Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඔන්න ඔය වළල්ල / මුද්ද නැත්නම් ring circuit එක අස්සේ වෙන කතන්දරේ තමයි අපිට සත්ව ජීවිත සම්බන්ධයෙන් ඉගෙන ගන්න / දැනගන්න තියන වැදගත්ම දේ!!!

● මනුස්සයෙක් 'බ්‍රාහ්මණයෙක්' හරි 'වසලයෙක්' හරි වෙන්නෙ...

● තව මනුස්සයෙක් 'පෙනේරයක්' නැත්නම් 'කුල්ලක්' වගේ කෙනෙක් වෙන්නෙ...

● ජීවමාන බුදුකෙනෙක් ඉන්නකොට අපාය හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නෙ / ජීවමාන බුදුකෙනෙක් නැති උනාම දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නෙ...

● ලෝකයේ කර්ම / කර්ම විපාක කියල දෙයක් ඇතිවෙලා තියෙන්නෙ... ඒ සේරම ඇවිල්ල ඔය වලල්ලේ තියන ක්රියාකාරීත්වයේ ලක්ෂණ (technical characteristics) හන්ද තමයි!!! !!! !!!

● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පින් / පව්' හැටියට දක්වලා තියන, ring circuit එකක තියන ප්රේරතාවය (inductance) මූලික කරගෙන ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ ප්‍රභලතාවය හා දිශා ගතවීම (field strength & polarity)...

● ඒ ප්රේරතාවය (inductance) නිසාම විද්‍යුත් තරංගවල සිදුවන වර්ධනය වීම නැත්නම් ඉස්මතුවීම (amplification) හෝ දුර්වලවීම නැත්නම් සැඟවී යාම (attenuation) නිසා සත්වයන්ගේ 'මතකයට' ඇතිකෙරෙන බලපෑම...

● බාහිරින් තියන බලවත් විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් එච්චරට බලවත් නැති විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකට ඇතිකරන්න පුළුවන් බලපෑම... අන්න ඒවා ගැන තමයි මේ මුළු ධර්ම කතාවම තියෙන්නෙ!!! !!! !!!

● මේ සත්වයෝ, උන් වැඩිපුරම අහන / දකින නැත්නම් පුරුදු පුහුණු කරන දේ අනුව 'හරි / හොඳ' අතට නැඹුරු වෙලා 'බ්‍රාහ්මණයෝ වගේ එවුන්' වෙන්නේ... නැත්නම් 'වැරදි / නරක' අතට නැඹුරුවෙලා 'වසලයෝ වගේ එවුන්' වෙන්නේ... ඔය වළල්ල / මුද්ද (ring circuit එක) ඇතුලේ සිද්ධවෙන්නේ එකම දේ දිගින් දිගට සිදුවීමක් නිසා, වර්ධනය වෙන කොටස කැපිල පේන (band-pass filter action) දුර්වල වෙන කොටස යටගැහිලම යන (notch filter action) ස්වභාවය නිසයි!!! !!! !!! **- එක්කෝ බලු ගති මකාගෙන හොඳ ගති ඉස්මතු වෙනවා!! නැත්නම් හොඳ ගති යටකරගෙන බලු ගති මතුවෙනවා!! -**

● තව... මේ ඉන්න තරමක් මිනිස්සු 'කුලු වගේ පොරවල්' / 'පෙනේර වගේ පොරවල්' හැටියට දෙපැත්තට බෙදෙනෙත් ඒ හන්දම තමයි!!! !!! !!! **- කුලු වගේ එවුන්ට අහන්න / දකින්න ලැබෙන ඒවයින්... උන්ට කියන / කරන දේවල් වලින්... උන් ප්‍රයෝජනවත් / වැදගත් ටික ඉතුරු කරන් අනවශ්‍ය / නිෂ්ඵල දේවල් බැහැර කරනවා!! පෙනේර වගේ කාලකණ්නි අල්ලගන්නෙම කොන් කෑලි / කුණු ගොඩවල්ම තමයි!! උන්ට මොනවා කිව්වා කලත් වැඩක් නෑ!! -**

● ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'යෝනිසෝමනසිකාරය' / 'අයෝනිසෝමනසිකාරය' හැටියට දක්වලා තියෙන්නේ මධ්‍යස්ථ නොවී +/- පැත්තකට නැඹුරු වෙලා (bias වෙලා) කල්පණා කරන එකට තමයි!!! !!! !!! **- මධ්‍යස්ථව, ධර්මානුකූලව (නිවැරදිව) කල්පණා කිරීම 'යෝනිසෝ', තමන්ගේ / අනුන්ගේ අදහස් අනුව, තමන් / අනුන් කැමති ආකාරයට (වැරදියට) කල්පණා කිරීම 'අයෝනිසෝ' -**

● ආයේ... ජීවමාන බුදුකෙනෙක් ඉන්න කාලෙට සත්වයෝ සුගති ගාමී වෙන්නේ... ජීවමාන බුදුකෙනෙක් නැති උනාම උන් දුගති ගාමී වෙන්නේ... මිනිස්සුන්ට 'අමනුෂ්‍ය බලපෑම්' කියල දෙයක් ඇතිවෙලා තියෙන්නේ... ඒ සේරම, බාහිරින් තියන බලවත් සිතක / සිත් වල ක්‍රියාකාරීත්වයෙන් (external field / fields වලින් ) සත්වයන්ගේ සිත් වලට ඇතිකරන බලපෑම නිසා තමයි!!! !!! !!!

ඉතින්, මේ මුළු කතන්දරයම එහෙම්පිටින් technical දෙයක්!!! !!! !!! හැබැයි මං උඹලට 'ණිවන් දකින්න නෙවෙයි, දාල දුවන්න හිතෙන්නේ නැතිවෙන්න...' හැමෝටම තේරෙණ විදියට... සාමාන්‍ය ජීවිතේට බලපාන කරුණු වලින්ම... ඒ සේරම කියල / තෝරලා දෙනවා!!! !!! !!! කට්ටිය 7-8 පාර කියවලා බලල හොඳට තේරුම් ගන්න!!! දන්න දන්න හැමෝටමත් මේ ගැන කියන්න!!! !!! !!! තේරුම් ගන්න අමාරු අය තව අයගෙන් උදව් ගන්න!!! අනික් අයට තේරුම් ගන්නත් තම තමන්ට පුළුවන් තරමින් උපකාර කරන්න!!! හාමුදුරුවරු / ගිහි පිරිස හැමෝම එකතුවෙලා TV / Radio වලින්... එහෙම නැත්නම් පාසල් / පන්සල් වලදී පොදු වැඩසටහන් වලින්... මේ විස්තර සාමාන්‍ය මිනිස්සු අතරටත් ගෙනියන්න!!! !!! !!! ඒක තමුන්ලට පවරන වගකීමක්!!! මේක තව ගොඩාක් දුර යනවා... අවසාන කරන්නේ ඔය උදවියගේ කර්ම / කර්ම විපාක සේරමත් invalidate කරලා... පුහු කරලා / වැඩක් නැති කරලා දාල... මේ ජීවිතයෙන්ම සේරම සම්පූර්ණ වෙන්න අවශ්‍ය පසුබිම එහෙම්පිටින්ම හදල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- හැබැයි සංසාරේ ගූ කරගත්තු කාලකණ්නි ගැන කණගාටුයි. උන්ට ඉදිරි අනාගතය වහක් වෙයි!!! !!! !!! මොකෙක් උනත් මේ මාතෘකාවේදී 'සෙල්ලම් දැම්ම' කියන්නේ 'ඉල්ලන් කෑවා' කියන එක තමයි!!! !!! !!! -**

එහෙමනම් අපි ඉස්සෙල්ලම මේ 'සංසාර ගමන' කියල සිද්ධ වෙන්නේ / සිද්ධවෙලා තියෙන්නේ මොකද්ද? කියල බලලා, ඊළඟට 'මේ ඉපදුනු / උපදින සත්වයන්ට ලොකු ඇබැද්දියක්... අකරතැබ්බයක්... අලකලංචියක්... සිද්ධවෙලා තියනව!! හැබැයි කවුරුවත් / මොකෙක්වත් ඒ ගැන දන්නෙවත් නෑ!!' කිව්වේ... අන්න ඒ සංසාරගත සත්වයන්ට (අපිට) වෙලා තියන 'අකරතැබ්බය' 'අලකලංචිය' නැත්නම් 'ඇබැද්දිය' මොකද්ද? කියන එක ගැන සහසුද්දෙන්ම දැනගන ඉමු!!! මේ ඇවිල්ලා බොලාගේ සංසාර ගමනේ 'සමාප්තිය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි!! මෙන්න මේකයි කතන්දරේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට හඳුන්වලා දීපු විදියට, මේ විශ්වයේ කොතැනක උනත් අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම වලින් 'සංසාරගත සත්වයෝ' කියන එවුන් ඉපදෙනකොට, උන්ගේ ඇඟවල් වල මුලින්ම හැදෙන්නේ... සකස්වෙන්නේ... නැත්නම් 'form' වෙන්නේ... අර කලින් කියපු විද්‍යුතය සන්නයනය වෙන්න අවශ්‍ය මූලික සන්නායක පද්ධතිය, නැත්නම් අර 'සෛල වළල්ල' තමයි!!! මොකද, ස්වභාවධර්මයේ අවශ්‍යතාවය... 'විද්‍යුතය ප්‍රේරණය වෙන එක...' සිද්ධවෙන්න පුළුවන් ඒ කොටස හැදිලා ඉවර උනායින් පස්සේ විතරයි!!! !!! !!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් 'විඥාණයක් බැසගන්නවා' කියල හඳුන්වල දුන්නේ, ස්ත්‍රී / පුරුෂ සෛල එකතුවෙලා හැදෙන සත්ව බීජයක... එහෙම නැත්නම් ඕපපාතිකව හැදිච්ච ඇඟක... සකස්වෙන සෛල වළල්ලක, හා හා පුරා කියල විද්‍යුතය ප්‍රේරණය වීම තමයි!!! !!! !!! -** ඊළඟට, එහෙම හැදෙන / සකස්වෙන ඕනෙම සංවෘත්ත සන්නායක පද්ධතියක (සෛල වළල්ලක) 'හිතීමේ හැකියාවක්' හා 'මතකය ගබඩාවීමේ හැකියාවක්' කියල ලක්ෂණ දෙකකුත් ඉබේටම ඇතිවෙනවා!!! !!! !!! ...වැඩි විස්තර පස්සේ බලමු. දැනට දැනගන්න ඕනේ, ඒ දෙකෙන් 'හිතීමේ හැකියාව' නැත්නම් intelligence කියන ලක්ෂණය තනිකරම පද්ධතියක සංකීර්ණ බව මත රඳා පවතින දෙයක්!!! පද්ධතියක් සංකීර්ණ වෙන්න වෙන්න ඒක එක වළල්ලක් නෙවෙයි, වළලු කෝටි ප්‍රකෝටි ගණනින් තියන... වංගු / දහඅට වංගු ගැහිච්ච සංකීර්ණ සන්නායක පද්ධති මහා හුඟාක් තියන... 'විද්‍යුත් සන්නායක පද්ධති ජාලයක්' නැත්නම් කවුරුත් දන්න විදියට 'තඩි මොලයක්' වෙනවා!!! !!! !!! මිනිස්සු / අලි / dolphins ල වගේ බුද්ධිමත් ගණයේ සත්තුන්ට හැදෙන්නේ එහෙම ඒවා තමයි!!! ඊළඟ ලක්ෂණය 'මතකය ගබඩාවීමේ හැකියාව' කියන එක නම් පද්ධතියක සංකීර්ණ බව අනුව අඩුවැඩි වෙන එකක් නෙවෙයි!!! ඒක ඕනෙම පොඩි එකක, වේයෙක් / කූඹියෙක් වගේ එකෙකුට තියන පද්ධතියක බැලුවත් එකම ගාණ තමයි!!! !!! !!! ධාරිතාවය (memory capacity) අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! ඒ සත්වයෙකුට තියන මතකයේ ධාරිතාවය ගැන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'දවසකට අවුරුදු කල්ප 100ක් ආපස්සට සිහිකරන්න පුළුවන් ඉර්දිමත් ශ්‍රාවකයෙක් අවුරුදු 100ක් තිස්සේ එහෙම අතීතය ආවර්ජනය කර කර හිටියත්, එයාට සිහි කරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!' කියලයි!!! !!! !!! ඒ කියන්නේ, දවසකට කල්ප 100ක් ගානෙ අවුරුදු 100ක මතකය, නැත්නම් කල්ප 100 x 365 x 100 => කල්ප 3,650,000ක් තිස්සේ සත්වයෙකුට ගොඩ ගැහෙන මතකයක් කියන්නෙත් මුළු මතකයක ප්‍රමාණයෙන් ඇබින්දයි... චුට්ටයි... කියන එකයි!!! !!! !!! මොකද, මුළු මතකයේ ප්‍රමාණය මනින්න බෑ!!! අනන්තයි!!! !!! !!! infinite capacity!!! !!! !!!

ඊළඟට... දැන් කට්ටියම දන්නවා නේ, සත්වයෙක්ගේ හිතීමේ ක්‍රියාවලියේදී අවකාශයේ පැතිරෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්රය කියන්නේ සුළුපටු කතන්දරයක් නෙවෙයි නේ??? ඒ ඇවිල්ල, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධයක්' හැටියට අඳුන්වලා දීපු ජීවත්වෙන සත්වයෙකුට තියන අනන්ත අප්‍රමාණ මතකයක් ඇතුළුව ඒකා එවෙලේ හිත හිතා ඉන්න දේවල් ඔක්කොගෙම... නැත්නම් ඒ සත්වයාගේ මුළු සිතේ ක්රියාකාරීත්වයේම... තවත් ස්වරූපයක් නේ?? නැත්නම් 'කොපියක්' නේ?? අන්න ඒ කොපිය එහෙම්පිටින්ම අලුත් සත්වයා හැදෙද්දී ඒ සත්ව කයේ තියන 'මතක ගබඩාවට' / 'memory එකට' copy වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- ඒක ඇත්තටම මේ cassettes වලට CD / DVD වලට සින්දු / data copy කරනවා වගේ වැඩක්!!! !!! !!! සත්වයන්ගේ මතකය ඇඟකින් තව ඇඟකට copy වෙන හැටි... ඒ මතකය ගබඩාවෙලා තියන හැටි... උන් ඒ මතකය ආවර්ජනය කරන / කල්පණා කරන හැටි... සේරම දේවල් ඉදිරියේදී කියල දෙන්නම්!!! ඒ සේරටම පදනම් වෙලා තියෙන්නෙත් ඔය casette / tape recorder / TV / Radio / Satellite වගේ ඒවායේදී උපයෝගී කරගෙන තියන ස්වභාවික සංසිද්ධීන්ම, නැත්නම් electromagnetism / electromagnetic radiation කතන්දරම තමයි!!! !!! !!! -** ඉතින්... මෙන්න මේ මතකය copy වෙන / අච්චු ගැහෙන එක නිසා අර කලින් කියපු අලුතින්ම හැදෙන සත්වයෝයි... මේ සංසාරගත සත්වයෝ කියන එවුනුයි... දෙගොල්ලෝ ගත්තම, අලුතෙන් හැදෙන එවුන්ට 'කලින් ඉඳල පැවතගෙන එන ඒවා' මොකවත් නැති උනාට, මේ සංසාරගත එවුන්ට 'කලින් ඉඳල පැවතගෙන එන ඒවා' (අම්බානයි ) අනන්තයි... අප්‍රමාණයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!! සම්පූර්ණ සත්වයෙක් වෙන ගණනට විකසනය වෙච්ච / evolve වෙච්ච, ඒත් සංසාරෙට බැහැපු නැති සත්වයෙකුයි... සංසාරෙට වැටිලා ඉන්න සත්වයෙකුයි... (මේ අපි / බල්ලෝ / පූසෝ / දෙවියෝ / පෙරේතයෝ වගේ එවුන්) දෙන්නෙක්ගේ 'මතකයන්' / memory units ගැන බලනකොට, ඒවා 'පොත්' කියල හිතුවොත්, අලුතෙන්ම හැදෙන එවුන්ට හිස් පොත්... සංසාරගත එවුන්ට 'කට කපල' පිරෙන්න ලියපු / ඇඳපු පොත්... වගෙයි!!! !!! !!! එහෙම නැත්නම්, ඒ මතකයන් 'CD / DVD / Hard Disks' කියල හිතුවොත්, අලුතෙන්ම හැදිච්ච එවුන්ට blank / empty ඒවා... සංසාරගත එවුන්ට 'කට කපල' data පුරෝපුවා... වගෙයි!!! !!! !!! හැබැයි ඒ copy වෙන කෙහෙල්මල් මොකක්වත් අලුතින් හැදෙන සත්වයාගේ දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක, ජීවත්ව සිටින සත්වයෙක්ගේ හිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩනැගිච්ච විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකින් අලුතෙන් සත්වයෙක් හැදෙද්දී සිද්ධවෙන 'upset case එකක්!!' නැත්නම්, අලුත් එකාට කරගහන්න වෙන 'අනුන්ගේ කුණුගොඩක්!!' හරියටම කිව්වොත්, 'පටිච්චසමුප්පාදයේ අතුරුඵලයක්!!' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කලින්ම කියල ඇති අර රිලේ තරඟ වලදී පාවිච්චිකරන රිලේ පොල්ල වගේ එකක්... නැත්නම්, කෝටි ප්‍රකෝටි ගානක් සත්වයෝ ඇඳපු උන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච ජංගියක් / ජොකෙක් වගේ එකක්... කියල!!! අන්න ඒක තමයි ඇත්තම ඇත්ත කතාව!!! මේ copy වෙන මතකය තමන්ගේ එකක්... තමන්ට අදාළ දෙයක්... නෙවෙයි!!! !!! !!! ඉතින්... ඔන්න ඔය තමන්ගේ නොවන... තමන්ට අදාළ නැති... 'කුණුගොඩක්' අලුතෙන්ම හැදෙන සත්වයන්ට ලැබෙන / උරුම වෙන (copy වෙන) එක තමයි මේ ස්වභාවධර්මයේ තියන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර ගමන...' 'භව ගමන...' 'සංසාර පැවැත්ම...' 'භව පැවැත්ම...' කිය කියා හඳුන්වලා දීපු සිදුවීම!!! !!! !!! ඒ වගේම, ස්වභාවධර්මයේ එහෙම සිදුවීමක් නොතිබුණා නම්, මේ 'සංසාරගත සත්වයෝ' කියන මොකෙක්වත්... උඹල-අපි / බල්ලෝ / පූසෝ / හූනෝ / කැරපොත්තෝ / දෙවියෝ / පෙරේතයෝ කිසි එකෙක්... හැදෙන්නෙ / ඉපදෙන්නෙත් නෑ!!! !!! !!! හරිය??? ඒ ඇරෙන්න, උඹල-අපි කවුරුවත් සසර සැරිසරාගෙන සැරිසරාගෙන සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වත්... මළාම ආයේ සසරෙ සැරිසරන්න යන්නෙ වත්... මොන මගුලක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරුණයි??? ???

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13844527, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13842340&postcount=4319]<< Previous[/url] [size=4]ඔන්න ඔය වළල්ල / මුද්ද නැත්නම් ring circuit එක අස්සේ වෙන කතන්දරේ තමයි අපිට සත්ව ජීවිත සම්බන්ධයෙන් ඉගෙන ගන්න / දැනගන්න තියන වැදගත්ම දේ!!! [COLOR="Green"]●[/COLOR] මනුස්සයෙක් 'බ්‍රාහ්මණයෙක්' හරි 'වසලයෙක්' හරි වෙන්නෙ... [COLOR="Green"]●[/COLOR] තව මනුස්සයෙක් 'පෙනේරයක්' නැත්නම් 'කුල්ලක්' වගේ කෙනෙක් වෙන්නෙ... [COLOR="Green"]●[/COLOR] ජීවමාන බුදුකෙනෙක් ඉන්නකොට අපාය හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නෙ / ජීවමාන බුදුකෙනෙක් නැති උනාම දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නෙ... [COLOR="Green"]●[/COLOR] ලෝකයේ කර්ම / කර්ම විපාක කියල දෙයක් ඇතිවෙලා තියෙන්නෙ... ඒ සේරම ඇවිල්ල ඔය වලල්ලේ තියන ක්රියාකාරීත්වයේ ලක්ෂණ (technical characteristics) හන්ද තමයි!!! !!! !!! [COLOR="Green"]●[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පින් / පව්' හැටියට දක්වලා තියන, ring circuit එකක තියන ප්රේරතාවය (inductance) මූලික කරගෙන ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයේ ප්‍රභලතාවය හා දිශා ගතවීම (field strength & polarity)... [COLOR="Green"]●[/COLOR] ඒ ප්රේරතාවය (inductance) නිසාම විද්‍යුත් තරංගවල සිදුවන වර්ධනය වීම නැත්නම් ඉස්මතුවීම (amplification) හෝ දුර්වලවීම නැත්නම් සැඟවී යාම (attenuation) නිසා සත්වයන්ගේ 'මතකයට' ඇතිකෙරෙන බලපෑම... [COLOR="Green"]●[/COLOR] බාහිරින් තියන බලවත් විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් එච්චරට බලවත් නැති විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකට ඇතිකරන්න පුළුවන් බලපෑම... අන්න ඒවා ගැන තමයි මේ මුළු ධර්ම කතාවම තියෙන්නෙ!!! !!! !!! [COLOR="Green"]●[/COLOR] මේ සත්වයෝ, උන් වැඩිපුරම අහන / දකින නැත්නම් පුරුදු පුහුණු කරන දේ අනුව 'හරි / හොඳ' අතට නැඹුරු වෙලා 'බ්‍රාහ්මණයෝ වගේ එවුන්' වෙන්නේ... නැත්නම් 'වැරදි / නරක' අතට නැඹුරුවෙලා 'වසලයෝ වගේ එවුන්' වෙන්නේ... ඔය වළල්ල / මුද්ද (ring circuit එක) ඇතුලේ සිද්ධවෙන්නේ එකම දේ දිගින් දිගට සිදුවීමක් නිසා, වර්ධනය වෙන කොටස කැපිල පේන (band-pass filter action) දුර්වල වෙන කොටස යටගැහිලම යන (notch filter action) ස්වභාවය නිසයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] එක්කෝ බලු ගති මකාගෙන හොඳ ගති ඉස්මතු වෙනවා!! නැත්නම් හොඳ ගති යටකරගෙන බලු ගති මතුවෙනවා!! [COLOR="Red"]-**[/COLOR] [COLOR="Green"]●[/COLOR] තව... මේ ඉන්න තරමක් මිනිස්සු 'කුලු වගේ පොරවල්' / 'පෙනේර වගේ පොරවල්' හැටියට දෙපැත්තට බෙදෙනෙත් ඒ හන්දම තමයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] කුලු වගේ එවුන්ට අහන්න / දකින්න ලැබෙන ඒවයින්... උන්ට කියන / කරන දේවල් වලින්... උන් ප්‍රයෝජනවත් / වැදගත් ටික ඉතුරු කරන් අනවශ්‍ය / නිෂ්ඵල දේවල් බැහැර කරනවා!! පෙනේර වගේ කාලකණ්නි අල්ලගන්නෙම කොන් කෑලි / කුණු ගොඩවල්ම තමයි!! උන්ට මොනවා කිව්වා කලත් වැඩක් නෑ!! [COLOR="Red"]-**[/COLOR] [COLOR="Green"]●[/COLOR] ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'යෝනිසෝමනසිකාරය' / 'අයෝනිසෝමනසිකාරය' හැටියට දක්වලා තියෙන්නේ මධ්‍යස්ථ නොවී +/- පැත්තකට නැඹුරු වෙලා (bias වෙලා) කල්පණා කරන එකට තමයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] මධ්‍යස්ථව, ධර්මානුකූලව (නිවැරදිව) කල්පණා කිරීම 'යෝනිසෝ', තමන්ගේ / අනුන්ගේ අදහස් අනුව, තමන් / අනුන් කැමති ආකාරයට (වැරදියට) කල්පණා කිරීම 'අයෝනිසෝ' [COLOR="Red"]-**[/COLOR] [COLOR="Green"]●[/COLOR] ආයේ... ජීවමාන බුදුකෙනෙක් ඉන්න කාලෙට සත්වයෝ සුගති ගාමී වෙන්නේ... ජීවමාන බුදුකෙනෙක් නැති උනාම උන් දුගති ගාමී වෙන්නේ... මිනිස්සුන්ට 'අමනුෂ්‍ය බලපෑම්' කියල දෙයක් ඇතිවෙලා තියෙන්නේ... ඒ සේරම, බාහිරින් තියන බලවත් සිතක / සිත් වල ක්‍රියාකාරීත්වයෙන් (external field / fields වලින් ) සත්වයන්ගේ සිත් වලට ඇතිකරන බලපෑම නිසා තමයි!!! !!! !!! ඉතින්, මේ මුළු කතන්දරයම එහෙම්පිටින් technical දෙයක්!!! !!! !!! හැබැයි මං උඹලට 'ණිවන් දකින්න නෙවෙයි, දාල දුවන්න හිතෙන්නේ නැතිවෙන්න...' හැමෝටම තේරෙණ විදියට... සාමාන්‍ය ජීවිතේට බලපාන කරුණු වලින්ම... ඒ සේරම කියල / තෝරලා දෙනවා!!! !!! !!! කට්ටිය 7-8 පාර කියවලා බලල හොඳට තේරුම් ගන්න!!! [size=5][B][COLOR="Blue"]දන්න දන්න හැමෝටමත් මේ ගැන කියන්න!!! !!! !!! තේරුම් ගන්න අමාරු අය තව අයගෙන් උදව් ගන්න!!! අනික් අයට තේරුම් ගන්නත් තම තමන්ට පුළුවන් තරමින් උපකාර කරන්න!!! හාමුදුරුවරු / ගිහි පිරිස හැමෝම එකතුවෙලා TV / Radio වලින්... එහෙම නැත්නම් පාසල් / පන්සල් වලදී පොදු වැඩසටහන් වලින්... මේ විස්තර සාමාන්‍ය මිනිස්සු අතරටත් ගෙනියන්න!!! !!! !!! ඒක තමුන්ලට පවරන වගකීමක්!!![/COLOR][/B][/size] මේක තව ගොඩාක් දුර යනවා... අවසාන කරන්නේ ඔය උදවියගේ කර්ම / කර්ම විපාක සේරමත් invalidate කරලා... පුහු කරලා / වැඩක් නැති කරලා දාල... මේ ජීවිතයෙන්ම සේරම සම්පූර්ණ වෙන්න අවශ්‍ය පසුබිම එහෙම්පිටින්ම හදල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**-[/COLOR] හැබැයි සංසාරේ ගූ කරගත්තු කාලකණ්නි ගැන කණගාටුයි. උන්ට ඉදිරි අනාගතය වහක් වෙයි!!! !!! !!! මොකෙක් උනත් මේ මාතෘකාවේදී 'සෙල්ලම් දැම්ම' කියන්නේ 'ඉල්ලන් කෑවා' කියන එක තමයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] එහෙමනම් අපි ඉස්සෙල්ලම මේ 'සංසාර ගමන' කියල සිද්ධ වෙන්නේ / සිද්ධවෙලා තියෙන්නේ මොකද්ද? කියල බලලා, ඊළඟට 'මේ ඉපදුනු / උපදින සත්වයන්ට ලොකු ඇබැද්දියක්... අකරතැබ්බයක්... අලකලංචියක්... සිද්ධවෙලා තියනව!! හැබැයි කවුරුවත් / මොකෙක්වත් ඒ ගැන දන්නෙවත් නෑ!!' කිව්වේ... අන්න ඒ සංසාරගත සත්වයන්ට (අපිට) වෙලා තියන 'අකරතැබ්බය' 'අලකලංචිය' නැත්නම් 'ඇබැද්දිය' මොකද්ද? කියන එක ගැන සහසුද්දෙන්ම දැනගන ඉමු!!! මේ ඇවිල්ලා බොලාගේ සංසාර ගමනේ 'සමාප්තිය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි!! මෙන්න මේකයි කතන්දරේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට හඳුන්වලා දීපු විදියට, මේ විශ්වයේ කොතැනක උනත් අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම වලින් 'සංසාරගත සත්වයෝ' කියන එවුන් ඉපදෙනකොට, උන්ගේ ඇඟවල් වල මුලින්ම හැදෙන්නේ... සකස්වෙන්නේ... නැත්නම් 'form' වෙන්නේ... අර කලින් කියපු විද්‍යුතය සන්නයනය වෙන්න අවශ්‍ය මූලික සන්නායක පද්ධතිය, නැත්නම් අර 'සෛල වළල්ල' තමයි!!! මොකද, ස්වභාවධර්මයේ අවශ්‍යතාවය... 'විද්‍යුතය ප්‍රේරණය වෙන එක...' සිද්ධවෙන්න පුළුවන් ඒ කොටස හැදිලා ඉවර උනායින් පස්සේ විතරයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් 'විඥාණයක් බැසගන්නවා' කියල හඳුන්වල දුන්නේ, ස්ත්‍රී / පුරුෂ සෛල එකතුවෙලා හැදෙන සත්ව බීජයක... එහෙම නැත්නම් ඕපපාතිකව හැදිච්ච ඇඟක... සකස්වෙන සෛල වළල්ලක, හා හා පුරා කියල විද්‍යුතය ප්‍රේරණය වීම තමයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඊළඟට, එහෙම හැදෙන / සකස්වෙන ඕනෙම සංවෘත්ත සන්නායක පද්ධතියක (සෛල වළල්ලක) 'හිතීමේ හැකියාවක්' හා 'මතකය ගබඩාවීමේ හැකියාවක්' කියල ලක්ෂණ දෙකකුත් ඉබේටම ඇතිවෙනවා!!! !!! !!! ...වැඩි විස්තර පස්සේ බලමු. දැනට දැනගන්න ඕනේ, ඒ දෙකෙන් 'හිතීමේ හැකියාව' නැත්නම් intelligence කියන ලක්ෂණය තනිකරම පද්ධතියක සංකීර්ණ බව මත රඳා පවතින දෙයක්!!! පද්ධතියක් සංකීර්ණ වෙන්න වෙන්න ඒක එක වළල්ලක් නෙවෙයි, වළලු කෝටි ප්‍රකෝටි ගණනින් තියන... වංගු / දහඅට වංගු ගැහිච්ච සංකීර්ණ සන්නායක පද්ධති මහා හුඟාක් තියන... 'විද්‍යුත් සන්නායක පද්ධති ජාලයක්' නැත්නම් කවුරුත් දන්න විදියට 'තඩි මොලයක්' වෙනවා!!! !!! !!! මිනිස්සු / අලි / dolphins ල වගේ බුද්ධිමත් ගණයේ සත්තුන්ට හැදෙන්නේ එහෙම ඒවා තමයි!!! ඊළඟ ලක්ෂණය 'මතකය ගබඩාවීමේ හැකියාව' කියන එක නම් පද්ධතියක සංකීර්ණ බව අනුව අඩුවැඩි වෙන එකක් නෙවෙයි!!! ඒක ඕනෙම පොඩි එකක, වේයෙක් / කූඹියෙක් වගේ එකෙකුට තියන පද්ධතියක බැලුවත් එකම ගාණ තමයි!!! !!! !!! ධාරිතාවය (memory capacity) අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! ඒ සත්වයෙකුට තියන මතකයේ ධාරිතාවය ගැන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'දවසකට අවුරුදු කල්ප 100ක් ආපස්සට සිහිකරන්න පුළුවන් ඉර්දිමත් ශ්‍රාවකයෙක් අවුරුදු 100ක් තිස්සේ එහෙම අතීතය ආවර්ජනය කර කර හිටියත්, එයාට සිහි කරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!' කියලයි!!! !!! !!! ඒ කියන්නේ, දවසකට කල්ප 100ක් ගානෙ අවුරුදු 100ක මතකය, නැත්නම් කල්ප 100 x 365 x 100 => කල්ප 3,650,000ක් තිස්සේ සත්වයෙකුට ගොඩ ගැහෙන මතකයක් කියන්නෙත් මුළු මතකයක ප්‍රමාණයෙන් ඇබින්දයි... චුට්ටයි... කියන එකයි!!! !!! !!! මොකද, මුළු මතකයේ ප්‍රමාණය මනින්න බෑ!!! අනන්තයි!!! !!! !!! infinite capacity!!! !!! !!! ඊළඟට... දැන් කට්ටියම දන්නවා නේ, සත්වයෙක්ගේ හිතීමේ ක්‍රියාවලියේදී අවකාශයේ පැතිරෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්රය කියන්නේ සුළුපටු කතන්දරයක් නෙවෙයි නේ??? ඒ ඇවිල්ල, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධයක්' හැටියට අඳුන්වලා දීපු ජීවත්වෙන සත්වයෙකුට තියන අනන්ත අප්‍රමාණ මතකයක් ඇතුළුව ඒකා එවෙලේ හිත හිතා ඉන්න දේවල් ඔක්කොගෙම... නැත්නම් ඒ සත්වයාගේ මුළු සිතේ ක්රියාකාරීත්වයේම... තවත් ස්වරූපයක් නේ?? නැත්නම් 'කොපියක්' නේ?? අන්න ඒ කොපිය එහෙම්පිටින්ම අලුත් සත්වයා හැදෙද්දී ඒ සත්ව කයේ තියන 'මතක ගබඩාවට' / 'memory එකට' copy වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**-[/COLOR] ඒක ඇත්තටම මේ cassettes වලට CD / DVD වලට සින්දු / data copy කරනවා වගේ වැඩක්!!! !!! !!! සත්වයන්ගේ මතකය ඇඟකින් තව ඇඟකට copy වෙන හැටි... ඒ මතකය ගබඩාවෙලා තියන හැටි... උන් ඒ මතකය ආවර්ජනය කරන / කල්පණා කරන හැටි... සේරම දේවල් ඉදිරියේදී කියල දෙන්නම්!!! ඒ සේරටම පදනම් වෙලා තියෙන්නෙත් ඔය casette / tape recorder / TV / Radio / Satellite වගේ ඒවායේදී උපයෝගී කරගෙන තියන ස්වභාවික සංසිද්ධීන්ම, නැත්නම් electromagnetism / electromagnetic radiation කතන්දරම තමයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඉතින්... මෙන්න මේ මතකය copy වෙන / අච්චු ගැහෙන එක නිසා අර කලින් කියපු අලුතින්ම හැදෙන සත්වයෝයි... මේ සංසාරගත සත්වයෝ කියන එවුනුයි... දෙගොල්ලෝ ගත්තම, අලුතෙන් හැදෙන එවුන්ට 'කලින් ඉඳල පැවතගෙන එන ඒවා' මොකවත් නැති උනාට, මේ සංසාරගත එවුන්ට 'කලින් ඉඳල පැවතගෙන එන ඒවා' (අම්බානයි :D) අනන්තයි... අප්‍රමාණයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!! සම්පූර්ණ සත්වයෙක් වෙන ගණනට විකසනය වෙච්ච / evolve වෙච්ච, ඒත් සංසාරෙට බැහැපු නැති සත්වයෙකුයි... සංසාරෙට වැටිලා ඉන්න සත්වයෙකුයි... (මේ අපි / බල්ලෝ / පූසෝ / දෙවියෝ / පෙරේතයෝ වගේ එවුන්) දෙන්නෙක්ගේ 'මතකයන්' / memory units ගැන බලනකොට, ඒවා 'පොත්' කියල හිතුවොත්, අලුතෙන්ම හැදෙන එවුන්ට හිස් පොත්... සංසාරගත එවුන්ට 'කට කපල' පිරෙන්න ලියපු / ඇඳපු පොත්... වගෙයි!!! !!! !!! එහෙම නැත්නම්, ඒ මතකයන් 'CD / DVD / Hard Disks' කියල හිතුවොත්, අලුතෙන්ම හැදිච්ච එවුන්ට blank / empty ඒවා... සංසාරගත එවුන්ට 'කට කපල' data පුරෝපුවා... වගෙයි!!! !!! !!! හැබැයි [U]ඒ copy වෙන කෙහෙල්මල් මොකක්වත් අලුතින් හැදෙන සත්වයාගේ දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක, ජීවත්ව සිටින සත්වයෙක්ගේ හිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩනැගිච්ච විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකින් අලුතෙන් සත්වයෙක් හැදෙද්දී සිද්ධවෙන 'upset case එකක්!!' නැත්නම්, අලුත් එකාට කරගහන්න වෙන 'අනුන්ගේ කුණුගොඩක්!!' හරියටම කිව්වොත්, 'පටිච්චසමුප්පාදයේ අතුරුඵලයක්!!' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] මං කලින්ම කියල ඇති අර රිලේ තරඟ වලදී පාවිච්චිකරන රිලේ පොල්ල වගේ එකක්... නැත්නම්, කෝටි ප්‍රකෝටි ගානක් සත්වයෝ ඇඳපු උන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච ජංගියක් / ජොකෙක් වගේ එකක්... කියල!!! අන්න ඒක තමයි ඇත්තම ඇත්ත කතාව!!! මේ copy වෙන මතකය තමන්ගේ එකක්... තමන්ට අදාළ දෙයක්... නෙවෙයි!!! !!! !!! ඉතින්... ඔන්න ඔය තමන්ගේ නොවන... තමන්ට අදාළ නැති... 'කුණුගොඩක්' අලුතෙන්ම හැදෙන සත්වයන්ට ලැබෙන / උරුම වෙන (copy වෙන) එක තමයි මේ ස්වභාවධර්මයේ තියන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර ගමන...' 'භව ගමන...' 'සංසාර පැවැත්ම...' 'භව පැවැත්ම...' කිය කියා හඳුන්වලා දීපු සිදුවීම!!! !!! !!! ඒ වගේම, ස්වභාවධර්මයේ එහෙම සිදුවීමක් නොතිබුණා නම්, මේ 'සංසාරගත සත්වයෝ' කියන මොකෙක්වත්... උඹල-අපි / බල්ලෝ / පූසෝ / හූනෝ / කැරපොත්තෝ / දෙවියෝ / පෙරේතයෝ කිසි එකෙක්... හැදෙන්නෙ / ඉපදෙන්නෙත් නෑ!!! !!! !!! හරිය??? ඒ ඇරෙන්න, උඹල-අපි කවුරුවත් සසර සැරිසරාගෙන සැරිසරාගෙන සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වත්... මළාම ආයේ සසරෙ සැරිසරන්න යන්නෙ වත්... මොන මගුලක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: තේරුණයි??? ???[/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13845756&postcount=4326]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom