Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

අපි කවුරුත් ඉපදුනේ 'ඉපදෙන්නේ කොහොමද??' කියල දැනගෙන, අපේ උවමණාවට / අපිට ඕනේ විදියට, 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... අහවල් පවුලේ... සාමාජිකයෙක් වෙන්න ඕනෙ!!'යි කියාගෙන නෙවෙයි!!! !!! !!! ඒ ඉපදුනාට පස්සෙත් රූප (පින්තුර) බල බල... සද්ද අහ අහ... ගඳ / සුවඳ විඳ විඳ... රස විඳ විඳ... පහස විඳ විඳ... 'අ'යනු 'ආ'යනු / ABCD / 1234 / එක එක ජාතිවල science ඉගෙනගන... 'ලොකු උදවිය' වෙලා life එක enjoy කරකර... හඳ / තරු / ග්‍රහ ලෝක / aliens / විශ්වය ගැන හොය හොයා... 'මතකයක් ගොඩගගහ' හිටියා මිසක්, හුඟ දෙනෙක්, හුඟ දෙනෙක් කියන්නේ ඔක්කොමල වගේ, 'මං' කියන්නෙ මොකෙක්ද?? 'මේ ඇඟ' මොකද්ද?? මොනවද 'මේක' අස්සෙ සිද්ධවෙන්නේ?? කියන කිසිම දෙයක් ගැන නිකමට වත් හෙව්වේ නෑ!!! !!! !!! ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහල මඤ්ඤං වෙලා... නැත්නම්, සංසාරේ පතාගන ඔතාගන යමු / අපි අපේම වෙලා ඉපදෙන්න පෙරුම් පුරමු / දෙයිය ගාවට යමු / අරහෙට යමු මෙහෙට යමු / අහවල් දවස එනකම් ඉමු කිය කියා තිබිච්ච එක එකා ලියපු / කියපු කතන්දර / සින්දු / කවි අහල මඤ්ඤං වෙලා... මැරිලත් මහ හුඟාක් දේවල් කොරන්න බලාගෙන උන්න මිසක් , භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පරම සත්‍ය අහල / කියවලා දැනගන්න ලැබෙන කම්, අපි කාටවත් මේ අපේ ජීවිත වල 'ඇත්ත කතන්දරය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! දැන් බලාගෙන යනකොට, සේරම හබක්!!! !!! !!! අපි අනිත්‍යයි ලු!!! 'මට' කෙලවිලාම... නැතිනම්, 'මාව' නැතිභංග වෙලාම... යනවලු!!! !!! !!! ඉතින් මොකද කරන්නේ??? කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! ඒක තමයි හැටි!!! ඒක තමයි Nature එක... ස්වභාව ධර්මය... නැත්නම්, ලෝකධර්මතාවය!!! !!! !!! දැන් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳල එක එකාගේ 'ගොං බන' / බයිලා / මඤ්ඤං කතන්දර, සින්දු, කවි අහල / කියවල ඒවට අනුව හිතින් හදාගත්ත ලෝක වල ඉඳන්, 'මං මතු භවයෙදි මේ දුක් කරදර නැති හොඳ ජීවිතයක් ලබන්න පින් කරන්න ඕනේ!! මට මේ දේ කරපු එවුන්ගෙන් මං ජාති ජාතිත් පලිගන්න ඕනේ!! මට මේ ලෙඩ රෝග නැති නිරෝගී කෙනෙක් වෙලා උපදින්න ලැබෙන්න ඕනේ!! මං ජාති ජාතිත් තෝව හොයාගෙන තොගේ පස්සෙන් සංසාරේ එනවා!! මට හොඳට සල්ලි බාගේ තියන / සැප සම්පත් තියන තැනක ඉපදෙන්න ලැබෙන්න ඕනේ!! අපි අපේම වෙලා ඉපදෙවායි ප්‍රර්ථනා කරමු!! මට ඔයාගෙම අම්ම / තාත්ත / දුව / පුතා / අහවල් එකා වෙලා උපදින්න ඕනේ!! මට ණිවන් දකිනා ජාති දක්වා නිදුක් නීරෝගීව සියලු සැප සම්පත් ඇතුව ඉපදෙන්න... අපල උපද්‍රව / අකල් මරණ නැති පින්වත් ජීවිත ලබන්න... දාන මාන දෙන්න... තව ගොඩාක් පින් රැස් කරගන්න මේ පින් හේතුවෙන්න ඕනේ!! කිය කියා කරපු දහසකුත් එකක් ප්‍රර්ථනා... 'මෙතේ බුදුන් දැක, ප්‍රාර්ථනා කොරන බෝධියකින්, සුගත සංඛ්‍යාත අජරාමර ණිවන් සැප ලැබේවායි සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරන්න!!' කියපුව අහල හිතාගත්ත කෙහෙල්මල්... ඔක්කොම වැඩක් නැති වෙනවා!!! ඒ සේරම 'ඩස්පින් කරන්න' වෙනවා!!! 'බල්ලට දාන්න' වෙනවා!!! 'අතහැරලා දාන්න' වෙනවා!!! !!! !!!

** ඇත්තටම නම්, මෙච්චරට භයානක මහා මරාලයක් වෙච්ච සංසාර කතන්දරේ නවත්තගන්න බැරි වෙලා තිබුණේ ඔන්න ඔය 'මං' කියන එකා තාවකාලික / අනිත්‍ය එකෙක්ය කියන බව නොදැන, ගොං සංඝයන්ගෙ ගොං බන, එක එකාගේ මඤ්ඤං කතන්දර / කවි / සින්දු අහල කියවලා, රැවටිලා / මුලාවෙලා / විකාර වෙලා මේ ජීවිතයෙන් එහාට බලාපොරොත්තු / ප්‍රර්ථනා ඇතිකර ගත්තු එක... තවත් මෙවැනිම 'සංකත ජීවිත' ගැන අපේක්ශාවල් / බලාපොරොත්තු / උවමනාවල් ඇතිකර ගත්තු එක... නැත්නම් 'සංස්ඛාර ඇතුව' ජීවත් වෙච්ච එක... නිසා තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පටිච්චසමුප්පාදයේදී, 'සංඛාර පච්චයා විඥාණං' කියල දක්වල තියෙන්නේ ඒකයි!!! ඒ විඥාණය නැති උනා නම් මේ සංසාර පැවැත්ම එතැනින්ම නවතිනවා!!! ආයේ තව එකෙක් වත් හැදෙන්නෙ නෑ!!! !!! !!! ඔය පටිච්චසමුප්පාදය ඇවිල්ල කට පාඩම් කරන් අනුලෝම / ප්‍රතිලෝම හැටියට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක්, නිකම්ම නිකම් 'වචන set එකක්' නෙවෙයි!!! ඒක ඇවිල්ල හෙණ serious technical කතන්දරයක්!!! !!! !!! ඔය ටිකේ තියෙන්නේ ජීවිත 3ක කතන්දරයක්!!! මීට කලින් හිටපු මොකෙක්ගෙන් හරි මේ ජීවිතය හැදිච්ච හැටි... මේ ජීවිතෙන් පස්සේ තා එකෙක් හැදෙනවා නම් ඒ හැදෙන හැටි... කියන අතීත / වර්තමාන / අනාගත 'තුන්කාලේ' කතන්දරයක් ඒක!!!  ඊළඟට මේ පැවැත්ම නතර නොවී / ඉවරයක් නැතුව සිද්ධවෙන්න හේතුවෙන නොනවතින චක්‍රයක්, looping case එකකුත් ඒක අස්සෙ තියනවා!!! ඒ වගේම, ඔය මහා භයානක / බරපතල කතන්දරේ 'හුචුස් ගාල' හුළං ඇරලා දාන්න... on-the-spot එකටත් ටිකක් මෙහායින් 'චකබ්ලාස්' කරල දාන්න... පුළුවන් විදිය, ස්වභාවධර්මයට පොඩ්ඩක් වැරදිච්ච case එකකුත්, 'චූටි හිලකුත්' තියනවා ඕක අස්සෙම!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලා අල්ලගන්නේ අන්න ඒ point එක, 'මනසිකාරය' කියන case එක තමයි!!! !!! !!! මං පටිච්චසමුප්පාදය තෝරලා දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! ලොක්කො / බක්කො ඕනේ එකෙකුට කරටි කැඩෙන්නම... බිම හාන්සි වෙන්නම... දෙන්න පුළුවන්!!! (නැත්නම් ඉතින් 'ලොකු අයිය' අර... 'තුමා' shape වෙයිය මාත් එක්ක?? ) පස්සෙ ටික ටික බලමු.

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13860462, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13853306&postcount=4342]<< Previous[/url] [size=4]අපි කවුරුත් ඉපදුනේ 'ඉපදෙන්නේ කොහොමද??' කියල දැනගෙන, අපේ උවමණාවට / අපිට ඕනේ විදියට, 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... අහවල් පවුලේ... සාමාජිකයෙක් වෙන්න ඕනෙ!!'යි කියාගෙන නෙවෙයි!!! !!! !!! ඒ ඉපදුනාට පස්සෙත් රූප (පින්තුර) බල බල... සද්ද අහ අහ... ගඳ / සුවඳ විඳ විඳ... රස විඳ විඳ... පහස විඳ විඳ... 'අ'යනු 'ආ'යනු / ABCD / 1234 / එක එක ජාතිවල science ඉගෙනගන... 'ලොකු උදවිය' වෙලා life එක enjoy කරකර... හඳ / තරු / ග්‍රහ ලෝක / aliens / විශ්වය ගැන හොය හොයා... 'මතකයක් ගොඩගගහ' හිටියා මිසක්, හුඟ දෙනෙක්, හුඟ දෙනෙක් කියන්නේ ඔක්කොමල වගේ, 'මං' කියන්නෙ මොකෙක්ද?? 'මේ ඇඟ' මොකද්ද?? මොනවද 'මේක' අස්සෙ සිද්ධවෙන්නේ?? කියන කිසිම දෙයක් ගැන නිකමට වත් හෙව්වේ නෑ!!! !!! !!! ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහල මඤ්ඤං වෙලා... නැත්නම්, සංසාරේ පතාගන ඔතාගන යමු / අපි අපේම වෙලා ඉපදෙන්න පෙරුම් පුරමු / දෙයිය ගාවට යමු / අරහෙට යමු මෙහෙට යමු / අහවල් දවස එනකම් ඉමු කිය කියා තිබිච්ච එක එකා ලියපු / කියපු කතන්දර / සින්දු / කවි අහල මඤ්ඤං වෙලා... මැරිලත් මහ හුඟාක් දේවල් කොරන්න බලාගෙන උන්න මිසක් :lol::lol:, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පරම සත්‍ය අහල / කියවලා දැනගන්න ලැබෙන කම්, අපි කාටවත් මේ අපේ ජීවිත වල 'ඇත්ත කතන්දරය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! දැන් බලාගෙන යනකොට, සේරම හබක්!!! !!! !!! [B]අපි අනිත්‍යයි ලු!!! 'මට' කෙලවිලාම... නැතිනම්, 'මාව' නැතිභංග වෙලාම... යනවලු!!! !!! !!! ඉතින් මොකද කරන්නේ??? කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! ඒක තමයි හැටි!!! ඒක තමයි Nature එක... ස්වභාව ධර්මය... නැත්නම්, ලෝකධර්මතාවය!!! !!! !!![/B] දැන් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳල එක එකාගේ 'ගොං බන' / බයිලා / මඤ්ඤං කතන්දර, සින්දු, කවි අහල / කියවල ඒවට අනුව හිතින් හදාගත්ත ලෝක වල ඉඳන්, [U]'මං මතු භවයෙදි මේ දුක් කරදර නැති හොඳ ජීවිතයක් ලබන්න පින් කරන්න ඕනේ!! මට මේ දේ කරපු එවුන්ගෙන් මං ජාති ජාතිත් පලිගන්න ඕනේ!! මට මේ ලෙඩ රෝග නැති නිරෝගී කෙනෙක් වෙලා උපදින්න ලැබෙන්න ඕනේ!! මං ජාති ජාතිත් තෝව හොයාගෙන තොගේ පස්සෙන් සංසාරේ එනවා!! මට හොඳට සල්ලි බාගේ තියන / සැප සම්පත් තියන තැනක ඉපදෙන්න ලැබෙන්න ඕනේ!! අපි අපේම වෙලා ඉපදෙවායි ප්‍රර්ථනා කරමු!! මට ඔයාගෙම අම්ම / තාත්ත / දුව / පුතා / අහවල් එකා වෙලා උපදින්න ඕනේ!! මට ණිවන් දකිනා ජාති දක්වා නිදුක් නීරෝගීව සියලු සැප සම්පත් ඇතුව ඉපදෙන්න... අපල උපද්‍රව / අකල් මරණ නැති පින්වත් ජීවිත ලබන්න... දාන මාන දෙන්න... තව ගොඩාක් පින් රැස් කරගන්න මේ පින් හේතුවෙන්න ඕනේ!![/U] කිය කියා කරපු දහසකුත් එකක් ප්‍රර්ථනා... [U]'මෙතේ බුදුන් දැක, ප්‍රාර්ථනා කොරන බෝධියකින්, සුගත සංඛ්‍යාත අජරාමර ණිවන් සැප ලැබේවායි සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරන්න!!'[/U] කියපුව අහල හිතාගත්ත කෙහෙල්මල්... [size=5]ඔක්කොම වැඩක් නැති වෙනවා!!! ඒ සේරම 'ඩස්පින් කරන්න' වෙනවා!!! 'බල්ලට දාන්න' වෙනවා!!! 'අතහැරලා දාන්න' වෙනවා!!! !!! !!![/size] ** ඇත්තටම නම්, මෙච්චරට භයානක මහා මරාලයක් වෙච්ච සංසාර කතන්දරේ නවත්තගන්න බැරි වෙලා තිබුණේ ඔන්න ඔය 'මං' කියන එකා තාවකාලික / අනිත්‍ය එකෙක්ය කියන බව නොදැන, ගොං සංඝයන්ගෙ ගොං බන, එක එකාගේ මඤ්ඤං කතන්දර / කවි / සින්දු අහල කියවලා, රැවටිලා / මුලාවෙලා / විකාර වෙලා මේ ජීවිතයෙන් එහාට බලාපොරොත්තු / ප්‍රර්ථනා ඇතිකර ගත්තු එක... තවත් මෙවැනිම 'සංකත ජීවිත' ගැන අපේක්ශාවල් / බලාපොරොත්තු / උවමනාවල් ඇතිකර ගත්තු එක... නැත්නම් 'සංස්ඛාර ඇතුව' ජීවත් වෙච්ච එක... නිසා තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පටිච්චසමුප්පාදයේදී, 'සංඛාර පච්චයා විඥාණං' කියල දක්වල තියෙන්නේ ඒකයි!!! ඒ විඥාණය නැති උනා නම් මේ සංසාර පැවැත්ම එතැනින්ම නවතිනවා!!! ආයේ තව එකෙක් වත් හැදෙන්නෙ නෑ!!! !!! !!! ඔය පටිච්චසමුප්පාදය ඇවිල්ල කට පාඩම් කරන් අනුලෝම / ප්‍රතිලෝම හැටියට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක්, නිකම්ම නිකම් 'වචන set එකක්' නෙවෙයි!!! ඒක ඇවිල්ල හෙණ serious technical කතන්දරයක්!!! !!! !!! ඔය ටිකේ තියෙන්නේ ජීවිත 3ක කතන්දරයක්!!! මීට කලින් හිටපු මොකෙක්ගෙන් හරි මේ ජීවිතය හැදිච්ච හැටි... මේ ජීවිතෙන් පස්සේ තා එකෙක් හැදෙනවා නම් ඒ හැදෙන හැටි... කියන අතීත / වර්තමාන / අනාගත 'තුන්කාලේ' කතන්දරයක් ඒක!!! :rolleyes: ඊළඟට මේ පැවැත්ම නතර නොවී / ඉවරයක් නැතුව සිද්ධවෙන්න හේතුවෙන නොනවතින චක්‍රයක්, looping case එකකුත් ඒක අස්සෙ තියනවා!!! ඒ වගේම, ඔය මහා භයානක / බරපතල කතන්දරේ 'හුචුස් ගාල' හුළං ඇරලා දාන්න... on-the-spot එකටත් ටිකක් මෙහායින් 'චකබ්ලාස්' කරල දාන්න... පුළුවන් විදිය, ස්වභාවධර්මයට පොඩ්ඩක් වැරදිච්ච case එකකුත්, 'චූටි හිලකුත්' තියනවා ඕක අස්සෙම!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලා අල්ලගන්නේ අන්න ඒ point එක, 'මනසිකාරය' කියන case එක තමයි!!! !!! !!! මං පටිච්චසමුප්පාදය තෝරලා දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! ලොක්කො / බක්කො ඕනේ එකෙකුට කරටි කැඩෙන්නම... බිම හාන්සි වෙන්නම... දෙන්න පුළුවන්!!! (නැත්නම් ඉතින් 'ලොකු අයිය' අර... 'තුමා' shape වෙයිය මාත් එක්ක?? ;)) පස්සෙ ටික ටික බලමු. :)[/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13868227&postcount=4377]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom