Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දෙවෙනි පාරට මං මුගේ කුණුහරුප පොතක් යන්තම් චුට්ටක් බලන්න කියල පටන්ගත්ත තැනම, 'සුත්‍ර දේශණා කියවීමෙන් පමණක් ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමේ හැකියාවක් නැතිය!! ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමට නම් අනිවාර්යයෙන්ම අභිධර්මය ඉගෙනගත යුතුමය!! දැනගත යුතුමය!!' කියල, මූ තවත් රාජකීය කුණුහරුප කතාවක් කියල තිබුණ!!! !!! !!!

හ්ම්ම්... හැබැයි,

● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දෙවි / මිනිස් සියලු දෙනාටම කිව්වේ, "ඉතාමත් කලාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවාගන්න බැරුව... අන්ත අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ට එයින් මිදීමට මාර්ගයක් කියල දීලා, උන්ට සංසාර දුකින් නිදහස් වෙන්න උපකාර කරන්නටයි!! මේ ලෝකේ ජාති / ජරා / ව්‍යාධි / මරණ නොතිබුණා නම් බුදුකෙනෙකුගේ පහළවීම වත් සිද්ධවෙන්නේ නැතිය!!" කියලයි!!! !!! !!!

● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට ධර්මය දේශණා කලේ, "කුල්ලූපමන් වෝ භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නිත්තරනත්ථාය නෝ ගහනත්ථාය" (ධර්මය තියෙන්නේ සසර සැඩ පහරින් එතෙර වීමට පහුරක් හැටියට භාවිතා කිරීමට මිසක් අල්ලගෙන... බදාගෙන... වෙන වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!) කියලයි!!! !!! !!!

● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙම, "මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි!! සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!! එක් වරක් සතර අපායට වැටුණොත් ආයේ ගොඩ එනවයි කියන එක 'කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දකිනවාටත් වඩා' අන්තීම දුර්ලභයි (very very minute possibility)!! එහෙම තිබිලත් එක් සත්වයෙක් / එක්කෙනෙක් කල්පයක් තුල මනුස්සයෙක් හැටියට ඉපදිලා මැරිච්ච වාර ගනනෙදී ඉතුරුවෙච්ච ඇටකටු නොදිර තිබිල ගොඩ ගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකු කන්දක් හැදෙයි!! එච්චර වාර ගණනක් මැරි මැරී ඉපදි ඉපදී ආව උඹල තාමත් ඉන්නේ ඒ සසර සැඩපහරෙමයි (අනතුරේමයි)!! මේ යන්තම් හුස්මක් කටක් ගන්න ගොඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි!! මේ ජීවිතේ ආයුෂ හරිම චුට්ටයි (only a very limited time available for you to escape)!! ඉක්මනට මේ සැඩ පහරින් එතෙර වුනේ නැත්නම් උඹල විනාසයි!! මෙච්චරට බරපතල අනතුරක ඉඳගෙනත් මොකද්ද ඔය තොපිලගේ ආනන්දය?? (ආතල් එක / ජොලිය / life එක enjoy කිරිල්ල)" කියලයි!!! !!! !!!

● දැන් ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ වැදගත් කරුණු කාරණා වැඩි හරියක්ම සඳහන් වෙන්නේ සුත්‍ර දේශණා වලයි!!! !!! !!!

● බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා පිහිටුවන සුත්ත / ගෙයිය / වෙයියාකරණ / ගාථා / උදාන / ජාතක / ඉති උත්තක / අච්චරිය අබ්බූත ධම්ම / වේදල්ල කියන 'නවාංග ශාස්තෘ සාසනයෙන්' ප්‍රධානතම කොටස වන්නේත්, මූලික බුද්ධ දේශණා ඇතුලත් 'සුත්‍ර' කොටසයි!!! !!! !!!

● මේ ජීවිතය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමට අවශ්‍ය සියලු කරුණු කාරණා ඇතුලත් වෙන්නෙත්... අපිට ධර්මය අවබෝධ කරගැනීමට උපකාරී උනෙත්... මේ ලියන දේවල් වලට කරුණු ගත්ත 'පංච උපාදානස්කන්ධය / න තුම්හ සුත්‍රය / නලකලාපී සුත්‍රය / ගෝම පිණ්ඩූපම සුත්‍රය / ධාතු විභංග සුත්‍රය / වෙලාම සුත්‍රය / ලෝක සුත්‍රය / මාලුන්ඛ්ය පුත්ත සුත්‍රය / කජ්ජනීය සුත්‍රය / සච්ච විභංග සුත්‍රය / පරිවීමංසන සුත්‍රය' වගේ දේශණාවල් හැම එකක්ම තියෙන්නෙත්... ඒ 'සුත්‍ර' කොටසෙයි!!! !!! !!!

● ඊටත් අමතරව, 'මේ සුත්‍ර දේශණාවට සහභාගී වූ මෙච්චර දෙනෙක් අරහත්වයට පත් වුනා!! මෙච්චර පිරිසක් අනාගාමී උනා!!' කියල, ඒ සුත්‍ර දේශණාවල් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආව මහරහතුන් වහන්සේලා සඳහන් කරල තියන ඉතිහාස කරුණු තියෙන්නෙත් ඒ සුත්‍ර දේශණා වලමයි!!! !!! !!!

ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ වැඩියේ මොකටද?? උන්වහන්සේ කිව්වේ මොනවද?? තමන් කවුද?? තමන්ට වෙලා තියෙන්නේ මොකද්ද?? තමන් ඉන්නේ කොයිතරම් භයානක අනතුරකද?? තමන් ඉන්නේ කොච්චර අසරණ වෙලාද?? කියන කිසිම දෙයක් දැනගැනීමෙන් වැඩක් නැතිලු!!! !!! !!! කොටින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් වත්, ගෞතම බුද්ධ සාසනයෙන් වත් වැඩක් නැතිලු!!! !!! !!! එව්වා නෙවෙයි... උගේ කුණුහරුප බලන්නලු!!! !!! !!! ඇත්තම කියනවා නම්, මු සිවුරක් දාගෙන බුද්ධ සාසනේට රිංගල මහණවෙලා හිටියට, මු ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මූ බුද්ධ සාසනය කන්න / වළඳන්න බලාගෙනම සාසනේට රිංගගත්ත කාලකන්ණියෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට, ඌ කවුද?? ඌට වෙලා තියෙන්නේ මොකද්ද?? ඌ ඉන්නේ කොච්චර අනතුරකද?? ඌ කොච්චර අසරණද?? බුදුහාමුදුරුවෝ ඌට කරගන්න කිව්වේ මොකද්ද?? මොන මලහත්ඉලව්වක් වත් තේරිලා නෑ!!! !!! !!! ඌට උවමණා වෙලා තිබිල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියට ධර්මය 'කුල්ලුපමන් වෝ...' කරගන, උන්වහන්සේ සරණ ගිහින්, සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි!!! !!! !!! මේ ගොං හරක ගිහිල්ල තියෙන්නේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට පයින් ගහල... බුද්ධ දේශණා බල්ලට දාල... ඌ මුදුන වෙලා අලුතෙන් 'දහමක් හදල' උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! මේ කාලකන්ණිය මුගේ අනුගාමික බලුරැල හදල තියෙන්නෙත්, පිරිසුදු බුද්ධ දේශණා ඕනේ එකකට 'බොරු / බයිලා' කිය කියා නිග්‍රහ කර කර... බැණ බැණ... පිරිසුදු බුද්ධ දේශණා නැතිභංග කරලා දාල, රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවොම ආවත් ගහල පන්නලා, මු කියපු කුණුහරුප තමයි 'හරි දහම' 'ඌ තමයි දන්නේ!!' 'ඌ තමයි ඒ සේරම අවබෝධ කරගත්තේ!!' කියල, උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! කස්ටිය මු රහත්වුනා... ණිවන් දැක්කා... කියල හිතාගෙන හිටියට, මූ කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන... මුල ඉඳලම පොට වරද්දගෙන... බුදුවෙන්න ගියපු මහ මෝඩ හරකෙක්!!! !!! !!! බුද්ධ සාසනේ කාල කාල ධර්මය අධර්මය කල පවට... ලක්ෂ දස ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සු අනාථ කල පවට... අපාගතවෙච්ච කාලකණ්නියෙක්!!! !!! !!!

අපේ හාමුදුරුවෝ නම් උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස / අපිව හැදුවේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ ලෝකයට වැඩියේ මොකටද?? උන්වහන්සේ දේශණා කලේ මොනවද?? ඒ වදාළ දේශණාවලට / ධර්මයට පහු පහු වෙනකොට උනේ මොකද්ද?? පිරිසුදු බුද්ධ දේශණාවල් මේ වෙනකම් ආරක්ෂා උනේ කොහොමද?? අපි කවුද?? අපිට වෙලා තියෙන්නේ මොකද්ද?? අපි කරන්න ඕනේ මොකද්ද?? ඒක කරගන්න තියෙන්නේ කොහොමද?? කිය කියා, අලගිය... මුලගිය... වැලගිය... සේරමත් කියා දිදී, අපි කොච්චර නම් දුක් විඳලා ඇත්ද?? අපි කොච්චර නම් කන්න නැතුව බඩගින්නේ මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් පිපාසෙන් මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් ලෙඩ වෙලා මැරිලා ඇත්ද?? කිය කියා අපේ අසරණ කම පෙන්නලා දිදී, අපි අම්මල / තාත්තල කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල බැගෑපත්වෙලා ඇත්ද?? දෙයියෝ කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල යැදල / යාදිනි කරලා ඇද්ද?? ඒත් ඒ කාටවත් අපිව බේරගන්න ලැබිලා නෑ!! අසරණ අපිට උපකාරයට ආවේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ විතරයි!! අපිට තියෙන්නේ උන්වහන්සේගේ පිළිසරණය විතරයි!! කිය කියා බුදුරජාණන්වහන්සේ ගැන ශාස්තෘ ගෞරවය / ශ්‍රද්ධාව ඇති කරවලා, කොයිම වේලාවකදී වත් තමුන්ව කැපිල නොපෙනෙන්න, transparently, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේවම කැපිල පේන්න / ඉස්මතුවෙන්න, පරම සත්‍යය පිරිසුදු බුද්ධ දේශණාවල්ම... ශ්‍රී සද්ධර්මයම... සරල සිංහලයෙන් විස්තර කර කර දෙමිණුයි!!! !!! !!!

ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නිය උගේ ශ්‍රාවක / අනුගාමික පිරිවර හදල තියෙන්නේ, උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට විසි කරලා... ඌ ලොක්ක, 'බුද්ධර්' වෙලා, සංසාරේ මාර ආතල් ගමනක්!! පෙරුම් පුර පුරා බුදුවෙන්න යන එක හෙන ජොලි වැඩක්!! කියල, 'සුර පුරයක්' මවල පෙන්නලා... උන් මොකෙක්වත් සාරාසංඛ්‍ය... අටසංඛ්‍ය... දොළොස්සංඛ්‍ය... කල්ප ලක්ෂ ගානකටම ගොඩ යන්නේ නැතිවෙන්න රිදෙන්නම ඇරලයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝං මහබ්භයං!!" (සංසාර ඕඝය / සසර සැඩපහර හරිම භයංකාරයි!!) "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!!" (මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි / ස්වල්පයයි!!) කිය කියා කියපුව එකක් වත්, මූ මුගේ අනුගාමිකයන්ට නිකමට වත් කියල නෑ!!! !!! !!! උගේ පිරිවරේ මොකෙක් වත් සංසාර අනතුරක් කියල එකක් ගැන දන්නෙවත්... අහලවත්... නෑ!!! !!! !!! ඌ කියල තියෙන්නේ, 'බුද්ධර් කවුද?? මං තමයි බොලයි ශාස්තෘ!! තොපි මං කියන විදියට පෙරුම් පුර පුරා යමල්ල!!' කියල විතරයි!!! !!! !!! ඉතින්, උගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච අනාතයෝ හිතාගෙන ඉන්නේ, 'උන් සංසාර දුකට වැටිච්ච සත්තු ටිකක් නෙවෙයි!!' 'උන් exception එකක්!!' 'උන්ට කිසි risk එකක් නෑ!!' 'සංසාරේ කියන්නේ චූන් එකේ / ආතල් එකේ යන්න තියන ගමනක් කියලයි!!! !!! !!! **- ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කලේ නම්, බුදුන් වහන්සේ ගැන හිතු පමණින් දිව්‍ය ලෝකේ ගියා... උන් වහන්සේට නමස්කාර කල පමණින් දිව්‍ය ලෝකේ ගියා... රහතුන් වහන්සේ නමකට දානේ ලබාගන්න පුළුවන් ඉසව්වක් පෙන්වල දිව්‍ය ලෝකේ ගියා... වන්දනාමාන කරන ස්ථානයක් අතුපතු ගාලත් දිව්‍ය ලෝකේ ගියා... කියල මහ හුඟක් කතන්දර තියනවා තමයි!!! ඒත් ඒ 'පිනා චාන්ස්' තිබුණේ මීට අවුරුදු දෙදාස් ගණනකට ඉස්සරයි!!! දැන් මේ බුදුන්වහන්සේම 'කරමැටි සහිත නිසරු පොලවේ වවිච්ච ගස්' කියල ලේබල් කරපු තොපිට, මේක තව ටිකක් ඉස්සරහට යනකොට, ලොකු ලොකු සංඝයන්ගේ ඉඳලම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! -** මේ කාලකණ්නියගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච, ඌ කියපු කුණුහරුප මිසක් බුදුරජාණන්වහන්සේ කවුද?? නියම ධර්මය මොකද්ද?? අධර්මය මොකද්ද?? ඇත්ත මොකද්ද?? බොරුව මොකද්ද?? මොන මලදානයක්වත් නොදන්න කාලකණ්නි අනාතයෝ 'ණිවන් දැක්කා... රහත් උනා...' කිව්වම හිනා වෙලා හොඳ ලස්සනට කෙලවගත්තා!!! !!! !!! අපේ හාමුදුරුවොන්ටයි / මටයි සෙල්ලම් දාල... මේ කරන වැඩේ වර්චස් කරන්න / කඩාකප්පල් කරන්න දඟලලා... අපායට tickets book කරගත්තා!!! !!! !!! දැන් එව්වා confirmed!!! !!! !! ගුරත් එහෙ ඉන්නවා... ගියාම හම්බවෙයි!!! !!! !!!

ආ... ඊළඟට මං මුගේ අන්තිමට බලපු කෙහෙල්මලේ, අර මුගේ අත්පොතේ, මුලම තිබුන අර අපේ ආච්චිලා 'බුදුහාමුදුරුවෝ කියන්නේ 80 රියන් උස...' ඒ කියන්නේ, පුවක් ගස් දෙකක් විතර උස කෙනෙක් වෙන්න ඇතිය කියල ගොනාට ඇඳලා තිබිච්ච බූරු කතාව, 'කොයිතරම් උස කෙනෙකුට උනත් බුදුන් වහන්සේගේ හිස් මුදුන බැලිය නොහැකිය' මොකද්ද කියල!!! අනේ මෙහෙම පොල් බූරුවෙක්!!! !!! !!! ඌ ගිහින් තියෙන්නේ සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි... උගේ ආච්චිට හාල්ගරන්නයි!!! !!! !!!  මූ ඔය 'සුත්‍ර දේශණා බලල වැඩක් නෑ... අභිධර්මය කියන කුණුහරුප බලන්නම ඕන!!' කියල, කියල තියෙන්නෙත් 'තොපි බුද්ධර් කියල තියන එව්ව බලලා ධර්මය අවබෝධ කරගන්න... ණිවන් දකින්න... ලෑස්තිවෙන්න එපා!! තොපි මගේ කුණුහරුප බලලා මං වගේම නන්නත්තාර වෙයල්ලා!!' එහෙම නැත්නම්, 'මං නම් කෙලවගත්තා!! දැන් තොපිත් කෙලවගනිල්ලා!!' කියල, මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ට හැඳිගෑවිලාම යන්න... කෙලවිලාම යන්න... වැඩේ දෙන එක තමයි!!! !!! !!! **- ඒ උනාට එක එකා කිව්වට උඹල කෙලවගන්න හදන්න එපා!!! කන්න / විඳවන්න වෙන්නේ තනි තනිවමයි!!! !!! !!! ඒ වෙලාවට දැන් තොපිට ආතල් දෙන එවුන් තොපේ දුක බෙදාගන්න එන්නේ නෑ!!! !!! !!! -** එක අතකින් මූ කරලා තියන වැඩේ හොඳයි. මොකද, ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන, ශාස්තෘ ගෞරවයක් නැති... ශ්‍රද්ධා මාත්‍රයක් නැති... උද්ධච්ච / බක පණ්ඩිත / මොට්ට මෝල්ලුන්ට 'නාගසලං' වෙන්නම ඇරල තියනවා!!! !!! !!! හැබැයි ඌ අතිමහත් බහුතරයක් / vast majority එකක් අහිංසක මිනිස්සුන්ට නම් කරල තියෙන්නේ, උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහලා... උන්ට මේ භයානක සංසාර පැවැත්ම 'ලස්සන සුර ලෝකයක්!! පෙරුම් පුර පුර තමන්ට කැමති කැමති විදියට කරගෙන යන්න පුළුවන් එකක්!!' හැටියට මවල පෙන්නලා... කුණුහරුප / අමු තිත්ත කුණුහරුප පටවල පටවල උන්ව එහෙම්පිටින්ම මඤ්ඤං කරවලා... උන්ගේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම්ම, උන්ට මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න බොහොම දුර්ලභව ලැබුණු ක්ෂණ සම්පත්තිය මඟහැරෙන කම්ම, උන්ගේ 'කාලේ කාල දාපු එක' තමයි!!! !!! !!! ඒ නිසා, ගෞතම බුද්ධ සාසනයේ ලොකුම කාලකණ්නියා ඔය රේරුකානේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13918530, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13912800&postcount=4418]<< Previous[/url] [size=4]දෙවෙනි පාරට මං මුගේ කුණුහරුප පොතක් යන්තම් චුට්ටක් බලන්න කියල පටන්ගත්ත තැනම, 'සුත්‍ර දේශණා කියවීමෙන් පමණක් ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමේ හැකියාවක් නැතිය!! ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමට නම් අනිවාර්යයෙන්ම අභිධර්මය ඉගෙනගත යුතුමය!! දැනගත යුතුමය!!' කියල, මූ තවත් රාජකීය කුණුහරුප කතාවක් කියල තිබුණ!!! !!! !!! හ්ම්ම්... හැබැයි, [COLOR="Blue"]●[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දෙවි / මිනිස් සියලු දෙනාටම කිව්වේ, "ඉතාමත් කලාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවාගන්න බැරුව... අන්ත අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ට එයින් මිදීමට මාර්ගයක් කියල දීලා, උන්ට සංසාර දුකින් නිදහස් වෙන්න උපකාර කරන්නටයි!! මේ ලෝකේ ජාති / ජරා / ව්‍යාධි / මරණ නොතිබුණා නම් බුදුකෙනෙකුගේ පහළවීම වත් සිද්ධවෙන්නේ නැතිය!!" කියලයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට ධර්මය දේශණා කලේ, "කුල්ලූපමන් වෝ භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නිත්තරනත්ථාය නෝ ගහනත්ථාය" (ධර්මය තියෙන්නේ සසර සැඩ පහරින් එතෙර වීමට පහුරක් හැටියට භාවිතා කිරීමට මිසක් අල්ලගෙන... බදාගෙන... වෙන වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!) කියලයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙම, "මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි!! සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!! එක් වරක් සතර අපායට වැටුණොත් ආයේ ගොඩ එනවයි කියන එක 'කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දකිනවාටත් වඩා' අන්තීම දුර්ලභයි (very very minute possibility)!! එහෙම තිබිලත් එක් සත්වයෙක් / එක්කෙනෙක් කල්පයක් තුල මනුස්සයෙක් හැටියට ඉපදිලා මැරිච්ච වාර ගනනෙදී ඉතුරුවෙච්ච ඇටකටු නොදිර තිබිල ගොඩ ගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකු කන්දක් හැදෙයි!! එච්චර වාර ගණනක් මැරි මැරී ඉපදි ඉපදී ආව උඹල තාමත් ඉන්නේ ඒ සසර සැඩපහරෙමයි (අනතුරේමයි)!! මේ යන්තම් හුස්මක් කටක් ගන්න ගොඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි!! මේ ජීවිතේ ආයුෂ හරිම චුට්ටයි (only a very limited time available for you to escape)!! ඉක්මනට මේ සැඩ පහරින් එතෙර වුනේ නැත්නම් උඹල විනාසයි!! මෙච්චරට බරපතල අනතුරක ඉඳගෙනත් මොකද්ද ඔය තොපිලගේ ආනන්දය?? (ආතල් එක / ජොලිය / life එක enjoy කිරිල්ල)" කියලයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] දැන් ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ වැදගත් කරුණු කාරණා වැඩි හරියක්ම සඳහන් වෙන්නේ සුත්‍ර දේශණා වලයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා පිහිටුවන සුත්ත / ගෙයිය / වෙයියාකරණ / ගාථා / උදාන / ජාතක / ඉති උත්තක / අච්චරිය අබ්බූත ධම්ම / වේදල්ල කියන 'නවාංග ශාස්තෘ සාසනයෙන්' ප්‍රධානතම කොටස වන්නේත්, මූලික බුද්ධ දේශණා ඇතුලත් 'සුත්‍ර' කොටසයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] මේ ජීවිතය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමට අවශ්‍ය සියලු කරුණු කාරණා ඇතුලත් වෙන්නෙත්... අපිට ධර්මය අවබෝධ කරගැනීමට උපකාරී උනෙත්... මේ ලියන දේවල් වලට කරුණු ගත්ත 'පංච උපාදානස්කන්ධය / න තුම්හ සුත්‍රය / නලකලාපී සුත්‍රය / ගෝම පිණ්ඩූපම සුත්‍රය / ධාතු විභංග සුත්‍රය / වෙලාම සුත්‍රය / ලෝක සුත්‍රය / මාලුන්ඛ්ය පුත්ත සුත්‍රය / කජ්ජනීය සුත්‍රය / සච්ච විභංග සුත්‍රය / පරිවීමංසන සුත්‍රය' වගේ දේශණාවල් හැම එකක්ම තියෙන්නෙත්... ඒ 'සුත්‍ර' කොටසෙයි!!! !!! !!! [COLOR="Blue"]●[/COLOR] ඊටත් අමතරව, 'මේ සුත්‍ර දේශණාවට සහභාගී වූ මෙච්චර දෙනෙක් අරහත්වයට පත් වුනා!! මෙච්චර පිරිසක් අනාගාමී උනා!!' කියල, ඒ සුත්‍ර දේශණාවල් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආව මහරහතුන් වහන්සේලා සඳහන් කරල තියන ඉතිහාස කරුණු තියෙන්නෙත් ඒ සුත්‍ර දේශණා වලමයි!!! !!! !!! ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු!!! !!! !!! [U]ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ වැඩියේ මොකටද?? උන්වහන්සේ කිව්වේ මොනවද?? තමන් කවුද?? තමන්ට වෙලා තියෙන්නේ මොකද්ද?? තමන් ඉන්නේ කොයිතරම් භයානක අනතුරකද?? තමන් ඉන්නේ කොච්චර අසරණ වෙලාද?? කියන කිසිම දෙයක් දැනගැනීමෙන් වැඩක් නැතිලු!!! !!! !!! කොටින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් වත්, ගෞතම බුද්ධ සාසනයෙන් වත් වැඩක් නැතිලු!!! !!! !!![/U] එව්වා නෙවෙයි... උගේ කුණුහරුප බලන්නලු!!! !!! !!! ඇත්තම කියනවා නම්, මු සිවුරක් දාගෙන බුද්ධ සාසනේට රිංගල මහණවෙලා හිටියට, මු ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මූ බුද්ධ සාසනය කන්න / වළඳන්න බලාගෙනම සාසනේට රිංගගත්ත කාලකන්ණියෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට, ඌ කවුද?? ඌට වෙලා තියෙන්නේ මොකද්ද?? ඌ ඉන්නේ කොච්චර අනතුරකද?? ඌ කොච්චර අසරණද?? බුදුහාමුදුරුවෝ ඌට කරගන්න කිව්වේ මොකද්ද?? මොන මලහත්ඉලව්වක් වත් තේරිලා නෑ!!! !!! !!! ඌට උවමණා වෙලා තිබිල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියට ධර්මය 'කුල්ලුපමන් වෝ...' කරගන, උන්වහන්සේ සරණ ගිහින්, සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි!!! !!! !!! මේ ගොං හරක ගිහිල්ල තියෙන්නේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට පයින් ගහල... බුද්ධ දේශණා බල්ලට දාල... ඌ මුදුන වෙලා අලුතෙන් 'දහමක් හදල' උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! [B]මේ කාලකන්ණිය මුගේ අනුගාමික බලුරැල හදල තියෙන්නෙත්, පිරිසුදු බුද්ධ දේශණා ඕනේ එකකට 'බොරු / බයිලා' කිය කියා නිග්‍රහ කර කර... බැණ බැණ... පිරිසුදු බුද්ධ දේශණා නැතිභංග කරලා දාල, රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවොම ආවත් ගහල පන්නලා, මු කියපු කුණුහරුප තමයි 'හරි දහම' 'ඌ තමයි දන්නේ!!' 'ඌ තමයි ඒ සේරම අවබෝධ කරගත්තේ!!' කියල, උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!![/B] කස්ටිය මු රහත්වුනා... ණිවන් දැක්කා... කියල හිතාගෙන හිටියට, මූ කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන... මුල ඉඳලම පොට වරද්දගෙන... බුදුවෙන්න ගියපු මහ මෝඩ හරකෙක්!!! !!! !!! බුද්ධ සාසනේ කාල කාල ධර්මය අධර්මය කල පවට... ලක්ෂ දස ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සු අනාථ කල පවට... අපාගතවෙච්ච කාලකණ්නියෙක්!!! !!! !!! අපේ හාමුදුරුවෝ නම් උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස / අපිව හැදුවේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ ලෝකයට වැඩියේ මොකටද?? උන්වහන්සේ දේශණා කලේ මොනවද?? ඒ වදාළ දේශණාවලට / ධර්මයට පහු පහු වෙනකොට උනේ මොකද්ද?? පිරිසුදු බුද්ධ දේශණාවල් මේ වෙනකම් ආරක්ෂා උනේ කොහොමද?? අපි කවුද?? අපිට වෙලා තියෙන්නේ මොකද්ද?? අපි කරන්න ඕනේ මොකද්ද?? ඒක කරගන්න තියෙන්නේ කොහොමද?? කිය කියා, අලගිය... මුලගිය... වැලගිය... සේරමත් කියා දිදී, අපි කොච්චර නම් දුක් විඳලා ඇත්ද?? අපි කොච්චර නම් කන්න නැතුව බඩගින්නේ මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් පිපාසෙන් මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් ලෙඩ වෙලා මැරිලා ඇත්ද?? කිය කියා අපේ අසරණ කම පෙන්නලා දිදී, අපි අම්මල / තාත්තල කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල බැගෑපත්වෙලා ඇත්ද?? දෙයියෝ කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල යැදල / යාදිනි කරලා ඇද්ද?? ඒත් ඒ කාටවත් අපිව බේරගන්න ලැබිලා නෑ!! අසරණ අපිට උපකාරයට ආවේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ විතරයි!! අපිට තියෙන්නේ උන්වහන්සේගේ පිළිසරණය විතරයි!! කිය කියා බුදුරජාණන්වහන්සේ ගැන ශාස්තෘ ගෞරවය / ශ්‍රද්ධාව ඇති කරවලා, [U]කොයිම වේලාවකදී වත් තමුන්ව කැපිල නොපෙනෙන්න, transparently, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේවම කැපිල පේන්න / ඉස්මතුවෙන්න[/U], පරම සත්‍යය පිරිසුදු බුද්ධ දේශණාවල්ම... ශ්‍රී සද්ධර්මයම... සරල සිංහලයෙන් විස්තර කර කර දෙමිණුයි!!! !!! !!! ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නිය උගේ ශ්‍රාවක / අනුගාමික පිරිවර හදල තියෙන්නේ, උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට විසි කරලා... ඌ ලොක්ක, 'බුද්ධර්' වෙලා, සංසාරේ මාර ආතල් ගමනක්!! පෙරුම් පුර පුරා බුදුවෙන්න යන එක හෙන ජොලි වැඩක්!! කියල, 'සුර පුරයක්' මවල පෙන්නලා... උන් මොකෙක්වත් සාරාසංඛ්‍ය... අටසංඛ්‍ය... දොළොස්සංඛ්‍ය... කල්ප ලක්ෂ ගානකටම ගොඩ යන්නේ නැතිවෙන්න රිදෙන්නම ඇරලයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝං මහබ්භයං!!" (සංසාර ඕඝය / සසර සැඩපහර හරිම භයංකාරයි!!) "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!!" (මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි / ස්වල්පයයි!!) කිය කියා කියපුව එකක් වත්, මූ මුගේ අනුගාමිකයන්ට නිකමට වත් කියල නෑ!!! !!! !!! උගේ පිරිවරේ මොකෙක් වත් සංසාර අනතුරක් කියල එකක් ගැන දන්නෙවත්... අහලවත්... නෑ!!! !!! !!! ඌ කියල තියෙන්නේ, 'බුද්ධර් කවුද?? මං තමයි බොලයි ශාස්තෘ!! තොපි මං කියන විදියට පෙරුම් පුර පුරා යමල්ල!!' කියල විතරයි!!! !!! !!! ඉතින්, උගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච අනාතයෝ හිතාගෙන ඉන්නේ, 'උන් සංසාර දුකට වැටිච්ච සත්තු ටිකක් නෙවෙයි!!' 'උන් exception එකක්!!' 'උන්ට කිසි risk එකක් නෑ!!' 'සංසාරේ කියන්නේ චූන් එකේ / ආතල් එකේ යන්න තියන ගමනක් කියලයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කලේ නම්, බුදුන් වහන්සේ ගැන හිතු පමණින් දිව්‍ය ලෝකේ ගියා... උන් වහන්සේට නමස්කාර කල පමණින් දිව්‍ය ලෝකේ ගියා... රහතුන් වහන්සේ නමකට දානේ ලබාගන්න පුළුවන් ඉසව්වක් පෙන්වල දිව්‍ය ලෝකේ ගියා... වන්දනාමාන කරන ස්ථානයක් අතුපතු ගාලත් දිව්‍ය ලෝකේ ගියා... කියල මහ හුඟක් කතන්දර තියනවා තමයි!!! ඒත් ඒ 'පිනා චාන්ස්' තිබුණේ මීට අවුරුදු දෙදාස් ගණනකට ඉස්සරයි!!! දැන් මේ බුදුන්වහන්සේම 'කරමැටි සහිත නිසරු පොලවේ වවිච්ච ගස්' කියල ලේබල් කරපු තොපිට, මේක තව ටිකක් ඉස්සරහට යනකොට, ලොකු ලොකු සංඝයන්ගේ ඉඳලම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] මේ කාලකණ්නියගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච, ඌ කියපු කුණුහරුප මිසක් බුදුරජාණන්වහන්සේ කවුද?? නියම ධර්මය මොකද්ද?? අධර්මය මොකද්ද?? ඇත්ත මොකද්ද?? බොරුව මොකද්ද?? මොන මලදානයක්වත් නොදන්න කාලකණ්නි අනාතයෝ 'ණිවන් දැක්කා... රහත් උනා...' කිව්වම හිනා වෙලා හොඳ ලස්සනට කෙලවගත්තා!!! !!! !!! අපේ හාමුදුරුවොන්ටයි / මටයි සෙල්ලම් දාල... මේ කරන වැඩේ වර්චස් කරන්න / කඩාකප්පල් කරන්න දඟලලා... අපායට tickets book කරගත්තා!!! !!! !!! දැන් එව්වා confirmed!!! !!! !! ගුරත් එහෙ ඉන්නවා... ගියාම හම්බවෙයි!!! !!! !!! ආ... ඊළඟට මං මුගේ අන්තිමට බලපු කෙහෙල්මලේ, අර මුගේ අත්පොතේ, මුලම තිබුන අර අපේ ආච්චිලා 'බුදුහාමුදුරුවෝ කියන්නේ 80 රියන් උස...' ඒ කියන්නේ, පුවක් ගස් දෙකක් විතර උස කෙනෙක් වෙන්න ඇතිය කියල ගොනාට ඇඳලා තිබිච්ච බූරු කතාව, 'කොයිතරම් උස කෙනෙකුට උනත් බුදුන් වහන්සේගේ හිස් මුදුන බැලිය නොහැකිය' මොකද්ද කියල!!! අනේ මෙහෙම පොල් බූරුවෙක්!!! !!! !!! ඌ ගිහින් තියෙන්නේ සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි... උගේ ආච්චිට හාල්ගරන්නයි!!! !!! !!! :growl::growl::growl: මූ ඔය 'සුත්‍ර දේශණා බලල වැඩක් නෑ... අභිධර්මය කියන කුණුහරුප බලන්නම ඕන!!' කියල, කියල තියෙන්නෙත් 'තොපි බුද්ධර් කියල තියන එව්ව බලලා ධර්මය අවබෝධ කරගන්න... ණිවන් දකින්න... ලෑස්තිවෙන්න එපා!! තොපි මගේ කුණුහරුප බලලා මං වගේම නන්නත්තාර වෙයල්ලා!!' එහෙම නැත්නම්, 'මං නම් කෙලවගත්තා!! දැන් තොපිත් කෙලවගනිල්ලා!!' කියල, මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ට හැඳිගෑවිලාම යන්න... කෙලවිලාම යන්න... වැඩේ දෙන එක තමයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] ඒ උනාට එක එකා කිව්වට උඹල කෙලවගන්න හදන්න එපා!!! කන්න / විඳවන්න වෙන්නේ තනි තනිවමයි!!! !!! !!! ඒ වෙලාවට දැන් තොපිට ආතල් දෙන එවුන් තොපේ දුක බෙදාගන්න එන්නේ නෑ!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] එක අතකින් මූ කරලා තියන වැඩේ හොඳයි. මොකද, ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන, ශාස්තෘ ගෞරවයක් නැති... ශ්‍රද්ධා මාත්‍රයක් නැති... උද්ධච්ච / බක පණ්ඩිත / මොට්ට මෝල්ලුන්ට 'නාගසලං' වෙන්නම ඇරල තියනවා!!! !!! !!! හැබැයි ඌ අතිමහත් බහුතරයක් / vast majority එකක් අහිංසක මිනිස්සුන්ට නම් කරල තියෙන්නේ, [B]උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහලා... උන්ට මේ භයානක සංසාර පැවැත්ම 'ලස්සන සුර ලෝකයක්!! පෙරුම් පුර පුර තමන්ට කැමති කැමති විදියට කරගෙන යන්න පුළුවන් එකක්!!' හැටියට මවල පෙන්නලා... කුණුහරුප / අමු තිත්ත කුණුහරුප පටවල පටවල උන්ව එහෙම්පිටින්ම මඤ්ඤං කරවලා... උන්ගේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම්ම, උන්ට මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න බොහොම දුර්ලභව ලැබුණු ක්ෂණ සම්පත්තිය මඟහැරෙන කම්ම, උන්ගේ '[size=5]කාලේ කාල දාපු එක[/size]' තමයි[/B]!!! !!! !!! ඒ නිසා, ගෞතම බුද්ධ සාසනයේ ලොකුම කාලකණ්නියා ඔය රේරුකානේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13923492&postcount=4427]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom