Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි, දැන් මාත් එක්ක ආපු උඹලවත්, මේ කතාව කියවල / අහල දැනගන්න ලැබෙන අනික් එවුන්වත්, තොපි කොයි ආගමේද?? කොයි ජාතියේද?? මස් මාළු කනවද?? (හැබැයි මරාගෙන නෙවෙයි!!! කඩෙන් ආහාරයක් හැටියට ගන්න තියන මස් මාළු විතරයි!!!) 'නද වෙන්නම දාන පොරක්ද' (හැබැයි බීගත්තට කාටවත් වචන මාත්‍රයකින් හරි කරදරයක් / වදයක් නොවෙනවා නම් විතරයි!!!) ඒ මොකක්වත් වැඩක් නෑ, අවංක උවමනාවෙන් / ප්‍රයෝජනය ගන්න අදහසින් බැලුවා නම්, දැන් උඹල පින් / සිල් මොක නැතත් 'ඇත්ත' නැත්නම් 'පරම සත්‍යය' හොඳට දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් දැන් නම් උඹල කවදා / කොහොම මැරුණත් ඊළඟට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපතක් ලබන්න නම්, අර කියපු ලොතරයියකින් පිට පිටම 3 වතාවක් නෙවෙයි... 10 වතාවක් වත් පළවෙනි දිණුම ඇදිච්ච එකෙක් වෙන්න ඕනේ!!! !!! !!! තොපිට තේරුණාද??? ඒ කියන්නේ, මාත් එක්ක හිටිය / ඉන්න, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන තොපි මොකෙකුටවත් දැන් ආයේ සංසාර අනතුරක් කියල එකක් නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! සංසාර පැවැත්ම නිසා උඹලට උරුම වෙච්ච, උඹලව ආයේ හතර අපායට drive කරන්න පුළුවන් forces සේරම කුඩේ කුඩු කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසි දේකට බය වෙන්න එපා... හැබැයි දැන් උඹලා මං අර වේලපහින්ම දාපු දස අකුසල් කතන්දර වලට අහුවෙන්නේ නැතිවෙන්න පරිස්සම් වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලගේ හිත් උඹලට මොන මොන 'තොරණ්' පෙන්නුවත් ගණන් ගන්න, care කරන්න එපා!!! !!! !!! 'මගේ නෙවෙයි...' 'මට අදාළ නෑ...' කියන බව මතක් කරගන්න!!! එතකොට හිත upset වෙන්නේ නෑ!!! !!! !!! එහෙම upset නොවී මැරෙණ එකෙක්ගෙන් හැදෙන 'භවය' නැත්නම් විඥාණය ස්වරූපයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්න ඒකගේ තියන මතකය, ඒ කියන්නේ 'පංච උපාදානස්කන්ධය' කීයටවත් සතර අපායේ සත්තු හැදෙන තරම් 'පීචං' තත්වෙට වැටෙන්නේ නෑ!!! !!! !!! තේරුණයි???

හැබැයි දැන් මේ full coverage එක valid වෙන්නේ, ඒ කියන්නේ ඔයාලට පූර්ණ ආරක්ෂාව තියෙන්නේ, තමන්ගේ ජීවිතයේදී නොකෙරුණු... තමන්ට අදාළ නැති... දේවල් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත්, මේ ජීවිතයේදී තමන් විසින්ම කරපු / කියපු / හිතපු එව්වා ගැන තාම risk එක එහෙම්මමයි!!! !!! !!! එහෙම තමන් විසින්ම කරපු / කියපු / හිතපු දේවල් ගොඩවල් දෙකකට වෙන් වෙනවා!!! නොදැන / උවමනාවෙන් නොකළ දේවල් හැටියට සහ දැනගෙන / උවමනාවෙන්ම කල දේවල් හැටියට!!! අර කලින් කියපු 'Y Junction' එක!!! !!! !!! ඕවයින් නොදැන / උවමනාවෙන් නොකළ දේවලුත් අවුලක් නෑ... ඒවා handle කරන්න තියෙන්නේ වෙන විදියකටයි!!! දැනගෙන / උවමනාවෙන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් නම් කිසිම shape කතාවක් නෑ!!! !!! !!! එව්වා handle කරන්න 'handle' මොකවත් නෑ!!! !!! !!! මං කල් ඇතුව warning කළා... don't care කරපු එවුන් දැන් ඉතින් නොමිලේම ඇතුල් වෙලා ඉවරනේ?? පිටවෙන්න බෑ!!! බෙල්ල මිරිකෙනවම තමයි!!! !!! !!! මේ final warning එක... දැන් නම් මොකෙක්වත් දස අකුසල් වලට සම්බන්ධ වෙන්න එපා!!! !!! !!! දැන් උඹලා කතන්දර දන්නවා!!! !!! !!! දැනගෙන වරද්ද ගත්තොත්, හදන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! ** ඊළඟ වාරෙදි උඹලට කර්ම / කර්ම විපාක කතන්දර ගැන කියල දීලා, විශ්වයේ සත්ව ජීවිත සකස්වෙන ආකාරය, නැත්නම් සත්වයෝ හැදිලා තියන 'layered structure' එක ගැන කියල දීලා, මේ ටික මං real life උදාහරණ වලින්ම තෝරලා දෙන්නම්!!! එතකොට උඹලට මේ සේරම හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! **

දැන් ඉතින් උඹලව ආයේ සංසාර දුකට ඇදල දාන්න පුළුවන් 'ලොක්කෝ' මොකෙක්වත් නෑ!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේ ගැන කියල දීපියව්!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේක බලන්න කියපියව්!!! !!! !!! යකුනේ, මං බෙල්ල කඩාගෙන දැඟලුවේ මේකටයි!!! උඹලට මේ කතන්දර නොපෙනුණාට මං දැන් අතීත - අනාගත 'full-range' දුවන්න පුළුවන් පොරක්!!! kernel level වැඩකරන එකෙක්ය කිව්වෙත්, මේ කතන්දර අහනකොට / කියවන කොට, වැඩේ සිද්ධවෙන හැටි... අභ්‍යන්තරයේ / ඇතුලේ නැත්නම්, යටින් සිද්ධවෙන දේවල්... හොඳට පේන නිසයි!!! හරියට, x-ray vision වගේ. ඉතින්, දැන් මට මේවයි secrets මොකුත් නෑ!!! !!! !!! සාමාන්‍ය මනුස්ස ඇඟක් ඇතුව ඉපදිච්ච එක විතරයි අඩුවකට තිබුණේ. ඒත්, අපේම පූරුවේ පිණට / වාසනාවට ලෝකෙට වැඩිය 'අපේ හාමුදුරුවෝ' අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ, 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' මට බුදුරජාණන්වහන්සේව 'එහෙම්පිටින්ම දකින්න' හදල දුන්නා!!! !!! !!! බුදුහාමුදුරුවෝ මගේ තිබ්බ අඩුපාඩු සේරම පුරෝලා දුන්නා!!! !!! !!! මං මාර තුමාටත් 'ඇත්ත' කියල දීලා 'හොඳ කෙනෙක්' කළා!!! දැන් සේරම හරි!!! !!! !!! ඉතින්, සෝතාපන්න වෙලා නවතින එක මහ ලැජ්ජ නැති වැඩක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනාගාමී වෙලා 'බකන් නිලන් හිටිය' එකෙක්ගෙන් ඇහුවෙත් 'ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද?' කියලයි!!! අනාගාමී උනත් තා එකෙක් හැදෙනවා... එහෙමවත් ඕනේ නෑ!!! මේක මෙතැනින්ම ඉවරයක් කරන්න ඕනේ!!! !!! !!! උඹල බය නැතුව ණිවන් දකින්න ලෑස්ති වෙයල්ලා... මනුස්සයෝ හැටියට ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! !!! !!! වෙන මොන කෙහෙල්මලක් දැක්කත් ඇති වැඩක් නෑ!!! !!! !!!

ම්ම්... මං Net එකට බැස්ස දවස්වලම 'දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම උන්නේ ධ්‍යාන මට්ටම් වලයි' කිව්වම, බූරුවෙක් හිනා උනා!!! රහත් උනයි කිව්වම, තව බූරුවෝ ගොඩ දෙනෙකුට හිනා ගියා!!! තව බූරුවෝ ගොඩ දෙනෙක් මට බෙහෙත් කරන්න... බෙහෙත් ගන්න හොඳ හොඳ දොස්තරලව අඳුන්වල දෙන්නත් ආවා!!! ආයේ තව බූරුවෙක් 'රහත් වෙලා කියල හිතාගෙන ඉන්න...' 'රහත්වෙලා කියල කියාගන්න...' කිය කියා, අරහත්වය බාල්දු කරන්න, අරහත්වයත් එක්ක සෙල්ලම් කරන්න හැදුවා!!! ඒ බූරුවා මං කියන කියන එක බොරු කරන්න... මං කියන කියන දේවල් වැරදියි කියල බලන එවුන්ව මුලාකරන්න... උගේ උපරිම උත්සාහය දැරුවා!!! උගේ සේරම වැඩ පැත්තකට දාල 'මූණු' ගොඩකින් ඇවිත්, මේ වැඩේ කඩාකප්පල් කරන්න සැදී පැහැදී හිටියා!!! දැනටත් එහෙම්මමයි!!! තව බූරුවෙක් 'set එකක්' හදාගෙන රහතුන්(වහන්සේ නමකට) වැඩේ දීපු පලවෙනි set එකේ එවුන් වීමේ ගෞරවය ලබාගන්න ආවා!!! තාමත් බලන් ඉන්නවා!!! හැබැයි, ඔය මොකවත් මේ විශ්වයේ නම් බෑ!!! !!! !!! තොපිට 'අසනීප වෙන්නම' ලැබෙයි!!! 'ඇට දෙක තොපිව දාල දුවන ගාණටම' ලැබෙයි!!! මට ඒ ගැන ගාණක් වත් නෑ!!! !!! !!! හැබැයි මං ආශ්‍රය කරපු / කරන, මට set වෙච්ච / වෙලා ඉන්න වැඩි හරියක් එවුන් high grade meter (මොළ කාරයෝ) නිසා, මෙච්චරට ගොං බූරු මිනිස්සු ඉන්න බව මං දැනගෙන උන්නේ නෑ!!! ලෝකේ මෙච්චරට බූරු මිනිස්සු ඉන්න බව මං දැනගත්තේ නම් Net එකට බැස්සයින් පස්සෙයි!!! !!! !!!

හරි! ඉතින් ඔය කියපු තමන්ට අදාළ නැති, තමන් වගකියන්න උවමනා නැති, අතීත මතකයන්ගෙන් නිදහස් වීම, ඒවා don't care කිරීම / discard කිරීම / අතහැරලා දැමීම තමයි 'සෝතාපන්න' කියන මූලික මාර්ගඵල අවස්ථාව!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "සෝතාපන්න උන කෙනා විශාල කඳු පර්වතයක් තරමේ මහා දුක් කන්දරාවක් ඉවර කරපු කෙනෙක්!! එයාට තව ඉතුරු චූටි ගල් කැට 7ක් තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද, මේ අපිට උප්පත්තියෙන්ම උරුම වෙලා, ඒත් ඒ බව නොදැන හිටියානම් රැවටෙන්න / අහුවෙන්න / මුලාවෙන්න තිබ්බ අනන්ත අප්‍රමාණ 'මතකයකට' දැන් ඔය උදවියගේ හිත් නටවන්න / හොලවන්න බෑ!!! !!! !!! එතැනින්ම මහා කර්ම තොගයක් invalidate වෙනවා!!! !!! !!! වැඩක් නැති තත්වෙට පත්වෙනවා!!! !!! !!! විනාශ වෙලා යනවා!!! !!! !!! (කර්ම / කර්ම විපාක ගැන කියල දෙනකම් ඉන්න... එතකොට හොඳටම තේරේවි!!!) ඒත් එක්කම, ඔය උදවියගෙන් එහාට හැදෙන තරමක් සත්වයිනුත් දැන් උපදින්නේ උපතින්ම සෝතාපන්න වෙලයි!!! !!! !!! ඒ කොහොමද කිව්වොත්, දැන් ඔයා දැනගත්ත නේ seen එක?? ඊළඟට සත්වයෙක් උපදින කොට උන්ට ඔය තමුන්ට තියන මතකයෙන් කොපියක් ලැබෙනවා!!! නැත්නම් ඔය මතකය උන්ට copy වෙනවා!!! උන්ට අමුතුවෙන් මේ සත්‍ය කතාන්දරය දැනගන්න දඟලන්න වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා, 'සංසාර ගමන කියන්නේ මේකයි...' 'වෙලා තියෙන්නේ මේකයි...' කියල ඉපදෙනකොටම දැනගෙනයි උපදින්නේ!!! !!! !!! ඒ නිසා එවුන් මොකෙක්වත් උන්ට අදාළ නැති පරණ මතකයන්ට මුලාවෙන්නේ නෑ!!! !!! !!! ඒ කිසි එකෙක් හතර අපායේ වැටෙන්නෙත් නෑ!!! !!! !!! උන් ණිවන් අවබෝධ කරන්න කියලා මොකවත්ම නොකර හිටියත්... නිකම්ම නිකම් පිස්සු කෙල කෙල හිටියත්... බීල බීල මලත්... (හැබැයි, කොච්චර බිව්වත් වෙන එවුන්ට ඇණයක් / වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් වෙන්න බෑ!!!) ඒ කියන්නේ උන් කොච්චර 'ප්‍රමාද' උනත්, සෝතාපන්න වෙච්ච එකෙක්ගෙන් එහාට සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්නේ නෑ!!! !!! !!! (ඇයි 7 දෙනෙකුට වඩා උපදින්නේ නැත්තේ? ඇයි 8 වෙනි භවයක් හැදෙන්නේ නැත්තේ? කියලා දන්නවද??? පස්සේ කියලා දෙනවා!!! )

[QUOTE="Damith Kariyawasam, post: 12474097, member: 31903"] [SIZE="4"]හැබැයි, දැන් මාත් එක්ක ආපු උඹලවත්, මේ කතාව කියවල / අහල දැනගන්න ලැබෙන අනික් එවුන්වත්, තොපි කොයි ආගමේද?? කොයි ජාතියේද?? මස් මාළු කනවද?? [COLOR="DimGray"](හැබැයි මරාගෙන නෙවෙයි!!! කඩෙන් ආහාරයක් හැටියට ගන්න තියන මස් මාළු විතරයි!!!)[/COLOR] 'නද වෙන්නම දාන පොරක්ද' [COLOR="DimGray"](හැබැයි බීගත්තට කාටවත් වචන මාත්‍රයකින් හරි කරදරයක් / වදයක් නොවෙනවා නම් විතරයි!!!)[/COLOR] ඒ මොකක්වත් වැඩක් නෑ, [COLOR="Blue"][B]අවංක උවමනාවෙන් / ප්‍රයෝජනය ගන්න අදහසින් බැලුවා නම්, දැන් උඹල පින් / සිල් මොක නැතත් 'ඇත්ත' නැත්නම් 'පරම සත්‍යය' හොඳට දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] ඉතින් දැන් නම් උඹල කවදා / කොහොම මැරුණත් ඊළඟට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපතක් ලබන්න නම්, අර කියපු ලොතරයියකින් පිට පිටම 3 වතාවක් නෙවෙයි... 10 වතාවක් වත් පළවෙනි දිණුම ඇදිච්ච එකෙක් වෙන්න ඕනේ!!! !!! !!! තොපිට තේරුණාද???[COLOR="blue"][SIZE="5"] ඒ කියන්නේ, මාත් එක්ක හිටිය / ඉන්න, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන තොපි මොකෙකුටවත් දැන් ආයේ සංසාර අනතුරක් කියල එකක් නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! සංසාර පැවැත්ම නිසා උඹලට උරුම වෙච්ච, උඹලව ආයේ හතර අපායට drive කරන්න පුළුවන් forces සේරම කුඩේ කුඩු කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/COLOR] කිසි දේකට බය වෙන්න එපා... [B]හැබැයි දැන් උඹලා මං අර වේලපහින්ම දාපු දස අකුසල් කතන්දර වලට අහුවෙන්නේ නැතිවෙන්න පරිස්සම් වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [COLOR="DarkGreen"][SIZE="5"]උඹලගේ හිත් උඹලට මොන මොන 'තොරණ්' පෙන්නුවත් ගණන් ගන්න, care කරන්න එපා!!! !!! !!! [U][B]'මගේ නෙවෙයි...'[/B][/U][B] [U]'මට අදාළ නෑ...'[/U][/B] කියන බව මතක් කරගන්න!!! එතකොට හිත upset වෙන්නේ නෑ!!! !!! !!! එහෙම [B]upset නොවී මැරෙණ එකෙක්ගෙන් හැදෙන 'භවය' නැත්නම් විඥාණය ස්වරූපයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්න ඒකගේ තියන මතකය, ඒ කියන්නේ 'පංච උපාදානස්කන්ධය' කීයටවත් සතර අපායේ සත්තු හැදෙන තරම් 'පීචං' තත්වෙට වැටෙන්නේ නෑ!!! !!! !!![/B][/SIZE][/COLOR] තේරුණයි??? හැබැයි දැන් මේ full coverage එක valid වෙන්නේ, ඒ කියන්නේ ඔයාලට පූර්ණ ආරක්ෂාව තියෙන්නේ, තමන්ගේ ජීවිතයේදී නොකෙරුණු... තමන්ට අදාළ නැති... දේවල් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත්, මේ ජීවිතයේදී තමන් විසින්ම කරපු / කියපු / හිතපු එව්වා ගැන තාම risk එක එහෙම්මමයි!!! !!! !!! එහෙම තමන් විසින්ම කරපු / කියපු / හිතපු දේවල් ගොඩවල් දෙකකට වෙන් වෙනවා!!! [COLOR="Blue"]නොදැන / උවමනාවෙන් නොකළ දේවල්[/COLOR] හැටියට සහ [COLOR="Red"]දැනගෙන / උවමනාවෙන්ම කල දේවල්[/COLOR] හැටියට!!! අර කලින් කියපු 'Y Junction' එක!!! !!! !!! ඕවයින් [B][U]නොදැන / උවමනාවෙන් නොකළ දේවලුත් අවුලක් නෑ... ඒවා handle කරන්න තියෙන්නේ වෙන විදියකටයි!!! දැනගෙන / උවමනාවෙන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් නම් කිසිම shape කතාවක් නෑ!!! !!! !!! එව්වා handle කරන්න 'handle' මොකවත් නෑ!!! !!! !!![/U][/B] මං [COLOR="Red"]කල් ඇතුව warning කළා... don't care කරපු එවුන් දැන් ඉතින් නොමිලේම ඇතුල් වෙලා ඉවරනේ?? පිටවෙන්න බෑ!!! බෙල්ල මිරිකෙනවම තමයි!!! !!! !!! [U]මේ final warning එක... දැන් නම් මොකෙක්වත් දස අකුසල් වලට සම්බන්ධ වෙන්න එපා!!! !!! !!! දැන් උඹලා කතන්දර දන්නවා!!! !!! !!! දැනගෙන වරද්ද ගත්තොත්, හදන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!![/U][/COLOR] ** ඊළඟ වාරෙදි උඹලට කර්ම / කර්ම විපාක කතන්දර ගැන කියල දීලා, විශ්වයේ සත්ව ජීවිත සකස්වෙන ආකාරය, නැත්නම් සත්වයෝ හැදිලා තියන 'layered structure' එක ගැන කියල දීලා, මේ ටික මං real life උදාහරණ වලින්ම තෝරලා දෙන්නම්!!! එතකොට උඹලට මේ සේරම හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! ** දැන් ඉතින් උඹලව ආයේ සංසාර දුකට ඇදල දාන්න පුළුවන් 'ලොක්කෝ' මොකෙක්වත් නෑ!!! !!! !!! [B][COLOR="Magenta"][SIZE="5"]දන්න දන්න හැම එකාටම මේ ගැන කියල දීපියව්!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේක බලන්න කියපියව්!!! !!! !!![/SIZE][/COLOR][/B] යකුනේ, මං බෙල්ල කඩාගෙන දැඟලුවේ මේකටයි!!! උඹලට මේ කතන්දර නොපෙනුණාට මං දැන් අතීත - අනාගත 'full-range' දුවන්න පුළුවන් පොරක්!!! kernel level වැඩකරන එකෙක්ය කිව්වෙත්, මේ කතන්දර අහනකොට / කියවන කොට, වැඩේ සිද්ධවෙන හැටි... අභ්‍යන්තරයේ / ඇතුලේ නැත්නම්, යටින් සිද්ධවෙන දේවල්... හොඳට පේන නිසයි!!! හරියට, x-ray vision වගේ. ඉතින්, දැන් මට මේවයි secrets මොකුත් නෑ!!! !!! !!! සාමාන්‍ය මනුස්ස ඇඟක් ඇතුව ඉපදිච්ච එක විතරයි අඩුවකට තිබුණේ. ඒත්, [COLOR="Navy"][B]අපේම පූරුවේ පිණට / වාසනාවට ලෝකෙට වැඩිය 'අපේ හාමුදුරුවෝ' අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ, 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' මට බුදුරජාණන්වහන්සේව 'එහෙම්පිටින්ම දකින්න' හදල දුන්නා!!! !!! !!![/B][/COLOR] බුදුහාමුදුරුවෝ මගේ තිබ්බ අඩුපාඩු සේරම පුරෝලා දුන්නා!!! !!! !!! මං මාර තුමාටත් 'ඇත්ත' කියල දීලා 'හොඳ කෙනෙක්' කළා!!! දැන් සේරම හරි!!! !!! !!! ඉතින්, සෝතාපන්න වෙලා නවතින එක මහ ලැජ්ජ නැති වැඩක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනාගාමී වෙලා 'බකන් නිලන් හිටිය' එකෙක්ගෙන් ඇහුවෙත් 'ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද?' කියලයි!!! [B]අනාගාමී උනත් තා එකෙක් හැදෙනවා... එහෙමවත් ඕනේ නෑ!!! මේක මෙතැනින්ම ඉවරයක් කරන්න ඕනේ!!! !!! !!![/B] උඹල බය නැතුව ණිවන් දකින්න ලෑස්ති වෙයල්ලා... මනුස්සයෝ හැටියට ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! !!! !!! වෙන මොන කෙහෙල්මලක් දැක්කත් ඇති වැඩක් නෑ!!! !!! !!! [SIZE="3"]ම්ම්... මං Net එකට බැස්ස දවස්වලම 'දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම උන්නේ ධ්‍යාන මට්ටම් වලයි' කිව්වම, බූරුවෙක් හිනා උනා!!! රහත් උනයි කිව්වම, තව බූරුවෝ ගොඩ දෙනෙකුට හිනා ගියා!!! තව බූරුවෝ ගොඩ දෙනෙක් මට බෙහෙත් කරන්න... බෙහෙත් ගන්න හොඳ හොඳ දොස්තරලව අඳුන්වල දෙන්නත් ආවා!!! ආයේ තව බූරුවෙක් 'රහත් වෙලා කියල හිතාගෙන ඉන්න...' 'රහත්වෙලා කියල කියාගන්න...' කිය කියා, අරහත්වය බාල්දු කරන්න, අරහත්වයත් එක්ක සෙල්ලම් කරන්න හැදුවා!!! ඒ බූරුවා මං කියන කියන එක බොරු කරන්න... මං කියන කියන දේවල් වැරදියි කියල බලන එවුන්ව මුලාකරන්න... උගේ උපරිම උත්සාහය දැරුවා!!! උගේ සේරම වැඩ පැත්තකට දාල 'මූණු' ගොඩකින් ඇවිත්, මේ වැඩේ කඩාකප්පල් කරන්න සැදී පැහැදී හිටියා!!! දැනටත් එහෙම්මමයි!!! තව බූරුවෙක් 'set එකක්' හදාගෙන රහතුන්(වහන්සේ නමකට) වැඩේ දීපු පලවෙනි set එකේ එවුන් වීමේ ගෞරවය ලබාගන්න ආවා!!! තාමත් බලන් ඉන්නවා!!! හැබැයි, ඔය මොකවත් මේ විශ්වයේ නම් බෑ!!! !!! !!! තොපිට 'අසනීප වෙන්නම' ලැබෙයි!!! 'ඇට දෙක තොපිව දාල දුවන ගාණටම' ලැබෙයි!!! මට ඒ ගැන ගාණක් වත් නෑ!!! !!! !!! හැබැයි මං ආශ්‍රය කරපු / කරන, මට set වෙච්ච / වෙලා ඉන්න වැඩි හරියක් එවුන් high grade meter (මොළ කාරයෝ) නිසා, මෙච්චරට ගොං බූරු මිනිස්සු ඉන්න බව මං දැනගෙන උන්නේ නෑ!!! ලෝකේ මෙච්චරට බූරු මිනිස්සු ඉන්න බව මං දැනගත්තේ නම් Net එකට බැස්සයින් පස්සෙයි!!! !!! !!![/SIZE] හරි! ඉතින් ඔය කියපු තමන්ට අදාළ නැති, තමන් වගකියන්න උවමනා නැති, අතීත මතකයන්ගෙන් නිදහස් වීම, ඒවා don't care කිරීම / discard කිරීම / අතහැරලා දැමීම තමයි 'සෝතාපන්න' කියන මූලික මාර්ගඵල අවස්ථාව!!! !!! !!! [COLOR="DarkGreen"][SIZE="5"][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "සෝතාපන්න උන කෙනා විශාල කඳු පර්වතයක් තරමේ මහා දුක් කන්දරාවක් ඉවර කරපු කෙනෙක්!! එයාට තව ඉතුරු චූටි ගල් කැට 7ක් තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!![/B][/SIZE][B] මොකද, මේ අපිට උප්පත්තියෙන්ම උරුම වෙලා, ඒත් ඒ බව නොදැන හිටියානම් රැවටෙන්න / අහුවෙන්න / මුලාවෙන්න තිබ්බ අනන්ත අප්‍රමාණ 'මතකයකට' දැන් ඔය උදවියගේ හිත් නටවන්න / හොලවන්න බෑ!!! !!! !!! එතැනින්ම මහා කර්ම තොගයක් invalidate වෙනවා!!! !!! !!! වැඩක් නැති තත්වෙට පත්වෙනවා!!! !!! !!! විනාශ වෙලා යනවා!!! !!! !!![/B][/COLOR] (කර්ම / කර්ම විපාක ගැන කියල දෙනකම් ඉන්න... එතකොට හොඳටම තේරේවි!!!) ඒත් එක්කම, [COLOR="Blue"]ඔය උදවියගෙන් එහාට හැදෙන තරමක් සත්වයිනුත් දැන් උපදින්නේ උපතින්ම සෝතාපන්න වෙලයි!!! !!! !!! ඒ කොහොමද කිව්වොත්, දැන් ඔයා දැනගත්ත නේ seen එක?? ඊළඟට සත්වයෙක් උපදින කොට උන්ට ඔය තමුන්ට තියන මතකයෙන් කොපියක් ලැබෙනවා!!! නැත්නම් ඔය මතකය උන්ට copy වෙනවා!!! උන්ට අමුතුවෙන් මේ සත්‍ය කතාන්දරය දැනගන්න දඟලන්න වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා, 'සංසාර ගමන කියන්නේ මේකයි...' 'වෙලා තියෙන්නේ මේකයි...' කියල ඉපදෙනකොටම දැනගෙනයි උපදින්නේ!!! !!! !!! ඒ නිසා එවුන් මොකෙක්වත් උන්ට අදාළ නැති පරණ මතකයන්ට මුලාවෙන්නේ නෑ!!! !!! !!! ඒ කිසි එකෙක් හතර අපායේ වැටෙන්නෙත් නෑ!!! !!! !!![/COLOR] උන් ණිවන් අවබෝධ කරන්න කියලා මොකවත්ම නොකර හිටියත්... නිකම්ම නිකම් පිස්සු කෙල කෙල හිටියත්... බීල බීල මලත්... [COLOR="DimGray"](හැබැයි, කොච්චර බිව්වත් වෙන එවුන්ට ඇණයක් / වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් වෙන්න බෑ!!!)[/COLOR] ඒ කියන්නේ [COLOR="blue"]උන් කොච්චර 'ප්‍රමාද' උනත්, සෝතාපන්න වෙච්ච එකෙක්ගෙන් එහාට සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්නේ නෑ!!! !!! !!![/COLOR] (ඇයි 7 දෙනෙකුට වඩා උපදින්නේ නැත්තේ? ඇයි 8 වෙනි භවයක් හැදෙන්නේ නැත්තේ? කියලා දන්නවද??? පස්සේ කියලා දෙනවා!!! ;))[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom