Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

පස්සේ පස්සේ අපේ දින චරියාවේ වැදගත්ම අංගයක් උනේ වැඩ ඇරිච්ච ගමන් යාළුවයි මායි බාර් එකට 'සෙට්වෙන එක' තමයි. හැබැයි අපි ගියේ බොන්නම නෙවෙයි!!! ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට අහන / කියවන ධර්ම කරුණු revise කරන්න / refresh කරන්න අපි වෙලාව හදාගත්තේ එහෙමයි!!! !!! !!! **- බාර් කියන්නේ හරි අමුතු තැන් වගයක්. ඒවාට නානාප්‍රකාර එවුන් එනවා. අපිට මුලින් ඒවට ගිහින් පුරුද්දක් තිබුණේ නෑ. අපි පුරුදු වුනේ, බේබද්දෝ කන් පාත්වෙන්න ගහල දෙකට තුනට නැවිල මැලවිලා හිටියට... තව එක එක අම්බරුවෝ පම්පෝරි ගහන්න / උන්ගේ ලොකුකම් කියවන්න සෙට්වෙලා හිටියට... කාලකණ්නි කාලෙ කන්නම සෙට්වෙලා හිටියට... අපේ කතාවලට 'හොට දාන්න' 'රබර් කණ දාන්න' කවුරුවත් එන්නෙ නැති නිසයි!!! ඒවයි තියන ගෝසාව / ඉඳල හිටලා යන 'කබරයා' seen / වළි බලි මොකවත් අපිට අවුලක් උනේ නෑ!!! මොකද අපි කතාවට set උනාම වටේ පිටේ ඒවා ගැන අවධානයක් තිබුණේ නෑ!!! සමහර 'කතාව නැගල ගිය' දවස් වල බොන්න මතක් උනෙත් නෑ!!! එහෙම කතාවෙන් කතාව රෑ වෙච්ච දවසට ගත්තු ඒවා වෙන කාටහරි දීල අපි නැගිටලා ආව අවස්ථාවලුත් සෑහෙන තිබුණා!!! ඔය අතරේ සැහෙන වැදගත් දේවලුත් සිද්ධ උනා. හුඟක් බූරුවො බාර් වලට යන හැම එකාම බේබද්දෝ කියල හිතුවට, සමහර අහිංසක මිනිස්සු ප්‍රශ්ණ වලින් හෙම්බත්වෙලා කතාබහ කරලා ඒවා විසඳගන්න කවුරුවත් නැතුව... ගෙවල් වල කචල් නිසා... නැත්නම් නිදහසේ කතාකර කර ඉන්න උවමනාවට... හිටන් ඒවට එනවා!!! සමහරක් දවස්වල එහෙම උදවිය 'අපි කතාවෙන්නේ වෙනස් දෙයක්' කියල ඉවෙන් වගේ තේරිලා හිමීට හිමීට අපි ලඟට කිට්ටු උනා!!! තව... 'මොනවා හරි වැදගත් යමක් අහන්න / කතාකරන්න පුළුවන් නේ!!' කියල අපිත් එක්ක හිතවත් වෙච්ච අයත් හිටිය!!! එතකොට තව කාටවත් ධර්මය කියන්න තියා අපිටවත් clear picture එකක් තිබ්බේ නෑ!!! !!! !!! ඒත් හැමදාම bag එකේ අපේ හාමුදුරුවෝ සරල සිංහලෙන් තෝරලා දීපු බුද්ධ දේශණා / PFDs write කරපු CD / DVD දාගෙන හිටිය... හුඟාක් උදවියට ඒවා බෙදල දුන්න... ඒකෙන් හුඟ දෙනෙකුට උපකාර කරන්න පුළුවන් උනා!!! (සමහරු බාර් එකට එන එකත් නැවතුනා!!! ) ඇත්තටම මේ ටික විශේෂයෙන් ලිව්වේ නොබොන එවුන්ට බොන්න කියන්න නෙවෙයි... බොන එවුන්ට 'අපි වගේ බොන්න!!!' කියන්නයි!!! !!! !!! -** ඉතින් ඔහොම කාලයක් යනකොට අපේ හාමුදුරුවොත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාරලා තිබුණු හැම වැදගත් කරුණක්ම වගේ 'දියකරලම පෙව්ව' ඒ කියන්නේ බොක්කටම වදින්න තෝරලා දුන්න නිසා, මුළු සංසාර කතාවටම අදාළ කරුණු ඔක්කොම වගේ හොඳට මතක හිටියා!!! !!! !!! ඊට පස්සේ නම් වැඩිය කාගෙවත් එක්ක කතා බහ කරන්නත් හිතුනේ නෑ!!! යාලුවත් එක්ක බාර් එකට සෙට්වෙන එකත් අඩුවුනා!!! මොකද 'හිතට' විවේකයක් ලැබෙනකම් කල් බල බල හිටියේ 'මනෝපාර' (ඔය... 'විදර්ශණා භාවනාව' කියල මහා රෙන්නබර හැදෙන ලොකු වැඩක් තියෙන්නේ?? අන්න ඒක!!) පටන්ගන්න!!! bus එකේ යද්දී... ඇවිදන් යද්දිත්... 'බරටම වැඩ කරපු' (විදර්ශණාවේ යෙදිච්ච) කාලයක් තිබුණා!!! ඒ කාලේ වැරදි halt වල බැහැල... බහින තැන් මගහැරිලා... සැහෙන පයින් කොටන්නත් උනා!!!  ගෙදරදී නම් වැඩියෙන්ම කෙරුණේ කාමරේ අස්සට වෙලා අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා හොඳ සද්දෙන් හතර වටේටම ඇහෙන්න දාගෙන පුටුවේ වාඩිවෙලා අහන් හිටිය එකයි නිදිමත වෙච්චහම කාමරේ ඇතුලෙම 8 ගගහ හිටිය එකයි (සක්මන් භාවනාව) තමයි!!! සමාධිය උපරිමයටම වැඩි දියුණු වුනේ ඒ කාලය තුල තමයි!!! අන්තිමේ ඉතින් ඔහොම bullet train එක වගේ ගිහින් ගිහින් මාස ගණනක් ඇතුලත වෙන්න ඕනේ දේවල් ඔක්කොම උනා!!! !!! !!! (අන්න එහෙම රහත්වෙලා... ණිවන් දැකලා... ඉවරවෙලා තමයි මං නම් 'රහත් උනා!!' 'ණිවන් දැක්කා!!' කිව්වේ!!! නැතුව පුක කහනවට නෙවෙයි!!! !!! !!!)

පස්සේ පස්සේ මට හොඳටම තේරුණා, මේ ජීවිතය එසේ මෙසේ එකක් නෙවෙයි!!! 'මේක' මේ විදියට හදන්න අඩුම ගණනේ ධ්‍යාන වඩපු... භාවනානුයෝගී... උත්තමයෝ දෙතුන් දෙනෙක් වත් එයාලගේ ජීවිත කාල කැපකරලා තියනවා!!! !!! නැත්නම් 'මං' කියන එකාව මේ විදිය නිකම් ඉන්නකොටත් ධ්‍යාන මට්ටම් වල පිහිටින හිතක් ඇතුව ඉපදෙන්න... laser sharp incisive technical mind එකක් ඇතුව ඉපදෙන්න... කොහෙත්ම පුළුවන් කමක් නැති බව!!! !!! !!! ඒ වගේම, මේ risky / uncertain භව පැවැත්මෙන් ශ්‍රී සද්ධර්මය විවෘතවෙන හරි කාලවේලාවට (proper timing වලට) 'සුපිරි පොරක්' හැදෙන විදියට වරදින්නේ නැතුව ටක්කෙටම වැඩේ set කරන්න 'මේ seen එක' පිටිපස්සේ තථාගතයානන් වහන්සේගේම ආර්ය ශ්‍රාවක කල්‍යාණමිත්‍ර ලොකූ දෙවි පිරිසකුත් ඉඳල තියනවා / ඉන්නවා කියන බව!!! !!! !!! ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මට ඒ backing එක seriously දැනෙන්න ගත්තා / දැනුණා / දැනෙනවා!!! !!! !!! ඉතින් අන්තිමේදී ඒ සේරමලා දිණුවා!!! !!! !!! කොහොම හරි, මගේ කොටස සම්පූර්ණ වුණායින් පස්සේ, 'දැන් වෙලාව හරි!! එලියට බැහැපන්!! ලොකූ වැඩක් කරන්න තියනවා!! වැඩ පටන්ගනින්!!' වගේ feelings එන්න ගත්තම නම් අම්බානට බයත් හිතුණ. (මුලින්ම SLU එකට දාපු posts වල කියලත් ඇති) මොකද මං social පොරක් නෙවෙයි. කාගෙවත් එක්ක වැඩි කතාබහක් තිබුනෙත් නෑ... හුඟ දෙනෙක් මාව දැනගෙන හිටියෙවත් නෑ... ඒකයි!!! ඒත් අන්තිමේ සේරම වෙන්න ඕනේ විදියටම සිද්ධ වුනා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... උන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ... ශ්‍රී සද්ධර්මයේ 'එල්ලිලා' මං මේ සත්ව ජීවිත අස්සට බැහැපු බැහිල්ල කියල වැඩක් නෑ!!! මේ වෙනකොට භවයට අනුව (කර්ම විපාකවලට අනුව) මේ සත්ව ජීවිත සකස්වෙන හැටි බලන්න DNA Structure එක අස්සටත් රිංගලා බලපු... 'සත්වයන්ගේ හටගැනීම' නැත්නම් 'ජීවයේ සම්භවය' මහමුහුදෙදි සිද්ධවෙනවා කියල පැහැදිලි දත්ත තිබුණත්, එතනින් එහාට මොකක් වෙනවද? කියල හොයාගන්න උවමනාවට, ඒ කියන්නේ එහෙම අලුතෙන්ම හැදෙන ක්ෂුද්රජීවීන් ගෙයි, මේ ඇහැට පේන 'අපා / දෙපා / සිවුපා / බහුපා / මත්ස්‍ය / පක්ෂි කියන සංසාරගත සත්වයින්'ගේ අතරෙයි තියන සම්බන්ධය හොයන්න උවමනාවට අසංඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක හිටන් පීරපු පොරක්!!! දැන්නම් මුළු විශ්වයම අතට අරන් කරකව කව බලන ගාණටම ඇවිල්ල... කතන්දර ඔක්කොම තිතටම අල්ලගෙන... අවශ්‍ය ලොකුම ලොකු එක්කෙනා, 'විපක්ෂ නායක' Mr. Wasawarthi වත් 'ෆ්‍රෙන්ඩෙක්' කරගෙන... සේරම ඉවරයි!!! !!! !!! ඒත් මගේ ලොකුකම් මොකවත් නෑ!!! මං දකින්නේ, මේ 'මූ' (දමිය) sure එකටම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේම අධිෂ්ඨානයකට අනුව අපේ හාමුදුරුවෝ ප්‍රධාන මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසක් වෙහෙස මහන්සිවෙලා හදාපු එකෙක් කියල විතරයි!!! මොකද නැත්නම් මේවා මේ විදියට වෙන්න විදියක් නෑ!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ නිසා... පස්සෙන් හිටිය / ඉන්න පිරිස නිසා... මං මේ දාපු සෙල්ලම් දාන්න මහා විද්‍යාඥයොන්ට... මහා professors ලට... මහා මහා මහා එවුන් මොකෙකුටවත්... කවදාවත්... බෑ!!! !!! !!! අන්න ඒක නිසා දැන් මං ලෝකෙට එළිකරන / කියල දෙන මොකවත් උඹලට වෙන කාගෙන්වත් / කොහෙන්වත් මේ කියන විදියට අහගන්න / දැනගන්න ලැබෙන්නේ නෑ!!! (ඔය මොකෙක් හරි මුස්පේන්තුවෙක් මගෙන් අහුලගෙන, අහුලගත්තේ කොහෙන්ද / කාගෙන්ද කියන එක නොකිය / වහල / හංගල ඌට අවබෝධ වෙච්ච දේවල් වගේ කිව්වොත් මිසක්!! )

අනික 'මූ' ටිකක් 'extraordinary case එකක්' උනත් කෙරෙන්න ඕනේ දේ හරියට කරනවා මිසක් අනවශ්‍ය කුණුහරුප වැඩවලට කැමැත්තක් නැති එකෙක් නිසා... magic පෙන්නන්න ආසාවක් නැති එකෙක් නිසා... 'ඉර්දී බල' වගේ පිටට පෙන්නන්න පුළුවන් බොරු සෝබන වැඩවලට උනන්දු නොවුනට, නිකමට හරි ඒවටත් උවමනාවක් තිබුණා නම් / ඇතිවුනා නම්, මොනවා නොකරයිද? කියල හිතාගන්නවත් බෑ!!! පුරාණයේ වැඩවිසූ රහතුන්වහන්සේලා ගලන ගංගාවල් නවත්තගෙන හිටියා... මහ පොලවේ රැලි නැඟුවා... වගේ සෙල්ලම් දාන්න අපිටත් බැරිකමක් නෑ!!! !!! !!! 'ඉර්දිමත් බුද්ධ ශ්‍රාවකයන්ට ඕනේ නම් ලෝකය කම්පා කරවන්නත් (හොල්ලන්න) පුළුවන්!!' කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු එකේ, මං නිකමට හරි ලෝක බෝලේ හොල්ලන්න නැත්නම් හයියෙන් කරකවන්න හිතුව නම්, එක්කෝ ඒක හොල්ලගෙන හොල්ලගෙන යන්න තිබ්බ ඉන්න තරමක් එවුනුයි... තියන තරමක් දේවලුයි... සේරම අභ්යවකාශෙටම වැටෙන්න!!!  නැත්නම් කරකවාගෙන කරකවාගෙන යන්න තිබ්බ මුළු සබ්බසකලමනාවම අභ්‍යාවකාශ ගතවෙන්න!!!  ආයි නෑ, එහෙම උනා නම් ලෝකේ හඳ වගේ වෙනවා!!! ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මොකුත්... මොකෙක්වත්... ඉතුරු වෙන්නෙ නෑ!!! වතුර වත් නෑ... ආවාට විතරයි!!! හැබැයි එව්වා කොරල වැඩක් නෑ!!! !!! !!! මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච වෙලාවේ කරන්න තියන වැදගත්ම වැඩේ... මූලිකම වැඩේ... ණිවන් අවබෝධ කරගන්න එක විතරමයි!!! !!! !!! ඒක එච්චර අමාරු වැඩකුත් නෙවෙයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි, එක එක පිස්සු හුටල්ලොයි, බයිලා ගහල... ගහල... ගහල... තමයි ඒ ණිවන් දැකිල්ල මහා පුක ඉරෙන වැඩක් කරලා තියෙන්නෙ!!! !!! !!! ඉතින් මං ලෝක බෝලේ කරකවන්න / හොල්ලන්න යන්නේ නෑ... ඒ වෙනුවට මං මේ ධර්ම මාර්ගය හොල්ලල / කරකවල දානවා, කාලකණ්නි ගොං සංඝයොයි... උන්ගේ චක් ගෝලයොයි... උන් ගහපු බයිලා සේරමයි... තව ඔය 'හිටගෙන බුදුවෙච්ච' එවුන් වගේ ඉන්න තරමක් පිස්සු හුටල්ලොයි... ඔක්කොම ඒ ධර්ම මාර්ගයෙන් එලියටම වීසිවෙලා යන්න!!! !!! !!! මට නම් උන් එක්ක ඇත්තටම තියෙන්නේ පුදුම කේන්තියක්!!! !!! !!! මේක මේ සෙල්ලම් කරන්න තියන මාතෘකාවක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ධර්ම මාතෘකාව හෙළිදරව් කරලා දුන්නේ එක එකාට 'මං බුදුවුනා...' 'මං රහත්වුනා...' 'මං සකෘදාගාමී උනා...' කිය කියා ලකුණු දාගන්න / පම්පෝරි ගහන්න තියාගන්න නෙවෙයි!!! !!! !!! නමට මනුස්ස (මනස උසස්) කිව්වට මහා මැටි මොල්ලු වෙච්ච මේ ඉන්න තරමක් උගත් මෝඩයෝ නොදන්නවා උනාට... උන්ට නොපෙනුණාට... නොතේරුණාට... උන් හැම එකාම ඉන්නේ මහ 'දාර වලක'!!! !!! !!! මොකාට උනත් මේ rare chance එක miss උනොත් විඳවන්න වෙනවා අම්බානටම!!! !!! !!! ඉතින්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'ගෙවාගෙන ආව සංසාර ගමනේදී තොපිට නෑයෝ නොවෙච්ච මොකෙක්වත් නෑ!!' කියලත් කිව්ව එකේ, කිසි එකෙකුට මේ අවස්ථාව miss වෙන්න ඉඩ තියන්න බෑ!!! !!! !!! එහෙම හිතල... අපි 'ඇත්ත' දැකල... අවබෝධ කරගෙන... ඒ 'ඇත්ත අනික් එවුන්ටත් කියල දෙන්න ඕනේ!!' කියල එලියට බැස්ස තැන ඉඳල crash වෙච්ච තරමක් crash වුනේ ඔන්න ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප බණ අහල ධර්ම මාර්ගය අනාගත්තු... උතුර දකුණ මාරුවෙච්ච... අන්දෝස් වෙච්ච... මෝඩ පකයෝ තමයි!!! !!! !!! ඇරගන්න / මරාගන්න ආවේ නැති උනාට, ඒ කුණුහරුපම අහල හොඳටෝම අනාතවෙලා හිටිය ලඟින් ආශ්‍රය කරන හිතවත් එවුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්න... ඒ කුණුහරුප අහල විකාර වෙච්ච ඒ අහිංසක මිනිස්සුන්ගේ ඔළුගෙඩි සුද්ද බුද්ද කරලා හදල ගන්න... අපිට නාගන්න උනා නොසෑහෙන්ඩ!!! !!! !!! ඒ සේරටම හේතුව බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි නොදන්න මගුල් කොරන්න ගිහිල්ලා ධර්ම මාර්ගය අනලා අනලා අච්චාරු කරලම දාල තියන එකයි!!! !!! !!! ඉතින් මේ ධර්ම මාර්ගය සුද්ධපවිත්ර කරලා, මේ සත්ව ජීවිත වල කතාව අඩුපාඩු මොකවත් නැතුව a-z සේරම එලිකරලා දැම්මම, ධර්මාවබෝධය... නිර්වාණාවබෝධය... තව දුරටත් දුෂ්කර කාර්යයක් වෙන්නේ නෑ!!! එතකොට ඉතුරුවෙන්නේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු පරම සත්‍යය, මේ සත්ව ජීවිතවල ඇත්තම ඇත්ත කතාව විතරයි!!! ඒ ඇත්ත හැමෝටම සහසුද්දෙන්ම පේන්න ගත්තම, අවුල් සේරම ඉබේම ලිහෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ කතාව, මේ විදියට, උපරිමයෙන්ම කියල දෙන්න විදියක් තිබ්බේ නැති නිසා, උන්වහන්සේ මේ විදියට වැඩ සිද්ධවෙන්න අධිෂ්ඨාන කරලා, කල්‍යාණමිත්‍ර පිරිසට වැඩේ බාරකරන්න ඇති!!! මට නම් හිතෙන්නේ එහෙමයි!!! ඉතින් දැන් මේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉපදුනු හැම කෙනාම සංසාර දුකෙන් නිදහස්වෙන්නම ඕනේ!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13832080, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13831042&postcount=4297]<< Previous[/url] [size=4]පස්සේ පස්සේ අපේ දින චරියාවේ වැදගත්ම අංගයක් උනේ වැඩ ඇරිච්ච ගමන් යාළුවයි මායි බාර් එකට 'සෙට්වෙන එක' තමයි. හැබැයි අපි ගියේ බොන්නම නෙවෙයි!!! ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට අහන / කියවන ධර්ම කරුණු revise කරන්න / refresh කරන්න අපි වෙලාව හදාගත්තේ එහෙමයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] බාර් කියන්නේ හරි අමුතු තැන් වගයක්. ඒවාට නානාප්‍රකාර එවුන් එනවා. අපිට මුලින් ඒවට ගිහින් පුරුද්දක් තිබුණේ නෑ. අපි පුරුදු වුනේ, බේබද්දෝ කන් පාත්වෙන්න ගහල දෙකට තුනට නැවිල මැලවිලා හිටියට... තව එක එක අම්බරුවෝ පම්පෝරි ගහන්න / උන්ගේ ලොකුකම් කියවන්න සෙට්වෙලා හිටියට... කාලකණ්නි කාලෙ කන්නම සෙට්වෙලා හිටියට... අපේ කතාවලට 'හොට දාන්න' 'රබර් කණ දාන්න' කවුරුවත් එන්නෙ නැති නිසයි!!! ඒවයි තියන ගෝසාව / ඉඳල හිටලා යන 'කබරයා' seen / වළි බලි මොකවත් අපිට අවුලක් උනේ නෑ!!! මොකද අපි කතාවට set උනාම වටේ පිටේ ඒවා ගැන අවධානයක් තිබුණේ නෑ!!! සමහර 'කතාව නැගල ගිය' දවස් වල බොන්න මතක් උනෙත් නෑ!!! එහෙම කතාවෙන් කතාව රෑ වෙච්ච දවසට ගත්තු ඒවා වෙන කාටහරි දීල අපි නැගිටලා ආව අවස්ථාවලුත් සෑහෙන තිබුණා!!! ඔය අතරේ සැහෙන වැදගත් දේවලුත් සිද්ධ උනා. හුඟක් බූරුවො බාර් වලට යන හැම එකාම බේබද්දෝ කියල හිතුවට, සමහර අහිංසක මිනිස්සු ප්‍රශ්ණ වලින් හෙම්බත්වෙලා කතාබහ කරලා ඒවා විසඳගන්න කවුරුවත් නැතුව... ගෙවල් වල කචල් නිසා... නැත්නම් නිදහසේ කතාකර කර ඉන්න උවමනාවට... හිටන් ඒවට එනවා!!! සමහරක් දවස්වල එහෙම උදවිය 'අපි කතාවෙන්නේ වෙනස් දෙයක්' කියල ඉවෙන් වගේ තේරිලා හිමීට හිමීට අපි ලඟට කිට්ටු උනා!!! තව... 'මොනවා හරි වැදගත් යමක් අහන්න / කතාකරන්න පුළුවන් නේ!!' කියල අපිත් එක්ක හිතවත් වෙච්ච අයත් හිටිය!!! එතකොට තව කාටවත් ධර්මය කියන්න තියා අපිටවත් clear picture එකක් තිබ්බේ නෑ!!! !!! !!! ඒත් හැමදාම bag එකේ අපේ හාමුදුරුවෝ සරල සිංහලෙන් තෝරලා දීපු බුද්ධ දේශණා / PFDs write කරපු CD / DVD දාගෙන හිටිය... හුඟාක් උදවියට ඒවා බෙදල දුන්න... ඒකෙන් හුඟ දෙනෙකුට උපකාර කරන්න පුළුවන් උනා!!! (සමහරු බාර් එකට එන එකත් නැවතුනා!!! :)) [B]ඇත්තටම මේ ටික විශේෂයෙන් ලිව්වේ නොබොන එවුන්ට බොන්න කියන්න නෙවෙයි... බොන එවුන්ට 'අපි වගේ බොන්න!!!' කියන්නයි!!! !!! !!![/B] [COLOR="Red"]-**[/COLOR] ඉතින් ඔහොම කාලයක් යනකොට අපේ හාමුදුරුවොත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාරලා තිබුණු හැම වැදගත් කරුණක්ම වගේ 'දියකරලම පෙව්ව' ඒ කියන්නේ බොක්කටම වදින්න තෝරලා දුන්න නිසා, මුළු සංසාර කතාවටම අදාළ කරුණු ඔක්කොම වගේ හොඳට මතක හිටියා!!! !!! !!! ඊට පස්සේ නම් වැඩිය කාගෙවත් එක්ක කතා බහ කරන්නත් හිතුනේ නෑ!!! යාලුවත් එක්ක බාර් එකට සෙට්වෙන එකත් අඩුවුනා!!! මොකද 'හිතට' විවේකයක් ලැබෙනකම් කල් බල බල හිටියේ 'මනෝපාර' (ඔය... 'විදර්ශණා භාවනාව' කියල මහා රෙන්නබර හැදෙන ලොකු වැඩක් තියෙන්නේ?? අන්න ඒක!!) පටන්ගන්න!!! bus එකේ යද්දී... ඇවිදන් යද්දිත්... 'බරටම වැඩ කරපු' (විදර්ශණාවේ යෙදිච්ච) කාලයක් තිබුණා!!! ඒ කාලේ වැරදි halt වල බැහැල... බහින තැන් මගහැරිලා... සැහෙන පයින් කොටන්නත් උනා!!! :lol: ගෙදරදී නම් වැඩියෙන්ම කෙරුණේ කාමරේ අස්සට වෙලා අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා හොඳ සද්දෙන් හතර වටේටම ඇහෙන්න දාගෙන පුටුවේ වාඩිවෙලා අහන් හිටිය එකයි නිදිමත වෙච්චහම කාමරේ ඇතුලෙම 8 ගගහ හිටිය එකයි (සක්මන් භාවනාව) තමයි!!! සමාධිය උපරිමයටම වැඩි දියුණු වුනේ ඒ කාලය තුල තමයි!!! අන්තිමේ ඉතින් ඔහොම bullet train එක වගේ ගිහින් ගිහින් මාස ගණනක් ඇතුලත වෙන්න ඕනේ දේවල් ඔක්කොම උනා!!! !!! !!! (අන්න එහෙම රහත්වෙලා... ණිවන් දැකලා... ඉවරවෙලා තමයි මං නම් 'රහත් උනා!!' 'ණිවන් දැක්කා!!' කිව්වේ!!! නැතුව පුක කහනවට නෙවෙයි!!! !!! !!!) පස්සේ පස්සේ මට හොඳටම තේරුණා, මේ ජීවිතය එසේ මෙසේ එකක් නෙවෙයි!!! 'මේක' මේ විදියට හදන්න අඩුම ගණනේ ධ්‍යාන වඩපු... භාවනානුයෝගී... උත්තමයෝ දෙතුන් දෙනෙක් වත් එයාලගේ ජීවිත කාල කැපකරලා තියනවා!!! !!! නැත්නම් 'මං' කියන එකාව මේ විදිය නිකම් ඉන්නකොටත් ධ්‍යාන මට්ටම් වල පිහිටින හිතක් ඇතුව ඉපදෙන්න... laser sharp incisive technical mind එකක් ඇතුව ඉපදෙන්න... කොහෙත්ම පුළුවන් කමක් නැති බව!!! !!! !!! ඒ වගේම, මේ risky / uncertain භව පැවැත්මෙන් ශ්‍රී සද්ධර්මය විවෘතවෙන හරි කාලවේලාවට (proper timing වලට) 'සුපිරි පොරක්' හැදෙන විදියට වරදින්නේ නැතුව ටක්කෙටම වැඩේ set කරන්න 'මේ seen එක' පිටිපස්සේ තථාගතයානන් වහන්සේගේම ආර්ය ශ්‍රාවක කල්‍යාණමිත්‍ර ලොකූ දෙවි පිරිසකුත් ඉඳල තියනවා / ඉන්නවා කියන බව!!! !!! !!! ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මට ඒ backing එක seriously දැනෙන්න ගත්තා / දැනුණා / දැනෙනවා!!! !!! !!! ඉතින් අන්තිමේදී ඒ සේරමලා දිණුවා!!! !!! !!! කොහොම හරි, මගේ කොටස සම්පූර්ණ වුණායින් පස්සේ, 'දැන් වෙලාව හරි!! එලියට බැහැපන්!! ලොකූ වැඩක් කරන්න තියනවා!! වැඩ පටන්ගනින්!!' වගේ feelings එන්න ගත්තම නම් අම්බානට බයත් හිතුණ. (මුලින්ම SLU එකට දාපු posts වල කියලත් ඇති) මොකද මං social පොරක් නෙවෙයි. කාගෙවත් එක්ක වැඩි කතාබහක් තිබුනෙත් නෑ... හුඟ දෙනෙක් මාව දැනගෙන හිටියෙවත් නෑ... ඒකයි!!! ඒත් අන්තිමේ සේරම වෙන්න ඕනේ විදියටම සිද්ධ වුනා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... උන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ... ශ්‍රී සද්ධර්මයේ 'එල්ලිලා' මං මේ සත්ව ජීවිත අස්සට බැහැපු බැහිල්ල කියල වැඩක් නෑ!!! මේ වෙනකොට භවයට අනුව (කර්ම විපාකවලට අනුව) මේ සත්ව ජීවිත සකස්වෙන හැටි බලන්න DNA Structure එක අස්සටත් රිංගලා බලපු... 'සත්වයන්ගේ හටගැනීම' නැත්නම් 'ජීවයේ සම්භවය' මහමුහුදෙදි සිද්ධවෙනවා කියල පැහැදිලි දත්ත තිබුණත්, එතනින් එහාට මොකක් වෙනවද? කියල හොයාගන්න උවමනාවට, ඒ කියන්නේ එහෙම අලුතෙන්ම හැදෙන ක්ෂුද්රජීවීන් ගෙයි, මේ ඇහැට පේන 'අපා / දෙපා / සිවුපා / බහුපා / මත්ස්‍ය / පක්ෂි කියන සංසාරගත සත්වයින්'ගේ අතරෙයි තියන සම්බන්ධය හොයන්න උවමනාවට අසංඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක හිටන් පීරපු පොරක්!!! දැන්නම් මුළු විශ්වයම අතට අරන් කරකව කව බලන ගාණටම ඇවිල්ල... කතන්දර ඔක්කොම තිතටම අල්ලගෙන... අවශ්‍ය ලොකුම ලොකු එක්කෙනා, 'විපක්ෂ නායක' Mr. Wasawarthi වත් 'ෆ්‍රෙන්ඩෙක්' කරගෙන... සේරම ඉවරයි!!! !!! !!! ඒත් මගේ ලොකුකම් මොකවත් නෑ!!! මං දකින්නේ, මේ 'මූ' (දමිය) sure එකටම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේම අධිෂ්ඨානයකට අනුව අපේ හාමුදුරුවෝ ප්‍රධාන මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසක් වෙහෙස මහන්සිවෙලා හදාපු එකෙක් කියල විතරයි!!! මොකද නැත්නම් මේවා මේ විදියට වෙන්න විදියක් නෑ!!! !!! !!! [SIZE="5"]භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ නිසා... පස්සෙන් හිටිය / ඉන්න පිරිස නිසා... මං මේ දාපු සෙල්ලම් දාන්න මහා විද්‍යාඥයොන්ට... මහා professors ලට... මහා මහා මහා එවුන් මොකෙකුටවත්... කවදාවත්... බෑ!!! !!! !!! අන්න ඒක නිසා දැන් මං ලෝකෙට එළිකරන / කියල දෙන මොකවත් උඹලට වෙන කාගෙන්වත් / කොහෙන්වත් මේ කියන විදියට අහගන්න / දැනගන්න ලැබෙන්නේ නෑ!!![/SIZE] (ඔය මොකෙක් හරි මුස්පේන්තුවෙක් මගෙන් අහුලගෙන, අහුලගත්තේ කොහෙන්ද / කාගෙන්ද කියන එක නොකිය / වහල / හංගල ඌට අවබෝධ වෙච්ච දේවල් වගේ කිව්වොත් මිසක්!! :rofl:) අනික 'මූ' ටිකක් 'extraordinary case එකක්' උනත් කෙරෙන්න ඕනේ දේ හරියට කරනවා මිසක් අනවශ්‍ය කුණුහරුප වැඩවලට කැමැත්තක් නැති එකෙක් නිසා... magic පෙන්නන්න ආසාවක් නැති එකෙක් නිසා... 'ඉර්දී බල' වගේ පිටට පෙන්නන්න පුළුවන් බොරු සෝබන වැඩවලට උනන්දු නොවුනට, නිකමට හරි ඒවටත් උවමනාවක් තිබුණා නම් / ඇතිවුනා නම්, මොනවා නොකරයිද? කියල හිතාගන්නවත් බෑ!!! පුරාණයේ වැඩවිසූ රහතුන්වහන්සේලා ගලන ගංගාවල් නවත්තගෙන හිටියා... මහ පොලවේ රැලි නැඟුවා... වගේ සෙල්ලම් දාන්න අපිටත් බැරිකමක් නෑ!!! !!! !!! 'ඉර්දිමත් බුද්ධ ශ්‍රාවකයන්ට ඕනේ නම් ලෝකය කම්පා කරවන්නත් (හොල්ලන්න) පුළුවන්!!' කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු එකේ, මං නිකමට හරි ලෝක බෝලේ හොල්ලන්න නැත්නම් හයියෙන් කරකවන්න හිතුව නම්, එක්කෝ ඒක හොල්ලගෙන හොල්ලගෙන යන්න තිබ්බ ඉන්න තරමක් එවුනුයි... තියන තරමක් දේවලුයි... සේරම අභ්යවකාශෙටම වැටෙන්න!!! :rofl: නැත්නම් කරකවාගෙන කරකවාගෙන යන්න තිබ්බ මුළු සබ්බසකලමනාවම අභ්‍යාවකාශ ගතවෙන්න!!! :rofl::rofl: ආයි නෑ, එහෙම උනා නම් ලෝකේ හඳ වගේ වෙනවා!!! ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මොකුත්... මොකෙක්වත්... ඉතුරු වෙන්නෙ නෑ!!! වතුර වත් නෑ... ආවාට විතරයි!!! හැබැයි එව්වා කොරල වැඩක් නෑ!!! !!! !!! මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච වෙලාවේ කරන්න තියන වැදගත්ම වැඩේ... මූලිකම වැඩේ... ණිවන් අවබෝධ කරගන්න එක විතරමයි!!! !!! !!! ඒක එච්චර අමාරු වැඩකුත් නෙවෙයි!!! !!! !!! [B]සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි, එක එක පිස්සු හුටල්ලොයි, බයිලා ගහල... ගහල... ගහල... තමයි ඒ ණිවන් දැකිල්ල මහා පුක ඉරෙන වැඩක් කරලා තියෙන්නෙ!!! !!! !!![/B] ඉතින් මං ලෝක බෝලේ කරකවන්න / හොල්ලන්න යන්නේ නෑ... ඒ වෙනුවට මං මේ ධර්ම මාර්ගය හොල්ලල / කරකවල දානවා, කාලකණ්නි ගොං සංඝයොයි... උන්ගේ චක් ගෝලයොයි... උන් ගහපු බයිලා සේරමයි... තව ඔය 'හිටගෙන බුදුවෙච්ච' එවුන් වගේ ඉන්න තරමක් පිස්සු හුටල්ලොයි... ඔක්කොම ඒ ධර්ම මාර්ගයෙන් එලියටම වීසිවෙලා යන්න!!! !!! !!! මට නම් උන් එක්ක ඇත්තටම තියෙන්නේ පුදුම කේන්තියක්!!! !!! !!! මේක මේ සෙල්ලම් කරන්න තියන මාතෘකාවක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ධර්ම මාතෘකාව හෙළිදරව් කරලා දුන්නේ එක එකාට 'මං බුදුවුනා...' 'මං රහත්වුනා...' 'මං සකෘදාගාමී උනා...' කිය කියා ලකුණු දාගන්න / පම්පෝරි ගහන්න තියාගන්න නෙවෙයි!!! !!! !!! නමට මනුස්ස (මනස උසස්) කිව්වට මහා මැටි මොල්ලු වෙච්ච මේ ඉන්න තරමක් උගත් මෝඩයෝ නොදන්නවා උනාට... උන්ට නොපෙනුණාට... නොතේරුණාට... උන් හැම එකාම ඉන්නේ මහ 'දාර වලක'!!! !!! !!! මොකාට උනත් මේ rare chance එක miss උනොත් විඳවන්න වෙනවා අම්බානටම!!! !!! !!! ඉතින්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'ගෙවාගෙන ආව සංසාර ගමනේදී තොපිට නෑයෝ නොවෙච්ච මොකෙක්වත් නෑ!!' කියලත් කිව්ව එකේ, කිසි එකෙකුට මේ අවස්ථාව miss වෙන්න ඉඩ තියන්න බෑ!!! !!! !!! එහෙම හිතල... අපි 'ඇත්ත' දැකල... අවබෝධ කරගෙන... ඒ 'ඇත්ත අනික් එවුන්ටත් කියල දෙන්න ඕනේ!!' කියල එලියට බැස්ස තැන ඉඳල crash වෙච්ච තරමක් crash වුනේ ඔන්න ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප බණ අහල ධර්ම මාර්ගය අනාගත්තු... උතුර දකුණ මාරුවෙච්ච... අන්දෝස් වෙච්ච... මෝඩ පකයෝ තමයි!!! !!! !!! ඇරගන්න / මරාගන්න ආවේ නැති උනාට, ඒ කුණුහරුපම අහල හොඳටෝම අනාතවෙලා හිටිය ලඟින් ආශ්‍රය කරන හිතවත් එවුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්න... ඒ කුණුහරුප අහල විකාර වෙච්ච ඒ අහිංසක මිනිස්සුන්ගේ ඔළුගෙඩි සුද්ද බුද්ද කරලා හදල ගන්න... අපිට නාගන්න උනා නොසෑහෙන්ඩ!!! !!! !!! ඒ සේරටම හේතුව බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි නොදන්න මගුල් කොරන්න ගිහිල්ලා ධර්ම මාර්ගය අනලා අනලා අච්චාරු කරලම දාල තියන එකයි!!! !!! !!! ඉතින් මේ ධර්ම මාර්ගය සුද්ධපවිත්ර කරලා, මේ සත්ව ජීවිත වල කතාව අඩුපාඩු මොකවත් නැතුව a-z සේරම එලිකරලා දැම්මම, ධර්මාවබෝධය... නිර්වාණාවබෝධය... තව දුරටත් දුෂ්කර කාර්යයක් වෙන්නේ නෑ!!! එතකොට ඉතුරුවෙන්නේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු පරම සත්‍යය, මේ සත්ව ජීවිතවල ඇත්තම ඇත්ත කතාව විතරයි!!! ඒ ඇත්ත හැමෝටම සහසුද්දෙන්ම පේන්න ගත්තම, අවුල් සේරම ඉබේම ලිහෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ කතාව, මේ විදියට, උපරිමයෙන්ම කියල දෙන්න විදියක් තිබ්බේ නැති නිසා, උන්වහන්සේ මේ විදියට වැඩ සිද්ධවෙන්න අධිෂ්ඨාන කරලා, කල්‍යාණමිත්‍ර පිරිසට වැඩේ බාරකරන්න ඇති!!! මට නම් හිතෙන්නේ එහෙමයි!!! ඉතින් දැන් මේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉපදුනු හැම කෙනාම සංසාර දුකෙන් නිදහස්වෙන්නම ඕනේ!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13832718&postcount=4303]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom