Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි! ඉතින් මේ වෙනකොට මේක උවමනාවෙන් බලාගෙන ආපු හැමෝම දන්නවා ඇති, සත්වයා කියන එකා 'සංකතයක්' කියන බව!!! උන් හැදෙන්නේ / උපදින්නේ අලුතෙන්මයි!!! ඒ සත්වයෙක් ඉපදිච්ච තැනින් පටන් අරන් මරණයෙන් ඒකගෙ ජීවිත කතාව අවසන් වෙනවා මිසක්, එවුන්ට පින්කරලා... පෙරුම් පුරලා... ප්‍රාර්ථනා කරලා... කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! ආයුෂ ඉවර වෙනවත් එක්කම, උන්ව අනිවාර්යයෙන් නැතිවෙනවාම තමයි!!! !!! !!! ඉතින්... ඒ ගැන දුක්වෙන්න එපා!!! මොකද, ඒක තමයි මේ අපේ ජීවිත වල හැටි!!! අපිට කරන්න තියෙන්නේ අපිව නැතිවෙන එක ගැන දුක් වෙවී ඉන්න නෙවෙයි. මොකද, අපි මේ ජීවිත ලබල ඉපදුනේ ඉබේ වත්... කාගෙවත් උවමනාවකට වත්... නෙවෙයි!!! 'සංසාර පැවැත්ම' නමැති ස්වභාවික වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසයි!!! ඒ සංසාර ගමන 'දාර වළක්'!!! !!! !!! මේ හැමෝම ඉන්නේ ඒ වළේ තමයි!!! හැබැයි එහෙම වෙලා තියෙන්නේ කවුරුවත් අපිව වළට දාලවත්... අපිම වැඩ වරද්දාගෙන වළට බැහැලවත්... නිසා නෙවෙයි!!! !!! !!! ඉබේම වැටිලා... නැත්නම්, 'නොදන්න කම' නිසා වැරදිලා වලට වැටිලා නිසයි!!! !!! !!! අනිත් එක, ඒ වැටිලා තියෙන්නෙත් 'අපි'ම නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඤ්ඥායති" (සත්වයා සංසාරයට වැටිච්ච දවසක් බුදු ණෙතට වත් පෙන්නේ නෑ!!) කියපු තරමේ, හිතාගන්නවත් බැරි තරම් දුර ඈත අතීතයේ දවසක 'අලුතෙන්ම හැදිච්ච' සත්වයෙකුට, ලොකු 'පටලැවිල්ලක්' සිද්ධ වෙලා!!! !!! !!! අන්න එතනින් පටන්ගත්ත අපි එක එක්කෙනාගේ 'සංසාර ගමන' ඒ පටලැවිල්ලේ ස්වභාවය නිසාම, ඒක ලිහෙනවා වෙනුවට තව තවත් පටලැවී පටලැවී මේ වෙනකන්ම පැවතිච්ච නිසා 'අපි'ව හැදුණා මිසක්, නැත්නම් අපි කවුරුවත් මේ ජීවිතයේ උපදින්නේ නෑ!!! !!! !!! ඒවගේම අපි එක එක්කෙනාගේ සංසාර ගමනේදී මීට කලින් හැදුණු හැම සත්වයෙකුටම සිදුවුනෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳින්න තමයි!!! ඊළඟට, අපිට මේ ජීවිතකාලය තුලදී ඒ පටලැවිල්ල ලිහාගන්න බැරිඋනොත්, මේ ජීවිතය අවසාන වනවාත් සමගම අනිවාර්යයෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම නිසා, ඒ හැදෙන සත්වයාට වෙන්නෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳීමටම තමයි!!! !!! !!!

ඉතින්, මේක තමයි සියලු ලෝක සත්වයන්ගේ ජීවිත සම්බන්ධ ඇත්තම ඇත්ත කතාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ ඇත්තම ඇත්ත කතන්දරය ඔයාලට දැනගන්න ලැබුණේ මෙච්චර දුරක් මාත් එක්ක ආව නිසයි!!! නැත්නම් ලේසියෙන් කෙනෙක්... සාමාන්‍ය මනුස්සයෝ කවුරුවත්... 'සත්වයෝ කවුරුවත් සංසාරේ ඇවිල්ල නෑ!! තමන් සන්කතයක්!! තමන් ඉපදුන තැනින් පටන් ගත්ත තමන්ගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවාමයි!! කොච්චර දුක උනත් කරන්න දෙයක් නෑ... තමන්ට කොච්චර උවමනා උනත් දිගටම පවතින්න විදියක් නෑ... සත්වයින්ට සංසාරේ යන්න බෑ!!' බව දැනගන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, 'තමුන් හාහාපුරා කියල අලුතෙන්ම ඉපදුනාට, ඒ ඉපදුනේ මීට කලින් ජීවත්ව සිටිය අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් හරහා කෙනෙක්ගෙන් කෙනෙක්ට මාරු වෙවී... තව තවත් දේවල් අලුතෙනුත් එකතුවෙවී... ආව අප්‍රමාණ මතකයක් නිසයි!! තමන් නොදන්නවා උනාට... තමන්ට නොතේරුණාට... සිහි කරලා (මතක් කරලා) ඉවරයක් කරන්න බැරි තරම් 'මහා විශාල මතකයක්' තමන්ට උපතින්ම ලැබිල තියනවය!! උරුම වෙලා තියනවය!!' කියල මේ මනුස්සයෝ / දෙවියෝ කවුරුවත් දැනගන්නේ නෑ!!! !!! !!! ධර්මයට යොමුවුන පලියට... සීලයෙන් සංවර වෙලා, සිල්ම රැක රැක / පස් පව් - දස අකුසල් වලින් වැළකිලා / පින්ම කර කර හිටිය පලියට... ගිහි / පැවිදි කිසිම කෙනෙක් වැරදිලාවත්, අහම්බෙන් වත්, මේ ඇත්තම ඇත්ත සිද්ධිය දැනගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළේ, "ධර්මය අවබෝධ කරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ, "මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් සියලු දෙනාම උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල කිව්වෙත්, මිනිස්සු සංසාර දුකෙන් නිදහස් වෙන්න කියල... 'ණිවන් සැප' ලබන්න කියල... උන්ට හිතෙන හිතෙන මල විකාර කර කර ඉඳලා සංසාරය අනාගන්නව මිසක්, හරියට ධර්මය අවබෝධ කරන් කලයුතු දේ කරලා සංසාරෙන් නිදහස් වෙන්නේ නැති බව දැක්ක නිසයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ කියන විදියට, උන්වහන්සේ ලඟට set වෙච්ච / set වෙන එවුන්ගෙනුත් 99.5% ම පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහලත් අවබෝධ කරගන්නේ නැතුව වටේ යන එකේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් කූරු ගාපු / ගූ කරපු ධර්මය අහන එවුන්ට නම්, මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්න තියා ණිවන් තියන පැත්ත පලාතකට වත් එන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවොන්ට, නැත්නම් 'පිරිසුදු බුද්ධ දේශණා' වලට බණින කාලකන්ණියෝ හැම එකාමත්... උපාසකම්මල සුරතල් කරන / හිනස්සන / නලවන ගොං සංඝයින්ගේ බූරු ධර්මය (අධර්මය) අහන හැම එකාමත්... මරණින් මතු උපදින්නේ, හරියටම කිව්වොත් උන්ගෙන් හැදෙන හැදෙන එවුන් උපදින්නේ, නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note 1:-

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා, උන්වහන්සේ කිසිම කෙනෙකුට හිත් වේදනා දෙන / හිත් රිදෙන දේවල් කියල නෑ!!! ඒත් උන්වහන්සේ හොඳටම දැනගෙන හිටියා, "මේ මොට්ට මෝල් මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ!! මුන්ට 'සංසාරෝඝන් මහබ්භයං' (සංසාර අනතුර භයානකයි!!) කියල කට කැඩෙනකම් කිව්වත්, මුන් ඒක තේරුම් ගන්නේ නෑ!!" කියන බව!!! !!! !!! හැබැයි උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මෝඩයන්ට ඇත්ත කියල / තෝරලා දෙන්න, මේ දැන් මං පාවිච්චි කරන drills මොකුත්ම තිබුණේ නැති නිසා, උන්වහන්සේට මෝඩයන් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ හැම වෙලාවේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." "මං ධර්මය කියන්නේ, 'ඇහෙන' අයටයි... 'කන් තියන' අයටයි..." "මං ධර්මය කියන්නේ 'පේන' අයටයි... 'ඇස්' තියන අයටයි..." කියල නිහඬ වුනේ!!! !!! !!! ඉතින්, 'අහවල්එක පණ නැති එකාට වැඩේ කරන්න බෑ' වගේ, මොට්ට මෝල්ලුන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්නත් බැරි උනත්, උන් පව්!! නිසාත්... ඒ වගේම උන් ජීවත් වෙනකම් පිස්සු කෙලින්න තියාගත්තොත් ඊළඟට හැදෙන එවුන් මීටත් වඩා අමාරුවේ වැටෙන නිසාත්... වර්තමාණයේ මොට්ට බූරුවෙක් හැදෙන්න හේතුවෙච්ච 'පංච උපාදානස්කන්ධයක්' ධර්මය අවබෝධ කළහැකි බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැදෙන මට්ටමට පත්කළ හැකි (charge කල හැකි) එකම ක්‍රමය 'පින් කිරීම' පමණක් නිසාත්... උන්වහන්සේ හැම විටම සීලයේ අගය හුවා දක්වමින්, පින් කිරීමටම සියලු දෙවි / මිනිසුන් පොළඹවමින්, කටයුතු කළා!!! !!! !!! හැබැයි උන්වහන්සේ, මිනිස්සුන්ව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවීමට... එවුන්ව ඒ සඳහා උනන්දු කරවීමට... 'පන්සිල් රැක්කොත් අපායේ යන්නේ නෑ!! දිව්‍ය ලෝකේ යන්න පුළුවන්!!' වගේ සුන්දර කතා කියල තිබුණට, හැබෑ ලෝකේ එහෙම එව්වා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබෑ ලෝකේ තියන ඇත්තම ඇත්ත තත්වය තමයි උන්වහන්සේ බුද්ධිමත් මනුෂ්‍යයන්ට කියල දුන්නේ, "ධර්මය අවබෝධ කලත්, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි... ආයි සුගතියේ (දෙවි / මිනිසුන් අතර) උපතක් ලැබුවත්, ඒත් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි..." කියල!!! !!! !!! තොපිට තේරුණාද???

Note 2:-

ණිවන් සැප ලබන්න කියල සීලය බදාගත්ත, පින් කර කර පෙරුම්පුරන්න තියාගත්ත මොට්ට බූරුවෝ හැමෝම මෙන්න මේ ටික හොඳට දැනගනිල්ලා... සත්වයින් සංසාර ගමනකට වැටුණේ නොදැනුවත් කමක් / අනවබෝධයක් නිසයි!!! ඉතින්, ඒ සංසාර දුකින් නිදහස් වීම කරගන්න තියෙන්නෙත් අවබෝධ කරගැනීමෙන් / නොදැන සිටි දේ දැනගනීමෙන්ම පමණයි!!! !!! !!! සිල් රැකගෙන රැකගෙන ගියාට... පින් කරගෙන කරගෙන ගියාට... 'ණිවන් සැප ලැබෙනවා' කියල කෙහෙල්මලක් කවදාවත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි... මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි... මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි පින් කර කර / සිල් රැක රැක ඉඳල හරියන්නේ නෑ... තොපිට සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් මේ මං කියන දේවල් අවබෝධ කරගන්න, ඒ අවබෝධය සම්පූර්ණ වෙලා තොපිලගේ හිත් ආශ්රවයන්ගෙන් මිදෙන්න (නිකෙලෙස් වෙන්න) තව අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! ඒකෙනුත්, තොපි මැරෙන්න කලින් තොපේ ගැලවීමට අවශ්‍ය 'අවම ප්‍රමාණයට වත්' තොපි ඇත්තම ඇත්ත කතන්දරය දැනගත්තේ... අවබෝධ කරගත්තේ... නැත්නම්, තොපි මැරෙණ කොටම මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් කෙලවිලා යනවා!!! !!! !!! දැනට මෙන්න මේ ටික තේරුම් ගනිල්ලා... තොපි සීලයෙන් සංවර වෙලා සිත / කය / වචනය පරිස්සම් කරගත්තේ නැත්නම්, තොපි ඇහැ / කණ / කට / බඩ / අහවල් එක පිනවීම තමයි ජීවිතේ කියල හිතාගෙන ඒවා පිනව පිනව ඉන්න ගියොත්, තොපිට ධර්මය අහන්න / කියවන්න වෙලාවක් / විවේකයක් නැතුව යනවා!!! ඕපාදූප / එක එකාගේ රෙද්දවල් ගැන හොයන්න බලන්න, කතාකරන්න තියාගත්තත් වෙන්නේ ඒකමයි!!! ඊළඟට තොපි අනවශ්‍ය කරදර වලට පැටලිලා පව් කරගත්තොත්, ඒකෙ පාඩුවත් තොපිටමයි!!! අන්න ඒ නිසා පරිස්සම් වෙලා, ජීවිතය අවබෝධ කරගන්න එකට මුල්තැන දීපල්ලා!!! !!! !!! මං ඉස්සරහට මේවා ගැන තව විස්තර / detail කරලා කියල දෙන්නම්. හුඟාක් වෙලාවට, උඹලගේ ආච්චිලා / සීයල / මුත්තල / මී මුත්තලට වෙච්ච දේ තේරෙන්න ගත්තම... තොපිට වෙන්න ගිය දේ තේරෙන්න ගත්තම... තොපිට රෙවෙයි!!! !!! !!! 'මොලයක් තියන එවුන්ට' ඒ හරිය දැනගන්න ලැබුණාම, බයවෙලා... heart attack හැදිලා... මැරෙයිද කියලත් හිතෙනවා!!! !!! !!! කොහොමත් තොපිට රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙයි...

[QUOTE="Damith Kariyawasam, post: 12474076, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=12398200&post=12398200]<< Previous[/url] [SIZE="4"]හරි! ඉතින් මේ වෙනකොට මේක උවමනාවෙන් බලාගෙන ආපු හැමෝම දන්නවා ඇති, [B]සත්වයා කියන එකා 'සංකතයක්'[/B] කියන බව!!! [B]උන් හැදෙන්නේ / උපදින්නේ අලුතෙන්මයි!!! ඒ සත්වයෙක් ඉපදිච්ච තැනින් පටන් අරන් මරණයෙන් ඒකගෙ ජීවිත කතාව අවසන් වෙනවා මිසක්, එවුන්ට පින්කරලා... පෙරුම් පුරලා... ප්‍රාර්ථනා කරලා... කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! [U]ආයුෂ ඉවර වෙනවත් එක්කම, උන්ව අනිවාර්යයෙන් නැතිවෙනවාම තමයි!!! !!! !!![/U][/B] ඉතින්... ඒ ගැන දුක්වෙන්න එපා!!! මොකද, ඒක තමයි මේ අපේ ජීවිත වල හැටි!!! අපිට කරන්න තියෙන්නේ අපිව නැතිවෙන එක ගැන දුක් වෙවී ඉන්න නෙවෙයි. මොකද, [U]අපි මේ ජීවිත ලබල ඉපදුනේ ඉබේ වත්... කාගෙවත් උවමනාවකට වත්... නෙවෙයි!!! 'සංසාර පැවැත්ම' නමැති ස්වභාවික වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසයි!!![/U] ඒ සංසාර ගමන 'දාර වළක්'!!! !!! !!! මේ හැමෝම ඉන්නේ ඒ වළේ තමයි!!! හැබැයි එහෙම වෙලා තියෙන්නේ කවුරුවත් අපිව වළට දාලවත්... අපිම වැඩ වරද්දාගෙන වළට බැහැලවත්... නිසා නෙවෙයි!!! !!! !!! ඉබේම වැටිලා... නැත්නම්, 'නොදන්න කම' නිසා වැරදිලා වලට වැටිලා නිසයි!!! !!! !!! අනිත් එක, ඒ වැටිලා තියෙන්නෙත් 'අපි'ම නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, [COLOR="Navy"]"අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඤ්ඥායති"[/COLOR] [COLOR="Blue"](සත්වයා සංසාරයට වැටිච්ච දවසක් බුදු ණෙතට වත් පෙන්නේ නෑ!!)[/COLOR] කියපු තරමේ, [SIZE="5"]හිතාගන්නවත් බැරි තරම් දුර ඈත අතීතයේ දවසක 'අලුතෙන්ම හැදිච්ච' සත්වයෙකුට, ලොකු 'පටලැවිල්ලක්' සිද්ධ වෙලා!!! !!! !!! අන්න එතනින් පටන්ගත්ත [U]අපි එක එක්කෙනාගේ 'සංසාර ගමන' ඒ පටලැවිල්ලේ ස්වභාවය නිසාම, ඒක ලිහෙනවා වෙනුවට තව තවත් පටලැවී පටලැවී මේ වෙනකන්ම පැවතිච්ච නිසා 'අපි'ව හැදුණා මිසක්, නැත්නම් අපි කවුරුවත් මේ ජීවිතයේ උපදින්නේ නෑ!!! !!! !!![/U][/SIZE] ඒවගේම අපි එක එක්කෙනාගේ සංසාර ගමනේදී මීට කලින් හැදුණු හැම සත්වයෙකුටම සිදුවුනෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳින්න තමයි!!! ඊළඟට, අපිට මේ ජීවිතකාලය තුලදී ඒ පටලැවිල්ල ලිහාගන්න බැරිඋනොත්, මේ ජීවිතය අවසාන වනවාත් සමගම අනිවාර්යයෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම නිසා, ඒ හැදෙන සත්වයාට වෙන්නෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳීමටම තමයි!!! !!! !!! ඉතින්, මේක තමයි සියලු ලෝක සත්වයන්ගේ ජීවිත සම්බන්ධ ඇත්තම ඇත්ත කතාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ ඇත්තම ඇත්ත කතන්දරය ඔයාලට දැනගන්න ලැබුණේ මෙච්චර දුරක් මාත් එක්ක ආව නිසයි!!! නැත්නම් [COLOR="DarkOrange"]ලේසියෙන් කෙනෙක්... සාමාන්‍ය මනුස්සයෝ කවුරුවත්... 'සත්වයෝ කවුරුවත් සංසාරේ ඇවිල්ල නෑ!! තමන් සන්කතයක්!! තමන් ඉපදුන තැනින් පටන් ගත්ත තමන්ගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවාමයි!! කොච්චර දුක උනත් කරන්න දෙයක් නෑ... තමන්ට කොච්චර උවමනා උනත් දිගටම පවතින්න විදියක් නෑ... සත්වයින්ට සංසාරේ යන්න බෑ!!' බව දැනගන්නේ නෑ!!! !!! !!![/COLOR] ඒ වගේම, [COLOR="Sienna"]'තමුන් හාහාපුරා කියල අලුතෙන්ම ඉපදුනාට, ඒ ඉපදුනේ මීට කලින් ජීවත්ව සිටිය අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් හරහා කෙනෙක්ගෙන් කෙනෙක්ට මාරු වෙවී... තව තවත් දේවල් අලුතෙනුත් එකතුවෙවී... ආව අප්‍රමාණ මතකයක් නිසයි!! තමන් නොදන්නවා උනාට... තමන්ට නොතේරුණාට... සිහි කරලා (මතක් කරලා) ඉවරයක් කරන්න බැරි තරම් 'මහා විශාල මතකයක්' තමන්ට උපතින්ම ලැබිල තියනවය!! උරුම වෙලා තියනවය!!' කියල මේ මනුස්සයෝ / දෙවියෝ කවුරුවත් දැනගන්නේ නෑ!!! !!! !!![/COLOR] ධර්මයට යොමුවුන පලියට... සීලයෙන් සංවර වෙලා, සිල්ම රැක රැක / පස් පව් - දස අකුසල් වලින් වැළකිලා / පින්ම කර කර හිටිය පලියට... ගිහි / පැවිදි කිසිම කෙනෙක් වැරදිලාවත්, අහම්බෙන් වත්, මේ ඇත්තම ඇත්ත සිද්ධිය දැනගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Blue"][SIZE="5"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළේ, "ධර්මය අවබෝධ කරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!" කියලයි!!! !!! !!![/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]උන්වහන්සේ, "මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් සියලු දෙනාම උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල කිව්වෙත්, [U]මිනිස්සු සංසාර දුකෙන් නිදහස් වෙන්න කියල... 'ණිවන් සැප' ලබන්න කියල... උන්ට හිතෙන හිතෙන මල විකාර කර කර ඉඳලා සංසාරය අනාගන්නව[/U] මිසක්, හරියට ධර්මය අවබෝධ කරන් කලයුතු දේ කරලා සංසාරෙන් නිදහස් වෙන්නේ නැති බව දැක්ක නිසයි!!! !!! !!![/SIZE][/COLOR] අපේ හාමුදුරුවෝ කියන විදියට, උන්වහන්සේ ලඟට set වෙච්ච / set වෙන එවුන්ගෙනුත් 99.5% ම පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහලත් අවබෝධ කරගන්නේ නැතුව වටේ යන එකේ, [B][U]සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් කූරු ගාපු / ගූ කරපු ධර්මය අහන එවුන්ට නම්, මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්න තියා ණිවන් තියන පැත්ත පලාතකට වත් එන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/B] [COLOR="Red"][SIZE="6"]අපේ හාමුදුරුවොන්ට, නැත්නම් 'පිරිසුදු බුද්ධ දේශණා' වලට බණින කාලකන්ණියෝ හැම එකාමත්... උපාසකම්මල සුරතල් කරන / හිනස්සන / නලවන ගොං සංඝයින්ගේ බූරු ධර්මය (අධර්මය) අහන හැම එකාමත්... මරණින් මතු උපදින්නේ, හරියටම කිව්වොත් උන්ගෙන් හැදෙන හැදෙන එවුන් උපදින්නේ, නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/COLOR] Note 1:- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා, උන්වහන්සේ කිසිම කෙනෙකුට හිත් වේදනා දෙන / හිත් රිදෙන දේවල් කියල නෑ!!! ඒත් [B]උන්වහන්සේ හොඳටම දැනගෙන හිටියා, "මේ මොට්ට මෝල් මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ!! මුන්ට 'සංසාරෝඝන් මහබ්භයං' (සංසාර අනතුර භයානකයි!!) කියල කට කැඩෙනකම් කිව්වත්, මුන් ඒක තේරුම් ගන්නේ නෑ!!" කියන බව!!! !!! !!![/B] [COLOR="DarkOrchid"]හැබැයි උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මෝඩයන්ට ඇත්ත කියල / තෝරලා දෙන්න, මේ දැන් මං පාවිච්චි කරන drills මොකුත්ම තිබුණේ නැති නිසා, උන්වහන්සේට මෝඩයන් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!![/COLOR] [COLOR="DarkGreen"]අන්න ඒකයි උන්වහන්සේ හැම වෙලාවේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." "මං ධර්මය කියන්නේ, 'ඇහෙන' අයටයි... 'කන් තියන' අයටයි..." "මං ධර්මය කියන්නේ 'පේන' අයටයි... 'ඇස්' තියන අයටයි..." කියල නිහඬ වුනේ!!! !!! !!![/COLOR] ඉතින්, [I][U]'අහවල්එක පණ නැති එකාට වැඩේ කරන්න බෑ'[/U][/I] වගේ, මොට්ට මෝල්ලුන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්නත් බැරි උනත්, උන් පව්!! නිසාත්... ඒ වගේම උන් ජීවත් වෙනකම් පිස්සු කෙලින්න තියාගත්තොත් ඊළඟට හැදෙන එවුන් මීටත් වඩා අමාරුවේ වැටෙන නිසාත්... [B]වර්තමාණයේ මොට්ට බූරුවෙක් හැදෙන්න හේතුවෙච්ච 'පංච උපාදානස්කන්ධයක්' ධර්මය අවබෝධ කළහැකි බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැදෙන මට්ටමට පත්කළ හැකි (charge කල හැකි) එකම ක්‍රමය 'පින් කිරීම'[/B] පමණක් නිසාත්... උන්වහන්සේ හැම විටම සීලයේ අගය හුවා දක්වමින්, පින් කිරීමටම සියලු දෙවි / මිනිසුන් පොළඹවමින්, කටයුතු කළා!!! !!! !!! හැබැයි උන්වහන්සේ, මිනිස්සුන්ව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවීමට... එවුන්ව ඒ සඳහා උනන්දු කරවීමට... [COLOR="Red"]'පන්සිල් රැක්කොත් අපායේ යන්නේ නෑ!! දිව්‍ය ලෝකේ යන්න පුළුවන්!!' වගේ සුන්දර කතා කියල තිබුණට, හැබෑ ලෝකේ එහෙම එව්වා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] [COLOR="Blue"][SIZE="5"]හැබෑ ලෝකේ තියන ඇත්තම ඇත්ත තත්වය තමයි උන්වහන්සේ බුද්ධිමත් මනුෂ්‍යයන්ට කියල දුන්නේ, "ධර්මය අවබෝධ කලත්, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි... ආයි සුගතියේ (දෙවි / මිනිසුන් අතර) උපතක් ලැබුවත්, ඒත් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි..." කියල!!! !!! !!![/SIZE][/COLOR] තොපිට තේරුණාද??? Note 2:- ණිවන් සැප ලබන්න කියල සීලය බදාගත්ත, පින් කර කර පෙරුම්පුරන්න තියාගත්ත මොට්ට බූරුවෝ හැමෝම මෙන්න මේ ටික හොඳට දැනගනිල්ලා... [COLOR="DarkOrange"][B]සත්වයින් සංසාර ගමනකට වැටුණේ නොදැනුවත් කමක් / අනවබෝධයක් නිසයි!!! ඉතින්, ඒ සංසාර දුකින් නිදහස් වීම කරගන්න තියෙන්නෙත් අවබෝධ කරගැනීමෙන් / නොදැන සිටි දේ දැනගනීමෙන්ම පමණයි!!! !!! !!![/B][/COLOR] [COLOR="Red"][B][SIZE="5"]සිල් රැකගෙන රැකගෙන ගියාට... පින් කරගෙන කරගෙන ගියාට... 'ණිවන් සැප ලැබෙනවා' කියල කෙහෙල්මලක් කවදාවත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!![/SIZE][/B][/COLOR][COLOR="DarkGreen"][SIZE="6"] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි... මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි... මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/COLOR] තොපි [COLOR="DarkRed"]පින් කර කර / සිල් රැක රැක ඉඳල හරියන්නේ නෑ... තොපිට සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් මේ මං කියන දේවල් අවබෝධ කරගන්න, ඒ අවබෝධය සම්පූර්ණ වෙලා තොපිලගේ හිත් ආශ්රවයන්ගෙන් මිදෙන්න (නිකෙලෙස් වෙන්න) තව අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! [SIZE="5"]ඒකෙනුත්, තොපි මැරෙන්න කලින් තොපේ ගැලවීමට අවශ්‍ය 'අවම ප්‍රමාණයට වත්' තොපි ඇත්තම ඇත්ත කතන්දරය දැනගත්තේ... අවබෝධ කරගත්තේ... නැත්නම්, තොපි මැරෙණ කොටම මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් කෙලවිලා යනවා!!! !!! !!![/SIZE][/COLOR] දැනට මෙන්න මේ ටික තේරුම් ගනිල්ලා... [U]තොපි සීලයෙන් සංවර වෙලා සිත / කය / වචනය පරිස්සම් කරගත්තේ නැත්නම්, තොපි ඇහැ / කණ / කට / බඩ / අහවල් එක පිනවීම තමයි ජීවිතේ කියල හිතාගෙන ඒවා පිනව පිනව ඉන්න ගියොත්, තොපිට ධර්මය අහන්න / කියවන්න වෙලාවක් / විවේකයක් නැතුව යනවා!!! ඕපාදූප / එක එකාගේ රෙද්දවල් ගැන හොයන්න බලන්න, කතාකරන්න තියාගත්තත් වෙන්නේ ඒකමයි!!! ඊළඟට තොපි අනවශ්‍ය කරදර වලට පැටලිලා පව් කරගත්තොත්, ඒකෙ පාඩුවත් තොපිටමයි!!! [B]අන්න ඒ නිසා පරිස්සම් වෙලා, ජීවිතය අවබෝධ කරගන්න එකට මුල්තැන දීපල්ලා!!! !!! !!![/B][/U] මං ඉස්සරහට මේවා ගැන තව විස්තර / detail කරලා කියල දෙන්නම්. හුඟාක් වෙලාවට, උඹලගේ ආච්චිලා / සීයල / මුත්තල / මී මුත්තලට වෙච්ච දේ තේරෙන්න ගත්තම... තොපිට වෙන්න ගිය දේ තේරෙන්න ගත්තම... තොපිට රෙවෙයි!!! !!! !!! 'මොලයක් තියන එවුන්ට' ඒ හරිය දැනගන්න ලැබුණාම, බයවෙලා... heart attack හැදිලා... මැරෙයිද කියලත් හිතෙනවා!!! !!! !!! කොහොමත් තොපිට රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom