Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඉතින් මේ ඕනෙම සත්වයෙක්... උඹල - අපි / දෙවි - බ්‍රහ්ම / යක්ෂ - භූත - පෙරේත මොකෙක් උනත් කමක් නෑ... ඔය 'සංස්ඛාර' නැතුව, 'සංස්ඛාර' වැඩක් නෑ!! කියල අතහැරලා දාල... 'දිගින් දිගට පැවැත්මකට අදාලව' හිතන / හිතෙන දේවල් මොකුත් ගණන් නොගෙන... don't care කරලා... අල්ලලා දාල... 'මැරෙණ වෙලාවක මැරෙන්නේ නැතෑ!! මට මොකෝ?? මට මේ ඇති!! මේ හොඳටෝම ඇති!!' කියල, වෙන කාටවත් වදයක් / වණයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් උනා නම් වැඩේ ඉවරයි!!! !!! !!! ඒත් 'ඇත්ත' එහෙම්පිටින්ම දැනගන්න කම්... සැක සංකා අංශු මාත්‍රයක්වත් නැතිවෙන්න මේ ජීවිත වල කතන්දරේ සහසුද්දෙන්ම තමන්ට තේරෙනකම්... සාමාන්‍ය සත්වයෙකුට එහෙම ඉන්න බෑ!!! ඕනෙම සත්වයෙක් 'තමන්' නැතිවෙයි කියල බයයි!!! !!! !!! රහත්වච්ච නැති... ණිවන් දැකපු නැති... හැම කෙනෙක්ම බයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ 'ඇත්තම ඇත්ත කතන්දරය' සහසුද්දෙන්ම තමන්ට තේරෙණ / ප්රත්යක්ෂ වෙන එක, තමන්ට උවමනා විදියට වෙන්නේ වත්... කරගන්න වත්... බෑ!!! !!! !!! ඒකට 'ඇත්තම ඇත්ත කතන්දරය' ආයේ කිසිම අඩුපාඩුවක් 'කොන් කෑලි' මොකුත්ම නැතුව පරතෙරටම ඉගෙනගෙන / දැනගෙන, නිතර ඒ ගැන කල්පණා කිරීමෙන් තමන්ට වැඩේ හොඳටම තේරිලා, ඉබේම අවබෝධය සම්පූර්ණ වෙන්න ඉඩ හරින්න ඕනේ!!! !!! !!! ඒකට කොච්චර කාලයක් යාවිද කියන්නත් බෑ!!! හැබැයි, අන්න ඒ අවශ්‍ය දේ නොකර, සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ නොකර, 'පන්සිල් රැකීම, හතර පෝයට සිල් ගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ගාථා කිය කියා... බුදුන් / දහම් / සඟුන් වැඳීම, දාන මාන දීම, පෙරහැර කිරීම' වගේ කුණුහරුප වැඩ කර කර ඉඳලා, මස් මාළු නොකන / රා අරක්කු නොබොන හොඳ මිනිහෙක් / ගැනියෙක් වෙලා, කාටවත්... කීයටවත්... කොහොමටවත්... මේ සංසාර අනතුරෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'සක්විති රජ වෙලා උන්නත්, සක්විති රජකම් කරලා මරණින් මතු දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඊළඟ වතාවේ හතර අපායට වැටෙන්න පුළුවන්!!' කියලයි!!! !!! !!! **- ඇත්තටම නම් වැටෙන්න පුළුවන් නෙවෙයි!!! ඒ දිව්‍ය ජීවිතය ලබල උපදින සත්වයා සෝතාපන්න නොවුනොත් definitely ඊළඟට හැදෙන එකාට 'බඩුම' තමයි!!! !!! !!! (ඇයි සක්විති රජකමෙන් පස්සේ කෙලින්ම හතර අපායට නොවැටෙන්නේ?? ඇයි ඊළඟට ලබන දිව්‍ය ජීවිතයෙන් පස්සේ ආයේ අපායට වැටෙන්නේ?? කියල දන්නේ නෑ නේද??? මං නම් දන්නවා!!! හැබැයි කියල දෙන්නේ නෑ. ) බුදුරජාණන්වහන්සේ එතැනදී නොකිය කිව්වේ, 'යකෝ, කරන්න ඕනේ දේ හරියටම නොකර වෙන මොන කෙහෙල්මලක් කලත්, මේ අනතුරින් ගැලවෙන්න බෑ!!' කියන එකයි!!! !!! !!! කර්ම / කර්ම විපාක දිගහරිනකම් හිටහල්ල. එතකොට දෙන්නම් දුවනකම්ම!!! -**

අනික, අවබෝධය සම්පූර්ණ වෙන්න කලින්, 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි වෙච්ච වැරැද්ද!!' කියල, දැන් ඒ වැරැද්ද බලහත්කාරයෙන් හදන්න හිතාගෙන, 'මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි!!' කිය කියා ඉඳලා... නැත්නම්, 'ගිනි බෝලේ කැරකෙනකොට වළල්ලක් පෙනුණට, වළල්ලක් නෑ!!' 'මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ!!' වගේ කුණුහරුප කියව කියව ඉඳලා... කවදාවත් ගොඩ යන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මේ සංසාරෙට වැටීම කියන එක වලකට වැටිච්ච එකක් හැටියට හිතුවොත්, දැන් අපි ඒ වලට වැටිලා ඉවරයි!!! සත්වයෝ ඔක්කොමල ඉන්නේ ඒ වල ඇතුලෙයි!!! ඉතින්, 'මම'ය / 'මගේ ආත්මය'ය කියල හිතපු එක, නැත්නම් 'වලේ කට' නිසයි තමන් වලට වැටුණේ කියල, දැන් දනිපනි ගහල කොහොම කොහොම හරි ඒක වහල දැම්මොත්, තමන්ව වල ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවිලා එලියට යන්න බැරි වෙනවා!!! !!! !!! ආයේ, මේ සංසාරෙට බැහැපු එක වැරදීමකින් හුඹහකට / ගුහාවකට රිංගපු එකක්ය කියල හිතුවොත්, දැන් තමන් ඉන්නේ ඒ ගුහාව / හුඹහ ඇතුලෙයි!!! එතනදිත් 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි ඒ හුඹහේ / ගුහාවේ කට!! ඒ කට තිබිච්ච හන්ද නේ මෙහෙම දෙයක් උනේ??' කියල, මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි කිය කියා වේලපහින්ම ඒ කට වහගත්තොත්, තමුන් ඒ හුඹහ / ගුහාව ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවෙන්න / බේරෙන්න බැරිවෙනවා!!! !!! !!! කෙරෙන්න ඕනේ එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුලින් තමුන්, 'මේ මමද?' 'මම නෙවෙයිද?' බම්බු කතා මොකවත් නැතුව, මේ ඇඟ කියන්නේ මොකද්ද?? මේක ඇතුලේ තියෙන්නේ මොනවද?? මේකේ වෙන්නේ මොනවද?? එහෙම වෙන්නේ ඇයි?? ඒවායින් තමන්ට ලැබෙන්නේ මොනවද?? මේකේ අවසානය මොකද්ද?? කියන සේරම හොඳටම දැනගන්න ඕනේ!!! එතකොට තමන් ටිකෙන් ටික වලෙන් ගොඩ එනවා... හුඹහෙන් / ගුහාවෙන් එලියට එනවා... වගෙයි!!! අවබෝධය සම්පූර්ණ උනා කියන්නේ, තමන් වලෙන් එහෙම්පිටින් ගොඩ ඇවිල්ලා... හුඹහෙන් / ගුහාවෙන් එහෙම්පිටින් එලියට ඇවිල්ලා... වගෙයි!!! ඊටපස්සේ ඒවයි කටවල් වහ වහ ඉන්න ඕනේ වෙන්නෙ නෑ!!! මම නෙවෙයි... මගේ නෙවෙයි... කිය කියා බම්බුගහන්න ඕනේ වෙන්නේ නෑ!!! !!! !!! නොදන්න කමට ඇතිවෙච්ච / ඇතිවෙන මොට්ට මෝල් කල්පණාවල් නැත්නම්, 'සංස්ඛාර' ඊට පස්සේ ඇතිවෙන්නේ නෑ!!! !!! !!! එතනින් ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!! !!! !!!

අන්න ඒ පිළිවෙලට වැඩේ නොකර, ඒ කියන්නේ, 'මේ ඇඟවල් කියන්නේ මහ පොළවෙන් ගත්තු දේවල් වලින් හැදිච්ච තාවකාලික දේවල් ටිකක්... නිකම්ම නිකම් පොඩි machines වගයක්... විතරයි!! මෙව්වයි මොකෙක් වත් ඇත්තේ නෑ!! අපි මොකෙක්වත් සංසාරේ ඇවිල්ල වත් යන්නෙ වත් නෑ!! හැබැයි කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිත් තියන 'අම්බානක' මතකයක් අපි හැම එකාගෙම ඔලු ගෙඩි අස්සෙ තියනවා!! ඒ අපේ මොකක්වත්... අපි කරපුව / අපිට වෙච්ච එව්වා මොකක්වත්... නෙවෙයි!! අපි ඒවට රැවටුනොත් විනාසයි!!' කියල, කල් තියාම දැනගන්නේ නැතුව, මමායනය පපායනය හප හපා හිටියත්... පන්සිල් රැක රැක, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර ගාථා කිය කියා බුදුන් / දහම් / සඟුන් වැඳ වැඳ, දාන මාන දී දී, පෙරහැර කර කර, කුණුහරුප නොකිය, මස් මාළු නොකා, රා අරක්කු නොබී, හතර පෝයටම සිල් ගන්න 'හොඳ මිනිස්සු' / 'හොඳ ගෑණු' වෙලා හිටියත්... මැරෙන්න වැටුණාම පිස්සු හැදෙනවා!!! !!! !!! පිස්සු bump වෙන්න ගන්නවා!!! !!! !!! මොකද, මැරෙන්න ලංවෙලා කය බිඳීගන බිඳීගන යනකොට, ඔය සංසාර කතාවෙන් සත්වයන්ගේ ඔළුගෙඩි අස්සට වැටිලා තියන කුණු කන්දල් සේරම, ඒ කියන්නේ කල්ප කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ එකතු වෙවී එකතු වෙවී ඇවිල්ල තියන සම්පූර්ණ මතකයම, එහෙම්පිටින් අවිස්සෙන්න ගන්නවා!!! !!! !!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තේරෙන බාසාවෙන්, සුද්ද සිංහලෙන්ම, "මේ සසර සැඩපහරට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලෙමින් හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!" කියල... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න දඟලනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න බලන්න!!" කියල... "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න දක්වනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උත්සහ කරන්න!!" කියල... තොපිට කට කැඩෙනකම්ම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -** අන්න ඒ මතකය අවිස්සෙන්න ගත්තාම, මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන වේලපහින්ම දැනගෙන හිටිය උදවියට... ඒ කියන්නේ, 'සංසාර ඕඝයෙන් (සසර සැඩපහරින්) බේරිලා ගොඩ බිමට පීනගත්ත' උදවියට... ටිකක් බර කරලා කිව්වොත්, 'සෝතාපන්න වෙච්ච' උදවියට... හැරෙන්න, 'මං නෙවෙයි' 'මගේ නෙවෙයි' කිය කියා ඉන්න / හිටිය බකයන්ට / බකිච්චියන්ට... ඒ කියන්නේ වලට බැහැල, හුඹහට / ගුහාවට රිංගලා ඒවයි කටවල් වහගෙන ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... මල් / පහන් පූජා කර කර වැඳ වැඳ ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... ලෝක වාසී 'සර්වාගමික' හුදී ජනතාවට... ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!! !!! !!! උන්දලා සේරමලට වෙන්නේ / උනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නස්පුක්' වෙන්න තමයි!!! !!! !!!  එහෙම 'නස්පුක්' උනායින් පස්සේ, ආයි කතාකරන්නවත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට හැදෙන්නේ පෙරේතයෙක් / පෙරේතියක්... තිරිසනෙක්... නැත්නම් නිරිසතෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13868227, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13860462&postcount=4373]<< Previous[/url] [size=4]ඉතින් මේ ඕනෙම සත්වයෙක්... උඹල - අපි / දෙවි - බ්‍රහ්ම / යක්ෂ - භූත - පෙරේත මොකෙක් උනත් කමක් නෑ... ඔය 'සංස්ඛාර' නැතුව, 'සංස්ඛාර' වැඩක් නෑ!! කියල අතහැරලා දාල... 'දිගින් දිගට පැවැත්මකට අදාලව' හිතන / හිතෙන දේවල් මොකුත් ගණන් නොගෙන... don't care කරලා... අල්ලලා දාල... 'මැරෙණ වෙලාවක මැරෙන්නේ නැතෑ!! මට මොකෝ?? මට මේ ඇති!! මේ හොඳටෝම ඇති!!' කියල, වෙන කාටවත් වදයක් / වණයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් උනා නම් වැඩේ ඉවරයි!!! !!! !!! ඒත් 'ඇත්ත' එහෙම්පිටින්ම දැනගන්න කම්... සැක සංකා අංශු මාත්‍රයක්වත් නැතිවෙන්න මේ ජීවිත වල කතන්දරේ සහසුද්දෙන්ම තමන්ට තේරෙනකම්... සාමාන්‍ය සත්වයෙකුට එහෙම ඉන්න බෑ!!! ඕනෙම සත්වයෙක් 'තමන්' නැතිවෙයි කියල බයයි!!! !!! !!! රහත්වච්ච නැති... ණිවන් දැකපු නැති... හැම කෙනෙක්ම බයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ 'ඇත්තම ඇත්ත කතන්දරය' සහසුද්දෙන්ම තමන්ට තේරෙණ / ප්රත්යක්ෂ වෙන එක, තමන්ට උවමනා විදියට වෙන්නේ වත්... කරගන්න වත්... බෑ!!! !!! !!! ඒකට 'ඇත්තම ඇත්ත කතන්දරය' ආයේ කිසිම අඩුපාඩුවක් 'කොන් කෑලි' මොකුත්ම නැතුව පරතෙරටම ඉගෙනගෙන / දැනගෙන, නිතර ඒ ගැන කල්පණා කිරීමෙන් තමන්ට වැඩේ හොඳටම තේරිලා, ඉබේම අවබෝධය සම්පූර්ණ වෙන්න ඉඩ හරින්න ඕනේ!!! !!! !!! ඒකට කොච්චර කාලයක් යාවිද කියන්නත් බෑ!!! හැබැයි, අන්න ඒ අවශ්‍ය දේ නොකර, සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ නොකර, 'පන්සිල් රැකීම, හතර පෝයට සිල් ගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ගාථා කිය කියා... බුදුන් / දහම් / සඟුන් වැඳීම, දාන මාන දීම, පෙරහැර කිරීම' වගේ කුණුහරුප වැඩ කර කර ඉඳලා, මස් මාළු නොකන / රා අරක්කු නොබොන හොඳ මිනිහෙක් / ගැනියෙක් වෙලා, කාටවත්... කීයටවත්... කොහොමටවත්... මේ සංසාර අනතුරෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'සක්විති රජ වෙලා උන්නත්, සක්විති රජකම් කරලා මරණින් මතු දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඊළඟ වතාවේ හතර අපායට වැටෙන්න පුළුවන්!!' කියලයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] ඇත්තටම නම් වැටෙන්න පුළුවන් නෙවෙයි!!! ඒ දිව්‍ය ජීවිතය ලබල උපදින සත්වයා සෝතාපන්න නොවුනොත් definitely ඊළඟට හැදෙන එකාට 'බඩුම' තමයි!!! !!! !!! (ඇයි සක්විති රජකමෙන් පස්සේ කෙලින්ම හතර අපායට නොවැටෙන්නේ?? ඇයි ඊළඟට ලබන දිව්‍ය ජීවිතයෙන් පස්සේ ආයේ අපායට වැටෙන්නේ?? කියල දන්නේ නෑ නේද??? මං නම් දන්නවා!!! හැබැයි කියල දෙන්නේ නෑ. :P) බුදුරජාණන්වහන්සේ එතැනදී නොකිය කිව්වේ, 'යකෝ, කරන්න ඕනේ දේ හරියටම නොකර වෙන මොන කෙහෙල්මලක් කලත්, මේ අනතුරින් ගැලවෙන්න බෑ!!' කියන එකයි!!! !!! !!! කර්ම / කර්ම විපාක දිගහරිනකම් හිටහල්ල. එතකොට දෙන්නම් දුවනකම්ම!!! [COLOR="Red"]-**[/COLOR] අනික, අවබෝධය සම්පූර්ණ වෙන්න කලින්, 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි වෙච්ච වැරැද්ද!!' කියල, දැන් ඒ වැරැද්ද බලහත්කාරයෙන් හදන්න හිතාගෙන, 'මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි!!' කිය කියා ඉඳලා... නැත්නම්, 'ගිනි බෝලේ කැරකෙනකොට වළල්ලක් පෙනුණට, වළල්ලක් නෑ!!' 'මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ!!' වගේ කුණුහරුප කියව කියව ඉඳලා... කවදාවත් ගොඩ යන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මේ සංසාරෙට වැටීම කියන එක වලකට වැටිච්ච එකක් හැටියට හිතුවොත්, දැන් අපි ඒ වලට වැටිලා ඉවරයි!!! සත්වයෝ ඔක්කොමල ඉන්නේ ඒ වල ඇතුලෙයි!!! ඉතින්, 'මම'ය / 'මගේ ආත්මය'ය කියල හිතපු එක, නැත්නම් 'වලේ කට' නිසයි තමන් වලට වැටුණේ කියල, දැන් දනිපනි ගහල කොහොම කොහොම හරි ඒක වහල දැම්මොත්, තමන්ව වල ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවිලා එලියට යන්න බැරි වෙනවා!!! !!! !!! ආයේ, මේ සංසාරෙට බැහැපු එක වැරදීමකින් හුඹහකට / ගුහාවකට රිංගපු එකක්ය කියල හිතුවොත්, දැන් තමන් ඉන්නේ ඒ ගුහාව / හුඹහ ඇතුලෙයි!!! එතනදිත් 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි ඒ හුඹහේ / ගුහාවේ කට!! ඒ කට තිබිච්ච හන්ද නේ මෙහෙම දෙයක් උනේ??' කියල, මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි කිය කියා වේලපහින්ම ඒ කට වහගත්තොත්, තමුන් ඒ හුඹහ / ගුහාව ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවෙන්න / බේරෙන්න බැරිවෙනවා!!! !!! !!! කෙරෙන්න ඕනේ එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුලින් තමුන්, 'මේ මමද?' 'මම නෙවෙයිද?' බම්බු කතා මොකවත් නැතුව, මේ ඇඟ කියන්නේ මොකද්ද?? මේක ඇතුලේ තියෙන්නේ මොනවද?? මේකේ වෙන්නේ මොනවද?? එහෙම වෙන්නේ ඇයි?? ඒවායින් තමන්ට ලැබෙන්නේ මොනවද?? මේකේ අවසානය මොකද්ද?? කියන සේරම හොඳටම දැනගන්න ඕනේ!!! එතකොට තමන් ටිකෙන් ටික වලෙන් ගොඩ එනවා... හුඹහෙන් / ගුහාවෙන් එලියට එනවා... වගෙයි!!! අවබෝධය සම්පූර්ණ උනා කියන්නේ, තමන් වලෙන් එහෙම්පිටින් ගොඩ ඇවිල්ලා... හුඹහෙන් / ගුහාවෙන් එහෙම්පිටින් එලියට ඇවිල්ලා... වගෙයි!!! ඊටපස්සේ ඒවයි කටවල් වහ වහ ඉන්න ඕනේ වෙන්නෙ නෑ!!! [B]මම නෙවෙයි... මගේ නෙවෙයි... කිය කියා බම්බුගහන්න ඕනේ වෙන්නේ නෑ!!! !!! !!![/B] නොදන්න කමට ඇතිවෙච්ච / ඇතිවෙන මොට්ට මෝල් කල්පණාවල් නැත්නම්, 'සංස්ඛාර' ඊට පස්සේ ඇතිවෙන්නේ නෑ!!! !!! !!! එතනින් ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!! !!! !!! අන්න ඒ පිළිවෙලට වැඩේ නොකර, ඒ කියන්නේ, 'මේ ඇඟවල් කියන්නේ මහ පොළවෙන් ගත්තු දේවල් වලින් හැදිච්ච තාවකාලික දේවල් ටිකක්... නිකම්ම නිකම් පොඩි machines වගයක්... විතරයි!! මෙව්වයි මොකෙක් වත් ඇත්තේ නෑ!! අපි මොකෙක්වත් සංසාරේ ඇවිල්ල වත් යන්නෙ වත් නෑ!! හැබැයි කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිත් තියන 'අම්බානක' මතකයක් අපි හැම එකාගෙම ඔලු ගෙඩි අස්සෙ තියනවා!! ඒ අපේ මොකක්වත්... අපි කරපුව / අපිට වෙච්ච එව්වා මොකක්වත්... නෙවෙයි!! අපි ඒවට රැවටුනොත් විනාසයි!!' කියල, කල් තියාම දැනගන්නේ නැතුව, මමායනය පපායනය හප හපා හිටියත්... පන්සිල් රැක රැක, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර ගාථා කිය කියා බුදුන් / දහම් / සඟුන් වැඳ වැඳ, දාන මාන දී දී, පෙරහැර කර කර, කුණුහරුප නොකිය, මස් මාළු නොකා, රා අරක්කු නොබී, හතර පෝයටම සිල් ගන්න 'හොඳ මිනිස්සු' / 'හොඳ ගෑණු' වෙලා හිටියත්... මැරෙන්න වැටුණාම පිස්සු හැදෙනවා!!! !!! !!! පිස්සු bump වෙන්න ගන්නවා!!! !!! !!! මොකද, මැරෙන්න ලංවෙලා කය බිඳීගන බිඳීගන යනකොට, ඔය සංසාර කතාවෙන් සත්වයන්ගේ ඔළුගෙඩි අස්සට වැටිලා තියන කුණු කන්දල් සේරම, ඒ කියන්නේ කල්ප කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ එකතු වෙවී එකතු වෙවී ඇවිල්ල තියන සම්පූර්ණ මතකයම, එහෙම්පිටින් අවිස්සෙන්න ගන්නවා!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තේරෙන බාසාවෙන්, සුද්ද සිංහලෙන්ම, "මේ සසර සැඩපහරට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලෙමින් හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!" කියල... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න දඟලනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න බලන්න!!" කියල... "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න දක්වනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උත්සහ කරන්න!!" කියල... තොපිට කට කැඩෙනකම්ම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]-**[/COLOR] අන්න ඒ මතකය අවිස්සෙන්න ගත්තාම, මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන වේලපහින්ම දැනගෙන හිටිය උදවියට... ඒ කියන්නේ, 'සංසාර ඕඝයෙන් (සසර සැඩපහරින්) බේරිලා ගොඩ බිමට පීනගත්ත' උදවියට... ටිකක් බර කරලා කිව්වොත්, 'සෝතාපන්න වෙච්ච' උදවියට... හැරෙන්න, 'මං නෙවෙයි' 'මගේ නෙවෙයි' කිය කියා ඉන්න / හිටිය බකයන්ට / බකිච්චියන්ට... ඒ කියන්නේ වලට බැහැල, හුඹහට / ගුහාවට රිංගලා ඒවයි කටවල් වහගෙන ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... මල් / පහන් පූජා කර කර වැඳ වැඳ ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... ලෝක වාසී 'සර්වාගමික' හුදී ජනතාවට... ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!! !!! !!! උන්දලා සේරමලට වෙන්නේ / උනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නස්පුක්' වෙන්න තමයි!!! !!! !!! :D එහෙම 'නස්පුක්' උනායින් පස්සේ, ආයි කතාකරන්නවත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට හැදෙන්නේ පෙරේතයෙක් / පෙරේතියක්... තිරිසනෙක්... නැත්නම් නිරිසතෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "[U]සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!![/U]" කියල පැහැදිලිවම කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!! !!! !!![/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13873052&postcount=4383]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom