Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ඨික ආගම් අදහන උදවියට...

ඔය උදවිය ඉන්නේ මහා දාර වලක!!! ඔය උදවියගේ මැරිච්ච මැරිච්ච හැමෝම වගේ අනාථයි!!! !!! ගොඩ ගියානම් ගොඩගියේ බොහොම සීමිත පිරිසක් විතරයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ, කෙනෙකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙන්න උවමනාවට කල්ප 91ක් ආපස්සට බලපු උන්වහන්සේට දකින්න ලැබිල තිබුණේ, 'සුගතියේ' නැත්නම් දෙවි මිනිසුන් අතර උපතක් ලබල තිබුණේ එකම එක මිත්‍යා දෘෂ්ඨික කෙනෙක් පමණක් බවයි!!! ඒ කෙනත් මිත්‍යා දෘෂ්ඨික නමුත් 'කර්ම හා කර්ම විපාක' විශ්වාස කරපු / පිළිගත්තු, ඒ අනුව ජීවිතය ගතකල කෙනෙක්!!! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, "මිත්‍යා දෘෂ්ඨිකයට උපත් දෙකයි... එක්කෝ නිරය, නැත්නම් තිරිසන් ලෝකය!!" කියල!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දන්නවා, මේ සියලු ලෝක සත්වයින් ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් සතර අපායේ වැටෙමින් යන නොනවතින සංසාර ගමනකට අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්න පිරිසක් බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා ඒ සත්වයින්ගේ සකස්වීම සිදුවෙන්නේ කර්මානුරූපව බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා එහෙම හැදෙන සත්වයින්ව බේරගන්න කවුරුවත් මේ විශ්වයේ නැති බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, උන්වහන්සේගේ ශ්රාවකයින්ට හැම වෙලේම උපදෙස් දුන්නේ, "මේ සසර ගමන බොහොම භයානකයි... මේ ජීවිතයේදීම ඒ භයානක සංසාර ගමනින් එතෙර වෙන්න!! මේ සත්ව ජීවිත හරිම unsure... කොයි වෙලේද කියල නෑ!! ඒ නිසා පවින් වැළකිලා පින්ම කරන්න... එහෙම නොවුනොත් ගොඩ යනකම් දුගතියට ('ජරා' ජීවිතවලට) ඇද නොවැටී ආරක්ෂා වෙන්න බෑ!! දුගතියේ උපදින්න උනොත් දුක් බොහෝමයි... නැවත මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුෂ්කරයි!!" කියලයි!!!

මොකද, ජීවත් වෙන්න නම් කන්න බොන්න ඕනේ වගේම, මේ සසර සැඩ පහරෙන් එතෙර වෙනකම් 'ගිලෙන්නේ' නැතුව ඉන්නත් පින් ඕනෙමයි!!! ඒක හරියට, කුරුල්ලෙකුට අහසේ පියාඹන්න නම් තටු ගැසීම අනිවාර්යයි වගේ වැඩක්... නැත්නම් ඌ 'දොකොස්' වෙනවා කියල හැමෝටම තේරෙනවා නේ?? ඉතින්, ඔන්න ඔය තමන්ට උවමණා කරන පින් තමන්ම රැස්කර ගැනීම අතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ 'තමන්ම හම්බ කරගෙන කන...' 'තමන්ම වගාකරගෙන කන...' උදවිය ගානයි!!! එයාල ස්වාධීනයි!!! බුදුරජාණන්වහන්සේ, 'අත්ත දීපා භික්ඛවේ විහරථ අත්ත සරණා... අනත්ත සරණා...' කියල, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න... වෙන අයගෙන් සරණක් බලාපොරොත්තු වෙන්න එපා!' කියපු විදියට වැඩ කරන එයාලට අනුන්ගෙන් යැපෙන්න දෙයක් නෑ!!! !!! !!! හැබැයි, මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියන පට්ටපල් බොරු වලට රැවටිච්ච උදවිය මේ කාරණාවේදී 'හිඟන්නෝ' ගාණයි!!! උන් දෙයියන්ට වැඳ වැඳ... කන්නලව් කරකර... ඉල්ල ඉල්ලා... ඉන්නවා!!! ලැබුණොත් ස්තුති කරනවා... නැත්නම් 'බකන්නිලන්' ඉන්නවා... විතරයි!!! හිඟන්නෝ කොච්චර සද්දේ දාගෙන ඉල්ලුවත් උන්ට කන්න අඳින්න ලැබෙන්නේ අනික් එවුන් දුන්නොත් විතර නේ?? නැත්නම් හුළං නේ??? ඔන්න ඔය හිඟන්නෝ විදියටම, විහින් කොඳු කඩාගෙන... විහින් තමන්ගේ ස්වාධීනත්වය නැතිකරගෙන... ඉන්න මිත්‍යා දෘෂ්ඨික ආගම් වලට අහුවෙච්ච උදවිය, 'දෙයියන්නාන්සේ සේරම කරලා දේවි...' 'දෙයියන්නාන්සේ මාව බලාගනීවි...' කියල හිතාගෙන, ජීවත් වෙන ටිකේ කාල / ඇඳලා / life එක enjoy කර කර / full ජොලියේ හිටියට, කෙලවෙන්නේ මැරෙන්න වැටුණාම තමයි!!! !!! !!! මොකද, කවුරු කොහොම හිතාගෙන හිටියත්, තමුන්ව බේරගන්න... තමුන්ව බලාගන්න... පුළුවන් කවුරුවත් මේ විශ්වයේ නෑ!!! !!! !!! මේකේ ඉන්න තරමක් ඉන්නේ උඹල අපි වගේම සංසාර පැවැත්ම හන්දා ඉපදෙන මැරෙණ තාවකාලික ජීවිත ලබාපු එවුන්ම විතරයි!!! !!! !!! ඔන්න ඔය 'ඇත්ත' නොදැන 'බොරුවෙන්' මුලාවෙලා ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසකයෝ තමන්ව බේරගන්න දෙයියෙක් නැති බව දැනගන්න කොට... 'මොනවා කරන්නද??' කියල හිතාගන්න බැරුව දෙලෝ රත්වෙනකොට... තමන්ට ලැබිච්ච කාලයත් ගෙවිලා ඉවරයි!!! !!! !!! ඉතින් sorry ම තමයි... තව දුරටත් 'උඩ ඉන්න' මොකුත්ම හම්බ කරගත්තෙත් නැති, සසර සැඩ පහර ගැන දැනගෙන ඒකෙන් ගොඩ යන්න උත්සහ කලෙත් නැති එවුන්, සැඩ පහරේ ගහගෙන ගිහින් පතුලටම ගිලිලා යනවා මයි!!! !!! !!!

මේ ඇත්තටම වෙන සිද්ධිය, අපායට වැටෙන එවුන්ගෙන් 'යම රජතුමා' අහනවයි කියපු ප්‍රශ්ණ පත්තරයෙන් දැනගන්න පුළුවන්!!! ඒක මේ බුදුරජාණන්වහන්සේ ගොතල කියපු කතාවක්... ප්‍රබන්ධයක්... එහෙම නෙවෙයි!!! 'අපාය' කියන්නේ වෙනම ලෝකයක්. ඒකෙ සිද්ධවෙන දේවල් සිද්ධවෙන්නේ එහෙ ලොක්කන්ට ඕනේ ඕනේ විදියට!!! (මෙහෙ වගේම තමයි). බුදුහාමුදුරුවෝ කලේ, පොඩ්ඩක් 'රබර් ඇහැ' 'රබර් කණ' දාල (දිවැසින්) එහෙ සිද්ධවෙන කතන්දරේ බලලා, අපිට කියල දීපු එක විතරයි!!! !!! !!! එහෙට යන යන එකාගෙන්, යම රජ්ජුරුවෝ, 'පළවෙනි දේවදුතය දැක්කද?? දෙවැනි දේවදුතය දැක්කද?? දැක්කද?? දැක්කද?? දැක්කද??' කියල අහ අහ, "තෝ, 'සංසාර ගමනක් තියනවා!!' 'තොට ආයේ උපදින්න වෙනවා!!!' 'තොට, තෝ කලින් කියපු / කරපුවට කන්න වෙනවා!!! !!!' කිව්වම, තෝ ඒක විහිලුවකට ගත්ත නේද??? තෝ හිතුවේ ඒක joke එකක්ය කියල නේද???" කියල මතක් කරලා දීල, "දැන් එහෙමනම් තෝ කරපු දේවල් වලට තෝම කාපිය!!! !!! !!!' කියල, යමපල්ලන්ට handover කරනවලු!!! එතන ඉඳල party begins තමයි!!! ඉතින්, ඔය 'දෙයිය මැව්වා...' 'ඉබේම හැදුනා...' වගේ 'කතන්දර අහල' රැවටිලා හිටිය උඹලගේ අම්මල / තාත්තල / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / හිතවත්තු සේරමලා අන්තිමේ නනත්තාර උනා... ඉවරෙටම ඉවරවුනා!!! ඒ එක්කෙනෙකුට වත් ආයි ඇවිල්ල, 'දෙයියෙක් නෑ බං... අපිට කෙලවුනා බං... උඹල ඉක්මනට මොනව හරි කරගනිල්ල...' කියල කියන්න බැරි උනායින්, උඹල කාටවත් මේ වැඩේ තියන භයානක කම දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! බැරි වෙලාවත් උඹලට ඒ බව දැනගන්න ලැබුණා නම්, තොපිට මැරෙණකන්ම ජීවත් වෙන්න සිද්ධවෙන්නේ 'කඩන් වැටෙන්න යන plane එකක ඉන්න passengers ල වගේ තමයි!!! !!! !!! උන්ට කිසිම විකල්පයක්... ගැලවීමක්... choice එකක්... මොකවත්ම නෑ!!! !!! !!! තියෙන්නේ කෙලවිලා යනකම් විලාප ගගහ, පණබයේ වෙවුල වෙවුල ඉන්න විතරයි!!! !!! !!! කොහොමත් අවසානයේදී කෙලවිලා යනවාම තමයි!!! !!! !!!

ඊළඟට, අර අනික් කතන්දර... 'ස්වර්ගෙට යනවාය' 'judgment day එක එනකම් සාමදානයේ සැතපෙනවාය' වගේ ඒවා ගැන පොඩ්ඩක් බලන්න. දැන් ඔය 'ස්වර්ගෙට යනවා ඇති!!' 'එහෙ ගිහින් කිසි upset එකක් නැතුව ෂෝක් එකට ඉන්න පුළුවන් ඇති!!' ආයේ, 'මළවුන් එක්ක අහවල් දවස එනකම් සාමදානයේ සැතපිලා ඉන්නවා ඇති!!' 'එදාට අහවල් කෙනා ඇවිත් නැගිට්ටනවා ඇති!!' කියන සේරගෙන්ම ඇඟවෙන්නේ, 'තමන්' නැතිවෙනවට තියන බය... 'තමන්ට' දිගින් දිගටම පවතින්න තියන ආසාව... එහෙම නේ??? ඇත්තටම, අපි මේ කතාවෙන සංසාර කතන්දරයේ පදනමත් ඕකයි!!! !!! !!! අපි කාටවත් එහෙම දිගින් දිගට ඉන්න / පවතින්න විදියක් නෑ!!! !!! සංසාර පැවැත්ම නිසා හැදිච්ච සත්වයෝ කාටවත්ම එහෙම ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!! !!! මේ හැදිච්ච ඇඟවල් සේරම ඒවායේ ආයුෂ ඉවරවෙච්ච ගමන්, නැත්නම් කර්ම විපාකයකට ගොදුරුවෙච්ච ගමන් (lifetime superseded by karma) විනාශයට පත්වෙනවා... නැසී වැනසී යනවා... ඒ කියන්නේ, 'සත්වයා' මරණයට පත්වෙනවා මයි!!! !!! !!! උන්ට කරන්න පුළුවන් "ඉපදුනෙත් මං දැනගෙන... මගේ උවමනාවට... මට මේ අහවල් තැන, අහවල් පවුලේ, අහවලා හැටියට ඉපදෙන්න ඕනේ කියාගෙන නෙවෙයි නේ... ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්ච දෙන්... මට මොකෝ!! කොහොමත් මැරෙණ එක නේ..." කියල අතහැරලා, අමතක කරලා දාන එක විතරයි!!! !!! !!! ඒ වගේම, "ආයේ කොහේ කොයිලෝකේ මොකෙක් හැටියට ඉපදුනත් ඒ ඉපදෙන හැම එකාටම වෙන්නෙත් මේ සේතේම නේ... මේකේ ඉවරයක් දකින්නයි ඕනේ!! තවත් නම් එපෝ!!" කියල අවබෝධයෙන්ම හිත හදාගෙන, නිකම්ම නිකම් ඉන්න එක විතරයි!!! !!! !!! ඒත් ඔය ඇත්ත නොදන්නා සත්වයා තමන්ට දිගින් දිගටම ඉන්න / පවතින්න පුළුවන් ඇතියි කියල හිතාගෙන, දිගින් දිගටම ඉන්න හිතුවොත්... තවදුරටත් පවතින්න බලාපොරොත්තු ඇතිකරගත්තොත්... වෙන්නේ, ඒකා මැරෙණකොටම තවත් එකෙකුගේ උපත සිද්ධවෙන එක විතරයි!!! එතකොට මේ විඳින ඉවරයක් නැති දුක් / වේදනා නැවත නැවතත් (repeatedly) විඳින්න වෙන නිසා ඒ සත්වයාට ගැලවීමක් ලැබෙන්නේ නෑ!!! ඔන්න ඔය ඇත්ත දැනගත්තොත් උඹලා ලේසියෙන්ම මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන නිසා, "ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් තියනවා... එහෙ හරී ෂෝක්... මැරිච්ච හැමෝම ඉන්නේ එහෙ තමයි..." කියල, හොඳ ලස්සන ගුලියක් අඹරල දීල උඹලව ගොනාට අන්දලා තියෙන්නේ 'ලොකු අයියා' නැත්නම් 'මාරයා' තමයි!!! ඇත්තටම එයා 'ස්වර්ගය' කියල උඹලට පෙන්නලා තියෙන්නේ අපායයි!!! මොකද, එතකොට ලොකු ලොකු පොරවල් බොහොම සන්තෝසෙන් උඩ පැනගෙන ඇවිල්ල 'ජබොස් ගාල' සිය කැමැත්තෙන්ම 'වලට' පනින නිසා මාරතුමාට කිසි කරදරයක් නෑ... එයා ඔය කරලා තියෙන්නේ, උඹලව නියමෙටම ගොනාට අන්දලා... ඇදගෙනම නාපල්ලා... කියල හදල දීපු එකයි!!! !!! !!! අන්න ඒ නිසා, දැන්නම් උඹලගේ route එක අනිවාර්යයෙන් වෙනස්විය යුතුමයි!!! !!! !!! නැත්නම්, තොපි කතන්දරේ දැනගන්න ලැබිලත් ගොඩ යන්න හදාගත්තේ නැති ගොං රැලක් වෙනවා වෙනවා වෙනවා මයි!!! !!! !!!

ඇත්තටම මේ මාතෘකාව මගේ මොකක්වත්... අපේ හාමුදුරුවොන්ගේ මොකක්වත්... ඒත් නැත්නම් බුදුහාමුදුරුවොන්ගේ මොකක්වත්... එහෙම නෙවෙයි!!! !!! !!! මේ, උඹල / අපි සේරමලයි, අනික් ඉන්න තරමක් සත්තු සේරමලයි හැදෙන්න හේතුවෙච්ච ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'හේතු-ඵල ධර්මතාවය' නැත්නම් 'පටිච්චසමුප්පාදයයි'!!! !!! !!! මේ වැඩපිළිවෙලට පිටින් 'අමුතු ක්‍රමේකට' හැදිච්ච සත්වයෝ මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් නෑ!!! !!! !!! ඒ හැදිච්ච අපි දැන් කන 'පරිප්පුව' කොහොමද?? උඹලටත් දුක දැනෙනවා නේ??? පිපාසෙන් / කුසගින්නෙන් ඉන්න උනාම... ලෙඩ වුනාම... තමන් කැමති, තමන්ට ප්‍රිය අයගෙන් / දේවල් වලින් වෙන්වෙන්න උනාම... උඹල අකමැති, අප්‍රිය අය / දේවල් එක්ක එකතුවෙන්න උනාම... විඳින්න වෙන දුක හැමෝටම පොදුයි නේ?? 'මැරෙණවා' කියන එක උඹලටත් අනික් හැමෝටම වගේ, දුකක්මයි නේ??? ඒත් මේ සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්, කාටවත් ඔය දිගින් දිගටම (repeatedly) දුක් විඳින්න වෙන එකෙන් නිදහස් වෙන්න බෑ!!! ගැලවෙන්න ඕනෙය කියල වෙන මොන මොන දේවල් කලත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් / පිළිසරණින් සංසාර දුකෙන් ගැලවුනොත් මිසක්, ගැලවෙන්නත් බෑ!!! !!! !!! යකුනේ, අන්න ඒක නිසා, මේක පිළිඅරන්, අහල තේරුම් අරන්, ඇත්ත දැනගෙන, තොපිත් ගොඩ ගියා කියල, 'උඹලගේ ආගම් බලු උනා...' 'උඹලයි / උඹලගේ ආගම් සේරමයි පැරදුනා...' 'බුදුහාමුදුරුවොයි / බුද්ධාගමයි දිණුවා...' 'උඹලට බුදුහාමුදුරුවොන්ට second වෙන්න උනා...' කියල මොන උලව්වක් වත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! මම මේක follow කරන ඕනෙම එකෙක්ගේ route එක clear කරලා ගොඩයන්න හදල දෙනවා!!! ඒත් උඹල follow නොකලොත්, මේක 'බුද්ධාගමේ කතාවක්... අපිට වැඩක් නෑ!!' කියල නොසලකා හැරියොත්, don't care කලොත්, උඹලට ඒ මොකවත්ම දැනගන්න වෙන්නේ නෑ!!! එහෙම උනොත් උඹලට ගැලවෙන්න ලැබුණු chance එක miss වෙයි... කලින් හිටිය එවුන්ට මේ කිසි එකක් දැනගන්න අවස්ථාව නොලබිච්ච නිසා කෙලවුනා වගේම, තොපිට දැනගන්න අවස්ථාවක් ලැබිලත් දැනගත්තේ නැති නිසා කෙලවිලාම යයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12364353, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=12329627&post=12329627]<< Previous[/url] [SIZE="4"]මේ විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ඨික ආගම් අදහන උදවියට... ඔය උදවිය ඉන්නේ මහා දාර වලක!!! ඔය උදවියගේ මැරිච්ච මැරිච්ච හැමෝම වගේ අනාථයි!!! !!! ගොඩ ගියානම් ගොඩගියේ බොහොම සීමිත පිරිසක් විතරයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ, කෙනෙකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙන්න උවමනාවට [B]කල්ප 91ක් ආපස්සට බලපු උන්වහන්සේට දකින්න ලැබිල තිබුණේ, 'සුගතියේ' නැත්නම් දෙවි මිනිසුන් අතර උපතක් ලබල තිබුණේ එකම එක මිත්‍යා දෘෂ්ඨික කෙනෙක් පමණක් බවයි!!![/B] ඒ කෙනත් මිත්‍යා දෘෂ්ඨික නමුත් 'කර්ම හා කර්ම විපාක' විශ්වාස කරපු / පිළිගත්තු, ඒ අනුව ජීවිතය ගතකල කෙනෙක්!!! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, [COLOR="DarkRed"][B]"මිත්‍යා දෘෂ්ඨිකයට උපත් දෙකයි... එක්කෝ නිරය, නැත්නම් තිරිසන් ලෝකය!!"[/B][/COLOR] කියල!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දන්නවා, මේ සියලු ලෝක සත්වයින් ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් සතර අපායේ වැටෙමින් යන නොනවතින සංසාර ගමනකට අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්න පිරිසක් බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා ඒ සත්වයින්ගේ සකස්වීම සිදුවෙන්නේ කර්මානුරූපව බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා එහෙම හැදෙන සත්වයින්ව බේරගන්න කවුරුවත් මේ විශ්වයේ නැති බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, උන්වහන්සේගේ ශ්රාවකයින්ට හැම වෙලේම උපදෙස් දුන්නේ, "මේ සසර ගමන බොහොම භයානකයි... මේ ජීවිතයේදීම ඒ භයානක සංසාර ගමනින් එතෙර වෙන්න!! මේ සත්ව ජීවිත හරිම unsure... කොයි වෙලේද කියල නෑ!! ඒ නිසා පවින් වැළකිලා පින්ම කරන්න... එහෙම නොවුනොත් ගොඩ යනකම් දුගතියට ('ජරා' ජීවිතවලට) ඇද නොවැටී ආරක්ෂා වෙන්න බෑ!! දුගතියේ උපදින්න උනොත් දුක් බොහෝමයි... නැවත මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුෂ්කරයි!!" කියලයි!!! මොකද, [U]ජීවත් වෙන්න නම් කන්න බොන්න ඕනේ වගේම, මේ සසර සැඩ පහරෙන් එතෙර වෙනකම් 'ගිලෙන්නේ' නැතුව ඉන්නත් පින් ඕනෙමයි!!![/U] ඒක හරියට, කුරුල්ලෙකුට අහසේ පියාඹන්න නම් තටු ගැසීම අනිවාර්යයි වගේ වැඩක්... නැත්නම් ඌ 'දොකොස්' වෙනවා කියල හැමෝටම තේරෙනවා නේ?? ඉතින්, [COLOR="Blue"]ඔන්න ඔය තමන්ට උවමණා කරන පින් තමන්ම රැස්කර ගැනීම අතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ 'තමන්ම හම්බ කරගෙන කන...' 'තමන්ම වගාකරගෙන කන...' උදවිය ගානයි!!! එයාල ස්වාධීනයි!!! බුදුරජාණන්වහන්සේ, [B]'අත්ත දීපා භික්ඛවේ විහරථ අත්ත සරණා... අනත්ත සරණා...'[/B] කියල, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න... වෙන අයගෙන් සරණක් බලාපොරොත්තු වෙන්න එපා!' කියපු විදියට වැඩ කරන එයාලට අනුන්ගෙන් යැපෙන්න දෙයක් නෑ!!! !!! !!![/COLOR] හැබැයි, [COLOR="Red"]මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියන පට්ටපල් බොරු වලට රැවටිච්ච උදවිය මේ කාරණාවේදී 'හිඟන්නෝ' ගාණයි!!! උන් දෙයියන්ට වැඳ වැඳ... කන්නලව් කරකර... ඉල්ල ඉල්ලා... ඉන්නවා!!! ලැබුණොත් ස්තුති කරනවා... නැත්නම් 'බකන්නිලන්' ඉන්නවා... විතරයි!!! හිඟන්නෝ කොච්චර සද්දේ දාගෙන ඉල්ලුවත් උන්ට කන්න අඳින්න ලැබෙන්නේ අනික් එවුන් දුන්නොත් විතර නේ?? නැත්නම් හුළං නේ??? ඔන්න ඔය හිඟන්නෝ විදියටම, විහින් කොඳු කඩාගෙන... විහින් තමන්ගේ ස්වාධීනත්වය නැතිකරගෙන... ඉන්න මිත්‍යා දෘෂ්ඨික ආගම් වලට අහුවෙච්ච උදවිය, 'දෙයියන්නාන්සේ සේරම කරලා දේවි...' 'දෙයියන්නාන්සේ මාව බලාගනීවි...' කියල හිතාගෙන, ජීවත් වෙන ටිකේ කාල / ඇඳලා / life එක enjoy කර කර / full ජොලියේ හිටියට, කෙලවෙන්නේ මැරෙන්න වැටුණාම තමයි!!! !!! !!! මොකද, කවුරු කොහොම හිතාගෙන හිටියත්, [B]තමුන්ව බේරගන්න... තමුන්ව බලාගන්න... පුළුවන් කවුරුවත් මේ විශ්වයේ නෑ!!! !!! !!! මේකේ ඉන්න තරමක් ඉන්නේ උඹල අපි වගේම සංසාර පැවැත්ම හන්දා ඉපදෙන මැරෙණ තාවකාලික ජීවිත ලබාපු එවුන්ම විතරයි!!! !!! !!![/B] ඔන්න ඔය 'ඇත්ත' නොදැන 'බොරුවෙන්' මුලාවෙලා ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසකයෝ තමන්ව බේරගන්න දෙයියෙක් නැති බව දැනගන්න කොට... 'මොනවා කරන්නද??' කියල හිතාගන්න බැරුව දෙලෝ රත්වෙනකොට... තමන්ට ලැබිච්ච කාලයත් ගෙවිලා ඉවරයි!!! !!! !!! ඉතින් sorry ම තමයි... තව දුරටත් 'උඩ ඉන්න' මොකුත්ම හම්බ කරගත්තෙත් නැති, සසර සැඩ පහර ගැන දැනගෙන ඒකෙන් ගොඩ යන්න උත්සහ කලෙත් නැති එවුන්, සැඩ පහරේ ගහගෙන ගිහින් පතුලටම ගිලිලා යනවා මයි!!! !!! !!![/COLOR] මේ ඇත්තටම වෙන සිද්ධිය, අපායට වැටෙන එවුන්ගෙන් 'යම රජතුමා' අහනවයි කියපු ප්‍රශ්ණ පත්තරයෙන් දැනගන්න පුළුවන්!!! ඒක [COLOR="Navy"][B][U]මේ බුදුරජාණන්වහන්සේ ගොතල කියපු කතාවක්... ප්‍රබන්ධයක්... එහෙම නෙවෙයි!!! 'අපාය' කියන්නේ වෙනම ලෝකයක්. ඒකෙ සිද්ධවෙන දේවල් සිද්ධවෙන්නේ එහෙ ලොක්කන්ට ඕනේ ඕනේ විදියට!!! (මෙහෙ වගේම තමයි). බුදුහාමුදුරුවෝ කලේ, පොඩ්ඩක් 'රබර් ඇහැ' 'රබර් කණ' දාල (දිවැසින්) එහෙ සිද්ධවෙන කතන්දරේ බලලා, අපිට කියල දීපු එක විතරයි!!! !!! !!![/U][/B][/COLOR] එහෙට යන යන එකාගෙන්, යම රජ්ජුරුවෝ, [SIZE="5"][COLOR="Red"]'පළවෙනි දේවදුතය දැක්කද?? දෙවැනි දේවදුතය දැක්කද?? දැක්කද?? දැක්කද?? දැක්කද??'[/COLOR][/SIZE] කියල අහ අහ, [COLOR="red"][SIZE="5"]"තෝ, 'සංසාර ගමනක් තියනවා!!' 'තොට ආයේ උපදින්න වෙනවා!!!' 'තොට, තෝ කලින් කියපු / කරපුවට කන්න වෙනවා!!! !!!' කිව්වම, තෝ ඒක විහිලුවකට ගත්ත නේද??? තෝ හිතුවේ ඒක joke එකක්ය කියල නේද???"[/SIZE][/COLOR] කියල මතක් කරලා දීල, "දැන් එහෙමනම් තෝ කරපු දේවල් වලට තෝම කාපිය!!! !!! !!!' කියල, යමපල්ලන්ට handover කරනවලු!!! එතන ඉඳල party begins තමයි!!! ඉතින්, [SIZE="5"]ඔය 'දෙයිය මැව්වා...' 'ඉබේම හැදුනා...' වගේ 'කතන්දර අහල' රැවටිලා හිටිය උඹලගේ අම්මල / තාත්තල / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / හිතවත්තු සේරමලා අන්තිමේ නනත්තාර උනා... ඉවරෙටම ඉවරවුනා!!! ඒ [B]එක්කෙනෙකුට වත් ආයි ඇවිල්ල, 'දෙයියෙක් නෑ බං... අපිට කෙලවුනා බං... උඹල ඉක්මනට මොනව හරි කරගනිල්ල...' කියල කියන්න බැරි උනායින්, උඹල කාටවත් මේ වැඩේ තියන භයානක කම දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!![/B] බැරි වෙලාවත් උඹලට ඒ බව [B][U]දැනගන්න ලැබුණා නම්, තොපිට මැරෙණකන්ම ජීවත් වෙන්න සිද්ධවෙන්නේ 'කඩන් වැටෙන්න යන plane එකක ඉන්න passengers ල වගේ තමයි!!! !!! !!![/U][/B] උන්ට කිසිම විකල්පයක්... ගැලවීමක්... choice එකක්... මොකවත්ම නෑ!!! !!! !!! තියෙන්නේ කෙලවිලා යනකම් විලාප ගගහ, පණබයේ වෙවුල වෙවුල ඉන්න විතරයි!!! !!! !!! කොහොමත් අවසානයේදී කෙලවිලා යනවාම තමයි!!! !!! !!![/SIZE] ඊළඟට, අර අනික් කතන්දර... 'ස්වර්ගෙට යනවාය' 'judgment day එක එනකම් සාමදානයේ සැතපෙනවාය' වගේ ඒවා ගැන පොඩ්ඩක් බලන්න. දැන් ඔය 'ස්වර්ගෙට යනවා ඇති!!' 'එහෙ ගිහින් කිසි upset එකක් නැතුව ෂෝක් එකට ඉන්න පුළුවන් ඇති!!' ආයේ, 'මළවුන් එක්ක අහවල් දවස එනකම් සාමදානයේ සැතපිලා ඉන්නවා ඇති!!' 'එදාට අහවල් කෙනා ඇවිත් නැගිට්ටනවා ඇති!!' කියන සේරගෙන්ම ඇඟවෙන්නේ, [COLOR="DarkOrange"][B]'තමන්' නැතිවෙනවට තියන බය... 'තමන්ට' දිගින් දිගටම පවතින්න තියන ආසාව...[/B][/COLOR] එහෙම නේ??? ඇත්තටම, අපි [COLOR="Green"][B]මේ කතාවෙන සංසාර කතන්දරයේ පදනමත් ඕකයි!!! !!! !!! අපි කාටවත් එහෙම දිගින් දිගට ඉන්න / පවතින්න විදියක් නෑ!!! !!! සංසාර පැවැත්ම නිසා හැදිච්ච සත්වයෝ කාටවත්ම එහෙම ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!! !!![/B][/COLOR] මේ හැදිච්ච ඇඟවල් සේරම ඒවායේ ආයුෂ ඉවරවෙච්ච ගමන්, නැත්නම් කර්ම විපාකයකට ගොදුරුවෙච්ච ගමන් (lifetime superseded by karma) විනාශයට පත්වෙනවා... නැසී වැනසී යනවා... ඒ කියන්නේ, 'සත්වයා' මරණයට පත්වෙනවා මයි!!! !!! !!! උන්ට [U]කරන්න පුළුවන් "ඉපදුනෙත් මං දැනගෙන... මගේ උවමනාවට... මට මේ අහවල් තැන, අහවල් පවුලේ, අහවලා හැටියට ඉපදෙන්න ඕනේ කියාගෙන නෙවෙයි නේ... ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්ච දෙන්... මට මොකෝ!! කොහොමත් මැරෙණ එක නේ..." කියල අතහැරලා, අමතක කරලා දාන එක විතරයි!!! !!! !!![/U] ඒ වගේම, [COLOR="Navy"]"ආයේ කොහේ කොයිලෝකේ මොකෙක් හැටියට ඉපදුනත් ඒ ඉපදෙන හැම එකාටම වෙන්නෙත් මේ සේතේම නේ... මේකේ ඉවරයක් දකින්නයි ඕනේ!! තවත් නම් එපෝ!!" කියල අවබෝධයෙන්ම හිත හදාගෙන, නිකම්ම නිකම් ඉන්න එක විතරයි!!! !!! !!![/COLOR] ඒත් ඔය ඇත්ත නොදන්නා සත්වයා තමන්ට දිගින් දිගටම ඉන්න / පවතින්න පුළුවන් ඇතියි කියල හිතාගෙන, දිගින් දිගටම ඉන්න හිතුවොත්... තවදුරටත් පවතින්න බලාපොරොත්තු ඇතිකරගත්තොත්... වෙන්නේ, ඒකා මැරෙණකොටම තවත් එකෙකුගේ උපත සිද්ධවෙන එක විතරයි!!! එතකොට මේ විඳින ඉවරයක් නැති දුක් / වේදනා නැවත නැවතත් (repeatedly) විඳින්න වෙන නිසා ඒ සත්වයාට ගැලවීමක් ලැබෙන්නේ නෑ!!! [COLOR="Magenta"]ඔන්න ඔය ඇත්ත දැනගත්තොත් උඹලා ලේසියෙන්ම මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන නිසා, "ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් තියනවා... එහෙ හරී ෂෝක්... මැරිච්ච හැමෝම ඉන්නේ එහෙ තමයි..." කියල, හොඳ ලස්සන ගුලියක් අඹරල දීල උඹලව ගොනාට අන්දලා තියෙන්නේ 'ලොකු අයියා' නැත්නම් 'මාරයා' තමයි!!![/COLOR] ඇත්තටම එයා [COLOR="DarkRed"][B]'ස්වර්ගය' කියල උඹලට පෙන්නලා තියෙන්නේ අපායයි!!![/B][/COLOR] මොකද, [B]එතකොට ලොකු ලොකු පොරවල් බොහොම සන්තෝසෙන් උඩ පැනගෙන ඇවිල්ල 'ජබොස් ගාල' සිය කැමැත්තෙන්ම 'වලට' පනින නිසා මාරතුමාට කිසි කරදරයක් නෑ...[/B] එයා ඔය කරලා තියෙන්නේ, උඹලව නියමෙටම ගොනාට අන්දලා... ඇදගෙනම නාපල්ලා... කියල හදල දීපු එකයි!!! !!! !!! අන්න ඒ නිසා, දැන්නම් උඹලගේ route එක අනිවාර්යයෙන් වෙනස්විය යුතුමයි!!! !!! !!! නැත්නම්, තොපි කතන්දරේ දැනගන්න ලැබිලත් ගොඩ යන්න හදාගත්තේ නැති ගොං රැලක් වෙනවා වෙනවා වෙනවා මයි!!! !!! !!! ඇත්තටම මේ මාතෘකාව මගේ මොකක්වත්... අපේ හාමුදුරුවොන්ගේ මොකක්වත්... ඒත් නැත්නම් බුදුහාමුදුරුවොන්ගේ මොකක්වත්... එහෙම නෙවෙයි!!! !!! !!![B][U] මේ, උඹල / අපි සේරමලයි, අනික් ඉන්න තරමක් සත්තු සේරමලයි හැදෙන්න හේතුවෙච්ච ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'හේතු-ඵල ධර්මතාවය' නැත්නම් 'පටිච්චසමුප්පාදයයි'!!! !!! !!! මේ වැඩපිළිවෙලට පිටින් 'අමුතු ක්‍රමේකට' හැදිච්ච සත්වයෝ මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් නෑ!!! !!! !!![/U][/B] ඒ හැදිච්ච අපි දැන් කන 'පරිප්පුව' කොහොමද?? උඹලටත් දුක දැනෙනවා නේ??? පිපාසෙන් / කුසගින්නෙන් ඉන්න උනාම... ලෙඩ වුනාම... තමන් කැමති, තමන්ට ප්‍රිය අයගෙන් / දේවල් වලින් වෙන්වෙන්න උනාම... උඹල අකමැති, අප්‍රිය අය / දේවල් එක්ක එකතුවෙන්න උනාම... විඳින්න වෙන දුක හැමෝටම පොදුයි නේ?? 'මැරෙණවා' කියන එක උඹලටත් අනික් හැමෝටම වගේ, දුකක්මයි නේ??? ඒත් මේ සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්, කාටවත් ඔය දිගින් දිගටම (repeatedly) දුක් විඳින්න වෙන එකෙන් නිදහස් වෙන්න බෑ!!! ගැලවෙන්න ඕනෙය කියල වෙන මොන මොන දේවල් කලත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් / පිළිසරණින් සංසාර දුකෙන් ගැලවුනොත් මිසක්, ගැලවෙන්නත් බෑ!!! !!! !!! [COLOR="Blue"]යකුනේ, අන්න ඒක නිසා, මේක පිළිඅරන්, අහල තේරුම් අරන්, ඇත්ත දැනගෙන, තොපිත් ගොඩ ගියා කියල, 'උඹලගේ ආගම් බලු උනා...' 'උඹලයි / උඹලගේ ආගම් සේරමයි පැරදුනා...' 'බුදුහාමුදුරුවොයි / බුද්ධාගමයි දිණුවා...' 'උඹලට බුදුහාමුදුරුවොන්ට second වෙන්න උනා...' කියල මොන උලව්වක් වත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!![/COLOR] මම මේක follow කරන ඕනෙම එකෙක්ගේ route එක clear කරලා ගොඩයන්න හදල දෙනවා!!! ඒත් උඹල follow නොකලොත්, මේක 'බුද්ධාගමේ කතාවක්... අපිට වැඩක් නෑ!!' කියල නොසලකා හැරියොත්, don't care කලොත්, උඹලට ඒ මොකවත්ම දැනගන්න වෙන්නේ නෑ!!! එහෙම උනොත් උඹලට ගැලවෙන්න ලැබුණු chance එක miss වෙයි... [COLOR="Red"]කලින් හිටිය එවුන්ට මේ කිසි එකක් දැනගන්න අවස්ථාව නොලබිච්ච නිසා කෙලවුනා වගේම, තොපිට දැනගන්න අවස්ථාවක් ලැබිලත් දැනගත්තේ නැති නිසා කෙලවිලාම යයි!!! !!! !!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom