Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'ධර්මය' අවබෝධ කරගත්තේ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේ මිසක්, 'බුද්ධඝෝෂල' වත්... 'රේරුකානේල' වත්... 'බලංගොඩල' වත්... නෙවෙයි!!! !!! !!! ඒ නිසා, මේ සම්බුද්ධ සාසනය සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේගේ මිසක් 'බුද්ධඝෝෂල'ගේ වත්, 'රේරුකානේල'ගේ වත්, 'බලංගොඩල'ගේ වත්, නැත්නම් වෙනින් මොකෙක්ගේ හරි වත් නෙවෙයි!!! !!! !!! ඒ වගේම, මේ සම්බුද්ධ සාසනය පිහිටවපු භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල වදාළේ, මේ ධර්ම මාතෘකාව නුවණින් කල්පණා කිරීමේ හැකියාව, නැත්නම් 'යෝනිසෝමනසිකාරය' ඇතුව ඉපදුනු පින්වත්, බුද්ධිමත් / ප්‍රඥාවන්ත ඉතාමත් සුළු පිරිසකට හැරෙන්න, ලෝකේ ඉන්න තරමක් මෝඩයන්ට / ගොන්නුන්ට කොහොමටවත් හරියන්නේ නැති නිසයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු දේ අහන්නේ පිළිගන්නේ නැතුව මෝඩයෙක් / ගොනෙක් සිවුරක් දාගත්තම වෙන්නේ 'ගොං සංඝයෙක්' හැදෙන එක විතරයි!!! සිවුරක් දාගත්ත කියලත් ගොනා ගොනාමයි මිසක්, සිවුර හන්ද උන් මොකෙක්වත් බුද්ධිමත්තු / ප්‍රඥාවන්තයෝ වෙන්නේ නෑ!!! !!! !!! ගොං සංඝ පරම්පරාව ආරම්භ වුනේ අන්න එහෙමයි!!! !!! !!!

හැබැයි, මනුස්සයෙක් 'ගොං'ය කියල... අනුවණ කෙනෙක්ය කියල... එයාට බුද්ධ සාසනය කොහොමටවත් තහනම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්සයෙක් කියන්නෙත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'පටිච්චසමුප්පාදය' අනුව හැදෙන, තවත් එක් සත්වයෙක් විතරයි!!! ඒ හැදෙන සත්වයන් ස්වභාවයෙන්ම ගොං තමයි!!! !!! උන්ගේ ඒ ගොං කම, 'අවිද්‍යාව' නොතියෙන්න, උන්ව ඉපදෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ වගේම, මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලබල සත්වයෙක් ඉපදිච්ච අවස්ථාවක, ඒ සත්වයාගෙන් අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනොත් මිසක්, මේ හැදෙන හැදිල්ල ඉවරයක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ඉපදෙන ඉපදෙන සත්වයෝ මුලාවට පත්වෙවී විඳින දුකේ කෙළවරකුත් නෑ!!! !!! !!! අනික් එක, ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ට මුහුණ දෙන්න / මුහුණ පාන්න වෙන දේවල් අනුව, උන් කරන / කියන / හිතන දේවල් වල විපාක හැටියට, ඊළඟට හැදෙන සත්වයින් 'මොට්ට මෝල්ලු' හරි, 'මහා ප්‍රඥාවන්තයෝ' හරි වෙනවා මිසක්, 'සදා' මෝඩයෝ... 'සදා' ප්‍රඥාවන්තයෝ... කියල මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් ඇත්තෙත් නෑ!!! !!! !!! අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට එදා උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ ඔය කරලා දීපු ප්‍රමාණයට වඩා වැඩි යමක් කරගන්න බැරි කමට "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." කියල කිව්වට, ඇත්තටම නම්, මොලේ කඳුලක් හරි තියන එකෙක් නම්, අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕනෙමයි!!! !!! !!! අවංක උවමනාවක් තියනවනම්, උත්සාහ කරනවා නම්, ඕනේ කෙනෙකුට sure එකටම 'ගොඩයන්න' පුළුවන්!!! !!! !!! බුදුහාමුදුරුවෝ, එහෙම ප්‍රඥාව අඩු උදවියට ධර්මාවබෝධය ලබාගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ විදියත් කියල දීල තියනවා!!! උන්වහන්සේ කිව්වා, "අවබෝධ කරගැනීමේ හැකියාව අඩු, අනුවණ කෙනෙක් නම්, ධර්මාවබෝධය ඇතිවනකම් කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!" කියල.

ඔතනදි බුදුහාමුදුරුවෝ 'කල්යාණමිත්රයා' කියල හැඳින්වුයේ චතුරාර්ය සත්‍ය කතාකරන පුද්ගලයාවයි!!! එතකොට, යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය කතාකරන්න නම්, එයා ඒ ගැන හොඳටම දැනගෙන / අවබෝධ කරගෙන ඉන්නත් එපාය?? (නොදන්න මගුල් දන්නවා වගේ කොරන්න ගිහින් අනික් එවුන්වත් අමාරුවේ දාල ඇදගෙනම නාන්නේ මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... මොට්ට බූරුවෝ තමයි!!!) ඉතින්, හොඳටම දැනගෙන... පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන... චතුරාර්ය සත්‍ය කතාකරන්න පුළුවන් වෙන්නේ රහතුන් වහන්සේලාට / අරහත්වයට පත්වෙච්ච උදවියට විතරයි!!! !!! !!! ඒ කියන්නේ, බුදුහාමුදුරුවෝ ඔය 'මෝඩ පහේ' උදවියට කියල තියෙන්නේ, රහතුන්වහන්සේලා නැත්නම්, අරහත්වයට පත්වෙච්ච අයත් එක්කම ඉන්න... එයාලගේ ඇසුරේම ඉන්න... කියලයි!!! !!! !!! මොකද, එතකොට උන්ට හැම වෙලේම පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා... වැරදි පාරක / වැරදි පිළිවෙතක යෙදුනොත් නිවැරදි කරන්න / බලාගන්න අය ඉන්නවා... හරි පාරේම අවබෝධය කරා යන්න උපකාරය ලැබෙනවා... ඒ සේරටමත් වඩා, 'ලොකු විද්‍යාත්මක පසුබිමක්' නිසා, උන්ට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා!!! !!! !!! **- ඒ විද්‍යාත්මක පසුබිම (field strength) තමයි බුදුහාමුදුරුවෝ, 'කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!' කියල අදහස් කරපු 'වැදගත්ම කරුණ' !!! ඒ ගැන දැනට දන්නේ මාත් එක්ක ඉන්න / කතාබහ කරන්න අවස්ථාවක් ලැබිච්ච එවුන් ටික දෙනෙක් විතරයි!!! මගේ ගාව 'ගුරු මුට්ටි' නෑ... උඹලටත් ඒ සේරම කියල දෙනවා!!! කියල දීල නිකම් ඉන්නෙත් නෑ... උඹලට 'ගොඩයන්න' උවමනාවක් තිබුණත් / නැතත්, උඹල හැම එකාවම ගොඩට විසිකරලා දානවා!!! !!! !!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒකයි!!! {හැබැයි, අපේ හාමුදුරුවොන්ට / මට ඇරලා... අරින්න හදලා... සෙල්ලම් පෙන්නලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට නම් වැඩක් වෙන්නේ නෑ!!! මොකද, ඔය 'විද්‍යාත්මක පසුබිම' වණ කරගත්තාම (inverted or phase shifted field) ලැබෙන්නේ inverse results මයි!!!} -**

ඉතින් ඔය විදියට බුදුරජාණන්වහන්සේ දුන්නු උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිනවා නම්, ධර්මයට යොමුවන කෙනා කොච්චර අනුවණ කෙනෙක්... මෝඩයෙක් / ගොනෙක් උනත්, ඒ කිසි කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න බැරිවෙන්නේ නෑ!!! අනික ශ්‍රී සද්ධර්මය තමයි මෝඩ කමට... ගොං කමට... තියන එකම ප්රත්යක්ෂ ඖෂධය!!! !!! !!! ධර්මය තියෙන්නේ, "සත්තානං විසුද්ධියාය - සෝක පරිද්දවානං සමතික්කමාය - දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය - ඤායස්ස අධිගමාය - නිබ්බාණස්ස සච්ඡිකිරියාය" (සත්වයන්ට පිරිසිදු වෙන්න... හඬන වැළපෙන ලෝකයෙන් නිදහස් වෙන්න... කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න... මුලාවෙන් මිදිල, නුවණ ඇතිකර ගන්න... සැනසිල්ල අත්දකින්න...) කියලයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! !!! !!! අන්න ඒ නිසා ඕනේ මෝඩයෙක් / ගොනෙක් / ගොං සංඝයෙක් හරියට ධර්මයට යොමු උනා නම්, ඒකා සේරම ගොංකම් වලින් මිදිලා... මහා ප්‍රඥාවන්ත උත්තමයෙක් වෙලා... තමන් ලබපු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ උපරීම ඵල ප්‍රයෝජනත් නෙලාගෙන... සෙසු ලෝකයාටත් මහා ආශීර්වාදයක් වෙලා... නිර්වාණය සාක්ෂාත් කරගෙන... සේරම සම්පූර්ණ කරගන්නවා මිසක්, මොකවත් අනාගන්නේ නෑ!!! !!! !!! ඒ පින්වත් උදවිය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා / රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරට... අරහත්වයට පත්වූ ආර්ය උපාසක / උපාසිකා පිරිවරට... එකතුවෙනවා විතරයි!!! !!! !!! එහෙම එකතුවෙන උදවිය සෙසු ලෝකයාගේ යහපත වෙනුවෙන් / සාසනයේ උන්නතිය වෙනුවෙන් යමක් කලොත් මිසක්, මළාට, සාසනය වළඳන්නේ වත්... ධර්මය අධර්මය කරන්නේ වත්... නෑ!!! !!! !!!

හැබැයි ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කටයුතු කරන්නය කියල අනුදැන වදාළ ක්‍රියා පිළිවෙතින් පිටපනින ගොං බූරුවන්ගෙන් නම්, සදහටම හැදෙන්නේ සාසන භක්ෂක කාලකණ්නියොම විතරයි!!! !!! !!! උන්ට ධර්මය හරිනොයන්න... ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්න බැරිවෙන්න... වැඩේ එහෙම්පිටින්ම වණවෙන්න... මූලික හේතුව, උන්ගේ බකපණ්ඩිත කමයි!!! !!! !!! බකපණ්ඩිත... උද්ධච්ච... මොට්ට මෝල්... පොල් බූරුවෝ, කවදාවත් කියන දෙයක් අහන්නේ / පිළිගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වේ කවුද? / කියන්නේ 'කවුරු කියපු දෙයක්ද?' කියලවත් සැලකිල්ලක් නොදක්වන උන්, මෙලෝ මලදානයක් දන්නේ නැතත්, හිතන්නෙම, 'උන් දන්නවා!!' 'උන් තමයි දන්නේ!!' 'උන් හරි!!' 'උන් තමයි හරි!!' කියලයි!!! !!! !!! ඒ නිසා උන්ට කවදාවත් වගතුවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද, ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙන්නේ, "භගවතා ජානාති!! අහං නජානාමි!!" (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!) හැටියට සලකන / පිළිගන්න / බාරගන්න, අහිංසක... සුවච / කීකරු... නිහතමානී... උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අවබෝධ කරගන්න නම්... මාර්ගඵල ලබන්න නම්... ශ්රාවකයා කලයුත්තේ, ශාස්තෘන් වහන්සේව ඉක්මවන්නේ නැතුව, ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට දාල... එහෙමත් නැත්නම් උන්වහන්සේව තලාගෙන ගිහින්... තමන් මුදුණා වෙන්න යන්නේ නැතුව, උන්වහන්සේ කියන දේ ඒ විදියටම බාර අරගන... පිළිඅරගෙන... අදහගෙන... තමුන් ඊට අනුව හැඩගැසීමයි!!! !!! !!! නියම 'ශ්‍රද්ධාව' නැත්නම්, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම' කියලා කියන්නේ, අන්න ඒකටයි!!! !!! !!! හැදිච්ච තරමක් සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හැදුනේ, උන්ගේ බකපණ්ඩිත කමයි... උන්ට ඔන්න ඔය 'ශ්‍රද්ධාව' කියන එක ගෑවිලාවත් තිබුණේ නැති කමයි... නිසයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන් ගැන කිව්වේ, "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.) කියලයි!!! !!! !!!

දැනටත් 'බුද්ධං සරණං ගච්චාමි' කිය කියා ධර්මය බදාගත්ත එවුන් අතරෙත්, 'බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නෙත්, උන්වහන්සේ කිව්වා කියලා පිළිගන්න එපා!! කල්පණා කරලා බලල හරිනම් පිළිගන්න කියලයි!!' කිය කියා කියන... 'මම නම් කවුරුවත් කිව්ව පලියට පිළිගන්නේ නෑ!! මටම 'හරි!' කියලා තේරුණොත් විතරයි මම නම් ඕනේ දෙයක් පිළිගන්නේ!!' කිය කියා කියන... මොට්ට බූරුවෝ සෑහෙන්ඩ ඉන්නවා!!! !!! !!! ඒත් ඒ සේරම, 'උන් කොච්චර බූරුවොද??' 'උන් කොච්චර මැටි මෝල්ලුද??' කියල උන්වත් නොදන්න කමට කියන ගොං කතා විතරයි!!! !!! !!! උඹල අතරෙත් එහෙම එවුන් ඇති නේ... නේද?? නිකමට හිතල බලහල්ල... බුදුහාමුදුරුවෝ කිව්වා, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියල!!! ඒ කතාව ඇත්තද?? ඒක හරිද?? ... මැරෙණ එවුන් ගිහිල්ල ඉපදෙනවා උඹ දැක්කද??? උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් මොට්ට බූරුවෝ උන්ට ඒක පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! ආයේ බුදුහාමුදුරුවෝ කිව්වා, 'හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපුවා ඉවරයක් නෑ!!' කියල!!! ඒක හරිද?? ... එහෙම වෙලා තියන බව උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් බූරුවෝ උන්ට පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! බොල, තොපි මොකෙකුටවත් ඔය බුදුරජාණන්වහන්සේ, උන්වහන්සේගේ අවබෝධයෙන් කියපු දේවල් වල ඇත්ත / නැත්ත හොයන්න... හරි / වැරදි හොයන්න... විදියක් ඇත්තෙම නෑ!!! !!! !!!

හැම එකාම හොඳටම දැනගන්න ඕනේ, මේ Homosapien ගණයේ සත්තුන්ට (උඹල / අපි හැමෝටම), උන්ට ලැබිල තියන ඇස් වලින් පේන්නේ බොහොම චුට්ටයි!!! උන්ට ලැබිල තියන කන් වලින් ඇහෙන්නෙත් බොහොම චුට්ටයි!!! මේ අපේ ඇස් වලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු ණෙතට' පේන දේවල් වලින් අංශුමාත්රයක් තරම් වත් පේන්නේ නෑ!!! මේ අපේ කන් වලින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු සවණට' ඇහෙන දේවල් වලින් අංශුමාත්රයක් වත් ඇහෙන්නේ නෑ!!! එහෙව් එකේ, නිකම්ම නිකම් මිනිහෙක් / ගෑනියෙක් හැටියට ඉපදිලා, පොට්ට ඇස් / පොට්ට කන් තියාගෙන, මහපොළවේ ඉඳගෙන, සියලු ලෝක සත්වයන් හට සූර්යයා වගේ වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් එක්ක තමන්ට හැරෙන්න / හැප්පෙන්න පුළුවන් කියල මොකෙක් හරි හිතනවානම්... 'එයාට පෙනුණ නම් අපිටත් පේන්න එපාය!! එයාට ඇහුණ නම් ඇයි අපට ඇහෙන්නෙ නැත්තේ??' කියල මොකෙක් හරි හිතනවානම්... ඌ අමුම අමු පිස්සෙක්!!! මහා ගොං බූරුවෙක්!!! විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, බුදුකෙනෙකුට පමණක් හිමිවෙන සුවිශේෂී හැකියාවල් වලින් අහලා... දැකලා... අවබෝධ කරගෙන... කියන දේවල් වල හරි වැරදි හොයන්න, ඒවට challenge කරන්න, කාටවත්ම බෑ!!! !!! !!! කාටත් කරන්න පුළුවන් එකම දේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ අවබෝධයෙන් තමුනුත් ලෝකය හොඳටම අහලා / දැකලා / අවබෝධ කරගෙන, තම තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න එක තමයි!!! !!! !!! ධර්මය හරියන්නේ... ධර්මය තියෙන්නේ... අන්න ඒ විදියට, තම තමන්ට ලැබිල තියන 'තුට්ටු දෙකේ' ඇස් / කන් වලින් පේන / ඇහෙන දෙයින් හැමදේම තීන්දු තීරණය කරන්න යන්නේ නැතුව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුදු නුවණින්' අවබෝධ කරගෙන දේශණා කොට වදාළ දෙයින් ලෝකය අහන්න / දකින්න කැමති, ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධය අදහාගන්න කැමති, නියම 'ශ්රද්ධාවන්ත' උදවියට විතරයි!!! !!! !!! උන්වහන්සේ, "මං බණ කියන්නේ 'ඇහෙන' අයටයි..." "මං බණ කියන්නේ 'පේන' අයටයි..." කියලා අදහස් කලේ, අන්න එහෙම උදවිය ගැනයි!!! !!! !!!

** මං අනික් එවුන් ගැන කියන්න දන්නේ නෑ... හැබැයි, මං අපේ හාමුදුරුවෝ තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උතුරන ශ්‍රද්ධාවක් තියන පින්වත් උත්තමයෙක් තවත් දැකල නෑ!!! මාත් උප්පත්තියෙන්ම ශ්‍රද්ධාව hard coded එකෙක්!!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය primary devices හැටියටයි, මට ලැබිල තියන ඇස් / කන් secondary devices හැටියටයි set වෙලා හැදිච්ච එකෙක්!!! !!! ඒ කිව්වේ, බුදුහාමුදුරුවෝ 'මේක මෙහෙමයි!!' කිව්වා නම්, ඇහැට පෙනිච්ච / කණට ඇහිච්ච දේත් අල්ලලා දාල, බුදුහාමුදුරුවෝ කියපු එක පිළිගන්න එකෙක්!!! එහෙම උනාම ඉතින් නතරවෙන්නේ මෙහෙම වෙලා... බුදුහාමුදුරුවෝ ළඟටම ගිහිල්ල... තමයි!!! කාට දිරෙව්වෙ නැතත්... කාට කොච්චර ඉරිසියා / jealous උනත්... කරන්න කිසිම දෙයක් නෑ, 'විශ්වයම ඇල්ලුවා!!' කිව්වේ අල්ලලා ඉවරවෙලයි!!!

** හුඟ දෙනෙක්, බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කිව්වම... දැන්වත් මේ 'ඇත්ත' හරියට අවබෝධ කරගන්න බැරිවුනොත්, 'කලින් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා ඉවරයක් නැතුව මැරුම් කෑවා වගේම, ඉදිරියේදීත් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදී ඉපදී මැරුම්කන්න වෙනවා!!' කියන එක නොකියා කිව්වම... 'මොන පිස්සුද??' 'එහෙම වෙන්නේ කොහොමද??' කියල පඬි talks දදා, බුදුහාමුදුරුවෝ කියපුදේ පවා don't care කරලා... neglect කරලා... ආතල් එකේ ඉන්නේ, බැරි මගුල් කොරන්න ගියපු කාලකණ්නි ගොං සංඝයෝ වැඩේ එහෙම්පිටින්ම අනාගෙන කියපු බූරු කතා / 'ගොං බන' අහල, ලස්සනට රැවටිලා / 'ඇඳගෙන' ඉන්න නිසා තමයි!!! !!! !!! උන් කිව්වෙම, 'හදිස්සියක් නෑ... මල් / පහන් පූජා කරගෙන... දෙමව්පියන් / වැඩිහිටියන් වැඳ පුදාගෙන... පන්සිල් රැකගෙන... ඉන්න! එතකොට මීටත් වඩා හොඳ තැනක ඉපදෙන්න පුළුවන්!! සංසාරේ හරි ෂෝක්... චුට්ටක් වත් බයවෙන්න ඕනේ නෑ!! දෙවි / මිනිස් සැප සේරම විඳලා, කෙලවර අමා මහා ණිවන් සැපත් ලැබේවා! කියල ප්‍රර්ථනා කරන්න!! එතකොට ඔක්කොම හරි!!' කියල නේ?? තව ටික කලක් හිටපියව්... තොපිට වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු විදියට මිසක් කාලකණ්නි ගොං සංඝයෝ කියපු විදියට නෙවෙයි බව මං පෙන්නනවා!!! තොපි සේරටම, 'ගියොත්' යන්න වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි බවත් මං පෙන්නනවා!!! මගේ jokes නෑ... 'ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා!!' කියල කල් තියාම කිව්වේ ඒකයි!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13829335, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=12603583]<< Previous[/url] [SIZE="4"]සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'ධර්මය' අවබෝධ කරගත්තේ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේ මිසක්, 'බුද්ධඝෝෂල' වත්... 'රේරුකානේල' වත්... 'බලංගොඩල' වත්... නෙවෙයි!!! !!! !!! ඒ නිසා, මේ සම්බුද්ධ සාසනය සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේගේ මිසක් 'බුද්ධඝෝෂල'ගේ වත්, 'රේරුකානේල'ගේ වත්, 'බලංගොඩල'ගේ වත්, නැත්නම් වෙනින් මොකෙක්ගේ හරි වත් නෙවෙයි!!! !!! !!! ඒ වගේම, මේ සම්බුද්ධ සාසනය පිහිටවපු භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල වදාළේ, මේ ධර්ම මාතෘකාව නුවණින් කල්පණා කිරීමේ හැකියාව, නැත්නම් 'යෝනිසෝමනසිකාරය' ඇතුව ඉපදුනු පින්වත්, බුද්ධිමත් / ප්‍රඥාවන්ත ඉතාමත් සුළු පිරිසකට හැරෙන්න, ලෝකේ ඉන්න තරමක් මෝඩයන්ට / ගොන්නුන්ට කොහොමටවත් හරියන්නේ නැති නිසයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු දේ අහන්නේ පිළිගන්නේ නැතුව මෝඩයෙක් / ගොනෙක් සිවුරක් දාගත්තම වෙන්නේ 'ගොං සංඝයෙක්' හැදෙන එක විතරයි!!! සිවුරක් දාගත්ත කියලත් ගොනා ගොනාමයි මිසක්, සිවුර හන්ද උන් මොකෙක්වත් බුද්ධිමත්තු / ප්‍රඥාවන්තයෝ වෙන්නේ නෑ!!! !!! !!! ගොං සංඝ පරම්පරාව ආරම්භ වුනේ අන්න එහෙමයි!!! !!! !!! හැබැයි, මනුස්සයෙක් 'ගොං'ය කියල... අනුවණ කෙනෙක්ය කියල... එයාට බුද්ධ සාසනය කොහොමටවත් තහනම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්සයෙක් කියන්නෙත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'පටිච්චසමුප්පාදය' අනුව හැදෙන, තවත් එක් සත්වයෙක් විතරයි!!! ඒ හැදෙන සත්වයන් ස්වභාවයෙන්ම ගොං තමයි!!! !!! උන්ගේ ඒ ගොං කම, 'අවිද්‍යාව' නොතියෙන්න, උන්ව ඉපදෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ වගේම, මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලබල සත්වයෙක් ඉපදිච්ච අවස්ථාවක, ඒ සත්වයාගෙන් අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනොත් මිසක්, මේ හැදෙන හැදිල්ල ඉවරයක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ඉපදෙන ඉපදෙන සත්වයෝ මුලාවට පත්වෙවී විඳින දුකේ කෙළවරකුත් නෑ!!! !!! !!! අනික් එක, ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ට මුහුණ දෙන්න / මුහුණ පාන්න වෙන දේවල් අනුව, උන් කරන / කියන / හිතන දේවල් වල විපාක හැටියට, ඊළඟට හැදෙන සත්වයින් 'මොට්ට මෝල්ලු' හරි, 'මහා ප්‍රඥාවන්තයෝ' හරි වෙනවා මිසක්, 'සදා' මෝඩයෝ... 'සදා' ප්‍රඥාවන්තයෝ... කියල මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් ඇත්තෙත් නෑ!!! !!! !!! අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට එදා උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ ඔය කරලා දීපු ප්‍රමාණයට වඩා වැඩි යමක් කරගන්න බැරි කමට "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." කියල කිව්වට, ඇත්තටම නම්, මොලේ කඳුලක් හරි තියන එකෙක් නම්, අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕනෙමයි!!! !!! !!! අවංක උවමනාවක් තියනවනම්, උත්සාහ කරනවා නම්, ඕනේ කෙනෙකුට sure එකටම 'ගොඩයන්න' පුළුවන්!!! !!! !!! බුදුහාමුදුරුවෝ, එහෙම ප්‍රඥාව අඩු උදවියට ධර්මාවබෝධය ලබාගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ විදියත් කියල දීල තියනවා!!! උන්වහන්සේ කිව්වා, "අවබෝධ කරගැනීමේ හැකියාව අඩු, අනුවණ කෙනෙක් නම්, ධර්මාවබෝධය ඇතිවනකම් කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!" කියල. ඔතනදි බුදුහාමුදුරුවෝ 'කල්යාණමිත්රයා' කියල හැඳින්වුයේ චතුරාර්ය සත්‍ය කතාකරන පුද්ගලයාවයි!!! එතකොට, යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය කතාකරන්න නම්, එයා ඒ ගැන හොඳටම දැනගෙන / අවබෝධ කරගෙන ඉන්නත් එපාය?? (නොදන්න මගුල් දන්නවා වගේ කොරන්න ගිහින් අනික් එවුන්වත් අමාරුවේ දාල ඇදගෙනම නාන්නේ මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... මොට්ට බූරුවෝ තමයි!!!) ඉතින්, හොඳටම දැනගෙන... පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන... චතුරාර්ය සත්‍ය කතාකරන්න පුළුවන් වෙන්නේ රහතුන් වහන්සේලාට / අරහත්වයට පත්වෙච්ච උදවියට විතරයි!!! !!! !!! ඒ කියන්නේ, බුදුහාමුදුරුවෝ ඔය 'මෝඩ පහේ' උදවියට කියල තියෙන්නේ, රහතුන්වහන්සේලා නැත්නම්, අරහත්වයට පත්වෙච්ච අයත් එක්කම ඉන්න... එයාලගේ ඇසුරේම ඉන්න... කියලයි!!! !!! !!! මොකද, එතකොට උන්ට හැම වෙලේම පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා... වැරදි පාරක / වැරදි පිළිවෙතක යෙදුනොත් නිවැරදි කරන්න / බලාගන්න අය ඉන්නවා... හරි පාරේම අවබෝධය කරා යන්න උපකාරය ලැබෙනවා... ඒ සේරටමත් වඩා, 'ලොකු විද්‍යාත්මක පසුබිමක්' නිසා, උන්ට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] ඒ විද්‍යාත්මක පසුබිම (field strength) තමයි බුදුහාමුදුරුවෝ, 'කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!' කියල අදහස් කරපු 'වැදගත්ම කරුණ' !!! ඒ ගැන දැනට දන්නේ මාත් එක්ක ඉන්න / කතාබහ කරන්න අවස්ථාවක් ලැබිච්ච එවුන් ටික දෙනෙක් විතරයි!!! මගේ ගාව 'ගුරු මුට්ටි' නෑ... උඹලටත් ඒ සේරම කියල දෙනවා!!! කියල දීල නිකම් ඉන්නෙත් නෑ... උඹලට 'ගොඩයන්න' උවමනාවක් තිබුණත් / නැතත්, උඹල හැම එකාවම ගොඩට විසිකරලා දානවා!!! !!! !!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒකයි!!! {හැබැයි, අපේ හාමුදුරුවොන්ට / මට ඇරලා... අරින්න හදලා... සෙල්ලම් පෙන්නලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට නම් වැඩක් වෙන්නේ නෑ!!! මොකද, ඔය 'විද්‍යාත්මක පසුබිම' වණ කරගත්තාම (inverted or phase shifted field) ලැබෙන්නේ inverse results මයි!!!} [COLOR="Red"]-**[/COLOR] ඉතින් ඔය විදියට බුදුරජාණන්වහන්සේ දුන්නු උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිනවා නම්, ධර්මයට යොමුවන කෙනා කොච්චර අනුවණ කෙනෙක්... මෝඩයෙක් / ගොනෙක් උනත්, ඒ කිසි කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න බැරිවෙන්නේ නෑ!!! අනික ශ්‍රී සද්ධර්මය තමයි මෝඩ කමට... ගොං කමට... තියන එකම ප්රත්යක්ෂ ඖෂධය!!! !!! !!! ධර්මය තියෙන්නේ, "සත්තානං විසුද්ධියාය - සෝක පරිද්දවානං සමතික්කමාය - දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය - ඤායස්ස අධිගමාය - නිබ්බාණස්ස සච්ඡිකිරියාය" (සත්වයන්ට පිරිසිදු වෙන්න... හඬන වැළපෙන ලෝකයෙන් නිදහස් වෙන්න... කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න... මුලාවෙන් මිදිල, නුවණ ඇතිකර ගන්න... සැනසිල්ල අත්දකින්න...) කියලයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! !!! !!! අන්න ඒ නිසා ඕනේ මෝඩයෙක් / ගොනෙක් / ගොං සංඝයෙක් හරියට ධර්මයට යොමු උනා නම්, ඒකා සේරම ගොංකම් වලින් මිදිලා... මහා ප්‍රඥාවන්ත උත්තමයෙක් වෙලා... තමන් ලබපු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ උපරීම ඵල ප්‍රයෝජනත් නෙලාගෙන... සෙසු ලෝකයාටත් මහා ආශීර්වාදයක් වෙලා... නිර්වාණය සාක්ෂාත් කරගෙන... සේරම සම්පූර්ණ කරගන්නවා මිසක්, මොකවත් අනාගන්නේ නෑ!!! !!! !!! ඒ පින්වත් උදවිය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා / රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරට... අරහත්වයට පත්වූ ආර්ය උපාසක / උපාසිකා පිරිවරට... එකතුවෙනවා විතරයි!!! !!! !!! එහෙම එකතුවෙන උදවිය සෙසු ලෝකයාගේ යහපත වෙනුවෙන් / සාසනයේ උන්නතිය වෙනුවෙන් යමක් කලොත් මිසක්, මළාට, සාසනය වළඳන්නේ වත්... ධර්මය අධර්මය කරන්නේ වත්... නෑ!!! !!! !!! හැබැයි ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කටයුතු කරන්නය කියල අනුදැන වදාළ ක්‍රියා පිළිවෙතින් පිටපනින ගොං බූරුවන්ගෙන් නම්, සදහටම හැදෙන්නේ සාසන භක්ෂක කාලකණ්නියොම විතරයි!!! !!! !!! උන්ට ධර්මය හරිනොයන්න... ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්න බැරිවෙන්න... වැඩේ එහෙම්පිටින්ම වණවෙන්න... මූලික හේතුව, උන්ගේ බකපණ්ඩිත කමයි!!! !!! !!! බකපණ්ඩිත... උද්ධච්ච... මොට්ට මෝල්... පොල් බූරුවෝ, කවදාවත් කියන දෙයක් අහන්නේ / පිළිගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වේ කවුද? / කියන්නේ 'කවුරු කියපු දෙයක්ද?' කියලවත් සැලකිල්ලක් නොදක්වන උන්, මෙලෝ මලදානයක් දන්නේ නැතත්, හිතන්නෙම, 'උන් දන්නවා!!' 'උන් තමයි දන්නේ!!' 'උන් හරි!!' 'උන් තමයි හරි!!' කියලයි!!! !!! !!! ඒ නිසා උන්ට කවදාවත් වගතුවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද, ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙන්නේ, "භගවතා ජානාති!! අහං නජානාමි!!" (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!) හැටියට සලකන / පිළිගන්න / බාරගන්න, අහිංසක... සුවච / කීකරු... නිහතමානී... උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අවබෝධ කරගන්න නම්... මාර්ගඵල ලබන්න නම්... ශ්රාවකයා කලයුත්තේ, ශාස්තෘන් වහන්සේව ඉක්මවන්නේ නැතුව, ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට දාල... එහෙමත් නැත්නම් උන්වහන්සේව තලාගෙන ගිහින්... තමන් මුදුණා වෙන්න යන්නේ නැතුව, උන්වහන්සේ කියන දේ ඒ විදියටම බාර අරගන... පිළිඅරගෙන... අදහගෙන... තමුන් ඊට අනුව හැඩගැසීමයි!!! !!! !!! නියම 'ශ්‍රද්ධාව' නැත්නම්, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම' කියලා කියන්නේ, අන්න ඒකටයි!!! !!! !!! හැදිච්ච තරමක් සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හැදුනේ, උන්ගේ බකපණ්ඩිත කමයි... උන්ට ඔන්න ඔය 'ශ්‍රද්ධාව' කියන එක ගෑවිලාවත් තිබුණේ නැති කමයි... නිසයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන් ගැන කිව්වේ, "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.) කියලයි!!! !!! !!! දැනටත් 'බුද්ධං සරණං ගච්චාමි' කිය කියා ධර්මය බදාගත්ත එවුන් අතරෙත්, 'බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නෙත්, උන්වහන්සේ කිව්වා කියලා පිළිගන්න එපා!! කල්පණා කරලා බලල හරිනම් පිළිගන්න කියලයි!!' කිය කියා කියන... 'මම නම් කවුරුවත් කිව්ව පලියට පිළිගන්නේ නෑ!! මටම 'හරි!' කියලා තේරුණොත් විතරයි මම නම් ඕනේ දෙයක් පිළිගන්නේ!!' කිය කියා කියන... මොට්ට බූරුවෝ සෑහෙන්ඩ ඉන්නවා!!! !!! !!! ඒත් ඒ සේරම, 'උන් කොච්චර බූරුවොද??' 'උන් කොච්චර මැටි මෝල්ලුද??' කියල උන්වත් නොදන්න කමට කියන ගොං කතා විතරයි!!! !!! !!! උඹල අතරෙත් එහෙම එවුන් ඇති නේ... නේද?? නිකමට හිතල බලහල්ල... බුදුහාමුදුරුවෝ කිව්වා, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියල!!! ඒ කතාව ඇත්තද?? ඒක හරිද?? ... මැරෙණ එවුන් ගිහිල්ල ඉපදෙනවා උඹ දැක්කද??? උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් මොට්ට බූරුවෝ උන්ට ඒක පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! ආයේ බුදුහාමුදුරුවෝ කිව්වා, 'හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපුවා ඉවරයක් නෑ!!' කියල!!! ඒක හරිද?? ... එහෙම වෙලා තියන බව උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් බූරුවෝ උන්ට පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! බොල, තොපි මොකෙකුටවත් ඔය බුදුරජාණන්වහන්සේ, උන්වහන්සේගේ අවබෝධයෙන් කියපු දේවල් වල ඇත්ත / නැත්ත හොයන්න... හරි / වැරදි හොයන්න... විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! හැම එකාම හොඳටම දැනගන්න ඕනේ, මේ Homosapien ගණයේ සත්තුන්ට (උඹල / අපි හැමෝටම), උන්ට ලැබිල තියන ඇස් වලින් පේන්නේ බොහොම චුට්ටයි!!! උන්ට ලැබිල තියන කන් වලින් ඇහෙන්නෙත් බොහොම චුට්ටයි!!! මේ අපේ ඇස් වලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු ණෙතට' පේන දේවල් වලින් අංශුමාත්රයක් තරම් වත් පේන්නේ නෑ!!! මේ අපේ කන් වලින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු සවණට' ඇහෙන දේවල් වලින් අංශුමාත්රයක් වත් ඇහෙන්නේ නෑ!!! එහෙව් එකේ, නිකම්ම නිකම් මිනිහෙක් / ගෑනියෙක් හැටියට ඉපදිලා, පොට්ට ඇස් / පොට්ට කන් තියාගෙන, මහපොළවේ ඉඳගෙන, සියලු ලෝක සත්වයන් හට සූර්යයා වගේ වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් එක්ක තමන්ට හැරෙන්න / හැප්පෙන්න පුළුවන් කියල මොකෙක් හරි හිතනවානම්... 'එයාට පෙනුණ නම් අපිටත් පේන්න එපාය!! එයාට ඇහුණ නම් ඇයි අපට ඇහෙන්නෙ නැත්තේ??' කියල මොකෙක් හරි හිතනවානම්... ඌ අමුම අමු පිස්සෙක්!!! මහා ගොං බූරුවෙක්!!! විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, බුදුකෙනෙකුට පමණක් හිමිවෙන සුවිශේෂී හැකියාවල් වලින් අහලා... දැකලා... අවබෝධ කරගෙන... කියන දේවල් වල හරි වැරදි හොයන්න, ඒවට challenge කරන්න, කාටවත්ම බෑ!!! !!! !!! කාටත් කරන්න පුළුවන් එකම දේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ අවබෝධයෙන් තමුනුත් ලෝකය හොඳටම අහලා / දැකලා / අවබෝධ කරගෙන, තම තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න එක තමයි!!! !!! !!! ධර්මය හරියන්නේ... ධර්මය තියෙන්නේ... අන්න ඒ විදියට, තම තමන්ට ලැබිල තියන 'තුට්ටු දෙකේ' ඇස් / කන් වලින් පේන / ඇහෙන දෙයින් හැමදේම තීන්දු තීරණය කරන්න යන්නේ නැතුව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුදු නුවණින්' අවබෝධ කරගෙන දේශණා කොට වදාළ දෙයින් ලෝකය අහන්න / දකින්න කැමති, ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධය අදහාගන්න කැමති, නියම 'ශ්රද්ධාවන්ත' උදවියට විතරයි!!! !!! !!! උන්වහන්සේ, "මං බණ කියන්නේ 'ඇහෙන' අයටයි..." "මං බණ කියන්නේ 'පේන' අයටයි..." කියලා අදහස් කලේ, අන්න එහෙම උදවිය ගැනයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR] මං අනික් එවුන් ගැන කියන්න දන්නේ නෑ... හැබැයි, මං අපේ හාමුදුරුවෝ තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උතුරන ශ්‍රද්ධාවක් තියන පින්වත් උත්තමයෙක් තවත් දැකල නෑ!!! මාත් උප්පත්තියෙන්ම ශ්‍රද්ධාව hard coded එකෙක්!!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය primary devices හැටියටයි, මට ලැබිල තියන ඇස් / කන් secondary devices හැටියටයි set වෙලා හැදිච්ච එකෙක්!!! !!! ඒ කිව්වේ, බුදුහාමුදුරුවෝ 'මේක මෙහෙමයි!!' කිව්වා නම්, ඇහැට පෙනිච්ච / කණට ඇහිච්ච දේත් අල්ලලා දාල, බුදුහාමුදුරුවෝ කියපු එක පිළිගන්න එකෙක්!!! එහෙම උනාම ඉතින් නතරවෙන්නේ මෙහෙම වෙලා... බුදුහාමුදුරුවෝ ළඟටම ගිහිල්ල... තමයි!!! කාට දිරෙව්වෙ නැතත්... කාට කොච්චර ඉරිසියා / jealous උනත්... කරන්න කිසිම දෙයක් නෑ, 'විශ්වයම ඇල්ලුවා!!' කිව්වේ අල්ලලා ඉවරවෙලයි!!! [COLOR="Red"]**[/COLOR] හුඟ දෙනෙක්, බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කිව්වම... දැන්වත් මේ 'ඇත්ත' හරියට අවබෝධ කරගන්න බැරිවුනොත්, 'කලින් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා ඉවරයක් නැතුව මැරුම් කෑවා වගේම, ඉදිරියේදීත් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදී ඉපදී මැරුම්කන්න වෙනවා!!' කියන එක නොකියා කිව්වම... 'මොන පිස්සුද??' 'එහෙම වෙන්නේ කොහොමද??' කියල පඬි talks දදා, බුදුහාමුදුරුවෝ කියපුදේ පවා don't care කරලා... neglect කරලා... ආතල් එකේ ඉන්නේ, බැරි මගුල් කොරන්න ගියපු කාලකණ්නි ගොං සංඝයෝ වැඩේ එහෙම්පිටින්ම අනාගෙන කියපු බූරු කතා / 'ගොං බන' අහල, ලස්සනට රැවටිලා / 'ඇඳගෙන' ඉන්න නිසා තමයි!!! !!! !!! උන් කිව්වෙම, 'හදිස්සියක් නෑ... මල් / පහන් පූජා කරගෙන... දෙමව්පියන් / වැඩිහිටියන් වැඳ පුදාගෙන... පන්සිල් රැකගෙන... ඉන්න! එතකොට මීටත් වඩා හොඳ තැනක ඉපදෙන්න පුළුවන්!! සංසාරේ හරි ෂෝක්... චුට්ටක් වත් බයවෙන්න ඕනේ නෑ!! දෙවි / මිනිස් සැප සේරම විඳලා, කෙලවර අමා මහා ණිවන් සැපත් ලැබේවා! කියල ප්‍රර්ථනා කරන්න!! එතකොට ඔක්කොම හරි!!' කියල නේ?? තව ටික කලක් හිටපියව්... තොපිට වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු විදියට මිසක් කාලකණ්නි ගොං සංඝයෝ කියපු විදියට නෙවෙයි බව මං පෙන්නනවා!!! තොපි සේරටම, 'ගියොත්' යන්න වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි බවත් මං පෙන්නනවා!!! මගේ jokes නෑ... 'ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා!!' කියල කල් තියාම කිව්වේ ඒකයි!!! [/SIZE] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13830182&postcount=4295]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom