Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඉතීන්, මේ සංසාරගත සත්ව ජීවිත සම්බන්ධයෙන් විශ්වයේ වෙන කිසිම සත්වයෙකුට... ශ්රමණයෙකුට / බ්රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්රහ්මයෙකුට කාටවත්ම... සොයා දැනගන්න බැරි සත්‍ය කතාව, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් 'ස්වයංභූ' ඥාණයෙන්ම... ගුරු උපදේශ මොකවත්ම නැතුව, තමන් වහන්සේ විසින්ම... සොයා දැනගෙන අවබෝධ කරගන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම පමණක් හිමිවෙන... විශ්වයේ වෙන කිසිම සත්වයෙකුට හිමි නොවෙන... ඔන්න ඔය 'අරුම පුදුම' සුවිශේෂී හැකියාවන් උපකාර කරගෙන තමයි!!! !!! !!! සෙසු සියලු ලෝක සත්වයන් හට ඒ සත්‍ය කතාව අසා දැනගෙන තම තමන්ගේ ගැලවීම සලසාගැනීමට නම් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම හෝ උන්වහන්සේ නමක් දේශණා කොට වදාළ ශ්‍රී සද්ධර්මයම... සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන් 'කූරු ගාල' නැති, රහතුන් වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච උදවිය විසින් පමණක්ම නිවැරදිව පරිවර්තණය කර තෝරාදෙන ලද, Genuine / Original / පිරිසුදු බුද්ධ දේශණා විතරක්ම... සරණ යාමට සිදුවන්නේ, කොටින්ම කියනවා නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම කටයුතු කිරීමට සිදුවන්නේ, දුකෙන් නිදහස් වීමට නම් වෙන වෙන විකල්ප / විකල්ප මාර්ග මොකවත් මේ විශ්වයේ ඇත්තේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, කාලෙන් කාලෙට සංසාර ගත සත්වයන් අතරින්ම ඉපදිලා සියලු ලෝක අවබෝධ කල / කරන 'මහා විද්‍යාඥ' පිරිවරෙන් කෙනෙක්... ජීවමානව වැඩසිටිනා තාක් මුළු සත්ව සංහතියටම සම්පතක් වෙන කෙනෙක්... මිසක්, උන්වහන්සේ පිරිණිවන් පෑවායින් පස්සෙ හිතෙන හිතෙන විදියට උන්වහන්සේගේ හැඩයට පිළිම හදාගෙන / රූප ඇඳගෙන වැඳ වැඳ... පුද පූජා පවත්ව පවත්ව... හිටිය කියල, වැඳ වැඳ ඉල්ලුවාම ඉල්ලන ඉල්ලන දේවල් දෙන... බුද්ධ පූජාවල් තියල / මල් ටිකක් / පහණක් / හඳුන්කූරු ටිකක් තියලා ගාථා (ජන ගී) ටිකක් කියල වැඳලා, සංසාරේ යන්න පින් ටිකක් ඉල්ලගන්න පුළුවන්... අද්භූත දෙයියෙක් මොකෙක්හරි එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙලා කරන්නේ, මේ මුළු විශ්වයම... විශ්වයේ තියන 'රහස්' සේරම... තනිවමම අවබෝධ කරගෙන, සියලු ලෝක සත්වයන් හට තියන මූලිකම / භයානකම / දරුණුම ප්‍රශ්ණය වෙච්ච සංසාර දුක / සංසාර අනතුර ගැන එහෙම්පිටින්ම හොයල දැනගෙන, තමන්වහන්සේගේ ගැලවීම හදාගැනීමත්... අනික් සියලු ලෝක සත්වයන්ට තම තමන්ගේ ගැලවීම හදාගන්න කියල දීලා, උන්ටත් සංසාර අනතුරින් ගැලවෙන්න උපකාර කිරීමත්... විතරයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කලේ "මේ ලෝකයේ ජරා මරණ කියල දෙයක් නොතිබුණා නම්, ලෝකයට බුදු කෙනෙකුගෙන් ඇති වැඩකුත් නෑ!! එහෙම උනා නම් ලෝකෙට බුදුවරු පහලවෙන්නෙත් නෑ!!" කියල තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට උපදෙස් දුන්නේ, 'අත්ත දීපා භික්ඛවේ විහරථ... අත්ත සරණා... අනඥ්ඥ සරණා... ධම්ම දීපා භික්ඛවේ විහරථ... ධම්ම සරණා... අනඥ්ඥ සරණා...' (ශාස්තෘන් වහන්සේ හිටියත් නැතත් ධර්මය පිළිසරණ කරගෙන... බුද්ධ දේශණා වළින් 'සත්‍යය' දැනගෙන, තොපිලට කරන්නය කියල කියපු ටික ඒ කියල දීපු විදියටම කරගෙන... තොපිලගෙ ගැලවීම තොපිම හදාගනිල්ලා!!) කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකටත් මේ ලෝක සත්වයන්ගේ සංසාර පැවැත්ම ගැන දැනගන්න... උන්ට තියන 'සංසාර අනතුර' ගැන සොයා ගන්න... ඒ සංසාර අනතුරේ භයානක කම / බරපතල කම මැනගන්න... කර්මාණුරූපව සත්වයන් සකස්වෙන ආකාරය අවබෝධ කරගන්න... කියන හැමදේකටම උපකාර වුනෙත් / වෙන්නෙත්, උන්වහන්සේලාට පමණක් තියන... වෙනත් කිසිම ලෝක සත්වයෙකුට නැති... ඔන්න ඔය පංච උපාදානස්කන්ධ ඕනේ එකක් කූරු ගාල කූරු ගාල, ඒවයෙ තියන පෙර ජීවිත වල කරපු / කියපු / වෙච්ච දේවල් ගැන බලාගන්න... 'අතීතය unlimited' බලාගන්න / සිහිකරන්න... තිබෙන හැකියාවම තමයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට 'ජාතක කථා' හැටියට වරින් වර දේශණා කරලා තියෙන්නේ, අන්න එහෙම සිහි කරලා / ආවර්ජනය කරලා බලාගත්තු, අවිද්‍යාවෙන් මුලාවුණ තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් හැටියට 'උන්වහන්සේම' බෝසත් අවධියේ ඉපදුන ජීවිත වලදී, තමන් අහපු / දැකපු / විඳපු / හඳුන ගත්තු / දැනගත්තු දේවල්... ඒ කියන්නේ, 'උන්වහන්සේම' මුහුණදීපු / අත්දැකපු දේවල්... තමයි!!! !!! !!! ඊළඟට, ඕනෙම කෙනෙකුට 'තමන්ම' මුහුණ දීලා තියන... 'තමන්ටම' සිද්ධවෙලා තියන... 'තමන්ම' අත්දැකල තියන... දේවල් සම්බන්ධයෙන්, ආයේ වෙන කාගෙන්වත් අහන්න දෙයක්... දැනගන්න දෙයක්... අමුතුවෙන් හොයන්න දෙයක්... සැක සහිත තැන්... මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! 'ඒක එහෙමමද දන්නෙ නෑ!! එහෙම නැතුව වෙන දෙයක් වෙන්න බැරිද කියල දන්නෙ නෑ!!' 'ඒක ඒ විදියටම වෙයිද නැත්නම් වෙන විදියකට වෙයිද කියල කියන්න දන්නෙත් නෑ!!' වගේ unsure තැන් / සැක සංකාවල් මොකුත්ම හිටින්නෙත් නෑ!!! !!! !!! හොඳටම දන්නවා... 'ටිප් ටොප් එකටම' දන්නවා... 'තිතටම' දන්නවා... තමයි!!! !!! !!! **- මට මං රහත්වෙලද නැද්ද කියන එක ගැන එක එක ගොං පකයන්ගෙ certificates වැඩක් නැත්තෙත් ඒකයි!!!  -** ඉතීන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් අවිද්‍යාවෙන් මුලාවුණ තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් හැටියට 'තමුන්ම' දෙයියන්ගේ පුක පස්සෙ ගිහිල්ලා ගිහිල්ලාම... දෙයියො බදාගෙන ඉඳලා ඉඳලාම... දන්නවා, මේ විශ්වයේ තමුන්ව බේරගන්න පුළුවන්... තමුන්ව ආරක්ෂා කරන්න / කරගන්න පුළුවන්... සර්ව බලධාරී දෙවි කෙනෙක් / දෙවිවරු මොකෙක්වත් නැති බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ගෙවාගෙන ආව සංසාර ගමනෙදි, දුකින් නිදහස් වීමටය කියා... මාව බේරගන්නය කියා... අදහපු නැති දෙවි කෙනෙක් නෑ!! නොකරපු යාගහෝමයක් නෑ!! නොතියපු පුදපූජාවක් නෑ!! ඒ කළ කී දේවල් වල හැටියට මාව බේරගන්න පුළුවන් මහා බලගතු දෙවිකෙනෙක් කවුරුහරි හිටිය නම්... ඉන්නවා නම්... මං මෙහෙම නැවත නැවත ඉපදෙන්න විදියක් නෑ!!" කියල!!! !!! !!!

** ඉපදිච්ච සත්වයන් කාලෙන් කාලෙට ලෙඩ රෝග වලට ගොදුරුවෙන එක... එක්කෝ ඒ ලෙඩ නිසාම උන් මැරෙණ එක... නැත්නම්, ආයෙ ඉබේම සුවපත්වෙන එක... උන්ට කාලෙන් කාලෙට නොයෙකුත් දුක් කරදර / ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න වෙන එක... එක්කෝ ඒවයින් උන්ට මැරෙන්න සිද්ධවෙන එක... නැත්නම්, ආයෙ ඉබේම ඒවයින් නිදහස් වෙලා සහනයක් සැලසෙන එක... මොකක් කලත් අන්තිමේ වයසට ගිහිල්ල ගිහිල්ලම උන් කූරිය ගහන (මැරෙණ) එක... ලෝකස්වාභාවයක්!!! !!! !!! ඒත් සත්‍ය නොදන්න මෝඩ මිනිස්සු, ඔය සිදුවීම් වලදී, 'කවුරු හරි බලගතු දෙවි කෙනෙක්ගෙ සාපයකින් මේවා සිද්ධවෙනව ඇති!!' 'කවුරු හරි බලවත් දෙවි කෙනෙක්ගෙ උවමණාවට මෙහෙම වෙනව ඇති!!' 'බලගතු දෙවියෙක් අපිව හදල (මවල) ඇති. එයාට සැලකුවෙ නැති නිසා... පුද පූජාවල් තිබ්බෙ නැති නිසා... අපිට මෙහෙම කරනවා ඇති!! අපි එයා වෙනුවෙන් පුදපූජා නොතිබ්බොත්, නොසැලකුවොත්, don't care කලොත්, විරුද්ධ වුනොත්, එයා අපිට වින කරාවි!! අපිට punish කරාවි!!' ... 'අපට අරීවි!!'  කිය කියා බොරුවට බයවෙලා දඟලන එක, විශ්වයේ 'මනුස්සයෝ' කියන ජාතියේ එවුන් හැදෙන්න පටන්ගත්ත කාලෙ ඉඳලම උන්ට තියන 'දාර පිස්සුවක්' තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් අතීත ජීවිත වල ඒ විදියට ඉවරයක් නැතුව පිස්සු කෙලපුව සිහිකරලා සිහිකරලාම තමයි 'ඒ ඔක්කොම මහා මනස්ගාත... මල විකාර... විතරයි!!' කියල තේරුම් ගත්තෙ!!! !!! !!! ඒකයි උන්වහන්සේ කිසිම ගානක් නැතුව "මවපු දෙයියම ඇවිල්ල කිව්වද??" "ස්වර්ගෙ තියන තැන දන්නවද?? එහෙට යන විදිය දන්නවද??" කියල, දෙයියො බදාගෙන නැහෙන්න යන මෝඩයන්ට 'කොමිටල්' කලෙත්. මොකද, මේ හැබෑවටම සිද්ධවෙන සත්ව ජීවිතවල කතන්දරේදී, මවන එවුන්... judgment දෙන එවුන්... පව් සමා කරන එවුන්... සර්ව බලධාරියො... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සේරම මඤ්ඤං කතන්දර / බොරු බයිලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් තොපේ ඔය මලවිකාර සේරම බය නැතුව අල්ලලා දාපල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ 'අපේ' නැත්නම්, 'සංසාර ගත සත්වයන්ගේ' ජීවිත වල ඇත්තම ඇත්ත කතන්දරේ සහසුද්දෙන්ම දැකපු / සහසුද්දෙන්ම දන්න භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වේ, "ගෙවාගෙන ආව සංසාර ගමනේදී මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා / ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වත් sure නැති පිළිගන්නෙ නැති ගොනෙක් නම්... තෝ / උඹ / ඔයා / ඔබ තුමී බුදුහාමුදුරුවෝ කිව්වත් sure නැති පිළිගන්නෙ නැති ගොං දෙනක් නම්... හොඳට දැනගනින්, අර වනගත වෙලා... භාවනා කරලා... කරලා... 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගෙන හිටිය හාමුදුරුවරු 30 නමක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බැහැදකින්න ආව වෙලාවේ, උන්වහන්සේ ඒ හාමුදුරුවරුන්ගේ හැකියාව දැකල, ඒ අයට තම තමන්ගේ අතීත සිහිකරන්නය කියල, "මොකද වෙලා තියෙන්නෙ??" කියල ඇහුවම, ඒ 30 නමම කිව්වෙත් ඔය එකම 'සින්දුව' තමයි!!! !!! !!! හැමෝගෙම අතීතය එක වගේ 'මහා දුකක්' තමයි!!! !!! !!! තොගෙත් එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් එතකොට, ඒ කියල තියෙන්නෙ මේ 'එක්කෙනෙක්' සත්තු හැටියට ඉපදිලා තියන අවස්ථා ගැන නේ?? ඒ වගේම, ඒ එකෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෝ හැටියටම ඉපදිලා තියන වාර ගණන ගැන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "තොපි එකෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරයා මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරිය මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!! !!! !!! ආයේ... උන්වහන්සේ මේ එකෙක් / එක්කෙනෙක් මනුස්සයෙක් හැටියටම ඉපදිච්ච වාර ගණනෙදි ලැබිල තියන අම්මල පරම්පරාව ගැන කියල තියෙන්නේ, "මහ විසාල රූස්ස ගහක් කුට්ටි කරලා ඒ කුට්ටි වලින් චූටි චූටි ගිනිකූරු වගේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා... මේ මගේ ගිය ආත්මෙ අම්මා... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා... කිය කියා ඒ කූරු එකින් එක වෙන්කලොත්, කූරු ගොඩ ඉවරවෙයි. ඒත් අම්මලා පිරිවර නම් ඉවරවෙන්නේ නෑ!!" කියලයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ මේ එකෙක් / එක්කෙනෙක් මනුස්සයෙක් හැටියටම ඉපදිච්ච වාර ගණනෙදි ලැබිල තියන තාත්තල පරම්පරාව ගැන කියල තියෙන්නේ, "මහ විසාල රූස්ස ගහක් කුට්ටි කරලා ඒ කුට්ටි වලින් චූටි චූටි ගිනිකූරු වගේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා... මේ මගේ ගිය ආත්මෙ තාත්තා... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා... කිය කියා ඒ කූරු එකින් එක වෙන්කලොත්, ඒත් කූරු ගොඩ ඉවරවෙයි. තාත්තලා පිරිවර නම් ඉවරවෙන්නේ නෑ!!" කියලයි!!! !!! !!! ආයේ උන්වහන්සේ කියල තියෙන්නේ, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... කල්පයක් ඇතුලත මැරෙණ වාර ගණනෙදි එකතුවෙන ඇටකටු නොදිරා තිබිල ගොඩගැහුවොත්, ඒ කටු ගොඩ වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!" කියලයි!!! !!! !!! ඒ වගේම, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" ආයෙ තව, "මේ ඕනෙම කුඹියෙක් ගත්තොත්, ඌත් යම් දවසක රජවෙලා රජකම් කර කර හිටපු කෙනෙක්!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ පෙන්වල දුන්නේ, "උඹල ඔය මරල මස්කරල කන්න ගන්න හැම කුකුලෙක් / එළුවෙක් / හරකෙක් / ඌරෙක් මොකක් උනත්, ඌත් යම් ජීවිතයකදි උඹේම අම්ම / තාත්තා / සහෝදර / සහෝදරියෝ වෙලා හිටිය කෙනෙක්!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ, අර කවුරුවත් කරපු නැති 'අමුතු වැඩක්' කරන්න ගිය... මීට කලින් කවුරුවත්ම වල දාල නැති තැනක තමන්ගේ මිනිය වලදාන්න ඕනේ කියල, ඒකට සුදුසු තැනක් හොය හොයා හිටපු... සීයට කිව්වෙත්, "සීයේ, සීයා ඔයිට කලින් ඔය නමින්ම 16,000 වතාවක් ඔතනම වලදාළ තියනවා!!" කියලයි!!! !!! !!! තොපිටත් එසේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාව, 'බුදු ණෙතට' වත් පේන්නේ නැති තරම් දුරක ඉඳලා පැවතගෙන එන, මහා දිග... කතාවක් කිව්වෙ ඒකයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14543455, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14542393&postcount=4749]<< Previous[/url] [size=4]ඉතීන්, මේ සංසාරගත සත්ව ජීවිත සම්බන්ධයෙන් විශ්වයේ වෙන කිසිම සත්වයෙකුට... ශ්රමණයෙකුට / බ්රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්රහ්මයෙකුට කාටවත්ම... සොයා දැනගන්න බැරි සත්‍ය කතාව, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් 'ස්වයංභූ' ඥාණයෙන්ම... ගුරු උපදේශ මොකවත්ම නැතුව, තමන් වහන්සේ විසින්ම... සොයා දැනගෙන අවබෝධ කරගන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම පමණක් හිමිවෙන... විශ්වයේ වෙන කිසිම සත්වයෙකුට හිමි නොවෙන... ඔන්න ඔය 'අරුම පුදුම' සුවිශේෂී හැකියාවන් උපකාර කරගෙන තමයි!!! !!! !!! [B]සෙසු සියලු ලෝක සත්වයන් හට ඒ සත්‍ය කතාව අසා දැනගෙන තම තමන්ගේ ගැලවීම සලසාගැනීමට නම් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම හෝ උන්වහන්සේ නමක් දේශණා කොට වදාළ ශ්‍රී සද්ධර්මයම... [U]සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන් 'කූරු ගාල' නැති, රහතුන් වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච උදවිය විසින් පමණක්ම නිවැරදිව පරිවර්තණය කර තෝරාදෙන ලද, Genuine / Original / පිරිසුදු බුද්ධ දේශණා විතරක්ම[/U]... සරණ යාමට සිදුවන්නේ, කොටින්ම කියනවා නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම කටයුතු කිරීමට සිදුවන්නේ, දුකෙන් නිදහස් වීමට නම් වෙන වෙන විකල්ප / විකල්ප මාර්ග මොකවත් මේ විශ්වයේ ඇත්තේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [size=5]ඒ වගේම, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, කාලෙන් කාලෙට සංසාර ගත සත්වයන් අතරින්ම ඉපදිලා සියලු ලෝක අවබෝධ කල / කරන 'මහා විද්‍යාඥ' පිරිවරෙන් කෙනෙක්... ජීවමානව වැඩසිටිනා තාක් මුළු සත්ව සංහතියටම සම්පතක් වෙන කෙනෙක්... මිසක්, [B]උන්වහන්සේ පිරිණිවන් පෑවායින් පස්සෙ හිතෙන හිතෙන විදියට උන්වහන්සේගේ හැඩයට පිළිම හදාගෙන / රූප ඇඳගෙන වැඳ වැඳ... පුද පූජා පවත්ව පවත්ව... හිටිය කියල, වැඳ වැඳ ඉල්ලුවාම ඉල්ලන ඉල්ලන දේවල් දෙන... බුද්ධ පූජාවල් තියල / මල් ටිකක් / පහණක් / හඳුන්කූරු ටිකක් තියලා ගාථා (ජන ගී) ටිකක් කියල වැඳලා, සංසාරේ යන්න පින් ටිකක් ඉල්ලගන්න පුළුවන්... අද්භූත දෙයියෙක් මොකෙක්හරි එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/size] භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙලා කරන්නේ, මේ මුළු විශ්වයම... විශ්වයේ තියන 'රහස්' සේරම... තනිවමම අවබෝධ කරගෙන, සියලු ලෝක සත්වයන් හට තියන මූලිකම / භයානකම / දරුණුම ප්‍රශ්ණය වෙච්ච සංසාර දුක / සංසාර අනතුර ගැන එහෙම්පිටින්ම හොයල දැනගෙන, තමන්වහන්සේගේ ගැලවීම හදාගැනීමත්... අනික් සියලු ලෝක සත්වයන්ට තම තමන්ගේ ගැලවීම හදාගන්න කියල දීලා, උන්ටත් සංසාර අනතුරින් ගැලවෙන්න උපකාර කිරීමත්... විතරයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කලේ "මේ ලෝකයේ ජරා මරණ කියල දෙයක් නොතිබුණා නම්, ලෝකයට බුදු කෙනෙකුගෙන් ඇති වැඩකුත් නෑ!! එහෙම උනා නම් ලෝකෙට බුදුවරු පහලවෙන්නෙත් නෑ!!" කියල තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට උපදෙස් දුන්නේ, '[COLOR="Navy"]අත්ත දීපා භික්ඛවේ විහරථ... අත්ත සරණා... අනඥ්ඥ සරණා... ධම්ම දීපා භික්ඛවේ විහරථ... ධම්ම සරණා... අනඥ්ඥ සරණා...[/COLOR]' ([COLOR="Blue"]ශාස්තෘන් වහන්සේ හිටියත් නැතත් ධර්මය පිළිසරණ කරගෙන... බුද්ධ දේශණා වළින් 'සත්‍යය' දැනගෙන, තොපිලට කරන්නය කියල කියපු ටික ඒ කියල දීපු විදියටම කරගෙන... තොපිලගෙ ගැලවීම තොපිම හදාගනිල්ලා!![/COLOR]) කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකටත් මේ ලෝක සත්වයන්ගේ සංසාර පැවැත්ම ගැන දැනගන්න... උන්ට තියන 'සංසාර අනතුර' ගැන සොයා ගන්න... ඒ සංසාර අනතුරේ භයානක කම / බරපතල කම මැනගන්න... කර්මාණුරූපව සත්වයන් සකස්වෙන ආකාරය අවබෝධ කරගන්න... කියන හැමදේකටම උපකාර වුනෙත් / වෙන්නෙත්, උන්වහන්සේලාට පමණක් තියන... වෙනත් කිසිම ලෝක සත්වයෙකුට නැති... ඔන්න ඔය පංච උපාදානස්කන්ධ ඕනේ එකක් කූරු ගාල කූරු ගාල, ඒවයෙ තියන පෙර ජීවිත වල කරපු / කියපු / වෙච්ච දේවල් ගැන බලාගන්න... 'අතීතය unlimited' බලාගන්න / සිහිකරන්න... තිබෙන හැකියාවම තමයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට 'ජාතක කථා' හැටියට වරින් වර දේශණා කරලා තියෙන්නේ, අන්න එහෙම සිහි කරලා / ආවර්ජනය කරලා බලාගත්තු, අවිද්‍යාවෙන් මුලාවුණ තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් හැටියට 'උන්වහන්සේම' බෝසත් අවධියේ ඉපදුන ජීවිත වලදී, තමන් අහපු / දැකපු / විඳපු / හඳුන ගත්තු / දැනගත්තු දේවල්... ඒ කියන්නේ, 'උන්වහන්සේම' මුහුණදීපු / අත්දැකපු දේවල්... තමයි!!! !!! !!! ඊළඟට, [U]ඕනෙම කෙනෙකුට 'තමන්ම' මුහුණ දීලා තියන... 'තමන්ටම' සිද්ධවෙලා තියන... 'තමන්ම' අත්දැකල තියන... දේවල් සම්බන්ධයෙන්, ආයේ වෙන කාගෙන්වත් අහන්න දෙයක්... දැනගන්න දෙයක්... අමුතුවෙන් හොයන්න දෙයක්... සැක සහිත තැන්... මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! 'ඒක එහෙමමද දන්නෙ නෑ!! එහෙම නැතුව වෙන දෙයක් වෙන්න බැරිද කියල දන්නෙ නෑ!!' 'ඒක ඒ විදියටම වෙයිද නැත්නම් වෙන විදියකට වෙයිද කියල කියන්න දන්නෙත් නෑ!!' වගේ unsure තැන් / සැක සංකාවල් මොකුත්ම හිටින්නෙත් නෑ!!! !!! !!![/U] හොඳටම දන්නවා... 'ටිප් ටොප් එකටම' දන්නවා... 'තිතටම' දන්නවා... තමයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- [SIZE="3"]මට මං රහත්වෙලද නැද්ද කියන එක ගැන එක එක ගොං පකයන්ගෙ certificates වැඩක් නැත්තෙත් ඒකයි!!![/SIZE] :growl::growl: -[COLOR="Red"]**[/COLOR] ඉතීන්, [B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් අවිද්‍යාවෙන් මුලාවුණ තණ්හාවෙන් වෙළුණු සත්වයෙක් හැටියට 'තමුන්ම' දෙයියන්ගේ පුක පස්සෙ ගිහිල්ලා ගිහිල්ලාම... දෙයියො බදාගෙන ඉඳලා ඉඳලාම... දන්නවා, මේ විශ්වයේ තමුන්ව බේරගන්න පුළුවන්... තමුන්ව ආරක්ෂා කරන්න / කරගන්න පුළුවන්... සර්ව බලධාරී දෙවි කෙනෙක් / දෙවිවරු මොකෙක්වත් නැති බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ගෙවාගෙන ආව සංසාර ගමනෙදි, දුකින් නිදහස් වීමටය කියා... මාව බේරගන්නය කියා... අදහපු නැති දෙවි කෙනෙක් නෑ!! නොකරපු යාගහෝමයක් නෑ!! නොතියපු පුදපූජාවක් නෑ!! ඒ කළ කී දේවල් වල හැටියට මාව බේරගන්න පුළුවන් මහා බලගතු දෙවිකෙනෙක් කවුරුහරි හිටිය නම්... ඉන්නවා නම්... මං මෙහෙම නැවත නැවත ඉපදෙන්න විදියක් නෑ!!" කියල!!! !!! !!! [COLOR="Red"]**[/COLOR] ඉපදිච්ච සත්වයන් කාලෙන් කාලෙට ලෙඩ රෝග වලට ගොදුරුවෙන එක... එක්කෝ ඒ ලෙඩ නිසාම උන් මැරෙණ එක... නැත්නම්, ආයෙ ඉබේම සුවපත්වෙන එක... උන්ට කාලෙන් කාලෙට නොයෙකුත් දුක් කරදර / ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න වෙන එක... එක්කෝ ඒවයින් උන්ට මැරෙන්න සිද්ධවෙන එක... නැත්නම්, ආයෙ ඉබේම ඒවයින් නිදහස් වෙලා සහනයක් සැලසෙන එක... මොකක් කලත් අන්තිමේ වයසට ගිහිල්ල ගිහිල්ලම උන් කූරිය ගහන (මැරෙණ) එක... ලෝකස්වාභාවයක්!!! !!! !!! ඒත් සත්‍ය නොදන්න මෝඩ මිනිස්සු, ඔය සිදුවීම් වලදී, 'කවුරු හරි බලගතු දෙවි කෙනෙක්ගෙ සාපයකින් මේවා සිද්ධවෙනව ඇති!!' 'කවුරු හරි බලවත් දෙවි කෙනෙක්ගෙ උවමණාවට මෙහෙම වෙනව ඇති!!' 'බලගතු දෙවියෙක් අපිව හදල (මවල) ඇති. එයාට සැලකුවෙ නැති නිසා... පුද පූජාවල් තිබ්බෙ නැති නිසා... අපිට මෙහෙම කරනවා ඇති!! අපි එයා වෙනුවෙන් පුදපූජා නොතිබ්බොත්, නොසැලකුවොත්, don't care කලොත්, විරුද්ධ වුනොත්, එයා අපිට වින කරාවි!! අපිට punish කරාවි!!' ... 'අපට අරීවි!!' :rolleyes: කිය කියා බොරුවට බයවෙලා දඟලන එක, විශ්වයේ 'මනුස්සයෝ' කියන ජාතියේ එවුන් හැදෙන්න පටන්ගත්ත කාලෙ ඉඳලම උන්ට තියන 'දාර පිස්සුවක්' තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් අතීත ජීවිත වල ඒ විදියට ඉවරයක් නැතුව පිස්සු කෙලපුව සිහිකරලා සිහිකරලාම තමයි 'ඒ ඔක්කොම මහා මනස්ගාත... මල විකාර... විතරයි!!' කියල තේරුම් ගත්තෙ!!! !!! !!! ඒකයි උන්වහන්සේ කිසිම ගානක් නැතුව "මවපු දෙයියම ඇවිල්ල කිව්වද??" "ස්වර්ගෙ තියන තැන දන්නවද?? එහෙට යන විදිය දන්නවද??" කියල, දෙයියො බදාගෙන නැහෙන්න යන මෝඩයන්ට 'කොමිටල්' කලෙත්. මොකද, [B]මේ හැබෑවටම සිද්ධවෙන සත්ව ජීවිතවල කතන්දරේදී, මවන එවුන්... judgment දෙන එවුන්... පව් සමා කරන එවුන්... සර්ව බලධාරියො... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සේරම මඤ්ඤං කතන්දර / බොරු බයිලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් තොපේ ඔය මලවිකාර සේරම බය නැතුව අල්ලලා දාපල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] මේ 'අපේ' නැත්නම්, 'සංසාර ගත සත්වයන්ගේ' ජීවිත වල ඇත්තම ඇත්ත කතන්දරේ සහසුද්දෙන්ම දැකපු / සහසුද්දෙන්ම දන්න භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වේ, "ගෙවාගෙන ආව සංසාර ගමනේදී මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="DarkRed"][B]තෝ / උඹ / ඔයා / ඔබ තුමා / ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වත් sure නැති පිළිගන්නෙ නැති ගොනෙක් නම්... තෝ / උඹ / ඔයා / ඔබ තුමී බුදුහාමුදුරුවෝ කිව්වත් sure නැති පිළිගන්නෙ නැති ගොං දෙනක් නම්... හොඳට දැනගනින්[/B][/COLOR], අර වනගත වෙලා... භාවනා කරලා... කරලා... 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගෙන හිටිය හාමුදුරුවරු 30 නමක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බැහැදකින්න ආව වෙලාවේ, උන්වහන්සේ ඒ හාමුදුරුවරුන්ගේ හැකියාව දැකල, ඒ අයට තම තමන්ගේ අතීත සිහිකරන්නය කියල, "මොකද වෙලා තියෙන්නෙ??" කියල ඇහුවම, ඒ 30 නමම කිව්වෙත් ඔය එකම 'සින්දුව' තමයි!!! !!! !!! [B][COLOR="DarkRed"]හැමෝගෙම අතීතය එක වගේ 'මහා දුකක්' තමයි!!! !!! !!! තොගෙත් එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B] දැන් එතකොට, ඒ කියල තියෙන්නෙ මේ 'එක්කෙනෙක්' සත්තු හැටියට ඉපදිලා තියන අවස්ථා ගැන නේ?? ඒ වගේම, ඒ එකෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෝ හැටියටම ඉපදිලා තියන වාර ගණන ගැන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "තොපි එකෙක්... එක්කෙනෙක්... නැත්නම්, තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරයා මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තෝ / උඹ / ඔයා / ඔබ තුමා - තුමී / ඔබ වහන්සේ මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරිය මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!! !!! !!! ආයේ... උන්වහන්සේ මේ එකෙක් / එක්කෙනෙක් මනුස්සයෙක් හැටියටම ඉපදිච්ච වාර ගණනෙදි ලැබිල තියන අම්මල පරම්පරාව ගැන කියල තියෙන්නේ, "මහ විසාල රූස්ස ගහක් කුට්ටි කරලා ඒ කුට්ටි වලින් චූටි චූටි ගිනිකූරු වගේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා... මේ මගේ ගිය ආත්මෙ අම්මා... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා... කිය කියා ඒ කූරු එකින් එක වෙන්කලොත්, කූරු ගොඩ ඉවරවෙයි. ඒත් අම්මලා පිරිවර නම් ඉවරවෙන්නේ නෑ!!" කියලයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ මේ එකෙක් / එක්කෙනෙක් මනුස්සයෙක් හැටියටම ඉපදිච්ච වාර ගණනෙදි ලැබිල තියන තාත්තල පරම්පරාව ගැන කියල තියෙන්නේ, "මහ විසාල රූස්ස ගහක් කුට්ටි කරලා ඒ කුට්ටි වලින් චූටි චූටි ගිනිකූරු වගේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා... මේ මගේ ගිය ආත්මෙ තාත්තා... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා... කිය කියා ඒ කූරු එකින් එක වෙන්කලොත්, ඒත් කූරු ගොඩ ඉවරවෙයි. තාත්තලා පිරිවර නම් ඉවරවෙන්නේ නෑ!!" කියලයි!!! !!! !!! ආයේ උන්වහන්සේ කියල තියෙන්නේ, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... කල්පයක් ඇතුලත මැරෙණ වාර ගණනෙදි එකතුවෙන ඇටකටු නොදිරා තිබිල ගොඩගැහුවොත්, ඒ කටු ගොඩ වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!" කියලයි!!! !!! !!! ඒ වගේම, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" ආයෙ තව, "මේ ඕනෙම කුඹියෙක් ගත්තොත්, ඌත් යම් දවසක රජවෙලා රජකම් කර කර හිටපු කෙනෙක්!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ පෙන්වල දුන්නේ, "උඹල ඔය මරල මස්කරල කන්න ගන්න හැම කුකුලෙක් / එළුවෙක් / හරකෙක් / ඌරෙක් මොකක් උනත්, ඌත් යම් ජීවිතයකදි උඹේම අම්ම / තාත්තා / සහෝදර / සහෝදරියෝ වෙලා හිටිය කෙනෙක්!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ, අර කවුරුවත් කරපු නැති 'අමුතු වැඩක්' කරන්න ගිය... මීට කලින් කවුරුවත්ම වල දාල නැති තැනක තමන්ගේ මිනිය වලදාන්න ඕනේ කියල, ඒකට සුදුසු තැනක් හොය හොයා හිටපු... සීයට කිව්වෙත්, "සීයේ, සීයා ඔයිට කලින් ඔය නමින්ම 16,000 වතාවක් ඔතනම වලදාළ තියනවා!!" කියලයි!!! !!! !!! තොපිටත් එසේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාව, 'බුදු ණෙතට' වත් පේන්නේ නැති තරම් දුරක ඉඳලා පැවතගෙන එන, මහා දිග... කතාවක් කිව්වෙ ඒකයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=14545363&postcount=4751]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom