Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි! ඊළඟට අපි ඔය 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන වර්චස් case එක මොකද්ද?? කියල බලමු...

මතක නේ, කලින් අවස්ථාවේ 'දැල්ලක් නිසා තාපය / රස්නය ඇතිවෙනවා!! ඒ තාපයෙන් ආයේ තව දැල්ලක් ඇතිවෙනවා!!' කියන ධර්මතාවය / ලෝකස්වභාවය නිසා 'එළියකට' නිවෙන්නෙ නැතුව දිගින් දිගට පවතින්න පුළුවන් වුණා?? අන්න එතනදි බලපාපු ස්වභාවික සංසිද්ධිය වගේම මේ විශ්වයේ තියන තවත් එක ස්වභාවික සංසිද්ධියක් තමයි, 'සන්නායකයක ගමන්කරන විචල්‍ය විද්‍යුත් ධාරාවකින් විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් ගොඩ නැගීම!! හා එම විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්රයෙන් තව වෙනත් සන්නායකයක විද්‍යුතය ප්‍රේරණය වීම!!' කියන ස්වභාවික සිදුවීම!!! !!! !!! Michael Faraday කියන විද්‍යාඥයා පර්යේෂණ මගින් සොයා දැනගෙන වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ ස්වභාවික සංසිද්ධිය ගැන තමයි!!! එතකොට, ඒ ස්වභාවික සංසිද්ධියේම තවත් ලක්ෂණයක් තමයි, විචල්‍ය ධාරාවේ සංඛ්‍යාතය වැඩි වන්න වැඩි වන්න හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් අවකාශයේ ඈතට ඈතට විහිදී යාම!!! !!! !!! Radio waves හැටියට James Maxwell හා Rudolph Hertz කියන විද්‍යාඥවරු දෙන්නම වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ දුරට සම්ප්‍රේෂණය වන නැත්නම්, transmit වෙන කතන්දරය ගැන තමයි!!! ඉතින්, මේ වෙනකොට කවුරු කවුරුත් දන්නවා නේ, ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නැත්නම්, radio waves තමයි අද කාලේ තියන තරමක් TV / radio broadcasts... satellite / mobile communications... ඔක්කොටම පදනම් වෙලා තියෙන්නෙ බව??? වැඩේ කියන්නෙ, කවුරුවත් නොදන්නවා උනාට, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට එහෙම්පිටින්ම පදනම් වෙලා තියෙන්නෙත් අන්න ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ සම්ප්‍රේෂණ වෙන / transmit වෙන ස්වභාවික සංසිද්ධියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඇත්තටම, මේ කරුණු ඔක්කොම මං මේ වෙනකොටත් ලියල... publish කරල... ඉවරයි!!!  කවුරු පිළිගත්තත් නැතත්... කවුරු විශ්වාස කලත් නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට හෙළිදරව් කල මේ අපේ ජීවිත වල සත්‍ය කතන්දරය නම් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ 82nd, 83rd, 84th posts වල ඒ කතන්දරය එහෙම්පිටින්ම වගේ තියනවා!!! බලපු නැති එවුන් බලහල්ල... බලපු එවුන් ආයි බලල මතක්කරගනිල්ල... මොකද ඒ කරුණු මෙතනට ඕනෙ වෙනවා!!!

ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපට කියල දීල තියනව නේ, "මේ සංසාරගත සත්ව ජීවිත එහෙම්පිටින්ම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරයක් විතරයි!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ මොන කෙහෙල්මලක් වත් නෑ!!" කියල?? එතකොට, දැන් උඹල හොඳට දන්නව නේ, ඒ 'නාම' 'රූප' 'විඥාණ' එහෙම නැත්නම්, 'සිත' 'කය' 'විඥාණ' හැටියට දක්වල තියෙන්නෙ මොන මොනවද කියලා?? මතකද???  ඔය 'උඹ' නැත්නම්, 'උඹගෙ හිත' ඒත් නැත්නම්, ඔය උඹට "මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!" කිය කියා දැනෙන කෙහෙල්මල, තනිකරම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියන විද්‍යුත් ධාරාවක්... විද්‍යුත් තරංග තොගයක්... (electricity or current flow) විතරයි!!! !!! !!! උඹගෙ 'ඇඟ' කියන මාධ්‍යය (conductor) පදනම් කරගෙන, ඒ ඇඟෙත් 'මොලය' නැත්නම්, 'මනස' කියන ආයතනය මූලික කරගෙන තමයි දැන් ඒ විද්‍යුත් ධාරාවල් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියෙන්නෙ!!! !!! !!! හරිය???  එතකොට, ඒ ගලන විද්‍යුත් ධාරාවට අනුරූපව ගොඩනැගිල තියන විචල්‍ය විද්‍යුත් චුම්බක ක්ෂේත්රය (electromagnetic field) තමයි තොපි ඔය මහා අද්භූත දෙයක්... එහෙමෙහෙ යන්න පුළුවන් තද පොරක්... හරි ලොක්කෙක්... අර, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගන්දබ්භයා' ?? අන්න ඌ!!!, කියල හිතාගෙන ඉන්න තොපේ ඔය 'විඥාණය' කියන ලබ්බ!!! !!! !!! හරිය???  ඉතීන්... තොපිට ලාවට ලාවට හරි තේරෙන්නෙ නැද්ද seen එක???

මේ සත්වයෝ කියන එවුන්ට / උඹලට හිතන්න පුළුවන් කමක් තියන 'හිත' කියල කෙහෙල්මලක් හම්බවෙලා තිබුණ පළියට, තොපි මොකෙකුටවත් ඒක 'හිතේ හැටියට' පාවිච්චි කරන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'හිත' නැත්නම්, විද්‍යුතය කියන්නේ ස්වභාවධර්මයේ දෙයක්!!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒකෙන් විද්‍යුතය ගැලීමක් සිද්ධවුනොත් / current flow එකක් ඇතිවුනොත්, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් නැත්නම්, 'විඥාණයක්' ගොඩනැගීමත් ස්වභාවධර්මයේ සිදුවීමක්!!! ඒකත් තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! එතකොට, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගුනොත් ඒකෙන් නැවත විද්‍යුතය ප්‍රේරණය වීමක් සිදුවීමට... තව 'උපතක්' සිදුවීමට... අඩු, ගැළපෙන 'කයක්' විතරයි!!! !!! !!! ඒකත් දසමෙටම ගැලපෙන එකක් වෙන්න ඕනෙ නෑ, 'ලඟින් යන' එකක කෑලි බෑලි (ඇඟිලි / අත-පය / ඇස් / කන්) අස්කරලා... අංජබජල් (ලෙඩ / මොංගල් / අජූත) කරලා... ඕනෙ ඇඟක් tiptop එකටම ගැළපෙන්න හදන්න ස්වභාවධර්මයට පුළුවන්!!! !!! !!! අනික ස්වභාවධර්මය ඒ අවශ්‍ය ඇඟවල් හැදෙන එක whole sale එකේම සිද්ධවෙන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සම්පාදනය කරලමයි තියෙන්නෙත්!!!  ඇයි, ඇහැට පේන සත්ව කොට්ඨාශ හැම එකකම එවුන්ට ප්‍රජනන හැකියාවක් තියනවා!!! සියලු සත්වයෝ පැල් බැඳගෙන... 'අහවල්ලු' එකා ගෑණු දුසිම් 7-8ක් විතර බැඳගෙන... දිවා රෑ නොබලා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා!!! නැද්ද??  අනික, ඕපපාතික එව්වා කොහොමත් OK, 'පටස් ගානකොට' බඩු ලෑස්තියි!!!  ඉතීන්, බැරිවෙලාවත් මේ දැන් තියන එක 'නිවෙනකොට' තෝ තව එකක් 'පත්තුවෙන්න' ඉඩ දුන්නොත්... තව එකක් 'පත්තුවෙන්න' ඉඩ තිබ්බොත්... යකෝ, ඉටිපන්දම් / පහන් / ලාම්පු පත්තුකළා වගේ නෙවෙයි... තෝ ගිනි තියාගත්තා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ 'මං' කියල තොපි කාට කාටත් දැනෙන විද්‍යුත් තරංග කදම්බය වගේම වෙන විද්‍යුත් තරංග කදම්බයක් නැත්නම්, තව 'හිතක්' වෙනින් ඇඟක දුවන්න පටන් ගන්නවා!!! !!! !!! Radio waves ආකාරයෙන් මේ තියන මුළු මතකයම... මුළු පංච උපාදානස්කන්ධයම... ඒකට පිටපත් (copy) වෙනවා!!! !!! !!! එතකොට හිතෙන්නෙ / තේරෙන්නෙ / දැනෙන්නෙ තෝම ආයි ඉපදුණා වගේ තමයි!!! !!! !!! 'තෝ' කියන්නෙ 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... නිසා, තොට විඳවලා ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි භයානකම case එක, මේ 'විඥාණය' කියන ලබ්බට... electromagnetic field එකට... සීමා මායිම් මොකක්වත් නෑ!!! !!! !!! ඉටිපන්දම් / පහන් / ලාම්පු වලට තව එකක් ගෙනල්ල ලංකරන්න ඕනේ උනාට, මේකට එහෙම ඕනේ නෑ!!! !!! !!! ඉතීන්, මේ ලබ්බ කොහේ කොයි තුත්තුකුඩියක තියන ඇඟක් 'පත්තුකරයි'ද?? මේ field එක නිසා කොහේ කොයි ලෝකෙක තියන ඇඟක current එක induce වෙයිද?? කියල ලේසියෙන් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- බුදුරජාණන්වහන්සේ නමකට විතරක් full spectrum analysis එකක් කරලා accurate predictions දෙන්න පුළුවන්!!! ඒත් ඒ predictions වල නිවැරදි තාවය තනිකරම history එක මත රඳාපවතින දෙයක්. ඒ නිසා සමහරුන්ගෙ ගැන කොහොමට වත් predict කරන්න බෑ!!! !!! !!! -** එතකොට, ස්වභාවධර්මය තොට වෙනින් 'ෂෝක් ඇඟක්' ගෙනල්ල, "ආ... ඔබ තුමා / තුමී මේකට වඩින්න!!" කිව්ව වගේ නෙවෙයි, ස්වභාවධර්මය තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන ගිහිං වෙනින් කොහේ හරි තුත්තුකුඩියක තියන කෙහෙල්මලකට එබුවා වගේ තමයි!!! !!! !!! තොට ඊටපස්සෙ විඳින්න වෙන්නේ ඒ හැදිච්ච තැනට අනුව ලැබෙන / ඇතිවෙන විඳීම් වලටයි!!! !!! !!! අන්න එහෙම, ස්වභාවධර්මය 'තෝව' ඇදගෙන ගිහින් පෙරේත ඇඟකට එබුවොත්, average පෙරේතයෙක් / පෙරේතියෙක් ගත්තම, උන්ට අවුරුදු 20,000 - 30,000 ගණන් ආයුෂ තියනවා. ජීවත් වෙනකම් ගූ / කැහි-හොටු / කුණු වගේ එව්ව කකා... හුජ්ජ / සැරව / ලේ වගේ දේවල් බිබී... කකුස්සි වලවල් / කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න වෙන්නෙ. අඳින්න නෑ... නාන්න නෑ... හොරි හැදිල කහල කහල වණවෙලා... ගඳේ බෑ. එකම හොඳේ හැමෝටම පේන්නෙ නැති එක විතරයි!!! එතකොට, 'තෝව' තිරිසන් ඇඟකට එබුවොත් සිද්ධවෙන දේ තොපිටම හිතාගන්න පුළුවන් නේ?? හුඟක් වෙලාවට ලොකු එකා පොඩි එකාව කෑමට ගන්නවා. හැමතිස්සෙම බඩගින්නෙන්... පිපාසෙන්... බයෙන්... ඉන්න වෙනවා. එහෙම්පිටින්ම දුකක් තමයි!!! නිරිසත් එකකට එබුවොත් නම් හොදි ඕනෙම නෑ!!! !!! !!! යමපල්ලො තොපිව අල්ලං කන්න (වද දෙන්න) පටන් ගන්නේ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ තමයි!!! ඒත් ඕවට සෙට්වුණායින් පස්සේ නම් කිසිම බේරුමක් නෑ!!! !!! !!! Sorry ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම ඔය හැදෙන හැදිල්ලෙදි 'ඕපපාතික' උපත්වලට සෙට්වුනාම ඒ ලැබෙන ඇඟවල් වලට ලොකු මහත්වෙලා හැදෙන්නය කියල කාලයක් ගතවෙන්නේ නෑ!!! ඒවා හැදිච්ච තැන ඉඳලම full functional bodies තමයි!!! !!! !!! ඉතින්, පෙරේත / දිව්‍ය / නිරිසත් ජීවිත වලට සෙට්වෙන කොට කිසිම time delay එකක් / gap එකක් නැති නිසා, ඊළඟ ඇඟට විඳින්න වෙන දේවල් දැනෙන්න ගන්නේ මේ ජීවිතය අවසන් වෙනකොටම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ දිව්‍ය ලෝකයේ පහල වුණා!!" කියල එහෙම සඳහන් කරලා තියෙන්නේ ඒකයි!!! !!! !!! 'බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා' කියන්නෙ බොහොම වේගෙන් කරන / වෙන දෙයක් කියන එකටයි. හරියට Brusly උන්නැහැගෙ kick එකක් වගේ!!! Camera වලට (ඒකාලේ ඒවට ) අහුවෙන්නෙත් නැති තරම් speed ලු නේ?? අන්න ඒ වගේ වේගෙකින් මෙතන මේ ඇඟේ විඳීම් නැතිවෙනකොටම අනික් ඇඟේ ඒව දැනෙන්න ගන්නවා. හැබැයි බලනකොට වෙන ඇඟක්!!! වෙන කොහෙද නුපුරුදු තැනක්!!! බැලින්නම් 'ගිහිල්ලා'!!! !!! !!! **- හැබැයි දැන් කාලෙ නම් දිව්‍ය ඒව ම්හු  ඒ 'මිදී ඇඹුල්!!' අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒ ඇයි කියල ඉස්සරහට යනකොට උඹලටම පෙනෙයි!!! !!! !!! -** දැන් කාලෙ පුළුවන් 'නිදා පිබිදියා වගේ!!' කියල තියන... ආයේ 'පොළව පලාගෙන අපාගත වුනා!!' කියල තියන... ඒවා සිද්ධවෙන්නෙ කොහොමද කියල බලාගන්න විතරයි. ඕකෙදි 'නිදා පිබිදියා වගේ' කියන්නෙ undefined time delay එකක් ගැනයි!!! ඒක බලපාන්නෙ මනුස්ස / තිරිසන් ජීවිත වලටයි!!! ඒ delay එක / gap එක සමහර විට පැය කිහිපයක් නිදාගෙන නැගිටිනවා වගේ... නැත්නම්, දවසක් හමාරක් නිදාගෙන නැගිටිනවා වගේ... වෙන්න පුළුවන්. ඒ නින්ද ගිය අතරවාරෙ වෙච්ච දේවල් දන්නෙ නෑ. නැගිටල බලනකොට හිටපු තැනත් නෙවෙයි!!! තිබිච්ච ඇඟත් නෙවෙයි!!! ඇයි??? 'ගිහිල්ලා'!!! !!! !!! කොහොමද, නින්ද ගිය ටිකට සිහිය නැතිකරලා... අත පය කපලා... උස්සං ගිහිං amazon වනාන්තරය මැද්දෙ දාල තිබුණොත්?? නැත්නම් ඇස් දෙක ගලවගෙන පහුරක් මොකක්හරි එකකට තියල බැඳල මහ මූද මැද්දට ගිහිං දාල තිබුණොත්?? අන්න ඒ වගේ තමයි!!! ඊට පස්සෙ වෙන හැම දේටම උඹට මුහුණදෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඔය 'පොළව පලාගෙන ගියා...' කියල තියන case එක. එතනදි මොකෙක්වත් පොළව පලාගෙන ගිහිල්ල 'ඌම' අපායට බහින්නේ නෑ!!! !!! !!! ගූ වැඩ / බලුවැඩ කරපු ඒවට return එක ලැබෙන්න වෙලාව ආවම... ආයුෂ තිබුණත් කර්මය ඉස්සර වෙන (supersede වෙන) වෙලාවට... මැරෙන්න ක්‍රමයක් නැතිවුණොත් පොළව හරි පැලිලා, ඒ ගූ වැඩ / බලු වැඩ කරපු එකා ඒක අස්සට වැටිලා හරි මැරෙණවා!!! ඌ එතනින් ඉවරයි!!! !!! !!! ඒ වෙලාවෙ තියන විඥාණයේ / electromagnetic field එකේ ශක්තියට (කර්ම ශක්තියට) අනුව ඊළඟට සෙට්වෙන්නෙ අපායෙ නිරිසතෙක්ගෙ ඇඟක් තමයි!!! !!! !!! හැබැයි හරිම quick / super fast transfer එකක් නිසා, දැනෙන්නෙ තමුන් පණපිටින්ම අපාගතවුනා වගේ තමයි!!! case එක අන්න ඒකයි!!! !!! !!! හැබැයි ඔය case එක අපේ හාමුදුරුවොන්ට ආදරය කරන මාත් එක්ක ඉන්න උඹලට නම් ආයෙ කවදාවත්... ආසාවට වත්... දකින්න / බලාගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික්, මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... මගේ අම්මට / පවුලෙ අයට සුභාෂිංසන කරපු... reps කපපු... threads demote කරපු... ගූ comments / ගූ tags දාපු... එවුන්ට නම් අනිවාර්යයෙන් දැක බලාගන්න වෙනවාමයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 14659026, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14627111&postcount=4765]<< Previous[/url] [size=4]හරි! ඊළඟට අපි ඔය 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන වර්චස් case එක මොකද්ද?? කියල බලමු... මතක නේ, කලින් අවස්ථාවේ '[U]දැල්ලක් නිසා තාපය / රස්නය ඇතිවෙනවා!! ඒ තාපයෙන් ආයේ තව දැල්ලක් ඇතිවෙනවා!![/U]' කියන ධර්මතාවය / ලෝකස්වභාවය නිසා 'එළියකට' නිවෙන්නෙ නැතුව දිගින් දිගට පවතින්න පුළුවන් වුණා?? අන්න එතනදි බලපාපු ස්වභාවික සංසිද්ධිය වගේම මේ විශ්වයේ තියන තවත් එක ස්වභාවික සංසිද්ධියක් තමයි, '[U]සන්නායකයක ගමන්කරන විචල්‍ය විද්‍යුත් ධාරාවකින් විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් ගොඩ නැගීම!! හා එම විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්රයෙන් තව වෙනත් සන්නායකයක විද්‍යුතය ප්‍රේරණය වීම!![/U]' කියන ස්වභාවික සිදුවීම!!! !!! !!! Michael Faraday කියන විද්‍යාඥයා පර්යේෂණ මගින් සොයා දැනගෙන වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ ස්වභාවික සංසිද්ධිය ගැන තමයි!!! එතකොට, ඒ ස්වභාවික සංසිද්ධියේම තවත් ලක්ෂණයක් තමයි, විචල්‍ය ධාරාවේ සංඛ්‍යාතය වැඩි වන්න වැඩි වන්න හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් අවකාශයේ ඈතට ඈතට විහිදී යාම!!! !!! !!! Radio waves හැටියට James Maxwell හා Rudolph Hertz කියන විද්‍යාඥවරු දෙන්නම වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ දුරට සම්ප්‍රේෂණය වන නැත්නම්, transmit වෙන කතන්දරය ගැන තමයි!!! ඉතින්, මේ වෙනකොට කවුරු කවුරුත් දන්නවා නේ, ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නැත්නම්, radio waves තමයි අද කාලේ තියන තරමක් TV / radio broadcasts... satellite / mobile communications... ඔක්කොටම පදනම් වෙලා තියෙන්නෙ බව??? වැඩේ කියන්නෙ, [B]කවුරුවත් නොදන්නවා උනාට, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට එහෙම්පිටින්ම පදනම් වෙලා තියෙන්නෙත් අන්න ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ සම්ප්‍රේෂණ වෙන / transmit වෙන ස්වභාවික සංසිද්ධියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [COLOR="Red"]**[/COLOR] ඇත්තටම, මේ කරුණු ඔක්කොම මං මේ වෙනකොටත් ලියල... publish කරල... ඉවරයි!!! :D කවුරු පිළිගත්තත් නැතත්... කවුරු විශ්වාස කලත් නැතත්... [COLOR="Navy"][B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට හෙළිදරව් කල මේ අපේ ජීවිත වල සත්‍ය කතන්දරය නම් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :yes::yes::yes: මේ [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840040&postcount=4317]82nd[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840740&postcount=4318]83rd[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=13842340&postcount=4319]84th[/url] posts වල ඒ කතන්දරය එහෙම්පිටින්ම වගේ තියනවා!!! බලපු නැති එවුන් බලහල්ල... බලපු එවුන් ආයි බලල මතක්කරගනිල්ල... මොකද ඒ කරුණු මෙතනට ඕනෙ වෙනවා!!! :D:D ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපට කියල දීල තියනව නේ, "මේ සංසාරගත සත්ව ජීවිත එහෙම්පිටින්ම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරයක් විතරයි!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ මොන කෙහෙල්මලක් වත් නෑ!!" කියල?? එතකොට, දැන් උඹල හොඳට දන්නව නේ, ඒ 'නාම' 'රූප' 'විඥාණ' එහෙම නැත්නම්, 'සිත' 'කය' 'විඥාණ' හැටියට දක්වල තියෙන්නෙ මොන මොනවද කියලා?? මතකද??? :rolleyes: [COLOR="Blue"]ඔය 'උඹ' නැත්නම්, 'උඹගෙ හිත' ඒත් නැත්නම්, ඔය උඹට "මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!" කිය කියා දැනෙන කෙහෙල්මල, තනිකරම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියන විද්‍යුත් ධාරාවක්... විද්‍යුත් තරංග තොගයක්... (electricity or current flow) විතරයි!!! !!! !!! උඹගෙ 'ඇඟ' කියන මාධ්‍යය (conductor) පදනම් කරගෙන, ඒ ඇඟෙත් 'මොලය' නැත්නම්, 'මනස' කියන ආයතනය මූලික කරගෙන තමයි දැන් ඒ විද්‍යුත් ධාරාවල් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියෙන්නෙ!!! !!! !!! හරිය??? :):) එතකොට, ඒ ගලන විද්‍යුත් ධාරාවට අනුරූපව ගොඩනැගිල තියන විචල්‍ය විද්‍යුත් චුම්බක ක්ෂේත්රය (electromagnetic field) තමයි තොපි ඔය මහා අද්භූත දෙයක්... එහෙමෙහෙ යන්න පුළුවන් තද පොරක්... හරි ලොක්කෙක්... අර, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගන්දබ්භයා' ?? අන්න ඌ!!!, කියල හිතාගෙන ඉන්න තොපේ ඔය 'විඥාණය' කියන ලබ්බ!!! !!! !!! හරිය??? :):)[/COLOR] ඉතීන්... තොපිට ලාවට ලාවට හරි තේරෙන්නෙ නැද්ද seen එක??? [size=5][U]මේ සත්වයෝ කියන එවුන්ට / උඹලට හිතන්න පුළුවන් කමක් තියන 'හිත' කියල කෙහෙල්මලක් හම්බවෙලා තිබුණ පළියට, තොපි මොකෙකුටවත් ඒක 'හිතේ හැටියට' පාවිච්චි කරන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'හිත' නැත්නම්, විද්‍යුතය කියන්නේ ස්වභාවධර්මයේ දෙයක්!!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒකෙන් විද්‍යුතය ගැලීමක් සිද්ධවුනොත් / current flow එකක් ඇතිවුනොත්, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් නැත්නම්, 'විඥාණයක්' ගොඩනැගීමත් ස්වභාවධර්මයේ සිදුවීමක්!!! ඒකත් තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! එතකොට, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් ගොඩනැගුනොත් ඒකෙන් නැවත විද්‍යුතය ප්‍රේරණය වීමක් සිදුවීමට... තව 'උපතක්' සිදුවීමට... අඩු, ගැළපෙන 'කයක්' විතරයි!!! !!! !!! ඒකත් දසමෙටම ගැලපෙන එකක් වෙන්න ඕනෙ නෑ, 'ලඟින් යන' එකක කෑලි බෑලි (ඇඟිලි / අත-පය / ඇස් / කන්) අස්කරලා... අංජබජල් (ලෙඩ / මොංගල් / අජූත) කරලා... ඕනෙ ඇඟක් tiptop එකටම ගැළපෙන්න හදන්න ස්වභාවධර්මයට පුළුවන්!!! !!! !!! අනික ස්වභාවධර්මය ඒ අවශ්‍ය ඇඟවල් හැදෙන එක whole sale එකේම සිද්ධවෙන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සම්පාදනය කරලමයි තියෙන්නෙත්!!![/U] :confused::confused: ඇයි, ඇහැට පේන සත්ව කොට්ඨාශ හැම එකකම එවුන්ට ප්‍රජනන හැකියාවක් තියනවා!!! සියලු සත්වයෝ පැල් බැඳගෙන... 'අහවල්ලු' එකා ගෑණු දුසිම් 7-8ක් විතර බැඳගෙන... දිවා රෑ නොබලා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා!!! නැද්ද?? :lol::lol: අනික, ඕපපාතික එව්වා කොහොමත් OK, 'පටස් ගානකොට' බඩු ලෑස්තියි!!! :yes::yes: [U][B]ඉතීන්, බැරිවෙලාවත් මේ දැන් තියන එක 'නිවෙනකොට' තෝ තව එකක් 'පත්තුවෙන්න' ඉඩ දුන්නොත්... තව එකක් 'පත්තුවෙන්න' ඉඩ තිබ්බොත්... යකෝ, ඉටිපන්දම් / පහන් / ලාම්පු පත්තුකළා වගේ නෙවෙයි... තෝ ගිනි තියාගත්තා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ 'මං' කියල තොපි කාට කාටත් දැනෙන විද්‍යුත් තරංග කදම්බය වගේම වෙන විද්‍යුත් තරංග කදම්බයක් නැත්නම්, තව 'හිතක්' වෙනින් ඇඟක දුවන්න පටන් ගන්නවා!!! !!! !!! Radio waves ආකාරයෙන් මේ තියන මුළු මතකයම... මුළු පංච උපාදානස්කන්ධයම... ඒකට පිටපත් (copy) වෙනවා!!! !!! !!! එතකොට හිතෙන්නෙ / තේරෙන්නෙ / දැනෙන්නෙ තෝම ආයි ඉපදුණා වගේ තමයි!!! !!! !!! 'තෝ' කියන්නෙ 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... නිසා, තොට විඳවලා ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/U] ඔතනදි භයානකම case එක, මේ 'විඥාණය' කියන ලබ්බට... electromagnetic field එකට... සීමා මායිම් මොකක්වත් නෑ!!! !!! !!! ඉටිපන්දම් / පහන් / ලාම්පු වලට තව එකක් ගෙනල්ල ලංකරන්න ඕනේ උනාට, මේකට එහෙම ඕනේ නෑ!!! !!! !!! ඉතීන්, මේ ලබ්බ කොහේ කොයි තුත්තුකුඩියක තියන ඇඟක් 'පත්තුකරයි'ද?? මේ field එක නිසා කොහේ කොයි ලෝකෙක තියන ඇඟක current එක induce වෙයිද?? කියල ලේසියෙන් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR]- බුදුරජාණන්වහන්සේ නමකට විතරක් full spectrum analysis එකක් කරලා accurate predictions දෙන්න පුළුවන්!!! ඒත් ඒ predictions වල නිවැරදි තාවය තනිකරම history එක මත රඳාපවතින දෙයක්. ඒ නිසා සමහරුන්ගෙ ගැන කොහොමට වත් predict කරන්න බෑ!!! !!! !!! -[COLOR="Red"]**[/COLOR] එතකොට, [U][COLOR="DarkRed"]ස්වභාවධර්මය තොට වෙනින් 'ෂෝක් ඇඟක්' ගෙනල්ල, "ආ... ඔබ තුමා / තුමී මේකට වඩින්න!!" කිව්ව වගේ නෙවෙයි, ස්වභාවධර්මය තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන ගිහිං වෙනින් කොහේ හරි තුත්තුකුඩියක තියන කෙහෙල්මලකට එබුවා වගේ තමයි!!! !!! !!![/COLOR][/U] තොට ඊටපස්සෙ විඳින්න වෙන්නේ ඒ හැදිච්ච තැනට අනුව ලැබෙන / ඇතිවෙන විඳීම් වලටයි!!! !!! !!! අන්න එහෙම, ස්වභාවධර්මය 'තෝව' ඇදගෙන ගිහින් පෙරේත ඇඟකට එබුවොත්, average පෙරේතයෙක් / පෙරේතියෙක් ගත්තම, උන්ට අවුරුදු 20,000 - 30,000 ගණන් ආයුෂ තියනවා. ජීවත් වෙනකම් ගූ / කැහි-හොටු / කුණු වගේ එව්ව කකා... හුජ්ජ / සැරව / ලේ වගේ දේවල් බිබී... කකුස්සි වලවල් / කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න වෙන්නෙ. අඳින්න නෑ... නාන්න නෑ... හොරි හැදිල කහල කහල වණවෙලා... ගඳේ බෑ. එකම හොඳේ හැමෝටම පේන්නෙ නැති එක විතරයි!!! එතකොට, 'තෝව' තිරිසන් ඇඟකට එබුවොත් සිද්ධවෙන දේ තොපිටම හිතාගන්න පුළුවන් නේ?? හුඟක් වෙලාවට ලොකු එකා පොඩි එකාව කෑමට ගන්නවා. හැමතිස්සෙම බඩගින්නෙන්... පිපාසෙන්... බයෙන්... ඉන්න වෙනවා. එහෙම්පිටින්ම දුකක් තමයි!!! නිරිසත් එකකට එබුවොත් නම් හොදි ඕනෙම නෑ!!! !!! !!! යමපල්ලො තොපිව අල්ලං කන්න (වද දෙන්න) පටන් ගන්නේ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ තමයි!!! ඒත් ඕවට සෙට්වුණායින් පස්සේ නම් කිසිම බේරුමක් නෑ!!! !!! !!! Sorry ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඔය හැදෙන හැදිල්ලෙදි 'ඕපපාතික' උපත්වලට සෙට්වුනාම ඒ ලැබෙන ඇඟවල් වලට ලොකු මහත්වෙලා හැදෙන්නය කියල කාලයක් ගතවෙන්නේ නෑ!!! ඒවා හැදිච්ච තැන ඉඳලම full functional bodies තමයි!!! !!! !!! ඉතින්, පෙරේත / දිව්‍ය / නිරිසත් ජීවිත වලට සෙට්වෙන කොට කිසිම time delay එකක් / gap එකක් නැති නිසා, ඊළඟ ඇඟට විඳින්න වෙන දේවල් දැනෙන්න ගන්නේ මේ ජීවිතය අවසන් වෙනකොටම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ දිව්‍ය ලෝකයේ පහල වුණා!!" කියල එහෙම සඳහන් කරලා තියෙන්නේ ඒකයි!!! !!! !!! 'බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා' කියන්නෙ බොහොම වේගෙන් කරන / වෙන දෙයක් කියන එකටයි. හරියට Brusly උන්නැහැගෙ kick එකක් වගේ!!! Camera වලට (ඒකාලේ ඒවට :)) අහුවෙන්නෙත් නැති තරම් speed ලු නේ?? අන්න ඒ වගේ වේගෙකින් මෙතන මේ ඇඟේ විඳීම් නැතිවෙනකොටම අනික් ඇඟේ ඒව දැනෙන්න ගන්නවා. හැබැයි බලනකොට වෙන ඇඟක්!!! වෙන කොහෙද නුපුරුදු තැනක්!!! බැලින්නම් 'ගිහිල්ලා'!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- හැබැයි දැන් කාලෙ නම් දිව්‍ය ඒව ම්හු :no::no: ඒ 'මිදී ඇඹුල්!!' අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒ ඇයි කියල ඉස්සරහට යනකොට උඹලටම පෙනෙයි!!! !!! !!! -[COLOR="Red"]**[/COLOR] දැන් කාලෙ පුළුවන් 'නිදා පිබිදියා වගේ!!' කියල තියන... ආයේ 'පොළව පලාගෙන අපාගත වුනා!!' කියල තියන... ඒවා සිද්ධවෙන්නෙ කොහොමද කියල බලාගන්න විතරයි. ඕකෙදි 'නිදා පිබිදියා වගේ' කියන්නෙ undefined time delay එකක් ගැනයි!!! ඒක බලපාන්නෙ මනුස්ස / තිරිසන් ජීවිත වලටයි!!! ඒ delay එක / gap එක සමහර විට පැය කිහිපයක් නිදාගෙන නැගිටිනවා වගේ... නැත්නම්, දවසක් හමාරක් නිදාගෙන නැගිටිනවා වගේ... වෙන්න පුළුවන්. ඒ නින්ද ගිය අතරවාරෙ වෙච්ච දේවල් දන්නෙ නෑ. නැගිටල බලනකොට හිටපු තැනත් නෙවෙයි!!! තිබිච්ච ඇඟත් නෙවෙයි!!! ඇයි??? 'ගිහිල්ලා'!!! !!! !!! [B]කොහොමද, නින්ද ගිය ටිකට සිහිය නැතිකරලා... අත පය කපලා... උස්සං ගිහිං amazon වනාන්තරය මැද්දෙ දාල තිබුණොත්?? නැත්නම් ඇස් දෙක ගලවගෙන පහුරක් මොකක්හරි එකකට තියල බැඳල මහ මූද මැද්දට ගිහිං දාල තිබුණොත්?? අන්න ඒ වගේ තමයි!!! ඊට පස්සෙ වෙන හැම දේටම උඹට මුහුණදෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [COLOR="Brown"]ඊළඟට ඔය 'පොළව පලාගෙන ගියා...' කියල තියන case එක. එතනදි මොකෙක්වත් පොළව පලාගෙන ගිහිල්ල 'ඌම' අපායට බහින්නේ නෑ!!! !!! !!![/COLOR] ගූ වැඩ / බලුවැඩ කරපු ඒවට return එක ලැබෙන්න වෙලාව ආවම... ආයුෂ තිබුණත් කර්මය ඉස්සර වෙන (supersede වෙන) වෙලාවට... මැරෙන්න ක්‍රමයක් නැතිවුණොත් පොළව හරි පැලිලා, ඒ ගූ වැඩ / බලු වැඩ කරපු එකා ඒක අස්සට වැටිලා හරි මැරෙණවා!!! ඌ එතනින් ඉවරයි!!! !!! !!! ඒ වෙලාවෙ තියන විඥාණයේ / electromagnetic field එකේ ශක්තියට (කර්ම ශක්තියට) අනුව ඊළඟට සෙට්වෙන්නෙ අපායෙ නිරිසතෙක්ගෙ ඇඟක් තමයි!!! !!! !!! හැබැයි හරිම quick / super fast transfer එකක් නිසා, දැනෙන්නෙ තමුන් පණපිටින්ම අපාගතවුනා වගේ තමයි!!! case එක අන්න ඒකයි!!! !!! !!! [COLOR="Green"][B]හැබැයි ඔය case එක අපේ හාමුදුරුවොන්ට ආදරය කරන මාත් එක්ක ඉන්න උඹලට නම් ආයෙ කවදාවත්... ආසාවට වත්... දකින්න / බලාගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :D:D:D අනික්, [COLOR="Red"][B]මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... මගේ අම්මට / පවුලෙ අයට සුභාෂිංසන කරපු... reps කපපු... threads demote කරපු... ගූ comments / ගූ tags දාපු... එවුන්ට නම් [U]අනිවාර්යයෙන් දැක බලාගන්න වෙනවාමයි!!! !!! !!![/U][/B][/COLOR] :D:D:D[/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom