Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඇත්තටම නම්, ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලාගේ අවෑමෙන් පස්සේ, බෞද්ධ එවුන්ය... අන්‍යාගමික එවුන්ය... කියල මහ ලොකු වෙනසක් තිබුණේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැත්තකට දාලා ලොකු ලොකු වැඩ කරන්න ගියපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ගෙන්, නැත්නම් 'අටු ආචාර්ය'ල ('අටු' හදන්න කියල දීපු පොරවල්!! ඒ කිව්වේ පිරිසුදු බුද්ධ දේශණා වළඳලා, තව තවත් මේ වගේම අනිත්‍ය / තාවකාලික ජීවිතම හදාගන්න, 'සංසාරේ යන්න' කියල දීපු බූරුවෝ) ගෙන් පටන්ගත්තු, උන්ගේ කුණුහරුපය, 'අභිධර්මය' සරණ ගියපු කාලකණ්නි රැලේ එවුනුයි... දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් වෙනුවට 'විකල්ප' හොයන්න ගියපු, 'සර්වබලධාරී' කෙනෙක් හදාගෙන එයාගේ sup එකෙන් ඔක්කොම කරගන්න ගිහිල්ල, මාර තුමා "දෙන්නම් උඹලට ජම්බු!!" කියල දීපු හොඳ හොඳ දිරච්ච ලණු කාපු අන්‍යාගම් වල එවුනුයි... මැරි මැරී ගිල්ල set උනේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි!!! !!! !!! තව ටිකක් පැහැදිලි කලොත්, බුද්ධාගම් කාරයෝ... 'අර' ආගම් කාරයෝ... 'මේ' ආගම් කාරයෝ... කස්ටියම පෙරහැරේ ගිහිල්ල බැස්සේ එකම වලකට තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!" කියලයි!!! !!! !!! ඒ කියන්නේ බිලියන් 700 ක් විතර 'මිනිස්සුන්'ගෙන්, 'මිනිස්සු' ⅛ ක් ¼ ක් විතර!!! හරියටම කිව්වොත්, 'මොකෙක්වත් අවබෝධ කරලා නෑ...' 'එකෙක් වත් ගොඩ ගිහිල්ල නෑ...' කියන එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!

ධර්මය කියව කියව... 'දහම' හප හප... සිල් රැක රැක... වැඳ වැඳ... අවබෝධ කරගන්නව වෙනුවට, කෙලෙස් නැතිකරගන්න දඟල දඟල ඉන්න මෝඩ පොරවල්, 'සංඝයෝ / national කාරයෝ / කලිසම් කාරයෝ / සාරි කාරියෝ / ගවුන් කාරියෝ' හැමෝම හිතාගෙන ඇති උන් 'ගොඩ'ය කියල... ඒත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'උඹල කරමැටි සහිත නිසරු පොලවේ වැවුණු ගස් වගෙයි...' කියලයි!!! කොටින්ම කිව්වොත්, 'වැඩක් වෙන්නේ නෑ!!' කියලයි!!! !!! !!! අපේ මුතුන් මිත්තෝ... ආච්චිලා / සීයල... සේරම ඉවරයි!!! 'ගොඩ' නෙවෙයි... තොපි සේරමලටත් කෙලවෙන්නයි ගියේ!!! හොඳ වෙලාවට... පූරුවේ පිණට... තමයි, අපේ හාමුදුරුවෝ ආවේ!!! !!! !!! නැත්නම් බොලා / අපි සේරම 'ෆිනිතෝ' තමයි!!! !!! !!! මං පෙන්නන්නං වෙන්න ගියේ මොකද්ද කියල... බුදුහාමුදුරුවෝ කිසි දෙයක් නිකම් ඉන්න බැරුවට... කවුරුවත් බය කරන්න... ලකුණු දාගන්න... කියල නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ ලෝකේ ඇත්තටම සිද්ධවෙන දේ ගැනයි!!! !!! !!! මං උඹලට ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව දේවල් එකක් නෑර වෙන්නේ ඒ විදියටමයි!!! කියන හැටි පෙන්නනවා / කියල දෙනවා!!! ආයි කතා දෙකක් නෑ... බොලාට රෙදි / සිවුරු කරට ගන්නම වෙනවා!!! පස්ස නොබලා... ණිවන් හොයාගෙන... හුරේ run එකක් දෙන්න වෙනවා!!! !!! !!!

අන්‍යාගමික / බෞද්ධ හැම කෙනෙක්ම හොඳට හිතේ තියාගන්න ඕන වැදගත්ම කරුණ, 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දර්ශණයක් වත්, බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! මේ ඇවිල්ල ස්වභාවධර්මය!!! !!! !!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ, "මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල විතරක් කිව්වේ!!! උන්වහන්සේ කොහෙවත් කියල නෑ, 'මගේ ධර්මය, අහවල් රටේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... එවුන්ටයි' කියල!!! ඒ හන්ද, මනුස්සයෝ හැටියට ඉපදිච්ච හැම එකාම මේ කරුණු හොඳට බලා කියාගෙන දැනගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම, ජාති / ආගම් කියන කෙහෙල්මල් කතන්දර 'මනුස්සයොන්ට' තියෙන්න බෑ!!! ඒ සේරම උන්ට loose හන්ද කරගහගත්ත / බදාගත්ත කතන්දර!!! සේරටම වඩා, 'ඉතාමත් වැදගත් කාරණාවක්' තියනවා... අන්න ඒක, කිසිම අඩුවක් පාඩුවක් නැතුව, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටුවෙන්න ඕනෙවට තමයි මේ දේවල් මෙච්චරටම ඇනිලා යන තැනට සේරම වැඩකටයුතු හැඩගැහිලා / හැඩගස්වල තියෙන්නේ!!! !!! !!! උඹල දන්නවද???

සංසාර පැවැත්ම නිසා හැදෙන එක එක ජාතිවල සත්වයෝ අතරේ 'ලොක්කෝ' කියල කවුරුවත් නෑ!!! !!! !!! හැබැයි කර්ම ශක්තිය අනුව උන්ට ලැබෙන ආයුෂ / බල පරාක්‍රමය වගේ දේවල් හන්ද, කාලෙන් කාලෙට එක එක උදවියට යම්කිසි කාල සීමාවල් සඳහා 'ලොක්කෝ' වෙන්න අවස්ථාව ලැබෙනවා!!! හැබැයි ඔය කොයි 'ලොක්කත්' තාවකාලිකයි... තමන්ට ලැබිච්ච වෙලාව ඉවරවෙච්ච ගමන්, ඕනෙම ලොක්කෙක්ගේ, 'හුචුස්' ගාල හුළං බහිනවා!!! !!! !!! ඊළඟට ඉතින් තියෙන්නේ ලොක්ක හැටියට ඉඳන් කරපු / කියපුවට 'කන්න' තමයි... (හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කල / කී දේ අනුව තමයි). හැබැයි කවුරුවත් ඔය බව දන්නේ නෑ!!! ඉතින්, ඔය විදියට ලොක්කෝ වෙලා හිටිය / වෙලා ඉන්න අයගෙන්, මේ ඉන්න තරමක් සත්වයින්ට ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්න ලොකුම ලොක්කා, 'ලොකු අයියා' නැත්නම් 'මහ එකා' තමයි මාරය!!! එකෙක් කාලෙකට 'හොල්ලගෙන' ඉන්නවා... ඒකා චුත වෙනකොටම තා එකෙක් එතනට සෙට්වෙනවා... එකාගේ හුළං බහිනකොට තා එකෙක් සෙට්වෙනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඉතින් ඔය තනතුරට සෙට්වෙන 'මෑන්ස්' හොඳ කෙනෙක්... 'පින් තියන' කෙනෙක්... හැබැයි, පොඩ්ඩක් වයර් මාරුවෙච්ච කෙනෙක්. 'පොර' හිතන්නේ, මේ ඉන්න තරමක් හතරමහා ධාතු වලින් හැදෙන සත්වයෝ හැම එකෙක්ම එයාට අයිතියි කියලයි!!! ඒක කොහොම හිතිච්ච මගුලක්ද දන්නේ නෑ... මුලින්ම එහෙම මොට්ට කල්පණාවක් ආවේ කොයි එකාටද දන්නෙත් නෑ... කොහොම හරි, තමන්ගෙයි කියල හිතන් ඉන්න නිසා, මේ ඉන්න තරමක් සත්වයෝ මොකෙක්වත් සංසාර පැවැත්මෙන් මිදෙනවට / සංසාරෙන් නිදහස් වෙනවට, කොයි මාරයත් කැමති නෑ!!! !!! !!! එයා බලන්නේ මේ ඉන්න තරමක් එවුන්ව සදහටම සංසාර පැවැත්මේ දිගින් දිගටම රඳවලා තබාගන්නයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, 'මුළු ලෝකෙම එවුන් ඉන්නේ මාර වසඟයට අහුවෙලයි!!' කියල කිව්වේ ඒකයි!!! එයාගේ පින් බලය අනුව, එයාට උඩින් යන්න පුළුවන් / එයාට යටත් නැති, දෙවි / මිනිස් කවුරුවත් නෑ!!! !!! !!! අරහත්වයට පත්වෙනකම් කාටවත් එයාගෙන් ගැලවීමක් නෑ!!! !!! !!!

දැන් එතකොට මේ සංසාර ගත සත්වයොත් හැමදාම මිනිස්සු වෙලා උපදින්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ, "මේ, සසර සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දී... හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක... යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතු වුන වෙලාවක්ය..." කියල දේශණා කරලා අදහස් කලේ ඒකයි!!! හිතන්න පුළුවන් කමක් තියන මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක ඇරෙන්න, සත්වයෝ කාටවත් මේ සංසාර කතාව ගැන දැනගෙන, ඒකෙ නිෂ්ඵලත්වය... අනතුර... දුක... තේරුම් අරගෙන, ඒකෙන් නිදහස්වෙන්න ඕනේ කියල හිතන්න බෑ!!! !!! !!! බල්ලෝ / පූසෝ වගේ එවුන් සංසාර දුකක් ගැන කතාකරනවා... 'මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ!' කියනවා... අහල නෑ නේ?? අන්න ඒ හන්ද මාරතුමාට ලෝකේ ඉන්න තරමක් සත්වයෝ එයාගෙන් නිදහස් වෙලා යයි කියල බය වෙන්න / කලබල වෙන්න දෙයක් නෑ!!! හැබැයි මනුස්සයෝ එක්ක නම් හරි කරදරයි!!! උන් හැම එකාගෙම පුක පස්සේ ගිහින් ගිහින්, උන් සංසාර කතන්දරේ ගැන දැනගනීද?? උන් ඒකෙන් නිදහස් වෙන්න try කරයිද?? බේරිලා පැනගනීද?? කිය කියා බලන් ඉන්න එක හරිම වාතයි... මහා ඇණයක්!! ඒත් මොකෙකුටවත් ගැලවිලා යන්න දෙන්නත් බෑ... මොකද කරන්නේ??? හැදුව විකල්ප තොගයක්!!!

'හරි පාර' අහුවුනොත් නේ සේරම case වෙන්නේ?? එහෙම නොවෙන්න, 'හරි එක' හොයාගන්න බැරිවෙන්න, මුලින්ම හැදුව කිසිම පලක් ප්‍රයෝජනයක් නැති කුණුහරුප වැඩපිළිවෙලවල් (fake routes) හැට හුටහමාරක්!!! !!! !!! ඒ තමයි උඹල ඔය දැන් මහා ලොකුවට බදාගෙන ඉන්න ජාති / ආගම් කතන්දර!!! !!! !!! ඊළඟට, ඉන්න තරමක් මිනිස්සුන්ව ගොඩවල් ගොඩවල් වලට බෙදල, උන්ව හොඳට ඇණුවා!!! !!! !!! මතකයිද මාරයාගේ සේනාව?? එයාගේ tool set එක!!! 'කාමා තේ පඨමා සේනා... දුතියා අරති වුච්චති...' එහෙම කියල තියෙන්නේ... (කලින් ලියල දාල ඇති). අන්න ඒවා ඇත්තටම තියෙන්නේ සත්වයින්ගේ 'හිත්' වල!!! මාර තුමාට පුළුවන් එයාගේ යටත්වැසියෝ ඕනෙම කෙනෙක්ගේ හිත් access කරලා, එවුන්ගේ හිත්වල තියන ඔය 'ගති ලක්ෂණ' අවුස්සන්න!!! ඒවායේ levels වෙනස් කරන්න!!! හරියටම කියනවා නම්, set එකක / setup එකක, graphic equalizer එක adjust කරනවා වගේ වැඩක්... එතකොට සද්දේ වෙනස් වෙනවා නේ!!! අන්න ඒ වගේ, සත්වයින්ගේ හිත් වල කාමාසාව / එපාවෙන ගතිය / බඩගිනි-පිපාස ගතිය / තණ්හාව / නිදිමත-අලස ගතිය / සැකය වගේ ඒවා වෙනස් කරන කොට, සත්වයොත් මාරයට ඕනේ ඕනේ විදියට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! ඔන්න ඔහොම මිනිස්සු නටවලා, 'උඹලගේ ආගම තමයි හරි එක!! ඒත් අරුං අදහන්නේ වෙන එකක්!! උන් උඹලගේ ආගම විනාස කරන්න යන්නේ... උන්ව මරපං!!' වගේ 'රොටි' හදල දුන්නම, ආයි උං ගැන worry වෙන්න දෙයක් නෑ... එතකොට උන් උන් කුළල් කාගන්න තියාගන්නවා මිසක්, ඒ කිසි එකෙක් සංසාරෙන් නිදහස් වෙන්නේ නෑ!!! !!! !!! උං ලෝකේ නැති ප්‍රශ්ණ හදාගෙන, පුකවල් ඉරාගෙන නට නට ඉඳල, වෙලාව ඉවර උනාම මැරිලා ආයේ සංසාර ගමනටම සෙට්වෙනවා මයි!!! !!! !!! මාරයට තිබුණු කරදරෙත් ඉවරයි... වැඩෙත් එයාට ඕනේ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! තොපිට තේරුණාද seen එක??? ඇත්තටම, මේ ලෝකේ තියන තරමක් 'හුට්ටප්පර' සේරගේම අවසාන බලාපොරොත්තුව, සත්වයෝ සංසාරෙන් නිදහස් වෙන එක වැලැක්වීම විතරයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12398200, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=12364353#post12364353]<< Previous[/url] [SIZE="4"]ඇත්තටම නම්, ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලාගේ අවෑමෙන් පස්සේ, බෞද්ධ එවුන්ය... අන්‍යාගමික එවුන්ය... කියල මහ ලොකු වෙනසක් තිබුණේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැත්තකට දාලා ලොකු ලොකු වැඩ කරන්න ගියපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ගෙන්, නැත්නම් 'අටු ආචාර්ය'ල ('අටු' හදන්න කියල දීපු පොරවල්!! ඒ කිව්වේ පිරිසුදු බුද්ධ දේශණා වළඳලා, තව තවත් මේ වගේම අනිත්‍ය / තාවකාලික ජීවිතම හදාගන්න, 'සංසාරේ යන්න' කියල දීපු බූරුවෝ) ගෙන් පටන්ගත්තු, උන්ගේ කුණුහරුපය, 'අභිධර්මය' සරණ ගියපු කාලකණ්නි රැලේ එවුනුයි... දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් වෙනුවට 'විකල්ප' හොයන්න ගියපු, 'සර්වබලධාරී' කෙනෙක් හදාගෙන එයාගේ sup එකෙන් ඔක්කොම කරගන්න ගිහිල්ල, මාර තුමා "දෙන්නම් උඹලට ජම්බු!!" කියල දීපු හොඳ හොඳ දිරච්ච ලණු කාපු අන්‍යාගම් වල එවුනුයි... මැරි මැරී ගිල්ල set උනේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි!!! !!! !!! තව ටිකක් පැහැදිලි කලොත්, [U]බුද්ධාගම් කාරයෝ... 'අර' ආගම් කාරයෝ... 'මේ' ආගම් කාරයෝ... කස්ටියම පෙරහැරේ ගිහිල්ල බැස්සේ එකම වලකට තමයි!!! !!! !!![/U] [B][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!" කියලයි!!! !!! !!![/U][/B] ඒ කියන්නේ [COLOR="Red"][B]බිලියන් 700 ක් විතර 'මිනිස්සුන්'ගෙන්, 'මිනිස්සු' ⅛ ක් ¼ ක් විතර!!! හරියටම කිව්වොත්, 'මොකෙක්වත් අවබෝධ කරලා නෑ...' 'එකෙක් වත් ගොඩ ගිහිල්ල නෑ...' කියන එකයි!!! !!! !!![/B][/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!! ධර්මය කියව කියව... 'දහම' හප හප... සිල් රැක රැක... වැඳ වැඳ... අවබෝධ කරගන්නව වෙනුවට, කෙලෙස් නැතිකරගන්න දඟල දඟල ඉන්න මෝඩ පොරවල්, 'සංඝයෝ / national කාරයෝ / කලිසම් කාරයෝ / සාරි කාරියෝ / ගවුන් කාරියෝ' හැමෝම හිතාගෙන ඇති උන් 'ගොඩ'ය කියල... ඒත්, [COLOR="Red"][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'උඹල කරමැටි සහිත නිසරු පොලවේ වැවුණු ගස් වගෙයි...' කියලයි!!! කොටින්ම කිව්වොත්, 'වැඩක් වෙන්නේ නෑ!!' කියලයි!!! !!! !!![/B][/COLOR] අපේ මුතුන් මිත්තෝ... ආච්චිලා / සීයල... සේරම ඉවරයි!!! 'ගොඩ' නෙවෙයි... තොපි සේරමලටත් කෙලවෙන්නයි ගියේ!!! [COLOR="Blue"][SIZE="6"][B][U]හොඳ වෙලාවට... පූරුවේ පිණට... තමයි, අපේ හාමුදුරුවෝ ආවේ!!! !!! !!![/U] නැත්නම් බොලා / අපි සේරම 'ෆිනිතෝ' තමයි!!! !!! !!! මං පෙන්නන්නං වෙන්න ගියේ මොකද්ද කියල... බුදුහාමුදුරුවෝ කිසි දෙයක් නිකම් ඉන්න බැරුවට... කවුරුවත් බය කරන්න... ලකුණු දාගන්න... කියල නෑ!!! !!! !!![/B][/SIZE][/COLOR] උන්වහන්සේ කිව්වේ ලෝකේ ඇත්තටම සිද්ධවෙන දේ ගැනයි!!! !!! !!! මං උඹලට ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව දේවල් එකක් නෑර වෙන්නේ ඒ විදියටමයි!!! කියන හැටි පෙන්නනවා / කියල දෙනවා!!! ආයි කතා දෙකක් නෑ... බොලාට රෙදි / සිවුරු කරට ගන්නම වෙනවා!!! පස්ස නොබලා... ණිවන් හොයාගෙන... හුරේ run එකක් දෙන්න වෙනවා!!! !!! !!! අන්‍යාගමික / බෞද්ධ හැම කෙනෙක්ම හොඳට හිතේ තියාගන්න ඕන වැදගත්ම කරුණ, [COLOR="Navy"][SIZE="5"][B]'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දර්ශණයක් වත්, බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! මේ ඇවිල්ල ස්වභාවධර්මය!!! !!! !!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ, "මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල විතරක් කිව්වේ!!! උන්වහන්සේ කොහෙවත් කියල නෑ, 'මගේ ධර්මය, අහවල් රටේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... එවුන්ටයි' කියල!!! ඒ හන්ද, [U]මනුස්සයෝ හැටියට ඉපදිච්ච හැම එකාම මේ කරුණු හොඳට බලා කියාගෙන දැනගන්නම ඕනේ!!! !!! !!![/U][/B][/SIZE][/COLOR] ඇත්තටම, ජාති / ආගම් කියන කෙහෙල්මල් කතන්දර 'මනුස්සයොන්ට' තියෙන්න බෑ!!! ඒ සේරම උන්ට loose හන්ද කරගහගත්ත / බදාගත්ත කතන්දර!!! සේරටම වඩා, 'ඉතාමත් වැදගත් කාරණාවක්' තියනවා... අන්න ඒක, කිසිම අඩුවක් පාඩුවක් නැතුව, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටුවෙන්න ඕනෙවට තමයි මේ දේවල් මෙච්චරටම ඇනිලා යන තැනට සේරම වැඩකටයුතු හැඩගැහිලා / හැඩගස්වල තියෙන්නේ!!! !!! !!! උඹල දන්නවද??? [B]සංසාර පැවැත්ම නිසා හැදෙන එක එක ජාතිවල සත්වයෝ අතරේ 'ලොක්කෝ' කියල කවුරුවත් නෑ!!! !!! !!![/B] හැබැයි කර්ම ශක්තිය අනුව උන්ට ලැබෙන ආයුෂ / බල පරාක්‍රමය වගේ දේවල් හන්ද, කාලෙන් කාලෙට එක එක උදවියට යම්කිසි කාල සීමාවල් සඳහා 'ලොක්කෝ' වෙන්න අවස්ථාව ලැබෙනවා!!! හැබැයි ඔය [B][U]කොයි 'ලොක්කත්' තාවකාලිකයි... තමන්ට ලැබිච්ච වෙලාව ඉවරවෙච්ච ගමන්, ඕනෙම ලොක්කෙක්ගේ, 'හුචුස්' ගාල හුළං බහිනවා!!! !!! !!! ඊළඟට ඉතින් තියෙන්නේ ලොක්ක හැටියට ඉඳන් කරපු / කියපුවට 'කන්න' තමයි...[/U][/B] (හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කල / කී දේ අනුව තමයි). හැබැයි කවුරුවත් ඔය බව දන්නේ නෑ!!! ඉතින්, ඔය විදියට ලොක්කෝ වෙලා හිටිය / වෙලා ඉන්න අයගෙන්, මේ ඉන්න තරමක් සත්වයින්ට ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්න ලොකුම ලොක්කා, 'ලොකු අයියා' නැත්නම් 'මහ එකා' තමයි මාරය!!! එකෙක් කාලෙකට 'හොල්ලගෙන' ඉන්නවා... ඒකා චුත වෙනකොටම තා එකෙක් එතනට සෙට්වෙනවා... එකාගේ හුළං බහිනකොට තා එකෙක් සෙට්වෙනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඉතින් ඔය තනතුරට සෙට්වෙන 'මෑන්ස්' හොඳ කෙනෙක්... 'පින් තියන' කෙනෙක්... හැබැයි, පොඩ්ඩක් වයර් මාරුවෙච්ච කෙනෙක්. 'පොර' හිතන්නේ, මේ ඉන්න තරමක් හතරමහා ධාතු වලින් හැදෙන සත්වයෝ හැම එකෙක්ම එයාට අයිතියි කියලයි!!! ඒක කොහොම හිතිච්ච මගුලක්ද දන්නේ නෑ... මුලින්ම එහෙම මොට්ට කල්පණාවක් ආවේ කොයි එකාටද දන්නෙත් නෑ... කොහොම හරි, තමන්ගෙයි කියල හිතන් ඉන්න නිසා, මේ ඉන්න තරමක් සත්වයෝ මොකෙක්වත් සංසාර පැවැත්මෙන් මිදෙනවට / සංසාරෙන් නිදහස් වෙනවට, කොයි මාරයත් කැමති නෑ!!! !!! !!! එයා බලන්නේ මේ ඉන්න තරමක් එවුන්ව සදහටම සංසාර පැවැත්මේ දිගින් දිගටම රඳවලා තබාගන්නයි!!! !!! !!! [COLOR="Blue"][SIZE="5"][U]බුදුරජාණන්වහන්සේ, 'මුළු ලෝකෙම එවුන් ඉන්නේ මාර වසඟයට අහුවෙලයි!!' කියල කිව්වේ ඒකයි!!![/U][/SIZE][/COLOR] එයාගේ පින් බලය අනුව, එයාට උඩින් යන්න පුළුවන් / එයාට යටත් නැති, දෙවි / මිනිස් කවුරුවත් නෑ!!! !!! !!! අරහත්වයට පත්වෙනකම් කාටවත් එයාගෙන් ගැලවීමක් නෑ!!! !!! !!! දැන් එතකොට මේ සංසාර ගත සත්වයොත් හැමදාම මිනිස්සු වෙලා උපදින්නේ නෑ!!! [COLOR="DarkGreen"][B]බුදුරජාණන්වහන්සේ, "මේ, සසර සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දී... හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක... යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතු වුන වෙලාවක්ය..." කියල දේශණා කරලා අදහස් කලේ[/B] ඒකයි!!! [B][U]හිතන්න පුළුවන් කමක් තියන මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක ඇරෙන්න, සත්වයෝ කාටවත් මේ සංසාර කතාව ගැන දැනගෙන, ඒකෙ නිෂ්ඵලත්වය... අනතුර... දුක... තේරුම් අරගෙන, ඒකෙන් නිදහස්වෙන්න ඕනේ කියල හිතන්න බෑ!!! !!! !!![/U][/B][/COLOR] බල්ලෝ / පූසෝ වගේ එවුන් සංසාර දුකක් ගැන කතාකරනවා... 'මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ!' කියනවා... අහල නෑ නේ?? අන්න ඒ හන්ද මාරතුමාට ලෝකේ ඉන්න තරමක් සත්වයෝ එයාගෙන් නිදහස් වෙලා යයි කියල බය වෙන්න / කලබල වෙන්න දෙයක් නෑ!!! හැබැයි මනුස්සයෝ එක්ක නම් හරි කරදරයි!!! උන් හැම එකාගෙම පුක පස්සේ ගිහින් ගිහින්, උන් සංසාර කතන්දරේ ගැන දැනගනීද?? උන් ඒකෙන් නිදහස් වෙන්න try කරයිද?? බේරිලා පැනගනීද?? කිය කියා බලන් ඉන්න එක හරිම වාතයි... මහා ඇණයක්!! ඒත් මොකෙකුටවත් ගැලවිලා යන්න දෙන්නත් බෑ... මොකද කරන්නේ??? හැදුව විකල්ප තොගයක්!!! 'හරි පාර' අහුවුනොත් නේ සේරම case වෙන්නේ?? එහෙම නොවෙන්න, [B][U][COLOR="Red"]'හරි එක' හොයාගන්න බැරිවෙන්න, මුලින්ම හැදුව කිසිම පලක් ප්‍රයෝජනයක් නැති කුණුහරුප වැඩපිළිවෙලවල් (fake routes) හැට හුටහමාරක්!!! !!! !!! ඒ තමයි උඹල ඔය දැන් මහා ලොකුවට බදාගෙන ඉන්න ජාති / ආගම් කතන්දර!!! !!! !!![/COLOR][/U][/B] ඊළඟට, ඉන්න තරමක් මිනිස්සුන්ව ගොඩවල් ගොඩවල් වලට බෙදල, උන්ව හොඳට ඇණුවා!!! !!! !!! [U]මතකයිද මාරයාගේ සේනාව?? එයාගේ tool set එක!!! 'කාමා තේ පඨමා සේනා... දුතියා අරති වුච්චති...' එහෙම කියල තියෙන්නේ... (කලින් ලියල දාල ඇති). අන්න ඒවා ඇත්තටම තියෙන්නේ සත්වයින්ගේ 'හිත්' වල!!! මාර තුමාට පුළුවන් එයාගේ යටත්වැසියෝ ඕනෙම කෙනෙක්ගේ හිත් access කරලා, එවුන්ගේ හිත්වල තියන ඔය 'ගති ලක්ෂණ' අවුස්සන්න!!! ඒවායේ levels වෙනස් කරන්න!!![/U] හරියටම කියනවා නම්, set එකක / setup එකක, graphic equalizer එක adjust කරනවා වගේ වැඩක්... එතකොට සද්දේ වෙනස් වෙනවා නේ!!! අන්න ඒ වගේ, සත්වයින්ගේ හිත් වල කාමාසාව / එපාවෙන ගතිය / බඩගිනි-පිපාස ගතිය / තණ්හාව / නිදිමත-අලස ගතිය / සැකය වගේ ඒවා වෙනස් කරන කොට, සත්වයොත් මාරයට ඕනේ ඕනේ විදියට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! ඔන්න ඔහොම මිනිස්සු නටවලා, 'උඹලගේ ආගම තමයි හරි එක!! ඒත් අරුං අදහන්නේ වෙන එකක්!! උන් උඹලගේ ආගම විනාස කරන්න යන්නේ... උන්ව මරපං!!' වගේ 'රොටි' හදල දුන්නම, ආයි උං ගැන worry වෙන්න දෙයක් නෑ... එතකොට [B][U]උන් උන් කුළල් කාගන්න තියාගන්නවා මිසක්, ඒ කිසි එකෙක් සංසාරෙන් නිදහස් වෙන්නේ නෑ!!! !!! !!![/U][/B] උං ලෝකේ නැති ප්‍රශ්ණ හදාගෙන, පුකවල් ඉරාගෙන නට නට ඉඳල, වෙලාව ඉවර උනාම මැරිලා ආයේ සංසාර ගමනටම සෙට්වෙනවා මයි!!! !!! !!! මාරයට තිබුණු කරදරෙත් ඉවරයි... වැඩෙත් එයාට ඕනේ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! තොපිට තේරුණාද seen එක??? [B][U][COLOR="DarkOrange"]ඇත්තටම, මේ ලෝකේ තියන තරමක් 'හුට්ටප්පර' සේරගේම අවසාන බලාපොරොත්තුව, සත්වයෝ සංසාරෙන් නිදහස් වෙන එක වැලැක්වීම විතරයි!!! !!! !!![/COLOR][/U][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom