Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඊළඟට, අපි මේ ඉන්න ඕනෙම සත්වයෙකුට ලැබිල තියන පංච උපාදානස්කන්ධයක්, 'මතකයක්' ගැන කල්පණා කරලා බැලුවොත්, ඒ 'එක මතකයක්...' 'එක data set එකක්...' මේ වෙනකම් පැවතගෙන එද්දී, ඒකෙන් මේ උඹල අපි වගේ මිනිස්සු / දෙවියෝ / පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වගේ නානාප්‍රකාර සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් අතීතයෙදි හැදිලා / ඉපදිලා තියනවා!!! !!! !!! ඒ වගේම, ඒ හැදිච්ච / ඉපදිච්ච සත්වයෝ හැම එකෙක්ගේම මතකයනුත් එකතුවෙවී... යාවත්කාල වෙවී / update වෙවී... පැවතගෙන ආව ඒ මතකයකට මින් ඉදිරියටත් දිගින් දිගට පවතින්න ඉඩ ලැබුණොත්, ඒ එකකින් තව අනන්ත අප්‍රමාණ නානාප්‍රකාර සත්ව පිරිසක් අනාගතේදීත් හැදෙනවා!!! !!! !!! එතකොට, කෙනෙකුට බලන්න / කල්පණා කරන්න පුළුවන් ඈතම ඈත අතීතයේ ඉඳල, හිතන්න / කල්පණා කරන්න පුළුවන් අනාගතයේ උපරිමය දක්වාම බැලුවත්, මේ මුළු විශ්වයේම තිබිල තියෙන්නෙත් / ඉදිරියට තිබුණොත් තියෙන්නෙත්, අනන්ත අප්‍රමාණ 'සත්ව වැල්' නැත්නම් 'සත්ව පෝලිම්' හදාපු / හදන, 'පංච උපාදානස්කන්ධ' තොගයක්ම... 'මතකයන්' තොගයක්ම... ඒත් නැත්නම් 'data sets' තොගයක්ම... විතරයි!!! !!! !!! ඒත් ඒවයෙ පැවැත්මට ස්වභාවධර්මයෙන් කාලෙන් කාලෙට හැදිච්ච / හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! !!! !!! අනික, ඔය එක පංච උපාදානස්කන්ධයක් පැවතගෙන ඇවිල්ල තියන / පවතින කාලයත් එක්ක බැලුවම, ඒ එකකින් හැදිච්ච / හැදෙන 'එක සත්වයෙක්ගෙ ජීවිත කාලය' කියන්නේ, ගණන් ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට, "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති!" (මහණෙනි, මේ සත්ත්වයා සංසාරෙට වැටුණේ කවදාද කියා මගේ බුදු නෙතටවත් පේන්නේ නැහැ) but, "අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු!" (මහණෙනි, මේ මනුෂ්‍යාට ජීවත්වෙන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයයි) කිය කියා හැම වෙලේම මතක් කර කර දුන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ වගේම, ඔය කාලෙන් කාලෙට ආරම්භ වෙච්ච සමහරක් 'පංච එව්වා' නැත්නම් 'data sets' මේ වෙනකොට ඒවයින් හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෝ සත්‍යය අවබෝධ කරගෙන අරහත්වයට පත්වීම නිසා අවසාන වෙලා / නිරුද්ධවෙලා තියනවා!!! !!! !!! හැබැයි, අලුතෙන්ම ඉපදිලා පොට වරද්දගන්න ගොං සත්වයෝ නිසා සදහටම අලුත් 'අලුත් පංච එව්වා' නැත්නම් 'empty data sets' ලෝකෙට එකතුවෙනවා!!! !!! !!! ඒ එකතුවෙන ඒවයි... දැනට තියන ඒවයි... සේරම, කවදාහරි දවසක ඒවයෙනුත් බුද්ධිමත් මනුෂ්‍යයෝ හැදිලා සත්‍යය අවබෝධ කරන් අරහත්වයට පත්වෙනකම්ම ඉවරයක් නොවී දිගින් දිගටම පවතිනවා!!! !!! !!! ඒ අතරවාරෙදි එව්වයින් අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... විඳව විඳව ඉඳලා... ජරාවට පත්වෙලා... මැරෙණවා!!! !!! !!! ඔන්න ඕක තමයි Nature එක!!! !!! !!! ඔන්න ඕක තමයි ස්වභාවධර්මය!!! !!! !!! හරිය???

ආ... තව එකම එකක් තියනව. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීල තියනවා, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තමන්ට නෑදෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!! ඕනෙම කූඹියෙක් ගත්තත් ඒත් යම් ජීවිතයකදී උඹගේ ඥාතියෙක් තමයි!! උඹල ඔය රස කර කර කන්නේ, මොනයම් ජීවිතයකදී හරි උඹගේම අම්ම / තාත්ත / ගෑනි / මිනිහ / GF / BF / දුව / පුතා නැත්නම් වෙන මොකෙක් හරි නෑයෙක් වෙච්ච එකෙක්ගෙ මස් තමයි!!' එහෙම කියල!!!  අන්න ඒ කතාවේ නියම තේරුම මෙන්න මෙහෙමයි. මුලින්ම අපි ඔය ඉන්න තරමක් සත්වයන්ගෙන් අහඹු ලෙස... randomly... නැත්නම් අහුවෙච්ච අහුවෙච්ච තැනකින්... සත්තු දෙන්නෙක් අරගෙන, ඒ එකෙක්ගේ 'පංච එක' නැත්නම් මතකය 'A' අනික් එකාගේ මතකය 'B' කියල නම්කරගමු. අන්න එහෙම නම්කරගෙන, ඒවා මෙතුවක් කාලෙකට පැවතගෙන ඇවිල්ල තියන විදිය හොයල බැලුවොත්, ඔය A B දෙකෙන් හැදිච්ච / ඉපදිච්ච සත්තු, අවස්ථා බර ගානකදී එකිනෙකා මුණගැහිලා තියනවා!!! !!! !!! A තිබිච්ච බළලෙක් B තිබිච්ච මීයෙක්ව මරාගෙන කාල... ආයේ, B තිබිච්ච කොටියෙක් A තිබිච්ච මුවෙක්ව මරාගෙන කාල... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගෙ girl friend වෙලා... B තිබිච්ච එකියක් A තිබිච්ච එකෙකුගේ අම්ම වෙලා... A තිබිච්ච එකෙකුයි B තිබිච්ච එකෙකුයි හොඳම යාලුවෝ වෙලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච එකියක් කසාද බැඳලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච බල්ලෙක් ඇතිකරලා... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගේ නැන්දම්මා වෙලා... A තියන එකෙකුයි B තියන එකෙකුයි හුනෝ දෙන්නෙක් හැටියට එකම ගෙදරකට set වෙලා... අන්න එහෙම මේ තියන තරමක් 'පංච එව්වා' (පංච උපාදානස්කන්ධ) එක එක විදියට කලවම් වෙවී... එක එක ජාතියේ සත්ව ජීවිත හැදි හැදී... සිද්ධවෙන කතන්දරයක්, 'මහා තුවාලයක්' තමයි මේ සංසාර කතාව!!! !!! !!! ඉතින් ඔය ඕනෙම පංච උපාදානස්කන්ධ දෙකක්... data sets දෙකක්... අරන් බැලුවොත්, මෙච්චර කාලයක් තිස්සේ කවලම් (shuffle) වෙවී පැවතගෙන එද්දී, ඒවයින් හැදිච්ච හැදිච්ච එවුන් මොකක් හරි එකම එක ජීවිතයකදී වත්, නෑයෝ / නෑදෑයෝ වෙලා හිටිය මතකයනුත් ඒවයි තියනවම තමයි!!! !!! !!! ඉතින් 'ඇත්ත කතාව' නොදන්න ඕනෙම කෙනෙක් ඒ මතකයන් ඇවිස්සිච්ච ගමන්, උන් උන් කලින් මුණගැහිලා තියනවා... උන් උන් කලින් නෑයෝ / නෑදෑයෝ වෙලා ඉඳල තියනව... කියල, හිතනවා!!! රැවටෙනවා!!! අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තොපිට නෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!!' කිව්වේ!!! !!! !!!  බොලා අපි හැමෝටම තියන පංච එව්වා දිගහැර දිගහැර බලන්න පුළුවන් නම්, ඒ හැම එකකම, කලින් ජීවිත වලදී එකට set වෙච්ච... මුණගැහිච්ච... මතකයන් ඕනේ පදම් ඇති!!! ඒවට රැවටුනොත් තමයි අබල් බබල් ඔක්කොම!!! නැත්නම් මොකුත් upset එකක් නෑ!!! !!! !!!  ඒ වගේම, ඔය 'ජම්මාන්තර වෛරක්කාරයෝ' කියන එවුන්ව හැදෙන්න බලපාල තියෙන්නෙත්, කලින් අවස්ථාවල මුණගැහිච්ච වෙලාවල ඇදිච්ච / ඇමිනිච්ච 'කොකු' වල මතකයන් තමයි!!!  කලින් හිටිය මොක්කු හරි 'ඔටුවො' දෙන්නෙක් ඇනකොටාගත්ත එකක මතකයක් සිහිවෙලා ඒකට රැවටිච්ච පස්සේ කාලෙක හැදෙන වෙනින් 'ඔටුවො' දෙන්නෙක්... කිසිම සම්බන්ධයක් නැති, නිකම්ම නිකම් වෙන එවුන් දෙන්නෙක්... මිනී මරාගන්නවා!!! !!! !!!  ඔන්න ඔහොමලු වෙන්නේ!!!  මේ... දැන් කොහොමද මස් කඩ කාරයෙක් වෙච්ච 'පුතෙක්', හරකෙක් / ඌරෙක් / එළුවෙක් / කුකුලෙක් මොකෙක් හරි මරන්න ලැස්ති වෙනකොට, ඒ සතා ඒ 'පුතා'ගෙම සීය / ආච්චි / තාත්ත / අම්ම / නැන්ද / මාම මොකා හරි හැදිලා තිබිච්ච පංච එකෙන්ම හැදිච්ච සතෙක් උනොත්???  (හැබැයි ඒ 'සතා' මේක බලපු නැති එකෙක් වෙන්න ඕනේ!!! නැත්නම් වැඩේ upset වෙනවා!!! ) ඌ හිතයි නේද, 'ආ... මේ මගේ පුතා නේ!! එයා 'මාව' මරණ එකක් නෑ!!' කියල??? ??? ඒ උනාට අර 'පුතා' definitely ඒ 'සතාව' මරණවා!!! !!! !!! මොකද, (ඌ h's පුතෙක්!!! ) මස් කොච්චර රසද?? එව්වට කොච්චර ඉල්ලුමක් තියනවද?? එව්වයින් කොච්චර සල්ලි හම්බකරන්න පුලුවන්ද?? නේද??? තව ටික කලක් ඔහොම යමල්ලකෝ... ගව ඝාතකාගාර / කුකුල් කොටු / ඌරු කොටු / මස් කඩ / බිලි පූජා සේරටම වෙන දේ තොපිටම බලාගන්න පුළුවන් වෙයි...

හප්පච්චියේ... ගොං සංඝයන්ගේ 'මම නෙවෙයි' 'මගේ නෙවෙයි' 'ණිවන් දකින්න නම් මමත්වය / මමායනය පපායනය සේරම නැතිවෙන්න ඕනේ' කිය කියා තියන ගොං කතා වල හුළං අරින්න, මුළු විශ්වයම බාගෙට දිගහරින්න උනා  අවුලක් නෑ... fit තමයි!!! දැන් උඹල කවුරු කවුරුත් 'අඳුරෙන් එලියට ඇවිල්ල' නේ?? නේද??? ඇයි ඉතිං ගොං සංඝයෝ විතරක් නෙවෙයි තොපි සේරමලත් හිතන් හිටියෙ, "මේ ඇහැට පේන, අතට අහුවෙන, ඇඟ නෙවෙයි 'මං' කියන්නේ... 'මම' ඉන්නේ... නැත්නම්, 'මගේ ආත්මය' තියෙන්නේ... මේ ඇඟවල් ඇතුලේ තමයි!!" කියල නේ?? **- දවසක් මං බුද්ධාගම අතහැරලා ගිහින් දෙයියෙක් බදාගන ඉන්න, මං හොඳට දන්න අඳුනන එකෙක්ගෙන් ඇහුව, 'ආත්මය තියෙන්නේ කොහෙද?' කියල. ඌ කිව්වා 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!!' කියල.  -** කස්ටිය හිතන් හිටියෙත්, 'මට' මේ ඇඟ නැති උනාට (මැරුණට) කමක් නෑ. එතකොට 'මං' වෙන ඇඟකට යනවා!! 'මං' හොඳට පින් කරලා ඊළඟ සැරේ මීට වඩා හොඳ ඇඟකට, දිව්‍ය එකකට නැත්නම් 'රජ වංසේ' එකකටම set වෙනවා!! කියල නේ?? නේද???  එහෙම ගිහිල්ල ගිහිල්ල මයිත්‍රී බුදුහාමුදුරුවොත් බැහැදැකල... උන්වහන්සේගෙනුත් බණ අහල... 'ප්‍රර්ථනා කරන බෝධියකින්' ඒ කියන්නේ, බුදු / පසේබුදු / මහරහත් කෙනෙක්ම වෙලා තමයි හුඟක් උන්දලා ණිවන් දකින්න බලන් හිටියෙ!!!  ඒ මොකටද කියනවා නම්, තව කල්ප බර ගාණක් කුර ගෙවෙනකම් හිතේ හැටියට පෙරුම්පුර පුර 'සංසාරේ යන්න' තියන උවමනාවට  තව උන්දලා වගයක් මේ සත්ව ජීවිත වල කතාව ගැන මෙලෝ මගුලක් දන්නේ නැතත්, 'මම' කියල කෙනෙක් නෑ. මේ 'මම' නෙවෙයි!! ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් වගේ පෙනුණට, වළල්ලක් නෑ තියෙන්නේ බෝලයක් විතරයි!! අත මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ... දිගහැරියම ඇඟිලි විතරයි මිට නෑ... කිය කිය, අනම් මනම් බම්බු කතාවල් වගයක් කියව කියව හිටිය!!! එතකොට ඔය අන්‍යාගමික උන්දලා ස්වර්ගෙට යන්න... දෙයිය ගාවට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහ හුඟක් දේවල් කරන්න බලාගෙන හිටිය!!! නැද්ද???  **- මං උන්දලට නම් මොකුත් කියන්නේ නෑ!!! මොකද උන්ට මේ 'ඇත්ත' කලින් දැනගන්න ලැබුණේ නෑ නේ?? හැබැයි, දැන් උන් කාටවත් කිසිම අඩුවක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසා, මීට පස්සේ නම් මොකෙක්වත් පිස්සු කෙලින්න ලෑස්තිවෙන්න එපා!!! !!! !!!  -** ඉතිං, උඹල කවුරු කොහොම හිතාගෙන හිටියත්... මොනවා අදහගෙන හිටියත්... මේ ඇඟවල් අස්සේ එහෙම එලියට බැහැල 'යන්න' පුළුවන් මොකෙක්වත් නෑ!!! !!! !!! එලියට බැහැල යන්න තියා, මේ ඇඟ නැතුව 'ඉන්න' පුළුවන් මොකෙක්වත් ඇත්තෙත් නෑ!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13853306, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13851602&postcount=4341]<< Previous[/url] [size=4]ඊළඟට, අපි මේ ඉන්න ඕනෙම සත්වයෙකුට ලැබිල තියන පංච උපාදානස්කන්ධයක්, 'මතකයක්' ගැන කල්පණා කරලා බැලුවොත්, ඒ 'එක මතකයක්...' 'එක data set එකක්...' මේ වෙනකම් පැවතගෙන එද්දී, ඒකෙන් මේ උඹල අපි වගේ මිනිස්සු / දෙවියෝ / පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වගේ නානාප්‍රකාර සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් අතීතයෙදි හැදිලා / ඉපදිලා තියනවා!!! !!! !!! ඒ වගේම, ඒ හැදිච්ච / ඉපදිච්ච සත්වයෝ හැම එකෙක්ගේම මතකයනුත් එකතුවෙවී... යාවත්කාල වෙවී / update වෙවී... පැවතගෙන ආව ඒ මතකයකට මින් ඉදිරියටත් දිගින් දිගට පවතින්න ඉඩ ලැබුණොත්, ඒ එකකින් තව අනන්ත අප්‍රමාණ නානාප්‍රකාර සත්ව පිරිසක් අනාගතේදීත් හැදෙනවා!!! !!! !!! එතකොට, කෙනෙකුට බලන්න / කල්පණා කරන්න පුළුවන් ඈතම ඈත අතීතයේ ඉඳල, හිතන්න / කල්පණා කරන්න පුළුවන් අනාගතයේ උපරිමය දක්වාම බැලුවත්, මේ මුළු විශ්වයේම තිබිල තියෙන්නෙත් / ඉදිරියට තිබුණොත් තියෙන්නෙත්, අනන්ත අප්‍රමාණ 'සත්ව වැල්' නැත්නම් 'සත්ව පෝලිම්' හදාපු / හදන, 'පංච උපාදානස්කන්ධ' තොගයක්ම... 'මතකයන්' තොගයක්ම... ඒත් නැත්නම් 'data sets' තොගයක්ම... විතරයි!!! !!! !!! ඒත් ඒවයෙ පැවැත්මට ස්වභාවධර්මයෙන් කාලෙන් කාලෙට හැදිච්ච / හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! !!! !!! අනික, ඔය එක පංච උපාදානස්කන්ධයක් පැවතගෙන ඇවිල්ල තියන / පවතින කාලයත් එක්ක බැලුවම, ඒ එකකින් හැදිච්ච / හැදෙන 'එක සත්වයෙක්ගෙ ජීවිත කාලය' කියන්නේ, ගණන් ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට, "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති!" (මහණෙනි, මේ සත්ත්වයා සංසාරෙට වැටුණේ කවදාද කියා මගේ බුදු නෙතටවත් පේන්නේ නැහැ) but, "අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු!" (මහණෙනි, මේ මනුෂ්‍යාට ජීවත්වෙන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයයි) කිය කියා හැම වෙලේම මතක් කර කර දුන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ වගේම, ඔය [B][SIZE="5"]කාලෙන් කාලෙට ආරම්භ වෙච්ච සමහරක් 'පංච එව්වා' නැත්නම් 'data sets' මේ වෙනකොට ඒවයින් හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෝ සත්‍යය අවබෝධ කරගෙන අරහත්වයට පත්වීම නිසා අවසාන වෙලා / නිරුද්ධවෙලා තියනවා!!! !!! !!! හැබැයි, අලුතෙන්ම ඉපදිලා පොට වරද්දගන්න ගොං සත්වයෝ නිසා සදහටම අලුත් 'අලුත් පංච එව්වා' නැත්නම් 'empty data sets' ලෝකෙට එකතුවෙනවා!!! !!! !!! ඒ එකතුවෙන ඒවයි... දැනට තියන ඒවයි... සේරම, කවදාහරි දවසක ඒවයෙනුත් බුද්ධිමත් මනුෂ්‍යයෝ හැදිලා සත්‍යය අවබෝධ කරන් අරහත්වයට පත්වෙනකම්ම ඉවරයක් නොවී දිගින් දිගටම පවතිනවා!!! !!! !!! ඒ අතරවාරෙදි එව්වයින් අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... විඳව විඳව ඉඳලා... ජරාවට පත්වෙලා... මැරෙණවා!!! !!! !!! ඔන්න ඕක තමයි Nature එක!!! !!! !!! ඔන්න ඕක තමයි ස්වභාවධර්මය!!! !!! !!![/SIZE][/B] හරිය??? ආ... තව එකම එකක් තියනව. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීල තියනවා, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තමන්ට නෑදෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!! ඕනෙම කූඹියෙක් ගත්තත් ඒත් යම් ජීවිතයකදී උඹගේ ඥාතියෙක් තමයි!! උඹල ඔය රස කර කර කන්නේ, මොනයම් ජීවිතයකදී හරි උඹගේම අම්ම / තාත්ත / ගෑනි / මිනිහ / GF / BF / දුව / පුතා නැත්නම් වෙන මොකෙක් හරි නෑයෙක් වෙච්ච එකෙක්ගෙ මස් තමයි!!' එහෙම කියල!!! :rolleyes: අන්න ඒ කතාවේ නියම තේරුම මෙන්න මෙහෙමයි. මුලින්ම අපි ඔය ඉන්න තරමක් සත්වයන්ගෙන් අහඹු ලෙස... randomly... නැත්නම් අහුවෙච්ච අහුවෙච්ච තැනකින්... සත්තු දෙන්නෙක් අරගෙන, ඒ එකෙක්ගේ 'පංච එක' නැත්නම් මතකය 'A' අනික් එකාගේ මතකය 'B' කියල නම්කරගමු. අන්න එහෙම නම්කරගෙන, ඒවා මෙතුවක් කාලෙකට පැවතගෙන ඇවිල්ල තියන විදිය හොයල බැලුවොත්, ඔය A B දෙකෙන් හැදිච්ච / ඉපදිච්ච සත්තු, අවස්ථා බර ගානකදී එකිනෙකා මුණගැහිලා තියනවා!!! !!! !!! A තිබිච්ච බළලෙක් B තිබිච්ච මීයෙක්ව මරාගෙන කාල... ආයේ, B තිබිච්ච කොටියෙක් A තිබිච්ච මුවෙක්ව මරාගෙන කාල... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගෙ girl friend වෙලා... B තිබිච්ච එකියක් A තිබිච්ච එකෙකුගේ අම්ම වෙලා... A තිබිච්ච එකෙකුයි B තිබිච්ච එකෙකුයි හොඳම යාලුවෝ වෙලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච එකියක් කසාද බැඳලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච බල්ලෙක් ඇතිකරලා... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගේ නැන්දම්මා වෙලා... A තියන එකෙකුයි B තියන එකෙකුයි හුනෝ දෙන්නෙක් හැටියට එකම ගෙදරකට set වෙලා... අන්න එහෙම මේ තියන තරමක් 'පංච එව්වා' (පංච උපාදානස්කන්ධ) එක එක විදියට කලවම් වෙවී... එක එක ජාතියේ සත්ව ජීවිත හැදි හැදී... සිද්ධවෙන කතන්දරයක්, 'මහා තුවාලයක්' තමයි මේ සංසාර කතාව!!! !!! !!! ඉතින් ඔය ඕනෙම පංච උපාදානස්කන්ධ දෙකක්... data sets දෙකක්... අරන් බැලුවොත්, මෙච්චර කාලයක් තිස්සේ කවලම් (shuffle) වෙවී පැවතගෙන එද්දී, ඒවයින් හැදිච්ච හැදිච්ච එවුන් මොකක් හරි එකම එක ජීවිතයකදී වත්, නෑයෝ / නෑදෑයෝ වෙලා හිටිය මතකයනුත් ඒවයි තියනවම තමයි!!! !!! !!! ඉතින් 'ඇත්ත කතාව' නොදන්න ඕනෙම කෙනෙක් ඒ මතකයන් ඇවිස්සිච්ච ගමන්, උන් උන් කලින් මුණගැහිලා තියනවා... උන් උන් කලින් නෑයෝ / නෑදෑයෝ වෙලා ඉඳල තියනව... කියල, හිතනවා!!! රැවටෙනවා!!! අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තොපිට නෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!!' කිව්වේ!!! !!! !!! :D බොලා අපි හැමෝටම තියන පංච එව්වා දිගහැර දිගහැර බලන්න පුළුවන් නම්, ඒ හැම එකකම, කලින් ජීවිත වලදී එකට set වෙච්ච... මුණගැහිච්ච... මතකයන් ඕනේ පදම් ඇති!!! ඒවට රැවටුනොත් තමයි අබල් බබල් ඔක්කොම!!! නැත්නම් මොකුත් upset එකක් නෑ!!! !!! !!! :D:D ඒ වගේම, ඔය 'ජම්මාන්තර වෛරක්කාරයෝ' කියන එවුන්ව හැදෙන්න බලපාල තියෙන්නෙත්, කලින් අවස්ථාවල මුණගැහිච්ච වෙලාවල ඇදිච්ච / ඇමිනිච්ච 'කොකු' වල මතකයන් තමයි!!! :lol::lol: කලින් හිටිය මොක්කු හරි 'ඔටුවො' දෙන්නෙක් ඇනකොටාගත්ත එකක මතකයක් සිහිවෙලා ඒකට රැවටිච්ච පස්සේ කාලෙක හැදෙන වෙනින් 'ඔටුවො' දෙන්නෙක්... කිසිම සම්බන්ධයක් නැති, නිකම්ම නිකම් වෙන එවුන් දෙන්නෙක්... මිනී මරාගන්නවා!!! !!! !!! :rofl::rofl::rofl::rofl: ඔන්න ඔහොමලු වෙන්නේ!!! :D:D:D මේ... දැන් කොහොමද මස් කඩ කාරයෙක් වෙච්ච 'පුතෙක්', හරකෙක් / ඌරෙක් / එළුවෙක් / කුකුලෙක් මොකෙක් හරි මරන්න ලැස්ති වෙනකොට, ඒ සතා ඒ 'පුතා'ගෙම සීය / ආච්චි / තාත්ත / අම්ම / නැන්ද / මාම මොකා හරි හැදිලා තිබිච්ච පංච එකෙන්ම හැදිච්ච සතෙක් උනොත්??? :shocked: (හැබැයි ඒ 'සතා' මේක බලපු නැති එකෙක් වෙන්න ඕනේ!!! නැත්නම් වැඩේ upset වෙනවා!!! ;)) [B]ඌ හිතයි නේද, 'ආ... මේ මගේ පුතා නේ!! එයා 'මාව' මරණ එකක් නෑ!!' කියල??? ???[/B] ඒ උනාට අර 'පුතා' definitely ඒ 'සතාව' මරණවා!!! !!! !!! මොකද, (ඌ h's පුතෙක්!!! :lol::lol:) මස් කොච්චර රසද?? එව්වට කොච්චර ඉල්ලුමක් තියනවද?? එව්වයින් කොච්චර සල්ලි හම්බකරන්න පුලුවන්ද?? නේද??? තව ටික කලක් ඔහොම යමල්ලකෝ... ගව ඝාතකාගාර / කුකුල් කොටු / ඌරු කොටු / මස් කඩ / බිලි පූජා සේරටම වෙන දේ තොපිටම බලාගන්න පුළුවන් වෙයි... ;) හප්පච්චියේ... ගොං සංඝයන්ගේ 'මම නෙවෙයි' 'මගේ නෙවෙයි' 'ණිවන් දකින්න නම් මමත්වය / මමායනය පපායනය සේරම නැතිවෙන්න ඕනේ' කිය කියා තියන ගොං කතා වල හුළං අරින්න, මුළු විශ්වයම බාගෙට දිගහරින්න උනා :) අවුලක් නෑ... fit තමයි!!! දැන් උඹල කවුරු කවුරුත් 'අඳුරෙන් එලියට ඇවිල්ල' නේ?? නේද??? ඇයි ඉතිං ගොං සංඝයෝ විතරක් නෙවෙයි තොපි සේරමලත් හිතන් හිටියෙ, "මේ ඇහැට පේන, අතට අහුවෙන, ඇඟ නෙවෙයි 'මං' කියන්නේ... 'මම' ඉන්නේ... නැත්නම්, 'මගේ ආත්මය' තියෙන්නේ... මේ ඇඟවල් ඇතුලේ තමයි!!" කියල නේ?? [COLOR="Red"]**-[/COLOR] දවසක් මං බුද්ධාගම අතහැරලා ගිහින් දෙයියෙක් බදාගන ඉන්න, මං හොඳට දන්න අඳුනන එකෙක්ගෙන් ඇහුව, 'ආත්මය තියෙන්නේ කොහෙද?' කියල. ඌ කිව්වා 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!!' කියල. :rofl::rofl::rofl: [COLOR="Red"]-**[/COLOR] කස්ටිය හිතන් හිටියෙත්, 'මට' මේ ඇඟ නැති උනාට (මැරුණට) කමක් නෑ. එතකොට 'මං' වෙන ඇඟකට යනවා!! 'මං' හොඳට පින් කරලා ඊළඟ සැරේ මීට වඩා හොඳ ඇඟකට, දිව්‍ය එකකට නැත්නම් 'රජ වංසේ' එකකටම set වෙනවා!! කියල නේ?? නේද??? :lol::lol::lol: එහෙම ගිහිල්ල ගිහිල්ල මයිත්‍රී බුදුහාමුදුරුවොත් බැහැදැකල... උන්වහන්සේගෙනුත් බණ අහල... 'ප්‍රර්ථනා කරන බෝධියකින්' ඒ කියන්නේ, බුදු / පසේබුදු / මහරහත් කෙනෙක්ම වෙලා තමයි හුඟක් උන්දලා ණිවන් දකින්න බලන් හිටියෙ!!! :P [U]ඒ මොකටද කියනවා නම්, තව කල්ප බර ගාණක් කුර ගෙවෙනකම් හිතේ හැටියට පෙරුම්පුර පුර 'සංසාරේ යන්න' තියන උවමනාවට[/U] :rofl::rofl::rofl: තව උන්දලා වගයක් මේ සත්ව ජීවිත වල කතාව ගැන මෙලෝ මගුලක් දන්නේ නැතත්, 'මම' කියල කෙනෙක් නෑ. මේ 'මම' නෙවෙයි!! ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් වගේ පෙනුණට, වළල්ලක් නෑ තියෙන්නේ බෝලයක් විතරයි!! අත මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ... දිගහැරියම ඇඟිලි විතරයි මිට නෑ... කිය කිය, අනම් මනම් බම්බු කතාවල් වගයක් කියව කියව හිටිය!!! එතකොට ඔය අන්‍යාගමික උන්දලා ස්වර්ගෙට යන්න... දෙයිය ගාවට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහ හුඟක් දේවල් කරන්න බලාගෙන හිටිය!!! නැද්ද??? :rolleyes: [COLOR="Red"]**-[/COLOR] මං උන්දලට නම් මොකුත් කියන්නේ නෑ!!! මොකද උන්ට මේ 'ඇත්ත' කලින් දැනගන්න ලැබුණේ නෑ නේ?? හැබැයි, දැන් උන් කාටවත් කිසිම අඩුවක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසා, [B]මීට පස්සේ නම් මොකෙක්වත් පිස්සු කෙලින්න ලෑස්තිවෙන්න එපා!!! !!! !!![/B] :growl::growl: [COLOR="Red"]-**[/COLOR] ඉතිං, [SIZE="5"][U]උඹල කවුරු කොහොම හිතාගෙන හිටියත්... මොනවා අදහගෙන හිටියත්... මේ ඇඟවල් අස්සේ එහෙම එලියට බැහැල 'යන්න' පුළුවන් මොකෙක්වත් නෑ!!! !!! !!! එලියට බැහැල යන්න තියා, මේ ඇඟ නැතුව 'ඉන්න' පුළුවන් මොකෙක්වත් ඇත්තෙත් නෑ!!! !!! !!![/U][/SIZE][/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13860462&postcount=4373]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom