Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං සංඝයෝ කියපු තරමක් 'බන' කතා උන්ගේ ගොං කමට කියපුවා විතරයි!!! බුදුහාමුදුරුවෝ පින්කරන්න කිව්වෙත් වෙන දේකටයි!!! මේකට, මේ ජීවිතය අවබෝධ කරගැනීමට, අමුතුවෙන් පින් කරන්න උවමනා වෙන්නේ නෑ!!! ඒත් කියන දේ තේරෙන්නේ වත් නැති (මොලේ ≤ 0) පොරවල් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සියලු ලෝක සත්වයන් හට පින්ම කරන්නය... පව් කරන්න එපාය... කිය කියා කිව්වේ මේ ඉන්න තරමක් උන් මැටි මෝල්ලු නිසා, උන් වැඩේ එහෙම්පිටින් අනාගන්නවා මිසක්, ධර්මය අවබෝධ කරගන්නේ නැති බව පැහැදිලිවම දැනගෙන සිටි නිසයි!!! !!! !!! ඒත් මේ හැම එකෙක්ම පටිච්චසමුප්පාදය කවදා හෝ නතර කරගන්නා තෙක්, අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට ඉපදිලා නිරපරාදේ දුක්විඳින්න වෙන නිසා, ඇත්ත තේරුම්ගන්න මොලයක් නැති මේ ජීවිතයේ හැදිලා ඉන්න මෝඩයෙක් / මෝඩියෙක් ගෙන්, කවදා හෝ දවසක මොලයක් තියන... ඇත්ත දකින්න / තේරුම් ගන්න පුළුවන්... බුද්ධිමත් මනුෂ්‍යයෙක් / ගැහැණියෙක් හදන්න නම් කරන්න තියන එකම දේ, උන්ට 'පින් කරපිය!' කියන එක විතරයි!!! !!! !!! එතකොට, බෝධිසත්වයෙක් බුද්ධත්වය කරා යන ආකාරයටම පින් රැස්වීම සිදුවෙලා, කවදා හරි දවසක, හැබැයි සාරසංඛ්‍ය / දොළොස්සංඛ්‍ය ඒවායින් එහෙම නෙවෙයි... කල්ප කල්ප කල්ප කල්ප 100,000 කින් විතර පස්සේ හරි මොලේ තියන එකෙක්, බුද්ධ සාසනයක් පවතින කලෙක හැදිලා... ඌට ඒ බුද්ධ සාසනයේ ගොං සංඝයන්ගෙන් බේරිලා, පිරිසුදු බුද්ධ දෙශාණාම අහන්න ලැබුණොත්... ඌ හරි ඇත්ත අවබෝධ කරගෙන ණිවන් දකින්න ඉඩ තියන නිසයි!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම පිං කර කර යන හැම එකාටම යන්න වෙන්නේ හතර අපායේ වැටි වැටීම වීමයි!!! !!! !!! එහෙම එක්වරක් අපායට වැටුනාම ආයේ ගොඩ එන්න වෙන්නේ කල්ප කල්ප කල්ප 50,000 ක් තිස්සේ විතර රැස් කරපු පිං සේරම ක්ෂයවෙලා යනකම් විඳවලා තමයි!!! ඒ කියන්නේ මේ අවස්ථාව මගහැර ගත්තා නම් උන්ට තව කාලසීමා ගණනය කරන්න බැරි තරම් මහා දිග කාලයක් පිං කර කර ඉන්නවා... අපායට වැටෙනවා... පිං කර කර ඉන්නවා... ආයි අපායට වැටෙනවා... මිසක්, ධර්මය අවබෝධ කරගෙන ණිවන් දකින්න වෙන්නේ නෑ!!! !!! !!! 'පුබ්බාකෝටි න පඥ්ඥායති' කියපු විදියට, කෙළවරක් පේන්නේ නැති තරම් දුරක ඉඳල උඹලා / අපි සංසාරේ 'ඇවිල්ල'  තියෙන්නේ එහෙමයි!!!!

ඉතින්, මේ වැඩේට පින් කරන / පෙරුම්පුරන මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! කෑමෙන් / බීමෙන් පරිස්සම් වෙන්න... සිවුරක් ඇඳගෙන ඉන්න... ගහක් / ගලක් යටට වෙලා ඉන්න... මොකවත් ඕනේ නෑ!!! !!! !!! උඹලට තිබුණේ මේ කතාව පැහැදිලිවම දැනගන්න / තේරුම්ගන්න විතරයි!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, මාරයාගේ 'කතන්දර' වලට රැවටිලා (ඒ යකත් රැවටිලා නේ හිටියේ) උඹලව පින්කරන්න / පෙරුම්පුරන්න ඕනේ කියල හරි බලාපොරොත්තු ඇතිකරලා, තොපි මැරෙණකොට sure එකටම තව එකෙක් හැදෙන තැනට කටයුතු කරපු එකයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, 'අතහරින්න... අතහරින්න...' කියද්දී, 'අතහරින්න එපා... අතහරින්න එපා... පිංකරන්න තියනවා... කොහොමහරි අල්ලගනින්... හයියෙන් අල්ලගනින්...' කියලා, සංසාරෙටම ඇදල දාපු එකයි!!! !!! !!! මොකද මේ අවස්ථාව මගහැරෙව්වා නම්, මේ කරුණු නොදැන හිටියා නම්, උඹලා තාමත් අවිද්‍යාවෙන්!!! !!! !!! ආයේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට උඹලට ගොඩ යන්න වෙන්නේ නෑ!!! !!! !!! එතකොට මාරයට උඹලා ගැන worry වෙන්න දෙයක් නෑ!!! ගොං සංඝයෝ සේරම කලේ අන්න ඒ මාරයාගේ උවමනාව ඉටුකරපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනය ආරක්ෂා කළා... සාසන උන්නතියට කටයුතු කළා... ඒ සේරම බයිලා විතරයි!!! !!! !!! උන් කරපු එකම දේ පිරිසුදු බුද්ධ දේශණා එහෙම්පිටින්ම කණපිට ගහලා, අහන / කියවන එවුන් මොකෙක්වත් සංසාරෙන් නිදහස් වෙන්නේ නැතිවෙන විදියට පාර හදපු එකයි!!! !!! !!!

හොඳට දැනගනින්, මේ ටික හොඳට හිතට වැදුන නම්, උඹ දැන් අනාගාමී පුද්ගලයෙක්!!! (මොකද 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' කියපු part එක චුට්ටක් අමාරුයි. ඒක අනිවාර්යයෙන් ධ්‍යාන වඩලා සමාධියෙන් ඉඳලාම කරගන්න තියන දෙයක්!!) උඹ අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන... මාත් එක්ක ආව... මාත් එක්ක හිටිය... එකෙක් නම්, සමහරවිට උඹව අරහත්වයට පත්වෙන්නත් ඇති!!! එහෙම උනොත් උඹලට ටික දවසක් යනකොට 'වෙනස' තේරෙයි!!! !!! !!! අනික් එවුන් ආයි ආයි කියවලා බලල try කරහල්ල... හොඳට හිතට වදිනකම් කියවහල්ල... හැබැයි ඔය සංසාරේ අනාගත්ත එක කාලකණ්නියෙකුටවත් කිසිම වැඩක් වෙන එකක් නෑ!!! !!! !!! උන්ව අපායටම වීසි වෙලා යනවා... කියලා වැඩක් නෑ!!! !!! address නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක තෝරලා දෙනකොට, සිද්ධවෙන දේ පෙනෙයි!!! !!! !!! මම warning කරපු එවුන්ට දැන් වෙන්න ඕනේ හරිය වෙලත් ඉවරයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 12603602, member: 31903"] [size=4]ගොං සංඝයෝ කියපු තරමක් 'බන' කතා උන්ගේ ගොං කමට කියපුවා විතරයි!!! [B][U]බුදුහාමුදුරුවෝ පින්කරන්න කිව්වෙත් වෙන දේකටයි!!! මේකට, මේ ජීවිතය අවබෝධ කරගැනීමට, අමුතුවෙන් පින් කරන්න උවමනා වෙන්නේ නෑ!!![/U][/B] ඒත් [B][COLOR="DarkRed"]කියන දේ තේරෙන්නේ වත් නැති (මොලේ ≤ 0) පොරවල් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!![/COLOR][/B] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සියලු ලෝක සත්වයන් හට පින්ම කරන්නය... පව් කරන්න එපාය... කිය කියා කිව්වේ මේ ඉන්න තරමක් උන් මැටි මෝල්ලු නිසා, උන් වැඩේ එහෙම්පිටින් අනාගන්නවා මිසක්, ධර්මය අවබෝධ කරගන්නේ නැති බව පැහැදිලිවම දැනගෙන සිටි නිසයි!!! !!! !!! [COLOR="DarkRed"][SIZE="5"][B]ඒත් මේ හැම එකෙක්ම පටිච්චසමුප්පාදය කවදා හෝ නතර කරගන්නා තෙක්, අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට ඉපදිලා නිරපරාදේ දුක්විඳින්න වෙන නිසා, ඇත්ත තේරුම්ගන්න මොලයක් නැති මේ ජීවිතයේ හැදිලා ඉන්න මෝඩයෙක් / මෝඩියෙක් ගෙන්, කවදා හෝ දවසක මොලයක් තියන... ඇත්ත දකින්න / තේරුම් ගන්න පුළුවන්... බුද්ධිමත් මනුෂ්‍යයෙක් / ගැහැණියෙක් හදන්න නම් කරන්න තියන එකම දේ, උන්ට 'පින් කරපිය!' කියන එක විතරයි!!! !!! !!![/B][/SIZE][/COLOR] එතකොට, බෝධිසත්වයෙක් බුද්ධත්වය කරා යන ආකාරයටම පින් රැස්වීම සිදුවෙලා, [COLOR="DarkOrange"][B][SIZE="5"]කවදා හරි දවසක, හැබැයි සාරසංඛ්‍ය / දොළොස්සංඛ්‍ය ඒවායින් එහෙම නෙවෙයි... කල්ප කල්ප කල්ප කල්ප 100,000 කින් විතර පස්සේ හරි මොලේ තියන එකෙක්, බුද්ධ සාසනයක් පවතින කලෙක හැදිලා... ඌට ඒ බුද්ධ සාසනයේ ගොං සංඝයන්ගෙන් බේරිලා, පිරිසුදු බුද්ධ දෙශාණාම අහන්න ලැබුණොත්... ඌ හරි ඇත්ත අවබෝධ කරගෙන ණිවන් දකින්න ඉඩ තියන නිසයි!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම පිං කර කර යන හැම එකාටම යන්න වෙන්නේ හතර අපායේ වැටි වැටීම වීමයි!!! !!! !!! එහෙම එක්වරක් අපායට වැටුනාම ආයේ ගොඩ එන්න වෙන්නේ කල්ප කල්ප කල්ප 50,000 ක් තිස්සේ විතර රැස් කරපු පිං සේරම ක්ෂයවෙලා යනකම් විඳවලා තමයි!!![/SIZE][/B][SIZE="5"][/SIZE][/COLOR] ඒ කියන්නේ [COLOR="DarkOrchid"][SIZE="6"][B][U]මේ අවස්ථාව මගහැර ගත්තා නම් උන්ට තව කාලසීමා ගණනය කරන්න බැරි තරම් මහා දිග කාලයක් පිං කර කර ඉන්නවා... අපායට වැටෙනවා... පිං කර කර ඉන්නවා... ආයි අපායට වැටෙනවා... මිසක්, ධර්මය අවබෝධ කරගෙන ණිවන් දකින්න වෙන්නේ නෑ!!! !!! !!![/U][/B][/SIZE][/COLOR] [COLOR="Navy"][B]'පුබ්බාකෝටි න පඥ්ඥායති'[/B][/COLOR] කියපු විදියට, [COLOR="Blue"][B]කෙළවරක් පේන්නේ නැති තරම් දුරක ඉඳල[/B][/COLOR] උඹලා / අපි සංසාරේ 'ඇවිල්ල' ;) තියෙන්නේ එහෙමයි!!!! ඉතින්, [COLOR="Green"][B]මේ වැඩේට පින් කරන / පෙරුම්පුරන මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! කෑමෙන් / බීමෙන් පරිස්සම් වෙන්න... සිවුරක් ඇඳගෙන ඉන්න... ගහක් / ගලක් යටට වෙලා ඉන්න... මොකවත් ඕනේ නෑ!!! !!! !!! උඹලට තිබුණේ මේ කතාව පැහැදිලිවම දැනගන්න / තේරුම්ගන්න විතරයි!!! !!! !!![/B][/COLOR] සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, මාරයාගේ 'කතන්දර' වලට රැවටිලා (ඒ යකත් රැවටිලා නේ හිටියේ) උඹලව පින්කරන්න / පෙරුම්පුරන්න ඕනේ කියල හරි බලාපොරොත්තු ඇතිකරලා, තොපි මැරෙණකොට sure එකටම තව එකෙක් හැදෙන තැනට කටයුතු කරපු එකයි!!! !!! !!! [COLOR="Red"][B]බුදුහාමුදුරුවෝ, 'අතහරින්න... අතහරින්න...' කියද්දී, 'අතහරින්න එපා... අතහරින්න එපා... පිංකරන්න තියනවා... කොහොමහරි අල්ලගනින්... හයියෙන් අල්ලගනින්...' කියලා, සංසාරෙටම ඇදල දාපු එකයි!!! !!! !!![/B][/COLOR] මොකද මේ අවස්ථාව මගහැරෙව්වා නම්, [U]මේ කරුණු නොදැන හිටියා නම්, උඹලා තාමත් අවිද්‍යාවෙන්!!! !!! !!! ආයේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට උඹලට ගොඩ යන්න වෙන්නේ නෑ!!! !!! !!![/U] එතකොට මාරයට උඹලා ගැන worry වෙන්න දෙයක් නෑ!!! ගොං සංඝයෝ සේරම කලේ අන්න ඒ මාරයාගේ උවමනාව ඉටුකරපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් [COLOR="Red"][B]බුද්ධ සාසනය ආරක්ෂා කළා... සාසන උන්නතියට කටයුතු කළා... ඒ සේරම බයිලා විතරයි!!! !!! !!! උන් කරපු එකම දේ පිරිසුදු බුද්ධ දේශණා එහෙම්පිටින්ම කණපිට ගහලා, අහන / කියවන එවුන් මොකෙක්වත් සංසාරෙන් නිදහස් වෙන්නේ නැතිවෙන විදියට පාර හදපු එකයි!!! !!! !!![/B][/COLOR] හොඳට දැනගනින්, [SIZE="6"][B][COLOR="Navy"]මේ ටික හොඳට හිතට වැදුන නම්, උඹ දැන් අනාගාමී පුද්ගලයෙක්!!![/COLOR][/B][/SIZE] [U](මොකද 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' කියපු part එක චුට්ටක් අමාරුයි. ඒක අනිවාර්යයෙන් ධ්‍යාන වඩලා සමාධියෙන් ඉඳලාම කරගන්න තියන දෙයක්!!)[/U] උඹ අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන... මාත් එක්ක ආව... මාත් එක්ක හිටිය... එකෙක් නම්, [SIZE="6"][B][COLOR="Navy"]සමහරවිට උඹව අරහත්වයට පත්වෙන්නත් ඇති!!![/COLOR][/B][/SIZE] එහෙම උනොත් උඹලට ටික දවසක් යනකොට 'වෙනස' තේරෙයි!!! !!! !!! අනික් එවුන් ආයි ආයි කියවලා බලල try කරහල්ල... හොඳට හිතට වදිනකම් කියවහල්ල... හැබැයි ඔය සංසාරේ අනාගත්ත එක කාලකණ්නියෙකුටවත් කිසිම වැඩක් වෙන එකක් නෑ!!! !!! !!! උන්ව අපායටම වීසි වෙලා යනවා... කියලා වැඩක් නෑ!!! !!! address නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක තෝරලා දෙනකොට, සිද්ධවෙන දේ පෙනෙයි!!! !!! !!! මම warning කරපු එවුන්ට දැන් වෙන්න ඕනේ හරිය වෙලත් ඉවරයි!!! !!! !!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom