Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් නොදකින සමාජ පිළිලයක් ද වන අත්තුක්කන්සන පරවම්භනයෝ

මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ.

කිසියම් දැනුමක් නිසා හෝ ලාභ කීර්ති ප්‍රසංශා නිසා හෝ ශීලාදී ගුණයන් නිසා හෝ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිව අනුන් හෙළා දකින අය ගිහි සමාජයේ මෙන්ම පැවිදි සමාජයේ ද සිටිති. ඔවුන්ට කියන්නේ අත්තුක්කන්සන පරවම්භනයන් කියාය.

වර්තමානයේ ඇතැම් ගිහියන් මෙන්ම භික්ෂූන් ද භික්ෂූන් හෝ ගිහියන් ද නොවන සමන්තභද්දලාද තමන් සිල්වත් ය කියා හෝ පිරිසුදු බුදු දහම දැන එය දේශනා කරන්නේ ය කියා හෝ අනෙකුත් අය දුසිලුන්ය කියා කියමින් දහම ද නොදන්නේ යැයි කියමින් ඔවුහු තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිති. එවැන්නන් තුළ කිසියම් දැනුමක් තිබුණද ඔවුහු මානයෙන් උදම් වූ මෝහයෙන් මුළා වූවන් බව කිව යුතුය. ප්රශ්නය වනුයේ ඔවුන් එසේ වීම නොවේ. මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ. ඒ දේශනා දෙක නම් මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්ය. ප්රස්තුත පුද්ගලයන් ගැන පමණක් වෙනසක් ඇතිව දැක්වෙන සූත්‍ර දෙකෙහිම කරුණු සමානය. මෙහිදී මහාසාරෝපම සූත්‍රය සැකෙවින් දක්වමු.

භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දතුන් අරඹයා මෙම සූත්‍රය දේශනා කළහ. එහි සාරාංශය සැකෙවින් මෙසේය. මෙලොව කිසියම් කුලපුත්‍රයෙක් ජාති, ජරා, මරණ, සෝක පරිදේව, කායික දුක, දොම්නස, ආදී දුක්වලින් තමන් පෙළෙන බව දැන දුකින් මිදීමේ අරමුණින් සැදැහැයෙන් සසුන්ගත වෙයි. පැවිදි වූ ඔහු ලාභ, කීර්ති, ප්‍රශංසා ලබයි. හෙතෙම ඒවායින් සතුටට හා සෑහීමට පත්ව තමන් ලාභ, කිර්ති, ප්‍රශංසා ඇත්තෙකැයි ද අන් භික්ෂූන් ඒවා නොලැබ අප්රකටව අල්පේශාක්‍යව වෙසෙතැයි ද සිතයි. තමන් හුවා දක්වයි. අනුන් හෙළා දකියි. ලාබ, කීර්ති, ප්‍රශංසායෙන් මත් වී ප්‍රමාදයට පැමිණි ඔහු දුකසේ දිවි ගෙවයි. එවැන්නා හරියටම ගසක අරටුවෙන් වැඩ ගනු කැමතිව අරටු සොයායන පුද්ගලයෙක් අරටුව සහිත ගසක් දැක එහි කොළ අතු රැගෙන ගොස් කිසිදු පලක් නො ලබන්නාක් වැනි කෙනෙකි. එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන කොළ අතු ගත් කෙනෙකැයි කියනු ලැබේ.

අරටුවෙන් වැඩ ගනු කැමතිව සොයායන මිනිසෙක් අරටු සහිත ගසක පොතු රැගෙන යයි. එහෙත් ඔහුට ගතයුතු පලය නො ලැබෙයි. එසේම දුකින් මිදී නිවන් ලැබීමේ අරමුණින් පැවිදි වූ භික්ෂූවක් තමන්ට ලැබෙන ලාභ, කීර්ති, ප්‍රශංසාදියෙන් සෑහීමට පත් නොවී ශීලයෙහි පිහිටයි හෙතෙම එම ශීලයෙන් සෑහීමට පත් වී එය නිමාව යැයි සිතා තමන් සිල්වත්ය. අන් අය දුසිලුන් යයි තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් දිවි ගෙවයි. සිල්වත් බවින් මදයට හා ප්‍රමාදයට පැමිණි එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන පොතු රැගත්තෙකැයි කියනු ලැබේ.

අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක අරටුව යැයි සිතා ගසේ සිවිය රැගෙන යයි. එහෙත් ඔහුට ඉන් වැඩක් නොවෙයි. එසේම දුකින් මිදී නිවන් දැකීමේ අරමුණින් සසුනෙහි පැවිදි වන භික්ෂුවක් ලාබ, ලෝභ, කීර්ති, ප්‍රශංසාදියෙන් මෙන්ම ශීලය ද නිමාව නොවන බව දැන සමාධියක් ලබා ගනියි. එයින් මදයට හා ප්‍රමාදයට පැමිණි හෙතෙම තමන්ට සමාධියක් ඇතැයි ද අනෙක් භික්ෂූන්ට සමාධියක් නැතැයිද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි. එම භික්ෂූව ශාසන බ්‍රහ්ම චර්යාවේ අරටුව නොගෙන සිවිය රැගත්තෙකැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක එහි ඵලය රැගෙන යයි ඔහුට ඉන් පලක් නොවේ. එසේම දුකින් මිදීමේ අරමුණින් සසුනෙහි පැවිදිවන භික්ෂුවක් ලාබ, කීර්ති, ප්‍රශංසාදියෙන් හෝ ශීලයෙන් හෝ සමාධියෙන් හෝ සෑහීමකට පත් නොවේ. ඤාණ දර්ශනයක් (පංච අභිඥා) උපදවා ගනියි එහි සෑහීමට පත්ව එය නිමාව යයි සිතා තමන්ටට ඤාණ දර්ශනයක් ඇතැයි ද අනෙක් භික්ෂූන් එවැන්නක් නැතැයි ද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි එයින් මදයට හා ප්‍රමාදයට පැමිණ වාසය කරයි. මෙය ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන ඵලය ගැනීම යැයි කියනු ලැබේ.

අරටුවෙන් වැඩ ගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් කපා අරටුව රැගෙන අභිමත කාර්යය ඉටුකර ගනියි. එසේම දුකින් මිදී නිවන් ලබනු කැමති කුලපුත්‍රයෙක් සසුනෙහි පැවිදි වී ලාභ, කීර්ති, ප්‍රශංසා, ශීලය, සමාධිය, ඤාණ දර්ශනය ද ඉක්මවා තමන් හුවා දැක්වීමෙන් හෝ අනුන් හෙළා දැකීමෙන් ද තොරව මදයට හෝ ප්‍රමාදයට නොපැමිණ අප්‍රමාදීව ක්‍රියාකොට අසමය චිමෝක්ෂය (නොපිරිහෙන මිදීම වන නිවන) ලබා ගනියි. ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය ලබා ගත් එම භික්ෂුව කිසිදා නො පිරිහෙයි. මෙසේ අත්තුක්කන්සන පරවම්භනයෙන් තොරව නිවන් අවබෝධ කර ගතයුතු බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිගමනය මෙසේ දේශනා කරති. ‘මහණෙනි මේ ශාසන බ්‍රහ්ම චර්යාව ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස හෝ ශීලය පිණිසම හෝ සමාධිය පිණිසම හෝ ඤාණදර්ශනය පිණිසම හෝ නොවෙයි. අකෝප්්ය වූ චේතෝ විමුක්තිය (නිවන) පිණිසම වෙයි. බ්‍රහ්ම චරියාවේ හරය නිෂ්ටාව එයයි’.

මහාසාරෝපණ සූත්‍රයෙහි එන මෙම ධර්ම විග්‍රහය වටහා ගතහොත් එය බුදු දහමෙන් ලැබිය යුතු ඵලය ලබා ගැනීමට උපකාර වනු ඇත. එසේම ගිහිව හෝ පැවිදිව හෝ ඒ දෙකටම නැතිව දිවි ගෙවමින් හෝ ධර්මය දකිමින් ද පිරිසුදු දහම දෙසමියි ද තමන් සිල්වත් යැයි ද කියමින් තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් සමාජය නොමග යවන පුද්ගලයන් හඳුනා ගැනීමට ද මෙම සූත්‍රය උපකාර වෙයි. සූත්‍රයෙහි සඳහන් පරිදි ලාභ, කීර්ති, ප්‍රශංසා මත පමණක් නොව ශීලය, සමාධිය හා පංච අභිඥා මතද පිහිටා තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් ක්‍රියාකරන අයට නිවන් ලැබිය නොහැක. එවැන්නෝ තමන් සිල්වත්ය. පිරිසුදු දහම දන්නේයයි ප්රලාඵ දෙඩවීමෙන් ඔවුන්ගේ හිස් බවම පල කරති. ඔවුන් කරන්නේ අත්තුක්කන්සන පරවම්භන නුගුණය ප්‍රදර්ශනය කිරීමකි. ඇතැම් විට මගඵල ලබා ඇතැයි කියන හෝ අඟවන ඔවුන් තුළ මහඵල තබා ගුණ නාමයක් හෝ ඇතැයි කිව නොහැක. මෙවැන්නන් පසුපස යමින් දුකට පත්වන හා නිවන දුරස්කර ගන්නා අයට කරුණු හරිහැටි වටහා දීම බුදු සසුනට ලැදි දහම් දැනුමද ඇති සත්පුරුෂයන්ගේ වගකීමයි. ශාස්ත්‍ර මදයෙන් හෝ සූත්‍ර මදයෙන් මත්ව දහම දෙසමියි කියා අත්තුක්කන්සන පරවම්භන නුගුණය පළට කරන භික්ෂූන් ගිහියන් මෙන්ම ඒ දෙකටම නැති සමන්තභද්දලා වැනි අයද බුද්ධ වදනටම අනුව කියතොත් අනුන්ගේ හරක් බලන ගොපල්ලෝය. ඔවුහු දහම් රසය විඳ දරාගන්නෝ නොවෙති. ගොපල්ලන්ට පස්ඝෝරසය නො ලැබුනත් ඔවුන්ගෙන් සමාජයට සේවයක් මිස හානියක් නොවේ. එහෙත් අත්තුක්කන්සන පරවම්භනයන් නිසා බුදු සසුනට මෙන්ම සමාජයට ද හානි සිදුවෙයි. මිනිසුන් රවටමින් අනුගාමික පිරිස හදාගෙන ඇතැම්විට බලවතුන් හා ධනවතුන් ඇසුරු කරමින් ඉහළින් වැජඹෙන ගිහියන් පැවිද්දන් මෙන්ම තමන්ම ආරෝපණය කරගත් නම් දරන්නන් පිළිබඳව ඇති තතු මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍ර ධර්ම පර්යායන් මගින් මැනවින් හෙළිදරව් කරගත හැකිය.

[QUOTE="ගමයා, post: 12421357, member: 385702"] [COLOR="Blue"]නිවන් නොදකින සමාජ පිළිලයක් ද වන අත්තුක්කන්සන පරවම්භනයෝ මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ. කිසියම් දැනුමක් නිසා හෝ ලාභ කීර්ති ප්‍රසංශා නිසා හෝ ශීලාදී ගුණයන් නිසා හෝ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිව අනුන් හෙළා දකින අය ගිහි සමාජයේ මෙන්ම පැවිදි සමාජයේ ද සිටිති. ඔවුන්ට කියන්නේ අත්තුක්කන්සන පරවම්භනයන් කියාය. වර්තමානයේ ඇතැම් ගිහියන් මෙන්ම භික්ෂූන් ද භික්ෂූන් හෝ ගිහියන් ද නොවන සමන්තභද්දලාද තමන් සිල්වත් ය කියා හෝ පිරිසුදු බුදු දහම දැන එය දේශනා කරන්නේ ය කියා හෝ අනෙකුත් අය දුසිලුන්ය කියා කියමින් දහම ද නොදන්නේ යැයි කියමින් ඔවුහු තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිති. එවැන්නන් තුළ කිසියම් දැනුමක් තිබුණද ඔවුහු මානයෙන් උදම් වූ මෝහයෙන් මුළා වූවන් බව කිව යුතුය. ප්රශ්නය වනුයේ ඔවුන් එසේ වීම නොවේ. මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ. ඒ දේශනා දෙක නම් මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්ය. ප්රස්තුත පුද්ගලයන් ගැන පමණක් වෙනසක් ඇතිව දැක්වෙන සූත්‍ර දෙකෙහිම කරුණු සමානය. මෙහිදී මහාසාරෝපම සූත්‍රය සැකෙවින් දක්වමු. භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දතුන් අරඹයා මෙම සූත්‍රය දේශනා කළහ. එහි සාරාංශය සැකෙවින් මෙසේය. මෙලොව කිසියම් කුලපුත්‍රයෙක් ජාති, ජරා, මරණ, සෝක පරිදේව, කායික දුක, දොම්නස, ආදී දුක්වලින් තමන් පෙළෙන බව දැන දුකින් මිදීමේ අරමුණින් සැදැහැයෙන් සසුන්ගත වෙයි. පැවිදි වූ ඔහු ලාභ, කීර්ති, ප්‍රශංසා ලබයි. හෙතෙම ඒවායින් සතුටට හා සෑහීමට පත්ව තමන් ලාභ, කිර්ති, ප්‍රශංසා ඇත්තෙකැයි ද අන් භික්ෂූන් ඒවා නොලැබ අප්රකටව අල්පේශාක්‍යව වෙසෙතැයි ද සිතයි. තමන් හුවා දක්වයි. අනුන් හෙළා දකියි. ලාබ, කීර්ති, ප්‍රශංසායෙන් මත් වී ප්‍රමාදයට පැමිණි ඔහු දුකසේ දිවි ගෙවයි. එවැන්නා හරියටම ගසක අරටුවෙන් වැඩ ගනු කැමතිව අරටු සොයායන පුද්ගලයෙක් අරටුව සහිත ගසක් දැක එහි කොළ අතු රැගෙන ගොස් කිසිදු පලක් නො ලබන්නාක් වැනි කෙනෙකි. එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන කොළ අතු ගත් කෙනෙකැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩ ගනු කැමතිව සොයායන මිනිසෙක් අරටු සහිත ගසක පොතු රැගෙන යයි. එහෙත් ඔහුට ගතයුතු පලය නො ලැබෙයි. එසේම දුකින් මිදී නිවන් ලැබීමේ අරමුණින් පැවිදි වූ භික්ෂූවක් තමන්ට ලැබෙන ලාභ, කීර්ති, ප්‍රශංසාදියෙන් සෑහීමට පත් නොවී ශීලයෙහි පිහිටයි හෙතෙම එම ශීලයෙන් සෑහීමට පත් වී එය නිමාව යැයි සිතා තමන් සිල්වත්ය. අන් අය දුසිලුන් යයි තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් දිවි ගෙවයි. සිල්වත් බවින් මදයට හා ප්‍රමාදයට පැමිණි එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන පොතු රැගත්තෙකැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක අරටුව යැයි සිතා ගසේ සිවිය රැගෙන යයි. එහෙත් ඔහුට ඉන් වැඩක් නොවෙයි. එසේම දුකින් මිදී නිවන් දැකීමේ අරමුණින් සසුනෙහි පැවිදි වන භික්ෂුවක් ලාබ, ලෝභ, කීර්ති, ප්‍රශංසාදියෙන් මෙන්ම ශීලය ද නිමාව නොවන බව දැන සමාධියක් ලබා ගනියි. එයින් මදයට හා ප්‍රමාදයට පැමිණි හෙතෙම තමන්ට සමාධියක් ඇතැයි ද අනෙක් භික්ෂූන්ට සමාධියක් නැතැයිද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි. එම භික්ෂූව ශාසන බ්‍රහ්ම චර්යාවේ අරටුව නොගෙන සිවිය රැගත්තෙකැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක එහි ඵලය රැගෙන යයි ඔහුට ඉන් පලක් නොවේ. එසේම දුකින් මිදීමේ අරමුණින් සසුනෙහි පැවිදිවන භික්ෂුවක් ලාබ, කීර්ති, ප්‍රශංසාදියෙන් හෝ ශීලයෙන් හෝ සමාධියෙන් හෝ සෑහීමකට පත් නොවේ. ඤාණ දර්ශනයක් (පංච අභිඥා) උපදවා ගනියි එහි සෑහීමට පත්ව එය නිමාව යයි සිතා තමන්ටට ඤාණ දර්ශනයක් ඇතැයි ද අනෙක් භික්ෂූන් එවැන්නක් නැතැයි ද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි එයින් මදයට හා ප්‍රමාදයට පැමිණ වාසය කරයි. මෙය ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන ඵලය ගැනීම යැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩ ගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් කපා අරටුව රැගෙන අභිමත කාර්යය ඉටුකර ගනියි. එසේම දුකින් මිදී නිවන් ලබනු කැමති කුලපුත්‍රයෙක් සසුනෙහි පැවිදි වී ලාභ, කීර්ති, ප්‍රශංසා, ශීලය, සමාධිය, ඤාණ දර්ශනය ද ඉක්මවා තමන් හුවා දැක්වීමෙන් හෝ අනුන් හෙළා දැකීමෙන් ද තොරව මදයට හෝ ප්‍රමාදයට නොපැමිණ අප්‍රමාදීව ක්‍රියාකොට අසමය චිමෝක්ෂය (නොපිරිහෙන මිදීම වන නිවන) ලබා ගනියි. ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය ලබා ගත් එම භික්ෂුව කිසිදා නො පිරිහෙයි. මෙසේ අත්තුක්කන්සන පරවම්භනයෙන් තොරව නිවන් අවබෝධ කර ගතයුතු බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිගමනය මෙසේ දේශනා කරති. ‘මහණෙනි මේ ශාසන බ්‍රහ්ම චර්යාව ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස හෝ ශීලය පිණිසම හෝ සමාධිය පිණිසම හෝ ඤාණදර්ශනය පිණිසම හෝ නොවෙයි. අකෝප්්ය වූ චේතෝ විමුක්තිය (නිවන) පිණිසම වෙයි. බ්‍රහ්ම චරියාවේ හරය නිෂ්ටාව එයයි’. මහාසාරෝපණ සූත්‍රයෙහි එන මෙම ධර්ම විග්‍රහය වටහා ගතහොත් එය බුදු දහමෙන් ලැබිය යුතු ඵලය ලබා ගැනීමට උපකාර වනු ඇත. එසේම ගිහිව හෝ පැවිදිව හෝ ඒ දෙකටම නැතිව දිවි ගෙවමින් හෝ ධර්මය දකිමින් ද පිරිසුදු දහම දෙසමියි ද තමන් සිල්වත් යැයි ද කියමින් තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් සමාජය නොමග යවන පුද්ගලයන් හඳුනා ගැනීමට ද මෙම සූත්‍රය උපකාර වෙයි. සූත්‍රයෙහි සඳහන් පරිදි ලාභ, කීර්ති, ප්‍රශංසා මත පමණක් නොව ශීලය, සමාධිය හා පංච අභිඥා මතද පිහිටා තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් ක්‍රියාකරන අයට නිවන් ලැබිය නොහැක. එවැන්නෝ තමන් සිල්වත්ය. පිරිසුදු දහම දන්නේයයි ප්රලාඵ දෙඩවීමෙන් ඔවුන්ගේ හිස් බවම පල කරති. ඔවුන් කරන්නේ අත්තුක්කන්සන පරවම්භන නුගුණය ප්‍රදර්ශනය කිරීමකි. ඇතැම් විට මගඵල ලබා ඇතැයි කියන හෝ අඟවන ඔවුන් තුළ මහඵල තබා ගුණ නාමයක් හෝ ඇතැයි කිව නොහැක. මෙවැන්නන් පසුපස යමින් දුකට පත්වන හා නිවන දුරස්කර ගන්නා අයට කරුණු හරිහැටි වටහා දීම බුදු සසුනට ලැදි දහම් දැනුමද ඇති සත්පුරුෂයන්ගේ වගකීමයි. ශාස්ත්‍ර මදයෙන් හෝ සූත්‍ර මදයෙන් මත්ව දහම දෙසමියි කියා අත්තුක්කන්සන පරවම්භන නුගුණය පළට කරන භික්ෂූන් ගිහියන් මෙන්ම ඒ දෙකටම නැති සමන්තභද්දලා වැනි අයද බුද්ධ වදනටම අනුව කියතොත් අනුන්ගේ හරක් බලන ගොපල්ලෝය. ඔවුහු දහම් රසය විඳ දරාගන්නෝ නොවෙති. ගොපල්ලන්ට පස්ඝෝරසය නො ලැබුනත් ඔවුන්ගෙන් සමාජයට සේවයක් මිස හානියක් නොවේ. එහෙත් අත්තුක්කන්සන පරවම්භනයන් නිසා බුදු සසුනට මෙන්ම සමාජයට ද හානි සිදුවෙයි. මිනිසුන් රවටමින් අනුගාමික පිරිස හදාගෙන ඇතැම්විට බලවතුන් හා ධනවතුන් ඇසුරු කරමින් ඉහළින් වැජඹෙන ගිහියන් පැවිද්දන් මෙන්ම තමන්ම ආරෝපණය කරගත් නම් දරන්නන් පිළිබඳව ඇති තතු මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍ර ධර්ම පර්යායන් මගින් මැනවින් හෙළිදරව් කරගත හැකිය.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom