Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Latest Post 04-09-2012

හුඟ දෙනෙක් අන්ද මන්ද වෙලා ඇති, සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආවේ කොහොමද?? ඉපදිච්ච පොඩි ළමයි පෙර ආත්ම ගැන කියන්නේ කොහොමද?? කියල එහෙම!!! ගොං සංඝයෝ ඔක්කොම අනාගත්තෙත් ඔය case එක හන්දම තමයි!!! !!! !!! ඔයාල ගණන් ගන්න එපා!!! ඔයාල ගොං සංඝයන්ගේ බයිලා අහල අනාථ වෙලා හන්දයි... ඔයාලට කල්පණා කිරීමේ හැකියාව අඩු නිසයි... තමයි තවම කතන්දරේ තේරුම් ගන්න බැරුව තියෙන්නේ!!! !!! !!! නැත්නම් මං අදාළ සේරම කරුණු 'බුද්ධ දේශණා වලින්ම' පෙන්වලා දීල ඇත්තේ!!! !!! !!! මතක හිටිනකම් කියවල කියවල මතක තියාගන්න කිව්වේ ඒකයි!!! ඒවා මං කියපුවත් නෙවෙයි... ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "සුතා... ධතා... වචසා පරිචිතා... මනසානු පෙක්ඛිතා... දිට්ඨියා සුප්පටිවිද්ධා..." (අහන්න... ධාරණය කරගන්න... වචනයෙන් පුහුණු කරන්න... ණුවනින් මෙනෙහි කර කර බලන්න... පැහැදිලිව අවබෝධ කරගන්න...) කියල අනුදැන වදාළ විදිය!!! !!! !!! මං කියල ඇති, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම කටයුතු කරන, උන්වහන්සේගේ අතින් අල්ලාගෙන යනවා වගේ කටයුතු කරන උදවිය මිසක්, වෙන කිසි එකෙක්... කීයටවත්... සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නම් නෑ!!! !!! !!! කියල.

උඹලට මෙච්චර කියලත් ඒවා ඒ විදියට කෙරෙන්නේ නැත්නම්,

* බණ අහල / සිල් රැකලා 'ණිවන් සැප ලැබේවා!' කියල ප්‍රාර්ථනා කරනත් එපා!!! හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙනුවට, 'මට කෙලවේවා!' 'ඕනේ පුකක් වෙච්චාවේ!' වගේ දෙයක් හිතා ගනිල්ලා... මැරුණහමත්, 'ණිවන් සැප ලැබේවා!' banner එක වෙනුවට 'මකබෑ වේවා!' වගේ එකක් ගහන්න කියහල්ල...

* තොපිට මේවා විශ්වාස නැත්නම්, මීට පස්සේ 'බුද්ධං සරණන් ගච්චාමි...' 'ධම්මං සරණන් ගච්චාමි...' වගේ එව්වා කියන්නත් එපා!!! !!! !!! රේරුකානේ සරණං ගච්චාමි... රේරුකානෙගේ දහම සරණං ගච්චාමි... වගේ හිතට එකඟව ඇත්ත කියපන්!!! එක එක කාලකන්ණින්ගේ / කඳ පණුවන්ගේ බයිලා අදහ අදහ, මේ සත්‍ය ශ්‍රී සද්ධර්මයට බැණ බැණ, බොරුවට 'බුද්ධං සරණන්...' 'ධම්මං සරණං...' කියන්න එපා!!! කට හතරට පැලිලා, කුණුවෙලා, පණුවෝ ගහයි!!! !!! !!!

P.S. තාමත් 'කාටවත්' බේරගන්න කියන්න ඉන්න එවුන්... තාමත් 'කවුරුවත්' බේරගනී කියල බලන් ඉන්න එවුන්... ???

ඇවිල්ල බේරගන්නෙ නැතෑ! බලං හිටහල්ල.

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල පරම සත්‍යට වඩා 'ලොකු' මොකක්වත් මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ එකම හයියත් එච්චරයි!!! !!! !!! මං ආයේ මොකෙකුටවත් 'ඇත්ත' වහන්න... 'බොරුව' රජ කරවන්න... ඉඩ තියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොයි ජාතියෙන් ආවත්, ණිවන් හොයාගෙන දුවන්න වෙන ගාණටම ඇත්ත කියල / පෙන්නලා / තෝරලා දීල තමයි මේක නවත්තන්නේ!!! !!! !!!

අවුරුද්දෙන් පස්සේ මෝඩ පහේ එවුන් ඔක්කොටම තේරෙන්න, Montessori level එකෙන්ම කියල දෙන්නම්!!

[QUOTE="Damith Kariyawasam, post: 12489022, member: 31903"] [size=3][url=http://www.elakiri.com/forum/showthread.php?p=12474076&post=12474076]Latest Post 04-09-2012[/url] :):)[/size] [size=4][U]හුඟ දෙනෙක් අන්ද මන්ද වෙලා ඇති, සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආවේ කොහොමද?? ඉපදිච්ච පොඩි ළමයි පෙර ආත්ම ගැන කියන්නේ කොහොමද?? කියල එහෙම!!![/U] [B][U]ගොං සංඝයෝ ඔක්කොම අනාගත්තෙත් ඔය case එක හන්දම තමයි!!! !!! !!![/U][/B] ඔයාල [COLOR="Red"][B]ගණන් ගන්න එපා!!! ඔයාල ගොං සංඝයන්ගේ බයිලා අහල අනාථ වෙලා හන්දයි... ඔයාලට කල්පණා කිරීමේ හැකියාව අඩු නිසයි... තමයි තවම කතන්දරේ තේරුම් ගන්න බැරුව තියෙන්නේ!!! !!! !!![/B][/COLOR][B] [COLOR="Blue"]නැත්නම් මං අදාළ සේරම කරුණු 'බුද්ධ දේශණා වලින්ම' පෙන්වලා දීල ඇත්තේ!!! !!! !!![/COLOR][/B] මතක හිටිනකම් කියවල කියවල මතක තියාගන්න කිව්වේ ඒකයි!!! ඒවා මං කියපුවත් නෙවෙයි... [COLOR="Green"][B]ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "සුතා... ධතා... වචසා පරිචිතා... මනසානු පෙක්ඛිතා... දිට්ඨියා සුප්පටිවිද්ධා..." (අහන්න... ධාරණය කරගන්න... වචනයෙන් පුහුණු කරන්න... ණුවනින් මෙනෙහි කර කර බලන්න... පැහැදිලිව අවබෝධ කරගන්න...) කියල අනුදැන වදාළ විදිය!!! !!! !!![/B][/COLOR] මං කියල ඇති, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම කටයුතු කරන, උන්වහන්සේගේ අතින් අල්ලාගෙන යනවා වගේ කටයුතු කරන උදවිය මිසක්, වෙන කිසි එකෙක්... කීයටවත්... සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නම් නෑ!!! !!! !!! කියල. උඹලට [COLOR="DarkRed"]මෙච්චර කියලත් ඒවා ඒ විදියට කෙරෙන්නේ නැත්නම්[/COLOR], * බණ අහල / සිල් රැකලා [B]'ණිවන් සැප ලැබේවා!' කියල ප්‍රාර්ථනා කරනත් එපා!!! හම්බ වෙන්නේ නෑ!!! !!! !!![/B] ඒ වෙනුවට, 'මට කෙලවේවා!' 'ඕනේ පුකක් වෙච්චාවේ!' වගේ දෙයක් හිතා ගනිල්ලා... මැරුණහමත්, [B]'ණිවන් සැප ලැබේවා!' banner එක වෙනුවට[/B] 'මකබෑ වේවා!' වගේ එකක් ගහන්න කියහල්ල... * තොපිට මේවා [B][U]විශ්වාස නැත්නම්, මීට පස්සේ 'බුද්ධං සරණන් ගච්චාමි...' 'ධම්මං සරණන් ගච්චාමි...' වගේ එව්වා කියන්නත් එපා!!! !!! !!![/U][/B] රේරුකානේ සරණං ගච්චාමි... රේරුකානෙගේ දහම සරණං ගච්චාමි... වගේ හිතට එකඟව ඇත්ත කියපන්!!! [U]එක එක කාලකන්ණින්ගේ / කඳ පණුවන්ගේ බයිලා අදහ අදහ, මේ සත්‍ය ශ්‍රී සද්ධර්මයට බැණ බැණ, බොරුවට 'බුද්ධං සරණන්...' 'ධම්මං සරණං...' කියන්න එපා!!![/U] [B][U]කට හතරට පැලිලා, කුණුවෙලා, පණුවෝ ගහයි!!! !!! !!![/U][/B][/size] P.S. තාමත් 'කාටවත්' බේරගන්න කියන්න ඉන්න එවුන්... තාමත් 'කවුරුවත්' බේරගනී කියල බලන් ඉන්න එවුන්... ??? ඇවිල්ල බේරගන්නෙ නැතෑ! බලං හිටහල්ල. [size=5][COLOR="Navy"][B][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල පරම සත්‍යට වඩා 'ලොකු' මොකක්වත් මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/B][/COLOR] මගේ එකම හයියත් එච්චරයි!!! !!! !!! මං ආයේ මොකෙකුටවත් 'ඇත්ත' වහන්න... 'බොරුව' රජ කරවන්න... ඉඩ තියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොයි ජාතියෙන් ආවත්, ණිවන් හොයාගෙන දුවන්න වෙන ගාණටම ඇත්ත කියල / පෙන්නලා / තෝරලා දීල තමයි මේක නවත්තන්නේ!!! !!! !!! අවුරුද්දෙන් පස්සේ මෝඩ පහේ එවුන් ඔක්කොටම තේරෙන්න, Montessori level එකෙන්ම කියල දෙන්නම්!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom