Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් දන්න ටිකක් එක් කලාට කමක් නෑ කියල හිතනව. ඔය මනෝකාය (Astral body) ගැන මාත් ගොඩක් දේවල් එකතු කලා.

ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්ෂණයකම ප්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග්‍රන්ථයේ මෙලෙස සඳහන් ය.

එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....

මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්ෂාවෙන් ම සිටියි. සමාධිය - ධ්‍යානය - අසිහිය - ප්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.ක්ෂූද්‍ර දේහය - Astral Body ද්විතීය ශරීරය - Secondary Bodyජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Bodyබලශක්ති සිරුර - Energy Bodyඅප්‍රකට (සියුම්) ශරීරය – Subtle Bodyප්රතිරූප ශරීරය - Counterpart Bodyදිව්‍යමය සිරුර - Ethical Bodyජීවය (ප්‍රාණය) - Spiritආත්මය -Soul මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.

බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීයක ශරිරයම බවත් විමර්ශකයෝ කියති. මෙතෙක් ප්‍රචලිත නොවූ නිසා අවශ්‍ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන සාමඥ්ඥඵල සූත්‍රෙයහි සඳහන් වෙයි.

සාමඤ්ඤ ඵල සූත්‍රය -

පුරුෂයෙකු මුදු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, කොපුවකින් කඩවුක් ඇද මෑත් කරන්නා සේද කරඬුවකින් සර්පයෙකු ඇද මෑත් කරන්නා සේද යෝගාවචරයා තම සිරුරෙන් වෙනත් සිරුරක් එළියට ගන්නා බව සාමඤ්ඤ සූත්‍රයෙහි දැක්වේ. මේ හා සමාන විස්තරයක් මහා සකුළුදායී සූත්‍ර යෙහිද දැක්වේ.

සකුළුදායී සූත්‍රය -

මෙහි සිරුරට යොදා ඇති විශේෂන සියල්ල සූත්‍රය තරම් වැදගත් කමකින් යුතුය. රූපවත් වූ මනෝමය වූ සියලු අංග ප්‍රත්‍යංග සහිත වූ හීන නොවූ ඉන්ද්‍රියෙන් ඇත්තාවූ යන විශේෂණ සහිතවූ එලියට ගන්නා සිරුර මාංශමය සිරුර තුළම සැඟවි තිබුණු එකකි.

පොට්ඨපාද සූත්‍රය -

පොට්ඨපාද සූත්‍ර යෙහි ප්රහාණය කිරීමට නිර්දේශිත රූප මනෝමය අත්ත පටිලාභය හා මෙකී එලියට අදින සිරරුද එක සමානය.

අග්ගඤ්ඤ සූත්‍රය -

විවෘත වන හෙවත් විවට්ටමාන කාලයේදී ලොව පහළ වන සත්වයන් ද මනෝකායික සත්වයන් බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වෙයි. පුනර්ජන්මය සිදු විමේදි පැමිණිය යුතු යැයි සඳහන් ගන්ධබ්බයාගේ සම්භාවයද බොහෝ දුරට මනෝකායට සමානය.

සූත්‍ර දේශනා වල බොහෝ තැන්හි සඳහන් අන්තරාභවිකයා ද මේ මනෝකාය ඇත්තෙකු බව පෙනේ. පටිච්චසමුප්පාද අංග අතර සුපතළ උපාදාන පච්චයා භදෝ යන අංගයන් මනෝ කාය යැයි කිව යුතු අන්තාරාබවය ද, එම භවයෙන් උප්පතිය භවය නම් වූ ජාති අංගයද ලෙසද ගත යුතු යැයි මේවායේ පැටලිලි තේරුම් කිරිමේදී ඇතැම් විමර්ශකයක් විසින් පෙන්වා දී තිබේ.

මනෝකාය මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. කඳු හෙල් ගස්වැල් බාධක නොවේ. මේ වනාහී අප දන්නා දිග පළල උස යන ත්‍රිමාන තලයට වෙනස් තලයකි. අපට නොතේරෙන දේවල් නැතියි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතිය නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහා නොදන්නා තරම තේරුම් ගැනිම වඩා හොඳය. දිවැස සහ දිවකණ මේ ඇසේම මේ කනේම විඥ්නය ප්‍රබල කිරිමකි. පරචිත්ත විජානනය පුද්ගලයන්ගේ හැසිරිමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කල සිතකින් එය ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්‍ය නම්, අධීමානසික විද්‍යාව නිවැරදි නම් මනෝකාය අපේ අභෟතිකය කයට වඩා අපූරු ශකති ශරියයකි, හෙවත් ඇසට්‍රල් බොඩියකි.

[QUOTE="MihiCherub, post: 12619133, member: 238676"] [SIZE=4] මාත් දන්න ටිකක් එක් කලාට කමක් නෑ කියල හිතනව. ඔය මනෝකාය (Astral body) ගැන මාත් ගොඩක් දේවල් එකතු කලා. [/SIZE][CENTER][SIZE=4][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m1.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්ෂණයකම ප්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය.... මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්ෂාවෙන් ම සිටියි. සමාධිය - ධ්‍යානය - අසිහිය - ප්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය. [/SIZE][CENTER][SIZE=4][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m2.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.ක්ෂූද්‍ර දේහය - Astral Body ද්විතීය ශරීරය - Secondary Bodyජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Bodyබලශක්ති සිරුර - Energy Bodyඅප්‍රකට (සියුම්) ශරීරය – Subtle Bodyප්රතිරූප ශරීරය - Counterpart Bodyදිව්‍යමය සිරුර - Ethical Bodyජීවය (ප්‍රාණය) - Spiritආත්මය -Soul[/SIZE] [SIZE=4]මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීයක ශරිරයම බවත් විමර්ශකයෝ කියති. මෙතෙක් ප්‍රචලිත නොවූ නිසා අවශ්‍ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන සාමඥ්ඥඵල සූත්‍රෙයහි සඳහන් වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://thunpitakaya.blogspot.com/2012/02/blog-post_4849.html"][B]සාමඤ්ඤ ඵල සූත්‍රය[/B][/URL] - [/SIZE] [SIZE=4] පුරුෂයෙකු මුදු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, කොපුවකින් කඩවුක් ඇද මෑත් කරන්නා සේද කරඬුවකින් සර්පයෙකු ඇද මෑත් කරන්නා සේද යෝගාවචරයා තම සිරුරෙන් වෙනත් සිරුරක් එළියට ගන්නා බව සාමඤ්ඤ සූත්‍රයෙහි දැක්වේ. මේ හා සමාන විස්තරයක් මහා සකුළුදායී සූත්‍ර යෙහිද දැක්වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][URL="http://thunpitakaya.blogspot.com/2012/02/blog-post.html"]සකුළුදායී සූත්‍රය[/URL] [/B]-[/SIZE] [SIZE=4] මෙහි සිරුරට යොදා ඇති විශේෂන සියල්ල සූත්‍රය තරම් වැදගත් කමකින් යුතුය. රූපවත් වූ මනෝමය වූ සියලු අංග ප්‍රත්‍යංග සහිත වූ හීන නොවූ ඉන්ද්‍රියෙන් ඇත්තාවූ යන විශේෂණ සහිතවූ එලියට ගන්නා සිරුර මාංශමය සිරුර තුළම සැඟවි තිබුණු එකකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][URL="http://thunpitakaya.blogspot.com/2012/02/blog-post_05.html"]පොට්ඨපාද සූත්‍රය[/URL] -[/B][/SIZE] [SIZE=4] පොට්ඨපාද සූත්‍ර යෙහි ප්රහාණය කිරීමට නිර්දේශිත රූප මනෝමය අත්ත පටිලාභය හා මෙකී එලියට අදින සිරරුද එක සමානය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][URL="http://thunpitakaya.blogspot.com/2012/02/blog-post_3876.html"]අග්ගඤ්ඤ සූත්‍රය[/URL] [/B]-[/SIZE] [SIZE=4] විවෘත වන හෙවත් විවට්ටමාන කාලයේදී ලොව පහළ වන සත්වයන් ද මනෝකායික සත්වයන් බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වෙයි. පුනර්ජන්මය සිදු විමේදි පැමිණිය යුතු යැයි සඳහන් ගන්ධබ්බයාගේ සම්භාවයද බොහෝ දුරට මනෝකායට සමානය. සූත්‍ර දේශනා වල බොහෝ තැන්හි සඳහන් අන්තරාභවිකයා ද මේ මනෝකාය ඇත්තෙකු බව පෙනේ. පටිච්චසමුප්පාද අංග අතර සුපතළ [B]උපාදාන පච්චයා භදෝ[/B] යන අංගයන් මනෝ කාය යැයි කිව යුතු අන්තාරාබවය ද, එම භවයෙන් උප්පතිය භවය නම් වූ ජාති අංගයද ලෙසද ගත යුතු යැයි මේවායේ පැටලිලි තේරුම් කිරිමේදී ඇතැම් විමර්ශකයක් විසින් පෙන්වා දී තිබේ. මනෝකාය මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. කඳු හෙල් ගස්වැල් බාධක නොවේ. මේ වනාහී අප දන්නා දිග පළල උස යන ත්‍රිමාන තලයට වෙනස් තලයකි. අපට නොතේරෙන දේවල් නැතියි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතිය නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහා නොදන්නා තරම තේරුම් ගැනිම වඩා හොඳය. දිවැස සහ දිවකණ මේ ඇසේම මේ කනේම විඥ්නය ප්‍රබල කිරිමකි. පරචිත්ත විජානනය පුද්ගලයන්ගේ හැසිරිමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කල සිතකින් එය ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්‍ය නම්, අධීමානසික විද්‍යාව නිවැරදි නම් මනෝකාය අපේ අභෟතිකය කයට වඩා අපූරු ශකති ශරියයකි, හෙවත් ඇසට්‍රල් බොඩියකි.[/SIZE] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m4.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m3.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m5-1.png[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m6.png[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/m7.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom