Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ටිකක් ලොකු කොස්සක්!!!

දැන් ඉතින්, "මෙන්න බොලේ මීට කලින් අපිට 'සංසාරෙ යන්න බෑ!! යන්න විදියක් නෑ!! යන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ!!' කිය කිය හිටපු එකා, ඒ පාර අපි 'පෙරේතයො වෙනවා!! හරක් / ඌරො / කුකුල්ලු වෙනවා!! අපායට සෙට්වෙනවා!!' කිය කිය වෙනින් කතාවක් කියනව!! මූට පිස්සුද?? නැත්නම් මූට පිස්සු හැදීගන එනවද??" කියල, උඹල බලනවා ඇති.  නෑ බොල!!! !!! !!!  ඒ කිව්ව දේවල් ඒ විදියම තමයි!!! !!! !!!  මේ සංසාරෙ කියන්නෙ බොල මොකෙකුටවත් හිතෙන හිතෙන විදියට හක්කලං කරන්න පුළුවන් මල ඉලව්වක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කාටවත් මේ 'යනව' කියන කතන්දරේ ලේසියෙන් තේරුම්ගන්න බැරි, එතනදි සිද්ධවෙන 'හරුපෙ' ක්‍රමේට කල්පණා කරලා කරලා ටක්කෙටම අල්ලගන්නකම්, කිසි දෙයක් හිතාගන්න බැරි මහ පුක මූට්ටුවෙන අපබ්‍රන්සයක් හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සිද්ධවෙන 'හරුපෙ' උඹලට හොඳටම... ලේසියෙන්ම... තේරුම් ගන්න පුළුවන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන දේ පැහැදිලි කරන්න ගත්ත හොඳම උදාහරණෙන් තමයි!!! !!! !!! බලහල්ල මං 66th post එකේදී ඒ ගැන ලියල තියනවා. දැන් මේ සත්ව ජීවිතවල කතන්දරේදී, උඹල ඕනෙ කෙනෙකුට 'මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!' කියා කියා දැනෙන්නෙ, ඔය බොලාට ලැබිල තියන ඇඟවල් වල / 'ගෙවල් වල' සිද්ධවෙන ලොකු වැඩසටහනක ප්‍රතිඵලයක්... නැත්නම්, ලේ මස් වලින් හැදිච්ච තඩි super computer එකක් වගේ ආයතනයකුයි, 'a processor & memory combination' නැත්නම්, මනස / මොලය කියන ආයතනයයි, තව බාහිර පරිසරයෙ දේවල් දැනගන්න පුළුවන් ඇහැ, කණ, නහය, දිව සහ හම කියන සංඥා ආයතන 5යි (5 sensor devices) එකට එක්කහුවෙලා ක්‍රියාකිරීමෙන් ඇතිකරන විඳීම් ටිකක්... interactive operation / process එකක ප්‍රතිඵලයක්... නැත්නම්, විඳීම් 6ක එකතුවක්... තමයි!!! !!! !!! ඒක තනිකරම අර දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකුත් අද්භූත දෙයක් සිද්ධවෙන්නෙ වත්... මෙව්ව අස්සෙ අද්භූත මොක්කු මොක්කු හරි පදිංචිවෙලා ඇත්තෙ වත්... නෑ!!! !!! !!! හැබැයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් ඔය ගැන විස්තර හොයාගෙන ලෝකයාට කියල තේරුම් කරල දීපුවා, නැත්නම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙනකම්, සත්වයො කාටවත් ඔය බව දැනගන්න විදියක් නෑ!!! !!! !!! උන් ඒ බව දන්නෙ නැති නිසා, උන් හැමෝම හිතන් ඉන්නේ මේ ඇඟවල් ඇතුලේ තමයි 'තමං' ඉන්නේ... 'තමං' තමයි මේ හැමදේම විඳින්නෙ / හඳුනගන්නෙ / දැනගන්නෙ / කරන්නෙ / කියන්නේ... මේ ඇඟ මැරෙණකොට 'තමං' මේ ඇඟෙන් වෙන ඇඟකට නැත්නම්, වෙන කොහෙට හරි යනව ඇති... 'තමං' හැමදාම ඉන්න පුළුවන් මොකෙක් හරි 'අද්භූත පොරක්' වෙන්න ඇති... කියල තමයි!!! !!! !!!

** සත්වයෝ හැමෝම ඔහොමයි!!! !!! !!! උන්ගෙ 'අවිද්‍යාව' කියල හඳුන්වන්නෙත් උන් ඔය තම තමන්ට ලැබිල තියන ඇඟවල් වල ඇත්ත කතන්දරය, 'මෙව්ව මේ පොළවෙන් සාරය උරාගෙන හැදිච්ච දේවල් කාල කාල හැදිචච තවත් කෙහෙල්මල් වගයක් විතරයි!! මෙව්ව කවදහරි කැඩිල බිඳිල ආයෙ පොළවටම පස්වෙලා යනව මිසක්, මෙව්වයි මොකෙක්වත් / මොකක්වත් ඇත්තෙ නෑ!!' කියන යථාර්ථය නොදන්නා කමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, මේ සත්තු ඉපදෙන එක... නැත්නම්, සත්තුන්ට 'ඇඟවල්' හැදෙන එක... තනිකරම ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක් / ස්වභාවික ක්‍රියාවලියක් විතරයි!!! !!! !!! ඒක ඔය ගොරවනවා / විදුලි කොටනවා / වහිනවා / හුළං හමනවා වගේ... නැත්නම්, ගස් කොළන් හැදෙනවා / ඒවයෙ එක එක ජාතිවල ගෙඩි හැදෙනවා වගේ... ස්වභාවධර්මයේ තවත් එක් අපූරු සිදුවීමක් විතරයි!!! !!! !!! හැබැයි සිදුවීම කොච්චර අපූරු උනත්, එතනදි සිද්ධවෙන්නෙ නම් අර දැල්වෙන ඉටිපන්දම් / පහන් ආශ්රයෙන් පෙන්නල දුන්න 'සරල' කතන්දරයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මේ... මේක ඇවිල්ල අද කාලෙ නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව වගේ දේවල් අම්බානට දියුණු නිසා, කට්ටිය නොසෑහෙන්න අනාගන්න තැනක්!!! ඒත් ඇත්තම කතන්දරය නම්, නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු උනත්, ඒවයින් අල්ලන්න පුළුවන් වෙන්නෙ මේ මාතෘකාවේ බොහොම සුළු ප්‍රමාණයක්... අංශුමාත්ර ප්‍රමාණයක්... විතරයි!!! !!! !!! ඒ, මේ ස්වභාවික සිදුවීම් මාලාව හා සම්බන්ධ 'අධි තාක්ෂණික' / high tech කතන්දරය, විද්‍යාවෙන් කිට්ටුකරන්න තියා හිතන්න වත් බැරි තරම් ඉහල පරාසයක සිද්ධවෙන, නිකම් 'අධි සංඛ්‍යාත' නෙවෙයි, 'අධී... අධී ඊ... අධී ඊ ඊ... අධි සංඛ්‍යාත' වලින් සිදුවෙන කතන්දරයක් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව තව කොච්චර අම්බානට දියුණු උනත්... විද්‍යාඥයෝ තව කොච්චර පුකවල් ඉරාගෙන දැඟලුවත්... උන්ට මේ සංසාරගත සත්ව ජීවිත වල කතාන්දරය නම් සදහටම 'Over Range' මාතෘකාවක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, ඒ මහා විද්යාඅඥ උන්දලට කවදාවත් අල්ලගන්න බැරි, දැන් ඔය 'ජාන විකෘතිතා' කියල අඳුන්වලා විද්යාඅඥයෝ shape වෙලා තියන, එකම අම්ම තාත්තගෙන් / එකම පිරිමි-ගැහැණු සත්තුන්ගෙන් හැදුනත්, හැදෙන එවුන් එක එක විදියට හැදෙන හැටි... ඔය හැදෙන එවුන්ට 'පණ' එන හැටි... උන් කළින් ජීවිතවල සිද්ධවෙච්ච කෙහෙල්මල් කියවන හැටි... උන් ඉපදිච්ච ගමන් professional බුවාල කරන වැඩ කරන හැටි... professionalsල වගේ ලොකු ලොකු talks දෙන හැටි... උන් මළාම වෙන දේ... වගේ so called 'mysteries' ගැන කොයි කාට උනත් දැනගන්න පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ සත්ව ජීවිත සම්බන්ධයෙන් ඔය නවීණ විද්යාඅඥයන්ගේ නොමැරි ඉන්න / අමරණීය වෙන්න... වයසට නොයා ඉන්න... කරන පර්යේෂණ එහෙමත්, සදහටම 'හොඳ ලස්සන විහිලු' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- මේ... ඒ ලොකු ලොකු පොරවල් / මහා විද්යාඅඥයො තාම හොයාගන්න බැරුව දඟලන 'mysteries' සමහරක් මං මේ වෙනකොටත් ලියල publish කරල ඉවරයි!!!  දැකපු නැති / බලන්න කැමති එවුන් ඉන්නවා නම්, ඔය එක එකා රීල තියන ඒව පාගගන්නෙ නැතුව shape එකේ හොයාගෙන බලහල්ල.  (ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹල ඒ කාලකණ්නින්ගෙ වැඩ හන්ද චාටර් වෙන්න වෙන්න, ඒ කාලකණ්නින්ට මාර ආතල් seen එකකුත් සිද්ධවෙනව!!! )  -**

හරි! එහෙනම් උඹලත් ඔය 'සංසාරෙ යන හැටි' ගැන බලාගන්න / දැනගන්නත් එක්කල, කළුවර තැනකට ගිහිල්ල ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක්හරි පත්තු කරලම බලහල්ලකො. එතකොට බොලාට ඒ පත්තුකරපු මොකක්හරි එක පත්තුවෙනකම් වටපිටාව එලියවෙලා තියෙනවා පෙනෙයි. ඒත් ඒ එලිය තාවකාලිකයි!!! !!! !!! දිගටම තියෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉටිපන්දමක් නම් කොහොමත් පත්තුවෙලා පත්තුවෙලා ඉවර උනාම 'auto හබක්' තමයි!!! එතකොට දැල්ල නිවිල යනව... එලිය නැතුව යනව... එතනින් ඉවරයි!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පහණක් / ලාම්පුවක් ගත්තම, ඕනේ නම් ඒකට තෙල් දදා... තිර දදා... 'වැඩේ ඇදගෙන යන්නත්' පුළුවන්. නැත්නම් ලාම්පුව / පහණ කුඩුකරල දාල වැඩේ 'හබක්' කරන්නත් පුළුවන්. 'ඇදගෙන' ගියොත්, ඇදගෙන ඇදගෙන යන තාක් එලිය තියෙයි... නතර කලාම නිවිල යයි!!! කුඩුකරල දැම්මොත් එහෙම්මම නිවිල යයි!!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සත්තු කියන එවුන් සම්බන්ධයෙනුත් එහෙම්මම තමයි!!! !!! !!! උන්ට කන්න බොන්න ලැබෙන තාක් 'වැඩේ ඇදගෙන ඇදගෙන යන්න' පුළුවන් වෙයි. හැබැයි, තදබල ලෙඩක් හැදුනොත්... සත්තු / සර්පයි කෑවොත්... වසවිස ශරීර ගතවුනොත්... පොල් ගෙඩියක් මොකක්හරි වැටිල ඔලුගෙඩිය චප්පවුනොත්... හදිසි අනතුරකින් ඇඟ (ගේ) කුඩුවෙලා ගියොත්... ඒ මොකක් උනත් උන් 'හබක්' තමයි!!! !!! !!! අනික, කොච්චර සාත්තු සප්පායම් කරල... medical checkups කරල... vitamins ජාති ගිල්ලවල... exercises කරවල... හැමදාම තියාගන්න full try කලත්, ආයුෂ ඉවරවෙන්න ඉවරවෙන්න මේ ඇඟවල් දිරල දිරල වැහැරිලාම යන නිසා, අන්තිමේදී උන් automatically හබක් වෙනවම තමයි!!! !!! !!! එතකොට 'සත්වයත්' ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇයි, උඹල හැමෝම 'සත්වයා / මං / තමං / මගේ ආත්මය' කියල රැවටිලා තියෙන්නෙ, මේ ඇඟේ තියන ආයතන 6න් දැනෙන විඳීම් වල එකතුවට... විඳීම් ටිකේ interactive process එකට... නේ??? ??? ??? ඒක දැල්වෙන ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකක්හරි එකේ දැල්ලෙන් ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ තමයි!!! !!! !!! ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකහරි හබක් උනාම 'එලිය' නැතුව යනව වගේම, ඇඟ හබක් උනාම 'සත්වයත්' නැතුව යනව!!! !!! !!!  එච්චරයි!!! !!! !!! එතනින් කතාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් වැඩේ තියෙන්නෙ, රහත්වෙච්ච එවුන් ඇරෙන්න වෙන මොකෙක්වත් ඕක දන්නෙ නැති එකයි!!! !!! !!!  **- දැන් හරි කමක් නෑ, තොපි මොකෙකුට හරි, 'මට' මොකද වෙන්නෙ?? කියල ටිප්ටොප් එකටම තේරුණා නම්... අර, ගෞතම බුද්ධසාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොණ්ඩඥ්ඥ තාපසතුමාට තේරුණා වගේ, 'යං කිංචි සමුදය ධම්මං සබබත්තං නිරෝධ ධම්මං' (හැදිච්ච දෙයක් නම් ඉතිං ඒක කැඩිල බිඳිල ගියාම ඉවරයි නෙව!!) කියල තේරුණා නම්... තෝත් දැන් 'අහවල් එක්කෙනෙක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    -**

[QUOTE="Damith Kariyawasam, post: 14616274, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14558465&postcount=4755]<< Previous[/url] [size=4]ටිකක් ලොකු කොස්සක්!!! දැන් ඉතින්, "මෙන්න බොලේ මීට කලින් අපිට 'සංසාරෙ යන්න බෑ!! යන්න විදියක් නෑ!! යන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ!!' කිය කිය හිටපු එකා, ඒ පාර අපි 'පෙරේතයො වෙනවා!! හරක් / ඌරො / කුකුල්ලු වෙනවා!! අපායට සෙට්වෙනවා!!' කිය කිය වෙනින් කතාවක් කියනව!! මූට පිස්සුද?? නැත්නම් මූට පිස්සු හැදීගන එනවද??" කියල, උඹල බලනවා ඇති. :confused::confused: නෑ බොල!!! !!! !!! :P ඒ කිව්ව දේවල් ඒ විදියම තමයි!!! !!! !!! :yes::yes: මේ සංසාරෙ කියන්නෙ බොල මොකෙකුටවත් හිතෙන හිතෙන විදියට හක්කලං කරන්න පුළුවන් මල ඉලව්වක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කාටවත් මේ 'යනව' කියන කතන්දරේ ලේසියෙන් තේරුම්ගන්න බැරි, එතනදි සිද්ධවෙන 'හරුපෙ' ක්‍රමේට කල්පණා කරලා කරලා ටක්කෙටම අල්ලගන්නකම්, කිසි දෙයක් හිතාගන්න බැරි මහ පුක මූට්ටුවෙන අපබ්‍රන්සයක් හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සිද්ධවෙන 'හරුපෙ' උඹලට හොඳටම... ලේසියෙන්ම... තේරුම් ගන්න පුළුවන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන දේ පැහැදිලි කරන්න ගත්ත හොඳම උදාහරණෙන් තමයි!!! !!! !!! බලහල්ල මං [url=http://www.elakiri.com/forum/showthread.php?p=12329627&post=12329627]66th post[/url] එකේදී ඒ ගැන ලියල තියනවා. දැන් මේ සත්ව ජීවිතවල කතන්දරේදී, උඹල ඕනෙ කෙනෙකුට 'මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!' කියා කියා දැනෙන්නෙ, ඔය බොලාට ලැබිල තියන ඇඟවල් වල / 'ගෙවල් වල' සිද්ධවෙන ලොකු වැඩසටහනක ප්‍රතිඵලයක්... නැත්නම්, ලේ මස් වලින් හැදිච්ච තඩි super computer එකක් වගේ ආයතනයකුයි, 'a processor & memory combination' නැත්නම්, මනස / මොලය කියන ආයතනයයි, තව බාහිර පරිසරයෙ දේවල් දැනගන්න පුළුවන් ඇහැ, කණ, නහය, දිව සහ හම කියන සංඥා ආයතන 5යි (5 sensor devices) එකට එක්කහුවෙලා ක්‍රියාකිරීමෙන් ඇතිකරන විඳීම් ටිකක්... interactive operation / process එකක ප්‍රතිඵලයක්... නැත්නම්, විඳීම් 6ක එකතුවක්... තමයි!!! !!! !!! ඒක තනිකරම අර දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න [COLOR="Blue"]මේ ඇඟවල් අස්සෙ වෙන මොකුත් අද්භූත දෙයක් සිද්ධවෙන්නෙ වත්... මෙව්ව අස්සෙ අද්භූත මොක්කු මොක්කු හරි පදිංචිවෙලා ඇත්තෙ වත්... නෑ!!! !!! !!! හැබැයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් ඔය ගැන විස්තර හොයාගෙන ලෝකයාට කියල තේරුම් කරල දීපුවා, නැත්නම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙනකම්, සත්වයො කාටවත් ඔය බව දැනගන්න විදියක් නෑ!!! !!! !!! [B]උන් ඒ බව දන්නෙ නැති නිසා, උන් හැමෝම හිතන් ඉන්නේ මේ ඇඟවල් ඇතුලේ තමයි 'තමං' ඉන්නේ... 'තමං' තමයි මේ හැමදේම විඳින්නෙ / හඳුනගන්නෙ / දැනගන්නෙ / කරන්නෙ / කියන්නේ... මේ ඇඟ මැරෙණකොට 'තමං' මේ ඇඟෙන් වෙන ඇඟකට නැත්නම්, වෙන කොහෙට හරි යනව ඇති... 'තමං' හැමදාම ඉන්න පුළුවන් මොකෙක් හරි 'අද්භූත පොරක්' වෙන්න ඇති... කියල තමයි!!! !!! !!![/B][/COLOR] :lol::lol: [COLOR="Red"]**[/COLOR] [COLOR="Navy"]සත්වයෝ හැමෝම ඔහොමයි!!! !!! !!! උන්ගෙ 'අවිද්‍යාව' කියල හඳුන්වන්නෙත් උන් ඔය තම තමන්ට ලැබිල තියන ඇඟවල් වල ඇත්ත කතන්දරය, 'මෙව්ව මේ පොළවෙන් සාරය උරාගෙන හැදිච්ච දේවල් කාල කාල හැදිචච තවත් කෙහෙල්මල් වගයක් විතරයි!! මෙව්ව කවදහරි කැඩිල බිඳිල ආයෙ පොළවටම පස්වෙලා යනව මිසක්, මෙව්වයි මොකෙක්වත් / මොකක්වත් ඇත්තෙ නෑ!!' කියන යථාර්ථය නොදන්නා කමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] එතකොට, මේ සත්තු ඉපදෙන එක... නැත්නම්, සත්තුන්ට 'ඇඟවල්' හැදෙන එක... තනිකරම ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක් / ස්වභාවික ක්‍රියාවලියක් විතරයි!!! !!! !!! ඒක ඔය ගොරවනවා / විදුලි කොටනවා / වහිනවා / හුළං හමනවා වගේ... නැත්නම්, ගස් කොළන් හැදෙනවා / ඒවයෙ එක එක ජාතිවල ගෙඩි හැදෙනවා වගේ... ස්වභාවධර්මයේ තවත් එක් අපූරු සිදුවීමක් විතරයි!!! !!! !!! හැබැයි සිදුවීම කොච්චර අපූරු උනත්, එතනදි සිද්ධවෙන්නෙ නම් අර දැල්වෙන ඉටිපන්දම් / පහන් ආශ්රයෙන් පෙන්නල දුන්න 'සරල' කතන්දරයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] මේ... මේක ඇවිල්ල අද කාලෙ නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව වගේ දේවල් අම්බානට දියුණු නිසා, කට්ටිය නොසෑහෙන්න අනාගන්න තැනක්!!! ඒත් ඇත්තම කතන්දරය නම්, නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු උනත්, ඒවයින් අල්ලන්න පුළුවන් වෙන්නෙ මේ මාතෘකාවේ බොහොම සුළු ප්‍රමාණයක්... අංශුමාත්ර ප්‍රමාණයක්... විතරයි!!! !!! !!! ඒ, මේ ස්වභාවික සිදුවීම් මාලාව හා සම්බන්ධ 'අධි තාක්ෂණික' / high tech කතන්දරය, විද්‍යාවෙන් කිට්ටුකරන්න තියා හිතන්න වත් බැරි තරම් ඉහල පරාසයක සිද්ධවෙන, නිකම් 'අධි සංඛ්‍යාත' නෙවෙයි, 'අධී... අධී ඊ... අධී ඊ ඊ... අධි සංඛ්‍යාත' වලින් සිදුවෙන කතන්දරයක් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, නවීණ තාක්ෂණය / වෛද්‍ය විද්‍යාව තව කොච්චර අම්බානට දියුණු උනත්... විද්‍යාඥයෝ තව කොච්චර පුකවල් ඉරාගෙන දැඟලුවත්... උන්ට මේ සංසාරගත සත්ව ජීවිත වල කතාන්දරය නම් සදහටම 'Over Range' මාතෘකාවක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, ඒ මහා විද්යාඅඥ උන්දලට කවදාවත් අල්ලගන්න බැරි, දැන් ඔය 'ජාන විකෘතිතා' කියල අඳුන්වලා විද්යාඅඥයෝ shape වෙලා තියන, එකම අම්ම තාත්තගෙන් / එකම පිරිමි-ගැහැණු සත්තුන්ගෙන් හැදුනත්, හැදෙන එවුන් එක එක විදියට හැදෙන හැටි... ඔය හැදෙන එවුන්ට 'පණ' එන හැටි... උන් කළින් ජීවිතවල සිද්ධවෙච්ච කෙහෙල්මල් කියවන හැටි... උන් ඉපදිච්ච ගමන් professional බුවාල කරන වැඩ කරන හැටි... professionalsල වගේ ලොකු ලොකු talks දෙන හැටි... උන් මළාම වෙන දේ... වගේ so called 'mysteries' ගැන කොයි කාට උනත් දැනගන්න පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ සත්ව ජීවිත සම්බන්ධයෙන් ඔය නවීණ විද්යාඅඥයන්ගේ නොමැරි ඉන්න / අමරණීය වෙන්න... වයසට නොයා ඉන්න... කරන පර්යේෂණ එහෙමත්, සදහටම 'හොඳ ලස්සන විහිලු' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR]- මේ... ඒ ලොකු ලොකු පොරවල් / මහා විද්යාඅඥයො තාම හොයාගන්න බැරුව දඟලන 'mysteries' සමහරක් මං මේ වෙනකොටත් ලියල publish කරල ඉවරයි!!! ;) දැකපු නැති / බලන්න කැමති එවුන් ඉන්නවා නම්, ඔය එක එකා රීල තියන ඒව පාගගන්නෙ නැතුව shape එකේ හොයාගෙන බලහල්ල. :D ([size=3]ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹල ඒ කාලකණ්නින්ගෙ වැඩ හන්ද චාටර් වෙන්න වෙන්න, ඒ කාලකණ්නින්ට මාර ආතල් seen එකකුත් සිද්ධවෙනව!!![/size] ;)) :):) -[COLOR="Red"]**[/COLOR] හරි! එහෙනම් උඹලත් ඔය 'සංසාරෙ යන හැටි' ගැන බලාගන්න / දැනගන්නත් එක්කල, කළුවර තැනකට ගිහිල්ල ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක්හරි පත්තු කරලම බලහල්ලකො. එතකොට බොලාට ඒ පත්තුකරපු මොකක්හරි එක පත්තුවෙනකම් වටපිටාව එලියවෙලා තියෙනවා පෙනෙයි. ඒත් ඒ එලිය තාවකාලිකයි!!! !!! !!! දිගටම තියෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉටිපන්දමක් නම් කොහොමත් පත්තුවෙලා පත්තුවෙලා ඉවර උනාම 'auto හබක්' තමයි!!! එතකොට දැල්ල නිවිල යනව... එලිය නැතුව යනව... එතනින් ඉවරයි!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පහණක් / ලාම්පුවක් ගත්තම, ඕනේ නම් ඒකට තෙල් දදා... තිර දදා... 'වැඩේ ඇදගෙන යන්නත්' පුළුවන්. නැත්නම් ලාම්පුව / පහණ කුඩුකරල දාල වැඩේ 'හබක්' කරන්නත් පුළුවන්. 'ඇදගෙන' ගියොත්, ඇදගෙන ඇදගෙන යන තාක් එලිය තියෙයි... නතර කලාම නිවිල යයි!!! කුඩුකරල දැම්මොත් එහෙම්මම නිවිල යයි!!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සත්තු කියන එවුන් සම්බන්ධයෙනුත් එහෙම්මම තමයි!!! !!! !!! උන්ට කන්න බොන්න ලැබෙන තාක් 'වැඩේ ඇදගෙන ඇදගෙන යන්න' පුළුවන් වෙයි. හැබැයි, තදබල ලෙඩක් හැදුනොත්... සත්තු / සර්පයි කෑවොත්... වසවිස ශරීර ගතවුනොත්... පොල් ගෙඩියක් මොකක්හරි වැටිල ඔලුගෙඩිය චප්පවුනොත්... හදිසි අනතුරකින් ඇඟ (ගේ) කුඩුවෙලා ගියොත්... ඒ මොකක් උනත් උන් 'හබක්' තමයි!!! !!! !!! අනික, කොච්චර සාත්තු සප්පායම් කරල... medical checkups කරල... vitamins ජාති ගිල්ලවල... exercises කරවල... හැමදාම තියාගන්න full try කලත්, ආයුෂ ඉවරවෙන්න ඉවරවෙන්න මේ ඇඟවල් දිරල දිරල වැහැරිලාම යන නිසා, අන්තිමේදී උන් automatically හබක් වෙනවම තමයි!!! !!! !!! එතකොට 'සත්වයත්' ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rolleyes: ඇයි, උඹල හැමෝම 'සත්වයා / මං / තමං / මගේ ආත්මය' කියල රැවටිලා තියෙන්නෙ, මේ ඇඟේ තියන ආයතන 6න් දැනෙන විඳීම් වල එකතුවට... විඳීම් ටිකේ interactive process එකට... නේ??? ??? ??? ඒක දැල්වෙන ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකක්හරි එකේ දැල්ලෙන් ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ තමයි!!! !!! !!! ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකහරි හබක් උනාම 'එලිය' නැතුව යනව වගේම, ඇඟ හබක් උනාම 'සත්වයත්' නැතුව යනව!!! !!! !!! :yes::yes::yes: එච්චරයි!!! !!! !!! එතනින් කතාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D [B]ඒත් වැඩේ තියෙන්නෙ, රහත්වෙච්ච එවුන් ඇරෙන්න වෙන මොකෙක්වත් ඕක දන්නෙ නැති එකයි!!! !!! !!![/B] :(:( [COLOR="Red"]**[/COLOR]- [COLOR="DarkGreen"]දැන් හරි කමක් නෑ, තොපි මොකෙකුට හරි, 'මට' මොකද වෙන්නෙ?? කියල ටිප්ටොප් එකටම තේරුණා නම්... අර, ගෞතම බුද්ධසාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොණ්ඩඥ්ඥ තාපසතුමාට තේරුණා වගේ, 'යං කිංචි සමුදය ධම්මං සබබත්තං නිරෝධ ධම්මං' (හැදිච්ච දෙයක් නම් ඉතිං ඒක කැඩිල බිඳිල ගියාම ඉවරයි නෙව!!) කියල තේරුණා නම්... තෝත් දැන් 'අහවල් එක්කෙනෙක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ;) :D:D :yes::yes::yes: -[COLOR="Red"]**[/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom