Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් ඉතින් කතන්දරේ මෙහෙමයි. උඹල කවුරු කවුරුත් දැන් නම් මහා හුඟාක් දේවල් දන්න... මහා දැන උගත්... මහා පණ්ඩිත... මහා ලොකු උදවිය... 'ප්‍රොෆෙසර්ල' උනාට, උඹල එකෙක්වත් ඉපදෙනකොටම ඔය සේරම දැනගෙන ඉපදිච්ච එවුන් නෙවෙයි!!! !!! !!! දැන් උඹලට මුල අමතක උනාට, බොලා සේරමල 'ඥෑස් ඥෑස් ගාගෙන' ඔන්න ඔහේ ඉපදිච්ච, නිකම්ම නිකම් හුජ්ජ කොල්ලො / හුජ්ජ කෙල්ලො ටිකක් තමයි!!! (එහෙම ජීවිතේ පටන් ගත්ත උඹල අද වෙනකොට නාකිච්චෝ / නාකිච්චියෝ වෙන්නත් පුළුවන්. ඒකෙ අවුලක් නෑ.) හැබැයි උඹල මේ වෙනකම් 'මහා ලොකුවට' දන්නෙ, උඹලට ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / කය කියන ඒවට දැනිච්ච... එහෙම නැත්නම් ඒ 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලා දැනගන්න ලැබිච්ච... දේවල් විතරයි!!! !!! !!! උඹල ඉගෙනගන්නය කියල මහා ලොකුවට කියෙව්වෙ / පරිහරණය කලෙත්, උඹල වගේම 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලම ඉගෙනගත්ත / දැනගත්ත මහා උගත්තු / ගත්කතුවරු / professors ල ලියපු පොත්පත්ම තමයි!!! !!! !!! ඉතින්... ඇත්තම කියනවා නම්, උඹල 'මහා ලොකුවට' දන්නෙ හරීම චුට්ටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල දැනගත්තු / ඉගෙනගත්තු තරමක් මහා මහා මහා දේවල් සේරම දැනගන්න උඹලට උපකාර වෙච්ච... උඹල ලබාපු 'මහා දැණුමේ' වැඩි හරියකට වගකියන... මේ homo sapiens වර්ගයේ සත්වයන්ට නැත්නම් මිනිස්සුන්ට ලැබෙන ඇස් වලට ගොඩාක් දේවල් පේන්නේ නෑ!!! !!! !!! එව්වට පේන්නෙ බොහෝම චූට්ටයි!!! !!! !!! ඒ වගේම, මේ homo sapiens වර්ගයේ එවුන්ගේ කන් වලට ඇහෙන්නෙත් බොහෝම චූට්ටයි!!! !!! !!! එව්වට මහා හුඟාක් දේවල් ඇහෙන්නේ නෑ!!! !!! !!! ඉතින් එහෙම 'බොහෝම චුට්ටක් දන්න' උඹලා කට්ටියක්, ගොං සංඝයන්ගෙ 'ගොං බණ' අහලා... ආයේ තව, සංසාරේ රවුන්ද? හතරැස්ද? කියලවත් නොදන්න මොට්ටපාලලයි මොට්ටියොයි ලියපු / කියපු, සින්දු / කතන්දර අහලා / කියවලා... පින් කොර කොර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න... 'සසර වසනා තුරා උඹ මගේ වෙලා, මම උඹේ අහවලා වෙලා' උපදින්න... බලාගෙන ඉන්නවා!!! !!! !!!  ඒ වගේම තව 'බොහෝම චුට්ටක් දන්න' කට්ටියක් 'දෙයියන්නාන්සේ තමයි අපිව මවල තියෙන්නේ!!' කියල හිතාගෙන, ආයේ එයා ගාවටම යන්න... ස්වර්ගෙට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහා හුඟාක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා!!! !!! !!!  තව 'බොහෝම චුට්ටක් දන්න' උන්දලා වගයක් 'අපි ඉබේමයි හැදිල තියෙන්නෙ. මැරුණම සේරම ඉවරයි!!' කියල හිතාගෙන, ඉන්න ටිකේ කකා බිබී ජීවිතේ විඳිමින්... උපරිම ආතල් ගනිමින්... ඉන්නවා!!! !!! !!!  එක විකාරයයි. ඒත් එකම upset එක, ඔය කෙහෙල්මල් මොකක්වත් ඇත්තටම / හැබැවටම නම් සිද්ධ වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!!  ඔය සේරම ඇවිල්ල 'දවල් හීන' / පිස්සු කතන්දර / මන්සගාත නැත්නම්, පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් මොකද කරන්නේ??? ??? බොහෝම චුට්ටක් දැනගෙන, 'මං / අපි ඔක්කොම දන්නවා!!' 'මං / අපි හොඳටම දන්නවා!!' 'මං / අපි තමයි හරියටම හරි!!" කියල හිතන්න ගියාම ඔහොම වෙනවා තමයි... ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔව්ව එකක්වත් නෙවෙයි!!! !!! !!!

සංසාර කතාවෙ ඇත්ත සිද්ධිය මේකයි. 'සංසාර ගමනක්' කියල එකක් ගැන මිනිස්සු දැනගත්ත නම් දැනගත්තේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල බුද්ධ දේශණාවල් වලිනුයි!!! ඒ බුද්ධ දේශණා නොතිබුණා නම්, ඉතාමත් කලාතුරකින් ඉපදිච්ච / ඉපදෙන අතීත ජීවිත අනුස්මරණය කිරීමේ හැකියව තියන අය කියපු / කියන ඒවයෙනුයි... හදිසි අනතුරු වලින් වගේ අකාලයේ මැරිච්ච අයගෙන් හැදිච්ච උදවිය කියපු / කියන ඒවයෙනුයි... හැරෙන්න, සාමාන්‍ය මිනිස්සුන්ට 'අතීත ජීවිත ගැන' නැත්නම් 'සංසාර කතන්දර' ගැන විස්තර මොකවත් දැනගන්න වෙන විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මිනිස්සුන්ට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, උන්ට 'පින් කර කර... පෙරුම් පුර පුර... ඒකෙ පලයල්ලා!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, තනිකරම උන්ගේ නොදැනුවත් කම / මුලාව / අවිද්‍යාව නිසා සිද්ධවෙන මේ දිගින් දිගට පැවැත්ම නැත්නම් නැවත නැවත ඉපදීම, කිසි වැඩකට නැති නිෂ්ඵල දෙයක් බව කියල දීල... මේ හැදෙන සත්ව ජීවිත නිකම්ම නිකම් විඳවිල්ලක් විතරයි බව තෝරලා දීල... ඊළඟට ඒ සංසාර පැවැත්මේ තියන අනතුරුදායක බව / භයානකත්වය පෙන්වල දීල... පුළුවන් ඉක්මනට උන්ට ඒකෙන් ගැලවෙන්න කියන්න උවමණාවටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ ඒ 'සංසාර ගමන' තම තමන්ට ඕනේ ඕනේ විදියට පින් කර කර... පෙරුම් පුර පුර... චූන් එකේ... ආතල් එකේ... යන්න පුළුවන් ගමනක් කියල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වෙම, ඒක ඒ 'සසර පැවැත්මට' අහුවෙලා ඉන්න එවුන් මර ලතෝනි ගගහ බේරෙන්න / ගැලවෙන්න බැරුව දඟලද්දී, උන්ව බලහත්කාරයෙන්ම ඇදගෙන යන... වේගෙන් ගහගෙන යන... මහා භයානක සැඩ පහරක් කියලයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේම, 'මම නම් ඇස්පිල්ලන් ගහන තරම් පොඩි වෙලාවකට වත් උඹල ඒ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ!! පුළුවන් ඉක්මනට ඒකෙන් ගැලවියන්!!' කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉතින් උන්වහන්සේ හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා, ඇත්ත කියල පෙන්නලා දුන්නට තේරුම් ගන්න පුළුවන්... තේරුම් අරන්, කරන්න ඕනේ දේ හරියට කරලා ඒ සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන්... මොලේ තියන එවුන් ඉන්නේ හරිම චුට්ටයි බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, අවබෝධ කරගන්න හැකියාවක් ඇතුව ඉපදිලා හිටිය පින්වත් / ප්‍රඥාවන්ත උදවියට අවබෝධ කරගන්න 'ධර්මය' / 'පටිච්චසමුප්පාදය' කියල දීල, අනික් උන්දලට පිනක් දහමක් කරගෙන... පවින් වැළකිලා... ඉන්නෙයි කිව්වා!!! නැතුව ඉතින්, කොච්චර කියල දුන්නත් අහන එවුන්ට අවබෝධ කරගන්න මොලේ නැත්නම් උන්වහන්සේ මොනවා කරන්නද??? ??? ??? මේ වෙනකම් 'ධර්මය' තිබුණේ ප්‍රඥාවන්තයන්ට... වීර්ය වන්තයන්ට... උත්සාහ වන්තයන්ට... විතරයි!!! !!! !!! (උඹල වගේ එවුන්ට නෙවෙයි!!! !!! !!! )

ගොං සංඝයන්ටත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින්වත් / ප්‍රඥාවන්ත උදවියට වදාළ 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හරි ගියේ නෑ!!! !!! !!! උන්ට හරි ගියේ, 'සබ්බ පාපස්ස අකරණං... කුසලස්ස උපසම්පදා... සචිත්ත පරියෝ දපනං... ඒතං බුද්ධානුසාසනං...' කියල පොදුවේ හැමෝටම කියපු පොඩි පොඩි දේවල් (generic / Montessori බණ) විතරයි!!! !!! !!! උන් මුළු ලෝකෙම එවුන්ට කිය කිය හිටියෙත් ඒ ටිකම තමයි!!! !!! !!! ඊළඟට, මේ මෙව්වයි ඉන්න 'තමන් පහේ පන්තිය වත් pass නැතුව, ඉස්කෝලෙන් out වෙලා... කැම්පසුත් ගිහිල්ල... උපාධියත් අරගන... ඇවිත් ඉන්න එකෙකුට ආයි O/L කරන්න කියල දෙනවා / උපදෙස් දෙනවා වගේ' තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නෙ / රහත්වෙන්නෙ නැතුව, අඩුම ගණනේ 'ධර්මය' කියන්නේ මොකද්ද කියලවත් ඉගනගෙන ඉන්නෙ නැතුව, මට උපදෙස් දෙන්න... මට උගන්නන්න... ආව උද්ධච්ච / බකපණ්ඩිත / මහන්තත්ත මොට්ට බුරුවො වගේ එවුන් ඒ කලෙත් හිටිය!!! ඒ සාසන භක්ෂක කාලකණ්නි, ඉස්සෙල්ල තමන් ධර්මය අවබෝධ කරගන්න / රහත්වෙන්න උත්සහ කරන්නෙ නැතුව, බුද්ධ දේශණා කූරුගාල... එව්වට කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ඔබල remix කරලා... 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ලෝකේ පුරාම පැතිරුණේ අන්න ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! පස්සෙ පස්සෙ මුළු ලෝකෙම එවුන්ට අහන්න උනේ අන්න ඒ ගොං සංඝයන්ගේ ගොං බණයි (generic / Montessori බණ), සාසන භක්ෂක කාලකණ්නින්ගේ කුණුහරුපයි නිසා, කාටවත් 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඉතින් දැන් මේ ඒ 'පරම සත්‍ය ශ්‍රී සද්ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හෙළිකරන්න පටන්ගත්තාම, කතන්දර වැලයි!!!  මොකද බැලුවහම, මේ ඉන්න තරමක් උන්දලට මං 329th post එකේදීයි, 638th post එකේදීයි කියපු විදියටම, 'ලුණුයි සීනියි මාරුවෙලා'!!! !!! !!!  දැන් උඹල හැමෝම හිතාගෙන ඉන්නේ, ගොං බණයි සාසන භක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුපයි තමයි 'නියම ශ්‍රී සද්ධර්මය'!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'පටිච්චසමුප්පාදය' තමයි අධර්මය නැත්නම් 'වැරදි දහම'!!! කියලයි!!! !!! !!!  ඇත්තටම ඉතින් උඹල හිතන / උඹල කියන විදියට නම් උඹල හරි තමයි... ඒත් ලෝක ධර්මතාවයට අනුව උඹල එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අවසාන ප්‍රතිඵලය, පින් කරගෙන... පෙරුම් පුරාගෙන... 'සංසාරේ යන්න' බලන් ඉන්න උඹල සේරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන එක, නැත්නම් 'සංසාරේ යන්න' බලන් ඉන්න බොලා සේරම පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරේ යන්න බලන් ඉන්න උන්දලට කියන්න තියෙන්නේ එච්චරයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14192601, member: 31903"] [url=http://www.elakiri.com/forum/showthread.php?p=14068997&post=14068997]<< Previous[/url] [SIZE="4"]දැන් ඉතින් කතන්දරේ මෙහෙමයි. උඹල කවුරු කවුරුත් දැන් නම් මහා හුඟාක් දේවල් දන්න... මහා දැන උගත්... මහා පණ්ඩිත... මහා ලොකු උදවිය... 'ප්‍රොෆෙසර්ල' උනාට, උඹල එකෙක්වත් ඉපදෙනකොටම ඔය සේරම දැනගෙන ඉපදිච්ච එවුන් නෙවෙයි!!! !!! !!! දැන් උඹලට මුල අමතක උනාට, බොලා සේරමල 'ඥෑස් ඥෑස් ගාගෙන' ඔන්න ඔහේ ඉපදිච්ච, නිකම්ම නිකම් හුජ්ජ කොල්ලො / හුජ්ජ කෙල්ලො ටිකක් තමයි!!! (එහෙම ජීවිතේ පටන් ගත්ත උඹල අද වෙනකොට නාකිච්චෝ / නාකිච්චියෝ වෙන්නත් පුළුවන්. ඒකෙ අවුලක් නෑ.) හැබැයි උඹල මේ වෙනකම් 'මහා ලොකුවට' දන්නෙ, උඹලට ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / කය කියන ඒවට දැනිච්ච... එහෙම නැත්නම් ඒ 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලා දැනගන්න ලැබිච්ච... දේවල් විතරයි!!! !!! !!! උඹල ඉගෙනගන්නය කියල මහා ලොකුවට කියෙව්වෙ / පරිහරණය කලෙත්, උඹල වගේම 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලම ඉගෙනගත්ත / දැනගත්ත මහා උගත්තු / ගත්කතුවරු / professors ල ලියපු පොත්පත්ම තමයි!!! !!! !!! ඉතින්... [U]ඇත්තම කියනවා නම්, උඹල 'මහා ලොකුවට' දන්නෙ හරීම චුට්ටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල දැනගත්තු / ඉගෙනගත්තු තරමක් මහා මහා මහා දේවල් සේරම දැනගන්න උඹලට උපකාර වෙච්ච... උඹල ලබාපු 'මහා දැණුමේ' වැඩි හරියකට වගකියන... මේ homo sapiens වර්ගයේ සත්වයන්ට නැත්නම් මිනිස්සුන්ට ලැබෙන ඇස් වලට ගොඩාක් දේවල් පේන්නේ නෑ!!! !!! !!! එව්වට පේන්නෙ බොහෝම චූට්ටයි!!! !!! !!! ඒ වගේම, මේ homo sapiens වර්ගයේ එවුන්ගේ කන් වලට ඇහෙන්නෙත් බොහෝම චූට්ටයි!!! !!! !!! එව්වට මහා හුඟාක් දේවල් ඇහෙන්නේ නෑ!!! !!! !!![/U] ඉතින් එහෙම 'බොහෝම චුට්ටක් දන්න' උඹලා කට්ටියක්, ගොං සංඝයන්ගෙ 'ගොං බණ' අහලා... ආයේ තව, සංසාරේ රවුන්ද? හතරැස්ද? කියලවත් නොදන්න මොට්ටපාලලයි මොට්ටියොයි ලියපු / කියපු, සින්දු / කතන්දර අහලා / කියවලා... පින් කොර කොර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න... 'සසර වසනා තුරා උඹ මගේ වෙලා, මම උඹේ අහවලා වෙලා' උපදින්න... බලාගෙන ඉන්නවා!!! !!! !!! :lol::lol: ඒ වගේම තව 'බොහෝම චුට්ටක් දන්න' කට්ටියක් 'දෙයියන්නාන්සේ තමයි අපිව මවල තියෙන්නේ!!' කියල හිතාගෙන, ආයේ එයා ගාවටම යන්න... ස්වර්ගෙට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහා හුඟාක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා!!! !!! !!! :lol::lol: තව 'බොහෝම චුට්ටක් දන්න' උන්දලා වගයක් 'අපි ඉබේමයි හැදිල තියෙන්නෙ. මැරුණම සේරම ඉවරයි!!' කියල හිතාගෙන, ඉන්න ටිකේ කකා බිබී ජීවිතේ විඳිමින්... උපරිම ආතල් ගනිමින්... ඉන්නවා!!! !!! !!! :lol::lol: එක විකාරයයි. ඒත් එකම upset එක, ඔය කෙහෙල්මල් මොකක්වත් ඇත්තටම / හැබැවටම නම් සිද්ධ වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! :rofl::rofl::rofl: ඔය සේරම ඇවිල්ල 'දවල් හීන' / පිස්සු කතන්දර / මන්සගාත නැත්නම්, පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් මොකද කරන්නේ??? ??? බොහෝම චුට්ටක් දැනගෙන, 'මං / අපි ඔක්කොම දන්නවා!!' 'මං / අපි හොඳටම දන්නවා!!' 'මං / අපි තමයි හරියටම හරි!!" කියල හිතන්න ගියාම ඔහොම වෙනවා තමයි... ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔව්ව එකක්වත් නෙවෙයි!!! !!! !!! සංසාර කතාවෙ ඇත්ත සිද්ධිය මේකයි. 'සංසාර ගමනක්' කියල එකක් ගැන මිනිස්සු දැනගත්ත නම් දැනගත්තේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල බුද්ධ දේශණාවල් වලිනුයි!!! ඒ බුද්ධ දේශණා නොතිබුණා නම්, ඉතාමත් කලාතුරකින් ඉපදිච්ච / ඉපදෙන අතීත ජීවිත අනුස්මරණය කිරීමේ හැකියව තියන අය කියපු / කියන ඒවයෙනුයි... හදිසි අනතුරු වලින් වගේ අකාලයේ මැරිච්ච අයගෙන් හැදිච්ච උදවිය කියපු / කියන ඒවයෙනුයි... හැරෙන්න, සාමාන්‍ය මිනිස්සුන්ට 'අතීත ජීවිත ගැන' නැත්නම් 'සංසාර කතන්දර' ගැන විස්තර මොකවත් දැනගන්න වෙන විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! හැබැයි [SIZE="5"][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මිනිස්සුන්ට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, උන්ට 'පින් කර කර... පෙරුම් පුර පුර... ඒකෙ පලයල්ලා!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/SIZE] උන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, තනිකරම උන්ගේ නොදැනුවත් කම / මුලාව / අවිද්‍යාව නිසා සිද්ධවෙන මේ දිගින් දිගට පැවැත්ම නැත්නම් නැවත නැවත ඉපදීම, කිසි වැඩකට නැති නිෂ්ඵල දෙයක් බව කියල දීල... මේ හැදෙන සත්ව ජීවිත නිකම්ම නිකම් විඳවිල්ලක් විතරයි බව තෝරලා දීල... ඊළඟට ඒ සංසාර පැවැත්මේ තියන අනතුරුදායක බව / භයානකත්වය පෙන්වල දීල... පුළුවන් ඉක්මනට උන්ට ඒකෙන් ගැලවෙන්න කියන්න උවමණාවටයි!!! !!! !!! [SIZE="5"][U]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ ඒ 'සංසාර ගමන' තම තමන්ට ඕනේ ඕනේ විදියට පින් කර කර... පෙරුම් පුර පුර... චූන් එකේ... ආතල් එකේ... යන්න පුළුවන් ගමනක් කියල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/SIZE] උන්වහන්සේ කිව්වෙම, ඒක ඒ 'සසර පැවැත්මට' අහුවෙලා ඉන්න එවුන් මර ලතෝනි ගගහ බේරෙන්න / ගැලවෙන්න බැරුව දඟලද්දී, උන්ව බලහත්කාරයෙන්ම ඇදගෙන යන... වේගෙන් ගහගෙන යන... මහා භයානක සැඩ පහරක් කියලයි!!! !!! !!! [SIZE="5"][U]උන්වහන්සේ කිව්වේම, 'මම නම් ඇස්පිල්ලන් ගහන තරම් පොඩි වෙලාවකට වත් උඹල ඒ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ!! පුළුවන් ඉක්මනට ඒකෙන් ගැලවියන්!!' කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U][/SIZE] හැබැයි ඉතින් උන්වහන්සේ හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා, ඇත්ත කියල පෙන්නලා දුන්නට තේරුම් ගන්න පුළුවන්... තේරුම් අරන්, කරන්න ඕනේ දේ හරියට කරලා ඒ සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන්... මොලේ තියන එවුන් ඉන්නේ හරිම චුට්ටයි බව!!! !!! !!! [COLOR="Blue"]ඉතින් උන්වහන්සේ, අවබෝධ කරගන්න හැකියාවක් ඇතුව ඉපදිලා හිටිය පින්වත් / ප්‍රඥාවන්ත උදවියට අවබෝධ කරගන්න 'ධර්මය' / 'පටිච්චසමුප්පාදය' කියල දීල, අනික් උන්දලට පිනක් දහමක් කරගෙන... පවින් වැළකිලා... ඉන්නෙයි කිව්වා!!! නැතුව ඉතින්, කොච්චර කියල දුන්නත් අහන එවුන්ට අවබෝධ කරගන්න මොලේ නැත්නම් උන්වහන්සේ මොනවා කරන්නද??? ??? ???[/COLOR] [b]මේ වෙනකම් 'ධර්මය' තිබුණේ ප්‍රඥාවන්තයන්ට... වීර්ය වන්තයන්ට... උත්සාහ වන්තයන්ට... විතරයි!!! !!! !!![/b] (උඹල වගේ එවුන්ට නෙවෙයි!!! !!! !!! :P) ගොං සංඝයන්ටත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින්වත් / ප්‍රඥාවන්ත උදවියට වදාළ 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හරි ගියේ නෑ!!! !!! !!! උන්ට හරි ගියේ, 'සබ්බ පාපස්ස අකරණං... කුසලස්ස උපසම්පදා... සචිත්ත පරියෝ දපනං... ඒතං බුද්ධානුසාසනං...' කියල පොදුවේ හැමෝටම කියපු පොඩි පොඩි දේවල් (generic / Montessori බණ) විතරයි!!! !!! !!! උන් මුළු ලෝකෙම එවුන්ට කිය කිය හිටියෙත් ඒ ටිකම තමයි!!! !!! !!! ඊළඟට, [U]මේ මෙව්වයි ඉන්න 'තමන් පහේ පන්තිය වත් pass නැතුව, ඉස්කෝලෙන් out වෙලා... කැම්පසුත් ගිහිල්ල... උපාධියත් අරගන... ඇවිත් ඉන්න එකෙකුට ආයි O/L කරන්න කියල දෙනවා / උපදෙස් දෙනවා වගේ' තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නෙ / රහත්වෙන්නෙ නැතුව, අඩුම ගණනේ 'ධර්මය' කියන්නේ මොකද්ද කියලවත් ඉගනගෙන ඉන්නෙ නැතුව, මට උපදෙස් දෙන්න... මට උගන්නන්න... ආව උද්ධච්ච / බකපණ්ඩිත / මහන්තත්ත මොට්ට බුරුවො වගේ එවුන් ඒ කලෙත් හිටිය!!![/U] ඒ සාසන භක්ෂක කාලකණ්නි, ඉස්සෙල්ල තමන් ධර්මය අවබෝධ කරගන්න / රහත්වෙන්න උත්සහ කරන්නෙ නැතුව, බුද්ධ දේශණා කූරුගාල... එව්වට කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ඔබල remix කරලා... 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ලෝකේ පුරාම පැතිරුණේ අන්න ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! පස්සෙ පස්සෙ මුළු ලෝකෙම එවුන්ට අහන්න උනේ අන්න ඒ ගොං සංඝයන්ගේ ගොං බණයි (generic / Montessori බණ), සාසන භක්ෂක කාලකණ්නින්ගේ කුණුහරුපයි නිසා, කාටවත් 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඉතින් දැන් මේ ඒ 'පරම සත්‍ය ශ්‍රී සද්ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හෙළිකරන්න පටන්ගත්තාම, කතන්දර වැලයි!!! :D මොකද බැලුවහම, මේ ඉන්න තරමක් උන්දලට මං [url=http://www.elakiri.com/forum/showpost.php?p=10380090&postcount=329]329th post[/url] එකේදීයි, [url=http://www.elakiri.com/forum/showpost.php?p=10622736&postcount=638]638th post[/url] එකේදීයි කියපු විදියටම, 'ලුණුයි සීනියි මාරුවෙලා'!!! !!! !!! :rofl::rofl: [B]දැන් උඹල හැමෝම හිතාගෙන ඉන්නේ, ගොං බණයි සාසන භක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුපයි තමයි 'නියම ශ්‍රී සද්ධර්මය'!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'පටිච්චසමුප්පාදය' තමයි අධර්මය නැත්නම් 'වැරදි දහම'!!! කියලයි!!! !!! !!![/B] :rofl::rofl::rofl: ඇත්තටම ඉතින් උඹල හිතන / උඹල කියන විදියට නම් උඹල හරි තමයි... ඒත් ලෝක ධර්මතාවයට අනුව උඹල එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! [SIZE="5"][COLOR="Red"][B]අවසාන ප්‍රතිඵලය, පින් කරගෙන... පෙරුම් පුරාගෙන... 'සංසාරේ යන්න' බලන් ඉන්න උඹල සේරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන එක, නැත්නම් 'සංසාරේ යන්න' බලන් ඉන්න බොලා සේරම පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR][/SIZE] සංසාරේ යන්න බලන් ඉන්න උන්දලට කියන්න තියෙන්නේ එච්චරයි!!! !!! !!![/SIZE] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=14194023&postcount=4543]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom