Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

එතකොට දැන් ඔය පෙරේත එකකට සෙට්වෙනවා... බිත්තරයක් අස්සට සෙට්වෙනවා... සතෙක්ගෙ බඩට සෙට්වෙනවා... අපායට සෙට්වෙනවා... කිය කියා කිව්ව ටික තව චුට්ටක් විතර පැහැදිලි කලොත්, උඹල 'භෞතික ශරීර' / 'physical bodies' දිහා බලලා, මිනිහෙක් / ගෑනියෙක් / බල්ලෙක් / පූසෙක් / හරකෙක් / පණුවෙක් / ඌරෙක් කිය කියා සත්වයන්ව හැඳින්වූවාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සත්වයන්' හැටියට අඳුන්වලා දුන්නේ, ඔය උඹලට 'මම' වෙන්න ඇති!! 'මගේ ආත්මය' වෙන්න ඇති!! කිය කියා මහා ලොකුවට දැනෙන ඔය ඇඟවල් අස්සෙ සිද්ධවෙන ක්රියාකාරීත්වයයි!!! !!! !!! නැත්නම්, උඹල මිනිස්සු / බල්ලෝ / පූසෝ කියල හඳුන්වන එවුන්ගෙ 'මානසික ක්‍රියාවලිය'යි!!! !!! !!! අන්න ඒ ක්‍රියාකාරීත්වය කොහොමත් සිද්ධවෙන්නෙ මොකක් හරි ජාතියක ඇඟක්, 'සත්ව කයක්' පදනම් කරගෙනම නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ඇඟවල් සේරම හඳුන්වල දුන්නේ, සත්වයන්ට 'තාවකාලිකව පදිංචියට ලැබිල තියන ගෙවල්' හැටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම, දැන් ඔය 'උඹ' මනුස්සයෙක් / ගෑණියෙක් වෙලා තියෙන්නෙ, උඹට හම්බවෙලා / ලැබිලා තියෙන්නෙ මනුස්ස 'ගෙයක්' නැත්නම්, homo sapiens ජාතියේ 'ගෙයක්' නිසයි!!! !!! !!! අන්න ඒ නිසා 'උඹ' මේ ගතවෙන ජීවිත කාලයේ ඉගෙනගන්නවා... රස්සාවල් කරනවා... sports කරනවා... බකපණ්ඩිත ලොකු talks දෙනවා... ලෝකෙ පාලනය කරන්න යනවා... වැඩ ගොඩායි!!! !!! !!! ඒත් මේ 'ගේ' උඹට ලැබිල තියෙන්නෙ, උඹ ඉල්ලපු විදියට... උඹ බලාපොරොත්තු වෙච්ච විදියට... උඹගෙ selection එකකට අනුව... එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක තනිකරම ස්වභාවධර්මයෙන් තීරණය වෙච්ච, හරියටම කියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'නියාම ධර්ම' හැටියට හඳුන්වා දුන් governing factors වලින් තීරණය වෙච්ච, 'අහඹු ලැබීමක්' / random selection එකක් තමයි!!! !!! !!! ඉතින්, අද 'උඹට' ස්වභාවධර්මයෙන් ලැබිල තියෙන්නෙ 'මනුස්ස ගෙයක්' හන්ද උඹ දැන් ඔය කරකර ඉන්න මල මගුල් කරකර ඉන්න ලැබුණට, උඹට ලැබිල තිබුනෙ 'ඌරු ගෙදරක්' / 'ඌරු ඇඟක්' උනා නම් එහෙම, දැන් උඹ කරකර ඉන්නෙ ගූ වලවල් වල බැහැගෙන ගූ කකා ඉන්න එක... කුණු ගොඩවල් අවුස්ස අවුස්ස කුණු කන එක... වගේ 'රාජකාරි' තමයි!!! !!! !!!  බැරිවෙලාවත් උඹට ලැබිල තිබුණේ දඩාවතේ යන 'බලු ගෙයක්' / 'බලු ඇඟක්' උනා නම් එහෙම, දැන් උඹගේ එකම රාජකාරිය පඳුරක් පඳුරක් ගානේ හුජ්ජ කර කර යන එක... තාප්ප / ගේට්ටු / light කණු / වාහනවල රෝද වලට හුජ්ජ කර කර යන එක... අනික් වල් බල්ලො එක්ක පොරකන එක... වගේ සුළු සුළු දේවල් ටිකක් විතරයි!!! !!! !!!  බැරිවෙලාවත් 'උඹට' ලැබිල තිබුණේ දඩාවතේ යන බැල්ලියෙක්ගෙ ගෙයක් උනා නම් එහෙම, මුළු 'පුරේ'ම ඉන්න වල්බල්ලො ටික තොගේ පස්සෙන් තමයි!!! !!! !!!  මේ සංසාර කතාවෙදි මොකෙකුටවත් නම්බු නාම / පට්ටන්දර / ගරු සැළකිලි මොන බම්බුවක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතීන්, දැන් මේ තොට ලැබිල තියන 'මනුස්ස ඇඟ' පවතින කාලය අවසන් උනාම... 'තොගේ' visa ඉවර උනාම / ආයුෂ ඉවර උනාම... 'තොට' ආයි උපදින්න ඕනේ නම්, 'තොට' තව කාලයක් ඉන්න ඕනෙ නම්, 'තෝ' ඊළඟට පදිංචියට යන්නත් ඕනේ ස්වභාවධර්මයෙන්ම 'තොට' හදල දෙන ගෙයකට නැත්නම්, ඇඟකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, තොට ආයි ආයි ඉපදෙන්න... දිගින් දිගටම සංසාරෙ යන්න... උවමණාවක් තිබ්බත් / නැතත්, තෝ කර්මයට වහල් වෙන... කර්මයට දාස වෙන... තත්වෙට වැටිච්ච එකෙක් නම්, ස්වභාවධර්මය කොහොමත් 'තෝව' අල්ලලා, කරපු / කියපු දේවල් වලට 'කන්න සුදුසුම ජාතියේ' ගෙවල් / ඇඟවල් වලට ඔබනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- මං ඒ ගෙවල් ලැබෙන විදිය රෙවෙන්නම කියල දෙනවා!!! !!! !!!  පොල් මුඩ්ඩ හොඳට හිරවෙන්න ගහගෙන ලැස්තිවෙලා හිටහල්ල!!! !!! !!!    -**

ඉතින්, ස්වභාවධර්මය ඊළඟට 'උඹට' සෙට් කරන්නෙ 'පෙරේත ඇඟක්' උනොත්, උඹට choices / options මොකුත්ම නෑ... තෝ එතන ඉඳල පෙරේතයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය 'තොට' කිකිළි බිත්තරයක් සෙට්කලොත්, මාස දෙක තුනකින් තෝව roast කරලා... නැත්නම්, හොදි හදල... කෑමට ගන්න පුළුවන් වෙයි!!! !!! !!! 'උඹ' එළදෙනකගේ බඩට සෙට්වුනොත් beef හැටියට... ඊරියෙක්ගෙ බඩකට සෙට්වුනොත් pork හැටියට... එලිච්චියෙක්ගේ බඩකට සෙට්වුනොත් mutton හැටියට... කාලෙකදී කොහේ හරි මස් කඩේක විකුණන්න තියෙයි!!! !!! !!! හැබැයි ඉතිං එක ගෙයක් / ඇඟක් නැතිවෙනකොට ස්වභාවධර්මය 'තොට' තව අලුත් එකක් නොමිලේම දෙන නිසා, බය වෙන්න දෙයක් නෑ... 'තොට' දිගටම සංසාරෙ යන්න ලැබෙයි!!! !!! !!! පොඩි upset එකකට තියෙන්නෙ මැරුම්කාල... විඳවලා... ඉවරයක් නැතිවෙයි!!! !!! !!! අනික, එක සැරයක් කුකුල් ගේකට සෙට්වුනොත්, හුඟාක් වෙලාවට, ඊළඟට දිගටම ලැබෙන්නෙ කුකුල්... කුකුල්... කුකුල්... විදියට තමයි!!! එක සැරයක් හරක් ගේකට සෙට්වුනොත්, හුඟාක් වෙලාවට, ඊළඟට දිගටම ලැබෙන්නෙ හරක්... හරක්... හරක්... විදියට තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි... පහලට පුළුවන්. හැබැයි ඉහලට නම් අමාරුයි!!" කියලයි!!! !!! !!! මොකද, ඔහොම යන්න යන්න පොඩ්ඩ පොඩ්ඩ deviate වෙලා අන්තිමට අපායට සෙට්වෙන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔය අපායට සෙට්වෙනවා කියන්නෙ 'නිරිසත්' කියන ජාතියේ ඇඟක් හම්බවෙන එකට තමයි!!! ඒවා ඇවිල්ල extremely high temperatures වලට ඔරොත්තු දෙන... තලන්න / චප්ප කරන්න / කපන්න / කොටන්න / මිරිකන්න / අඹරන්න / හිල් කරන්න / තම්බන්න / බදින්න ඕනෙම දේකට ready... මාරම මාර ඇඟවල් ජාතියක් තමයි!!! !!! !!! ස්වභාවධර්මය 'තෝව' අන්න එයින් එකකට ඔබපු ගමන් උඹව නිරිසතෙක් වෙනව!!! !!! !!! පෝරණුවක් අස්සට දැම්ම වගේ වෙනවා!!! !!! !!! එතන ඉඳල උඹට තියෙන්නෙ 'ආතල්' ගන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආ... තව ඔය 'මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි...' කිය කියා තියන ජන ගී set එක හොඳට කට පාඩම් නම්, ඌරු / හරක් / එළු / කුකුල් අම්මල තාත්තලට වඳින්නත් ඒවා පාවිච්චි කොරන්න තිබුණ!!! !!! !!!  හැබැයි, 'පීතු එක' මොකාට පාවිච්චි කොරන්නද කියල හොයාගන්න නම් සැහෙන බොන්ඩ වෙයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14558465, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14552045&postcount=4754]<< Previous[/url] [size=4]එතකොට දැන් ඔය පෙරේත එකකට සෙට්වෙනවා... බිත්තරයක් අස්සට සෙට්වෙනවා... සතෙක්ගෙ බඩට සෙට්වෙනවා... අපායට සෙට්වෙනවා... කිය කියා කිව්ව ටික තව චුට්ටක් විතර පැහැදිලි කලොත්, උඹල 'භෞතික ශරීර' / 'physical bodies' දිහා බලලා, මිනිහෙක් / ගෑනියෙක් / බල්ලෙක් / පූසෙක් / හරකෙක් / පණුවෙක් / ඌරෙක් කිය කියා සත්වයන්ව හැඳින්වූවාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සත්වයන්' හැටියට අඳුන්වලා දුන්නේ, ඔය උඹලට 'මම' වෙන්න ඇති!! 'මගේ ආත්මය' වෙන්න ඇති!! කිය කියා මහා ලොකුවට දැනෙන ඔය ඇඟවල් අස්සෙ සිද්ධවෙන ක්රියාකාරීත්වයයි!!! !!! !!! නැත්නම්, උඹල මිනිස්සු / බල්ලෝ / පූසෝ කියල හඳුන්වන එවුන්ගෙ 'මානසික ක්‍රියාවලිය'යි!!! !!! !!! අන්න ඒ ක්‍රියාකාරීත්වය කොහොමත් සිද්ධවෙන්නෙ මොකක් හරි ජාතියක ඇඟක්, 'සත්ව කයක්' පදනම් කරගෙනම නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ඇඟවල් සේරම හඳුන්වල දුන්නේ, සත්වයන්ට 'තාවකාලිකව පදිංචියට ලැබිල තියන ගෙවල්' හැටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම, [U]දැන් ඔය 'උඹ' මනුස්සයෙක් / ගෑණියෙක් වෙලා තියෙන්නෙ, උඹට හම්බවෙලා / ලැබිලා තියෙන්නෙ මනුස්ස 'ගෙයක්' නැත්නම්, homo sapiens ජාතියේ 'ගෙයක්' නිසයි!!! !!! !!![/U] අන්න ඒ නිසා 'උඹ' මේ ගතවෙන ජීවිත කාලයේ ඉගෙනගන්නවා... රස්සාවල් කරනවා... sports කරනවා... බකපණ්ඩිත ලොකු talks දෙනවා... ලෝකෙ පාලනය කරන්න යනවා... වැඩ ගොඩායි!!! !!! !!! [U]ඒත් මේ 'ගේ' උඹට ලැබිල තියෙන්නෙ, උඹ ඉල්ලපු විදියට... උඹ බලාපොරොත්තු වෙච්ච විදියට... උඹගෙ selection එකකට අනුව... එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක තනිකරම ස්වභාවධර්මයෙන් තීරණය වෙච්ච, හරියටම කියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'නියාම ධර්ම' හැටියට හඳුන්වා දුන් governing factors වලින් තීරණය වෙච්ච, 'අහඹු ලැබීමක්' / random selection එකක් තමයි!!! !!! !!![/U] ඉතින්, [B][size=5]අද 'උඹට' ස්වභාවධර්මයෙන් ලැබිල තියෙන්නෙ 'මනුස්ස ගෙයක්' හන්ද උඹ දැන් ඔය කරකර ඉන්න මල මගුල් කරකර ඉන්න ලැබුණට, උඹට ලැබිල තිබුනෙ 'ඌරු ගෙදරක්' / 'ඌරු ඇඟක්' උනා නම් එහෙම, දැන් උඹ කරකර ඉන්නෙ ගූ වලවල් වල බැහැගෙන ගූ කකා ඉන්න එක... කුණු ගොඩවල් අවුස්ස අවුස්ස කුණු කන එක... වගේ 'රාජකාරි' තමයි!!! !!! !!! :):) බැරිවෙලාවත් උඹට ලැබිල තිබුණේ දඩාවතේ යන 'බලු ගෙයක්' / 'බලු ඇඟක්' උනා නම් එහෙම, දැන් උඹගේ එකම රාජකාරිය පඳුරක් පඳුරක් ගානේ හුජ්ජ කර කර යන එක... තාප්ප / ගේට්ටු / light කණු / වාහනවල රෝද වලට හුජ්ජ කර කර යන එක... අනික් වල් බල්ලො එක්ක පොරකන එක... වගේ සුළු සුළු දේවල් ටිකක් විතරයි!!! !!! !!! :):) බැරිවෙලාවත් 'උඹට' ලැබිල තිබුණේ දඩාවතේ යන බැල්ලියෙක්ගෙ ගෙයක් උනා නම් එහෙම, මුළු 'පුරේ'ම ඉන්න වල්බල්ලො ටික තොගේ පස්සෙන් තමයි!!! !!! !!![/size][/B] :):) මේ සංසාර කතාවෙදි මොකෙකුටවත් නම්බු නාම / පට්ටන්දර / ගරු සැළකිලි මොන බම්බුවක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතීන්, [U]දැන් මේ තොට ලැබිල තියන 'මනුස්ස ඇඟ' පවතින කාලය අවසන් උනාම... 'තොගේ' visa ඉවර උනාම / ආයුෂ ඉවර උනාම... 'තොට' ආයි උපදින්න ඕනේ නම්, 'තොට' තව කාලයක් ඉන්න ඕනෙ නම්, 'තෝ' ඊළඟට පදිංචියට යන්නත් ඕනේ ස්වභාවධර්මයෙන්ම 'තොට' හදල දෙන ගෙයකට නැත්නම්, ඇඟකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] [COLOR="DarkRed"][B]අනික, තොට ආයි ආයි ඉපදෙන්න... දිගින් දිගටම සංසාරෙ යන්න... උවමණාවක් තිබ්බත් / නැතත්, තෝ කර්මයට වහල් වෙන... කර්මයට දාස වෙන... තත්වෙට වැටිච්ච එකෙක් නම්, ස්වභාවධර්මය කොහොමත් 'තෝව' අල්ලලා, කරපු / කියපු දේවල් වලට 'කන්න සුදුසුම ජාතියේ' ගෙවල් / ඇඟවල් වලට ඔබනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] [COLOR="Red"]**[/COLOR]- මං ඒ ගෙවල් ලැබෙන විදිය රෙවෙන්නම කියල දෙනවා!!! !!! !!! :yes::yes::yes: පොල් මුඩ්ඩ හොඳට හිරවෙන්න ගහගෙන ලැස්තිවෙලා හිටහල්ල!!! !!! !!! :growl::growl::growl: :rofl::rofl::rofl: :cool::cool::cool: -[COLOR="Red"]**[/COLOR] ඉතින්, ස්වභාවධර්මය ඊළඟට 'උඹට' සෙට් කරන්නෙ 'පෙරේත ඇඟක්' උනොත්, උඹට choices / options මොකුත්ම නෑ... තෝ එතන ඉඳල පෙරේතයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය 'තොට' කිකිළි බිත්තරයක් සෙට්කලොත්, මාස දෙක තුනකින් තෝව roast කරලා... නැත්නම්, හොදි හදල... කෑමට ගන්න පුළුවන් වෙයි!!! !!! !!! 'උඹ' එළදෙනකගේ බඩට සෙට්වුනොත් beef හැටියට... ඊරියෙක්ගෙ බඩකට සෙට්වුනොත් pork හැටියට... එලිච්චියෙක්ගේ බඩකට සෙට්වුනොත් mutton හැටියට... කාලෙකදී කොහේ හරි මස් කඩේක විකුණන්න තියෙයි!!! !!! !!! හැබැයි ඉතිං එක ගෙයක් / ඇඟක් නැතිවෙනකොට ස්වභාවධර්මය 'තොට' තව අලුත් එකක් නොමිලේම දෙන නිසා, බය වෙන්න දෙයක් නෑ... 'තොට' දිගටම සංසාරෙ යන්න ලැබෙයි!!! !!! !!! පොඩි upset එකකට තියෙන්නෙ මැරුම්කාල... විඳවලා... ඉවරයක් නැතිවෙයි!!! !!! !!! අනික, එක සැරයක් කුකුල් ගේකට සෙට්වුනොත්, හුඟාක් වෙලාවට, ඊළඟට දිගටම ලැබෙන්නෙ කුකුල්... කුකුල්... කුකුල්... විදියට තමයි!!! එක සැරයක් හරක් ගේකට සෙට්වුනොත්, හුඟාක් වෙලාවට, ඊළඟට දිගටම ලැබෙන්නෙ හරක්... හරක්... හරක්... විදියට තමයි!!! [U][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි... පහලට පුළුවන්. හැබැයි ඉහලට නම් අමාරුයි!!" කියලයි!!! !!! !!![/B][/U] මොකද, ඔහොම යන්න යන්න පොඩ්ඩ පොඩ්ඩ deviate වෙලා අන්තිමට අපායට සෙට්වෙන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔය අපායට සෙට්වෙනවා කියන්නෙ 'නිරිසත්' කියන ජාතියේ ඇඟක් හම්බවෙන එකට තමයි!!! ඒවා ඇවිල්ල extremely high temperatures වලට ඔරොත්තු දෙන... තලන්න / චප්ප කරන්න / කපන්න / කොටන්න / මිරිකන්න / අඹරන්න / හිල් කරන්න / තම්බන්න / බදින්න ඕනෙම දේකට ready... මාරම මාර ඇඟවල් ජාතියක් තමයි!!! !!! !!! ස්වභාවධර්මය 'තෝව' අන්න එයින් එකකට ඔබපු ගමන් උඹව නිරිසතෙක් වෙනව!!! !!! !!! පෝරණුවක් අස්සට දැම්ම වගේ වෙනවා!!! !!! !!! එතන ඉඳල උඹට තියෙන්නෙ 'ආතල්' ගන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]ආ... තව ඔය 'මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි...' කිය කියා තියන ජන ගී set එක හොඳට කට පාඩම් නම්, ඌරු / හරක් / එළු / කුකුල් අම්මල තාත්තලට වඳින්නත් ඒවා පාවිච්චි කොරන්න තිබුණ!!! !!! !!! :lol::lol: හැබැයි, 'පීතු එක' මොකාට පාවිච්චි කොරන්නද කියල හොයාගන්න නම් සැහෙන බොන්ඩ වෙයි!!! !!! !!![/B] :rofl::rofl:[/size] [right]Next >>[/right] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom