Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

තව ඔය පංච උපාදානස්කන්ධය නැත්නම් මතකය සම්බන්ධවම බුදුහාමුදුරුවෝ කියපු පුංචි පුංචි දේවල් ටිකක් තියනවා. ඒ ගැනත් පැහැදිලි කරගෙන ඉම්මු...

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට නිරන්තරයෙන්ම කිව්වේ, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... ගෙවාගෙන ආව සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරෙද්දි ගලපු ලේ එකතු කළා නම්, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරෝ / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම / තාත්ත මැරිච්ච වෙලාවල හඬපු කඳුළු එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ, එක එක පිස්සු හුටල්ලන්ගේ ගොං බූරු කතන්දර අහලා, 'දෙයියෙක් තමුන්ව මවන්න ඇති!!' 'තමුන් වැලි / දුවිලි වලින් ඉබේ හැදිලා ඇති!!' 'තමුන්ට පින් ටිකක් කොරගෙන... පෙරුම් පුර පුර... දෙවි මිනිස් ජීවිත ලබ ලබ... සැපට සංසාරේ සැරිසරන්න පුළුවන් ඇති!!' වගේ පිස්සු මරගාත හිතාගෙන... ඔලුව විකාර කරගෙන... හිටිය / ඉන්න මෝඩ මොට්ට පොරවල්ට, මේ 'සංසාර ගමන' කියන ස්වභාවික වැඩපිලිවලේ භයානකත්වය... අනතුරුදායක බව... තෝරලා දෙන්න උවමනාවට එහෙම 'තමන්ම මැරි මැරී ඉපදි ඉපදී මෙච්චර දුකක් විඳලා තියනවා'යි කිව්වට, ඒක උන්වහන්සේ 'සත්වයෝ කියන එවුන් සංසාරේ යන්නෙ නෑ!!! උන්ට වෙන කොහෙවත් යන්නත් බෑ!!! දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියෙන්නෙත්... තව ඉදිරියට පැවතුනොත් පවතින්නෙත්... පංච උපාදානස්කන්ධයක් නැත්නම්, මතකයක්ම විතරයි!!!' කියන 'ඇත්ත' නොදැන කියපු 'ගොං කතාවක්' එහෙම නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා, ඔය 'තමුන් මෙච්චර මෙච්චර දුක් විඳ විඳ සංසාරේ ඇවිල්ල තියනවා'යි කියපු එක අහලා, 'මේ p.utta අපි සංසාරේ ඇවිල්ල නෑ කියන්නේ?? බුදුහාමුදුරුවෝ කියල තියනව නේ අපි සංසාරේ ඇවිල්ල තියනව කියල!! මූට පිස්සු!!' කියල හිතාගෙන ඉන්න වෘෂභ රාජයෝ / වෘෂභ රාජිණියෝ මෙන්න මේක හොඳට බලාගනිල්ල. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එතනදි අදහස් කලේ, මේ ඕනෙම සත්වයෙකුගේ 'මතකයක්' දිග හැරලා... හාරලා අවුස්සලා... බලන්න පුළුවන් නම්, ඒ එක මතකයක,

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් හරක් තොගයක්, උන්ගෙ ජීවිත කාල වලදී අහපු... දැකපු... විඳපු... හඳුනගත්තු... උන් හිතපු / කියපු / කරපු හා දැනගත්තු දේවල් වල මතකයන් තියනවා!!!

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් එළුවෝ තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (අර කලින් කිව්ව විදියටම) ලබපු මතකයන් තියනවා!!!

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් ඌරො තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (කලින් වගේම) ලබපු මතකයන් තියනවා!!!

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් කුකුල්ලු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!

● හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!

ඔය වගේ කියල ඉවරයක් කරන්න බැරි තරම් යෝධ මතකයක්... අම්බානක මතකයක්... තොපිට ලැබිලා / හම්බවෙලා / උරුම වෙලා / copy වෙලා තියනවා කියන එකයි!!! !!! !!! ඒත් මේ සත්වයෝ කවුරුවත්... උගත් / මෝඩ / මහන්තත්ත / උද්ධච්ච / බකපණ්ඩිත / සම්ප්‍රදායික (මොට්ට) බෞද්ධ මොකෙක්වත්... ඒ වගේම, සර්වබලධාරියෙක් මැව්වා... ඉබේ හැදුණා... කියල එක එක පිස්සු හුටල්ලන්ගෙ 'දිරච්ච ලණු ගිලපු' නැත්නම් 'ගුලි කාපු' අහිංසක මිනිස්සු කවුරුවත්... ඔය බවක් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඕනෙම කෙනෙකුට අර හද්ද පරණ මතකයන් ඇවිස්සෙන්න ගත්ත ගමන් හිතෙන්නෙ / තේරෙන්නෙ තමුන්ම අච්චර වාර ගණනක් හරක් / එළුවෝ / ඌරො / කුකුල්ලු හැටියට ඉපදිලා ඉඳල මැරුම්කාල තියනවා කියල තමයි!!! නැත්නම්, තමුන්ම අච්චර වාර ගණනක් මිනිස්සු හැටියට ඉපදිලා ඉඳල අම්ම මැරිච්ච වෙලාවල... තාත්ත මැරිච්ච වෙලාවල... අඬල තියනවා කියල තමයි!!! අන්න ඒ විදියට සත්වයෝ රැවටෙන රැවටිල්ල... මහා මුලාව... 'අවිද්‍යාව' තමයි මේ කෙහෙල්මල් සංසාර කතන්දරේට එකම හේතුව!!! !!! !!! අතීතයේ හිටපු උන්දලා අවිද්‍යාවෙන් වැහිලා... මුලාවෙලා... හිටිය නිසා බොලා / අපි ඉපදුනා මිසක් නැත්නම් උඹල / අපි මොකෙක්වත් ඉපදෙන්නෙ නෑ!!! !!! !!! **- එහෙම ඉපදිච්ච නිසාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බන' අහලා / කියවල උඹල අනාත උනා... මඤ්ඤං උනා... මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!!  එහෙම ඉපදිච්ච නිසාම එක එක පිස්සු හුටල්ලන්ගෙන් දෙයිය මැව්වා... ඉබේ හැදුණා... වගේ 'වැල් බයිල' අහලා උඹලට අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවුණා මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!!  -** ඒ වගේම දැන් තොපේ අවිද්‍යාවට 'බඩ සුද්දවෙන්නම' වැදුනයින් පස්සේ, බොලාගෙන් එහාට තව තව එවුන් හැදෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැපකලේ මොට්ට මෝල් දෙවි / මිනිසුන්ගේ ඔන්න ඔය බරපතල රැවටීම... මුලාව... 'අවිද්‍යාව' නැතිකරන්න තමයි!!! !!! !!!

හ්ම්ම්... දැන් එහෙනම් උඹල දන්නවා නේ, මේ සංසාර කතන්දරේ කියල සිද්ධවෙන්නේ අර 'relay පොල්ල' වගේ එකේ... නැත්නම්, අර 'ජංගිය / ජොකා' වගේ එකේ... ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වල දීපු 'මතකයක' නැත්නම් 'data set එකක' දිගින් දිගට පැවැත්මයි!! කියන බව!!! **- හැබැයි ඔය බව දන්නේ මාර්ගඵල ලාභීන් විතරයි!!! !!! !!! උඹල මේකත් එක්ක ඇවිල්ල නොදැණුවත්වම... ඉබේම... ඒ තත්වෙටත් පත්වෙලා, දැන් 'ඇත්ත කතන්දරේ' හොඳට දන්න එවුන් උනාට, ලෝකේ ඉන්න තරමක් මල් / පහන් පූජ කර කර... ජන ගී කිය කිය... ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහරේ යන මොට්ට බෞද්ධයෝ මොකෙක් වත්... ඊළඟට ලෝකේ ඉන්න තරමක් අනික් 'හුදී ජනතාව' වත්... ඔය seen එක ගැන මෙලෝ මලදානයක් දන්නේ නෑ!!! !!! !!! -** ඉස්සර හිටිය බුද්ධිමත් නිහතමානී අහිංසක මිනිස්සු නම් ඔය ඇත්ත විස්තරය බුදුහාමුදුරුවොන්ගෙන්ම අහල දැනගන්න ලැබුණාම, ගොඩාක් සන්තෝස වෙලා... අමන්දානන්දයට / ප්‍රීති ප්රමෝදයට පත්වෙලා... 'ආශ්චර්යයි ස්වාමීනි, කළුවරේ හිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි!! වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි!! යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා පෙන්නුවා වගෙයි!!' කිය කියා ගොඩාක් දේවල් කියල තියනව!!! !!! !!! ඇයි ඉතින් මහා බරපතල ප්‍රශ්ණයක්... අවුල් ජාලාවක්... ලිහිල ලිහිලා ගියාම කොච්චර සැනසිල්ලක්ද?? කොච්චර සැහැල්ලුවක්ද?? හැබැයි උඹල ඒ ඉස්සර මිනිස්සු කියපු එව්වා කියන්න ඕන වෙන්නේ නෑ...  ඒ වෙනුවට දැන් උඹල හයියෙන් පුක හපාගනිල්ලා!!!  මොකද දැන් තොපිට සංසාරේ යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාමත් පෙරුම් පුරාගෙන සංසාරේ යන්නම ඕනේ... ස්වර්ගෙට / දෙයිය ගාවට යන්නම ඕනේ... එකෙක් ඉන්නවා නම්, හොඳවයින් 'ගොං කරත්තයක්' හදාගනිල්ලා!!!  මොකද, මින් ඉදිරියට සංසාරේ... දෙයිය ගාවට... ස්වර්ගෙට... මොන තුත්තුකුඩියක ගියත් යන්න තියෙන්නෙ ගොං කරත්ත වලින් විතරයි!!! !!! !!!  හැබැයි එව්වට ගොන්නු ඕනෙත් නෑ... උඹල / තොපිල ඉන්නව නේ?? කරත්ත විතරක් තිබ්බම හොඳටෝම ඇති!!! 'මං' රාජකීය වෘෂභයෙක්... 'මං' රාජකීය වෘෂභ දේනුවක්... කියල හැමෝටම පේන්න, කරත්ත බෙල්ලෙ එල්ලගෙන, යන අහක පල!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13851602, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13850024&postcount=4340]<< Previous[/url] [size=4]තව ඔය පංච උපාදානස්කන්ධය නැත්නම් මතකය සම්බන්ධවම බුදුහාමුදුරුවෝ කියපු පුංචි පුංචි දේවල් ටිකක් තියනවා. ඒ ගැනත් පැහැදිලි කරගෙන ඉම්මු... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට නිරන්තරයෙන්ම කිව්වේ, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... ගෙවාගෙන ආව සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරෙද්දි ගලපු ලේ එකතු කළා නම්, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරෝ / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම / තාත්ත මැරිච්ච වෙලාවල හඬපු කඳුළු එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!! !!! !!! [SIZE="5"][U]හැබැයි උන්වහන්සේ, එක එක පිස්සු හුටල්ලන්ගේ ගොං බූරු කතන්දර අහලා, 'දෙයියෙක් තමුන්ව මවන්න ඇති!!' 'තමුන් වැලි / දුවිලි වලින් ඉබේ හැදිලා ඇති!!' 'තමුන්ට පින් ටිකක් කොරගෙන... පෙරුම් පුර පුර... දෙවි මිනිස් ජීවිත ලබ ලබ... සැපට සංසාරේ සැරිසරන්න පුළුවන් ඇති!!' වගේ පිස්සු මරගාත හිතාගෙන... ඔලුව විකාර කරගෙන... හිටිය / ඉන්න මෝඩ මොට්ට පොරවල්ට, මේ 'සංසාර ගමන' කියන ස්වභාවික වැඩපිලිවලේ භයානකත්වය... අනතුරුදායක බව... තෝරලා දෙන්න උවමනාවට එහෙම 'තමන්ම මැරි මැරී ඉපදි ඉපදී මෙච්චර දුකක් විඳලා තියනවා'යි කිව්වට, ඒක උන්වහන්සේ 'සත්වයෝ කියන එවුන් සංසාරේ යන්නෙ නෑ!!! උන්ට වෙන කොහෙවත් යන්නත් බෑ!!! දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියෙන්නෙත්... තව ඉදිරියට පැවතුනොත් පවතින්නෙත්... පංච උපාදානස්කන්ධයක් නැත්නම්, මතකයක්ම විතරයි!!!' කියන 'ඇත්ත' නොදැන කියපු 'ගොං කතාවක්' එහෙම නෙවෙයි!!! !!! !!![/U][/SIZE] අන්න ඒ නිසා, [COLOR="Red"][B]ඔය 'තමුන් මෙච්චර මෙච්චර දුක් විඳ විඳ සංසාරේ ඇවිල්ල තියනවා'යි කියපු එක අහලා, 'මේ p.utta අපි සංසාරේ ඇවිල්ල නෑ කියන්නේ?? බුදුහාමුදුරුවෝ කියල තියනව නේ අපි සංසාරේ ඇවිල්ල තියනව කියල!! මූට පිස්සු!!' කියල හිතාගෙන ඉන්න වෘෂභ රාජයෝ / වෘෂභ රාජිණියෝ මෙන්න මේක හොඳට බලාගනිල්ල.[/B][/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එතනදි අදහස් කලේ, මේ ඕනෙම සත්වයෙකුගේ 'මතකයක්' දිග හැරලා... හාරලා අවුස්සලා... බලන්න පුළුවන් නම්, ඒ එක මතකයක, [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් හරක් තොගයක්, උන්ගෙ ජීවිත කාල වලදී අහපු... දැකපු... විඳපු... හඳුනගත්තු... උන් හිතපු / කියපු / කරපු හා දැනගත්තු දේවල් වල මතකයන් තියනවා!!! [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් එළුවෝ තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (අර කලින් කිව්ව විදියටම) ලබපු මතකයන් තියනවා!!! [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් ඌරො තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (කලින් වගේම) ලබපු මතකයන් තියනවා!!! [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් කුකුල්ලු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!! [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!! [COLOR="Green"]●[/COLOR] හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!! ඔය වගේ කියල ඉවරයක් කරන්න බැරි තරම් යෝධ මතකයක්... අම්බානක මතකයක්... තොපිට ලැබිලා / හම්බවෙලා / උරුම වෙලා / copy වෙලා තියනවා කියන එකයි!!! !!! !!! ඒත් මේ සත්වයෝ කවුරුවත්... උගත් / මෝඩ / මහන්තත්ත / උද්ධච්ච / බකපණ්ඩිත / සම්ප්‍රදායික (මොට්ට) බෞද්ධ මොකෙක්වත්... ඒ වගේම, සර්වබලධාරියෙක් මැව්වා... ඉබේ හැදුණා... කියල එක එක පිස්සු හුටල්ලන්ගෙ 'දිරච්ච ලණු ගිලපු' නැත්නම් 'ගුලි කාපු' අහිංසක මිනිස්සු කවුරුවත්... ඔය බවක් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඕනෙම කෙනෙකුට අර හද්ද පරණ මතකයන් ඇවිස්සෙන්න ගත්ත ගමන් හිතෙන්නෙ / තේරෙන්නෙ තමුන්ම අච්චර වාර ගණනක් හරක් / එළුවෝ / ඌරො / කුකුල්ලු හැටියට ඉපදිලා ඉඳල මැරුම්කාල තියනවා කියල තමයි!!! නැත්නම්, තමුන්ම අච්චර වාර ගණනක් මිනිස්සු හැටියට ඉපදිලා ඉඳල අම්ම මැරිච්ච වෙලාවල... තාත්ත මැරිච්ච වෙලාවල... අඬල තියනවා කියල තමයි!!! අන්න ඒ විදියට සත්වයෝ රැවටෙන රැවටිල්ල... මහා මුලාව... 'අවිද්‍යාව' තමයි මේ කෙහෙල්මල් සංසාර කතන්දරේට එකම හේතුව!!! !!! !!! අතීතයේ හිටපු උන්දලා අවිද්‍යාවෙන් වැහිලා... මුලාවෙලා... හිටිය නිසා බොලා / අපි ඉපදුනා මිසක් නැත්නම් උඹල / අපි මොකෙක්වත් ඉපදෙන්නෙ නෑ!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] [SIZE="5"][B]එහෙම ඉපදිච්ච නිසාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බන' අහලා / කියවල උඹල අනාත උනා... මඤ්ඤං උනා... මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!! :lol::lol::lol: එහෙම ඉපදිච්ච නිසාම එක එක පිස්සු හුටල්ලන්ගෙන් දෙයිය මැව්වා... ඉබේ හැදුණා... වගේ 'වැල් බයිල' අහලා උඹලට අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවුණා මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!! :lol::lol::lol:[/B][/SIZE] [COLOR="Red"]-**[/COLOR] [COLOR="Blue"]ඒ වගේම දැන් තොපේ අවිද්‍යාවට 'බඩ සුද්දවෙන්නම' වැදුනයින් පස්සේ, බොලාගෙන් එහාට තව තව එවුන් හැදෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ;) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැපකලේ මොට්ට මෝල් දෙවි / මිනිසුන්ගේ ඔන්න ඔය බරපතල රැවටීම... මුලාව... 'අවිද්‍යාව' නැතිකරන්න තමයි!!! !!! !!! හ්ම්ම්... දැන් එහෙනම් උඹල දන්නවා නේ, මේ සංසාර කතන්දරේ කියල සිද්ධවෙන්නේ අර 'relay පොල්ල' වගේ එකේ... නැත්නම්, අර 'ජංගිය / ජොකා' වගේ එකේ... ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වල දීපු 'මතකයක' නැත්නම් 'data set එකක' දිගින් දිගට පැවැත්මයි!! කියන බව!!! [COLOR="Red"]**-[/COLOR] හැබැයි ඔය බව දන්නේ මාර්ගඵල ලාභීන් විතරයි!!! !!! !!! උඹල මේකත් එක්ක ඇවිල්ල නොදැණුවත්වම... ඉබේම... ඒ තත්වෙටත් පත්වෙලා, දැන් 'ඇත්ත කතන්දරේ' හොඳට දන්න එවුන් උනාට, ලෝකේ ඉන්න තරමක් මල් / පහන් පූජ කර කර... ජන ගී කිය කිය... ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහරේ යන මොට්ට බෞද්ධයෝ මොකෙක් වත්... ඊළඟට ලෝකේ ඉන්න තරමක් අනික් 'හුදී ජනතාව' වත්... ඔය seen එක ගැන මෙලෝ මලදානයක් දන්නේ නෑ!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඉස්සර හිටිය බුද්ධිමත් නිහතමානී අහිංසක මිනිස්සු නම් ඔය ඇත්ත විස්තරය බුදුහාමුදුරුවොන්ගෙන්ම අහල දැනගන්න ලැබුණාම, ගොඩාක් සන්තෝස වෙලා... අමන්දානන්දයට / ප්‍රීති ප්රමෝදයට පත්වෙලා... 'ආශ්චර්යයි ස්වාමීනි, කළුවරේ හිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි!! වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි!! යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා පෙන්නුවා වගෙයි!!' කිය කියා ගොඩාක් දේවල් කියල තියනව!!! !!! !!! ඇයි ඉතින් මහා බරපතල ප්‍රශ්ණයක්... අවුල් ජාලාවක්... ලිහිල ලිහිලා ගියාම කොච්චර සැනසිල්ලක්ද?? කොච්චර සැහැල්ලුවක්ද?? හැබැයි උඹල ඒ ඉස්සර මිනිස්සු කියපු එව්වා කියන්න ඕන වෙන්නේ නෑ... :P ඒ වෙනුවට දැන් උඹල හයියෙන් පුක හපාගනිල්ලා!!! :lol::lol: මොකද දැන් තොපිට සංසාරේ යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]තාමත් පෙරුම් පුරාගෙන සංසාරේ යන්නම ඕනේ... ස්වර්ගෙට / දෙයිය ගාවට යන්නම ඕනේ... එකෙක් ඉන්නවා නම්, හොඳවයින් 'ගොං කරත්තයක්' හදාගනිල්ලා!!! :lol::lol: මොකද, මින් ඉදිරියට සංසාරේ... දෙයිය ගාවට... ස්වර්ගෙට... මොන තුත්තුකුඩියක ගියත් යන්න තියෙන්නෙ ගොං කරත්ත වලින් විතරයි!!! !!! !!![/B] :rofl::rofl: හැබැයි එව්වට ගොන්නු ඕනෙත් නෑ... උඹල / තොපිල ඉන්නව නේ?? කරත්ත විතරක් තිබ්බම හොඳටෝම ඇති!!! 'මං' රාජකීය වෘෂභයෙක්... 'මං' රාජකීය වෘෂභ දේනුවක්... කියල හැමෝටම පේන්න, කරත්ත බෙල්ලෙ එල්ලගෙන, යන අහක පල!!! !!! !!! :rofl::rofl::rofl::rofl: [/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13853306&postcount=4342]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom