Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ තාක් කාලයකට විශ්වයේ කොහේ කොයි ලෝකෙක උනත් 'සත්වයෙක්' හැදුනානම් හැදුනේ / ඉපදුනානම් ඉපදුනේ, ස්වභාවධර්මයෙන්ම සකස්වෙච්ච ස්වභාවික වැඩපිළිවෙලට, 'පටිච්චසමුප්පාදයට' අනුවයි!!! මින් ඉදිරියට තව කොච්චර කාලයක් ගතවුනත්, විශ්වයේ සත්වයෝ හැදෙනවානම් හැදෙන්නෙත් / උපදිනවානම් උපදින්නෙත්, ඒ 'පටිච්ච සමුප්පාද' නැත්නම්, 'හේතුවක් නිසා ඵලයක් හටගන්නා' වැඩපිළිවෙලට අනුවම තමයි!!! මේ වැඩපිළිවෙල විශ්වයේ හැමදාටම සිද්ධවෙන දෙයක්!!! ආර්ය සත්‍යයක්!!! !!! !!! කිසිදා වෙනස් නොවන, ස්ථිර / සදාකාලික සිදුවීම් මාලාවක්!!! හැබැයි, සාමාන්‍ය දෙවි / මිනිස් කාටවත් තමන්ටම හොයල මේ වැඩපිළිවෙල ගැන දැනගන්න... නැත්නම්, තමන්ටම හොයල තමන් හැදුනු / ඉපදුනු හැටි දැනගන්න... පුළුවන් කමක් නෑ!!! !!! !!! සාමාන්‍යයෙන් නම් ඉපදෙන මොකෙක්වත් ඔව්ව හොයන්න යන්නෙත් නැහැ තමයි. හැම එකාම ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න... කරදරයක් නැතුව, පහසුවෙන් / හොඳින් ඒ ජීවිතේ ගතකරන්න... ඉන්න ටිකේ පුළුවන් තරම් සැප විඳින්න... දඟලනවා මිසක්, උන්ගෙ ජීවිත වල ඊට වඩා වැදගත් මොකවත් ඇත්තෙම නෑ!!! අහම්බෙන් හරි 'මොකද්ද මේ ජීවිතේ?' 'මොකද්ද මේකේ තේරුම?' 'ඇයි අපි ඉපදුනේ?' 'කොහොමද අපි ඉපදුනේ??' 'මොකද්ද මේකේ අවසානය??' කියල හිතුනොත්, ඒ බොහොම කලාතුරකින් ඉපදෙන, දුර්ලභ ගණයේ බුද්ධිමත් / ප්‍රඥාවන්ත කෙනෙකුටම විතරයි!!! හැබැයි කලාතුරකින් කෙනෙකුට එහෙම හිතිලා ජීවිතේ ගැන හොයන්න තියාගත්තත් 'මේ මගුල කොහොම පටන්ගත්තද??' 'අන්තිමට මොකක් වෙනවා ඇත්ද??' කියල කල්පණා කරන්න ගියොත් නම් සිද්ධවෙන්නේ, පියවි ඇහින් දකින්න බැරි, කණින් අහල / අල්ලලා අතපතගාල දැනගන්න විදියක් නැති කතන්දරයක් ගැන, 'දෙයිය මවන්න ඇති...' 'එයා ගාවටම යනවා ඇති...' 'ස්වර්ගෙට යනවා ඇති...' වගේ 'උපකල්පණ' තොගයක් හදාගෙන, පිස්සු නටන්න විතරයි!!! !!! !!! තමන්ම ඕවා ගැන කල්පණා කරන්න නොගියත්, කොහොමත් මිනිස්සු හැටියට උපදින උපදින තරමක් එවුන්ට ඇත්තටම සිද්ධවෙන්නේ, එක එක පිස්සෝ කියපු 'පිස්සු කතන්දර' අහල / කියවලා අනාථ වෙන්නම තමයි!!! !!! !!!

ඇත්තටම මේ සත්ව ජීවිත කිසිම තේරුමක් නැති නිෂ්පල දෙයක්... නිකම්ම නිකම් 'විඳවිල්ලක්' විතරයි!!! ඇත්තටම නම්, ලෝකේ ජීවත්වෙන තරමක් සත්වයන්ගේ වත්, උන් කරන කිසිම දේකවත්, කිසිම හරයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොයාගන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!!" කියලයි. මොකද කෙහෙල් ගස්වල 'අරටු' නෑ!!! ඉතින් කොච්චර හෙව්වත් ලැබෙන්නේ නෑ!!! මේ ඉන්න තරමක් සත්වයෝ... උන් කරන තරමක් දේවල්... සේරම තාවකාලිකයි!!! !!! කොච්චර දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන උපාධි පට්ටම් කොච්චර ගත්තත් ඒවායේ වටිනා කම අවුරුදු 80-100කින් ඉවරයි... මහා ජරමරයක් කරලා වාහනයක් එහෙම ගත්තට අවුරුදු 100-150කින් ඉවරයි... ගෙයක් දොරක් හැදුවොත් අවුරුදු 200-250ක් යනකොට ඒවා සේරම ඉවරයි... වැව් / දාගැබ් කරලා රටේ මහා සංවර්ධනයක් කෙරුවත් අවුරුදු 3000-4000ක් යනකොට එව්වත් ඉවරයි... විද්‍යාවේ දියුණුවෙන් ලෙඩ වලින් / හදිසි අනතුරු වලින් මැරෙන්න යන එවුන්ගේ ජීවිත බේරගත්තට, ආයුෂ ඉවරවෙලා උන් මැරෙන්න යනකොට 'අනේ... අපොයි!' විතරයි!!! විද්‍යාවේ / තාක්ෂණයේ උපකාරය නිසා මොන ජරමරයක් කරලා හරි මැරෙන්න යන එකෙක්ව තව දවස් 2-3කට හරි ජීවත් කරගත්තත්, ආයුෂ ඉවරවෙලා ඌ මළාම, ඒ දඟලපු දැඟලිලි සේරම... කරපු කියපු සේරම... 'වතුරේ ගියා' වගේ තමයි!!! ඉන්නකම් පහසුවෙන් ඉන්න... ලස්සනට ඉන්න... හොඳට ඉන්න... සුඛෝපභෝගීව ඉන්න... සමාජයේ ඉහලින් වැජඹෙමින් ඉන්න... 'ආතල් එකේ' ඉන්න... ගිහිල්ලා මැරිලා හුණෙක් / කැරපොත්තෙක් / ගැඩවිලෙක් / මීයෙක් / මදුරුවෙක් උනාම... නැත්නම් බල්ලෙක් / බළලෙක්, ඒත් නැත්නම් මළපෙරේතයෙක් උනාම... මනුස්සයෙක් හැටියට කරපු මගුල් ඔක්කෝම ඉවරයි!!! !!! !!!

වැඩේ තියෙන්නේ, ඔය දේවල් කිසි එකක් තොට / තොපිට ඕනේ ඕනේ විදියට පාලනය (control) කරන්න බැරි කමයි!!! !!! !!! ඒකෙත් ලස්සනම වැඩේ තියෙන්නේ, දෙයක් උඩට උස්සලා අල්ලන් හිටියට, අතහැරුණු ගමන් බිමට වැටෙනවා වගේම, මේ සංසාර කතාවේදී සත්වයෝ ඉන්නෙත් අපායට (බිමටම / පතුලටම) වැටෙන ස්වභාවයෙන් වෙච්ච එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! හැම එකාම ඉන්නේ, දැන් වැටෙයි... දැන් වැටෙයි... වගේ තමයි!!! !!! !!! උඹ යන්න ඕනෙත් නෑ... සංසාර අනතුරෙන් නිදහස් වෙනකම් සිද්ධවෙන්නේ, ස්වභාවධර්මයෙන් / Nature එකෙන් තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා අදාළ තැන්වලට ඔබනවා වගේ තමයි!!! !!! !!! අනික් එක, සැරයක් පතුලටම ඇදන් වැටුණාම, ආයේ මනුස්ස ජීවිතයක් ලබන්නත් කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනකම් ඉන්න ඕනේ!!!  තොපිට තේරුණාද?? ඒ කියල තියෙන්නේ, 'අන්තීම අමාරුයි!!' කියන එකයි!!! ඉතින්, මේ 'සංසාර ගමන' කියන එකට අහුවෙලා ඉන්නකම් තොපිට වෙන්නේ, බොහොම සුළු කාලයකට මිනිස්සු... හෙණ කාලෙකට පෙරේතයෝ... ඊටත් වඩා හෙණ කාලෙකට සත්තු... මහා 'දාර' කාලෙකට 'කල්ප කාලාන්තරයකට' නිරිසත්තු... හැටියට, විඳව විඳව ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණාද??? එහෙනම්, සංසාර ගමනේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසාත්, මේ පටලැවිල්ල ලිහාගන්න... සංසාර ගමන නතරකරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... හැකියාවක් ලැබෙන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබල, ඒ ජීවිතයේදීම ශ්‍රී සද්ධර්මයත් අහන්න අවස්ථාවක් ලැබුණොත් විතරක් නිසාත්, 'මනුස්සයෙක්' හැටියට ඉපදිච්ච තොපි හැම එකාම ඉස්සෙල්ලාම කලයුතු වැදගත්ම / හරවත්ම එකම දේ, 'ධර්මය' නැත්නම් 'පරම සත්‍යය' අවබෝධ කරගෙන, සංසාර කතාව අවසන් කරගෙන... සංසාර අනතුරෙන් නිදහස් වෙලා... 'වලෙන් ගොඩට ඇවිල්ලා' ඉන්න එකයි!!! !!! !!!

ඊළඟට / ඊට පස්සේ, වටේ පිටේ ඉන්න හැම එකාටම මේ ගැන කියල දීපල්ලා!!! ඉගෙන ගන්න එවුන් ඔලුගෙඩිය පැලෙන්නම ඉගන ගනිල්ලා!! උපාධි පට්ටම සේරම ගහලා, ලොකු ලොකු පොරවල් වෙයල්ලා!! හැම එකාම යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳගෙන, ළමයි දුසිම් ගණන් හදපල්ලා!!! හදල උන් හැම එකාටම මේ 'ඇත්ත' පොඩිකාලේ දීම කියලා දීල, උන් හැම එකාවම සංසාර අනතුරින් නිදහස්වෙන තැනට කටයුතු කරහල්ලා!!! !!! !!! හැබැයි තොපි වැඩේ අනාගත්තොත්, සංසාරේ ගූ කරගත්තොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරු නොවෙන බවත් හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටම ඒක කරගත්ත 'පකයෝ' (ප්‍රසිද්ධියේ හරි අප්රසිද්ධියේ හැංගිලා හරි අපේ හාමුදුරුවොන්ට / මට බැණපු... 'අපි වැරදියි' හැටියට දැකපු... බාධා කරපු / මඩ ගහපු / අවමන් කරපු / crash වෙච්ච හැම එකාම) ගැන කතාවක් අවශ්‍ය නෑ. අනික් මේ ඉන්න තරමක් එවුන් හැම එකාමත් මනුස්ස ජීවිත ලබලා හිටියට තවමත් ඉන්නේ සසර අනතුරේම නිසා, උන් මේ ජීවිතය අවසාන වෙන්න කලින් සංසාර අනතුරෙන් ආරක්ෂාවෙන්න අවශ්‍ය මූලික පියවර වත් සම්පූර්ණ කරගත්තේ නැත්නම්... 'සෝතාපන්න' එහෙම නැත්නම්, පටිච්චසමුප්පාදයට අනුව තමන් ඉපදෙද්දීම වෙලා තියන case එක දැනගෙන, ඒ තමන්ට අදාළ නැති පරණ මතකයන්ට රැවටෙන්නේ / මුලාවෙන්නේ නැති කෙනෙක් බවට පත්වුණේ නැත්නම්... වෙලාව ඉවර වෙනකොට උන්ගේ 'බෙල්ල ගහල යන' නිසා, තොපි දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් පිළිගනීද? විශ්වාස කරාවිද?? උඹලටත් බැණුම් අහන්න වේවිද??? ඒ කිසි එකක් care කරන්න එපා!!! මොන බාධක ආවත් ඒ ඕනෙම එකක් බිඳගෙන ගිහිල්ලා තමන්ගේ යුතුකම / වගකීම ඉටුකරන එක තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවන්ගේ ලක්ෂණය!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Do you understand?

[QUOTE="Damith Kariyawasam, post: 12572547, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=12474076&post=12474076]<< Previous[/url] [SIZE="4"][U]මේ තාක් කාලයකට විශ්වයේ කොහේ කොයි ලෝකෙක උනත් 'සත්වයෙක්' හැදුනානම් හැදුනේ / ඉපදුනානම් ඉපදුනේ, ස්වභාවධර්මයෙන්ම සකස්වෙච්ච ස්වභාවික වැඩපිළිවෙලට, [B]'පටිච්චසමුප්පාදයට'[/B] අනුවයි!!! මින් ඉදිරියට තව කොච්චර කාලයක් ගතවුනත්, විශ්වයේ සත්වයෝ හැදෙනවානම් හැදෙන්නෙත් / උපදිනවානම් උපදින්නෙත්, ඒ 'පටිච්ච සමුප්පාද' නැත්නම්, 'හේතුවක් නිසා ඵලයක් හටගන්නා' වැඩපිළිවෙලට අනුවම තමයි!!![/U] [COLOR="Navy"][B]මේ වැඩපිළිවෙල විශ්වයේ හැමදාටම සිද්ධවෙන දෙයක්!!! ආර්ය සත්‍යයක්!!! !!! !!! කිසිදා වෙනස් නොවන, ස්ථිර / සදාකාලික සිදුවීම් මාලාවක්!!![/B][/COLOR] හැබැයි, සාමාන්‍ය දෙවි / මිනිස් කාටවත් තමන්ටම හොයල මේ වැඩපිළිවෙල ගැන දැනගන්න... නැත්නම්, තමන්ටම හොයල තමන් හැදුනු / ඉපදුනු හැටි දැනගන්න... පුළුවන් කමක් නෑ!!! !!! !!! සාමාන්‍යයෙන් නම් ඉපදෙන මොකෙක්වත් ඔව්ව හොයන්න යන්නෙත් නැහැ තමයි. හැම එකාම ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න... කරදරයක් නැතුව, පහසුවෙන් / හොඳින් ඒ ජීවිතේ ගතකරන්න... ඉන්න ටිකේ පුළුවන් තරම් සැප විඳින්න... දඟලනවා මිසක්, උන්ගෙ ජීවිත වල ඊට වඩා වැදගත් මොකවත් ඇත්තෙම නෑ!!! අහම්බෙන් හරි 'මොකද්ද මේ ජීවිතේ?' 'මොකද්ද මේකේ තේරුම?' 'ඇයි අපි ඉපදුනේ?' 'කොහොමද අපි ඉපදුනේ??' 'මොකද්ද මේකේ අවසානය??' කියල හිතුනොත්, ඒ බොහොම කලාතුරකින් ඉපදෙන, දුර්ලභ ගණයේ බුද්ධිමත් / ප්‍රඥාවන්ත කෙනෙකුටම විතරයි!!! හැබැයි කලාතුරකින් කෙනෙකුට එහෙම හිතිලා [U]ජීවිතේ ගැන හොයන්න තියාගත්තත් 'මේ මගුල කොහොම පටන්ගත්තද??' 'අන්තිමට මොකක් වෙනවා ඇත්ද??' කියල කල්පණා කරන්න ගියොත් නම් සිද්ධවෙන්නේ, පියවි ඇහින් දකින්න බැරි, කණින් අහල / අල්ලලා අතපතගාල දැනගන්න විදියක් නැති කතන්දරයක් ගැන, 'දෙයිය මවන්න ඇති...' 'එයා ගාවටම යනවා ඇති...' 'ස්වර්ගෙට යනවා ඇති...' වගේ 'උපකල්පණ' තොගයක් හදාගෙන, පිස්සු නටන්න විතරයි!!! !!! !!![/U] තමන්ම ඕවා ගැන කල්පණා කරන්න නොගියත්, [COLOR="Red"][B][SIZE="5"]කොහොමත් මිනිස්සු හැටියට උපදින උපදින තරමක් එවුන්ට ඇත්තටම සිද්ධවෙන්නේ, එක එක පිස්සෝ කියපු 'පිස්සු කතන්දර' අහල / කියවලා අනාථ වෙන්නම තමයි!!! !!! !!![/SIZE][/B][/COLOR] ඇත්තටම මේ සත්ව ජීවිත කිසිම තේරුමක් නැති නිෂ්පල දෙයක්... නිකම්ම නිකම් 'විඳවිල්ලක්' විතරයි!!! ඇත්තටම නම්, ලෝකේ ජීවත්වෙන තරමක් සත්වයන්ගේ වත්, උන් කරන කිසිම දේකවත්, කිසිම හරයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, [COLOR="Navy"][SIZE="5"]"මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොයාගන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!!"[/SIZE][/COLOR] කියලයි. මොකද කෙහෙල් ගස්වල 'අරටු' නෑ!!! ඉතින් කොච්චර හෙව්වත් ලැබෙන්නේ නෑ!!! මේ ඉන්න තරමක් සත්වයෝ... උන් කරන තරමක් දේවල්... සේරම තාවකාලිකයි!!! !!! [COLOR="Magenta"]කොච්චර දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන උපාධි පට්ටම් කොච්චර ගත්තත් ඒවායේ වටිනා කම අවුරුදු 80-100කින් ඉවරයි... මහා ජරමරයක් කරලා වාහනයක් එහෙම ගත්තට අවුරුදු 100-150කින් ඉවරයි... ගෙයක් දොරක් හැදුවොත් අවුරුදු 200-250ක් යනකොට ඒවා සේරම ඉවරයි... වැව් / දාගැබ් කරලා රටේ මහා සංවර්ධනයක් කෙරුවත් අවුරුදු 3000-4000ක් යනකොට එව්වත් ඉවරයි... විද්‍යාවේ දියුණුවෙන් ලෙඩ වලින් / හදිසි අනතුරු වලින් මැරෙන්න යන එවුන්ගේ ජීවිත බේරගත්තට, ආයුෂ ඉවරවෙලා උන් මැරෙන්න යනකොට 'අනේ... අපොයි!' විතරයි!!! විද්‍යාවේ / තාක්ෂණයේ උපකාරය නිසා මොන ජරමරයක් කරලා හරි මැරෙන්න යන එකෙක්ව තව දවස් 2-3කට හරි ජීවත් කරගත්තත්, ආයුෂ ඉවරවෙලා ඌ මළාම, ඒ දඟලපු දැඟලිලි සේරම... කරපු කියපු සේරම... 'වතුරේ ගියා' වගේ තමයි!!! ඉන්නකම් පහසුවෙන් ඉන්න... ලස්සනට ඉන්න... හොඳට ඉන්න... සුඛෝපභෝගීව ඉන්න... සමාජයේ ඉහලින් වැජඹෙමින් ඉන්න... 'ආතල් එකේ' ඉන්න... ගිහිල්ලා මැරිලා හුණෙක් / කැරපොත්තෙක් / ගැඩවිලෙක් / මීයෙක් / මදුරුවෙක් උනාම... නැත්නම් බල්ලෙක් / බළලෙක්, ඒත් නැත්නම් මළපෙරේතයෙක් උනාම... මනුස්සයෙක් හැටියට කරපු මගුල් ඔක්කෝම ඉවරයි!!! !!! !!![/COLOR] [COLOR="DarkOrange"][B][size=5]වැඩේ තියෙන්නේ, ඔය දේවල් කිසි එකක් තොට / තොපිට ඕනේ ඕනේ විදියට පාලනය (control) කරන්න බැරි කමයි!!! !!! !!! ඒකෙත් ලස්සනම වැඩේ තියෙන්නේ, දෙයක් උඩට උස්සලා අල්ලන් හිටියට, අතහැරුණු ගමන් බිමට වැටෙනවා වගේම, මේ සංසාර කතාවේදී සත්වයෝ ඉන්නෙත් අපායට (බිමටම / පතුලටම) වැටෙන ස්වභාවයෙන් වෙච්ච එකයි!!! !!! !!![/size][/B][/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, [COLOR="Navy"]"සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!"[/COLOR] කියලයි!!! හැම එකාම ඉන්නේ, දැන් වැටෙයි... දැන් වැටෙයි... වගේ තමයි!!! !!! !!! උඹ යන්න ඕනෙත් නෑ... [B][SIZE="5"]සංසාර අනතුරෙන් නිදහස් වෙනකම් සිද්ධවෙන්නේ, ස්වභාවධර්මයෙන් / Nature එකෙන් තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා අදාළ තැන්වලට ඔබනවා වගේ තමයි!!! !!! !!![/SIZE][/B] අනික් එක, සැරයක් පතුලටම ඇදන් වැටුණාම, ආයේ මනුස්ස ජීවිතයක් ලබන්නත් කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනකම් ඉන්න ඕනේ!!! :) තොපිට තේරුණාද?? ඒ කියල තියෙන්නේ, 'අන්තීම අමාරුයි!!' කියන එකයි!!! ඉතින්,[COLOR="DarkOrchid"][SIZE="5"][B] මේ 'සංසාර ගමන' කියන එකට අහුවෙලා ඉන්නකම් තොපිට වෙන්නේ, බොහොම සුළු කාලයකට මිනිස්සු... හෙණ කාලෙකට පෙරේතයෝ... ඊටත් වඩා හෙණ කාලෙකට සත්තු... මහා 'දාර' කාලෙකට 'කල්ප කාලාන්තරයකට' නිරිසත්තු... හැටියට, විඳව විඳව ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/SIZE][/COLOR] තොපිට තේරුණාද??? එහෙනම්, සංසාර ගමනේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසාත්, මේ පටලැවිල්ල ලිහාගන්න... සංසාර ගමන නතරකරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... හැකියාවක් ලැබෙන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබල, ඒ ජීවිතයේදීම ශ්‍රී සද්ධර්මයත් අහන්න අවස්ථාවක් ලැබුණොත් විතරක් නිසාත්, [COLOR="Blue"][B]'මනුස්සයෙක්' හැටියට ඉපදිච්ච තොපි හැම එකාම ඉස්සෙල්ලාම කලයුතු වැදගත්ම / හරවත්ම එකම දේ, 'ධර්මය' නැත්නම් 'පරම සත්‍යය' අවබෝධ කරගෙන, සංසාර කතාව අවසන් කරගෙන... සංසාර අනතුරෙන් නිදහස් වෙලා... 'වලෙන් ගොඩට ඇවිල්ලා' ඉන්න එකයි!!! !!! !!![/B][/COLOR] ඊළඟට / ඊට පස්සේ, වටේ පිටේ ඉන්න හැම එකාටම මේ ගැන කියල දීපල්ලා!!! ඉගෙන ගන්න එවුන් ඔලුගෙඩිය පැලෙන්නම ඉගන ගනිල්ලා!! උපාධි පට්ටම සේරම ගහලා, ලොකු ලොකු පොරවල් වෙයල්ලා!! හැම එකාම යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳගෙන, ළමයි දුසිම් ගණන් හදපල්ලා!!! හදල උන් හැම එකාටම මේ 'ඇත්ත' පොඩිකාලේ දීම කියලා දීල, උන් හැම එකාවම සංසාර අනතුරින් නිදහස්වෙන තැනට කටයුතු කරහල්ලා!!! !!! !!! හැබැයි තොපි වැඩේ අනාගත්තොත්, සංසාරේ ගූ කරගත්තොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරු නොවෙන බවත් හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="DarkRed"]දැනටම ඒක කරගත්ත 'පකයෝ' (ප්‍රසිද්ධියේ හරි අප්රසිද්ධියේ හැංගිලා හරි අපේ හාමුදුරුවොන්ට / මට බැණපු... 'අපි වැරදියි' හැටියට දැකපු... බාධා කරපු / මඩ ගහපු / අවමන් කරපු / crash වෙච්ච හැම එකාම) ගැන කතාවක් අවශ්‍ය නෑ.[/COLOR] [B]අනික් මේ ඉන්න තරමක් එවුන් හැම එකාමත් මනුස්ස ජීවිත ලබලා හිටියට තවමත් ඉන්නේ සසර අනතුරේම නිසා, උන් මේ ජීවිතය අවසාන වෙන්න කලින් සංසාර අනතුරෙන් ආරක්ෂාවෙන්න අවශ්‍ය මූලික පියවර වත් සම්පූර්ණ කරගත්තේ නැත්නම්... [U]'සෝතාපන්න' එහෙම නැත්නම්, පටිච්චසමුප්පාදයට අනුව තමන් ඉපදෙද්දීම වෙලා තියන case එක දැනගෙන, ඒ තමන්ට අදාළ නැති පරණ මතකයන්ට රැවටෙන්නේ / මුලාවෙන්නේ නැති කෙනෙක් බවට පත්වුණේ නැත්නම්[/U]... වෙලාව ඉවර වෙනකොට උන්ගේ 'බෙල්ල ගහල යන' නිසා, තොපි දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] උන් පිළිගනීද? විශ්වාස කරාවිද?? උඹලටත් බැණුම් අහන්න වේවිද??? ඒ කිසි එකක් care කරන්න එපා!!! මොන බාධක ආවත් ඒ ඕනෙම එකක් බිඳගෙන ගිහිල්ලා තමන්ගේ යුතුකම / වගකීම ඉටුකරන එක තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවන්ගේ ලක්ෂණය!!! !!! !!! [COLOR="DarkGreen"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!![/COLOR] [B][COLOR="Blue"]ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!![/COLOR][/B] [SIZE="5"][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/SIZE][/SIZE] Do you understand? :D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom