Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි! අපි දැන් බලමු අර 'චුල්ල පන්ථක' පුංචි උන්නැහැගේ seen එකේ ඉතුරු හරිය.

ඒ පුංචි උන්නැහැ සාමාන්‍ය මනුස්සයෙක්!!! මනුස්ස 'පැටියෙක්' නේ?? සාමාන්‍ය මනුස්සයෙක් වෙච්ච එයාට ජීවිත කතන්දරේ ගැන දැනගන්න පුළුවන් වෙන්නෙ, වෙන කෙනෙක්ගෙන් අහගෙන... බුදුහාමුදුරුවොන්ගෙන් හරි, වෙන රහතුන්වහන්සේ නමකගෙන් හරි අහගෙන... විතරයි!!! හැබැයි ඒක කරගන්න විදියක් නෑ!!! !!! !!! මොකද, එයා බොහොම පොඩි RAM එකක්... 1MB විතර RAM එකක්... තිබිච්ච කොම්පියුටරයක්!!! !!! !!!   ඒ කිව්වේ, අහගෙන ඉඳල යමක් ඔලුගෙඩියට දාගන්නකම් ගබඩා කරගන්න තියන හැකියාව, 'කෙටි කාලීන මතකය' **- buffer memory නැත්නම්, cache memory කිව්ව නම් තමයි හරියටම හරි!!!  -** අන්තිම අඩු කෙනෙක්!!! !!! !!! දන්නව නේ, මේ අපේ 'ඇඟවල්' කියන computers වලත්, එක වරකට ක්‍රියාත්මක වෙන්නෙ එක ආයතනයක් විතරයි!!! !!! !!! හිතාගන්නවත් බැරි වේගෙකින් ඒවා මාරුවෙන් මාරුවට වැඩකරන නිසා... switch වෙන නිසා... තමයි, අපිට ඒ ආයතන සේරම එකසැරේ වැඩකරනවා... එක සැරේම ඇහෙනවා / පේනවා / දැනෙනවා / හිතෙනවා... වගේ තේරෙන්නෙ!!! !!! !!! ඒ උනාට, ඇත්තටම එහෙම නෑ!!! !!! !!! එක සැරේකට වැඩකරන්නෙ එකයි!!! !!! !!! **- Radio එකේ සාකච්ඡාවක් / කතාවක් / (ගොං) බණක් මොකක්හරි යන වෙලාවක, පොතක් / පත්තරයක් අරගෙන කියවලා බලන්න. (හැබැයි ඒ දෙකම කලින් අහල / කියවල නැති ඒවා වෙන්න ඕන!!! !!! !!!) පොතට / පත්තරේට අවධානය යොමු කලොත් radio එකේ යන එක miss වෙනවා!!! Radio එකේ යන එකට අවධානය යොමු කලොත්, පොත / පත්තරේ කියවගෙන කියවගෙන ගියාට, තියෙන්නෙ මොනවද කියල ඔලුවට වැටෙන්නෙ නෑ!!! එහෙම වෙන්නෙ, එක වරකට අවධානය යොමුකරන්න පුළුවන් එක ආයතනයකට විතරක් නිසයි!!! නැත්නම්, එක සැරේකට වැඩකරන්නෙ එක ආයතනයක් විතරයි නිසයි!!! -** ඔතනදි, පොතක් පත්තරයක් බලල ඔලුවට දාගන්න එකේ කිසිම ගැටළුවක් නෑ. මොකද, හොඳට වෙලාව අරගෙන සැරේකට එක වචනයක් ගානෙ හරි කියව කියව, ධාරණය කරගන්න... permanent memory නැත්නම්, hard disk එකට  දාගන්න... පුළුවන් කම තියනවා!!! !!! !!! හැබැයි, කෙනෙක් දෙයක් කියාගෙන කියාගෙන යනකොට අහං ඉඳල අල්ලගන්න, ඊට වඩා ලොකු හැකියාවක් ඕනෙ වෙනවා!!! !!! !!! කවුරුහරි, කලින් අහන්න ලැබිල නැති දෙයක්, නවත්තන්නේ නැතුව විනාඩි 10ක් විතර එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන ගියොත්, 'මොන මගුලක් කිව්වද??' කියල, අහං ඉන්න කාටවත් මතක හිටින එකක් නෑ!!! !!! !!! හැබැයි, පැය ගාණක් තිස්සෙ කියෝගෙන කියෝගෙන ගියත්, 'record කරන් ආපහු දානවා වගේ' අහං හිටපු දේවල් සේරම මුල ඉඳල අගටම කියන්න පුළුවන් උදවියත් සත්වයන් අතරේ ඉන්නවා!!! !!! !!! ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ ඒවගේ කෙනෙක්!!! හැබැයි ඒ හැකියාවත් බොහොම දුර්ලභ එකක්!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවෝ ඒ හැකියාව අතින් අන්තිම අසරණ කෙනෙක්!!! එයාට එක සැරේකට 'සද්ද' 6-7කට වඩා මතක හිටින්නේ නෑ!!! !!! !!! 'නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස' කියල එක සැරේට කියාගෙන ගියොත්, එයාට මතක හිටින්නෙ මුල සද්ද ටිකෙනුත් චුට්ටක් විතරයි!!! !!! !!! 'නමෝතස්ස භ' 'නමෝතස්ස භග' විතර මතක හිටියාම, එයාගේ ධාරිතාවය පිරිලා ඉවරයි!!! !!! !!! Buffer full වෙලා ඉවරයි!!! ඒ ටික ධාරණය කරගෙන ඕනෙ ඊළඟට තව ටිකක් අහගන්න!!! හැබැයි ධාරණය කරගන්න ගියොත්... අහපු දේ හිතට වදිනකම් කිහිපවරක් මෙනෙහි කරන්න ගියොත්, හිතන්න ගියොත්... අහං ඉන්න එක මගහැරෙනවා!!! ඇයි, එක සැරේකට එක වැඩයි නේ කරන්න පුළුවන්?? ඉතිං, වැඩේ හරියන්නෙ නෑ. දෙසන කෙනා දෙසාගෙන දෙසාගෙන දෙසාගෙන යනවා. චුල්ල පන්ථක උන්නැහැට වචනයක් වත් අල්ලගන්න වෙන්නෙ නෑ!!! !!! !!! තේරුණයි case එක??  ඒ ධර්මය පොත්පත් වල ලියල තිබිච්ච කාලයක් නෙවෙයි. එක සැරේ සේරම record කරගෙන චුට්ට චුට්ට අහල ඔලුගෙඩියට දාගන්න ක්‍රම (voice recorder) තිබුණෙත් නෑ. ඉතිං, තමන්ට හරියන ගාණට චුට්ට චුට්ට අහල / කියවල ධාරණය කරගන්න උනේ නැති නිසා, පුංචි චුල්ල පන්ථකට ධර්මය මතක හිටියේ වත්... ගාථා පාඩම් හිටියේ වත්... නෑ!!! !!! !!! හැබැයි එයා හොඳ සිරා මීටරයක්!!! !!! !!! අද කාලෙ හැටියට, 3.2 GHz / 6 core / HT CPU එකක් තියන කොම්පියුටරයක් වගේ කෙනෙක්!!! !!! !!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමණා උනේ, චුල්ල පන්ථක උන්නැහැට "උඹම තමයි වැඩේ අනාගෙන තියෙන්නෙ!! නිකම් හිටියනම් ප්‍රශ්ණෙ ඉබේම විසඳෙනවා!!" කියන එක අවබෝධ කරවන්න විතරයි!!! ඉතින් උන්වහන්සේ චුල්ල පන්ථකගෙ system එක analyse කරලා, එයාගේ තිබිච්ච හැකියාවෙන් කෙරෙන්න අවශ්‍ය දේ කෙරෙන්න, කලයුතු දේ කළා!!! චුල්ල පන්ථකට ගැළපෙන best solution එක / drill එක / trick එක, පාවිච්චි කළා!!! !!! !!! එක චූටි වචනයක්, 'රජෝ හරණං' (කුණු අයින් කරනවා) කියන එක මතක තියාගෙන, 'රජෝ හරණං... රජෝ හරණං...' (කුණු අයින් කරනවා... කුණු අයින් කරනවා...) කිය කියා, අතින් පිහදලා කුණු ටික අස්කරන්නයි කියල, කුණු නැති රෙදිකෑල්ලක් දුන්නා!!! !!! !!!

චුල්ල පන්ථක හාමුදුරුවොත් අයිනක් අල්ලගෙන වැඩේ පටන්ගත්තා!!! හුටා!!! !!! !!!  පිහිදාන්න පිහිදාන්න අතේ තියන කුණු ගෑවිලා, රෙදි කෑල්ල කිලුටුවෙන්න ගත්තා!!! !!! !!! අන්න... පුංචි චුල්ල පන්ථක උන්නැහැගේ 'මීටරේ' වැඩකරන්න පටන්ගත්තා.

"මොන රෙද්දක්ද මේ??"  "මේ රෙද්ද මං සුද්ද කරන්න සුද්ද කරන්න කිළුටු වෙනව නේ??"  කියල හිතෙනවත් එක්කම තේරුණා, "බුදුහාමුදුරුවෝ මෙහෙම කුණු මොනවක්වත් නැති හොඳ රෙදි කෑල්ලක් දීලා, කුණු අයින් කරනවයි කිය කියා පිහිදාන්න කිව්වේ, මොකක්හරි පාඩමක් කියල දෙන්න... උපදේශයක් දෙන්න... තමයි!!" බව!!! !!! !!! උන්වහන්සේ එහෙම්මම කල්පණාවට වැටුණා... "මේ රෙදි කෑල්ල මං අතට ගනිද්දි හොඳ පිරිසුදුවට තිබුණා. ඒකෙ සුද්ද කරන්න දෙයක් තිබුණේ නෑ!! මං අතපත ගාන්න ගියේ නැත්නම් ඒක කිළුටු වෙන්නේ නෑ!! මං ඕන්නැති වැඩක් කරලයි ඒක චොර කරගත්තේ!! මං මොකුත් කරන්නෙ නැතුව නිකම් හිටියානම් කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ නේ??" කියල කල්පණා උනා... වැඩේ අල්ලල දාල නිකම් හිටියා!!! !!! !!! නිකම් හිටියට, එක එක ජාතිවල සද්ද ඇහෙනවා... නොයෙකුත් නොයෙකුත් දේවල් පේනවා... චුල්ල පන්ථක හාමුදුරුවොන්ට ඒ ඇහෙන / පේන දේවල් ගැනත් අර කලින් විදියටම හිතෙන්න ගත්තා!!! "මං මේ ඇහෙන / පේන දේවල් පස්සෙ පන්නන්න ගියොත් මට හොඳ ලස්සන දේවල් පේනකොට තව තව බලන්න හිතෙනවා!! අප්පිරිය, හිත රිදෙන දේවල් දකින්න උනොත් දුක හිතෙනවා!! ලස්සන ලස්සන සද්ද ඇහුනොත් මට තව තව අහන්න හිතෙනවා!! ඒවා අහන්න නැතිවෙනකොට දුක හිතෙනවා!! කවුරුවත් බැන්නොත් එහෙම එතකොට මගේ හිත රිදෙනවා!! ඒත් මං ඔය ඇහෙන / පේන කිසි දෙයක් ගණන් නොගෙන හිටියොත්... මං එව්ව පස්සෙ එළවන්නෙ නැතුව නිකම් හිටියොත්... ඒ කිසි දෙයක් නැහැ නේ?? එතකොට, මොනවා ඇහුණත් / පෙනුණත් මට කිසිම අවුලක් නැහැ නේ??" කියල හිතුණා!!! ඇහෙන / පේන එව්ව ගැන හිත හිතා ඉඳිල්ල නතර කළා!!! 'ශා...' හිතට පුදුම සැහැල්ලුවක් දැනුණා!!! !!! !!! දිගටම ඒ සැහැල්ලුව විඳ විඳ උන්නා!!! !!! !!! ඉඳගෙන ඉඳලම පස්ස රිදෙනවා!!! මදුරුවො කනවා!!! බඩගින්න / පිපාසය දැනෙනවා!!! "හැමදාම කරන්නෙ ඔය දැනෙන දේවල් වලට පිළියම් හොයන්න... විකල්ප හොයන්න... දඟලන එක නේ?? මහ මලවදයක් නේ?? මං මේ දැනෙන ඒවත් ගණන් නොගෙන අල්ලලා දැම්මනම් ඉවරනේ??" කියල හිතුණා!!! දැනෙන්නෙ මොනවද කිය කියා බල බලා ඉන්න එකත් අල්ලලා දැම්මා!!! 'හ්අම්මා...' කියල වැඩක් නෑ, එහෙම සනීපයක් කවදාවත් විඳලා තිබුණේ නෑ!!! !!! !!! ආස හිතුණා!!! !!! !!! ඒත් එක්කම කල්පණා උනා, "දැන් ඒ පාර මේ දැනෙන සැපය / සැනසිල්ල ගැන හිතන එකත් මට මහ වදයක් වෙනව නේ?? මේ සැපය / සැනසිල්ල නැතිවුණොත්, ඒ පාර මට ඒ ගැන දුක්වෙන්න වෙනව නේ?? මොන කෙහෙල්මලක්ද, මේ හිතෙන ඒවත් අල්ලල දාල නිකම් හිටිය නම් වැඩේ හරි නේ??" කියල හිතුණා!!! එහෙමත් කළා!!! හිතට එන... හිතෙන... සේරම, 'අනේ මට එපා!! වැඩක් නෑ!!' කියල අල්ලල දාල නිකම් හිටියා!!! !!! !!! හිත හොඳට සමාධිගත වුණා!!! !!! !!! **- මඩ වතුර ටිකක් කැලැත්තෙන්නෙ / කැලැම්බෙන්නෙ නැතිව තියල තිබුණාම, මඩ ටික යටට බැහැල වතුර ටික පැහැදිළි වෙන්නෙ?? නැත්නම්, බොර බොර ගගා දුම් දාගෙන නටන වතුර භාජනයක්... හොදි හට්ටියක්... ලිපෙන් බාල පැත්තකින් තිබ්බාම, කැළඹිලි ටිකෙන් ටික අඩුවෙලා අඩුවෙලා ගිහින් නිශ්චල වෙන්නෙ?? අන්න ඒ වගේ වුණා -** ඒ හැටි වෙලාවක් ගියේ නෑ... මොකද්දෝ අමුතු දෙයක් උනා!!! !!! !!! ඔක්කොම නැතුව ගියා... පුංචි චුල්ල පන්ථක 'නිවණ' දැක්කා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- කෑමක් කාල බලනවා වගේ... තැනකට ගිහිල්ලම බලනවා වගේ ආ... මේක නෙ seen එක!! කියල තමුන්ම දැක්කා. මල්ල ලිහලම බලපු නිසා ආයෙ ඔබල බලන්න දෙයක් ඉතුරුවුණේ නෑ!! -** කාලය ගතවුණා... පුංචි චුල්ල පන්ථක රහතන්වහන්සේ නැගිට්ටා... 'හිත' නිකෙළෙස් වෙලා!!! ඒ 'හිත' ආයි වල බහින්න... නෑ, මං කිව්වෙ, 'විඳීම්' පස්සෙ දුවන්න... තියාගත්තෙ නෑ!!! !!! !!!  ඉතිං, පුංචි චුල්ල පන්ථක රහතන්වහන්සේට ආයි කවදාවත්, ඇහෙන / පේන / දැනෙන / හිතෙන කිසි දෙයක් ප්‍රශ්ණයක් උනේ නෑ!!! !!! !!! එයාගෙ හිත විඳීම් වලට ඇලුනේ වත්... විඳීම් එක්ක ගැටුණේ වත්... විඳීම් වලට මුළාවුනේ වත්... නෑ!!! !!! !!! එයා සදහටම නිදහස් වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 15434848, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=15433217&postcount=4833]<< Previous[/url] [size=4]හරි! අපි දැන් බලමු අර 'චුල්ල පන්ථක' පුංචි උන්නැහැගේ seen එකේ ඉතුරු හරිය. :) ඒ පුංචි උන්නැහැ සාමාන්‍ය මනුස්සයෙක්!!! මනුස්ස 'පැටියෙක්' නේ?? සාමාන්‍ය මනුස්සයෙක් වෙච්ච එයාට ජීවිත කතන්දරේ ගැන දැනගන්න පුළුවන් වෙන්නෙ, වෙන කෙනෙක්ගෙන් අහගෙන... බුදුහාමුදුරුවොන්ගෙන් හරි, වෙන රහතුන්වහන්සේ නමකගෙන් හරි අහගෙන... විතරයි!!! හැබැයි ඒක කරගන්න විදියක් නෑ!!! !!! !!! මොකද, [COLOR="Purple"]එයා බොහොම පොඩි RAM එකක්... 1MB විතර RAM එකක්... තිබිච්ච කොම්පියුටරයක්!!! !!! !!![/COLOR] :oo::oo: :rolleyes: ඒ කිව්වේ, අහගෙන ඉඳල යමක් ඔලුගෙඩියට දාගන්නකම් ගබඩා කරගන්න තියන හැකියාව, 'කෙටි කාලීන මතකය' [COLOR="Red"]**[/COLOR]- buffer memory නැත්නම්, cache memory කිව්ව නම් තමයි හරියටම හරි!!! ;) -[COLOR="Red"]**[/COLOR] අන්තිම අඩු කෙනෙක්!!! !!! !!! දන්නව නේ, මේ අපේ 'ඇඟවල්' කියන computers වලත්, එක වරකට ක්‍රියාත්මක වෙන්නෙ එක ආයතනයක් විතරයි!!! !!! !!! හිතාගන්නවත් බැරි වේගෙකින් ඒවා මාරුවෙන් මාරුවට වැඩකරන නිසා... switch වෙන නිසා... තමයි, අපිට ඒ ආයතන සේරම එකසැරේ වැඩකරනවා... එක සැරේම ඇහෙනවා / පේනවා / දැනෙනවා / හිතෙනවා... වගේ තේරෙන්නෙ!!! !!! !!! ඒ උනාට, ඇත්තටම එහෙම නෑ!!! !!! !!! එක සැරේකට වැඩකරන්නෙ එකයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- Radio එකේ සාකච්ඡාවක් / කතාවක් / (ගොං) බණක් මොකක්හරි යන වෙලාවක, පොතක් / පත්තරයක් අරගෙන කියවලා බලන්න. (හැබැයි ඒ දෙකම කලින් අහල / කියවල නැති ඒවා වෙන්න ඕන!!! !!! !!!) පොතට / පත්තරේට අවධානය යොමු කලොත් radio එකේ යන එක miss වෙනවා!!! Radio එකේ යන එකට අවධානය යොමු කලොත්, පොත / පත්තරේ කියවගෙන කියවගෙන ගියාට, තියෙන්නෙ මොනවද කියල ඔලුවට වැටෙන්නෙ නෑ!!! එහෙම වෙන්නෙ, එක වරකට අවධානය යොමුකරන්න පුළුවන් එක ආයතනයකට විතරක් නිසයි!!! නැත්නම්, එක සැරේකට වැඩකරන්නෙ එක ආයතනයක් විතරයි නිසයි!!! -[COLOR="Red"]**[/COLOR] ඔතනදි, පොතක් පත්තරයක් බලල ඔලුවට දාගන්න එකේ කිසිම ගැටළුවක් නෑ. මොකද, හොඳට වෙලාව අරගෙන සැරේකට එක වචනයක් ගානෙ හරි කියව කියව, ධාරණය කරගන්න... permanent memory නැත්නම්, hard disk එකට ;) දාගන්න... පුළුවන් කම තියනවා!!! !!! !!! හැබැයි, කෙනෙක් දෙයක් කියාගෙන කියාගෙන යනකොට අහං ඉඳල අල්ලගන්න, ඊට වඩා ලොකු හැකියාවක් ඕනෙ වෙනවා!!! !!! !!! කවුරුහරි, කලින් අහන්න ලැබිල නැති දෙයක්, නවත්තන්නේ නැතුව විනාඩි 10ක් විතර එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන ගියොත්, 'මොන මගුලක් කිව්වද??' කියල, අහං ඉන්න කාටවත් මතක හිටින එකක් නෑ!!! !!! !!! හැබැයි, පැය ගාණක් තිස්සෙ කියෝගෙන කියෝගෙන ගියත්, 'record කරන් ආපහු දානවා වගේ' අහං හිටපු දේවල් සේරම මුල ඉඳල අගටම කියන්න පුළුවන් උදවියත් සත්වයන් අතරේ ඉන්නවා!!! !!! !!! ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ ඒවගේ කෙනෙක්!!! හැබැයි ඒ හැකියාවත් බොහොම දුර්ලභ එකක්!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවෝ ඒ හැකියාව අතින් අන්තිම අසරණ කෙනෙක්!!! එයාට එක සැරේකට 'සද්ද' 6-7කට වඩා මතක හිටින්නේ නෑ!!! !!! !!! 'නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස' කියල එක සැරේට කියාගෙන ගියොත්, එයාට මතක හිටින්නෙ මුල සද්ද ටිකෙනුත් චුට්ටක් විතරයි!!! !!! !!! 'නමෝතස්ස භ' 'නමෝතස්ස භග' විතර මතක හිටියාම, එයාගේ ධාරිතාවය පිරිලා ඉවරයි!!! !!! !!! Buffer full වෙලා ඉවරයි!!! ඒ ටික ධාරණය කරගෙන ඕනෙ ඊළඟට තව ටිකක් අහගන්න!!! හැබැයි ධාරණය කරගන්න ගියොත්... අහපු දේ හිතට වදිනකම් කිහිපවරක් මෙනෙහි කරන්න ගියොත්, [u]හිතන්න ගියොත්[/u]... අහං ඉන්න එක මගහැරෙනවා!!! ඇයි, එක සැරේකට එක වැඩයි නේ කරන්න පුළුවන්?? ඉතිං, වැඩේ හරියන්නෙ නෑ. දෙසන කෙනා දෙසාගෙන දෙසාගෙන දෙසාගෙන යනවා. චුල්ල පන්ථක උන්නැහැට වචනයක් වත් අල්ලගන්න වෙන්නෙ නෑ!!! !!! !!! තේරුණයි case එක?? :D:D ඒ ධර්මය පොත්පත් වල ලියල තිබිච්ච කාලයක් නෙවෙයි. එක සැරේ සේරම record කරගෙන චුට්ට චුට්ට අහල ඔලුගෙඩියට දාගන්න ක්‍රම (voice recorder) තිබුණෙත් නෑ. ඉතිං, තමන්ට හරියන ගාණට චුට්ට චුට්ට අහල / කියවල ධාරණය කරගන්න උනේ නැති නිසා, පුංචි චුල්ල පන්ථකට ධර්මය මතක හිටියේ වත්... ගාථා පාඩම් හිටියේ වත්... නෑ!!! !!! !!! හැබැයි එයා හොඳ සිරා මීටරයක්!!! !!! !!! [COLOR="Purple"]අද කාලෙ හැටියට, 3.2 GHz / 6 core / HT CPU එකක් තියන කොම්පියුටරයක් වගේ කෙනෙක්!!! !!! !!![/COLOR] :):) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමණා උනේ, චුල්ල පන්ථක උන්නැහැට "[b]උඹම තමයි වැඩේ අනාගෙන තියෙන්නෙ!! නිකම් හිටියනම් ප්‍රශ්ණෙ ඉබේම විසඳෙනවා!![/b]" කියන එක අවබෝධ කරවන්න විතරයි!!! ඉතින් උන්වහන්සේ චුල්ල පන්ථකගෙ system එක analyse කරලා, එයාගේ තිබිච්ච හැකියාවෙන් කෙරෙන්න අවශ්‍ය දේ කෙරෙන්න, කලයුතු දේ කළා!!! චුල්ල පන්ථකට ගැළපෙන best solution එක / drill එක / trick එක, පාවිච්චි කළා!!! !!! !!! එක චූටි වචනයක්, '[COLOR="Navy"]රජෝ හරණං[/COLOR]' ([COLOR="Blue"]කුණු අයින් කරනවා[/COLOR]) කියන එක මතක තියාගෙන, 'රජෝ හරණං... රජෝ හරණං...' (කුණු අයින් කරනවා... කුණු අයින් කරනවා...) කිය කියා, අතින් පිහදලා කුණු ටික අස්කරන්නයි කියල, කුණු නැති රෙදිකෑල්ලක් දුන්නා!!! !!! !!! චුල්ල පන්ථක හාමුදුරුවොත් අයිනක් අල්ලගෙන වැඩේ පටන්ගත්තා!!! හුටා!!! !!! !!! :shocked::shocked: පිහිදාන්න පිහිදාන්න අතේ තියන කුණු ගෑවිලා, රෙදි කෑල්ල කිලුටුවෙන්න ගත්තා!!! !!! !!! අන්න... පුංචි චුල්ල පන්ථක උන්නැහැගේ 'මීටරේ' වැඩකරන්න පටන්ගත්තා. "මොන රෙද්දක්ද මේ??" :rolleyes: "මේ රෙද්ද මං සුද්ද කරන්න සුද්ද කරන්න කිළුටු වෙනව නේ??" :rolleyes::rolleyes: කියල හිතෙනවත් එක්කම තේරුණා, "බුදුහාමුදුරුවෝ මෙහෙම කුණු මොනවක්වත් නැති හොඳ රෙදි කෑල්ලක් දීලා, කුණු අයින් කරනවයි කිය කියා පිහිදාන්න කිව්වේ, මොකක්හරි පාඩමක් කියල දෙන්න... උපදේශයක් දෙන්න... තමයි!!" බව!!! !!! !!! උන්වහන්සේ එහෙම්මම කල්පණාවට වැටුණා... "[COLOR="DarkGreen"]මේ රෙදි කෑල්ල මං අතට ගනිද්දි හොඳ පිරිසුදුවට තිබුණා. ඒකෙ සුද්ද කරන්න දෙයක් තිබුණේ නෑ!! මං අතපත ගාන්න ගියේ නැත්නම් ඒක කිළුටු වෙන්නේ නෑ!! මං ඕන්නැති වැඩක් කරලයි ඒක චොර කරගත්තේ!! මං මොකුත් කරන්නෙ නැතුව නිකම් හිටියානම් කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ නේ??[/COLOR]" කියල කල්පණා උනා... වැඩේ අල්ලල දාල නිකම් හිටියා!!! !!! !!! නිකම් හිටියට, එක එක ජාතිවල සද්ද ඇහෙනවා... නොයෙකුත් නොයෙකුත් දේවල් පේනවා... චුල්ල පන්ථක හාමුදුරුවොන්ට ඒ ඇහෙන / පේන දේවල් ගැනත් අර කලින් විදියටම හිතෙන්න ගත්තා!!! "[COLOR="DarkGreen"]මං මේ ඇහෙන / පේන දේවල් පස්සෙ පන්නන්න ගියොත් මට හොඳ ලස්සන දේවල් පේනකොට තව තව බලන්න හිතෙනවා!! අප්පිරිය, හිත රිදෙන දේවල් දකින්න උනොත් දුක හිතෙනවා!! ලස්සන ලස්සන සද්ද ඇහුනොත් මට තව තව අහන්න හිතෙනවා!! ඒවා අහන්න නැතිවෙනකොට දුක හිතෙනවා!! කවුරුවත් බැන්නොත් එහෙම එතකොට මගේ හිත රිදෙනවා!! ඒත් මං ඔය ඇහෙන / පේන කිසි දෙයක් ගණන් නොගෙන හිටියොත්... මං එව්ව පස්සෙ එළවන්නෙ නැතුව නිකම් හිටියොත්... ඒ කිසි දෙයක් නැහැ නේ?? එතකොට, මොනවා ඇහුණත් / පෙනුණත් මට කිසිම අවුලක් නැහැ නේ??[/COLOR]" කියල හිතුණා!!! ඇහෙන / පේන එව්ව ගැන හිත හිතා ඉඳිල්ල නතර කළා!!! [B]'ශා...' හිතට පුදුම සැහැල්ලුවක් දැනුණා!!! !!! !!![/B] දිගටම ඒ සැහැල්ලුව විඳ විඳ උන්නා!!! !!! !!! ඉඳගෙන ඉඳලම පස්ස රිදෙනවා!!! මදුරුවො කනවා!!! බඩගින්න / පිපාසය දැනෙනවා!!! "[COLOR="DarkGreen"]හැමදාම කරන්නෙ ඔය දැනෙන දේවල් වලට පිළියම් හොයන්න... විකල්ප හොයන්න... දඟලන එක නේ?? මහ මලවදයක් නේ?? මං මේ දැනෙන ඒවත් ගණන් නොගෙන අල්ලලා දැම්මනම් ඉවරනේ??[/COLOR]" කියල හිතුණා!!! දැනෙන්නෙ මොනවද කිය කියා බල බලා ඉන්න එකත් අල්ලලා දැම්මා!!! [B]'හ්අම්මා...' කියල වැඩක් නෑ, එහෙම සනීපයක් කවදාවත් විඳලා තිබුණේ නෑ!!! !!! !!![/B] ආස හිතුණා!!! !!! !!! ඒත් එක්කම කල්පණා උනා, "[COLOR="DarkGreen"]දැන් ඒ පාර මේ දැනෙන සැපය / සැනසිල්ල ගැන හිතන එකත් මට මහ වදයක් වෙනව නේ?? මේ සැපය / සැනසිල්ල නැතිවුණොත්, ඒ පාර මට ඒ ගැන දුක්වෙන්න වෙනව නේ?? මොන කෙහෙල්මලක්ද, මේ හිතෙන ඒවත් අල්ලල දාල නිකම් හිටිය නම් වැඩේ හරි නේ??[/COLOR]" කියල හිතුණා!!! එහෙමත් කළා!!! හිතට එන... හිතෙන... සේරම, 'අනේ මට එපා!! වැඩක් නෑ!!' කියල අල්ලල දාල නිකම් හිටියා!!! !!! !!! [B]හිත හොඳට සමාධිගත වුණා!!! !!! !!![/B] [COLOR="Red"]**[/COLOR]- [COLOR="DarkOrange"]මඩ වතුර ටිකක් කැලැත්තෙන්නෙ / කැලැම්බෙන්නෙ නැතිව තියල තිබුණාම, මඩ ටික යටට බැහැල වතුර ටික පැහැදිළි වෙන්නෙ?? නැත්නම්, බොර බොර ගගා දුම් දාගෙන නටන වතුර භාජනයක්... හොදි හට්ටියක්... ලිපෙන් බාල පැත්තකින් තිබ්බාම, කැළඹිලි ටිකෙන් ටික අඩුවෙලා අඩුවෙලා ගිහින් නිශ්චල වෙන්නෙ?? අන්න ඒ වගේ වුණා[/COLOR] -[COLOR="Red"]**[/COLOR] ඒ හැටි වෙලාවක් ගියේ නෑ... මොකද්දෝ අමුතු දෙයක් උනා!!! !!! !!! ඔක්කොම නැතුව ගියා... පුංචි චුල්ල පන්ථක 'නිවණ' දැක්කා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR]- කෑමක් කාල බලනවා වගේ... තැනකට ගිහිල්ලම බලනවා වගේ ආ... [U]මේක නෙ seen එක!! කියල තමුන්ම දැක්කා. මල්ල ලිහලම බලපු නිසා ආයෙ ඔබල බලන්න දෙයක් ඉතුරුවුණේ නෑ!![/U] -[COLOR="Red"]**[/COLOR] කාලය ගතවුණා... පුංචි චුල්ල පන්ථක රහතන්වහන්සේ නැගිට්ටා... 'හිත' නිකෙළෙස් වෙලා!!! ඒ 'හිත' ආයි වල බහින්න... නෑ, මං කිව්වෙ, 'විඳීම්' පස්සෙ දුවන්න... තියාගත්තෙ නෑ!!! !!! !!! ;) ඉතිං, පුංචි චුල්ල පන්ථක රහතන්වහන්සේට ආයි කවදාවත්, ඇහෙන / පේන / දැනෙන / හිතෙන කිසි දෙයක් ප්‍රශ්ණයක් උනේ නෑ!!! !!! !!! [color=Blue][b]එයාගෙ හිත විඳීම් වලට [u]ඇලුනේ[/u] වත්... විඳීම් එක්ක [u]ගැටුණේ[/u] වත්... විඳීම් වලට [u]මුළාවුනේ[/u] වත්... නෑ!!! !!! !!! එයා සදහටම නිදහස් වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b][/color] :D:D :yes::yes::yes:[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom