Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ජීවමාන බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉපදිච්ච කාටත් ඉතිරි වුනේ බුදුරජාණන්වහන්සේ කලින් අවස්ථා වල දේශණා කරලා තිබුණු බුද්ධ දේශණා සමූහය, 'සුවාසූදහසක් ධර්මස්කන්ධය' නැත්නම්, බුද්ධ දේශණා 84000 විතරයි!!! හැබැයි ඒ දේශණා සියල්ලම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක් එක් අවස්ථා වලදී... එක් එක් කරුණු අරභයා... විවිධ පුද්ගලයන් වෙනුවෙන්... දේශණා කල බුද්ධ දේශණා මිසක්, එකෙක්ම අල්ලගෙන ඌටම දෙසාගෙන දෙසාගෙන ගියපුවා නෙවෙයි!!! !!! !!!  ඒ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යම් දේශණාවක් සිදුකලා නම් සිදු කලෙත්, ඒ දේශණාවට සහභාගී වෙච්ච උදවියගේ මානසිකත්වය... ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව... පරචිත්ත විජානන ඥාණයෙන්, ඉන්ද්රිය පරෝපරියත්ති ඥාණයෙන් විමසලා බලල, අවබෝධ කරගන්න හැකියාව ඇති කෙනාගේ / උදවියගේ අවබෝධයට ගැලපෙන විදියටයි!!! !!! !!! 'ධර්මය හරියන්නේ ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... යෝනිසෝමනසිකාරය තියන... පුද්ගලයන් ඉතාමත් සීමිත පිරිසකට විතරයි!!' කියල හොඳටම දන්නා බුදුරජාණන්වහන්සේ, කොහේදී වත්... කොතනකදී වත්... මොට්ට / මෝල් උන්දලාට පටිච්චසමුප්පාදය දෙසන්න (කියල දෙන්න) ගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට සංසාර අනතුරේ භයානක කම ගැන කියන්න ගිහිල්ලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එහෙම කිරීමෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් අත්වෙන්නේ නෑ!!! !!! !!! පිළිකාවක් වගේ හොඳකරන්න බැරි දරුණු රෝගාබාධයක් හැදිච්ච කෙනෙක් නම්, ඒකව සනීප කරන්න බැරි බවත්... අහවල් දවස වෙනකොට ඒකා definitely කූරිය ගහන බවත්... 'දොස්තර' දැනගන්නවා!!! ඊට පස්සේ, කපල කොටල ලෙඩාව තවත් පීඩාවට පත්කරන්න වත්... සනීප කරන්න බැරි බව ලෙඩාට කියන්න වත්... දොස්තර උත්සහ කරන්නේ නෑ!!! !!! !!! මොකද, ඒ දෙකෙන්ම වෙන්නේ ඌ තව ටිකක් වැඩිපුරත් විඳවලා ඉක්මනින්ම මැරෙණ එක විතරයි!!! !!! !!! එහෙම අසරණ වෙච්ච උදවිය ගැන කොච්චර දුක හිතුනත්... කොච්චර අනුකම්පා හිතුනත්... කරන්න පුළුවන්, 'ආ... දැන් ඔයාට සනීපයි!! ඔයාට ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න පුළුවන්!!' වගේ 'සුරංගනා කතා' කියලා, හිත සනසලා... ඒකා කන්න බොන්න ආසා කරන දේ ගෙනල්ල දීල... ඥාති / මිත්‍රාදීන්ට ලඟින් ඉන්න කියලා... ඒකට ඉන්න ටිකේ චුට්ටක් 'ආතල් එකේ' ඉන්න හදල දෙන එක විතරයි!!! !!! !!! හොඳ කරන්න බැරි නම් බෑ තමයි!!! ඒකා ටික කාලෙකින් කූරිය ගහනව!!! ලෝකේ හැටි එහෙම තමයි!!! !!! !!! ඒ විදියටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් බුද්ධ දේශණා 84000 න් 83500 ක් විතරම දේශණා කරන්න වුනේ, කොහොමත් මරණින් මතු නැවත සංසාර ගමනටම set වෙන්න නියමිත... සංසාර අනතුරින් බේරන්න බැරි... 'ධර්මය' නැත්නම්, පටිච්චසමුප්පාදය හරියන්නේ නැති... (දිරවගන්න බැරි) මෝඩ පහේ උන්දලා වෙනුවෙන් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්දලා වෙනුවෙන් කරන්න පුළුවන් වුනේ, පිළිකා වගේ හොඳ කරන්න බැරි ලෙඩ හැදිච්ච එවුන්ට ඉන්න ටිකේ සැනසිල්ලේ ඉන්න... 'පොඩි ආතල් එකක්' දෙන්න... කරනවා වගේම, "පින් කරන්න!! එතකොට දිව්‍යලෝකේ ඉපදෙන්න පුළුවන්!! රජ / සිටු / මහාමාත්‍ය වරු... ධන කුවේරයෝ... හැටියට ඉපදිලා සැප සම්පත් ලබන්න පුළුවන්!!" කියලා 'සීනිබෝල ටිකක්' දෙන එක... ආයේ, උන් උන්ගේ සංසාර ගමන තව දුරටත් වණ කරගන්න එකෙන් වත් පොඩ්ඩක් shape කරන්න, "දස අකුසල් කරන්න එපා!! නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල ඉපදිලා බොහෝ දුක් විඳින්න වේවි!!" කියලා අනතුරු අඟවන එක... වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කොච්චර මහා කාරුණික උනත් 'ධර්මය' නැත්නම්, පටිච්චසමුප්පාදය තේරුම් ගන්න බැරි එවුන් ගැන උන්වහන්සේට කල හැකි යමක් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ, 'දන් දුන්නා / සිල් රැක්කා / භාවනා කළා / මහණවෙල හිටියා නෙවෙයි, මොන මගුලක් කලත් වැඩක් වෙන්නෙ නෑ!! සක්විති රජ කෙනෙක් වෙලා ඉපදිලා හිටියත්, සෝතාපන්න වුනේ නැත්නම් හතර අපායට වැටෙන එක වැටෙනවාම තමයි!!' කියලා... 'සසර සැඩපහරෙන් බේරිලා ගොඩබිම දිහාවට පීනලා ඇවිත්, ගොඩබිමට ගොඩ වෙන්න ලැබුණේ නැත්නම් ඒත් sorry ම තමයි!!' කියලා... ඇත්තම ඇත්ත 'සංසාර අනතුර' ගැන කිව්වේ, 'වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න ලංවෙලා තිබුණු නෙලුම් පොහොට්ටු වගේ' කියන සැනින් අවබෝධ කරගන්න හැකියාව තිබුණු ප්‍රඥාවන්ත උදවියට විතරයි!!! !!! !!! (වාඩිවෙලා වාඩිවෙලාම තැලිච්ච නැති, හොඳට 'වැඩකරන' මොලයක් තිබිච්ච ) සංසාර අනතුරින් බේරගන්න පුළුවන් කම තිබුණු ඉතාමත් සුළු පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- හැබැයි දැන් නම් ඉතින් ඕනෙම නෙලුම් පොහොට්ටුවක් පුප්පල ගන්න පුළුවන්!!! 'නවීන තාක්ෂනේ' නේ!!!  අනික, මේක තව ඉස්සරහට යන්න... යන්න... පුක පත්තුවෙන කොට, ඕනෙම ගොං පොහොට්ටුවක් නිකම්ම පිපෙයි!!! වැඩක් නොවෙන්නෙ 'ගූ කරගත්ත' කාලකණ්නි ටිකට විතරයි!!! !!! !!! -**

ඒත්... 'බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ, එම ධර්ම දේශණාවන්ට සහභාගීවූ කෙනාගේ, නැත්නම් සහභාගීවූ උදවියගේ අවබෝධ කරගැනීමේ හැකියාවන් බලල, ඒ හැකියාවන්ට අනුවයි!!' කියන බව ගොං සංඝයන්ට තේරුණේ නෑ!!! !!! !!! සංසාර ගමන කොච්චර භයානක උනත්... කොච්චර අනතුරුදායක උනත්... ඒ ගැන කිව්වට නොතේරෙණ මෝඩයන්ට, බුදුහාමුදුරුවෝ සංසාර අනතුර ගැන කියන්න ගියේ වත්... පටිච්චසමුප්පාදය කියල දෙන්න ගියේවත්... නැති බව උන් දැනගෙන හිටියේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ සංසාර ගමනේ අනතුර... භයානක කම... දක්වලා, 'හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න'ය කියල, බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවියට කරපු වැදගත් බුද්ධ දේශණා උන්ට හරිගියෙත් නෑ!!! !!! !!! උනුත් එහෙම්පිටින් ගොං නිසා, උන්ට හරිගියේ බුදුරජාණන්වහන්සේ මොන කෙංගෙඩියක්වත් අවබෝධකරගන්න මොලයක් නැතුව ඉපදිච්ච මෝඩ / ගොං පොරවල්ට, 'පින් කරන්න...' 'සිල් රකින්න...' 'එතකොට සුගතියේ උපදින්න පුළුවන්...' 'සැප ලබන්න පුළුවන්...' කියල කියපු montessori බණ විතරයි!!! !!! !!! උන්ට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ගැඹුරුම ගැඹුරු ධර්මය, 'පටිච්චසමුප්පාදය' අබමල් රේණුවක තරම් වත් නොතේරිච්ච නිසා, උන් ඒ ගැන කතාකලේ වත් නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්න තරම් මොලයක් තිබිච්ච එවුන් නෙවෙයි නිසා, තණ්හාව / ආසාව බදාගෙන නැහෙන්න හැදුවා මිසක්, 'ධර්මය අවබෝධ කිරීමක් ගැන' කියන්නවත් ගියේ නෑ!!! !!! !!! උං උන්ට හරිගිය... ගොන්නුන්ට / බූරුවන්ට තියන බණ... හැම එකාටම කියන්න තියාගත්තයින්, එව්වා අහපු අහපු බුද්ධිමත් එවුනුත් අන්තිමේ ගොන්නු / බූරුවෝ උනා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමේ ගොං සංඝයොයි, ගොං ශ්රාවකයොයි හැම එකාම සංසාරේ යන්න ලක ලෑස්ති වෙලා, පින් කොරාණ්ඩ... පෙරුම් පුරාණ්ඩ... තියාගත්ත මිසක්, එකෙක්වත් 'සත්‍යය' අවබෝධ කරගත්තේ වත්... සංසාර දුකෙන් නිදහස් වුනේ වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං සංඝයෝ, "බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'වැඩිහිටියන්ට සලකන්න... අම්මට තාත්තට වඳින්න... බොන්න එපා... මස් කන්න එපා... කුණුහරුප කියන්න එපා... සිල් රකින්න... පින් කරන්න...' කියල තමයි!!" කිය කියා, හරියට... 'බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ එච්චරයි!!' වගේ, ඒ ටිකම හැම එකාටම කියාගෙන ගියපු එකෙන්, ඒවා අහපු අහපු බුද්ධිමත් එවුනුත් ගොන්නු වෙලා සංසාරේ අනාගත්ත මිසක්, ඒ එකෙක් වත් උන්ගෙ 'ගොං බන' අහල සංසාර පැවැත්මෙන් මිදුනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං සංඝයෝ ගොඩ දෙනෙක් අල්ලගෙන තිබුණේ සෝවාන්... සකෘදාගාමී... අනාගාමී... රහත්... 'වචන ටික' විතරයි!!! !!! !!! **- Note: උන්ගේ ගොං කතා අහනකොට උං ඒ මාර්ගඵල ලබනවා තියා, ඒවා කන දේවල්ද?? මාර්ගඵල රවුන්ද / හතරැස්ද?? කියලවත් දැනගෙන ඉඳල නැති බව හොඳටම පැහැදිලියි!!! !!! !!! -** ඉතීන්, ගොං සංඝයෝ බොහොම උජාරුවට... ගරු ගාම්භීර විදියට... ඇදල / පැදලා... 'උතුම් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා!!' කිය කියා ඉඳල අපාගත වුනා!!! මොකද උං සෝතාපන්න වෙලා නෑ!!! !!! !!!  උන්ගේ පුකවල් පස්සේ ගිය මී හරක් ශ්රාවකයොත්, 'සෝවාන් උනා...' 'අනාගාමී උනා...' 'රහත් උනා...' කියන කොට මහා සද්දෙන් සාදු... සාදු... සාදු... කිය කියා ඉඳල අපාගත වුනා!!! මොකද උනුත් සෝතාපන්න වෙලා නෑ!!! !!! !!!  හැම එකාම ණිවන් දකින්න... සංසාරෙන් එතෙරවෙන්න... කියලා උන්ට හිතිච්ච හිතිච්ච මල මගුල් කර කර හිටියා මිසක්, මොකෙක්වත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ, උන්වහන්සේ කරන්නය කියපු විදියට කලේ නෑ!!! !!! !!!  එහෙම බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන්ම පමණක් කරගන්න තියන දේ, බුදුරජාණන්වහන්සේව පැත්තකට දාල... උන්වහන්සේ කියන දේ don't care කරලා / නොසලකා හැරලා... 'තමන්ගේ බුද්ධියෙන්' කොරන්න යන එවුන්ට ලැබෙන එකම මාර්ගඵලය 'හතර අපාය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: ධර්මය අවබෝධ කරපු / ණිවන් දැකපු / රහත්වෙච්ච කෙනාට, තව එකෙක් ණිවන් දකින්න කියල කරන දේවල් දැක්කම... ඌ නිවණ ගැන කියන / කියල තියන දේවල් ඇහුණාම... 'ඌ ණිවන් යයිද? පත්තුකරන් යයිද?' ඌ 'ණිවන් දැකපු එකෙක්ද? වෙන මොකක් හරි දැකපු එකෙක්ද?' කියල බැලුබැල්මටම, 'පටාස් ගාල' තේරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකමට හිතහල්ල, නිවණ කියන්නේ වෙනින් රටක්ය කියල... එහෙට ගිය එකා, එහෙ විස්තර සේරම තමන්ම දැනගන්නවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නිවණ ගැන සේරම දේවල් කියල දීල තියනවා!!! !!! !!! ඉතින්, එතනට ගිහිල්ල තමන්ම ඒ සේරම බලාකියා ගත්තයින් පස්සේ, රහත්වෙච්ච කෙනා ඒ ඔක්කොම හොඳටම දන්නවා!!! එයාට ආයේ කාගෙන් වත් අහගන්න / දැනගන්න මොකවත් නෑ!!! එහෙට එන පාරේ තියන / හම්බවෙන ඒවා... පාරේ හැටි පවා... එයා දන්නවා!!! ඉතින්, ඒ පැත්ත පළාතක නොගිය, මොන මගුලක්වත් නොදන්න එවුන්, බුදුහාමුදුරුවෝ, 'මොකක් පිළිගත්තත් ඕක නම් පිළිගන්න එපා!!' කියපු තමුන්ගේ හිත පිළි අරගෙන, හිත / විඥාණය පෙන්වන 'තොරණ්' බල බලා... හිත හිතා... ගොත ගොතා... බයිලා ගහනකොට, මොකුත් නොදන්න එවුන් ඒවා පිළිඅරන්... විශ්වාස කරන්... සාදු! සාදු! සාදු! කිය කියා වැඳගෙන අහං හිටියට, 'ගියපු එකාට' (ණිවන් දැක්ක / රහත්වෙච්ච එකාට) 'යකෝ, මුං මේ කියන්නෙ බොරු නේ??' කියල 'ඩෝං ගාල' click වෙනවා!!! අන්න ඒකයි 'seen' එක!!! !!! !!! ඒ වගේම, අරහත්වයට පත්වෙච්ච කෙනාට, එක එකා කරන කියන දේවල් අනුව උන්ට අත්වෙන ඉරණම 'දකින්න' හැකියාවත් ඉබේම ලැබෙන නිසා... 'ත්‍රිවිද්‍යාව' පහළවෙන නිසා... ධර්මය අවබෝධකරගත්තේ නැති එවුන්ට වෙච්ච දේ / ඉදිරියේදී වෙන දේ කියන්න පුළුවන්වෙන එකත් පුදුමයක් නෙවෙයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13885528, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13881497&postcount=4388]<< Previous[/url] [size=4]ජීවමාන බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉපදිච්ච කාටත් ඉතිරි වුනේ බුදුරජාණන්වහන්සේ කලින් අවස්ථා වල දේශණා කරලා තිබුණු බුද්ධ දේශණා සමූහය, 'සුවාසූදහසක් ධර්මස්කන්ධය' නැත්නම්, බුද්ධ දේශණා 84000 විතරයි!!! හැබැයි ඒ දේශණා සියල්ලම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක් එක් අවස්ථා වලදී... එක් එක් කරුණු අරභයා... විවිධ පුද්ගලයන් වෙනුවෙන්... දේශණා කල බුද්ධ දේශණා මිසක්, එකෙක්ම අල්ලගෙන ඌටම දෙසාගෙන දෙසාගෙන ගියපුවා නෙවෙයි!!! !!! !!! :rofl: ඒ වගේම, [SIZE="5"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යම් දේශණාවක් සිදුකලා නම් සිදු කලෙත්, ඒ දේශණාවට සහභාගී වෙච්ච උදවියගේ මානසිකත්වය... ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව... පරචිත්ත විජානන ඥාණයෙන්, ඉන්ද්රිය පරෝපරියත්ති ඥාණයෙන් විමසලා බලල, අවබෝධ කරගන්න හැකියාව ඇති කෙනාගේ / උදවියගේ අවබෝධයට ගැලපෙන විදියටයි!!! !!! !!![/SIZE] 'ධර්මය හරියන්නේ ශ්රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... යෝනිසෝමනසිකාරය තියන... පුද්ගලයන් ඉතාමත් සීමිත පිරිසකට විතරයි!!' කියල හොඳටම දන්නා බුදුරජාණන්වහන්සේ, කොහේදී වත්... කොතනකදී වත්... මොට්ට / මෝල් උන්දලාට පටිච්චසමුප්පාදය දෙසන්න (කියල දෙන්න) ගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට සංසාර අනතුරේ භයානක කම ගැන කියන්න ගිහිල්ලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එහෙම කිරීමෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් අත්වෙන්නේ නෑ!!! !!! !!! පිළිකාවක් වගේ හොඳකරන්න බැරි දරුණු රෝගාබාධයක් හැදිච්ච කෙනෙක් නම්, ඒකව සනීප කරන්න බැරි බවත්... අහවල් දවස වෙනකොට ඒකා definitely කූරිය ගහන බවත්... 'දොස්තර' දැනගන්නවා!!! ඊට පස්සේ, කපල කොටල ලෙඩාව තවත් පීඩාවට පත්කරන්න වත්... සනීප කරන්න බැරි බව ලෙඩාට කියන්න වත්... දොස්තර උත්සහ කරන්නේ නෑ!!! !!! !!! මොකද, ඒ දෙකෙන්ම වෙන්නේ ඌ තව ටිකක් වැඩිපුරත් විඳවලා ඉක්මනින්ම මැරෙණ එක විතරයි!!! !!! !!! එහෙම අසරණ වෙච්ච උදවිය ගැන කොච්චර දුක හිතුනත්... කොච්චර අනුකම්පා හිතුනත්... කරන්න පුළුවන්, 'ආ... දැන් ඔයාට සනීපයි!! ඔයාට ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න පුළුවන්!!' වගේ 'සුරංගනා කතා' කියලා, හිත සනසලා... ඒකා කන්න බොන්න ආසා කරන දේ ගෙනල්ල දීල... ඥාති / මිත්‍රාදීන්ට ලඟින් ඉන්න කියලා... ඒකට ඉන්න ටිකේ චුට්ටක් 'ආතල් එකේ' ඉන්න හදල දෙන එක විතරයි!!! !!! !!! හොඳ කරන්න බැරි නම් බෑ තමයි!!! ඒකා ටික කාලෙකින් කූරිය ගහනව!!! ලෝකේ හැටි එහෙම තමයි!!! !!! !!! ඒ විදියටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් බුද්ධ දේශණා 84000 න් 83500 ක් විතරම දේශණා කරන්න වුනේ, කොහොමත් මරණින් මතු නැවත සංසාර ගමනටම set වෙන්න නියමිත... සංසාර අනතුරින් බේරන්න බැරි... 'ධර්මය' නැත්නම්, පටිච්චසමුප්පාදය හරියන්නේ නැති... (දිරවගන්න බැරි) මෝඩ පහේ උන්දලා වෙනුවෙන් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්දලා වෙනුවෙන් කරන්න පුළුවන් වුනේ, පිළිකා වගේ හොඳ කරන්න බැරි ලෙඩ හැදිච්ච එවුන්ට ඉන්න ටිකේ සැනසිල්ලේ ඉන්න... 'පොඩි ආතල් එකක්' දෙන්න... කරනවා වගේම, "පින් කරන්න!! එතකොට දිව්‍යලෝකේ ඉපදෙන්න පුළුවන්!! රජ / සිටු / මහාමාත්‍ය වරු... ධන කුවේරයෝ... හැටියට ඉපදිලා සැප සම්පත් ලබන්න පුළුවන්!!" කියලා 'සීනිබෝල ටිකක්' දෙන එක... ආයේ, උන් උන්ගේ සංසාර ගමන තව දුරටත් වණ කරගන්න එකෙන් වත් පොඩ්ඩක් shape කරන්න, "දස අකුසල් කරන්න එපා!! නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල ඉපදිලා බොහෝ දුක් විඳින්න වේවි!!" කියලා අනතුරු අඟවන එක... වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කොච්චර මහා කාරුණික උනත් 'ධර්මය' නැත්නම්, පටිච්චසමුප්පාදය තේරුම් ගන්න බැරි එවුන් ගැන උන්වහන්සේට කල හැකි යමක් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ, '[U]දන් දුන්නා / සිල් රැක්කා / භාවනා කළා / මහණවෙල හිටියා නෙවෙයි, මොන මගුලක් කලත් වැඩක් වෙන්නෙ නෑ!! සක්විති රජ කෙනෙක් වෙලා ඉපදිලා හිටියත්, සෝතාපන්න වුනේ නැත්නම් හතර අපායට වැටෙන එක වැටෙනවාම තමයි!![/U]' කියලා... 'සසර සැඩපහරෙන් බේරිලා ගොඩබිම දිහාවට පීනලා ඇවිත්, ගොඩබිමට ගොඩ වෙන්න ලැබුණේ නැත්නම් ඒත් sorry ම තමයි!!' කියලා... ඇත්තම ඇත්ත 'සංසාර අනතුර' ගැන කිව්වේ, 'වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න ලංවෙලා තිබුණු නෙලුම් පොහොට්ටු වගේ' කියන සැනින් අවබෝධ කරගන්න හැකියාව තිබුණු ප්‍රඥාවන්ත උදවියට විතරයි!!! !!! !!! (වාඩිවෙලා වාඩිවෙලාම තැලිච්ච නැති, හොඳට 'වැඩකරන' මොලයක් තිබිච්ච :D) සංසාර අනතුරින් බේරගන්න පුළුවන් කම තිබුණු ඉතාමත් සුළු පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**-[/COLOR] හැබැයි දැන් නම් ඉතින් ඕනෙම නෙලුම් පොහොට්ටුවක් පුප්පල ගන්න පුළුවන්!!! 'නවීන තාක්ෂනේ' නේ!!! :) අනික, මේක තව ඉස්සරහට යන්න... යන්න... පුක පත්තුවෙන කොට, ඕනෙම ගොං පොහොට්ටුවක් නිකම්ම පිපෙයි!!! වැඩක් නොවෙන්නෙ 'ගූ කරගත්ත' කාලකණ්නි ටිකට විතරයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඒත්... 'බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ, එම ධර්ම දේශණාවන්ට සහභාගීවූ කෙනාගේ, නැත්නම් සහභාගීවූ උදවියගේ අවබෝධ කරගැනීමේ හැකියාවන් බලල, ඒ හැකියාවන්ට අනුවයි!!' කියන බව ගොං සංඝයන්ට තේරුණේ නෑ!!! !!! !!! සංසාර ගමන කොච්චර භයානක උනත්... කොච්චර අනතුරුදායක උනත්... ඒ ගැන කිව්වට නොතේරෙණ මෝඩයන්ට, බුදුහාමුදුරුවෝ සංසාර අනතුර ගැන කියන්න ගියේ වත්... පටිච්චසමුප්පාදය කියල දෙන්න ගියේවත්... නැති බව උන් දැනගෙන හිටියේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ සංසාර ගමනේ අනතුර... භයානක කම... දක්වලා, 'හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න'ය කියල, බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවියට කරපු වැදගත් බුද්ධ දේශණා උන්ට හරිගියෙත් නෑ!!! !!! !!! උනුත් එහෙම්පිටින් ගොං නිසා, උන්ට හරිගියේ බුදුරජාණන්වහන්සේ මොන කෙංගෙඩියක්වත් අවබෝධකරගන්න මොලයක් නැතුව ඉපදිච්ච මෝඩ / ගොං පොරවල්ට, 'පින් කරන්න...' 'සිල් රකින්න...' 'එතකොට සුගතියේ උපදින්න පුළුවන්...' 'සැප ලබන්න පුළුවන්...' කියල කියපු montessori බණ විතරයි!!! !!! !!! උන්ට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ගැඹුරුම ගැඹුරු ධර්මය, 'පටිච්චසමුප්පාදය' අබමල් රේණුවක තරම් වත් නොතේරිච්ච නිසා, උන් ඒ ගැන කතාකලේ වත් නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්න තරම් මොලයක් තිබිච්ච එවුන් නෙවෙයි නිසා, තණ්හාව / ආසාව බදාගෙන නැහෙන්න හැදුවා මිසක්, 'ධර්මය අවබෝධ කිරීමක් ගැන' කියන්නවත් ගියේ නෑ!!! !!! !!! [U]උං උන්ට හරිගිය... ගොන්නුන්ට / බූරුවන්ට තියන බණ... හැම එකාටම කියන්න තියාගත්තයින්, එව්වා අහපු අහපු බුද්ධිමත් එවුනුත් අන්තිමේ ගොන්නු / බූරුවෝ උනා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] අන්තිමේ ගොං සංඝයොයි, ගොං ශ්රාවකයොයි හැම එකාම සංසාරේ යන්න ලක ලෑස්ති වෙලා, පින් කොරාණ්ඩ... පෙරුම් පුරාණ්ඩ... තියාගත්ත මිසක්, එකෙක්වත් 'සත්‍යය' අවබෝධ කරගත්තේ වත්... සංසාර දුකෙන් නිදහස් වුනේ වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං සංඝයෝ, "බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'වැඩිහිටියන්ට සලකන්න... අම්මට තාත්තට වඳින්න... බොන්න එපා... මස් කන්න එපා... කුණුහරුප කියන්න එපා... සිල් රකින්න... පින් කරන්න...' කියල තමයි!!" කිය කියා, හරියට... '[B]බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ එච්චරයි!![/B]' වගේ, ඒ ටිකම හැම එකාටම කියාගෙන ගියපු එකෙන්, ඒවා අහපු අහපු බුද්ධිමත් එවුනුත් ගොන්නු වෙලා සංසාරේ අනාගත්ත මිසක්, ඒ එකෙක් වත් උන්ගෙ 'ගොං බන' අහල සංසාර පැවැත්මෙන් මිදුනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං සංඝයෝ ගොඩ දෙනෙක් අල්ලගෙන තිබුණේ සෝවාන්... සකෘදාගාමී... අනාගාමී... රහත්... 'වචන ටික' විතරයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] Note: උන්ගේ ගොං කතා අහනකොට උං ඒ මාර්ගඵල ලබනවා තියා, ඒවා කන දේවල්ද?? මාර්ගඵල රවුන්ද / හතරැස්ද?? කියලවත් දැනගෙන ඉඳල නැති බව හොඳටම පැහැදිලියි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඉතීන්, ගොං සංඝයෝ බොහොම උජාරුවට... ගරු ගාම්භීර විදියට... ඇදල / පැදලා... 'උතුම් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා!!' කිය කියා ඉඳල අපාගත වුනා!!! මොකද උං සෝතාපන්න වෙලා නෑ!!! !!! !!! :lol: උන්ගේ පුකවල් පස්සේ ගිය මී හරක් ශ්රාවකයොත්, 'සෝවාන් උනා...' 'අනාගාමී උනා...' 'රහත් උනා...' කියන කොට මහා සද්දෙන් සාදු... සාදු... සාදු... කිය කියා ඉඳල අපාගත වුනා!!! මොකද උනුත් සෝතාපන්න වෙලා නෑ!!! !!! !!! :lol::lol: [U]හැම එකාම ණිවන් දකින්න... සංසාරෙන් එතෙරවෙන්න... කියලා උන්ට හිතිච්ච හිතිච්ච මල මගුල් කර කර හිටියා මිසක්, මොකෙක්වත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ, උන්වහන්සේ කරන්නය කියපු විදියට කලේ නෑ!!! !!! !!![/U] :growl::growl: එහෙම බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන්ම පමණක් කරගන්න තියන දේ, බුදුරජාණන්වහන්සේව පැත්තකට දාල... උන්වහන්සේ කියන දේ don't care කරලා / නොසලකා හැරලා... 'තමන්ගේ බුද්ධියෙන්' කොරන්න යන එවුන්ට ලැබෙන එකම මාර්ගඵලය 'හතර අපාය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Note: ධර්මය අවබෝධ කරපු / ණිවන් දැකපු / රහත්වෙච්ච කෙනාට, තව එකෙක් ණිවන් දකින්න කියල කරන දේවල් දැක්කම... ඌ නිවණ ගැන කියන / කියල තියන දේවල් ඇහුණාම... 'ඌ ණිවන් යයිද? පත්තුකරන් යයිද?' ඌ 'ණිවන් දැකපු එකෙක්ද? වෙන මොකක් හරි දැකපු එකෙක්ද?' කියල බැලුබැල්මටම, 'පටාස් ගාල' තේරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකමට හිතහල්ල, නිවණ කියන්නේ වෙනින් රටක්ය කියල... එහෙට ගිය එකා, එහෙ විස්තර සේරම තමන්ම දැනගන්නවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නිවණ ගැන සේරම දේවල් කියල දීල තියනවා!!! !!! !!! ඉතින්, එතනට ගිහිල්ල තමන්ම ඒ සේරම බලාකියා ගත්තයින් පස්සේ, රහත්වෙච්ච කෙනා ඒ ඔක්කොම හොඳටම දන්නවා!!! එයාට ආයේ කාගෙන් වත් අහගන්න / දැනගන්න මොකවත් නෑ!!! එහෙට එන පාරේ තියන / හම්බවෙන ඒවා... පාරේ හැටි පවා... එයා දන්නවා!!! ඉතින්, ඒ පැත්ත පළාතක නොගිය, මොන මගුලක්වත් නොදන්න එවුන්, බුදුහාමුදුරුවෝ, 'මොකක් පිළිගත්තත් ඕක නම් පිළිගන්න එපා!!' කියපු තමුන්ගේ හිත පිළි අරගෙන, හිත / විඥාණය පෙන්වන 'තොරණ්' බල බලා... හිත හිතා... ගොත ගොතා... බයිලා ගහනකොට, මොකුත් නොදන්න එවුන් ඒවා පිළිඅරන්... විශ්වාස කරන්... සාදු! සාදු! සාදු! කිය කියා වැඳගෙන අහං හිටියට, 'ගියපු එකාට' (ණිවන් දැක්ක / රහත්වෙච්ච එකාට) 'යකෝ, මුං මේ කියන්නෙ බොරු නේ??' කියල 'ඩෝං ගාල' click වෙනවා!!! අන්න ඒකයි 'seen' එක!!! !!! !!! ඒ වගේම, අරහත්වයට පත්වෙච්ච කෙනාට, එක එකා කරන කියන දේවල් අනුව උන්ට අත්වෙන ඉරණම 'දකින්න' හැකියාවත් ඉබේම ලැබෙන නිසා... 'ත්‍රිවිද්‍යාව' පහළවෙන නිසා... ධර්මය අවබෝධකරගත්තේ නැති එවුන්ට වෙච්ච දේ / ඉදිරියේදී වෙන දේ කියන්න පුළුවන්වෙන එකත් පුදුමයක් නෙවෙයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13887979&postcount=4397]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom