Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලහල්ල... උඹල කාට මේ වෙනකම් නොතේරුණත් ඔය වගේ ඉවරයක් නැති මතකයක් උඹලගේ ඔළුගෙඩි අස්සේ තියනවා!!! වැඩිය ඕනේ නෑ... දැන් සිල් බේරෙන බෞද්ධයෙක් උනාට, කලින් දෙයියෝ අදහ අදහා බිලි පූජා තියපුවා... දැන් අහවල් දෙයියගේ කෙනෙක් උනාට, මහණවෙලා හාමුදුරුකෙනෙක් හැටියට හිටපුවා... වගේ, වැඩේ එහෙම්පිටින් අච්චාරු වෙන කතන්දරත් අම්බානට තියනවා!!! නිකමට මතක් කරහන්... රස කෑමක් කාපු එකක් / trip එකක් ගියපු එකක් / film එකක් බලපු එකක් / accident එකක් / ගුටි කාපු - බැණුම් අහපු එකක් මොකක් හරි, උඹට හොඳ 'තදට' මතක හිටපු එකක්. කොහොමද?? මේ දැන් වෙන දෙයක් වගේ... මේ දැන් විඳින දෙයක් වගේ... live experience එකක්ම වගේ... නේද??? ඔන්න ඔය විදියටම, හැබැයි අහම්බෙන් / හෙණගැහුවා වගේ, ඔන්න එකපාරටම මතක් වෙනවා... උඹ හරකෙක්!! දැන් ඔන්න 4-5 දෙනෙක් එකතුවෙලා කඹ වලින් ගැටගහලා... උඹව බෙල්ලෙන් අල්ලලා අදිනවා... පෙරලන්න හදනවා... මරන්න!!! උඹගේ කකුල් ගැට ගහලා... නැට්ට අඹරලා මිරිකගෙන... අම්බානට රිදෙනවා!!! එකෙක් තඩි පිහියකුත් අරගෙන ඉස්සරහට ඇවිත්, ඔන්න කැපුවා උඹගේ බෙල්ල!!! !!! දැන් උඹ මරු විකලෙන් දඟලනවා!!! !!! කොහොමද සැප??? ** මේ... මේක මේ hypnotize කෙහෙල්මලක් එහෙම නෙවෙයි!!! කොහොමත්, මැරෙන්න වැටුනාම හැම එකාටම මුහුණ දෙන්න තියන ඒවා උඹලට වේලපහින් දැනගන්න සලස්වලා දීමක් විතරයි!!! !!! ** දැන් උඹ ඔය මරාපු හරකගෙ seen එක 'සිරාවට' හිතුවොත්, උඹගේ තොල කට වේලිලා... කෙලගිලින්න වත් බැරුව ගිහින්... හුස්ම හිරවෙලා... දාඩිය වැක්කෙරෙන්න අරන්... තෝව වෙව්ලන්න අරගෙන... ගූ / හුජ්ජ ගිහිල්ල... තෝව නන්නත්තාර වෙයි!!! !!! !!! (උඹගේ 'මීටරේ පණ මදි' නම්, imagination powerful මදි නම්, එච්චර effective නැති වෙයි.) කොහොම හරි, තෝ දැන් අම්බානට බය උනා කියලා හිතපන්!!! දැන්, ඇයි තොට එහෙම බයක් ඇතිවුනේ?? තෝ හරකෙක්ද?? මොකාද තෝව ඇදගෙන ගිහින් මැරුවේ?? එහෙම මොකුත් උනේ නෑ!!! ඒ සිහිවුනේ තොට කලින් ඔය 'පංච උපාදානස්කන්ධය' (මතකය) ඇතුව ඉපදිලා ඉඳලා මැරුම් කාපු 'එක හරකෙක්ගේ' මතකයක්!!! !!! වෙන එකෙක්ගේ එකක්!!! !!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒත් බලපන් උඹ ඔය බව නොදැන, 'ඒ හරකා උඹයි...' 'ඒ ඇදගෙන ගිහින් මැරුවේ උඹවයි...' කියලා රවටුනොත්, අම්බානක දුකක්!!! බයවෙලා... වෙවුලලා... මාර වේදනාවක්!!! බේරෙන්න කිසිම ක්‍රමයක් නෑ!! අනික ඔය මතක් උනේ 'එක හරකෙක්ගේ' case එකක් විතරයි!!! ලේ වලින් මූද පිරිලා ඉතිරිලා යන්න තරම් තව අම්බානක් හරක් / ඌරෝ / එළුවෝ / කුකුල්ලු වගේ සත්තුන්ගෙන් ආව මතකයනුත් ඔහොමම තමයි!!! ඒ සේරම මතක් වෙන්න ගත්තාම කොහොමට හිටීද??? ඒත් දැන් ඇත්තටම වෙලා තියන දේ දැනගත්තම / දැනගත්ත නිසා, උඹට ඔයවගේ අතීත සිදුවීම් මොනවා මතක් උනත් කලින් වගේ උඹව upset වෙන්නේ නෑ!!! !!! !!! upset වෙන්න කිසිම හේතුවක් නෑ... මොකද ඒ කිසි දෙයක් උඹට වෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! පොඩි පොඩි shocks / තැතිගැන්ම වල්, ඇතිවෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ. නිකම් චිත්‍රපිටියක් බලනවා වගේ බලන් ඉඳලා, අමතක කරලා දාපන්. එච්චරයි!!! එතකොට උඹට දුකක් / වේදනාවක් මොකවත් නෑ!!! තේරුණා නේද???

ඉතින්... අර පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඇතුව සිටි හාමුදුරුවරු 30 නමටම උනෙත් ඕකයි!!! බුදුහාමුදුරුවෝ ඇත්ත පෙන්නලා දුන්නා... ඒ හාමුදුරුවරු ඒක පැහැදිලිවම දැක්කා!!! තේරුම් ගත්තා!!! වැඩේ හරි!!! !!! ඒ 30 නමම, එතනම, අරහත්වයට පත්වුනා!!! !!! !!! 'සංසාර දුක' ඉවරයි!!! මොකද 'සංසාර කතාව' තනිකරම වෙන එවුන්ගේ කෙහෙල්මලක්... ඒකෙන් තමන්ට වැඩක් නෑ!!! !!! !!! ඊළඟට, තමන්ටම තේරෙණවා, අතීතයේ ඉඳලා ඇවිල්ල තියෙන්නේ 'තමං' නෙවෙයි නම්, මෙතනින් එහාට යැවෙන්නෙත් 'තමං' නෙවෙයි කියන බව!!! !!! !!! තමන්ට තියෙන්නේ මෙච්චරයි!!! මේ ජීවිතය විතරයි!!! 'අනිත්‍ය' 'ස්ථිර නෑ!!' කියන බව හොඳටම තේරෙණවා!!! තමන්ට කොච්චර උවමනා උනත්, 'දිගටම ඉන්න / පවතින්න බෑ!!' කියලා තේරෙණවා!!! 'දුකයි' කියලා 'බොක්කෙන්ම' තේරෙණවා!!! කොයි වෙලාවේ හරි මේ ඇඟ විනාස වෙලා ගියොත් තමං ඉවරයි... ඒත් කොච්චර උවමනා උනත් බේරෙන්න බෑ!!! මේ කිසි එකක් තමන්ට ඕනේ විදියට තියාගන්න / පවත්වන්න බෑ... 'අනාත්මයි' කියලා තේරෙණවා!!! ඒත් එක්කම, තව තවත් සැප විඳින්න පුළුවන් වෙයි... ආයේ ආයේ උපදින්න ලැබෙයි... දිගින් දිගටම ඉන්න පුළුවන් වෙයි... කියලා තිබ්බ ආසාවල් / බලාපොරොත්තු සේරම සුනේ සුං වෙලා යනවා!!! !!! !!! ආයේ ඒවා ගැන හිතෙන්නේ වත් නෑ!!! !!! !!! හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා... තණ්හාව ක්ෂය වෙලා යනවා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් වුනේ එහෙම්මමයි!!! උන්වහන්සේට, "විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා උදානයක් පහලවුනේ ඒකයි!!! !!! !!! එතකොට හරිම සැහැල්ලුයි... ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි... හොඳටම තේරෙණවා ආයේ ඉපදීමක් සිද්ධවෙන්නේ නැති බව!!! !!! !!!

දැන් මේකනේ... උඹල / අපි කවුරුවත් ඉපදුනේ අපේ උවමනාවට නෙවෙයි!!! අපි ඔන්න ඔහේ ඉපදිලා විතරයි!!! හැබැයි ඉපදුනාට පස්සේ අපිට එක එක පිස්සු හුටල්ලන්ගේ කතන්දර අහන්න සිද්ධවුනා... ගොං සංඝයෝ, 'පිං කර කර පෙරුම්පුරහන්. එතකොට උඹලට ඔයිට වඩා හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන්' කිව්වා!! තා එකෙක්, 'උඹලව මැව්වේ දෙයිය තමයි. එයා උඹලව බලාගනී' කිව්වා!! තා එකෙක්, 'ඉන්න ටිකේ කාල ඇඳලා ජොලියේ හිටහන්. මැරුණම ඔක්කොම ඉවරයි' කිව්වා!! බයිලා ගොඩයි!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත අහගෙන බැලුවම තමයි දැනගන්න ලැබුණේ, ඇත්තටම අපේ ඉපදීම එහෙම්පිටින්ම සිද්ධවෙලා තියෙන්නේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසා බව!!! බැලුවම අපි ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙලා තියෙන්නෙත් මීට කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නොදැන, 'අවිද්‍යාවෙන්' සිටිය නිසයි!!!

කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නැත්නම්, තමන් අනිත්‍ය බව නොදැන සිටිය නිසා, තවත් ඒ වගේම අනිත්‍ය ජීවිතයක්, 'සංකතයක්' බලාපොරොත්තුවෙන් හිටියා... ඉල්ල ඉල්ල හිටියා... 'සංස්ඛාර ඇතුව' සිටියා!!! ඒ සංස්ඛාර නිසා විඥාණය, තමන්ට තිබුණු මතකය, නැත්නම් 'පංච උපාදානස්කන්ධය' පැලවුනා!!! ඒ පැලවෙච්ච විඥාණයෙන් ඒ සත්වයාට තිබුණු මතකය ඇති තව සත්වයෙක්, නැත්නම් 'නාමරූප' හැදුණා!!! 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' වෙන්නේ එහෙමයි!!! !!! !!! ඊළඟට, මේ පටිචසමුප්පාදය ටිකක් දිග කතාවක් උනාට, ඕක symmetrical ඒ කියන්නේ කලින් ජීවිතයෙන් මේ ජීවිතය පටන් ගත්තු විදියටම, මේකෙන් ඊළඟ ජීවිතය පටන්ගැනීමත් එකම විදියට සිද්ධවෙන, සමමිතික... දෙපැත්ත සමාන... balance කතන්දරයක්!!! !!! !!! (බුදුහාමුදුරුවෝ විඥාණය / භවය කියල දෙපැත්ත දෙවිදියකට කියල දීල තියෙන්නේ ඒ ඒ අවස්ථාවේදී වඩාත් වැදගත් වෙන ලක්ෂණය (properties ගැන) සලකලයි!!! !!! !!! පස්සෙ හොඳටම තෝරලා දෙන්නම්!!! ) ඉතින්, කලින් ඉල්ලුව නිසා මේක / මේ ජීවිතය ලැබුණා වගේම, දැන් ඉල්ලුවොත් තා එකක් හැදෙනවා!!! !!! ඉල්ලුවේ නැත්නම් නෑ!!! !!! 'උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති...'!!! !!! !!! එතකොට බලහල්ල... දැන් "පොඩි කාලේ ළමයි හඳ ඉල්ලලා අඬනවා!! ඇයි?? හඳ ලස්සනයි... දැක්කම ආස හිතෙනවා... අල්ලන්න ඕනේ වෙනවා... හැබැයි ඒක අතට ගන්න පුළුවන් එකක් නෙවෙයි!! අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි!! කියල දන්නේ නෑ!!! ඒ වුනාට ලොකුමහත් වෙලා, හඳ ගැන හොඳට දැනගත්තයින් පස්සේ ඒ ළමයි කවුරුවත් හඳ ඉල්ලනවද?? නෑ!!! !!! !!! මේ ජීවිත කතාවෙත් එහෙම්මමයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේම, "විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා" කිව්වේ ඒකයි!!! 'ඇත්ත' දැනගත්ත ගමන්, සංස්ඛාර ඇතිවන ස්වභාවය, නැත්නම් ආයේ ආයේ තවත් සංකතයක් 'තවත් ජීවිතයක්' ඉල්ලන / බලාපොරොත්තුවෙන ගතිය, ඉබේම නැතුව යනවා!!! !!! තණ්හාව ක්ෂයවෙලා යනවා!!! !!! මොකද, ආසාවෙන් බලාගෙන හිටියට ලැබෙන්නේ නැත්නම් බලන් ඉඳල වැඩක් නෑ... ඉබේම එපා වෙනවා!!! !!! ඉබේම අතහැරෙනවා!!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12603595, member: 31903"] [size=4]දැන් බලහල්ල... උඹල කාට මේ වෙනකම් නොතේරුණත් ඔය වගේ ඉවරයක් නැති මතකයක් උඹලගේ ඔළුගෙඩි අස්සේ තියනවා!!! [COLOR="DarkOrchid"][B][U]වැඩිය ඕනේ නෑ... දැන් සිල් බේරෙන බෞද්ධයෙක් උනාට, කලින් දෙයියෝ අදහ අදහා බිලි පූජා තියපුවා... දැන් අහවල් දෙයියගේ කෙනෙක් උනාට, මහණවෙලා හාමුදුරුකෙනෙක් හැටියට හිටපුවා... වගේ, වැඩේ එහෙම්පිටින් අච්චාරු වෙන කතන්දරත් අම්බානට තියනවා!!![/U][/B][/COLOR] නිකමට මතක් කරහන්... රස කෑමක් කාපු එකක් / trip එකක් ගියපු එකක් / film එකක් බලපු එකක් / accident එකක් / ගුටි කාපු - බැණුම් අහපු එකක් මොකක් හරි, උඹට හොඳ 'තදට' මතක හිටපු එකක්. කොහොමද?? [B]මේ දැන් වෙන දෙයක් වගේ... මේ දැන් විඳින දෙයක් වගේ... live experience එකක්ම වගේ... නේද???[/B] ඔන්න [SIZE="5"][B]ඔය විදියටම, හැබැයි අහම්බෙන් / හෙණගැහුවා වගේ, ඔන්න එකපාරටම මතක් වෙනවා... උඹ හරකෙක්!! දැන් ඔන්න 4-5 දෙනෙක් එකතුවෙලා කඹ වලින් ගැටගහලා... උඹව බෙල්ලෙන් අල්ලලා අදිනවා... පෙරලන්න හදනවා... මරන්න!!! උඹගේ කකුල් ගැට ගහලා... නැට්ට අඹරලා මිරිකගෙන... අම්බානට රිදෙනවා!!! එකෙක් තඩි පිහියකුත් අරගෙන ඉස්සරහට ඇවිත්, ඔන්න කැපුවා උඹගේ බෙල්ල!!! !!! දැන් උඹ මරු විකලෙන් දඟලනවා!!! !!! කොහොමද සැප???[/B][/SIZE] ** [COLOR="Red"][B]මේ... මේක මේ hypnotize කෙහෙල්මලක් එහෙම නෙවෙයි!!! කොහොමත්, මැරෙන්න වැටුනාම හැම එකාටම මුහුණ දෙන්න තියන ඒවා උඹලට වේලපහින් දැනගන්න සලස්වලා දීමක් විතරයි!!! !!![/B][/COLOR] ** දැන් [B][U]උඹ ඔය මරාපු හරකගෙ seen එක 'සිරාවට' හිතුවොත්, උඹගේ තොල කට වේලිලා... කෙලගිලින්න වත් බැරුව ගිහින්... හුස්ම හිරවෙලා... දාඩිය වැක්කෙරෙන්න අරන්... තෝව වෙව්ලන්න අරගෙන... ගූ / හුජ්ජ ගිහිල්ල... තෝව නන්නත්තාර වෙයි!!! !!! !!![/U][/B] (උඹගේ 'මීටරේ පණ මදි' නම්, imagination powerful මදි නම්, එච්චර effective නැති වෙයි.) කොහොම හරි, තෝ දැන් අම්බානට බය උනා කියලා හිතපන්!!! දැන්, [SIZE="5"][COLOR="Teal"]ඇයි තොට එහෙම බයක් ඇතිවුනේ?? තෝ හරකෙක්ද?? මොකාද තෝව ඇදගෙන ගිහින් මැරුවේ?? එහෙම මොකුත් උනේ නෑ!!! ඒ සිහිවුනේ තොට කලින් ඔය 'පංච උපාදානස්කන්ධය' (මතකය) ඇතුව ඉපදිලා ඉඳලා මැරුම් කාපු 'එක හරකෙක්ගේ' මතකයක්!!! !!! වෙන එකෙක්ගේ එකක්!!! !!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!![/COLOR][/SIZE] ඒත් බලපන් [COLOR="DarkRed"][SIZE="5"][B]උඹ ඔය බව නොදැන, 'ඒ හරකා උඹයි...' 'ඒ ඇදගෙන ගිහින් මැරුවේ උඹවයි...' කියලා රවටුනොත්, අම්බානක දුකක්!!! බයවෙලා... වෙවුලලා... මාර වේදනාවක්!!! බේරෙන්න කිසිම ක්‍රමයක් නෑ!! අනික ඔය මතක් උනේ 'එක හරකෙක්ගේ' case එකක් විතරයි!!! ලේ වලින් මූද පිරිලා ඉතිරිලා යන්න තරම් තව අම්බානක් හරක් / ඌරෝ / එළුවෝ / කුකුල්ලු වගේ සත්තුන්ගෙන් ආව මතකයනුත් ඔහොමම තමයි!!! ඒ සේරම මතක් වෙන්න ගත්තාම කොහොමට හිටීද???[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"]ඒත් දැන් ඇත්තටම වෙලා තියන දේ දැනගත්තම / දැනගත්ත නිසා, උඹට ඔයවගේ අතීත සිදුවීම් මොනවා මතක් උනත් කලින් වගේ උඹව upset වෙන්නේ නෑ!!! !!! !!! upset වෙන්න කිසිම හේතුවක් නෑ... මොකද ඒ කිසි දෙයක් උඹට වෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! පොඩි පොඩි shocks / තැතිගැන්ම වල්, ඇතිවෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ. නිකම් චිත්‍රපිටියක් බලනවා වගේ බලන් ඉඳලා, අමතක කරලා දාපන්. එච්චරයි!!! එතකොට උඹට දුකක් / වේදනාවක් මොකවත් නෑ!!![/SIZE][/B][/COLOR] තේරුණා නේද??? ඉතින්... අර පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඇතුව සිටි හාමුදුරුවරු 30 නමටම උනෙත් ඕකයි!!! [B]බුදුහාමුදුරුවෝ ඇත්ත පෙන්නලා දුන්නා... ඒ හාමුදුරුවරු ඒක පැහැදිලිවම දැක්කා!!! තේරුම් ගත්තා!!! වැඩේ හරි!!! !!! ඒ 30 නමම, එතනම, අරහත්වයට පත්වුනා!!! !!! !!![/B] [COLOR="RoyalBlue"][B]'සංසාර දුක' ඉවරයි!!! මොකද 'සංසාර කතාව' තනිකරම වෙන එවුන්ගේ කෙහෙල්මලක්... ඒකෙන් තමන්ට වැඩක් නෑ!!! !!! !!![/B][/COLOR] ඊළඟට, [B]තමන්ටම තේරෙණවා, අතීතයේ ඉඳලා ඇවිල්ල තියෙන්නේ 'තමං' නෙවෙයි නම්, මෙතනින් එහාට යැවෙන්නෙත් 'තමං' නෙවෙයි කියන බව!!! !!! !!! තමන්ට තියෙන්නේ මෙච්චරයි!!! මේ ජීවිතය විතරයි!!![/B] [SIZE="5"][B][COLOR="DarkOrchid"]'අනිත්‍ය' 'ස්ථිර නෑ!!' කියන බව හොඳටම තේරෙණවා!!![/COLOR][/B][/SIZE] තමන්ට කොච්චර උවමනා උනත්, 'දිගටම ඉන්න / පවතින්න බෑ!!' කියලා තේරෙණවා!!! [COLOR="DarkOrchid"][SIZE="5"][B]'දුකයි' කියලා 'බොක්කෙන්ම' තේරෙණවා!!![/B][/SIZE][/COLOR] කොයි වෙලාවේ හරි මේ ඇඟ විනාස වෙලා ගියොත් තමං ඉවරයි... ඒත් කොච්චර උවමනා උනත් බේරෙන්න බෑ!!! මේ කිසි එකක් තමන්ට ඕනේ විදියට තියාගන්න / පවත්වන්න බෑ... [B][SIZE="5"][COLOR="DarkOrchid"]'අනාත්මයි' කියලා තේරෙණවා!!![/COLOR] [COLOR="Green"]ඒත් එක්කම, තව තවත් සැප විඳින්න පුළුවන් වෙයි... ආයේ ආයේ උපදින්න ලැබෙයි... දිගින් දිගටම ඉන්න පුළුවන් වෙයි... කියලා තිබ්බ ආසාවල් / බලාපොරොත්තු සේරම සුනේ සුං වෙලා යනවා!!! !!! !!! ආයේ ඒවා ගැන හිතෙන්නේ වත් නෑ!!! !!! !!! හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා... තණ්හාව ක්ෂය වෙලා යනවා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් වුනේ එහෙම්මමයි!!![/COLOR][/SIZE][/B][SIZE="5"][COLOR="Green"][/COLOR][/SIZE] උන්වහන්සේට, [COLOR="Navy"][B]"විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා"[/B][/COLOR] [COLOR="Blue"][B](සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.)[/B][/COLOR] කියලා උදානයක් පහලවුනේ ඒකයි!!! !!! !!! [U]එතකොට හරිම සැහැල්ලුයි... ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි... හොඳටම තේරෙණවා ආයේ ඉපදීමක් සිද්ධවෙන්නේ නැති බව!!! !!! !!![/U] දැන් මේකනේ... උඹල / අපි කවුරුවත් ඉපදුනේ අපේ උවමනාවට නෙවෙයි!!! අපි ඔන්න ඔහේ ඉපදිලා විතරයි!!! හැබැයි ඉපදුනාට පස්සේ අපිට එක එක පිස්සු හුටල්ලන්ගේ කතන්දර අහන්න සිද්ධවුනා... [COLOR="Red"]ගොං සංඝයෝ, 'පිං කර කර පෙරුම්පුරහන්. එතකොට උඹලට ඔයිට වඩා හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන්' කිව්වා!! තා එකෙක්, 'උඹලව මැව්වේ දෙයිය තමයි. එයා උඹලව බලාගනී' කිව්වා!! තා එකෙක්, 'ඉන්න ටිකේ කාල ඇඳලා ජොලියේ හිටහන්. මැරුණම ඔක්කොම ඉවරයි' කිව්වා!! බයිලා ගොඩයි!!![/COLOR] හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත අහගෙන බැලුවම තමයි දැනගන්න ලැබුණේ, ඇත්තටම අපේ ඉපදීම එහෙම්පිටින්ම සිද්ධවෙලා තියෙන්නේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසා බව!!! බැලුවම අපි ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙලා තියෙන්නෙත් [B]මීට කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නොදැන, 'අවිද්‍යාවෙන්' සිටිය නිසයි!!![/B] [COLOR="Blue"][SIZE="5"][B]කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නැත්නම්, තමන් අනිත්‍ය බව නොදැන සිටිය නිසා, තවත් ඒ වගේම අනිත්‍ය ජීවිතයක්, 'සංකතයක්' බලාපොරොත්තුවෙන් හිටියා... ඉල්ල ඉල්ල හිටියා... 'සංස්ඛාර ඇතුව' සිටියා!!! ඒ සංස්ඛාර නිසා විඥාණය, තමන්ට තිබුණු මතකය, නැත්නම් 'පංච උපාදානස්කන්ධය' පැලවුනා!!! ඒ පැලවෙච්ච විඥාණයෙන් ඒ සත්වයාට තිබුණු මතකය ඇති තව සත්වයෙක්, නැත්නම් 'නාමරූප' හැදුණා!!! 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' වෙන්නේ එහෙමයි!!! !!! !!![/B][/SIZE][/COLOR] ඊළඟට, [COLOR="DarkOrange"][SIZE="5"][B][U]මේ පටිචසමුප්පාදය ටිකක් දිග කතාවක් උනාට, ඕක symmetrical ඒ කියන්නේ කලින් ජීවිතයෙන් මේ ජීවිතය පටන් ගත්තු විදියටම, මේකෙන් ඊළඟ ජීවිතය පටන්ගැනීමත් එකම විදියට සිද්ධවෙන, සමමිතික... දෙපැත්ත සමාන... balance කතන්දරයක්!!! !!! !!![/U][/B][/SIZE][/COLOR] [B](බුදුහාමුදුරුවෝ විඥාණය / භවය කියල දෙපැත්ත දෙවිදියකට කියල දීල තියෙන්නේ ඒ ඒ අවස්ථාවේදී වඩාත් වැදගත් වෙන ලක්ෂණය (properties ගැන) සලකලයි!!! !!! !!![/B] පස්සෙ හොඳටම තෝරලා දෙන්නම්!!! :)) ඉතින්, [COLOR="Blue"][SIZE="5"][B]කලින් ඉල්ලුව නිසා මේක / මේ ජීවිතය ලැබුණා වගේම, දැන් ඉල්ලුවොත් තා එකක් හැදෙනවා!!! !!! ඉල්ලුවේ නැත්නම් නෑ!!! !!! 'උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති...'!!! !!! !!![/B][/SIZE][/COLOR] එතකොට බලහල්ල... දැන් [COLOR="Magenta"][SIZE=6][B]"පොඩි කාලේ ළමයි හඳ ඉල්ලලා අඬනවා!! ඇයි?? හඳ ලස්සනයි... දැක්කම ආස හිතෙනවා... අල්ලන්න ඕනේ වෙනවා... හැබැයි ඒක අතට ගන්න පුළුවන් එකක් නෙවෙයි!! අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි!! කියල දන්නේ නෑ!!! ඒ වුනාට ලොකුමහත් වෙලා, හඳ ගැන හොඳට දැනගත්තයින් පස්සේ ඒ ළමයි කවුරුවත් හඳ ඉල්ලනවද?? නෑ!!! !!! !!! මේ ජීවිත කතාවෙත් එහෙම්මමයි!!! !!! !!![/B][/SIZE][B][/b][/COLOR][B] [COLOR="Navy"][SIZE="5"]බුදුරජාණන්වහන්සේම, "විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා" කිව්වේ ඒකයි!!! 'ඇත්ත' දැනගත්ත ගමන්, සංස්ඛාර ඇතිවන ස්වභාවය, නැත්නම් ආයේ ආයේ තවත් සංකතයක් 'තවත් ජීවිතයක්' ඉල්ලන / බලාපොරොත්තුවෙන ගතිය, ඉබේම නැතුව යනවා!!! !!! තණ්හාව ක්ෂයවෙලා යනවා!!! !!! මොකද, ආසාවෙන් බලාගෙන හිටියට ලැබෙන්නේ නැත්නම් බලන් ඉඳල වැඩක් නෑ... ඉබේම [U]එපා වෙනවා!!! !!![/U] ඉබේම [U]අතහැරෙනවා!!! !!![/U][/SIZE][/COLOR][/B][COLOR="Navy"][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom