Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි ඒ වටපිටාවේ ඉන්න පිරිස අතරේ ඉන්නේ තමුන්ට පියවි ඇහැට පේන මිනිස්සුයි / තිරිසන් සත්තුයි විතරක් නෙවෙයි!!! යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච වගේ 'පීචන්' සත්ව ජීවිත ලබල 'දුගතියේ' ඉපදිලා ඉන්න අය වගේම, තලාට / භූමාට / අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවිවරු දක්වා 'සුගතියේ' ඉපිද සිටින 'අදෘශ්‍යමාන සත්ව පිරිස' බොහෝමයි!!! !!! !!! හැබැයි මෙයින් බහුතරයක්ම, 99.999999999% විතරම, ජීවිතය අවබෝධ කරපු... 'සත්‍ය' දන්නා... අය නම් නෙවෙයි!!! පියවි ලෝකෙදි තමන්ට හිතවත් උදවිය, ඥාති මිත්‍රාදීන් තමන්ට / තමන් කරන කියන කටයුතු වලට උදව් උපකාර කරනවා... සලකනවා... හොඳ කියනවා... ආයේ, තමන්ට අහිතවත් උදවිය, ඉරිසියා කරන / හතුරුකම් කරන / වෛර බැඳගත් උදවිය තමන්ට / තමන් කරන කියන කටයුතු වලට බාධා කරනවා... වළක්වනවා... විනාශ කරන්න හදනවා... බණිනවා... බාල්දි පෙරලනවා / උදැල්ල දානවා... වගේම, මේ සංසාර ගත සත්වයන්ට 'අදෘශ්‍යමාන සත්වයින්' කරන කියන දේවලුත් කියලා ඉවරකරන්න බෑ!!! !!! !!! අතීතයේදී මොනයම් ජීවිතයකදී හරි තමන් එක්කම ආදරෙන් ඉඳලා දැන් 'සුගතියේ' ඉන්න අය බොහොම ටික දෙනෙක් විතරක් තමන්ගේ පැත්තේ / තමන්ගේ උපකාරයට ඉන්නවා!!! ඒ විදියටම ආදරෙන් හිටියට ජීවිතේ අනාගෙන 'දුගතියට වැටිලා' දැන් බොලට ඉරිසියා කරන, උන්ට නැති නිසා උඹල සැප විඳිනවා බලන් ඉන්න බැරුව වෛර බැඳගෙන ඉන්න එවුන් බොලාව කන්න බලාගෙන ඉන්නවා!!! අතීතයේදී හරි මේ ජීවිතේදී හරි තොපි කරපු බලු වැඩ හන්දා බැටකාල මැරිච්ච එවුන්, හෙණ ඈත අතීතයේ ඉඳල පලිගන්න බලාගෙන එන එවුන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා!!! කොහොම හරි, ගොඩ දෙනෙක් ඉන්නේ බොලාට කෙලින්න බලාගත්තු, බොලාව කන්න බලං ඉන්න එවුන් තමයි!!! !!! !!! හැබැයි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක්, කාටවත් මේ වටපිටාවේ උදවියගෙන්... 'third party' එකෙන්... තියන බලපෑමෙන් ගැලවෙන්න බෑ!!! !!! !!!

ජීවත් වෙන සත්වයන්ට අදෘශ්‍යමාන ජීවිත ලබල ඉන්න එවුන් කරන බලපෑම ගැන සිරාවට දැනගන්න ලැබුණොත්, තොපි ගල්වෙලා, වෙන මොන මොනවා හරි වෙයි... ඒ හන්ද ඔව්ව වැඩිය expose කරන්න අදහසක් නෑ!!! (බයවෙන්න එපා... දැන් 'ලොකු ලොකු එව්වෝ' ඔක්කොම වගේ බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ තමයි!!!  ) අපේ හාමුදුරුවෝ කිව්වා 'භූතයෝ' අම්මගේ බඩ ඇතුලට අතදාල, ඉපදෙන්න ඉන්න දරුවෝ පවා මරණ කතන්දර ගැනත්. ඉෂ්ඨ දේවතාවෝ සිහිකිරීමෙන්... පිරිත් කීමෙන්... බලාපොරොත්තු වෙන්නේ ඔය 'පොරවල්' ගෙන් ආරක්ෂා වීම තමයි!!! කර්ම විපාක හැදෙන විදිය කතාකරන්න ගියාම ටිකක් ටිකක් විතර දැනගන්න ලැබෙයි... බුදුහාමුදුරුවෝ, "සංසාර ගමන භයානකයි... පුළුවන් ඉක්මනට නිදහස්වෙන්න!!" කිව්වේ ඔය සේරම දැකලයි!!! !!! !!! ඒත් මේ case වලදී, 'තමන් හොඳ කෙනෙක්' නම්... තමන් 'ගුණයහපත් / අහිංසක / ධර්මානුකූල' කෙනෙක් නම්... මහා බලගතු, දීර්ඝායුෂ තියන, මහේශාක්‍ය දෙවිවරු තමන්ව බලාගන්නවා!!! තමුන්ව ආරක්ෂා කරනවා!!! තමුන්ගේ උපකාරයට එනවා!!! මොකෙකුටවත් කිට්ටුවෙලා තමුන්ට කරදර කරන්න... දුෂ්ඨ බලවේග වලට තමුන්ව විනාශ කරන්න දෙන්නේ නෑ!!! !!! !!! සංසාර පැවැත්මේදී සත්වයෙකුට යන්තම් හරි ආරක්ෂාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ අන්න ඒ විදියට තමයි!!!

දැන් මේ ජීවමාන බුදුකෙනෙකුගෙන් නියත විවරණ ලැබූ පින්වත් උත්තමයෙකුගේ පාරමිතා සම්පූර්ණ කරන්න කෙරෙන වැඩපිළිවලේදී, "මේ අහවල් බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබූ, අහවල් කාලයේ... අහවල් නමින්... බුද්ධත්වයට පත්වෙන පුද්ගලයා තමයි!!' කියලා දැනගන්න වටපිටාවේ ඉන්න අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවි පිරිස, නිතරම බෝසතානන්වහන්සේත් සමග ඉන්නවා!!! බෝසතානන්වහන්සේව රැකබලාගන්න, උන්වහන්සේව ආරක්ෂා කරන්න, ලඟින්ම රැඳෙනවා!!! ඒකෙන් දුගතියේ ඉපදිලා ඉන්න, බෝසතානන්වහන්සේට නරකක් / නපුරක් කරන්න බලන එවුන්ට, කිට්ටුවෙන්න... උන්වහන්සේගේ හිතට බලපෑම් කරන්න... ලැබෙන්නේ නෑ!!! ඉතින්, දුෂ්ඨ බලවේග වලින් බේරිලා ඉන්න ලැබෙන නිසා, සතර අපායට වැටෙනා තරමට බෝසතානන්වහන්සේගේ සිත දූෂණය වීම වැළකෙනවා!!! ඒ හන්දා බෝධිසත්ව කෙනෙක් අවිද්‍යාවෙන් ඉඳන් මැරුණා කියල හතර අපාය දක්වාම පල්ලම් බහින සත්තු හැදෙන්නේ වත්, වැඩපිළිවෙල කඩාකප්පල් වෙන්නේ වත් නෑ!!! !!! !!! හැබැයි, මුලදි මුලදී ඉපදෙන තරමක් බෝධිසත්වයෝ සුගතියේම 'මනුස්ස ලෝක / දිව්‍ය ලෝක වලම' ඉපදෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! මතකද අර ගැල් 500 කතාවේදී හරකෙක් හැටියට... නළපාන එකේදී වඳුරෙක් හැටියට... ආයේ, අලි / හංස / කිඳුරු වගේ සත්ව ජීවිත පවා ලබපු බෝධිසත්වයෝ ඉපදිලා හිටියා?? ඇයි ඒ??? බුදුවෙන්න, හරක් / වඳුරෝ හැටියට ඉපදිලා පුරන්නත් 'පාරමිතා' තියන නිසාද??? ??? ??? අනික ඒ වෙනකොටත් පටන්ගත්ත කෙළවරක් පෙන්නේ නෑ කියපු තරම් දුර ගෙවාගෙන, අනන්ත අප්‍රමාණ තිරිසන් ජීවිත ගතකරගෙන ඇවිල්ලත් නේ?? ඇයි මේ, බුදුවෙනවා කියල නියත විවරණ ලබලත් ආයේ තිරිසන් ජීවිත ලබල උපදින්න උනේ??? පව් නොකර පින්ම කර කර ඉඳලත් කොහොමද තිරිසන් සත්ව ජීවිත හැදුනේ???

ඔන්න ඔය තමයි මේ සංසාර ගමනේ භයානකත්වය!!! බුදුවෙන්න නෙවෙයි... මොන මගුලක් නිසාවත් මේ පැවැත්මේ මොහොතක් වත් රැඳී සිටීම කොහොමට වත් සුදුසු නෑ!!! !!! මේ ජීවිත වලට ධර්මයෙන් / කුසලයෙන් / පින්වලින් කියලත් පූර්ණ ආරක්ෂාවක් නෑ!!! !!! !!! මේ සංසාර ගමන මහා බෙල්ල කඩලා යන කතාවක්!!! විසිවෙලා... ඇදීලා... යනවා!!! කොහෙට විසිවෙයිද? කොහේ ඇදිල යයිද? කියන්න බෑ!!! !!! !!! හැබැයි ජීවමාන බුදුවරයෙකුගෙන් ලබපු නියත විවරණය නිසා කල්යාණමිත්රයන්ගේ ඇසුරේම ඉන්න ලැබෙන එකෙන්, බෝධිසත්වයෙකුගේ එහෙම විසිවෙලා / ඇදිලා යන ගතිය සැහෙන දුරට control වෙනවා!!! ඒ ගැන, "මීයෙකුට වඩා කුඩා සත්වයෙක් නොවී... අලියෙකුට වඩා ලොකු සතෙකු නොවී..." කියල බුදුරජාණන්වහන්සේම කියපු එකක් සෝම හාමුදුරුවොන්ගේ පොතකින් දැක්කා. ඉතින්, ඔන්න ඔහොම ආරක්ෂාවක් ඇතුව පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට කෙරීගන යනකොට නම් අකුසලකර්ම ක්ෂයවෙමින් කුසලකර්ම වැඩිදියුණු වෙන නිසා, මේ බෝධිසත්වයෝ සීමාව ඇතුලේ හරි කැලේ විසිවෙන එක පොඩ්ඩ පොඩ්ඩ ස්ථාවර වෙනවා!!! ඊළඟට ඉතින් දිගින් දිගටම හැදෙන්නේ මනුස්ස / දිව්‍ය ජීවිතම තමයි!!! එහෙම ගිහින් ගිහින් උපරිමයටම ගියාම වැඩේ හරි!!! හැබැයි ඔය උපදින තරමක් සත්වයෝ හැම එකාම / කෙනාම, ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යං කිච්චං න ලබති තම්පි දුක්ඛං... 'දුක් set' එකට අනිවාර්යයෙන්ම ගොදුරුවෙන්නත් ඕනේ!!! !!! !!! ඒ වගේම, මෙහෙම කොච්චරක් සත්වයෝ හැදි හැදී... මැරි මැරී... පෙරුම් පුරන වැඩපිළිවෙල දිගින් දිගටම සිද්ධ උනත්, වටපිටේ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිස සත්‍ය අවබෝධ කල උදවිය නොවන නිසා, සිද්ධවෙන සිදුවීම ගැන ඒ අයට කිසිම තේරුමක් නෑ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12603587, member: 31903"] [size=4]හැබැයි ඒ [U]වටපිටාවේ ඉන්න පිරිස අතරේ ඉන්නේ තමුන්ට පියවි ඇහැට පේන මිනිස්සුයි / තිරිසන් සත්තුයි විතරක් නෙවෙයි!!![/U] යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච වගේ 'පීචන්' සත්ව ජීවිත ලබල 'දුගතියේ' ඉපදිලා ඉන්න අය වගේම, තලාට / භූමාට / අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවිවරු දක්වා 'සුගතියේ' ඉපිද සිටින 'අදෘශ්‍යමාන සත්ව පිරිස' බොහෝමයි!!! !!! !!! හැබැයි [B][U]මෙයින් බහුතරයක්ම, 99.999999999% විතරම, ජීවිතය අවබෝධ කරපු... 'සත්‍ය' දන්නා... අය නම් නෙවෙයි!!![/U][/B] පියවි ලෝකෙදි තමන්ට හිතවත් උදවිය, ඥාති මිත්‍රාදීන් තමන්ට / තමන් කරන කියන කටයුතු වලට උදව් උපකාර කරනවා... සලකනවා... හොඳ කියනවා... ආයේ, තමන්ට අහිතවත් උදවිය, ඉරිසියා කරන / හතුරුකම් කරන / වෛර බැඳගත් උදවිය තමන්ට / තමන් කරන කියන කටයුතු වලට බාධා කරනවා... වළක්වනවා... විනාශ කරන්න හදනවා... බණිනවා... බාල්දි පෙරලනවා / උදැල්ල දානවා... වගේම, මේ සංසාර ගත සත්වයන්ට [SIZE="5"][B]'අදෘශ්‍යමාන සත්වයින්' කරන කියන දේවලුත් කියලා ඉවරකරන්න බෑ!!! !!! !!![/B][/SIZE] අතීතයේදී මොනයම් ජීවිතයකදී හරි තමන් එක්කම ආදරෙන් ඉඳලා දැන් 'සුගතියේ' ඉන්න අය බොහොම ටික දෙනෙක් විතරක් තමන්ගේ පැත්තේ / තමන්ගේ උපකාරයට ඉන්නවා!!! ඒ විදියටම ආදරෙන් හිටියට ජීවිතේ අනාගෙන 'දුගතියට වැටිලා' දැන් බොලට ඉරිසියා කරන, උන්ට නැති නිසා උඹල සැප විඳිනවා බලන් ඉන්න බැරුව වෛර බැඳගෙන ඉන්න එවුන් බොලාව කන්න බලාගෙන ඉන්නවා!!! අතීතයේදී හරි මේ ජීවිතේදී හරි තොපි කරපු බලු වැඩ හන්දා බැටකාල මැරිච්ච එවුන්, හෙණ ඈත අතීතයේ ඉඳල පලිගන්න බලාගෙන එන එවුන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා!!! කොහොම හරි, [B][SIZE="5"]ගොඩ දෙනෙක් ඉන්නේ බොලාට කෙලින්න බලාගත්තු, බොලාව කන්න බලං ඉන්න එවුන් තමයි!!! !!! !!![/SIZE][/B] හැබැයි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක්, කාටවත් මේ වටපිටාවේ උදවියගෙන්... 'third party' එකෙන්... තියන බලපෑමෙන් ගැලවෙන්න බෑ!!! !!! !!! ජීවත් වෙන සත්වයන්ට අදෘශ්‍යමාන ජීවිත ලබල ඉන්න එවුන් කරන බලපෑම ගැන සිරාවට දැනගන්න ලැබුණොත්, තොපි ගල්වෙලා, වෙන මොන මොනවා හරි වෙයි... ඒ හන්ද ඔව්ව වැඩිය expose කරන්න අදහසක් නෑ!!! (බයවෙන්න එපා... දැන් 'ලොකු ලොකු එව්වෝ' ඔක්කොම වගේ බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ තමයි!!! ;) ) අපේ හාමුදුරුවෝ කිව්වා 'භූතයෝ' අම්මගේ බඩ ඇතුලට අතදාල, ඉපදෙන්න ඉන්න දරුවෝ පවා මරණ කතන්දර ගැනත්. ඉෂ්ඨ දේවතාවෝ සිහිකිරීමෙන්... පිරිත් කීමෙන්... බලාපොරොත්තු වෙන්නේ ඔය 'පොරවල්' ගෙන් ආරක්ෂා වීම තමයි!!! කර්ම විපාක හැදෙන විදිය කතාකරන්න ගියාම ටිකක් ටිකක් විතර දැනගන්න ලැබෙයි... බුදුහාමුදුරුවෝ, "සංසාර ගමන භයානකයි... පුළුවන් ඉක්මනට නිදහස්වෙන්න!!" කිව්වේ ඔය සේරම දැකලයි!!! !!! !!! [COLOR="Blue"][B]ඒත් මේ case වලදී, 'තමන් හොඳ කෙනෙක්' නම්... තමන් 'ගුණයහපත් / අහිංසක / ධර්මානුකූල' කෙනෙක් නම්... මහා බලගතු, දීර්ඝායුෂ තියන, මහේශාක්‍ය දෙවිවරු තමන්ව බලාගන්නවා!!! තමුන්ව ආරක්ෂා කරනවා!!! තමුන්ගේ උපකාරයට එනවා!!! මොකෙකුටවත් කිට්ටුවෙලා තමුන්ට කරදර කරන්න... දුෂ්ඨ බලවේග වලට තමුන්ව විනාශ කරන්න දෙන්නේ නෑ!!! !!! !!![/B][/COLOR] සංසාර පැවැත්මේදී සත්වයෙකුට යන්තම් හරි ආරක්ෂාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ අන්න ඒ විදියට තමයි!!! දැන් මේ ජීවමාන බුදුකෙනෙකුගෙන් නියත විවරණ ලැබූ පින්වත් උත්තමයෙකුගේ පාරමිතා සම්පූර්ණ කරන්න කෙරෙන වැඩපිළිවලේදී, "මේ අහවල් බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබූ, අහවල් කාලයේ... අහවල් නමින්... බුද්ධත්වයට පත්වෙන පුද්ගලයා තමයි!!' කියලා දැනගන්න [COLOR="Navy"][SIZE="5"]වටපිටාවේ ඉන්න අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවි පිරිස, නිතරම බෝසතානන්වහන්සේත් සමග ඉන්නවා!!! බෝසතානන්වහන්සේව රැකබලාගන්න, උන්වහන්සේව ආරක්ෂා කරන්න, ලඟින්ම රැඳෙනවා!!! ඒකෙන් දුගතියේ ඉපදිලා ඉන්න, බෝසතානන්වහන්සේට නරකක් / නපුරක් කරන්න බලන එවුන්ට, කිට්ටුවෙන්න... උන්වහන්සේගේ හිතට බලපෑම් කරන්න... ලැබෙන්නේ නෑ!!! ඉතින්, දුෂ්ඨ බලවේග වලින් බේරිලා ඉන්න ලැබෙන නිසා, සතර අපායට වැටෙනා තරමට බෝසතානන්වහන්සේගේ සිත දූෂණය වීම වැළකෙනවා!!! ඒ හන්දා බෝධිසත්ව කෙනෙක් අවිද්‍යාවෙන් ඉඳන් මැරුණා කියල හතර අපාය දක්වාම පල්ලම් බහින සත්තු හැදෙන්නේ වත්, වැඩපිළිවෙල කඩාකප්පල් වෙන්නේ වත් නෑ!!! !!! !!![/SIZE][/COLOR] හැබැයි, මුලදි මුලදී ඉපදෙන තරමක් බෝධිසත්වයෝ සුගතියේම 'මනුස්ස ලෝක / දිව්‍ය ලෝක වලම' ඉපදෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! මතකද [COLOR="DarkRed"][U]අර ගැල් 500 කතාවේදී හරකෙක් හැටියට... නළපාන එකේදී වඳුරෙක් හැටියට... ආයේ, අලි / හංස / කිඳුරු වගේ සත්ව ජීවිත පවා ලබපු බෝධිසත්වයෝ ඉපදිලා හිටියා?? ඇයි ඒ??? බුදුවෙන්න, හරක් / වඳුරෝ හැටියට ඉපදිලා පුරන්නත් 'පාරමිතා' තියන නිසාද??? ??? ???[/U][/COLOR] අනික ඒ වෙනකොටත් පටන්ගත්ත කෙළවරක් පෙන්නේ නෑ කියපු තරම් දුර ගෙවාගෙන, අනන්ත අප්‍රමාණ තිරිසන් ජීවිත ගතකරගෙන ඇවිල්ලත් නේ?? [B][U]ඇයි මේ, බුදුවෙනවා කියල නියත විවරණ ලබලත් ආයේ තිරිසන් ජීවිත ලබල උපදින්න උනේ??? පව් නොකර පින්ම කර කර ඉඳලත් කොහොමද තිරිසන් සත්ව ජීවිත හැදුනේ???[/U][/B] ඔන්න [B][U]ඔය තමයි මේ සංසාර ගමනේ භයානකත්වය!!! බුදුවෙන්න නෙවෙයි... මොන මගුලක් නිසාවත් මේ පැවැත්මේ මොහොතක් වත් රැඳී සිටීම කොහොමට වත් සුදුසු නෑ!!! !!! මේ ජීවිත වලට ධර්මයෙන් / කුසලයෙන් / පින්වලින් කියලත් පූර්ණ ආරක්ෂාවක් නෑ!!! !!! !!![/U][/B] මේ සංසාර ගමන මහා බෙල්ල කඩලා යන කතාවක්!!! විසිවෙලා... ඇදීලා... යනවා!!! කොහෙට විසිවෙයිද? කොහේ ඇදිල යයිද? කියන්න බෑ!!! !!! !!! හැබැයි ජීවමාන බුදුවරයෙකුගෙන් ලබපු නියත විවරණය නිසා කල්යාණමිත්රයන්ගේ ඇසුරේම ඉන්න ලැබෙන එකෙන්, බෝධිසත්වයෙකුගේ එහෙම විසිවෙලා / ඇදිලා යන ගතිය සැහෙන දුරට control වෙනවා!!! ඒ ගැන, "මීයෙකුට වඩා කුඩා සත්වයෙක් නොවී... අලියෙකුට වඩා ලොකු සතෙකු නොවී..." කියල බුදුරජාණන්වහන්සේම කියපු එකක් සෝම හාමුදුරුවොන්ගේ පොතකින් දැක්කා. ඉතින්, ඔන්න [COLOR="Green"][B]ඔහොම ආරක්ෂාවක් ඇතුව පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට කෙරීගන යනකොට නම් අකුසලකර්ම ක්ෂයවෙමින් කුසලකර්ම වැඩිදියුණු වෙන නිසා, මේ බෝධිසත්වයෝ සීමාව ඇතුලේ හරි කැලේ විසිවෙන එක පොඩ්ඩ පොඩ්ඩ ස්ථාවර වෙනවා!!! ඊළඟට ඉතින් දිගින් දිගටම හැදෙන්නේ මනුස්ස / දිව්‍ය ජීවිතම තමයි!!![/B][/COLOR] එහෙම ගිහින් ගිහින් උපරිමයටම ගියාම වැඩේ හරි!!! හැබැයි ඔය උපදින තරමක් සත්වයෝ හැම එකාම / කෙනාම, ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යං කිච්චං න ලබති තම්පි දුක්ඛං... 'දුක් set' එකට අනිවාර්යයෙන්ම ගොදුරුවෙන්නත් ඕනේ!!! !!! !!! ඒ වගේම, [U]මෙහෙම කොච්චරක් සත්වයෝ හැදි හැදී... මැරි මැරී... පෙරුම් පුරන වැඩපිළිවෙල දිගින් දිගටම සිද්ධ උනත්, වටපිටේ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිස සත්‍ය අවබෝධ කල උදවිය නොවන නිසා, සිද්ධවෙන සිදුවීම ගැන ඒ අයට කිසිම තේරුමක් නෑ!!! !!! !!![/U][/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom