Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එතකොට, පෙරුම්පුරන්න ගිය 'ගොං සංඝයන්ට' මොකක් වෙන්න ඇත්ද?? කලින්ම කිව්වා නේ... උන්ට කිසිම ආරක්ෂාවක් නෑ!!! කාගෙන් නියත විවරණ ලබලද??? අනික මේ සත්වයෝ හැදිලා තියන රටාව හන්දා, උන් කාට වහගෙන... බොරුව දාගෙන... මොන මොන මගුල් හිතුවත් / කිව්වත් / කලත්, ලෝකයා ඉදිරියේ උන් හෙළුවෙන් ඉන්න එවුන් වගේ තමයි!!! අනුන්ගේ හිත් දකින්න හැකියාවක් තියන අයට මොකවත් වහන්න බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඕනෙම එකෙක්ගේ ඕනෙම 'පොතක්' කියවනවා!!! !!! !!! සාමාන්‍යයෙන් higher rank කට්ටියට lower ranks වල අයගේ 'එව්වත්' එහෙමම තමයි!!! මේ කාලකණ්නි ගොං සංඝයෝ, තමන් ධර්මය අවබෝධ කරගත්ත... මහා ප්‍රඥාවන්ත... මහා ලොකු එවුන් කියල පෙන්නගෙන හිටියට, 'මේ සංසාර ගමන හරිම භයානකයි!! පුළුවන් ඉක්මනට ජීවිතය අවබෝධ කරගෙන මෙතනින් නිදහස් වෙයං...' කිව්වම, ඒක පිළිගන්නේ නැතුව පෙරුම් පුරන්න තියාගත්තේ, කියන සිංහල වත් තේරෙන්නේ නැති මොට්ට බූරුවෝ නිසයි කියන එක දෙවිවරුන්ට රහසක් නෙවෙයි!!! !!! !!! ඒ කිසි කෙනෙක් ගොං සංඝයන්ගේ අහලකට වත් ආවේ නෑ!!! !!! !!! බුද්ධ වචනය don't care කරපු / කිලිටි කරපු එවුන් දිහා දෙවිවරු බලන්නේ වත් නෑ!!! !!! !!! දැන් ඉතින් ඒ කෙලවගත්ත අනාථයෝ, අපායේ ඉඳන් පෙරුම්පුරනවා... හැබැයි බුදුවෙන්න නෙවෙයි. දැන් පෙරුම් පුරන්න වෙලා තියෙන්නේ යමපල්ලන් ගෙන් බේරෙන්නයි!!! මොකද, 'ඇත්ත තේරුම් ගනින්... ජීවිතය අවබෝධ කරගනින්...' කිය කියා කට කැඩෙනකම් කිව්වත් ඒක නොකර 'අපේ බුදුං අපි වඳින්න... පෙරලි පෙරලි අපි වඳින්න...' කිය කියා පිළිම වලට වැඳ වැඳ හිටපු එවුන්ට, දැන් යමපල්ලෝ පෙරලා පෙරලා නෙළනවා!!!

බෝධිසත්ව කෙනෙක් පෙරුම්පුරන කාලේ තව ශෝක් වැඩක් වෙන්න පුළුවන්... මොකද්ද දන්නවද?? බැරිවෙලා වත්, බෝසතානන්වහන්සේ හැටියට පෙරුම් පුරාගෙන එනවා කියල රැවටිලා හැදෙන සත්ව පිරිසෙන් එක්කෙනෙකුට හරි පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අහල අවබෝධ කරගන්න ලැබුණා නම්... 'සත්‍යය' දකින්න ලැබුණා නම්... එතකොට ඒ (බෝධි)සත්වයාගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්... 'අරහත්වයට' පත්වෙලා... පිරිණිවන් පානවා!!! එතකොට බුදුවෙන්න පෙරුම් පිරිල්ල 'හබක්' වෙනවා!!! එතනින් එහාට මුළු බෝධිසත්ව පිරිවරම ඉවරයි!!! ඇයි ඉතින් පිරිණිවන් පැවයින් පස්සේ ඒ 'පන්චුපාදාන්ස්කන්ධය' නැතුව යනවා මිසක්, ඒකෙන් ආයේ තවත් සත්වයෙක් හැදෙන්නේ නෑ නේ?? එහෙම උනා නම් මල කෙලියයි... බුදුවෙන්න නියත විවරණ ලබල හිටියත්, ලෝකයට සම්මාසම්බුදු වරයෙක් පහලවෙන්නේ නැතුව යනවා!!! හැබැයි, සැබෑ ලෝකයේදී එහෙම දෙයක් සිද්ධවීමේ සම්භාවිතාවය / හැකියාව හරිම අඩුයි!!!

ඇයි දන්නවද?? උඹලා මේ බුද්ධෝත්පාද කාලයක... ශ්‍රී සද්ධර්මය අහන්න / කියවන්න තියන කාලෙක... ඉපදිච්ච එවුන් නිසා, මෙහෙම whole sale එකේ ධර්මය ලබන්න වාසනාවන්ත උනාට, ලෝකේ උපදින උපදින තරමක් එවුන්ට හැමදාටම මෙහෙම ධර්මය ලබන්න අවස්ථාවක් උදාවෙන්නේ නෑ!!! !!! !!! බුදුකෙනෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභයි!!! !!! !!! විපස්සී බුදුරජාණන්වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ කියන බුදුවරු දෙනම පහලවුනයින් පස්සේ කල්ප 30ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! එක සත්වයෙකුගේ සංසාර ගමන, කාන්තාර... වනදුර්ග... මුඩුබිම්... හරහා වැටිලා තියන හැතැම්ම දස දහස් ගාණක් දිග පාරක් කියල ගත්තොත්, ඒ පාරේ ගමන්කරන කෙනෙකුට යාන්තම් ගම්මාන මැද්දෙන් වැටිලා තියන හරියේදී light එළියෙන් පහසුවෙන් ආරක්ෂා කාරීව ගමන්කරන්න හැකිවුනාට, අනික් හැම තැනදීම light නැතුව තිත්ත කළුවරේ අනාරක්ෂිතව යන්න සිද්ධවෙනවා වගේ, සංසාරගත සත්වයෙකුට මේ එක බුද්ධ සාසනයක් ගිලිහී ගියොත් ආයේ බුද්ධ සාසනයක් මුණගැසීම අන්තීම දුර්ලභයි!!! !!! !!! ඔන්න ඔය නිසා, දුර්ලභව ලැබිච්ච බුද්ධ සාසනයක් උවමනාවෙන්ම මගහැරගෙන, ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිද්දීම බුදුවෙන්න ඕනෙයි කියල කෙනෙක් පෙරුම්පුරන්න තියාගත්තම, ආයේ එයාගෙන් පස්සේ හැදෙන රැලේ කෙනෙක් බුදුකෙනෙක් දකිනවා කියන්නෙත්, හරියට 'ස්වීප් එකක් ඇදෙනවා' වගේ තමයි!!! අනික බුද්ධ සාසනයක් මුණගැහිච්ච පලියට හැම එකාම ධර්මය අවබෝධ කරන් සංසාරෙන් නිදහස්වෙනවා කියල එකකුත් කොහොමටවත් නෑ!!! අනික, බෝධිසත්වයා හැටියට ඉපදිච්ච මනුස්සයා හිතන්නෙත්, 'මාත් මේ අහවල් බුදුකෙනාගෙන් නියත විවරණත් ලබාගෙන, අහවල් නමින් බුදුවෙන්න ඉන්න කෙනා නේ? මං මොකටද මේ වෙන වෙන අයගෙන් බණ අහන්නේ' කියල නේ?? ඒ නිසා, බුද්ධත්වය සඳහා පෙරුම්පුරන වැඩේට බැස්සයින් පස්සේ, ඒ හැදෙන පිරිවරෙන් අන්තිමේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තියන උත්තම පුරුෂයෙක් හැදිලා, බුද්ධත්වයට පත්වෙලාම වැඩේ ඉවරයක් දැක්කොත් මිසක්, අතරමැද්දේ බෝධිසත්ව කෙනෙක් හැටියට හැදෙන එක්කෙනක් වෙන බුදුකෙනෙකුගෙන් බණ අහල පිරිණිවන්පායි කියල හිතන්න අමාරුයි!!! (හැබැයි කරුමෙට හරි මං වගේ එකෙක් set වෙලා පෙරුම්පිරිල්ලට උදැල්ල දැම්මොත් නම් බෝධිසත්වයෙක් උනත් sorryම තමයි!! )

ඉතීන්... 'සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරමින් සසර සැරිසරාගෙන පැමිණි...'  දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් හෙබි පින් උතුරන සිරුරක් ඇතුව ඉපදුනු... අප මහා බෝසත්, සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේත් ලෝකය අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී තමයි!!! !!! !!! බෝසතානන්වහන්සේ නමකගේ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙන්නේ... උන්වහන්සේටත් විද්‍යාව පහලවෙන්නේ... උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී මයි!!! එහෙම සම්මාසම්බුද්ධත්වයට පත්වෙද්දී තමයි භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන 'මොකද්ද මේ වෙලා තියන හරුපේ??' කියන බව දැනගත්තේ!!! ඒ බව උන්වහන්සේම, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි" (මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.) කිය කියා ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශණා කරලා තියනවා, බොලා අහල / කියවලා නැද්ද??? ඇත්තටම, බුදුරජාණන්වහන්සේ නමකගේ ජීවිතයේ වැදගත් කාල පරිච්චේදය ආරම්භවන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!! !!! !!! උන්වහන්සේ පවා ලෝකේ ඇත්ත තත්වය අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා, දසබල ඥාණ / විශාරද ඥාණ පහලවුනයින් පස්සෙයි!!! !!! !!! උන්වහන්සේත්, 'සත්වයා සංකතයක්!!' 'උන් සංසාරේ යන්නේ නෑ!!' 'උන්ට සංසාරේ යන්නත් බෑ!!' 'සංසාර ගමන කියල සිද්ධවෙලා තියෙන්නේ / සිද්ධවෙන්නේ වෙනින් කෙහෙල්මලක්!!' කියන බව දැනගන්නේ එතකොටයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12603590, member: 31903"] [size=4]දැන් එතකොට, පෙරුම්පුරන්න ගිය 'ගොං සංඝයන්ට' මොකක් වෙන්න ඇත්ද?? කලින්ම කිව්වා නේ... උන්ට කිසිම ආරක්ෂාවක් නෑ!!! කාගෙන් නියත විවරණ ලබලද??? අනික මේ සත්වයෝ හැදිලා තියන රටාව හන්දා, උන් [B][U]කාට වහගෙන... බොරුව දාගෙන... මොන මොන මගුල් හිතුවත් / කිව්වත් / කලත්, ලෝකයා ඉදිරියේ උන් හෙළුවෙන් ඉන්න එවුන් වගේ තමයි!!! අනුන්ගේ හිත් දකින්න හැකියාවක් තියන අයට මොකවත් වහන්න බෑ!!! !!! !!![/U][/B] බුදුහාමුදුරුවෝ ඕනෙම එකෙක්ගේ ඕනෙම 'පොතක්' කියවනවා!!! !!! !!! සාමාන්‍යයෙන් higher rank කට්ටියට lower ranks වල අයගේ 'එව්වත්' එහෙමම තමයි!!! [COLOR="DarkRed"][B]මේ කාලකණ්නි ගොං සංඝයෝ, තමන් ධර්මය අවබෝධ කරගත්ත... මහා ප්‍රඥාවන්ත... මහා ලොකු එවුන් කියල පෙන්නගෙන හිටියට, 'මේ සංසාර ගමන හරිම භයානකයි!! පුළුවන් ඉක්මනට ජීවිතය අවබෝධ කරගෙන මෙතනින් නිදහස් වෙයං...' කිව්වම, ඒක පිළිගන්නේ නැතුව පෙරුම් පුරන්න තියාගත්තේ, කියන සිංහල වත් තේරෙන්නේ නැති මොට්ට බූරුවෝ නිසයි කියන එක දෙවිවරුන්ට රහසක් නෙවෙයි!!! !!! !!![/B][/COLOR] ඒ කිසි කෙනෙක් ගොං සංඝයන්ගේ අහලකට වත් ආවේ නෑ!!! !!! !!! බුද්ධ වචනය don't care කරපු / කිලිටි කරපු එවුන් දිහා දෙවිවරු බලන්නේ වත් නෑ!!! !!! !!! දැන් ඉතින් ඒ කෙලවගත්ත අනාථයෝ, අපායේ ඉඳන් පෙරුම්පුරනවා... හැබැයි බුදුවෙන්න නෙවෙයි. දැන් පෙරුම් පුරන්න වෙලා තියෙන්නේ යමපල්ලන් ගෙන් බේරෙන්නයි!!! මොකද, 'ඇත්ත තේරුම් ගනින්... ජීවිතය අවබෝධ කරගනින්...' කිය කියා කට කැඩෙනකම් කිව්වත් ඒක නොකර 'අපේ බුදුං අපි වඳින්න... පෙරලි පෙරලි අපි වඳින්න...' කිය කියා පිළිම වලට වැඳ වැඳ හිටපු එවුන්ට, දැන් යමපල්ලෝ පෙරලා පෙරලා නෙළනවා!!! බෝධිසත්ව කෙනෙක් පෙරුම්පුරන කාලේ තව ශෝක් වැඩක් වෙන්න පුළුවන්... මොකද්ද දන්නවද?? [U]බැරිවෙලා වත්, බෝසතානන්වහන්සේ හැටියට පෙරුම් පුරාගෙන එනවා කියල රැවටිලා හැදෙන සත්ව පිරිසෙන් එක්කෙනෙකුට හරි පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අහල අවබෝධ කරගන්න ලැබුණා නම්... 'සත්‍යය' දකින්න ලැබුණා නම්... එතකොට ඒ (බෝධි)සත්වයාගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්... 'අරහත්වයට' පත්වෙලා... පිරිණිවන් පානවා!!! එතකොට බුදුවෙන්න පෙරුම් පිරිල්ල 'හබක්' වෙනවා!!! එතනින් එහාට මුළු බෝධිසත්ව පිරිවරම ඉවරයි!!![/U] ඇයි ඉතින් පිරිණිවන් පැවයින් පස්සේ ඒ 'පන්චුපාදාන්ස්කන්ධය' නැතුව යනවා මිසක්, ඒකෙන් ආයේ තවත් සත්වයෙක් හැදෙන්නේ නෑ නේ?? එහෙම උනා නම් මල කෙලියයි... බුදුවෙන්න නියත විවරණ ලබල හිටියත්, ලෝකයට සම්මාසම්බුදු වරයෙක් පහලවෙන්නේ නැතුව යනවා!!! හැබැයි, සැබෑ ලෝකයේදී එහෙම දෙයක් සිද්ධවීමේ සම්භාවිතාවය / හැකියාව හරිම අඩුයි!!! ඇයි දන්නවද?? උඹලා [SIZE="5"][COLOR="Red"]මේ බුද්ධෝත්පාද කාලයක... ශ්‍රී සද්ධර්මය අහන්න / කියවන්න තියන කාලෙක... ඉපදිච්ච එවුන් නිසා, මෙහෙම whole sale එකේ ධර්මය ලබන්න වාසනාවන්ත උනාට, ලෝකේ උපදින උපදින තරමක් එවුන්ට හැමදාටම මෙහෙම ධර්මය ලබන්න අවස්ථාවක් උදාවෙන්නේ නෑ!!! !!! !!![/COLOR][/SIZE] බුදුකෙනෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභයි!!! !!! !!! විපස්සී බුදුරජාණන්වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ කියන බුදුවරු දෙනම පහලවුනයින් පස්සේ කල්ප 30ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! [SIZE="5"][COLOR="DarkRed"][B]එක සත්වයෙකුගේ සංසාර ගමන, කාන්තාර... වනදුර්ග... මුඩුබිම්... හරහා වැටිලා තියන හැතැම්ම දස දහස් ගාණක් දිග පාරක් කියල ගත්තොත්, ඒ පාරේ ගමන්කරන කෙනෙකුට යාන්තම් ගම්මාන මැද්දෙන් වැටිලා තියන හරියේදී light එළියෙන් පහසුවෙන් ආරක්ෂා කාරීව ගමන්කරන්න හැකිවුනාට, අනික් හැම තැනදීම light නැතුව තිත්ත කළුවරේ අනාරක්ෂිතව යන්න සිද්ධවෙනවා වගේ, සංසාරගත සත්වයෙකුට මේ එක බුද්ධ සාසනයක් ගිලිහී ගියොත් ආයේ බුද්ධ සාසනයක් මුණගැසීම අන්තීම දුර්ලභයි!!! !!! !!![/B][/COLOR][/SIZE] ඔන්න ඔය නිසා, දුර්ලභව ලැබිච්ච බුද්ධ සාසනයක් උවමනාවෙන්ම මගහැරගෙන, ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිද්දීම බුදුවෙන්න ඕනෙයි කියල කෙනෙක් පෙරුම්පුරන්න තියාගත්තම, ආයේ එයාගෙන් පස්සේ හැදෙන රැලේ කෙනෙක් බුදුකෙනෙක් දකිනවා කියන්නෙත්, හරියට 'ස්වීප් එකක් ඇදෙනවා' වගේ තමයි!!! අනික බුද්ධ සාසනයක් මුණගැහිච්ච පලියට හැම එකාම ධර්මය අවබෝධ කරන් සංසාරෙන් නිදහස්වෙනවා කියල එකකුත් කොහොමටවත් නෑ!!! අනික, බෝධිසත්වයා හැටියට ඉපදිච්ච මනුස්සයා හිතන්නෙත්, [U]'මාත් මේ අහවල් බුදුකෙනාගෙන් නියත විවරණත් ලබාගෙන, අහවල් නමින් බුදුවෙන්න ඉන්න කෙනා නේ? මං මොකටද මේ වෙන වෙන අයගෙන් බණ අහන්නේ'[/U] කියල නේ?? ඒ නිසා, බුද්ධත්වය සඳහා පෙරුම්පුරන වැඩේට බැස්සයින් පස්සේ, ඒ හැදෙන පිරිවරෙන් අන්තිමේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තියන උත්තම පුරුෂයෙක් හැදිලා, බුද්ධත්වයට පත්වෙලාම වැඩේ ඉවරයක් දැක්කොත් මිසක්, අතරමැද්දේ බෝධිසත්ව කෙනෙක් හැටියට හැදෙන එක්කෙනක් වෙන බුදුකෙනෙකුගෙන් බණ අහල පිරිණිවන්පායි කියල හිතන්න අමාරුයි!!! (හැබැයි කරුමෙට හරි මං වගේ එකෙක් set වෙලා පෙරුම්පිරිල්ලට උදැල්ල දැම්මොත් නම් බෝධිසත්වයෙක් උනත් sorryම තමයි!! :D) ඉතීන්... [SIZE="5"]'සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරමින් සසර සැරිසරාගෙන පැමිණි...' ;) දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් හෙබි පින් උතුරන සිරුරක් ඇතුව ඉපදුනු... අප මහා බෝසත්, සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේත් ලෝකය අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී තමයි!!! !!! !!![/SIZE] බෝසතානන්වහන්සේ නමකගේ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙන්නේ... උන්වහන්සේටත් විද්‍යාව පහලවෙන්නේ... උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී මයි!!! එහෙම සම්මාසම්බුද්ධත්වයට පත්වෙද්දී තමයි භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන 'මොකද්ද මේ වෙලා තියන හරුපේ??' කියන බව දැනගත්තේ!!! ඒ බව උන්වහන්සේම, [COLOR="Navy"][B]"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි"[/B][/COLOR][B] [COLOR="Blue"](මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.)[/COLOR][/B] කිය කියා ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශණා කරලා තියනවා, බොලා අහල / කියවලා නැද්ද??? ඇත්තටම, [COLOR="DarkGreen"][SIZE="5"][B]බුදුරජාණන්වහන්සේ නමකගේ ජීවිතයේ වැදගත් කාල පරිච්චේදය ආරම්භවන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!! !!! !!! උන්වහන්සේ පවා ලෝකේ ඇත්ත තත්වය අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා, දසබල ඥාණ / විශාරද ඥාණ පහලවුනයින් පස්සෙයි!!! !!! !!! උන්වහන්සේත්, 'සත්වයා සංකතයක්!!' 'උන් සංසාරේ යන්නේ නෑ!!' 'උන්ට සංසාරේ යන්නත් බෑ!!' 'සංසාර ගමන කියල සිද්ධවෙලා තියෙන්නේ / සිද්ධවෙන්නේ වෙනින් කෙහෙල්මලක්!!' කියන බව දැනගන්නේ එතකොටයි!!! !!! !!![/B][/SIZE][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom