Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ජීවිතය අවබෝධ කලේ... ලෝකය අවබෝධ කලේ... බුද්ධත්වයට පත්වීමේදියි!!! 'බෝසතානන්වහන්සේ නමක් හැටියට තමන්ම පෙරුම් පුරාගෙන සංසාරේ ආවා!!' කියල හිතාගෙන හිටියට, ඇත්තටම වෙලා තියන හුට්ටප්පරේ මොකද්ද කියල උන්වහන්සේ දැනගත්තෙත් එතකොටයි!!! !!! !!! (මං උඹලටත් ඒ සේරම තෝරලා දුන්න නේ??) ඒත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා... උන්වහන්සේ අරහත්වයට පත්වෙලා... උන්වහන්සේට නිවණ අවබෝධ වෙලා... වෙන්න ඕනේ දේවල් සේරම සිද්ධ වුනා!!! !!! !!! උන්වහන්සේ අනික් එවුන්ට 'ධර්මය' කියල වචනයක් හරි කිව්ව නම් කිව්වේ, ඊට පස්සෙයි!!! !!! !!! හැබැයි කාලකණ්නි ගොං සංඝයොන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'බෝසතානන්වහන්සේගේ පෙරුම්පිරිල්ලත් අවිද්‍යාව නිසාම හැදුණු, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයෝ වැලකගේ වැඩක්!! සිද්ධ වෙලා තියෙන්නේ රැවටිල්ලක් විතරයි!!' බව හොඳටම දැනගෙන, 'සත්වයා කියන එකා සංකතයක්!! උන්ට සංසාරේ යන්න බෑ!! සිද්ධවෙන්නේ, පංච උපාදානස්කන්ධයක, නැත්නම් මතකයක දිගින් දිගට පැවැත්ම සඳහා ඇඟවල් සකස්වීමක් විතරයි!!' කියන සේරම පැහැදිලිවම දැනගෙන,

● සංසාර ගමනේ ස්වභාවය / ඒකෙ භයානක කම / සත්වයන්ට තියන සංසාර අනතුර මිනිස්සුන්ට තේරුම් කරන්න

● කර්ම හා කර්ම විපාක ගැන තේරුම් කරන්න, කර්මානුරූපව සත්වයන්ගේ ජීවිත සකස් වෙන හැටි තෝරලා දෙන්න

● මේ සත්ව ජීවිත කවුරුවත් විසින් මවපු / නිර්මාණය කල දේවල් නෙවෙයි!! කාගෙවත් උවමනාවට / කාගෙවත් සාපයක් නිසා සිද්ධවෙන දේවලුත් නෙවෙයි!! බව තෝරලා දෙන්න

● මේ ස්වභාවික වැඩපිළිවෙල තේරුම් අරන් තමන්ම ඒක නතරකරගන දුකින් නිදහස් උනොත් මිසක්, පුද පූජා තිබ්බට / යාදිනි කලාට තමන්ව බේරගන්න කෙනෙක් නැති බව කියන්න

● පෙර විසු බුදුරජාණන්වහන්සේලා ගැන / කල්ප විනාශය ගැන / කල්ප විනාශයෙන් පසු නැවත ලෝකය සකස්වෙන හැටි වගේ දේවල් ගැන ශ්‍රාවක පිරිසට තොරතුරු කියන්න

● ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැතුව ඉපදිච්ච මෝඩ උදවියට තාවකාලික සැනසිල්ලක් වත් ලබා දෙන්න උවමණාවට, කල්ප ගාණකට පස්සේ හරි උන්ගෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්ත සත්වයෙක් හැදෙන්න උපකාර වෙන්න, උන්ව අයහපත් දේවල් කිරීමෙන් වලක්වලා යහපත් දේට යොමුකරන්න... පවින් වලක්වලා පිණට යොමුකරන්න... 'සිල් රැක්කොත්, පින් කලොත් සුගතියේ යන්න පුළුවන්!! පව් කලොත් අපායේ යන්න වෙනවා!!' කිය කියා

කියපු හැම දේකින්ම ගොං සංඝයෝ අල්ලගත්තේ / තේරුම් ගත්තේ, "මේ සංසාරය කියන්නේ, 'තමන්ගේ ආත්මයට' හිතේ හැටියට... කැමති කැමති විදියට... සැරිසරන්න / හක්කලං කරන්න / කරක් ගහන්න පුළුවන් 'ෂෝක් තැනක්' වෙන්න ඇති!!" කියලයි!!! !!! !!! ඒත් ගොං සංඝයෝ උන්ගේ මෝඩ කමට... ගොං කමට... බූරු කමට... හිතාගත්ත ඒ කතන්දරේ ඇත්තක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුළු ලෝකෙම එවුන් ඒ බයිලා අහලා අනාථ වෙලා, 'පෙරුම්පුර පුර... පින්කර කර... සංසාරේ යන්න පුළුවන් ඇති!!' 'දානමාන දීලා පින් රැස්කරගත්තම තමන්ගේ පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්!!'ය... 'තමන්ගේ භවගමන සාර්ථක කරගන්න පුළුවන්!!'ය... කියල හිතාගෙන ඉන්න කිසි එකක් 'ඇත්ත' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇත්තම ඇත්ත කතාව, සත්වයෙක් කියන්නේ හැදිච්ච දෙයක්, 'සංකතයක්' විතරයි!!! !!! !!! ඒවායේ ආත්මයක් කියල ස්ථිර / නිත්‍ය මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට පේන / ඇහෙන / දැනෙන / හිතෙන සේරම දේවල්, ඒකගෙ ජීවිතය පවතින තාක් කල් විතරයි!!! !!! !!! **- TV එකක් / Computer එකක් වැඩ කර කර තියනකම් වගෙයි!!! !!! !!! -** ඒකා මරණයට පත්වෙනවත් සමගම ඒ සියලු වේදනාත් නැතුව යනවා මිසක්, සත්වයෝ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! !!! !!! ස්වර්ගෙට වත් / දෙයිය ගාවට වත් යන්නෙත් නෑ!!! !!! !!! උන්ට එහෙම යන්න බෑ!!! !!! !!! මොකද, එහෙම යන්න මේ ඇඟවල් අස්සේ මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, මේ එක සත්වයෙකුට තියෙන්නේ උගේ ජීවිත කාලය විතරයි!!! !!! !!! තියන එකම upset එක, හැදෙන හැදෙන සත්වයෝ මොකෙක්වත් ඔය 'ඇත්ත' දන්නෙ නැති බව විතරයි!!! !!! !!! උන්, මේ 'මම' ය... මං නිත්‍ය / ස්ථිර කෙනෙක්ය... කියලා මුලාවෙලා ඉන්නකම්... අවිද්‍යාවෙන් ඉන්නකම්... උන් 'නැතිවෙන්න' බයයි!!! පවතින්න ආසයි!!! ඒත් ඒක හරියන්නේ නෑ!!! !!! !!! උන්ගේ ඒ බූරු කල්පණාව තියනකම් සිද්ධවෙන්නේ, මේ එක ඇඟක් කැඩිලා බිඳිලා යනකොට ඒක කැඩිලා බිඳිලා යන්න අතහැරලා දාන්නේ නැතුව, දිගින් දිගට පවත්වගන්න උත්සහ කිරීමේදී හැදෙන ශක්තියෙන් තව සත්ව ඇඟක් හැදෙන එක, නැත්නම් දැන් ඉන්න එකා මැරෙණකොටම තව අලුත් එකෙක් හැදෙන / ඉපදෙන එක විතරයි!!! !!! !!! ඒ හැදෙන / ඉපදෙන එකත් අවිද්‍යාව (ඇත්ත නොදන්න කම) නිසා, ඌ ඉපදෙනකොට උරුම වෙන පංච උපාදානස්කන්ධයට (copy වෙන මතකයට) 'කලින් හිටියෙත් මංම තමයි!!' කියල රැවටිලා වැඩේ අනාගත්තම, ඌටත් 'බඩුම තමයි'!!! !!! !!! කවදාහරි දවසක ඔහොම හැදිච්ච / හැදෙන බුද්ධිමත් සත්වයෙකුට, ඒ කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍ය / දෙවි / බ්‍රහ්ම ඕනෙම කෙනෙකුට, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් වෙලා, ඒ සත්වයාගේ අවිද්‍යාව නැතිවෙලා ගිහින්, එයා 'තමන්' අනිත්‍යයි බව තේරුම් අරගෙන... එයා 'තමන්ට' දිගින් දිගට ඉන්න / පවතින්න බැරිබව තේරුම් අරගෙන... 'ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්චාවේ!!' කියල අල්ලලා දාල... අතහැරලා දාල... නිකම් හිටියම, එයාගෙන් පස්සේ අලුතෙන් සත්තු හැදෙන්නෙ / ඉපදෙන්නෙ මොකුත් නෑ!!! !!! !!! ඒ සත්වයා මළාම කතන්දරේ ඉවරවෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'අවිද්‍යාවෙන් මිදියන්... තවත් එවුන් හැදෙන්න අරින්න එපා!!' කියලයි!!! මොකද, අවිද්‍යාවෙන් හිටියොත්... තව එකෙක් හැදෙනවා මයි!!! එහෙම හැදෙන්න ඇරියොත් විනාසයි!!! !!! !!! ඒ හැදෙන එකාත් රැවටෙනවා... එතන ඉඳල ඌටත් විඳවන්න වෙනවා... මිසක්, ඌට බේරෙන්න ලැබෙන්නේ නෑ!!! කොහොමද, අල්පෙනෙත්තකින් ඇන්නොත්?? ඒත් අම්බානට රිදෙනවා නේ?? මොකටද තව එකෙකුට හරි එහෙම විඳවන්න ඉඩ තියන්නේ??? ??? ??? අන්න ඒකයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජීවිතෙන්ම ඒ හැදෙන හැදිල්ල නතරකරන්න කියලයි!!! !!! !!! 'උඹ සංසාරේ යනවා...' 'උඹට සංසාරේ යන්න පුළුවන්...' 'පින් කරලා පරලොව ජීවිතය වාසනාවන්ත කරගනින්...' 'පරලොව ජීවිතය සැපවත් කරගනින්...' 'භවගමන සාර්ථක කරගනින්...' කිය කියා, උඹලව ගොනාට අන්දලා, උඹලව එහෙම්පිටින් කාල දැම්මේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නි කරපු බලුවැඩෙන් උනේ, අහිංසක සත්වයෝ, නොදැනුවත් කමින් වෙලා තිබිච්ච වැරැද්ද, දැන දැන උවමනාවෙන්ම කරන / කරගන්න තත්වෙට පත් වෙලා, 'උවමනාවෙන්ම සංසාර දුකේ ගිලිච්ච එක...' 'උවමනාවෙන්ම සංසාරෙට බැහැගත්ත එක...' 'ඉල්ලගෙනම කාපු එක...' ඒත් නැත්නම්, 'ඇදගෙනම නාපු එක...' විතරයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13930947, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13923492&postcount=4427]<< Previous[/url] [size=4]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ජීවිතය අවබෝධ කලේ... ලෝකය අවබෝධ කලේ... බුද්ධත්වයට පත්වීමේදියි!!! 'බෝසතානන්වහන්සේ නමක් හැටියට තමන්ම පෙරුම් පුරාගෙන සංසාරේ ආවා!!' කියල හිතාගෙන හිටියට, ඇත්තටම වෙලා තියන හුට්ටප්පරේ මොකද්ද කියල උන්වහන්සේ දැනගත්තෙත් එතකොටයි!!! !!! !!! (මං උඹලටත් ඒ සේරම තෝරලා දුන්න නේ??) ඒත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා... උන්වහන්සේ අරහත්වයට පත්වෙලා... උන්වහන්සේට නිවණ අවබෝධ වෙලා... වෙන්න ඕනේ දේවල් සේරම සිද්ධ වුනා!!! !!! !!! උන්වහන්සේ අනික් එවුන්ට 'ධර්මය' කියල වචනයක් හරි කිව්ව නම් කිව්වේ, ඊට පස්සෙයි!!! !!! !!! හැබැයි කාලකණ්නි ගොං සංඝයොන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'බෝසතානන්වහන්සේගේ පෙරුම්පිරිල්ලත් අවිද්‍යාව නිසාම හැදුණු, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයෝ වැලකගේ වැඩක්!! සිද්ධ වෙලා තියෙන්නේ රැවටිල්ලක් විතරයි!!' බව හොඳටම දැනගෙන, 'සත්වයා කියන එකා සංකතයක්!! උන්ට සංසාරේ යන්න බෑ!! සිද්ධවෙන්නේ, පංච උපාදානස්කන්ධයක, නැත්නම් මතකයක දිගින් දිගට පැවැත්ම සඳහා ඇඟවල් සකස්වීමක් විතරයි!!' කියන සේරම පැහැදිලිවම දැනගෙන, [COLOR="Blue"]●[/COLOR] [B]සංසාර ගමනේ ස්වභාවය / ඒකෙ භයානක කම / සත්වයන්ට තියන සංසාර අනතුර මිනිස්සුන්ට තේරුම් කරන්න[/B] [COLOR="Blue"]●[/COLOR] [B]කර්ම හා කර්ම විපාක ගැන තේරුම් කරන්න, කර්මානුරූපව සත්වයන්ගේ ජීවිත සකස් වෙන හැටි තෝරලා දෙන්න[/B] [COLOR="Blue"]●[/COLOR] [B]මේ සත්ව ජීවිත කවුරුවත් විසින් මවපු / නිර්මාණය කල දේවල් නෙවෙයි!! කාගෙවත් උවමනාවට / කාගෙවත් සාපයක් නිසා සිද්ධවෙන දේවලුත් නෙවෙයි!! බව තෝරලා දෙන්න[/B] [COLOR="Blue"]●[/COLOR] [B]මේ ස්වභාවික වැඩපිළිවෙල තේරුම් අරන් තමන්ම ඒක නතරකරගන දුකින් නිදහස් උනොත් මිසක්, පුද පූජා තිබ්බට / යාදිනි කලාට තමන්ව බේරගන්න කෙනෙක් නැති බව කියන්න[/B] [COLOR="Blue"]●[/COLOR] [B]පෙර විසු බුදුරජාණන්වහන්සේලා ගැන / කල්ප විනාශය ගැන / කල්ප විනාශයෙන් පසු නැවත ලෝකය සකස්වෙන හැටි වගේ දේවල් ගැන ශ්‍රාවක පිරිසට තොරතුරු කියන්න[/B] [COLOR="Blue"]●[/COLOR] [B]ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැතුව ඉපදිච්ච මෝඩ උදවියට තාවකාලික සැනසිල්ලක් වත් ලබා දෙන්න උවමණාවට, කල්ප ගාණකට පස්සේ හරි උන්ගෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්ත සත්වයෙක් හැදෙන්න උපකාර වෙන්න, උන්ව අයහපත් දේවල් කිරීමෙන් වලක්වලා යහපත් දේට යොමුකරන්න... පවින් වලක්වලා පිණට යොමුකරන්න... 'සිල් රැක්කොත්, පින් කලොත් සුගතියේ යන්න පුළුවන්!! පව් කලොත් අපායේ යන්න වෙනවා!!' කිය කියා[/B] කියපු හැම දේකින්ම ගොං සංඝයෝ අල්ලගත්තේ / තේරුම් ගත්තේ, "මේ සංසාරය කියන්නේ, 'තමන්ගේ ආත්මයට' හිතේ හැටියට... කැමති කැමති විදියට... සැරිසරන්න / හක්කලං කරන්න / කරක් ගහන්න පුළුවන් 'ෂෝක් තැනක්' වෙන්න ඇති!!" කියලයි!!! !!! !!! ඒත් ගොං සංඝයෝ උන්ගේ මෝඩ කමට... ගොං කමට... බූරු කමට... හිතාගත්ත ඒ කතන්දරේ ඇත්තක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුළු ලෝකෙම එවුන් ඒ බයිලා අහලා අනාථ වෙලා, 'පෙරුම්පුර පුර... පින්කර කර... සංසාරේ යන්න පුළුවන් ඇති!!' 'දානමාන දීලා පින් රැස්කරගත්තම තමන්ගේ පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්!!'ය... 'තමන්ගේ භවගමන සාර්ථක කරගන්න පුළුවන්!!'ය... කියල හිතාගෙන ඉන්න කිසි එකක් 'ඇත්ත' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම ඇත්ත කතාව, සත්වයෙක් කියන්නේ හැදිච්ච දෙයක්, 'සංකතයක්' විතරයි!!! !!! !!! ඒවායේ ආත්මයක් කියල ස්ථිර / නිත්‍ය මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට පේන / ඇහෙන / දැනෙන / හිතෙන සේරම දේවල්, ඒකගෙ ජීවිතය පවතින තාක් කල් විතරයි!!! !!! !!! [COLOR="Red"]**-[/COLOR] TV එකක් / Computer එකක් වැඩ කර කර තියනකම් වගෙයි!!! !!! !!! [COLOR="Red"]-**[/COLOR] ඒකා මරණයට පත්වෙනවත් සමගම ඒ සියලු වේදනාත් නැතුව යනවා මිසක්, සත්වයෝ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! !!! !!! ස්වර්ගෙට වත් / දෙයිය ගාවට වත් යන්නෙත් නෑ!!! !!! !!! උන්ට එහෙම යන්න බෑ!!! !!! !!! මොකද, එහෙම යන්න මේ ඇඟවල් අස්සේ මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, මේ එක සත්වයෙකුට තියෙන්නේ උගේ ජීවිත කාලය විතරයි!!! !!! !!! තියන එකම upset එක, හැදෙන හැදෙන සත්වයෝ මොකෙක්වත් ඔය 'ඇත්ත' දන්නෙ නැති බව විතරයි!!! !!! !!! උන්, මේ 'මම' ය... මං නිත්‍ය / ස්ථිර කෙනෙක්ය... කියලා මුලාවෙලා ඉන්නකම්... අවිද්‍යාවෙන් ඉන්නකම්... උන් 'නැතිවෙන්න' බයයි!!! පවතින්න ආසයි!!! ඒත් ඒක හරියන්නේ නෑ!!! !!! !!! උන්ගේ ඒ බූරු කල්පණාව තියනකම් සිද්ධවෙන්නේ, මේ එක ඇඟක් කැඩිලා බිඳිලා යනකොට ඒක කැඩිලා බිඳිලා යන්න අතහැරලා දාන්නේ නැතුව, දිගින් දිගට පවත්වගන්න උත්සහ කිරීමේදී හැදෙන ශක්තියෙන් තව සත්ව ඇඟක් හැදෙන එක, නැත්නම් දැන් ඉන්න එකා මැරෙණකොටම තව අලුත් එකෙක් හැදෙන / ඉපදෙන එක විතරයි!!! !!! !!! ඒ හැදෙන / ඉපදෙන එකත් අවිද්‍යාව (ඇත්ත නොදන්න කම) නිසා, ඌ ඉපදෙනකොට උරුම වෙන පංච උපාදානස්කන්ධයට (copy වෙන මතකයට) 'කලින් හිටියෙත් මංම තමයි!!' කියල රැවටිලා වැඩේ අනාගත්තම, ඌටත් 'බඩුම තමයි'!!! !!! !!! කවදාහරි දවසක ඔහොම හැදිච්ච / හැදෙන බුද්ධිමත් සත්වයෙකුට, ඒ කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍ය / දෙවි / බ්‍රහ්ම ඕනෙම කෙනෙකුට, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් වෙලා, ඒ සත්වයාගේ අවිද්‍යාව නැතිවෙලා ගිහින්, එයා 'තමන්' අනිත්‍යයි බව තේරුම් අරගෙන... එයා 'තමන්ට' දිගින් දිගට ඉන්න / පවතින්න බැරිබව තේරුම් අරගෙන... 'ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්චාවේ!!' කියල අල්ලලා දාල... අතහැරලා දාල... නිකම් හිටියම, එයාගෙන් පස්සේ අලුතෙන් සත්තු හැදෙන්නෙ / ඉපදෙන්නෙ මොකුත් නෑ!!! !!! !!! ඒ සත්වයා මළාම කතන්දරේ ඉවරවෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [U]බුදුහාමුදුරුවෝ කිව්වේ 'අවිද්‍යාවෙන් මිදියන්... තවත් එවුන් හැදෙන්න අරින්න එපා!!' කියලයි!!![/U] මොකද, අවිද්‍යාවෙන් හිටියොත්... තව එකෙක් හැදෙනවා මයි!!! එහෙම හැදෙන්න ඇරියොත් විනාසයි!!! !!! !!! ඒ හැදෙන එකාත් රැවටෙනවා... එතන ඉඳල ඌටත් විඳවන්න වෙනවා... මිසක්, ඌට බේරෙන්න ලැබෙන්නේ නෑ!!! කොහොමද, අල්පෙනෙත්තකින් ඇන්නොත්?? ඒත් අම්බානට රිදෙනවා නේ?? මොකටද තව එකෙකුට හරි එහෙම විඳවන්න ඉඩ තියන්නේ??? ??? ??? අන්න ඒකයි!!! [U]බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජීවිතෙන්ම ඒ හැදෙන හැදිල්ල නතරකරන්න කියලයි!!! !!! !!![/U] 'උඹ සංසාරේ යනවා...' 'උඹට සංසාරේ යන්න පුළුවන්...' 'පින් කරලා පරලොව ජීවිතය වාසනාවන්ත කරගනින්...' 'පරලොව ජීවිතය සැපවත් කරගනින්...' 'භවගමන සාර්ථක කරගනින්...' කිය කියා, උඹලව ගොනාට අන්දලා, උඹලව එහෙම්පිටින් කාල දැම්මේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නි කරපු බලුවැඩෙන් උනේ, අහිංසක සත්වයෝ, නොදැනුවත් කමින් වෙලා තිබිච්ච වැරැද්ද, දැන දැන උවමනාවෙන්ම කරන / කරගන්න තත්වෙට පත් වෙලා, 'උවමනාවෙන්ම සංසාර දුකේ ගිලිච්ච එක...' 'උවමනාවෙන්ම සංසාරෙට බැහැගත්ත එක...' 'ඉල්ලගෙනම කාපු එක...' ඒත් නැත්නම්, 'ඇදගෙනම නාපු එක...' විතරයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=13938304&postcount=4444]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom