Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරය' යනුවෙන් හැඳින්වුයේ 'කෙලෙස් සහිත සිතක පැවැත්ම'යි!!! !!! !!! හැබැයි ඒ 'සිත' කියන එක, ඒකෙ කෙලෙස් තිබුණා හෝ නැතා හෝ, ස්වභාවධර්මයට අයත්, ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා / හැදිලා තියන දෙයක්... විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයක්... මිසක්, 'තමන්' වත් 'තමන්ගේ ආත්මය' වත් මොකක්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ ලෝක සත්වයන්ගේ ඉවරයක් නැති ඉපදෙන... ජරාවට පත්වෙන (වයසට යන)... ලෙඩවෙන... මැරෙණ... ප්‍රියයන්ගෙන් වෙන්වන්න / අප්‍රියයන් සමඟ එක්වන්න සිදුවන... තමන් කැමති අයුරින් ජරාවට පත්නොවී / ලෙඩ නොවී / නොමැරී ජීවත් වන්න උවමණා උනාට නොලැබෙන... සියලු දුක් සෝක සංකා වලට හේතුව සොයා සිදුකල 'ආර්ය පර්යේෂණයෙන්' උන්වහන්සේට දැනගන්න ලැබුණේ, සියලු ලෝක සත්වයන්ට දුකෙන් ගැලවෙන්න / නිදහස් වෙන්න බැරිවෙලා තියෙන්නෙත් උන් ඔය 'ඇත්ත' නොදන්නා කම 'අවිද්‍යාව' නිසා, මේ ස්වභාවධර්මයට අයත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා තියන කෙහෙල්මලකට (හිතකට) 'තමන්' / 'තමන්ගේ ආත්මය' කියල රැවටිලා / මුලාවෙලා ඉන්න එක නිසාම බව තමයි!!! !!! !!! 'සිතක්' දිගින් දිගට පවතින්නේ එය කෙලෙස් සහිත නම්... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවෙන් ඉන්නකම්... electricity - electromagnetism couple වෙලා තියනකම්... තමයි!!! සිතක් 'නිකෙලෙස්' වුණායින් පස්සේ... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවන ස්වභාවය නැතුව ගියායින් පස්සේ / විඥාණය අනිදස්සන වුණායින් පස්සේ... electricity - electromagnetism decouple වුණායින් පස්සේ... ඒ 'නිකෙලෙස් සිතට' දිගින් දිගට පැවැත්මක් / සංසාර ගමනක් නෑ!!! !!! !!! ඒවා නිරුද්ධ වෙනවා... නිකෙලෙස් සිත් ඇත්තවුන්, 'රහතුන් වහන්සේලා' / 'අරහත්වයට පත්වුණු උදවිය' පිරිණිවන් පානවා... විතරයි!!! !!! !!! ඉතින්, මේ ධර්මාවබෝධය / ජීවිතාවබෝධය සම්පූර්ණ වී තමන් සංසාර දුකින් සදහටම නිදහස් වීමට නම් සිදුවිය යුත්තේ, මේ ජීවිතවල නිත්‍ය / ස්ථිර / සදාකල් ඉන්න පුළුවන් මොකෙක්වත් නැතිබව නොදන්නා කම නිසා ඇතිවෙලා තිබුණු මුලාව 'අවිද්‍යාව' එහෙම්පිටින්ම නැති භංග වෙලාම යන්න, මේ ඇඟවල් වල මොකෙක්වත් නැති බව තමන්ම 'පණපිටින් ඉඳගෙන මැරිල බලල' දැනගැනීම / ප්රත්යක්ෂ කරගැනීම... නැත්නම් කෙලෙස් සහිත සිත නිකෙලෙස් සිතක් වීමට, කෙලෙස් සහිත සිත සමඟ මැරී නිකෙලෙස් සිතක් ඇතුව ඉපදීම... ඒත් නැත්නම් 'මැරිලා ඉපදීම'... තමයි!!! !!! !!! 'නිවන් දැකීම' / 'කෙලෙස් පරිනිර්වාණය' ඒත් නැත්නම් 'අරහත්වයට පත්වීම' කියන්නේ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනාගාමී කියන්නේ ඊට පහල මට්ටම, 'අවබෝධය පරිපූර්ණත්වයට පත්කරගැනීමට' නැත්නම් 'තමන් අනිත්‍යයි!!' බව තමන්ටම දැකගන්න / ප්රත්යක්ෂ කරගන්න බැරිවුනත්, අඩුම ගණනේ 'තමන් මේ ඇඟේ නෑ නේද??' 'මේ ඇඟ වෙනයි... තමන් වෙනයි... නේද??' 'මේ ඇඟ බදාගෙන මේක නැතිවෙනකොට තව එකක් බලපොරොත්තුවෙච්ච එක මහා මොට්ට වැඩක් නේද??' කියන බව වත් තමන්ටම තේරෙණ ගානට මේ ජීවිතය ගැන තමන්ගේ අවබෝධය දියුණුවීමට තමයි!!! !!! !!! සෝතාපන්න වීම යනු ඔය කලින් අවස්ථා දක්වා යාමට තරම් ප්‍රඥාවක් / හැකියාවක් තමන්ට ඇත්තෙම නැත්නම් අඩුම ගණනේ මැරෙන්න වැටුණාම address නැතිවෙන එකෙන්වත් බේරෙන්න, "තමන් සන්කතයක්!! තමන් අලුතෙන්ම හැදිච්ච එකෙක්!! සංසාර පැවැත්ම නිසා තමුන්ට උරුම වෙලා තියන කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිල්ල තියන අනන්ත අප්‍රමාණ මතකය 'පංච උපාදානස්කන්ධය' තමුන්ගේ එකක් නෙවෙයි!! තමුන් ඒ මතකය බාරගතයුතු නෑ!! තමුන් ඒ දේවල් වලට වගකිවයුතුත් නෑ!! තමන් ඒ දේවල් සම්බන්ධයෙන් කලබල වියයුතුත් නෑ!!" කියන බව වත් පැහැදිලිවම අවබෝධ කරගැනීමටයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ සංසාර දුකින් නිදහස් වීමට වෙන විසඳුම් මොකවත් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් ඔය ලෝකේ ඉන්න තරමක් මෝඩ... මොට්ට / මෝල්... මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... උන්දලා 'සසර ගමන කෙටිකරගන්න' යන පාරවල් සේරම වැටෙන්නේ හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්ම දැක්වුයේ මහා භයානක සැඩ පහරක්... සංසාරෝඝං මහබ්භයං... හැටියටයි!!! ඔය 'භයානක සැඩ පහරක්' කිව්වම හුඟාක් උගත්... බුද්ධියෙන් මත්... බකපණ්ඩිත... උපාධි ධාරී... ආචාර්ය / මහාචාර්ය... මෝඩයෝ, 'ඒ මොකද්ද??' 'කොයි වගේ එකක්ද??' කියල දන්නෙත් නෑ නේ??? මතක්කරගනිල්ල අර සුනාමි ආව වෙලාවේ... ආයේ ඔය මහා ගංවතුර වෙලාවල... හැබැහින් / TV එකෙන් දකින්න ලැබුණු, කෝච්චි / බස් / ලොරි පෙරලගෙන ගහගෙන ගියපු... මූදෙ තිබිච්ච ඔරු / බෝට්ටු ගොඩට විසිකරපු... මහා ගොඩනැගිලි / තාප්ප පොලවට සමතලා කරගෙන, රූස්ස ගස් ගලවගෙන, ගලාගෙන ගියපු... 'මහා ජල කඳන්' නැත්නම් 'මහා වතුර කඳන්' ගැන!!! තොපි ඔය education / higher education කරන්නේ... jobs කරන්නේ... 'ශෝක්' කරන්නේ... කසාද බඳින්නේ... දේශපාලනය කරන්නේ... වාද විවාද කරන්නේ... party දාන්නේ... sports කරන්නේ... life එක enjoy කරන්නේ... දෙයියන්නාන්සෙ කෙනෙක් ඇති කියල හිතාගෙන පිස්සු කෙලින්නේ... නැත්නම් නිකම්ම නිකම් හරි ජීවත් වෙන්නේ... අන්න එහෙම මහා භයානක සැඩ පහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්දැද්දී තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම සැඩ පහරක් කියන්නෙ රැඳිලා 'ඉන්න' සුදුසු තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ජීවිත වල අනිත්‍යය / unsure / අනාරක්ෂිත ස්වභාවය ගැනම හැම වෙලේම ඉස්මතු කර කර / highlight කර කර දැක්වුයේ අන්න ඒකයි!!! !!! !!! 'බුද්ධං සරණං ගච්චාමි' කියන එකෙක් තව දුරටත් ඒ සැඩපහරෙම ඉන්න... තව එක සැරයක් හරි ඉපදෙන්න... හිතනවා නම් ඌ මහා පොල් බූරුවෙක් / බූරු දෙනක්... මහා මැටි හරකෙක් / හරකියෙක්... ම තමයි!!! !!! !!!  මේ භයානක අනතුරේ බරපතල කම හැටියට හරිනම් කරන්න ඕනේ, බුද්ධ දේශණා 84,000න් spirit එකෙන්ම තියන දේශණා සේරම එකට දාල පත 8:1ට නෙවෙයි පත 888:1ට 'හින්දලා' අහපු / කියවපු ගමන් 'ණිවන් යන්නම' දෙන එකයි!!! !!! !!! හැබැයි එහෙම කලයි කියලත්... පණ යනකම් ධර්මය ඇහුවත්... ලේසියෙන් කෙනෙක් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට 'සත්‍යය දකින්නේ' / 'ජීවිතය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ජීව විද්‍යා / භෞතික විද්‍යා / රසායන විද්‍යා කතන්දර වගේ ඇහැට කණට පේන විෂයයන් සම්බන්ධයෙන් 'තද පොරවල්' වෙච්ච පලියට ධර්මය සම්බන්ධයෙනුත් 'තදයෝ' වෙන්න ලේසි පුතයෙකුට බෑ!!! !!! !!! මේක පෙර පින්වල බලය ගොඩාක් අවශ්‍යවෙන හරිම දුර්ලභ ලැබීමක් කියලයි සඳහන් වෙන්නෙ!!! !!! !!! ඇහින් දකින්න බැරි දේ දකින්න පුළුවන් ප්‍රඥාවෙන් විතරමයි!!! !!! !!! ඒත් ඒ පින් බලයෙන් ලැබෙන හැකියාව අතිශයින් දුර්ලභයි!!! !!! !!! ලොකු ලොකු 'පොරවල්' හුඟ දෙනෙකුට ඒ ප්‍රඥාව අබමල් රේණුවක තරම්වත් ඇත්තේ නෑ!!! !!! !!! ඒත් සංසාර අනතුර කාටත් එකයි!!! !!! !!! හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හොඳටෝම දන්නවා, 'මේ කාලකන්ණි මිනිස්සුන්ට chance එක තියෙන්නේ තමන් වහන්සේ ජීවමානව වැඩසිටිනකම් විතරයි!!' කියල. උන්වහන්සේ, "ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කොට, අපාය හිස් වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නවා!!" කිව්වේ 'කහනවට නෙවෙයි!!! !!! !!! ඉතින් කොච්චර උඩ පැන්නත්... 'බුද්ද සාසනේ' තමන්ගේ අම්මගෙ අප්පගෙ බූදලයක් ගානට 'ලොකු talks' දීගෙන හිටියත්... අඩුම ගණනේ සෝතාපන්න වත් නොවෙච්ච කිසිම එකෙක් ගැන කතාකරල වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මැරෙන මැරෙන එකා පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙනවා!! නිවන් දැකිල්ල කෙසේ වෙතත් තොපිලගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සුළු පිරිසක් විතරයි!!" කියල නොකිය කිව්වේ, "තොපි මොකෙක්වත් ගොඩ යන්නෙ නෑ!!" කියන එක තමයි!!! !!! !!! තොපි ධර්මය අවබෝධ කරගන්න බැරි මැටි මෝල්ලු උනාට බුදුහාමුදුරුවො පලි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඉස්සෙල්ලම තමුන් තමුන්ගෙ අසරණ කම තේරුම් ගන්න ඕනේ!!! !!! !!! ඉදිමෙන්නේ නැතුව නිහතමානීව ප්‍රයෝජනය ගන්න බලන්න ඕනේ!!! !!! !!! මෙතනින් එහාට තනිකරම තියෙන්නේ මගේ role එක... නැත්නම් පෙනෙන / නොපෙනෙන ලෝක වල හිටපු / ඉන්න මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හදාපු 'plugin එකේ' operation එක... තමයි!!! සදහටම එක අතකට දුවන කතන්දරයක් කාලෙකට කණපිට හැරෙන්නේ ඒකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 14068997, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13956248&postcount=4458]<< Previous[/url] [size=4]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරය' යනුවෙන් හැඳින්වුයේ 'කෙලෙස් සහිත සිතක පැවැත්ම'යි!!! !!! !!! හැබැයි ඒ 'සිත' කියන එක, ඒකෙ කෙලෙස් තිබුණා හෝ නැතා හෝ, ස්වභාවධර්මයට අයත්, ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා / හැදිලා තියන දෙයක්... විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයක්... මිසක්, 'තමන්' වත් 'තමන්ගේ ආත්මය' වත් මොකක්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ ලෝක සත්වයන්ගේ ඉවරයක් නැති ඉපදෙන... ජරාවට පත්වෙන (වයසට යන)... ලෙඩවෙන... මැරෙණ... ප්‍රියයන්ගෙන් වෙන්වන්න / අප්‍රියයන් සමඟ එක්වන්න සිදුවන... තමන් කැමති අයුරින් ජරාවට පත්නොවී / ලෙඩ නොවී / නොමැරී ජීවත් වන්න උවමණා උනාට නොලැබෙන... සියලු දුක් සෝක සංකා වලට හේතුව සොයා සිදුකල 'ආර්ය පර්යේෂණයෙන්' උන්වහන්සේට දැනගන්න ලැබුණේ, සියලු ලෝක සත්වයන්ට දුකෙන් ගැලවෙන්න / නිදහස් වෙන්න බැරිවෙලා තියෙන්නෙත් උන් ඔය 'ඇත්ත' නොදන්නා කම 'අවිද්‍යාව' නිසා, මේ ස්වභාවධර්මයට අයත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා තියන කෙහෙල්මලකට (හිතකට) 'තමන්' / 'තමන්ගේ ආත්මය' කියල රැවටිලා / මුලාවෙලා ඉන්න එක නිසාම බව තමයි!!! !!! !!! 'සිතක්' දිගින් දිගට පවතින්නේ එය කෙලෙස් සහිත නම්... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවෙන් ඉන්නකම්... electricity - electromagnetism couple වෙලා තියනකම්... තමයි!!! සිතක් 'නිකෙලෙස්' වුණායින් පස්සේ... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවන ස්වභාවය නැතුව ගියායින් පස්සේ / විඥාණය අනිදස්සන වුණායින් පස්සේ... electricity - electromagnetism decouple වුණායින් පස්සේ... ඒ 'නිකෙලෙස් සිතට' දිගින් දිගට පැවැත්මක් / සංසාර ගමනක් නෑ!!! !!! !!! ඒවා නිරුද්ධ වෙනවා... නිකෙලෙස් සිත් ඇත්තවුන්, 'රහතුන් වහන්සේලා' / 'අරහත්වයට පත්වුණු උදවිය' පිරිණිවන් පානවා... විතරයි!!! !!! !!! ඉතින්, [U]මේ ධර්මාවබෝධය / ජීවිතාවබෝධය සම්පූර්ණ වී තමන් සංසාර දුකින් සදහටම නිදහස් වීමට නම් සිදුවිය යුත්තේ, මේ ජීවිතවල නිත්‍ය / ස්ථිර / සදාකල් ඉන්න පුළුවන් මොකෙක්වත් නැතිබව නොදන්නා කම නිසා ඇතිවෙලා තිබුණු මුලාව 'අවිද්‍යාව' එහෙම්පිටින්ම නැති භංග වෙලාම යන්න, මේ ඇඟවල් වල මොකෙක්වත් නැති බව තමන්ම 'පණපිටින් ඉඳගෙන මැරිල බලල' දැනගැනීම / ප්රත්යක්ෂ කරගැනීම... නැත්නම් කෙලෙස් සහිත සිත නිකෙලෙස් සිතක් වීමට, කෙලෙස් සහිත සිත සමඟ මැරී නිකෙලෙස් සිතක් ඇතුව ඉපදීම... ඒත් නැත්නම් 'මැරිලා ඉපදීම'... තමයි!!! !!! !!! 'නිවන් දැකීම' / 'කෙලෙස් පරිනිර්වාණය' ඒත් නැත්නම් 'අරහත්වයට පත්වීම' කියන්නේ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] අනාගාමී කියන්නේ ඊට පහල මට්ටම, 'අවබෝධය පරිපූර්ණත්වයට පත්කරගැනීමට' නැත්නම් 'තමන් අනිත්‍යයි!!' බව තමන්ටම දැකගන්න / ප්රත්යක්ෂ කරගන්න බැරිවුනත්, අඩුම ගණනේ 'තමන් මේ ඇඟේ නෑ නේද??' 'මේ ඇඟ වෙනයි... තමන් වෙනයි... නේද??' 'මේ ඇඟ බදාගෙන මේක නැතිවෙනකොට තව එකක් බලපොරොත්තුවෙච්ච එක මහා මොට්ට වැඩක් නේද??' කියන බව වත් තමන්ටම තේරෙණ ගානට මේ ජීවිතය ගැන තමන්ගේ අවබෝධය දියුණුවීමට තමයි!!! !!! !!! සෝතාපන්න වීම යනු ඔය කලින් අවස්ථා දක්වා යාමට තරම් ප්‍රඥාවක් / හැකියාවක් තමන්ට ඇත්තෙම නැත්නම් අඩුම ගණනේ මැරෙන්න වැටුණාම address නැතිවෙන එකෙන්වත් බේරෙන්න, "තමන් සන්කතයක්!! තමන් අලුතෙන්ම හැදිච්ච එකෙක්!! සංසාර පැවැත්ම නිසා තමුන්ට උරුම වෙලා තියන කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිල්ල තියන අනන්ත අප්‍රමාණ මතකය 'පංච උපාදානස්කන්ධය' තමුන්ගේ එකක් නෙවෙයි!! තමුන් ඒ මතකය බාරගතයුතු නෑ!! තමුන් ඒ දේවල් වලට වගකිවයුතුත් නෑ!! තමන් ඒ දේවල් සම්බන්ධයෙන් කලබල වියයුතුත් නෑ!!" කියන බව වත් පැහැදිලිවම අවබෝධ කරගැනීමටයි!!! !!! !!! [B][U]ඒ ඇරෙන්න මේ සංසාර දුකින් නිදහස් වීමට වෙන විසඳුම් මොකවත් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් ඔය ලෝකේ ඉන්න තරමක් මෝඩ... මොට්ට / මෝල්... මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... උන්දලා 'සසර ගමන කෙටිකරගන්න' යන පාරවල් සේරම වැටෙන්නේ හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/B] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්ම දැක්වුයේ මහා භයානක සැඩ පහරක්... සංසාරෝඝං මහබ්භයං... හැටියටයි!!! ඔය 'භයානක සැඩ පහරක්' කිව්වම හුඟාක් උගත්... බුද්ධියෙන් මත්... බකපණ්ඩිත... උපාධි ධාරී... ආචාර්ය / මහාචාර්ය... මෝඩයෝ, 'ඒ මොකද්ද??' 'කොයි වගේ එකක්ද??' කියල දන්නෙත් නෑ නේ??? මතක්කරගනිල්ල අර සුනාමි ආව වෙලාවේ... ආයේ ඔය මහා ගංවතුර වෙලාවල... හැබැහින් / TV එකෙන් දකින්න ලැබුණු, කෝච්චි / බස් / ලොරි පෙරලගෙන ගහගෙන ගියපු... මූදෙ තිබිච්ච ඔරු / බෝට්ටු ගොඩට විසිකරපු... මහා ගොඩනැගිලි / තාප්ප පොලවට සමතලා කරගෙන, රූස්ස ගස් ගලවගෙන, ගලාගෙන ගියපු... 'මහා ජල කඳන්' නැත්නම් 'මහා වතුර කඳන්' ගැන!!! තොපි ඔය education / higher education කරන්නේ... jobs කරන්නේ... 'ශෝක්' කරන්නේ... කසාද බඳින්නේ... දේශපාලනය කරන්නේ... වාද විවාද කරන්නේ... party දාන්නේ... sports කරන්නේ... life එක enjoy කරන්නේ... දෙයියන්නාන්සෙ කෙනෙක් ඇති කියල හිතාගෙන පිස්සු කෙලින්නේ... නැත්නම් නිකම්ම නිකම් හරි ජීවත් වෙන්නේ... අන්න එහෙම මහා භයානක සැඩ පහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්දැද්දී තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම සැඩ පහරක් කියන්නෙ රැඳිලා 'ඉන්න' සුදුසු තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ජීවිත වල අනිත්‍යය / unsure / අනාරක්ෂිත ස්වභාවය ගැනම හැම වෙලේම ඉස්මතු කර කර / highlight කර කර දැක්වුයේ අන්න ඒකයි!!! !!! !!! [U]'බුද්ධං සරණං ගච්චාමි' කියන එකෙක් තව දුරටත් ඒ සැඩපහරෙම ඉන්න... තව එක සැරයක් හරි ඉපදෙන්න... හිතනවා නම් ඌ මහා පොල් බූරුවෙක් / බූරු දෙනක්... මහා මැටි හරකෙක් / හරකියෙක්... ම තමයි!!! !!! !!![/U] :growl::growl: මේ භයානක අනතුරේ බරපතල කම හැටියට හරිනම් කරන්න ඕනේ, බුද්ධ දේශණා 84,000න් spirit එකෙන්ම තියන දේශණා සේරම එකට දාල පත 8:1ට නෙවෙයි පත 888:1ට 'හින්දලා' අහපු / කියවපු ගමන් 'ණිවන් යන්නම' දෙන එකයි!!! !!! !!! හැබැයි එහෙම කලයි කියලත්... පණ යනකම් ධර්මය ඇහුවත්... ලේසියෙන් කෙනෙක් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට 'සත්‍යය දකින්නේ' / 'ජීවිතය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ජීව විද්‍යා / භෞතික විද්‍යා / රසායන විද්‍යා කතන්දර වගේ ඇහැට කණට පේන විෂයයන් සම්බන්ධයෙන් 'තද පොරවල්' වෙච්ච පලියට ධර්මය සම්බන්ධයෙනුත් 'තදයෝ' වෙන්න ලේසි පුතයෙකුට බෑ!!! !!! !!! මේක පෙර පින්වල බලය ගොඩාක් අවශ්‍යවෙන හරිම දුර්ලභ ලැබීමක් කියලයි සඳහන් වෙන්නෙ!!! !!! !!! ඇහින් දකින්න බැරි දේ දකින්න පුළුවන් ප්‍රඥාවෙන් විතරමයි!!! !!! !!! ඒත් ඒ පින් බලයෙන් ලැබෙන හැකියාව අතිශයින් දුර්ලභයි!!! !!! !!! ලොකු ලොකු 'පොරවල්' හුඟ දෙනෙකුට ඒ ප්‍රඥාව අබමල් රේණුවක තරම්වත් ඇත්තේ නෑ!!! !!! !!! ඒත් සංසාර අනතුර කාටත් එකයි!!! !!! !!! හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හොඳටෝම දන්නවා, 'මේ කාලකන්ණි මිනිස්සුන්ට chance එක තියෙන්නේ තමන් වහන්සේ ජීවමානව වැඩසිටිනකම් විතරයි!!' කියල. උන්වහන්සේ, "ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කොට, අපාය හිස් වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නවා!!" කිව්වේ 'කහනවට නෙවෙයි!!! !!! !!! ඉතින් කොච්චර උඩ පැන්නත්... 'බුද්ද සාසනේ' තමන්ගේ අම්මගෙ අප්පගෙ බූදලයක් ගානට 'ලොකු talks' දීගෙන හිටියත්... අඩුම ගණනේ සෝතාපන්න වත් නොවෙච්ච කිසිම එකෙක් ගැන කතාකරල වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B][U]බුදුහාමුදුරුවෝ, "මැරෙන මැරෙන එකා පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙනවා!! නිවන් දැකිල්ල කෙසේ වෙතත් තොපිලගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සුළු පිරිසක් විතරයි!!" කියල නොකිය කිව්වේ, "තොපි මොකෙක්වත් ගොඩ යන්නෙ නෑ!!" කියන එක තමයි!!! !!! !!! තොපි ධර්මය අවබෝධ කරගන්න බැරි මැටි මෝල්ලු උනාට බුදුහාමුදුරුවො පලි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/B] ඉතින් ඉස්සෙල්ලම තමුන් තමුන්ගෙ අසරණ කම තේරුම් ගන්න ඕනේ!!! !!! !!! ඉදිමෙන්නේ නැතුව නිහතමානීව ප්‍රයෝජනය ගන්න බලන්න ඕනේ!!! !!! !!! මෙතනින් එහාට තනිකරම තියෙන්නේ මගේ role එක... නැත්නම් පෙනෙන / නොපෙනෙන ලෝක වල හිටපු / ඉන්න මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හදාපු 'plugin එකේ' operation එක... තමයි!!! සදහටම එක අතකට දුවන කතන්දරයක් කාලෙකට කණපිට හැරෙන්නේ ඒකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom