Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මෙන්න මේකයි ඒ (අළුත්) කතන්දරය... දැන් මේ සංසාර කතන්දරය පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි නේ?? ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'ඒ ගමනෙදි මැරෙණ මැරෙණ මනුස්සයෝ නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිත හරි ලබන්නේ අනන්තයකින් එක්කෙනෙක් විතර, => 0 තමයි!!' කියල නේ?? ඉතින්, එහෙම වෙලා වෙලා මේ වෙනකොට බොලා හැම එකාටම සෙට්වෙලා ඉන්න යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච නෑදෑ හිතමිතුරු පිරිස අම්බානයි!!! !!! !!!  මැරෙණ මැරෙණ එකා පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබල උපදිනවා කියන්නේ, උඹල මනුස්ස ජීවිත ලබලා ඉපදිලා හිටිය අවස්ථාවල උඹලට අම්මල තාත්තල / බාප්පල පුංචි අම්මල / නැන්දලා මාමල / ආච්චිල සීයල / අයියල අක්කල / නංගිල මල්ලිලා / දූල පුතාල හැටියට ඉපදිලා හිටපු උන්දලගෙන් බර තොගයක් මේ වෙනකොටත් භූතයො / පෙරේතයො තමයි!!! !!! !!! කොහොමද ඒ නඩේම 'ආ... මේ අපේ පුතා දුව / සහෝදරය සහෝදරී / අම්ම තාත්ත / බාප්ප පුංචි අම්ම කිය කියා තොගේ පස්සෙන් එනකොට??? ??? ??? ඔතනදි වෙන්නෙ මහා පිස්සු case එකක්!!! මං ඒ ගැන මෙන්න මේ 90th Post එකේදි හොඳට විස්තර කරලා ඇති!!! !!! !!! ඒත් උඹලවත්, ඒ නඩේ එවුන්වත් ධර්මය අවබෝධ කරගත්තු... 'ඇත්ත' තේරුම්ගත්තු... එවුන් නෙවෙයිනේ??? ඉතින්, වැඩසටහන එහෙම්පිටින්ම ඇනෙනවම තමයි!!! !!! !!! 'උඹල' හන්ද අසාධාරණයට ලක්වෙච්ච... දුක් කරදර විඳපු... වෛර බැඳගත්තු... එවුන් උඹලගෙන් පළිගන්න බලන් ඉන්නවා!!! උනුත් තමුන්ට නැත්නම් අනික් එකාට තියනවටත් කැමති නෑ!!! මනුස්ස ලෝකෙ එවුන් වගේමයි!!! ඉතින් තමන්ට ලැබෙන්න තියන දේවල් වළක්වනවා... ලෙඩ දානවා... බාල්දි පෙරලනවා... කකුලෙන් අදිනවා... අන්තිමට කූරිය ගහන්න ලංවෙනකොට කතාකරලා කතාකරලා උන්ගේ ලෝකෙටම ගෙන්න ගන්නවා!!! !!! !!! **- අහල නැද්ද මැරුණු / මැරෙන්න කිට්ටු උදවිය, 'ආ... අන්න අහවලා ඇවිල්ලා!!' 'අන්න අහවලා මට කතාකරනවා!!' 'අහවල් අහවල් අය ඇවිල්ල මට කතාකලා. අහවල් අහවල් අයත් එහෙ ඉන්නවයි කිව්වා!!' කිය කියා කියල තියන / කියන ඒවා?? අපිටනම් ඇතිවෙන්න experience තියනවා!!!  -** සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඒ උන්දලගෙන් ගැලවෙන්න / බේරෙන්න උඹල කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උන් නිකම් මදුරුවො / මැක්කෝ / කිනිතුල්ලෝ වගේ තොගේ පස්සෙන් පන්නගෙන එනවම තමයි!!! !!! !!!  ඔතනදි සිද්ධවෙන බරපතලම case එක, උන් කොච්චර අහිංසක උනත්, උන් උඹගෙ ලඟට කිට්ටුවෙනවා කියන්නේ තොගේ භවයට 'පැණිවරක ගහට හෙණ ගැහුවා වගේ' වෙන එකයි!!! !!! !!! ඒකෙන් උඹල පස්පව් / දසඅකුසල් සේරගෙන්ම වැළකිලා... කිසිම දහජරා වැඩක් නොකර... සද්ගුණවත් උපාසක / උපාසිකාවො හැටියටම ජීවත්උනත්, උන්ගෙ පිරිහිච්ච භවයන් / negatively charged fields නිසා, උඹලව මනුස්ස ලෝකේ උපද්දවන්න හේතුවෙච්ච උඹල ළඟ තියන භවයනුත් ඉබේම පිරිහිලා යනවා... automatically discharge වෙනවා... negatively charge වෙනවා... මයි!!! !!! !!! **- ඔයටික දැම්ම පැහැදිළි කරන්න විදියක් නෑ. ඒ ගැන තේරුම් කරන්න, උඹලට තව ගොඩාක් දේවල් කියලදීල ඉන්න වෙනවා!!! ඒ කරුණු කියලදීල, ඊළඟ වටේදී ඔය සේරම තිතටම කියල දෙන්නම්.  ඔය ඇවිල්ල, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, කෙනෙක් 'වසලයෙක්' නැත්නම් 'බ්‍රාහ්මණයෙක්' වෙනවයි කියල අදහස් කරපු... "බාලයෝ ආශ්‍රය කරන්න එපා!! පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න!!" කියල උපදෙස් දෙන්න හේතුවෙච්ච... කාරණාවම තමයි  -** කොහොම හරි, මේක ඇවිල්ල 'කවුරුවත් මදුරුවො කවාගන්නෙ / මැක්කො - කිනිතුල්ලො එල්ලගන්නෙ නෑ!! උන් ඇවිල්ල කනවා / එල්ලෙනවා!!' වගේ case එකක් නිසා, උඹ පස් පව් / දස අකුසල් නොකර මුළු ජීවිත කාලෙම සිල් රැක්කත්... උඹ පව් / අකුසල් සිද්ධවෙයි කියල බයේ මුළු ජීවිතකාලෙම නිදාගත්තත්... අන්තිමට 'උඹගෙ' භූත / පෙරේත ඥාති පරම්පරාව එකතුවෙලා උඹටත් මේ මනුස්ස ජීවිතේ ඉවරවෙනකොට පෙරේත / තිරිසන් ජීවිතයක්ම ලබාගන්න, උදව් උපකාර කරනවාම තමයි!!! !!! !!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර පැවැත්ම හරිම භයානකයි!! ඉක්මනට මෙතනින් ගැලවියල්ලා!!" කියල උපදෙස් දුන්නේ, උන්වහන්සේ ඔය සේරම සහසුද්දෙන්ම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හ්ම්ම්... ඇත්තටම, සංසාර අනතුර ඔය කිව්වටත් වඩා ගොඩාක් භයානකයි!!! !!! !!! තව ඉස්සරහට යනකොට ඒ බව තොපිටම 'පෙනෙයි'.  ඒත්, උඹල පණයනකම් බණ ඇහුවත් උඹලට මේවා තේරුණේ නැහැ නෙව??? උඹලට මේ කතන්දර අහන්න ලැබිල තිබුණෙත් නැහැ නෙව??? මේ ඔක්කොම, අපේ හාමුදුරුවො අපිට හොඳට තේරුම්ගන්න පුළුවන් විදියට, පිරිසුදු බුද්ධ දේශණාවල් සිංහල භාෂාවට පරිවර්තණය කර කර කියලදීපු / ලියලදීපු හන්දම, ඒවා අහල අහලා... කියවලා කියවලා... මොලේ උලුක්වෙනකම් කල්පණා කරලා කරලා... අල්ලගත්තු දේවල් තමයි !!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!' කියල විශේෂයෙන්ම සඳහන් කරල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! ඒ 'ධර්මය' හුඟදෙනෙකුට හරිගියේ වත්... හරියන්නෙවත්... නෑ!!! !!! !!! බුද්ධඝෝසය / රේරුකානේ කාරය / බලංගොඩය වගේ සිවුරු දාගත්ත ගොං හරක්ට ඔය මෙලෝ මළ හත්ඉලව්වක් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් උන්ට හිතිච්ච මළමගුල් කියව කියව ධර්ම මාර්ගයේ රුන්නා!!! !!! !!! උන් උන්ගෙ කුණුහරුප ඔබල ඔබල බුද්ධසාසනේ ගූ කළා!!! !!! !!! උඹල ඒ කාලකණ්නින්ගේ ගොංබණ අහල අහල හතර පෝයටම සිල් අරං... මල් පහන් පූජා කරකර ... පිළිම වලට / අම්මට තාත්තට / ගොං සංඝයන්ට / පිදිය යුත්තන්ට / හැම එකාටම වැඳ වැඳ... පුද පුද... හිටිය!!! 'කයින් වචනයෙන් සංවර වෙලා... අරක්කු නොබී... මස් මාළු නොකා... කුණුහරුප නොකියා... හොඳ මිනිස්සු උනාම වැඩේ හරියයි!!' කියල හිතුව!!! !!! !!! හැබැයි ඔක්කොම fail. මං උඹලට පැහැදිළිවම කිව්ව, 'ගෙවාගෙන ආව කෙළවරක් නොපෙනෙන සංසාර ගමනෙදි කෙරිල තියන බලුකම්... කුපාඩිකම්... වලත්තකම්... තුප්පහිකම්... මේ එක ජීවිත කාලයක් පුරාවටම කොච්චර පුක ඉරාගෙන සිල් රැක රැක... පින් කොර කොර... දැඟලුවත් කොහෙත්ම පියවන්න බෑ!!' කියල. බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දැනගෙන හිටියා, 'මුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙන්නෙ නෑ!! මුන් වැඩේ අල කරගන්නවම තමයි!! ගොඩ යන්නෙ හරියට කතන්දරේ අල්ලං කරන්න ඕනෙ දේ ඒ විදියටම කරන අනන්තයකින් එක්කෙනෙක්, => 0 තමයි!!' කියල!!! !!! !!! උන්වහන්සේ, "මැරෙණ මැරෙණ එකා නිරය පෙරේත තිරිසන් ජීවිත ලබලා උපදිනවා!!" කිව්වේ joke එකට නෙවෙයි!!! !!! !!! උඹල දන්නවානේ, බුදුකෙනෙක් කියන්නේ කට කහනවට... නිකම් කටට ආවට... වචන පිටකරන කෙනෙක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ යමක් කිව්වනම්, කිව්වම තමයි!!! !!! !!! ඒක සිද්ධවෙන්නේ ඒ විදියටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බලහල්ලකෝ මුළු ලෝකෙම එවුන්ට වුනේ මොකද්ද?? වෙන්නේ මොකද්ද?? මේකත් එක්ක සෙට් නොවුණානම් බොලාටත් වෙන්න ගියේ මොකද්ද?? මාත් එක්ක / මේකත් එක්ක හිටියයි කියලත්, 'මේක publish කරපිය!!' 'දන්න දන්න හැමඑකාටම කියපිය!!' කිව්වට ඒක නොකරපු තොපිටත් වෙන්නේ මොකද්ද?? කියල...

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් ඔය වැඩසටහන සිද්ධවෙන හැටි හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා!!! !!! !!! ඒත් ශ්‍රාවක පිරිස 'ගොං' නිසා උන්වහන්සේට කරන්න දෙයක් තිබුණේ නෑ!!! !!! !!! උඹලට නොතේරුණාට ධර්මය අවබෝධ වෙනකම් සංසාර පැවැත්ම නවතින්නේ නෑ!!! ඒ කියන්නෙ වැඳ වැඳ... පුද පුද... සිල් රැක රැක... ඉඳලා සංසාර දුකින් නිදහස්වෙන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම නවත්තල දාන්න, පිරිණිවන් පාන්න, මහා විසාල... හෙන බරපතල... කොච්චර බරපතලද කියනවා නම්, දැනගත්තට පස්සෙ පුකෙනුත් හිනායන... හරි 'ලොකු වැඩක්' කොරන්න තියනවා!!! !!! !!!   ඒත් ධර්මය අහල / කියවලා, ඒ කරන්න ඕනදේ අවබෝධ කරගෙන, ඒ ටික කොරගන්න තරම්වත් තොට මොළයක් නැත්නම්, තොට පව් / අකුසල් වලින් වැළකිලා පින් කර කරම ඉන්න වෙනවා!!! !!! !!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඉපදෙන ඉපදෙන සත්වයන්ව 'වලටම' (හතර අපායටම) අදින්න බාහිරින් හෙන නඩයක්ම සෙට්වෙන එකෙනුයි... ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හැදිල තියෙන්නෙත් උන්ව වලටම ඇදිලයන විදියට වෙච්ච එකෙනුයි... 'ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ!!' කියල අතහැරලා දැම්මොත් නම්, සත්වයන්ට ඇපත් නැතිවෙනවා!!! !!! !!! **- 'සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන් මයි!!' කිව්වේ මේ නිසා තමයි!!! -** ඉතින්, 'ගුරුත්වාකර්ෂණය මගින් යමක් පොළව දිහාට අදිනකොට ඒක තියන මට්ටමේම තියාගන්න නම් ගුරුත්වාකර්ෂණ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්නම වෙනවා!! යම් දෙයක් තියනවට වඩා උඩකට උස්සන්න නම් ගුරුත්වාකර්ෂණ බලයටත් වඩා වැඩිපුර බලයක් යොදන්නම වෙනවා!!' වගේ, සත්වයෙක් සංසාරෙන් ගැලවෙනකම් අඩුගණනේ මනුස්ස කියන මට්ටමේම හරි රැඳිල ඉන්න නම්, දවස ගණනේ පිරිහෙන භවය පිරිහිලාම යන්න ඉඩනොදී recharge කර කර, top up කර කර තියාගන්න වෙනවා!!! !!! !!! තියන මට්ටමින් ඉහලට ගන්න නම්... දිව්‍ය ජීවිත හැදෙන්න නම්... භවය පිරිහෙනවට වඩා වැඩි වේගයකින් super charge කරන්න වෙනවා!!! !!! !!! නැත්නම් පහළටම... හතර අපායටම... වැටෙනවාම / ඇදිල යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක හරියට කුරුල්ලෙක් අහසේ පියාඹ පියාඹ ඉන්න නම් තටු ගගහ ඉන්නම ඕනෙ... plane එකක් නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙනියන්න නම් හරියට engine වැඩකරවන්නම ඕනෙ... වගේ තමයි!!! !!! !!! විකල්ප මොකවත්ම නෑ, අනිවාර්යයෙන් ම කලයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සත්වයන්ගේ අභ්‍යන්තරයෙන්ම ක්‍රියාත්මකවන උන්ව වලට ඇදල දාන්න හේතුවෙන බලපෑම් නැතිකරන්න, "පවින් / අකුසලයෙන් වැලකියල්ලා!!" කියලත්... උන්ව වලට ඇදලදාන බාහිර බලපෑම් වලින් බේරෙන්න, "පින් / කුසල් කරහල්ලා!!" කියලත්... උපදෙස් දුන්නේ අන්න ඒකට තමයි!!! !!! !!! ඒ නැතුව 'පිං කොළාම ඔක්කොම හරියයි!!' කියල එහෙම නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! දැන් උඹල දන්නවනෙ, තොපි මේ සත්ව ජීවිත ගැන මොන මොන කෙහෙල්මල් කතන්දර අහල / කියවල මොනවා හිතාගෙන ගොනාට ඇඳගෙන හිටියත්, උඹල හැමෝම කරුමෙට ඉපදුණ... තනි තනියෙන් දාර පරිප්පුවක් කන... සංසාරගත සත්තු ටිකක් විතරයි!!! මේ සැරේම තොපිට ඒ සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරිවුණොත්... රහත්වෙන්න බැරිවුණොත්... 'තොට' ආයි උපදින්න සිද්ධවෙනවාමයි!!! ඒ ඊළඟට 'තෝව' උපදින විදිය තීරණය කරන භවය, තොගේ මේ ජීවිතය හැදෙන්න හේතුවෙච්ච භවයේ මට්ටමට වත් පරිස්සම් කරගන්න / maintain කරගන්න බැරිවුණොත්... පස්පව් / දසඅකුසල් කරලා, තෝම ඒක කාගත්තොත්... **- 'පන්චානන්තරීය පාපකර්ම' නැත්නම්, අම්මව මැරීම / තාත්තව මැරීම / රහත්වෙච්ච කෙනෙක් මැරීම / බුදුරජාණන්වහන්සේ නමකගේ ශරීරයට ලේ හැළෙන තරමට හානියක් කිරීම / ආර්ය සංඝරත්නය බේධකිරීම කියන කිසිම ගැලවීමක් නැති (non revertible) තුප්පහි වැඩ 5 කිරීම සහ ප්‍රාණඝාතය / සොරකම / බලය පාවිච්චිකරලා කාම මිත්‍යාචාරයේ යෙදීම / බොරු කියල කෙනෙකුට හානියක් කිරීම / කේළාම් කියල කෙනෙකුට හානියක් කිරීම / සාධාරණ හේතුවක් නැතුව නිවැරදි කෙනෙකුට පරුෂ වචනයෙන් බැණීම / හිස් වචන කිය කියා කෙනෙක්ගේ කාලය කාදැමීම / අනුන්ගේ දෙයට ආශාවෙන් උන්ගෙ විනාශය අපේක්ෂා කිරීම / බද්ධ වෛරය / මිත්‍යා දෘෂ්ටිය කියන, වන්දි ගෙවලා ගැලවෙන්න පුළුවන් (revertible, but need compensation) තුප්පහි වැඩ 10 කිරීමෙන්, තමන්ගෙ විනාශය තමන්ම හදාගැනීම. -** ඊළඟට, වෙන එවුන් තොගේ භවය නැත්නම් කර්ම ශක්තිය කාල දාන එක තොට නවත්තන්න බැරි නිසා, උන් කාල දාන්න කාල දාන්න තොට පින් කර කර ඒක පුරවගන්න බැරිවුණොත්... 'තොට' ඊළඟ ජීවිතේ sure එකටම පෙරේතයෙක් / තිරිසනෙක් / නිරිසතෙක් වෙන්න සිද්ධවෙනවාමයි!!! කියන බව?? නේද??? එතකොට, බොලා ඔය පස්පව් / දසඅකුසල් වලින් වැළකෙන එක... පින් කොරන එක... එහෙම නම් ඇට්ටි හැලෙන්නම කොලා නෙව?? බුදුහාමුදුරුවෝ කියපු එව්වා මොක උනත්, තොපි ගොං සංඝයෝ කියපුවා නම් ඒ විදියටම... tip top එකටම... කොලා නෙව??  නේද??? ගොං සංඝයො නම් "එව්වයි ආනිසංසෙන් අරව ලැබෙනවා!! මේවා ලැබෙනවා!!" කිය කියා ලස්සන ලස්සන සුරංගනා කතා... රස කතා... whole sale එකේ දෙසල තියනවා.  හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ නම් "මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත ලබනවා!!" කියල තමයි!!! !!! !!!  බලමු එහෙනම් දැන් තොපි කරපු 'මහා පින්කම්' වලින්... තොපි සිල් බේරෙන ගාණටම සිල් රැක්ක එකෙන්... තොපිට කොච්චර වැඩක් වෙලා තියෙයිද?? උඹලට ගොඩයන්න පුළුවන් වෙයිද?? අඩු ගණනේ, පෙරේතයො / තිරිසන්නු නොවී වත් බේරෙන්න ලැබෙයිද?? නැත්නම්, 'තොපිට' ඊළඟ පාර කොහේ කොයි තූත්තුකුඩියක ගිහින් සෙට්වෙන්න වෙයිද?? කියලා...

අවුරුදු කාලම වරෙල්ලකෝ... ඊට පස්සෙ මං තොපිව කන්නං.

[QUOTE="Damith Kariyawasam, post: 14764653, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14758576&postcount=4771]<< Previous[/url] [size=4]මෙන්න මේකයි ඒ (අළුත්) කතන්දරය... දැන් මේ සංසාර කතන්දරය පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි නේ?? ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'ඒ ගමනෙදි මැරෙණ මැරෙණ මනුස්සයෝ නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිත හරි ලබන්නේ අනන්තයකින් එක්කෙනෙක් විතර, => 0 තමයි!!' කියල නේ?? ඉතින්, එහෙම වෙලා වෙලා මේ වෙනකොට බොලා හැම එකාටම සෙට්වෙලා ඉන්න යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච නෑදෑ හිතමිතුරු පිරිස අම්බානයි!!! !!! !!! :shocked::shocked: මැරෙණ මැරෙණ එකා පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබල උපදිනවා කියන්නේ, උඹල මනුස්ස ජීවිත ලබලා ඉපදිලා හිටිය අවස්ථාවල උඹලට අම්මල තාත්තල / බාප්පල පුංචි අම්මල / නැන්දලා මාමල / ආච්චිල සීයල / අයියල අක්කල / නංගිල මල්ලිලා / දූල පුතාල හැටියට ඉපදිලා හිටපු උන්දලගෙන් බර තොගයක් මේ වෙනකොටත් භූතයො / පෙරේතයො තමයි!!! !!! !!! [B]කොහොමද ඒ නඩේම 'ආ... මේ අපේ පුතා දුව / සහෝදරය සහෝදරී / අම්ම තාත්ත / බාප්ප පුංචි අම්ම කිය කියා තොගේ පස්සෙන් එනකොට??? ??? ???[/B] ඔතනදි වෙන්නෙ මහා පිස්සු case එකක්!!! මං ඒ ගැන මෙන්න මේ [url=http://www.elakiri.com/forum/showpost.php?p=13853306&postcount=4342]90th Post[/url] එකේදි හොඳට විස්තර කරලා ඇති!!! !!! !!! ඒත් උඹලවත්, ඒ නඩේ එවුන්වත් ධර්මය අවබෝධ කරගත්තු... 'ඇත්ත' තේරුම්ගත්තු... එවුන් නෙවෙයිනේ??? ඉතින්, වැඩසටහන එහෙම්පිටින්ම ඇනෙනවම තමයි!!! !!! !!! [COLOR="DarkRed"]'උඹල' හන්ද අසාධාරණයට ලක්වෙච්ච... දුක් කරදර විඳපු... වෛර බැඳගත්තු... එවුන් උඹලගෙන් පළිගන්න බලන් ඉන්නවා!!! උනුත් තමුන්ට නැත්නම් අනික් එකාට තියනවටත් කැමති නෑ!!! මනුස්ස ලෝකෙ එවුන් වගේමයි!!! ඉතින් තමන්ට ලැබෙන්න තියන දේවල් වළක්වනවා... ලෙඩ දානවා... බාල්දි පෙරලනවා... කකුලෙන් අදිනවා... අන්තිමට කූරිය ගහන්න ලංවෙනකොට කතාකරලා කතාකරලා උන්ගේ ලෝකෙටම ගෙන්න ගන්නවා!!! !!! !!![/COLOR] [COLOR="Red"]**[/COLOR]- අහල නැද්ද මැරුණු / මැරෙන්න කිට්ටු උදවිය, 'ආ... අන්න අහවලා ඇවිල්ලා!!' 'අන්න අහවලා මට කතාකරනවා!!' 'අහවල් අහවල් අය ඇවිල්ල මට කතාකලා. අහවල් අහවල් අයත් එහෙ ඉන්නවයි කිව්වා!!' කිය කියා කියල තියන / කියන ඒවා?? අපිටනම් ඇතිවෙන්න experience තියනවා!!! :(:( -[COLOR="Red"]**[/COLOR] සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඒ උන්දලගෙන් ගැලවෙන්න / බේරෙන්න උඹල කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: උන් නිකම් මදුරුවො / මැක්කෝ / කිනිතුල්ලෝ වගේ තොගේ පස්සෙන් පන්නගෙන එනවම තමයි!!! !!! !!! :yes::yes::yes: [B][SIZE="5"]ඔතනදි සිද්ධවෙන බරපතලම case එක, උන් කොච්චර අහිංසක උනත්, උන් උඹගෙ ලඟට කිට්ටුවෙනවා කියන්නේ තොගේ භවයට 'පැණිවරක ගහට හෙණ ගැහුවා වගේ' වෙන එකයි!!! !!! !!![/SIZE] ඒකෙන් උඹල පස්පව් / දසඅකුසල් සේරගෙන්ම වැළකිලා... කිසිම දහජරා වැඩක් නොකර... සද්ගුණවත් උපාසක / උපාසිකාවො හැටියටම ජීවත්උනත්, උන්ගෙ පිරිහිච්ච භවයන් / negatively charged fields නිසා, උඹලව මනුස්ස ලෝකේ උපද්දවන්න හේතුවෙච්ච උඹල ළඟ තියන භවයනුත් ඉබේම පිරිහිලා යනවා... automatically discharge වෙනවා... negatively charge වෙනවා... මයි!!! !!! !!![/B] [COLOR="Red"]**[/COLOR]- ඔයටික දැම්ම පැහැදිළි කරන්න විදියක් නෑ. ඒ ගැන තේරුම් කරන්න, උඹලට තව ගොඩාක් දේවල් කියලදීල ඉන්න වෙනවා!!! ඒ කරුණු කියලදීල, ඊළඟ වටේදී ඔය සේරම තිතටම කියල දෙන්නම්. :D ඔය ඇවිල්ල, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, කෙනෙක් 'වසලයෙක්' නැත්නම් 'බ්‍රාහ්මණයෙක්' වෙනවයි කියල අදහස් කරපු... "බාලයෝ ආශ්‍රය කරන්න එපා!! පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න!!" කියල උපදෙස් දෙන්න හේතුවෙච්ච... කාරණාවම තමයි ;):D -[COLOR="Red"]**[/COLOR] කොහොම හරි, මේක ඇවිල්ල 'කවුරුවත් මදුරුවො කවාගන්නෙ / මැක්කො - කිනිතුල්ලො එල්ලගන්නෙ නෑ!! උන් ඇවිල්ල කනවා / එල්ලෙනවා!!' වගේ case එකක් නිසා, [COLOR="DarkRed"][B]උඹ පස් පව් / දස අකුසල් නොකර මුළු ජීවිත කාලෙම සිල් රැක්කත්... උඹ පව් / අකුසල් සිද්ධවෙයි කියල බයේ මුළු ජීවිතකාලෙම නිදාගත්තත්... අන්තිමට 'උඹගෙ' භූත / පෙරේත ඥාති පරම්පරාව එකතුවෙලා උඹටත් මේ මනුස්ස ජීවිතේ ඉවරවෙනකොට පෙරේත / තිරිසන් ජීවිතයක්ම ලබාගන්න, උදව් උපකාර කරනවාම තමයි!!! !!! !!![/B][/COLOR] :rofl::rofl: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර පැවැත්ම හරිම භයානකයි!! ඉක්මනට මෙතනින් ගැලවියල්ලා!!" කියල උපදෙස් දුන්නේ, උන්වහන්සේ ඔය සේරම සහසුද්දෙන්ම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හ්ම්ම්... ඇත්තටම, සංසාර අනතුර ඔය කිව්වටත් වඩා ගොඩාක් භයානකයි!!! !!! !!! තව ඉස්සරහට යනකොට ඒ බව තොපිටම 'පෙනෙයි'. :growl::growl: ඒත්, උඹල පණයනකම් බණ ඇහුවත් උඹලට මේවා තේරුණේ නැහැ නෙව??? උඹලට මේ කතන්දර අහන්න ලැබිල තිබුණෙත් නැහැ නෙව??? මේ ඔක්කොම, අපේ හාමුදුරුවො අපිට හොඳට තේරුම්ගන්න පුළුවන් විදියට, පිරිසුදු බුද්ධ දේශණාවල් සිංහල භාෂාවට පරිවර්තණය කර කර කියලදීපු / ලියලදීපු හන්දම, ඒවා අහල අහලා... කියවලා කියවලා... මොලේ උලුක්වෙනකම් කල්පණා කරලා කරලා... අල්ලගත්තු දේවල් තමයි !!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!' කියල විශේෂයෙන්ම සඳහන් කරල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! [SIZE="5"][I][COLOR="Magenta"]ඒ 'ධර්මය' හුඟදෙනෙකුට හරිගියේ වත්... හරියන්නෙවත්... නෑ!!! !!! !!![/COLOR][/I][/SIZE] බුද්ධඝෝසය / රේරුකානේ කාරය / බලංගොඩය වගේ සිවුරු දාගත්ත ගොං හරක්ට ඔය මෙලෝ මළ හත්ඉලව්වක් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් උන්ට හිතිච්ච මළමගුල් කියව කියව ධර්ම මාර්ගයේ රුන්නා!!! !!! !!! උන් උන්ගෙ කුණුහරුප ඔබල ඔබල බුද්ධසාසනේ ගූ කළා!!! !!! !!! [B][SIZE="5"]උඹල ඒ කාලකණ්නින්ගේ ගොංබණ අහල අහල හතර පෝයටම සිල් අරං... මල් පහන් පූජා කරකර ... පිළිම වලට / අම්මට තාත්තට / ගොං සංඝයන්ට / පිදිය යුත්තන්ට / හැම එකාටම වැඳ වැඳ... පුද පුද... හිටිය!!! 'කයින් වචනයෙන් සංවර වෙලා... අරක්කු නොබී... මස් මාළු නොකා... කුණුහරුප නොකියා... හොඳ මිනිස්සු උනාම වැඩේ හරියයි!!' කියල හිතුව!!! !!! !!! හැබැයි ඔක්කොම fail.[/SIZE][/B] මං උඹලට පැහැදිළිවම කිව්ව, 'ගෙවාගෙන ආව කෙළවරක් නොපෙනෙන සංසාර ගමනෙදි කෙරිල තියන බලුකම්... කුපාඩිකම්... වලත්තකම්... තුප්පහිකම්... මේ එක ජීවිත කාලයක් පුරාවටම කොච්චර පුක ඉරාගෙන සිල් රැක රැක... පින් කොර කොර... දැඟලුවත් කොහෙත්ම පියවන්න බෑ!!' කියල. [SIZE="5"][COLOR="DarkOrange"]බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දැනගෙන හිටියා, 'මුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙන්නෙ නෑ!! මුන් වැඩේ අල කරගන්නවම තමයි!! ගොඩ යන්නෙ හරියට කතන්දරේ අල්ලං කරන්න ඕනෙ දේ ඒ විදියටම කරන අනන්තයකින් එක්කෙනෙක්, => 0 තමයි!!' කියල!!! !!! !!! [B]උන්වහන්සේ, "මැරෙණ මැරෙණ එකා නිරය පෙරේත තිරිසන් ජීවිත ලබලා උපදිනවා!!" කිව්වේ joke එකට නෙවෙයි!!! !!! !!![/B] උඹල දන්නවානේ, බුදුකෙනෙක් කියන්නේ කට කහනවට... නිකම් කටට ආවට... වචන පිටකරන කෙනෙක් නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ යමක් කිව්වනම්, කිව්වම තමයි!!! !!! !!! ඒක සිද්ධවෙන්නේ ඒ විදියටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] [COLOR="DarkRed"]බලහල්ලකෝ මුළු ලෝකෙම එවුන්ට වුනේ මොකද්ද?? වෙන්නේ මොකද්ද?? මේකත් එක්ක සෙට් නොවුණානම් බොලාටත් වෙන්න ගියේ මොකද්ද?? මාත් එක්ක / මේකත් එක්ක හිටියයි කියලත්, 'මේක publish කරපිය!!' 'දන්න දන්න හැමඑකාටම කියපිය!!' කිව්වට ඒක නොකරපු තොපිටත් වෙන්නේ මොකද්ද?? කියල...[/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] :growl::growl: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් ඔය වැඩසටහන සිද්ධවෙන හැටි හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා!!! !!! !!! ඒත් ශ්‍රාවක පිරිස 'ගොං' නිසා උන්වහන්සේට කරන්න දෙයක් තිබුණේ නෑ!!! !!! !!! උඹලට නොතේරුණාට ධර්මය අවබෝධ වෙනකම් සංසාර පැවැත්ම නවතින්නේ නෑ!!! ඒ කියන්නෙ [COLOR="Red"][SIZE="5"]වැඳ වැඳ... පුද පුද... සිල් රැක රැක... ඉඳලා සංසාර දුකින් නිදහස්වෙන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/COLOR][SIZE="5"] [COLOR="Blue"]සංසාර පැවැත්ම නවත්තල දාන්න, පිරිණිවන් පාන්න, මහා විසාල... හෙන බරපතල... කොච්චර බරපතලද කියනවා නම්, දැනගත්තට පස්සෙ පුකෙනුත් හිනායන... හරි 'ලොකු වැඩක්' කොරන්න තියනවා!!! !!! !!![/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] :P :rofl::rofl::rofl: ඒත් ධර්මය අහල / කියවලා, ඒ කරන්න ඕනදේ අවබෝධ කරගෙන, ඒ ටික කොරගන්න තරම්වත් තොට මොළයක් නැත්නම්, තොට පව් / අකුසල් වලින් වැළකිලා පින් කර කරම ඉන්න වෙනවා!!! !!! !!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඉපදෙන ඉපදෙන සත්වයන්ව 'වලටම' (හතර අපායටම) අදින්න බාහිරින් හෙන නඩයක්ම සෙට්වෙන එකෙනුයි... ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හැදිල තියෙන්නෙත් උන්ව වලටම ඇදිලයන විදියට වෙච්ච එකෙනුයි... 'ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ!!' කියල අතහැරලා දැම්මොත් නම්, සත්වයන්ට ඇපත් නැතිවෙනවා!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- '[COLOR="Navy"][B]සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන් මයි!![/B][/COLOR]' කිව්වේ මේ නිසා තමයි!!! -[COLOR="Red"]**[/COLOR] ඉතින්, 'ගුරුත්වාකර්ෂණය මගින් යමක් පොළව දිහාට අදිනකොට ඒක තියන මට්ටමේම තියාගන්න නම් ගුරුත්වාකර්ෂණ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්නම වෙනවා!! යම් දෙයක් තියනවට වඩා උඩකට උස්සන්න නම් ගුරුත්වාකර්ෂණ බලයටත් වඩා වැඩිපුර බලයක් යොදන්නම වෙනවා!!' වගේ, [B]සත්වයෙක් සංසාරෙන් ගැලවෙනකම් අඩුගණනේ මනුස්ස කියන මට්ටමේම හරි රැඳිල ඉන්න නම්, දවස ගණනේ පිරිහෙන භවය පිරිහිලාම යන්න ඉඩනොදී recharge කර කර, top up කර කර තියාගන්න වෙනවා!!! !!! !!! තියන මට්ටමින් ඉහලට ගන්න නම්... දිව්‍ය ජීවිත හැදෙන්න නම්... භවය පිරිහෙනවට වඩා වැඩි වේගයකින් super charge කරන්න වෙනවා!!! !!! !!! නැත්නම් පහළටම... හතර අපායටම... වැටෙනවාම / ඇදිල යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] මේක හරියට කුරුල්ලෙක් අහසේ පියාඹ පියාඹ ඉන්න නම් තටු ගගහ ඉන්නම ඕනෙ... plane එකක් නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙනියන්න නම් හරියට engine වැඩකරවන්නම ඕනෙ... වගේ තමයි!!! !!! !!! [COLOR="Red"][B]විකල්ප මොකවත්ම නෑ, අනිවාර්යයෙන් ම කලයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR][B] [COLOR="Navy"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සත්වයන්ගේ අභ්‍යන්තරයෙන්ම ක්‍රියාත්මකවන උන්ව වලට ඇදල දාන්න හේතුවෙන බලපෑම් නැතිකරන්න, "පවින් / අකුසලයෙන් වැලකියල්ලා!!" කියලත්... උන්ව වලට ඇදලදාන බාහිර බලපෑම් වලින් බේරෙන්න, "පින් / කුසල් කරහල්ලා!!" කියලත්... උපදෙස් දුන්නේ අන්න ඒකට තමයි!!! !!! !!! ඒ නැතුව 'පිං කොළාම ඔක්කොම හරියයි!!' කියල එහෙම නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B][COLOR="Navy"][/COLOR] හරි! දැන් උඹල දන්නවනෙ, තොපි මේ සත්ව ජීවිත ගැන මොන මොන කෙහෙල්මල් කතන්දර අහල / කියවල මොනවා හිතාගෙන ගොනාට ඇඳගෙන හිටියත්, උඹල හැමෝම කරුමෙට ඉපදුණ... තනි තනියෙන් දාර පරිප්පුවක් කන... සංසාරගත සත්තු ටිකක් විතරයි!!! මේ සැරේම තොපිට ඒ සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරිවුණොත්... රහත්වෙන්න බැරිවුණොත්... 'තොට' ආයි උපදින්න සිද්ධවෙනවාමයි!!! ඒ ඊළඟට 'තෝව' උපදින විදිය තීරණය කරන භවය, තොගේ මේ ජීවිතය හැදෙන්න හේතුවෙච්ච භවයේ මට්ටමට වත් පරිස්සම් කරගන්න / maintain කරගන්න බැරිවුණොත්... පස්පව් / දසඅකුසල් කරලා, තෝම ඒක කාගත්තොත්... [COLOR="Red"]**[/COLOR]- 'පන්චානන්තරීය පාපකර්ම' නැත්නම්, අම්මව මැරීම / තාත්තව මැරීම / රහත්වෙච්ච කෙනෙක් මැරීම / බුදුරජාණන්වහන්සේ නමකගේ ශරීරයට ලේ හැළෙන තරමට හානියක් කිරීම / ආර්ය සංඝරත්නය බේධකිරීම කියන කිසිම ගැලවීමක් නැති (non revertible) තුප්පහි වැඩ 5 කිරීම සහ ප්‍රාණඝාතය / සොරකම / බලය පාවිච්චිකරලා කාම මිත්‍යාචාරයේ යෙදීම / බොරු කියල කෙනෙකුට හානියක් කිරීම / කේළාම් කියල කෙනෙකුට හානියක් කිරීම / සාධාරණ හේතුවක් නැතුව නිවැරදි කෙනෙකුට පරුෂ වචනයෙන් බැණීම / හිස් වචන කිය කියා කෙනෙක්ගේ කාලය කාදැමීම / අනුන්ගේ දෙයට ආශාවෙන් උන්ගෙ විනාශය අපේක්ෂා කිරීම / බද්ධ වෛරය / මිත්‍යා දෘෂ්ටිය කියන, වන්දි ගෙවලා ගැලවෙන්න පුළුවන් (revertible, but need compensation) තුප්පහි වැඩ 10 කිරීමෙන්, තමන්ගෙ විනාශය තමන්ම හදාගැනීම. -[COLOR="Red"]**[/COLOR] ඊළඟට, වෙන එවුන් තොගේ භවය නැත්නම් කර්ම ශක්තිය කාල දාන එක තොට නවත්තන්න බැරි නිසා, උන් කාල දාන්න කාල දාන්න තොට පින් කර කර ඒක පුරවගන්න බැරිවුණොත්... 'තොට' ඊළඟ ජීවිතේ sure එකටම පෙරේතයෙක් / තිරිසනෙක් / නිරිසතෙක් වෙන්න සිද්ධවෙනවාමයි!!! කියන බව?? නේද??? එතකොට, බොලා ඔය පස්පව් / දසඅකුසල් වලින් වැළකෙන එක... පින් කොරන එක... එහෙම නම් ඇට්ටි හැලෙන්නම කොලා නෙව?? බුදුහාමුදුරුවෝ කියපු එව්වා මොක උනත්, තොපි ගොං සංඝයෝ කියපුවා නම් ඒ විදියටම... tip top එකටම... කොලා නෙව?? :lol::lol::lol: නේද??? ගොං සංඝයො නම් "එව්වයි ආනිසංසෙන් අරව ලැබෙනවා!! මේවා ලැබෙනවා!!" කිය කියා ලස්සන ලස්සන සුරංගනා කතා... රස කතා... whole sale එකේ දෙසල තියනවා. :rofl::rofl::rofl: හැබැයි [B]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ නම් "මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත ලබනවා!!" කියල තමයි!!! !!! !!![/B] :yes::yes::yes: [COLOR="Purple"][B]බලමු එහෙනම් දැන් තොපි කරපු 'මහා පින්කම්' වලින්... තොපි සිල් බේරෙන ගාණටම සිල් රැක්ක එකෙන්... තොපිට කොච්චර වැඩක් වෙලා තියෙයිද?? උඹලට ගොඩයන්න පුළුවන් වෙයිද?? අඩු ගණනේ, පෙරේතයො / තිරිසන්නු නොවී වත් බේරෙන්න ලැබෙයිද?? නැත්නම්, 'තොපිට' ඊළඟ පාර කොහේ කොයි තූත්තුකුඩියක ගිහින් සෙට්වෙන්න වෙයිද?? කියලා...[/B][/COLOR] :cool::cool::cool: අවුරුදු කාලම වරෙල්ලකෝ... ඊට පස්සෙ මං තොපිව කන්නං.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom