාටින් ලියල තියන ගුණ කීයක්නම් තියෙනවද? ඉතින් මෙතුමාට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මක් කරන්නද?

අවන්කවම මම ප්‍රාර්ථනා කරනවා දමිත් සුවපත්වෙලා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව පහල වේවා කියල...

[QUOTE="polwattacom, post: 12326080, member: 114075"] [SIZE="4"]කිලිටි සිතිවිලි සෝදා හරිමු මුල්ලේරියාව සිරි සුමනනන්ද පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත සෝමපුර සිරිසුධම්ම හිමි අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස චිත්තස්ස දමතෝ සාධූ චිත්තං දන්තං සුබාවහං (පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.) තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ. ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ. මෙම විදස්සනාවත් සමග කෙනෙකු තුළ සිදුවනුයේ සිත උපේක්ෂාවට ලක් වීමයි. උපේක්ෂා සහගත චින්තනයකින් යුක්ත තැනැත්තාට ලෝකයත් සමඟ ජීවත් වීමේ දී ඇලීම, ගැටීම නැති බැවින් ජීවත් වීමද පහසු වෙනවා ඇත. එම උපේක්ෂා සහගත සිත නමැති කෙතේ ලොව්තුරු දහම් නමැති බීජ වපුරා නිවන් නැමැති අමා ඵලයන්ද ප්‍රඥාවන්තයාට නෙළා ගත හැකි ය. මේ සියලුම ජීවන ශාන්තභාවයන් ලබා ගත හැකි වනුයේ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමෙනි. ලෝකයේ අවබෝධ කර ගැනීමට අපහසුම දෙය නම් ඒ සිතමය. එහෙත් ඒ නොහික්මුණු, අවබෝධ කරගත නොහැකි වූ, නානා අරමුණ වෙත දුවන විසිරී පවත්නා අසංවර සිත හික්මවා දමනය කර ගැනීමෙන්, භාවිත සිතක් බවට පත් කර ගැනීමෙන් ලෝක ශාන්තිය උදා කරගන්නට පුළුවන. සත්වයා දෙව් මිනිස් ආදී ගති වලට පත් කරන්නේ සිතෙනි. දෙව් ලොවට, බඹ ලොවට, මිනිස් ලොවට වගේම අපායට පමුණුවන්නේත් සිතෙනි. මුළු ලොවම වසඟ වී ගිය එකම ධර්මය සිතයි. ලෝකයේ පුදුම විදියේ පුදුම වස්තු පහළ වෙති. එහෙත් සිත තරම් පුදුම වස්තුවක් සමස්ත ලෝකයේම නැත. ලෝකයේ පුදුම විදිහේ බලවේග තිබේ. ඒ සෑම බලවේගයක්ම පෙළගැස්වූ චිත්ත බලය ඉදිරියේ මල් පියළි බවට පත් වේ. ඒ නිසාම බුදු පියාණෝ “ලහු පරිවත්තං චිත්තං උපමාපි න සුකාරා” වහා පෙරළෙන සුළු සිතට සමාන කළ හැකි උපමාවක් දැක්විය නොහැකි බව වදාළ සේක. එහෙත් කෙනෙක් කැඩපතක් අභිමුවට ගොස් ශරීරයේ අඩුපාඩු සරි කරගන්නා පරිද්දෙන් තම චිත්තසන්තානය දැක බලා අයහපත් සිතිවිලි දියාරුකර හැර යහපත් සිතිවිලි උපදවා ගත යුතු ය. එවිට ඔහුට දෙලොව දිනා ගත හැකි ය. සිත පිරිසුදු කර ගත හැක්කේ සිත තුළ උපදින කිළිටි සිතිවිලි සෝදා හැරීමෙන් පමණි. සිත කිළිටි සිතිවිලිවලින් සෝදා හැරිය හැක්කේ යහපත් සිතිවිලි නමැති ජලයෙන් පමණි. වෙන උපක්‍රමයකින් හෝ භෞතික දෑ වලින් සිත සෝදා පිරිසුදු කළ නොහැක. සිත කිළිටි කරන දේවල් මොනවාද? අභිධ්‍යාව සිත කිළිටි කරන මනෝභාවයකි. විෂම ලෝභය සිත කිළිටි කරන මනෝභාවයකි. [SIZE="5"][COLOR="Red"][U]ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, මසුරුබව, මායාව, කපටිකම, දැඩිබව, එකට එක කිරීම, මානය, අධිමානය,මදය, ප්‍රමාදය[/U][/COLOR][/SIZE] යන මේ සියල්ලම සිත කිළිටි කරන මනෝභාවයන් හෙවත් සිතිවිලිය. යම් කෙනෙක් අභිධ්‍යාව, විෂම ලෝභය සිත කිළිටි කරන ධර්ම බව දැන ඒවා සිතින් ඉවත් කරනවා නම් ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් අචල ශ්‍රද්ධාවන්තයෙක් වේ. මෙසේ ඒ පුද්ගලයා සිත කිළිටි කරන කෙළෙස් එක්තරා ප්‍රමාණයකට ඉවත් කරලා, බැහැර කරලා, මුදවා හැරලා, ප්රහාණය කරලා දැමූ පසුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇත්තෙක්මියි දැන බුදුගුණ දැන සැනසීම ලබයි. ධර්මයේ හරය තේරුම් ගැනීමෙන් ඇතිවන සතුටින් උපන් ඤානය ලබයි. ධර්මයෙන් උපන්නා වූ ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූ ඔහු තුළ පී‍්‍රතිය හට ගනී. පී‍්‍රතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳේ. සංසුන් සිත් ඇත්තා සැප විඳී. සැපවත් වූ ඔහුගේ සිත සමාධිමත් වේ. සමාධි සිතින් යථා අවබෝධය ලබා ගත හැකිය. එයින් ඔහු තුළ අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, දයාවක්, උපේක්ෂාවක් ඇති වේ. මෙසේ උපේක්ෂාවෙන් ජීවත් වන්නාගේ සිත කාමාසාවෙන් මිදේ. භවාසාවෙන් මිදේ. අවිජ්ජාසාවෙන් මිදේ. මිදුණු විට නිදහස් වූ සිත නිසා සැනසීමට පත් වේ. සැමට තෙරුවන් සරණයි.[/SIZE] -- න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය. අධම පුරුෂයන් ද ආශ්‍රය නොකළ යුතුය. කල්යාන මිත්‍රයන් ආශ්‍රය කළ යුතුය. උතුම් පුරුෂයන්ම ආශ්‍රය කළ යුතුය. බුදුන් වහන්සේ............ [SIZE="5"][COLOR="Blue"]රහත් වෙලා කියන දමිත් වහන්සේගේ මේ රතු පාටින් ලියල තියන ගුණ කීයක්නම් තියෙනවද? ඉතින් මෙතුමාට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මක් කරන්නද? අවන්කවම මම ප්‍රාර්ථනා කරනවා දමිත් සුවපත්වෙලා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව පහල වේවා කියල...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom