Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ..රහතන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපු උත්තමයෝ..උන් වහන්සේලාට උඹට වගේ තරහ යන්නෙ නෑ..බොන්න හිතෙන්නෙ නෑ,,සෙක්ස් කරන්න හිතෙන්නෙ නෑ..ගිහි ගෙයි සැප විඳින්න හිතෙන්නෙ නෑ..මොකද සියලු කෙළෙස් සම්පූර්ණයෙන් දුරු කරපු හින්දා..

උඹ රහත් නෙමේ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියල උඹ කියන කරන දේ වලින් 200% ක් ශුවර් කියන්න පුලුවන්.ඒක කියන්න උඹේ හිත කියවන්න පුලුවන් අභිඥා බලයක් වත් මොකක්වත් ඕනෙ නෑ..

අපි එකක් කිව්වොත් උඹ රෙද්ද උස්සන් ඇවිත් තිත්ත කුණු හරුපෙන් බනිනවා..උතුම් සංඝයා වහන්සේටත් බණිනවා..

රහතන් වහන්සේ කෙනෙක් නම් කරන්නේ ඉවසන එක..බැන්නොත් නෙමේ ගැහුවත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති උතුම් සත්පුරුෂයො..

අනික රහතන් වහන්සේ කෙනෙක් නම් අපි මෙච්චර බනින කම් ඉන්නෙ නෑ..සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් රහතුන්ට බැනල පව් සිද්ධ කරගන්න නිසා උන්වහන්සේ වෙන තැනකට වඩිනවා..

උඹ වගේ එකක් කිව්වොත් ගහ මරාගන්න එන්නෙ නෑ..

බුදු දහමේ මූලික හරය වන පස් පව්/දස අකුසල් වත් දන්නේ නැති උඹ රහත් කිව්වොත් ඒක බුද්ධාගමට කරන් අපරාධයක්.

උඹ රහත් නෙමේ අඩුම ගානේ උපාසකයෙක් වත් නොවෙන්නෙ ඒ හින්දා..

උඹ රහත් කියල උඹට හිතෙන්නෙ උඹේ පෙර කරුමෙකට.පුලුවන් තරම් පව් කරගෙන හතර අපායෙ දුක් විඳපන්...

මෙතන ඉන්න සමහර එවුන් උඹට වඩා පිරිසිදු බුදු දහම අත් දැකලා,අහල පිළි පදින එවුන්..උඹ් හිතන්නේ උඹ තමා සේරම දන්නෙ කියලා,,

උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනවා බන්... අනුන්ට බණ කියන්න කලින් කුනුහරුප ටයිප් කරන්න කලින් උඹේ හිත ගැන හොයල බලපන්..අඩුම ගානේ පන්සිල් පද පහ වත් රැකපන්..

[QUOTE="පෝරිසාදයා, post: 12625083, member: 377359"] [SIZE=5][COLOR=DarkRed]යකෝ..රහතන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපු උත්තමයෝ..උන් වහන්සේලාට උඹට වගේ තරහ යන්නෙ නෑ..බොන්න හිතෙන්නෙ නෑ,,සෙක්ස් කරන්න හිතෙන්නෙ නෑ..ගිහි ගෙයි සැප විඳින්න හිතෙන්නෙ නෑ..මොකද සියලු කෙළෙස් සම්පූර්ණයෙන් දුරු කරපු හින්දා.. උඹ රහත් නෙමේ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියල උඹ කියන කරන දේ වලින් 200% ක් ශුවර් කියන්න පුලුවන්.ඒක කියන්න උඹේ හිත කියවන්න පුලුවන් අභිඥා බලයක් වත් මොකක්වත් ඕනෙ නෑ.. අපි එකක් කිව්වොත් උඹ රෙද්ද උස්සන් ඇවිත් තිත්ත කුණු හරුපෙන් බනිනවා..උතුම් සංඝයා වහන්සේටත් බණිනවා.. රහතන් වහන්සේ කෙනෙක් නම් කරන්නේ ඉවසන එක..බැන්නොත් නෙමේ ගැහුවත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති උතුම් සත්පුරුෂයො.. අනික රහතන් වහන්සේ කෙනෙක් නම් අපි මෙච්චර බනින කම් ඉන්නෙ නෑ..සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් රහතුන්ට බැනල පව් සිද්ධ කරගන්න නිසා උන්වහන්සේ වෙන තැනකට වඩිනවා.. උඹ වගේ එකක් කිව්වොත් ගහ මරාගන්න එන්නෙ නෑ.. බුදු දහමේ මූලික හරය වන පස් පව්/දස අකුසල් වත් දන්නේ නැති උඹ රහත් කිව්වොත් ඒක බුද්ධාගමට කරන් අපරාධයක්.[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] උඹ රහත් නෙමේ අඩුම ගානේ උපාසකයෙක් වත් නොවෙන්නෙ ඒ හින්දා.. උඹ රහත් කියල උඹට හිතෙන්නෙ උඹේ පෙර කරුමෙකට.පුලුවන් තරම් පව් කරගෙන හතර අපායෙ දුක් විඳපන්...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] මෙතන ඉන්න සමහර එවුන් උඹට වඩා පිරිසිදු බුදු දහම අත් දැකලා,අහල පිළි පදින එවුන්..උඹ් හිතන්නේ උඹ තමා සේරම දන්නෙ කියලා,, උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනවා බන්... අනුන්ට බණ කියන්න කලින් කුනුහරුප ටයිප් කරන්න කලින් උඹේ හිත ගැන හොයල බලපන්..අඩුම ගානේ පන්සිල් පද පහ වත් රැකපන්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom