Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් ඔය 'මිනිස්සු' කියන එවුන්ට, උන්ගෙ 'සිහිකල්පණාව' හොඳට තියන තාක් කල්... උන්ට 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' තියන තාක් කල්... උන් උප්පත්තියෙන්ම / ස්වභාවයෙන්ම, 'කෙළෙස් අඩු' එවුන්ද?? 'සාමාන්‍ය' (මධ්‍යස්ථ / average) එවුන්ද?? 'කෙළෙස් අධික' එවුන්ද?? කියල කිසිම වෙනසක් (ගැටළුවක් / ආබාධයක්) නැතුව, උන්ටම (තම තමන්ටම) අවංක උවමණාවක්... උනන්දුවක්... කැපවීමක්... තියනවා නම්, හිත 'සමථයකට' පත්කරගන්න (තැන්පත් කරගන්න / stabilize කරගන්න) තියන, 'ආනාපානසති භාවනාව' උපයෝගී කරගෙන... එහෙම නැත්නම්, 'ආනාපානසති භාවනාවේ' යෙදිලා... හිත හදාගන්න එක (තැන්පත් / stabilize කරගන්න එක) ඕනේ හැටිය කරගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- හැබැයි, 'නියම ආනාපානසති භාවනාව' ඒ කියන්නෙ, ඉබේම සිද්ධවෙන හුස්ම වැටෙන එක ගැන හිතිං බලාගෙන / අවධානය යොමුකරගෙන ඉන්න එක කරල මිසක්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන 'මයින හම' අදිනවා වගේ තෝම හුස්ම උඩට අදින්න... පහතට දාන්න... දඟලන උලව්ව කොරල නෙවෙයි!!! !!! !!!  -** අන්න එහෙම පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට / practice කරගෙන කරගෙන යනකොට, 4 වෙනි රූපයේ (Figure - 04) දැක්වෙන ආකාරයේ 'කෙළෙස් භරිත' / 'full වර්චස්' හිතක් උනත්, 2 වෙනි රූපයෙන් (Figure - 02) → 3 වෙනි රූපයෙන් (Figure - 03) → 5 වෙනි රූපයෙන් (Figure - 05) අනුපිළිවෙලින් දක්වලා තියන විදියට, බොහෝම නිවිච්ච (තැන්පත් / stable) හිතක් බවට පත්වෙනවා!!! !!! !!! නැත්නම්, හිත 'සමාධිගත වෙනවා'!!! !!! !!!  ඒ වගේම, ස්වභාවයෙන් 3 වෙනි රූපයේ (Figure - 03) වගේ සන්සුන් හිතක් තියන එකෙක්ගේ උනත්, බෙල්ල මිරිකුවොත්...  නැත්නම්, උගේ 'යකා ඇවිස්සුවොත්' / 'කටු පැන්නුවොත්'...  ඒත් නැත්නම්, උගේ පෙරේතකම ඉහවහා යන වෙලාවක් ආවොත්... ආන්න එතකොට ඒකගෙ හිත, 2 වෙනි රූපයෙන් (Figure - 02) → 4 වෙනි රූපයෙන් (Figure - 04) → 6 වෙනි රූපයෙන් (Figure - 06) අනුපිළිවෙලින් දැක්වෙන ආකාරයට, 'ගිනිගන්න' / 'පුපුරණ' ගාණටම, නලියන්න (විසිරෙන්න / deflect වෙන්න) පටන් ගන්නවා!!! !!! !!!  හැබැයි සමථ භාවනාව හොඳට practice කරලා.. කරලා.. පළවෙනි ධ්‍යාන → දෙවැනි ධ්‍යාන → තුන්වෙනි ධ්‍යාන → හතරවෙනි ධ්‍යාන කියල දැක්වෙන 'සමාධි මට්ටම්' තමන්ට හොඳට හුරුවෙන්න හුරුවෙන්න, කොච්චර හිත ඇවිස්සෙන / කලබල වෙන සිදුවීම වලට මුහුණදෙන්න වුණත්, තමන්ගෙ හිත බොහෝම ලේසියෙන් / 'නිරායාසයෙන්' තැන්පත් (stabilize) වෙලා, 5 වෙනි රූපයේ (Figure - 05) දැක්වෙන තත්වයට පත්වෙනවා!!! !!! !!!  ඒ වුණාට ඒ අවස්ථාවෙදිත්... ඒ කිව්වේ, Figure - 05 වලින් පෙන්වන මට්ටමේදිත්... ඇත්තටම නම්, විඳීම් අනුව... දැනෙන / සිහිවෙන දේට අනුව... හිත සැලෙන එක දිගටම සිද්ධවෙනවා!!! !!! !!! ඒත්, තමුන් හොඳ 'සිහිකල්පණාවෙන්' / 'අවධානයෙන් යුතුව' හිත සමාධිගත කරගෙන ඉන්න නිසා... නැත්නම්, හිතෙන / දැනෙන කිසි දෙයක් ගණන් නොගෙන, 'පූර්ණ උපේක්ෂාවෙන්' ඉන්න නිසා... හිත කොච්චර සැලුනත්, ඒ සැලීමට හේතුවෙච්ච අරමුණු එක්ක දිගින් දිගට පැටලී පැටලී යාමක්... අරමුණු වල බැසගැනීමක් (loop වීමක් / couple වීමක්)... සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!! අන්න ඒ නිසා, හිත නිකම් පෙනෙන නොපෙනෙන ගාණට 'ලාවට' සැලි සැලී (deflect වෙවී) තියනවා මිසක්, 'යකානටන්න' ගන්නේ (අසීමාන්තිකව විසිරෙන්න ගන්නේ / අම්බානට deflect වෙන්න ගන්නේ) නෑ!!! !!! !!!  පැහැදිළියි නේ??

එතකොට, ඔය 7 වෙනි රූපයෙන් (Figure - 07) දක්වලා තියෙන්නෙ, තම තමන්ගෙ 'සිහිකල්පණාව' හොඳට තියන තාක් කල්... තමන්ට 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' හොඳට තියන තාක් කල්...

● සිවුරු ඇඳගෙන හරි නැතුව හරි  ත්‍රිවිධ දුස්චරිතයෙන් වැළකිලා, ත්‍රිවිධ සුචරිතයේ යෙදෙමින්, 'තණ්හාව නැති කොර කොර' 'කෙළෙස් තව තව' ඉන්න...

● සිවුරු ඇඳගෙන හරි නැතුව හරි, බණ භාවනා කරලා කරලා, හොඳට ධ්‍යාන / සමාධි ගොඩ නගාගෙන ඉන්න... අර 'උද්දකරාමපුත්ත'ලා / 'ආලාරකාලාම'ලා වගේ, ආකාසානඤ්චායතන / විඥාණඤ්චායතන මට්ටම් වලටම හිත දියුණු කරගෙන ඉන්න... තව ඕනෙ නම්, ඉර්දී බලත් ගොඩනගාගෙන ඉන්න...

● සිවුරු ඇඳගෙන, 'ත්‍රිපිටකේ' පාඩම් කරලා උපාධිත් අරගෙන, ධර්මය මොන මලහත්ඉලව්වක්වත් තේරිලා නැතත් 'අවබෝධ වෙලා' වගේ ඉන්න... 'මං තමයි දන්නෙ!! මං ඔක්කොම දන්නවා!!' ලෙවෙල් එකෙන් TV / radio වලට අරක්ගෙන, අනුන්ට බයිල ගගහ ඉන්න...

● සිවුරු ඇඳගෙන, ලොකු ලොකු තානාන්තර / නම්බුනාම / පට්ටන්දර ගොඩ ගහගෙන, ලොකු ලොකු පන්සල් දාගෙන, යානවාහන අරගෙන, business දියුණු කරගෙන, අම්බානක දායක දායිකා පිරිසකුත් හදාගෙන, මහා ඉහළින් වැජඹි වැජඹී ඉන්න...

● සිවුරු ඇඳගෙන, පොඩි පොඩි පන්සල් දාගෙන, ගමේ අයගෙ දුක සැප බෙදාගෙන, නෝනා කෙනෙක් එහෙමත් තියාගෙන (ෂ්ෂ්.. හොරෙං!!! යකෝ, හොරෙං!!!  ), ඉඳල හිටලා චුට්ටක් දාල කාරිය දැහැමින් සෙමෙන් 'මහණදම් පුරමින්' ඉන්න...

● සුදුරෙදි ඇඳගෙන, පන්සල් බදාගෙන, (ගොං)සංඝලාට දාන මාන දීගෙන / ආවතේව කරගෙන ඉන්න... container ගණන් මල් / හඳුන්කූරු පූජ කරලා කරලා, Bowser ගණන් තෙල් වක්කර වක්කර පහන් පත්තු කරලා, ජනගී කිය කියා වැඳලා, හතර පෝයටම කුණුහරුප සිල් රැකලා, 365 දවසේම 'ජය පිරිත' 'සීවලී පිරිත' දාගෙන අහ අහ ඉඳලා, නැත්නම් 'සජ්ජායනා කොර කොර' ඉඳලා, "දැන් ඔක්කොම හරි ඇති!!" කියල හිතාගෙන ඉන්න...

● දෙයියො බදාගෙන, පයිකොට වලට වැඳ වැඳ, කෙඳිරි ගගා ඉඳලා (යාඥා කොර කොර / ස්තෝත්ර කිය කිය / 'හලේ ලූ යා' ගගා / බජන් කිය කියා ඉඳලා ) "දෙයියන්නාන්සෙ ඔක්කොම බලාගනී!!" කියල හිතාගෙන, ආතල් එකේ ඉන්න...

● "මැරෙණකං නේ මේ සේරම!! ඉන්න ටිකේ life එක හොඳට enjoy කරන්න ඕනෙ!! මැරුණම ඔක්කොම ඉවරයි නේ!!" කියල හිතාගෙන, ඉන්නකම් ඔහේ කකා බිබී ආතල් ගනිමින් full ජොලියේ ඉන්න...

● ජනාධිපති / අගමැති / මැති ඇමති / සභාපති පට්ටම් වගේ ලොකු ලොකු එව්ව, 'ලැබිල' හරි / බලෙන් ලබාගෙන හරි / උදුරගෙන හරි, මහා බලවත්තු හැටියට ගම / රට / ලෝකෙ හොල්ලගන ඉන්න...

● හොඳට ඉගෙනගෙන, උපාධි / බාහිර උපාධි / degree සේරම හදාගෙන, වෛද්‍ය / ඉංජිනේරු / විද්‍යාඥ වගේ ලොකු ලොකු රස්සාවල් කර කර, ලොකු ලොකු ගෙවල් දොරවල් හදාගෙන, පාටි බාටි දදා, විදේශ සංචාර කර කර, ඉහළ පැලැන්තියේ හොඳ ස්ඛෝපභෝගී ජීවිත ගතකරමින් ඉන්න...

● ඉගෙනගත්තෙ නැතත් මොකෝ, පන්දම් අල්ලලා හරි / පුකවල් ලෙවකාල හරි රටේ ලෝකෙ ඉහලම තනතුරු වලට සෙට්වෙලා, හොඳ සුඛෝපභෝගී ජීවිත ගතකර කර ඉන්න...

● සින්දු කිය කියා / සංගීතෙ සපයලා / නටල - රඟපාල පෙන්නලා අනික් උන්දලාට 'ආතල්' දීල, shape එකේ කීයක් හරි හම්බකරගෙන, ජොලියෙන් ජීවිත ගතකර කර ඉන්න...

● අනික් එවුන්ව හූරං කාල / විකුනං කාල / මංකොල්ල කාල ඒත් නැත්නම්, මරාගෙන කාල හරි කොහොමහරි කරලා, තමන් හොඳට හම්බකරං කාල ඇඳල ඉන්න...

● ගොවිතැනක් බතක් / වගාවක් මොකක් හරි කරගෙන, කාටවත් වදයක් නැතුව තම තමන්ගෙ පාඩුවේ හම්බකරං කාල, හරිම අහිංසක ජීවිත ගතකර කර ඉන්න...

● තව ඔය මට ලියන්න අමතක වෙච්ච / මගහැරිච්ච / බැරිවෙච්ච නානාප්‍රකාර දේවල් හැම එකක්ම කරකර ඉන්න...

'සෝවාන්' / 'සෝතාපන්න' වෙලා නැති, සියලුම 'Homo Sapiens' වර්ගයේ / 'මනුෂ්‍ය' කියන ජාතියේ සත්වයෝ, මැරෙන්න වැටුණාම... උන්ගෙ 'සිහිකල්පණාව' නැතුව යනකොට / 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' ගිලිහිලා යනකොට... සිද්ධවෙන කතන්දරය / 'සන්තෑසිය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ...  ...   'විඥාණය' අම්බානට පැළවෙන්න... අසීමාන්තිකව වැඩිවෙන්න / infinitely build-up වෙන්න... පටන් ගන්නවා!!! !!! !!!  **- ඇත්තටම, මේ ටිකක් දඟලලා දඟලලා බොලාට පෙන්නන්න කියල හදාගත්ත drawing එක චාටර් වෙන හන්ද, ඔය Figure - 07 රූප සටහන ඔය ගාණට ඇන්ද මිසක්කා, ඔය අවස්ථාවෙදි ඇතිවෙන 'දාර deflection එක' අනික් රූපරාමු වලට සාපේක්ෂව හරියට ඇන්ද නම් එහෙම අඳින්න වෙන්නෙ, ඔය මුළු කොලේම වැහිල, ඒකෙනුත් එලියට පනින ගාණට තමයි!!! මොකද, ප්‍රමාණයක් දක්වන්න බෑ!!! !!! !!! -** එතකොට ඉතිං 'ලෝකධර්මතාවයට' අනුව... 'පටිච්චසමුප්පාදයට' අනුව... 'විඥාණ පච්චයා නාම රූපං' වෙනවා!!! !!! !!!  හරියටම කිව්වොත්, විඥාණයක් ඔහොම 'ලවක් දෙවක් නැතුව' නලියන්න ගත්ත ගමන්... අසීමිත කර්ම ශක්තියක් ගොඩනැගිච්ච ගමන්... ඔච්චර ලොකු field එකක් build-up වෙච්ච ගමන්... ස්වභාවධර්මයෙන් 'සුටුස් ගාල' ඒ ශක්තියට හරියටම ගැලපෙන්න, 'නිරිසත්ව ජාතියේ ඇඟක්' ඉබේම සෙට්වෙලා, ඒකෙ විද්‍යුතය ප්‍රේරණය / induce වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! Deflection එක ඊට තරමක් අඩුවෙන් සිද්ධවුණොත්, 'තිරිසන් ජාතියේ ඇඟක්'... ඊටත් වඩා තරමක් අඩුවෙන් සිද්ධවුණොත්, 'පෙරේත ජාතියේ ඇඟක්'... ඉබේම සෙට්වෙලා, ඒකෙ විද්‍යුතය ප්‍රේරණය / induce වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!  නැත්නම්, ඒ අලුත් ඇඟට 'පණ' එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!  තව විදියකට කිව්වොත්, අර සෝතාපන්න නැති හෝමෝ කාරයා...  නෑ නෑ මං කිව්වේ අර සෝතාපන්න නැති Homo Sapiens ජාතියෙ සත්වයා  මැරෙණකොටම, නිරිසතෙක් / තිරිසන් සතෙක් නැත්නම්, පෙරේතයෙක් - තියෙක් උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* රාජකීය පණ්ඩිත... ත්‍රිපිටක වේදී... ත්‍රිපිටක වාගීශ්වර... ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය... උන්දලාගෙන්, රාජකීය පණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!!

* සීලයෙන් සංවර වෙලා, අරක්කු නොබී... මස් මාළු නොකා... කුණුහරුප නොකියා... හිටපු එවුන්ගෙන්, සිල්වත් / සද්ගුණවත් පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!!

* 'අති ගරු'... උපාධි ධාරී... ආචාර්ය... මහාචාර්ය... උන්දලාගෙන්, 'අති ගරු' / උපාධි ධාරී / ආචාර්ය / මහාචාර්ය පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!!

* ගායන ශිල්පී... වාදන ශිල්පී... රංග ශිල්පී... සාහිත්‍ය ශුරී - කළා භූෂණ... එවුන්ගෙන්, ගායන ශිල්පී / වාදන ශිල්පී / රංග ශිල්පී / සාහිත්‍ය ශුරී - කළා භූෂණ පෙරේතයෝ - පෙරේතියෝ / බල්ලෝ - පූසෝ / නිරිසත්තු හැදෙනවා!!! !!! !!!

* ඉතුරු, ඉන්න තරමක් උන්දලාගෙනුත්, 'දේව ගැතියන්ගෙන්' දේව ගැති... 'මෝඩ / මොට්ටයන්ගෙන්' මෝඩ / මොට්ට... 'අහිංසකයන්ගෙන්' අහිංසක... පෙරේතයෝ - පෙරේතියෝ / බල්ලෝ - පූසෝ / නිරිසත්තු හැදෙනවා!!! !!! !!!

පැහැදිළිවම කිව්වොත්, අර 'මැරිච්ච එකාම' පණ පිටින් අපාගතවුනා වගේ... නැත්නම්, 'ඌම' පෙරේතයෙක් / පෙරේතියෙක් උනා වගේ... වෙනවා!!! !!! !!!  තිරිසන් ඇඟක් සෙට්වුනොත් විතරක්, 'වෙනස' දැනෙන්න ගන්නෙ 'නිදාගෙන නැගිට්ට වගේ' ටික කාලයක් ගිහින් තමයි!!! !!! !!!  **- ගායන ශිල්පී / වාදන ශිල්පී උන්දලගෙන්... ආචාර්ය - මහාචාර්ය / උපාධි ධාරී උන්දලගෙන්... හැදිච්ච බල්ලෝ / පූසෝ / ගිරව් / අස්සයෝ එහෙම නම්, TV එකෙන් දැකල ඇති නේද?? ඇයි ඔය සින්දුවලට 'උඩුබුරුලන' / සද්දෙ දාන... පියානෝ ගහන... ගණන් එකතුකරල පෙන්නන... පාට තෝරන... එවුන් සැහෙන පෙන්නල තියනව නේ??? මං නම් දැකල තියනවා!!! වැඩේ කියන්නෙ, (ගොං)මිනිස්සු එව්වා බල බලා 'ආතල්' ගන්නවා!!!  'සත්තුන්ගේ' දක්ෂකම් ගැන සන්තෝස වෙනවා!!!  දන්නෙ නැහැනේ මොකද්ද වෙලා තියෙන්නෙ කියල!!!  නැත්නම්, 'උන්ටත්' එහෙම වෙනව කියල!!!  හුප්!! ඌහ්... ෂ්ෂ්...   -** ඔන්න ඔය නිසා, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ නම්, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කියල තියනවා, "මැරෙන මැරෙන එකා පෙරේත / තිරිසන් / නිරිසත් ලෝකවල උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ, 0ක් විතර තමයි!! මොකෙක් උනත් කරන්න දෙයක් නෑ, අඩුම ගානේ සෝතාපන්න වත් නැත්නම්, ඌ මගේ සාසනයට වත් අයිති නෑ තමයි!!" කියල!!! !!! !!!  නැතුව ඉතිං, උඹල 'ගොං'ය කියල උන්වහන්සේ මක්කොරන්නද??? ??? ???  අන්න ඒකයි කතන්දරේ!!!  හරීම සරලයි!!! !!! !!!

ම්ම්.. පොඩි විරාමයක් ගන්න ඕනේ.  Adds පෝලිමක් දාන්න එහෙම නෙවෙයි බොල!!!  ඉතුරු ටික post කරන්න, ලියල ඉන්න එපාය...

[QUOTE="Damith Kariyawasam, post: 15528276, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=15525120&postcount=4836]<< Previous[/url] [size=4]දැන් ඔය [B][COLOR="Purple"]'මිනිස්සු' කියන එවුන්ට, උන්ගෙ 'සිහිකල්පණාව' හොඳට තියන තාක් කල්... උන්ට 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' තියන තාක් කල්... උන් උප්පත්තියෙන්ම / ස්වභාවයෙන්ම, 'කෙළෙස් අඩු' එවුන්ද?? 'සාමාන්‍ය' (මධ්‍යස්ථ / average) එවුන්ද?? 'කෙළෙස් අධික' එවුන්ද?? කියල කිසිම වෙනසක් (ගැටළුවක් / ආබාධයක්) නැතුව, උන්ටම (තම තමන්ටම) අවංක උවමණාවක්... උනන්දුවක්... කැපවීමක්... තියනවා නම්, හිත 'සමථයකට' පත්කරගන්න (තැන්පත් කරගන්න / stabilize කරගන්න) තියන, 'ආනාපානසති භාවනාව' උපයෝගී කරගෙන... එහෙම නැත්නම්, 'ආනාපානසති භාවනාවේ' යෙදිලා... හිත හදාගන්න එක (තැන්පත් / stabilize කරගන්න එක) ඕනේ හැටිය කරගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B] [COLOR="Red"]**[/COLOR]- හැබැයි, 'නියම ආනාපානසති භාවනාව' ඒ කියන්නෙ, ඉබේම සිද්ධවෙන හුස්ම වැටෙන එක ගැන හිතිං බලාගෙන / අවධානය යොමුකරගෙන ඉන්න එක කරල මිසක්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන 'මයින හම' අදිනවා වගේ තෝම හුස්ම උඩට අදින්න... පහතට දාන්න... දඟලන උලව්ව කොරල නෙවෙයි!!! !!! !!! :growl::growl: -[COLOR="Red"]**[/COLOR] අන්න එහෙම පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට / practice කරගෙන කරගෙන යනකොට, 4 වෙනි රූපයේ (Figure - 04) දැක්වෙන ආකාරයේ 'කෙළෙස් භරිත' / 'full වර්චස්' හිතක් උනත්, 2 වෙනි රූපයෙන් (Figure - 02) → 3 වෙනි රූපයෙන් (Figure - 03) → 5 වෙනි රූපයෙන් ([COLOR="Green"]Figure - 05[/COLOR]) [U]අනුපිළිවෙලින්[/U] [B][COLOR="Green"]දක්වලා තියන විදියට, බොහෝම නිවිච්ච (තැන්පත් / stable) හිතක් බවට පත්වෙනවා!!! !!! !!! නැත්නම්, හිත 'සමාධිගත වෙනවා'!!! !!! !!![/COLOR][/B] :yes::yes::yes: ඒ වගේම, ස්වභාවයෙන් 3 වෙනි රූපයේ (Figure - 03) වගේ සන්සුන් හිතක් තියන එකෙක්ගේ උනත්, බෙල්ල මිරිකුවොත්... :P නැත්නම්, උගේ 'යකා ඇවිස්සුවොත්' / 'කටු පැන්නුවොත්'... :lol::lol: ඒත් නැත්නම්, උගේ පෙරේතකම ඉහවහා යන වෙලාවක් ආවොත්... ආන්න එතකොට ඒකගෙ හිත, 2 වෙනි රූපයෙන් (Figure - 02) → 4 වෙනි රූපයෙන් (Figure - 04) → 6 වෙනි රූපයෙන් ([COLOR="DarkOrange"]Figure - 06[/COLOR]) [U]අනුපිළිවෙලින්[/U] [B][COLOR="DarkOrange"]දැක්වෙන ආකාරයට, 'ගිනිගන්න' / 'පුපුරණ' ගාණටම, නලියන්න (විසිරෙන්න / deflect වෙන්න) පටන් ගන්නවා!!! !!! !!![/COLOR][/B] :yes::yes::yes: [B]හැබැයි සමථ භාවනාව හොඳට practice කරලා.. කරලා.. පළවෙනි ධ්‍යාන → දෙවැනි ධ්‍යාන → තුන්වෙනි ධ්‍යාන → හතරවෙනි ධ්‍යාන කියල දැක්වෙන 'සමාධි මට්ටම්' තමන්ට හොඳට හුරුවෙන්න හුරුවෙන්න, කොච්චර හිත ඇවිස්සෙන / කලබල වෙන සිදුවීම වලට මුහුණදෙන්න වුණත්, තමන්ගෙ හිත [U]බොහෝම ලේසියෙන්[/U] / '[U]නිරායාසයෙන්[/U]' තැන්පත් (stabilize) වෙලා, 5 වෙනි රූපයේ (Figure - 05) දැක්වෙන තත්වයට පත්වෙනවා!!! !!! !!![/B] :yes::yes::yes: ඒ වුණාට ඒ අවස්ථාවෙදිත්... ඒ කිව්වේ, Figure - 05 වලින් පෙන්වන මට්ටමේදිත්... ඇත්තටම නම්, [COLOR="Green"][B]විඳීම් අනුව... දැනෙන / සිහිවෙන දේට අනුව... හිත සැලෙන එක දිගටම සිද්ධවෙනවා!!! !!! !!! ඒත්, තමුන් හොඳ 'සිහිකල්පණාවෙන්' / 'අවධානයෙන් යුතුව' හිත සමාධිගත කරගෙන ඉන්න නිසා... නැත්නම්, හිතෙන / දැනෙන කිසි දෙයක් ගණන් නොගෙන, 'පූර්ණ උපේක්ෂාවෙන්' ඉන්න නිසා... හිත කොච්චර සැලුනත්, ඒ සැලීමට හේතුවෙච්ච අරමුණු එක්ක දිගින් දිගට පැටලී පැටලී යාමක්... අරමුණු වල බැසගැනීමක් (loop වීමක් / couple වීමක්)... සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!! අන්න ඒ නිසා, හිත නිකම් පෙනෙන නොපෙනෙන ගාණට 'ලාවට' සැලි සැලී (deflect වෙවී) තියනවා මිසක්, 'යකානටන්න' ගන්නේ (අසීමාන්තිකව විසිරෙන්න ගන්නේ / අම්බානට deflect වෙන්න ගන්නේ) නෑ!!! !!! !!![/B][/COLOR] :):) පැහැදිළියි නේ?? :D:D එතකොට, ඔය 7 වෙනි රූපයෙන් ([COLOR="DarkRed"]Figure - 07[/COLOR]) [COLOR="DarkRed"]දක්වලා තියෙන්නෙ[/COLOR], තම තමන්ගෙ 'සිහිකල්පණාව' හොඳට තියන තාක් කල්... තමන්ට 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' හොඳට තියන තාක් කල්... [COLOR="DarkOrchid"]●[/COLOR] සිවුරු ඇඳගෙන හරි නැතුව හරි :rolleyes: ත්‍රිවිධ දුස්චරිතයෙන් වැළකිලා, ත්‍රිවිධ සුචරිතයේ යෙදෙමින්, 'තණ්හාව නැති කොර කොර' 'කෙළෙස් තව තව' ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සිවුරු ඇඳගෙන හරි නැතුව හරි, බණ භාවනා කරලා කරලා, හොඳට ධ්‍යාන / සමාධි ගොඩ නගාගෙන ඉන්න... අර 'උද්දකරාමපුත්ත'ලා / 'ආලාරකාලාම'ලා වගේ, ආකාසානඤ්චායතන / විඥාණඤ්චායතන මට්ටම් වලටම හිත දියුණු කරගෙන ඉන්න... තව ඕනෙ නම්, ඉර්දී බලත් ගොඩනගාගෙන ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සිවුරු ඇඳගෙන, 'ත්‍රිපිටකේ' පාඩම් කරලා උපාධිත් අරගෙන, ධර්මය මොන මලහත්ඉලව්වක්වත් තේරිලා නැතත් 'අවබෝධ වෙලා' වගේ ඉන්න... 'මං තමයි දන්නෙ!! මං ඔක්කොම දන්නවා!!' ලෙවෙල් එකෙන් TV / radio වලට අරක්ගෙන, අනුන්ට බයිල ගගහ ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සිවුරු ඇඳගෙන, ලොකු ලොකු තානාන්තර / නම්බුනාම / පට්ටන්දර ගොඩ ගහගෙන, ලොකු ලොකු පන්සල් දාගෙන, යානවාහන අරගෙන, business දියුණු කරගෙන, අම්බානක දායක දායිකා පිරිසකුත් හදාගෙන, මහා ඉහළින් වැජඹි වැජඹී ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සිවුරු ඇඳගෙන, පොඩි පොඩි පන්සල් දාගෙන, ගමේ අයගෙ දුක සැප බෙදාගෙන, නෝනා කෙනෙක් එහෙමත් තියාගෙන (ෂ්ෂ්.. හොරෙං!!! යකෝ, හොරෙං!!! ;) :rofl::rofl:), ඉඳල හිටලා චුට්ටක් දාල කාරිය දැහැමින් සෙමෙන් 'මහණදම් පුරමින්' ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සුදුරෙදි ඇඳගෙන, පන්සල් බදාගෙන, (ගොං)සංඝලාට දාන මාන දීගෙන / ආවතේව කරගෙන ඉන්න... container ගණන් මල් / හඳුන්කූරු පූජ කරලා කරලා, Bowser ගණන් තෙල් වක්කර වක්කර පහන් පත්තු කරලා, ජනගී කිය කියා වැඳලා, හතර පෝයටම කුණුහරුප සිල් රැකලා, 365 දවසේම 'ජය පිරිත' 'සීවලී පිරිත' දාගෙන අහ අහ ඉඳලා, නැත්නම් 'සජ්ජායනා කොර කොර' ඉඳලා, "දැන් ඔක්කොම හරි ඇති!!" කියල හිතාගෙන ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] දෙයියො බදාගෙන, පයිකොට වලට වැඳ වැඳ, කෙඳිරි ගගා ඉඳලා (යාඥා කොර කොර / ස්තෝත්ර කිය කිය / 'හලේ ලූ යා' ගගා / බජන් කිය කියා ඉඳලා ;)) "දෙයියන්නාන්සෙ ඔක්කොම බලාගනී!!" කියල හිතාගෙන, ආතල් එකේ ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] "මැරෙණකං නේ මේ සේරම!! ඉන්න ටිකේ life එක හොඳට enjoy කරන්න ඕනෙ!! මැරුණම ඔක්කොම ඉවරයි නේ!!" කියල හිතාගෙන, ඉන්නකම් ඔහේ කකා බිබී ආතල් ගනිමින් full ජොලියේ ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] ජනාධිපති / අගමැති / මැති ඇමති / සභාපති පට්ටම් වගේ ලොකු ලොකු එව්ව, 'ලැබිල' හරි / බලෙන් ලබාගෙන හරි / උදුරගෙන හරි, මහා බලවත්තු හැටියට ගම / රට / ලෝකෙ හොල්ලගන ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] හොඳට ඉගෙනගෙන, උපාධි / බාහිර උපාධි / degree සේරම හදාගෙන, වෛද්‍ය / ඉංජිනේරු / විද්‍යාඥ වගේ ලොකු ලොකු රස්සාවල් කර කර, ලොකු ලොකු ගෙවල් දොරවල් හදාගෙන, පාටි බාටි දදා, විදේශ සංචාර කර කර, ඉහළ පැලැන්තියේ හොඳ ස්ඛෝපභෝගී ජීවිත ගතකරමින් ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] ඉගෙනගත්තෙ නැතත් මොකෝ, පන්දම් අල්ලලා හරි / පුකවල් ලෙවකාල හරි රටේ ලෝකෙ ඉහලම තනතුරු වලට සෙට්වෙලා, හොඳ සුඛෝපභෝගී ජීවිත ගතකර කර ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] සින්දු කිය කියා / සංගීතෙ සපයලා / නටල - රඟපාල පෙන්නලා අනික් උන්දලාට 'ආතල්' දීල, shape එකේ කීයක් හරි හම්බකරගෙන, ජොලියෙන් ජීවිත ගතකර කර ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] අනික් එවුන්ව හූරං කාල / විකුනං කාල / මංකොල්ල කාල ඒත් නැත්නම්, මරාගෙන කාල හරි කොහොමහරි කරලා, තමන් හොඳට හම්බකරං කාල ඇඳල ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] ගොවිතැනක් බතක් / වගාවක් මොකක් හරි කරගෙන, කාටවත් වදයක් නැතුව තම තමන්ගෙ පාඩුවේ හම්බකරං කාල, හරිම අහිංසක ජීවිත ගතකර කර ඉන්න... [COLOR="DarkOrchid"]●[/COLOR] තව ඔය මට ලියන්න අමතක වෙච්ච / මගහැරිච්ච / බැරිවෙච්ච නානාප්‍රකාර දේවල් හැම එකක්ම කරකර ඉන්න... [COLOR="DarkRed"][SIZE="5"]'සෝවාන්' / 'සෝතාපන්න' වෙලා නැති, සියලුම 'Homo Sapiens' වර්ගයේ / 'මනුෂ්‍ය' කියන ජාතියේ සත්වයෝ, මැරෙන්න වැටුණාම... උන්ගෙ 'සිහිකල්පණාව' නැතුව යනකොට / 'අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව' ගිලිහිලා යනකොට... සිද්ධවෙන කතන්දරය / 'සන්තෑසිය' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rolleyes: ... :rolleyes::rolleyes: ... :rolleyes::rolleyes::rolleyes: :(:( [B]'විඥාණය' අම්බානට පැළවෙන්න... අසීමාන්තිකව වැඩිවෙන්න / infinitely build-up වෙන්න... පටන් ගන්නවා!!! !!! !!![/B][/SIZE][/COLOR] :shocked::shocked::shocked: [COLOR="Red"]**[/COLOR]- ඇත්තටම, මේ ටිකක් දඟලලා දඟලලා බොලාට පෙන්නන්න කියල හදාගත්ත drawing එක චාටර් වෙන හන්ද, ඔය Figure - 07 රූප සටහන ඔය ගාණට ඇන්ද මිසක්කා, ඔය අවස්ථාවෙදි ඇතිවෙන 'දාර deflection එක' අනික් රූපරාමු වලට සාපේක්ෂව හරියට ඇන්ද නම් එහෙම අඳින්න වෙන්නෙ, ඔය මුළු කොලේම වැහිල, ඒකෙනුත් එලියට පනින ගාණට තමයි!!! මොකද, ප්‍රමාණයක් දක්වන්න බෑ!!! !!! !!! -[COLOR="Red"]**[/COLOR] [COLOR="DarkRed"][B]එතකොට ඉතිං 'ලෝකධර්මතාවයට' අනුව... 'පටිච්චසමුප්පාදයට' අනුව... 'විඥාණ පච්චයා නාම රූපං' වෙනවා!!! !!! !!! :yes::yes::yes: හරියටම කිව්වොත්, විඥාණයක් ඔහොම 'ලවක් දෙවක් නැතුව' නලියන්න ගත්ත ගමන්... අසීමිත කර්ම ශක්තියක් ගොඩනැගිච්ච ගමන්... ඔච්චර ලොකු field එකක් build-up වෙච්ච ගමන්... ස්වභාවධර්මයෙන් 'සුටුස් ගාල' ඒ ශක්තියට හරියටම ගැලපෙන්න, 'නිරිසත්ව ජාතියේ ඇඟක්' ඉබේම සෙට්වෙලා, ඒකෙ විද්‍යුතය ප්‍රේරණය / induce වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! Deflection එක ඊට තරමක් අඩුවෙන් සිද්ධවුණොත්, 'තිරිසන් ජාතියේ ඇඟක්'... ඊටත් වඩා තරමක් අඩුවෙන් සිද්ධවුණොත්, 'පෙරේත ජාතියේ ඇඟක්'... ඉබේම සෙට්වෙලා, ඒකෙ විද්‍යුතය ප්‍රේරණය / induce වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! :yes::yes::yes: නැත්නම්, ඒ අලුත් ඇඟට 'පණ' එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! :yes::yes::yes: තව විදියකට කිව්වොත්, අර සෝතාපන්න නැති හෝමෝ කාරයා... :rolleyes: නෑ නෑ මං කිව්වේ අර සෝතාපන්න නැති Homo Sapiens ජාතියෙ සත්වයා ;) මැරෙණකොටම, නිරිසතෙක් / තිරිසන් සතෙක් නැත්නම්, පෙරේතයෙක් - තියෙක් උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] [COLOR="DarkOrchid"][B]*[/B][/COLOR] රාජකීය පණ්ඩිත... ත්‍රිපිටක වේදී... ත්‍රිපිටක වාගීශ්වර... ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය... උන්දලාගෙන්, රාජකීය පණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="DarkOrchid"][B]*[/B][/COLOR] සීලයෙන් සංවර වෙලා, අරක්කු නොබී... මස් මාළු නොකා... කුණුහරුප නොකියා... හිටපු එවුන්ගෙන්, සිල්වත් / සද්ගුණවත් පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="DarkOrchid"][B]*[/B][/COLOR] 'අති ගරු'... උපාධි ධාරී... ආචාර්ය... මහාචාර්ය... උන්දලාගෙන්, 'අති ගරු' / උපාධි ධාරී / ආචාර්ය / මහාචාර්ය පෙරේතයෝ - පෙරේතියෝ... බල්ලෝ - පූසෝ... නිරිසත්තු... හැදෙනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="DarkOrchid"][B]*[/B][/COLOR] ගායන ශිල්පී... වාදන ශිල්පී... රංග ශිල්පී... සාහිත්‍ය ශුරී - කළා භූෂණ... එවුන්ගෙන්, ගායන ශිල්පී / වාදන ශිල්පී / රංග ශිල්පී / සාහිත්‍ය ශුරී - කළා භූෂණ පෙරේතයෝ - පෙරේතියෝ / බල්ලෝ - පූසෝ / නිරිසත්තු හැදෙනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="DarkOrchid"][B]*[/B][/COLOR] ඉතුරු, ඉන්න තරමක් උන්දලාගෙනුත්, 'දේව ගැතියන්ගෙන්' දේව ගැති... 'මෝඩ / මොට්ටයන්ගෙන්' මෝඩ / මොට්ට... 'අහිංසකයන්ගෙන්' අහිංසක... පෙරේතයෝ - පෙරේතියෝ / බල්ලෝ - පූසෝ / නිරිසත්තු හැදෙනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="DarkRed"][B]පැහැදිළිවම කිව්වොත්, අර 'මැරිච්ච එකාම' පණ පිටින් අපාගතවුනා වගේ... නැත්නම්, 'ඌම' පෙරේතයෙක් / පෙරේතියෙක් උනා වගේ... වෙනවා!!! !!! !!! :yes::yes::yes: තිරිසන් ඇඟක් සෙට්වුනොත් විතරක්, 'වෙනස' දැනෙන්න ගන්නෙ 'නිදාගෙන නැගිට්ට වගේ' ටික කාලයක් ගිහින් තමයි!!! !!! !!![/B][/COLOR] :yes::yes::yes: [COLOR="Red"]**[/COLOR]- ගායන ශිල්පී / වාදන ශිල්පී උන්දලගෙන්... ආචාර්ය - මහාචාර්ය / උපාධි ධාරී උන්දලගෙන්... හැදිච්ච බල්ලෝ / පූසෝ / ගිරව් / අස්සයෝ එහෙම නම්, TV එකෙන් දැකල ඇති නේද?? ඇයි ඔය සින්දුවලට 'උඩුබුරුලන' / සද්දෙ දාන... පියානෝ ගහන... ගණන් එකතුකරල පෙන්නන... පාට තෝරන... එවුන් සැහෙන පෙන්නල තියනව නේ??? මං නම් දැකල තියනවා!!! වැඩේ කියන්නෙ, (ගොං)මිනිස්සු එව්වා බල බලා 'ආතල්' ගන්නවා!!! :) 'සත්තුන්ගේ' දක්ෂකම් ගැන සන්තෝස වෙනවා!!! :):) දන්නෙ නැහැනේ මොකද්ද වෙලා තියෙන්නෙ කියල!!! :lol::lol: නැත්නම්, 'උන්ටත්' එහෙම වෙනව කියල!!! :rolleyes: හුප්!! ඌහ්... ෂ්ෂ්... :lol::lol: :rofl::rofl: -[COLOR="Red"]**[/COLOR] ඔන්න ඔය නිසා, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ නම්, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කියල තියනවා, "[COLOR="Navy"][SIZE="5"][B]මැරෙන මැරෙන එකා පෙරේත / තිරිසන් / නිරිසත් ලෝකවල උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ, 0ක් විතර තමයි!! මොකෙක් උනත් කරන්න දෙයක් නෑ, අඩුම ගානේ සෝතාපන්න වත් නැත්නම්, ඌ මගේ සාසනයට වත් අයිති නෑ තමයි!![/B][/SIZE][/COLOR]" කියල!!! !!! !!! :D:D [COLOR="Red"]නැතුව ඉතිං, උඹල 'ගොං'ය කියල උන්වහන්සේ මක්කොරන්නද??? ??? ???[/COLOR] :baffled::baffled::baffled: අන්න ඒකයි කතන්දරේ!!! :cool::cool: හරීම සරලයි!!! !!! !!! :yes::yes::yes: :):)[/size] ම්ම්.. පොඩි විරාමයක් ගන්න ඕනේ. :rolleyes: Adds පෝලිමක් දාන්න එහෙම නෙවෙයි බොල!!! :angry::angry: ඉතුරු ටික post කරන්න, ලියල ඉන්න එපාය... ;) :D:D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom