Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මං උඹලට, මේ අපේ 'හිත්' කියන්නෙ විද්‍යුත් ක්රියාකාරීත්වයක්ය... ඒ නිසා ඒකෙ ක්‍රියාකාරීත්වයට, සත්වයන්ගේ 'මානසික ක්‍රියාවලියට' නැත්නම්, 'ඉස්පර්ශයන් මනසිකාර වීම → වේදනා / විඳීම් ඇතිවීම → ඒ විඳීම් හඳුනා ගැනීම → හඳුනාගත් දේට / හඳුනාගත් විදියට අනුව චේතනා පහළවීම කියන කතන්දරේට' කාලය ගතවීමක් නැති තරම්ය... 'Lightning speed' සිද්ධවෙන කතන්දරයක්ය... කියන බව, වාර ගණනාවක්ම කියල තියනවා!!! එච්චරට වේගෙන්... විදුලි වේගෙන්... මේ කතන්දරය සිද්ධවෙනකොට, මනසට යම් ඉස්පර්ශයක් ඇතිවෙච්ච ගමන්, ඒ ඉස්පර්ශය මනසිකාර වෙලා විඳීම ඇතිවීමත්... ඒ විඳීම හඳුනාගැනීමත්... ඒ හඳුනා ගැනීමට අනුව හිත හැසිරීමත්... කියන කාරණා තුනම, එකසැරේ සිද්ධවෙනවා වගේ තමයි!!! !!! !!! ආන්න එහෙම මනසට කෙලින්ම ඇතිවන විඳීමක් එක්කලා හිත වෙනස්වන (හැසිරෙන) ආකාරයයි, ඒ හැසිරීමට බලපාන තවත් කරුණු කිහිපයකුයි තමයි ඔය Figure - 16 ඉඳල Figure - 23 වෙනකම් රූපසටහන් වලින් දක්වලා තියෙන්නෙ!!!   එතකොට, කලින් 'තොරණට' වඩා මේ 'තොරණේ' පොඩි විශේෂයකට තියෙන්නෙ,  මේ illustrations (රූපසටහන්) වලට පාවිච්චි කරලා තියෙන්නෙ, කාලයත් එක්ක වෙනස්වන විද්‍යුත් ධාරා කිහිපයක් එකසැරේ බලාගන්න පුළුවන් විදිය... නැත්නම්, Channels කිහිපයක් තියන... Multichannel Oscilloscope එකක් තමයි.   හොඳද??  එතකොට, ඔය Figure - 16 ඉඳල Figure - 23 වෙනකම් රූප සටහන් වලදි ඒ Oscilloscope එක සම්බන්ධ කරල තියෙන්නේ, Channel දෙකක් අරගෙන, පළවෙනි එක (CH-1) 'විඳීම' නැත්නම් 'වේදනාව' පෙන්වන ආකාරයටත්... දෙවැනි එක (CH-2) හිත හැසිරෙන විදිය පෙන්වන ආකාරයටත්... තමයි.  හොඳයි! එහෙමනම් අපි, 'මොනවද මේ වෙලා තියෙන්නෙ??' කියලා බලමු.  ආ.. මේ graphs බලාගන යනකොට, 'කාලය ගතවීම' දක්වන්න Marker එකක් හැටියට, පොඩි ruler එකක්... පොතක්... මොකක්හරි වම්පැත්තේ ඉඳලා දකුණුපැත්තට ඇදගෙන යනගමන් බැලුවොත්, ඔය කට්ටියට වැඩේ හොඳටම පැහැදිලි වේවි!!!

හිතන්නකෝ, හැම සත්වයෙකුටම පොදුවේ 'සැප සහගත විඳීමක්' හැටියට දැනෙන විඳීමක් / වේදනාවක්... 'ආශික් විඳීමක්'...  මනසට ලැබුණා කියල. හැබැයි මෙතැනදී, ඒ විඳීම නැවත නැවත මෙනෙහිකර කර 'හිතින් ආතල් ගැනිල්ල' ගැන කතාවක් නෑ!!! !!! !!!  විඳීම ඇතිවුණා.. හිත නැටුවා... විඳීම නැතිවුණා... හිත ආයෙම settle උනා... කියන ටික විතරයි!!! !!! !!! හොඳද??  මොකද වෙන්නෙ??  සැප සහගත විඳීමක් කියන්නෙ, ඕනෙම සත්වයෙක් ඒකට කැමතියි නෙව?? ඉතින්, විඳීම ඇතිවෙනවත් එක්කම, 'හිත' ඒකට... ඒ පැත්තටම... ඇදීල යනවා!!! !!! !!!  විඳීම 'ඩෝං ගාල' එකපාරටම ඇතිවුණොත්, හිතත් එකපාරටම ඒ පැත්තට ඇදිල යනවා!!! ඒ ඇතිවෙච්ච විඳීම 'ඩෝං ගාලම' නැතිවුණොත්... එකපාරටම නැතිවුණොත්... හිත, "ආඃ.. අනේ!! අයියෝ!!" කියල එකපාරටම දුකට පත්වෙලා... අනික් පැත්තට වීසිවෙලා ගිහිල්ලා... ආයේ ගාණක් නැතුව යනවා!!! Neutral වෙනවා!!! ඇයි ඉතිං, සැප සහගත විඳීමක් නැතිවෙනවා කියන්නෙ 'දුකක්' නෙව???  **- 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..' (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි!!) කියන්නෙ ඒ හන්ද තමයි!!! !!! !!! එතනදි ඒ 'ප්‍රිය එක' මොකෙක් උනත්... මොකක් උනත්... උඹගෙ මනසට ඒක නිකම්ම නිකම් signal එකක් විතරයි!!! !!! !!! විද්‍යුත් ධාරා මොන මොනවා හරි නේ??  +ve signal එකක්ය කියමු. ඉතිං, මනස කියන එකට ආව / ඇවිල්ල තිබුණු +ve signal එකක් නැතිවෙනකොට, හිත negative (-ve) යනවාම තමයි!!! මොකද, ඒ ඇවිල්ලා විද්‍යුතය / විද්‍යුත්චුම්බකත්වය දෙකේ හැටියක් නිසයි!!! !!! !!!    -** ඊළඟට, සැප සහගත විඳීම ටිකෙන් ටික වැඩිවේගන වැඩිවේගන ඇවිල්ලා, අඩුවේගන අඩුවේගන යන අවස්ථාවක් බැලුවොත්, 'සැප සහගත නම්' මොන පුකක් උනාම මොකෝ??  වැඩි වැඩියෙන් ලැබෙනකොට 'ආශික්' නෙව??  ඉතින් හිතත් ටිකෙන් ටික ඒ පැත්තටම ඇදිලා යනවා!!! හැබැයි ඒ විඳීම අඩුවෙනවා කියල තේරුණු සැණින් හිත දුකට පත්වෙලා, පස්සෙ ඒ 'දුක' ටිකෙන් ටික තුනීවෙලා යනවා!!! !!! !!!  හරිය??  ඒ වගේම, ඔය සැප සහගත විඳීම ක්‍රමක්‍රමයෙන් (linear / රේඛීය විදියට) වැඩිවෙලා අඩුවෙලා යනවා වෙනුවට, non-linear විදියට (upset විදියට / එක එක විදියට කියමු. ) වැඩිවෙලා අඩුවෙලා ගියොත්, හිතත් ඒ ලෙසටම, මුලින් සැප ඔස්සේ (positively) හැසිරිලා... 'නැති වෙන්නයි යන්නේ!!' කියල තේරුණු සැණින් දුකට පත්වෙලා (negative වෙලා)... පස්සෙ ටිකෙන් ටික settle වෙනවා!!! ගාණක් නැතුව යනවා!!!  හරිය??  ඕං දෙවැනි තොරණේ පළවෙනි රූප සටහන, Figure - 16, තෝරලා ඉවරයි.

ඊළඟට, ඔය Figure - 17 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, Figure - 16 එකේදි වෙච්ච විදියටම, හැබැයි ඒකෙදි මනසට දැනිච්ච විඳීමේ තිබුණු තීව්රතාවයෙන් භාගයක විතර තීව්රතාවයක් තියන සැප සහගත විඳීමක් මනසට දැනිච්ච වෙලාවට, හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! කිසිම විශේෂයක් නෑ, කලින් වගේම සිද්ධවෙන හිතේ හැසිරීමේදී, 'හිත හැසිරෙන ප්‍රමාණය'... 'හිත නටන ප්‍රමාණය'... deflection එක... විතරක්, සෑහෙන අඩුයි!!! කලින් අවස්ථාවේ උනායින් භාගයක් විතර තමයි!!!  ඊළඟට Figure - 18 රූපසටහනෙන් දැක්වෙන්නේ, Figure - 16 එකේදි වෙච්ච ටිකම, එවෙලෙ තිබුණා වගේ දෙගුණයක තීව්රතාවයක් තියන සැප සහගත විඳීමක් නිසා සිද්ධවෙන්න ගත්තොත්, අන්න එතකොට හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! අර වගේමයි!!! හැබැයි, හිත හැසිරෙන ප්‍රමාණය... හිත නටන ප්‍රමාණය... deflection එක... ගොඩක් වැඩියි!!! Figure - 16 එකේදි තිබුන වගේ double / දෙගුණයක් විතර තමයි!!!  එතකොට, ඔය Figure - 16 එකේ ඇඳල තියෙන්නේ, සැප සහගත විඳීමකදී සාමාන්‍ය මනුස්සයෙකුගේ හිතේ හැසිරීමය කියල ගත්තොත්, ඒ ප්‍රමාණයේම සැප සහගත විඳීමක් නිසා 'කෙළෙස් අඩු' පුද්ගලයෙකුගෙයි... 'කෙළෙස් අධික' පුද්ගලයෙකුගෙයි... හිත් හැසිරෙන්නේ, Figure - 19 & 20 රූපසටහන් දෙකෙන් දක්වලා තියන විදියට තමයි!!! !!! !!! විඳීම එකම ප්‍රමාණයමයි. හැබැයි කෙළෙස් අඩු කෙනාගේ හිතේ 'නැටිල්ල' (හැසිරිල්ල / විසිරිල්ල) හරි පොඩ්ඩයි!!! කෙළෙස් වැඩි එකාගෙ හිතේ විසිරීම (නැටිල්ල) ගොඩාක් වැඩියි!!!  තේරුණයි??

එතකොට, ඔය Figure - 21 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, හැම සත්වයෙකුටම පොදුවේ 'දුක් සහගත විඳීමක්' ඇතිකරන දෙයකදී... කටුක / කර්කශ විඳීමකදී... කෙනෙක්ගෙ හිත හැසිරෙන ආකාරය තමයි!!! !!! !!! ඔතනදි, මොකෙක්වත් 'දුක් සහගත විඳීමක්' ආසාවෙන් බදාගන්නේ නැහැ නෙව?? කවුරුත් උත්සාහ කරන්නේ දුක් සහිත විඳීම් වලින් ගැලවෙන්න... ඒවා මගහරින්න... තමයි!!! !!! !!! අන්න ඒ නිසා, 'දුක් සහගත විඳීමක්' ඇතිවෙනවත් එක්කම, 'හිත' ඒකට විරුද්ධ පැත්තට... ඒකෙන් ඈතට... වීසි වෙලා / තල්ලුවෙලා යනවා!!!  ඒ වගේම, 'දුක් සහගත විඳීමක්' දුරුවෙලා යනකොට... තිබිලා නැතුව යනකොට... ඒකෙ පොඩි 'ආතල් එකකුත්' තියනවා නෙව??   අන්න ඒ නිසා, 'දුක් සහගත විඳීම' නැතිවෙන්න ගන්නවත් එක්කම, 'ශා... මරු!! මරු!! යන්තම් වදේ ඉවරයි!!' කියලා, හිතට සැපයක් ඇතිවෙලා... හිත සැපය ඔස්සේ හැසිරිලා... පස්සෙ ඒක ටිකෙන් ටික neutral වෙලා යනවා!!! ඒ වගේම, කලින් අවස්ථාවේ 'සැප සහගත විඳීම' විස්තර කරද්දී ඒකෙ තිබිච්ච, 'ඩෝං ගාල' ඇතිවන විඳීම් වලදී 'ඩෝං ගාලම' හිත හැසිරෙන එකයි... linear විදියට ඇතිවන විඳීම් වලදී linear විදියටම හිත හැසිරෙන එකයි... non-linear විඳීම් වලදී හිතත් non-linear විදියටම හැසිරෙන එකයි... මෙතනදීත් ඒ විදියටම සිද්ධවෙනවා!!! වෙනසකට තියෙන්නෙ දිශාව විතරයි!!! !!! !!!  සැප සහගත විඳීම් වලට නම්, රාගය ඇතිවෙනවා!!! ආකර්ෂණය වෙනවා!!! Attract වෙනවා!!! දුක් සහිත විඳීම් වලදී, ද්වේශය (ගැටීම) ඇතිවෙනවා!!! විකර්ෂණය වෙනවා!!! Repel වෙනවා!!! එච්චරයි. හරිය??  ඊළඟට ඔය Figure - 22 රූපසටහනෙන් ඇඳල පෙන්වලා තියෙන්නේ, Figure - 21 රූපසටහනේදී වෙච්ච ටිකම ඊට වඩා 'සැර අඩු'... එච්චරම තදබල නැති... කටුක / දුක් සහගත විඳීමක් නිසා සිද්ධවුනොත්, එතකොට හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! කලින් වගේමයි!!! හැබැයි, හිත නටන / deflect වෙන ප්‍රමාණය විතරක් අඩුයි!!! !!! !!! තේරෙණවා නේ??  ඊළඟට Figure - 23 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, Figure - 21 වලදී දැණුන ප්‍රමාණයේම කටුක / දුක් සහගත විඳීමකට, කෙලෙස් අධික පුද්ගලයෙකුගේ හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! එකම ප්‍රමාණයේ විඳීමක් උනාට, එයාගෙ හිතේ deflection එක සාමාන්‍ය මනුස්සයෙකුගේ හිතේ deflection එකට වඩා ගොඩක් වැඩියි!!! 'කුලප්පුවෙනවා' වැඩියි!!! පැහැදිළියි නේ??  හරි! ඕං එහෙනම් දෙවැනි තොරණේ Figure - 16 ඉඳල Figure - 23 වෙනකම්ම පැහැදිළි කරලා ඉවර කළා!!!  කස්ටිය මේ ටිකෙන් හොඳටම 'හිතට දාගන්න' තියෙන්නේ, මනස කියන ආයතනයට විඳීමක් ඇතිවෙනවත් එක්කම, සත්වයෙක්ගේ සිත හැසිරෙන එක ඉබේම සිද්ධවෙනවා!!! ඒ හැසිරෙන ප්‍රමාණය, විඳීමේ තීව්‍රතාවය (සැර) අනුවත්... සත්වයාගේ කෙළෙස් අඩු-වැඩි භාවය අනුවත්... වෙනස් වෙනවා!!! ඒ වගේම, සැප සහගත විඳීමක් නැතිවෙනකොට දුක ඇතිවීම හා දුක් සහගත විඳීමක් නැතිවෙනකොට සැප ඇතිවීම කියන කරුණු දෙකත් මෙතනදි සිද්ධවෙනවා!!! කියන බව තමයි!!! !!! !!!

මේ ඊළඟට දාල තියන Figure - 24 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, පොදුවේ බැලුවොත් කාටවත් 'සැප සහගත එකක්'ය... 'දුක් සහගත එකක්'ය... කියල වර්ග කරන්න බැරි, ඒත් එක එක්කෙනා තම තමන්ට ඕනෙ විදියට තෝරගන, "මං මේකට කැමතියි / ආසයි" නැත්නම්, "මං නම් මේකට ආස නෑ / කැමති නෑ" කිය කියා කියන, රස / සුවඳ / පාට වගේ මොකක් හරි එකම ජාතියක විඳීමකදී, ඒ විඳීමට කැමති එකෙකුගෙයි... අකමැති එකෙකුගෙයි... හිත් දෙකක් හැසිරෙන විදිය තමයි!!! !!! !!! මේ උදාහරණෙට අපි oscilloscope එකේ channels 3ක්ම පාවිච්චි කරනවා. ඒකෙ පළවෙනි channel එක (CH-1) විඳීම පෙන්වන විදියටයි... දෙවැනි channel එක (CH-2) විඳීමට කැමති එකාගෙ හිතේ හැසිරීම පෙන්වන විදියටයි... තුන්වෙනි channel එක (CH-3) විඳීමට අකැමති එකාගෙ හිතේ හැසිරීම පෙන්වන විදියටයි... තමයි, ඔතනදි ඒ oscilloscope එක සම්බන්ධ කරලා තියෙනෙ!!!  ඉතිං මොකද වෙන්නෙ??  මොකුත් අමුතු දෙයක් වෙන්නෙ නැ,   'විඳීම' ඇතිවෙච්ච ගමන් 'දෙක' දෙපැත්තට යනවා!!!   ඒ විඳීමට කැමති එකාගෙ හිත විඳීම පැත්තටම ඇදිල යනකොට, අකමැති එකාගෙ හිත විඳීමෙන් ඈතට තල්ලුවෙලා යනවා!!!  මොකද, උන්ට පිස්සු නේ???  හැබැයි ඔතනදි රහත්වෙච්ච කෙනෙක්ගෙ හිත හැසිරෙන හැටි ගැන බැලුවොත්, ඒක නම් එහෙම්පිටින් වෙනස්!!! !!! !!!  මොකද, උන් පිස්සු ඔක්කොම හොඳවෙචච එවුන් නේ??? ???   පස්සෙ තව 'තොරණකින්' ඒ ගැන පෙන්නන්නං.

හරි! එතකොට ඔය Figure - 25 ඉඳල Figure - 29 වෙනකම් රූපසටහන් වලින් ඇඳල පෙන්නලා තියෙන්නේ, සාමාන්‍ය ජීවිතයෙදි ඇත්තටම සත්වයෙක්ගෙ මනසට විඳීම් ඇතිවන ක්‍රමයේදී... ඒ කියන්නෙ, 'විඳීම්' විඳීම් හැටියටම කෙලින්ම මනසට සම්බන්ධ නොවී, බාහිර පරිසරයෙන් දැනගන්න දේවල්, 'ඇස් / කන් / නහය / දිව හා කය' කියන පංචේන්ද්‍රියන් හරහා, ඉස්පර්ෂයන් (signals) හැටියට මනසට ලැබෙන වෙලාවේදී... කලින් සිද්ධවෙච්ච කතන්දර ටික වෙනස්වෙන විදිය තමයි!!! !!! !!!  Modify වෙන විදිය... නැත්නම්, modulate වෙන විදිය... කිව්වනම් තමයි හරියටම හරි!!! !!! !!!   ඔය රූපසටහන් 5දිම, CH-1 වලින් පෙන්වලා තියෙන්නෙ, 'එළියක් / සද්දයක් / ගඳ-සුවඳක් / රසක් / පහසක්' වගේ, පංචේන්ද්‍රිය වලින් දැනගන්න පුළුවන් මොනව හරි දෙයක 'appear වීම' නැත්නම් 'ඇතිවෙලා නැතිවෙලා යාම'යි... ඊළඟට CH-2 වලින්, ඒ දැනිච්ච මොකක් හරි දෙය අනුව අදාළ ආයතනයෙන් මනසට යැවෙන ඉස්පර්ශය / signal එකයි... අන්තිමට CH-3 වලින්, ඒ මොකක්හරි ආයතනයකින් ලැබිච්ච ඉස්පර්ශයක් මනසිකාරවෙලා 'විඳීම' ඇතිවීමයි තමයි!!!   ඒ විඳීම ඇතිවුණාට පස්සෙ සිද්ධවෙන කතන්දර, අර කලින් රූපසටහන් වලින් පැහැදිළි කරපු විදියටම තමයි!!! !!! !!! හරිය??  මුලින්ම Figure - 25 බලමුකෝ. ම්ම්.. දැන් හැබැයි Marker එකක් තිබ්බනම් ෂෝක්.  ඕං මුලින්ම එළියක් ඇතිවෙලා නැතිවෙලා යනවා!!! 'හුටා!'  ඒක infrared ආලෝකයක්!!! **- අධෝරක්ත කිරණ. ඔය Remote Controllers වල එහෙම තියෙන්නෙ?? අන්න එයින් එළියක්!!! මනුස්ස ඇස් වලට පේන්නේ නෑ!!! -** ඉතින් මොකද වෙන්නෙ?? ඒ එළි මනුස්ස ඇස් වලට පේන්නෙ නැති නිසා, ඇස් වලින් මොළේට signals යවන්නෙ නෑ!!!  ඕං ඊළඟට, සද්දයක් ඇතිවෙලා නැතිවෙලා යනවා!!! 'මළා!!'  ඒක ඇවිල්ල 'බලු නලාවක' සද්දයක්!!! **- Dog Whistle එකක සද්දයක්!!! මනුස්ස කන් වලට ඇහෙන්නෙ නෑ!!! -** එතකොට මොකද වෙන්නෙ?? ඒ සද්ද මනුස්ස කන් වලට ඇහෙන ඒවා නෙවෙයි නිසා, එතනදි කන් වලිනුත් මොළේට signals යවන්නෙ නෑ!!!  අන්තිමට ඔන්න තව මොන මොනවහරි ජාති දෙකක්, දැනගන්න වත් time නොදී / නොතියා, ඇතිවෙලා නැතිවෙලා යනවා!!!  ඒවා මොනවද කියලවත් දැනගන්න නොලැබුණු නිසා, එතනදිත් මොළේට signals යැවෙන්නෙ නෑ!!!  බැලුවම ආයතන වලට එක එක 'items' එනවා!!!  හැබැයි එව්වයින් මොළේට 'බඩු' යැවෙන්නේ නෑ!!! !!! !!!  ඉතින් මොකද වෙන්නේ, 'විඳීම්' ඇතිවෙන්නෙත් නෑ!!! හිතට නටන්න වෙන්නෙත් නෑ!!! !!! !!! හරිය??  **- දැන් ඔය භූතයො / පෙරේතයො කියන එවුන්, බොලාගෙ වටපිටාවෙත් තොග ගණනින් ඉන්නවා!!! තොපිට පේන්නෙ නෑ!!! !!! !!! සමහර එවුන්... පරණ නෑදෑයෝ / යාලුවෝ එහෙම... බොලාට කතාකරනවා!!! තොපිට ඇහෙන්නෙ නෑ!!! !!! !!! තවත් සමහරක් එවුන් හොරි හැදිල... වණවෙලා... ගඳේ බෑ!!! ඇඟෙත් වැදෙනවා...  තොපිලට දැනෙන්නෙ නෑ!!! !!! !!! ඒ උනාට බකපණ්ඩිත මොට්ට බූරුවෝ, "කොහෙද භූතයො / පෙරේතයො කියල ඉන්නේ?? එහෙම එවුන් නෑ!! ඔව්වට කියන්නෙ 'මනස්ගාත / මනෝවිකාර' කියල..." කිය කියා, ගොං කතා කියනවා!!! !!! !!!  උන් partially පොට්ටයි!!! partially බීරියි!!! Completely ගොං!!! කියලා, උන්වත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි උවමණාවක් තියනවා නම්, ඔය තියන ඇස් / කන් වලින්ම, භූතයො / පෙරේතයො බලන්න... උන්ට ඇහුම්කන් දෙන්න... හදාගන්නත් පුළුවන්!!!   තව ඉස්සරහට යනකොට දැනගන්න ලැබෙයි.  -**

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16266576, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16264705&postcount=4865]<< Previous[/url] [size=4]මං උඹලට, මේ අපේ 'හිත්' කියන්නෙ විද්‍යුත් ක්රියාකාරීත්වයක්ය... ඒ නිසා ඒකෙ ක්‍රියාකාරීත්වයට, සත්වයන්ගේ 'මානසික ක්‍රියාවලියට' නැත්නම්, 'ඉස්පර්ශයන් මනසිකාර වීම → වේදනා / විඳීම් ඇතිවීම → ඒ විඳීම් හඳුනා ගැනීම → හඳුනාගත් දේට / හඳුනාගත් විදියට අනුව චේතනා පහළවීම කියන කතන්දරේට' කාලය ගතවීමක් නැති තරම්ය... 'Lightning speed' සිද්ධවෙන කතන්දරයක්ය... කියන බව, වාර ගණනාවක්ම කියල තියනවා!!! එච්චරට වේගෙන්... විදුලි වේගෙන්... මේ කතන්දරය සිද්ධවෙනකොට, මනසට යම් ඉස්පර්ශයක් ඇතිවෙච්ච ගමන්, ඒ ඉස්පර්ශය මනසිකාර වෙලා විඳීම ඇතිවීමත්... ඒ විඳීම හඳුනාගැනීමත්... ඒ හඳුනා ගැනීමට අනුව හිත හැසිරීමත්... කියන කාරණා තුනම, එකසැරේ සිද්ධවෙනවා වගේ තමයි!!! !!! !!! ආන්න එහෙම මනසට කෙලින්ම ඇතිවන විඳීමක් එක්කලා හිත වෙනස්වන (හැසිරෙන) ආකාරයයි, ඒ හැසිරීමට බලපාන තවත් කරුණු කිහිපයකුයි තමයි ඔය Figure - 16 ඉඳල Figure - 23 වෙනකම් රූපසටහන් වලින් දක්වලා තියෙන්නෙ!!! :yes::yes: :) එතකොට, කලින් 'තොරණට' වඩා මේ 'තොරණේ' පොඩි විශේෂයකට තියෙන්නෙ, ;) මේ illustrations (රූපසටහන්) වලට පාවිච්චි කරලා තියෙන්නෙ, කාලයත් එක්ක වෙනස්වන විද්‍යුත් ධාරා කිහිපයක් එකසැරේ බලාගන්න පුළුවන් විදිය... නැත්නම්, Channels කිහිපයක් තියන... Multichannel Oscilloscope එකක් තමයි. ;) :yes::yes: හොඳද?? :):) එතකොට, ඔය Figure - 16 ඉඳල Figure - 23 වෙනකම් රූප සටහන් වලදි ඒ Oscilloscope එක සම්බන්ධ කරල තියෙන්නේ, Channel දෙකක් අරගෙන, පළවෙනි එක (CH-1) 'විඳීම' නැත්නම් 'වේදනාව' පෙන්වන ආකාරයටත්... දෙවැනි එක (CH-2) හිත හැසිරෙන විදිය පෙන්වන ආකාරයටත්... තමයි. :):) හොඳයි! එහෙමනම් අපි, 'මොනවද මේ වෙලා තියෙන්නෙ??' කියලා බලමු. :D ආ.. මේ graphs බලාගන යනකොට, 'කාලය ගතවීම' දක්වන්න Marker එකක් හැටියට, පොඩි ruler එකක්... පොතක්... මොකක්හරි වම්පැත්තේ ඉඳලා දකුණුපැත්තට ඇදගෙන යනගමන් බැලුවොත්, ඔය කට්ටියට වැඩේ හොඳටම පැහැදිලි වේවි!!! :):) හිතන්නකෝ, හැම සත්වයෙකුටම පොදුවේ '[B]සැප සහගත විඳීමක්[/B]' හැටියට දැනෙන විඳීමක් / වේදනාවක්... 'ආශික් විඳීමක්'... ;) මනසට ලැබුණා කියල. හැබැයි මෙතැනදී, ඒ විඳීම නැවත නැවත මෙනෙහිකර කර 'හිතින් ආතල් ගැනිල්ල' ගැන කතාවක් නෑ!!! !!! !!! :no::no: විඳීම ඇතිවුණා.. හිත නැටුවා... විඳීම නැතිවුණා... හිත ආයෙම settle උනා... කියන ටික විතරයි!!! !!! !!! හොඳද?? :):) මොකද වෙන්නෙ?? :rolleyes: සැප සහගත විඳීමක් කියන්නෙ, ඕනෙම සත්වයෙක් ඒකට කැමතියි නෙව?? ඉතින්, විඳීම ඇතිවෙනවත් එක්කම, 'හිත' ඒකට... ඒ පැත්තටම... ඇදීල යනවා!!! !!! !!! :yes::yes::yes: විඳීම 'ඩෝං ගාල' එකපාරටම ඇතිවුණොත්, හිතත් එකපාරටම ඒ පැත්තට ඇදිල යනවා!!! ඒ ඇතිවෙච්ච විඳීම 'ඩෝං ගාලම' නැතිවුණොත්... එකපාරටම නැතිවුණොත්... හිත, "ආඃ.. අනේ!! අයියෝ!!" කියල එකපාරටම දුකට පත්වෙලා... අනික් පැත්තට වීසිවෙලා ගිහිල්ලා... ආයේ ගාණක් නැතුව යනවා!!! Neutral වෙනවා!!! ඇයි ඉතිං, සැප සහගත විඳීමක් නැතිවෙනවා කියන්නෙ 'දුකක්' නෙව??? :):) [COLOR="Red"]**[/COLOR]- 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..' (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි!!) කියන්නෙ ඒ හන්ද තමයි!!! !!! !!! එතනදි ඒ 'ප්‍රිය එක' මොකෙක් උනත්... මොකක් උනත්... උඹගෙ මනසට ඒක නිකම්ම නිකම් signal එකක් විතරයි!!! !!! !!! විද්‍යුත් ධාරා මොන මොනවා හරි නේ?? ;) +ve signal එකක්ය කියමු. ඉතිං, මනස කියන එකට ආව / ඇවිල්ල තිබුණු +ve signal එකක් නැතිවෙනකොට, හිත negative (-ve) යනවාම තමයි!!! මොකද, ඒ ඇවිල්ලා විද්‍යුතය / විද්‍යුත්චුම්බකත්වය දෙකේ හැටියක් නිසයි!!! !!! !!! ;) :yes::yes: :D:D -[COLOR="Red"]**[/COLOR] ඊළඟට, සැප සහගත විඳීම ටිකෙන් ටික වැඩිවේගන වැඩිවේගන ඇවිල්ලා, අඩුවේගන අඩුවේගන යන අවස්ථාවක් බැලුවොත්, 'සැප සහගත නම්' මොන පුකක් උනාම මොකෝ?? :rolleyes: වැඩි වැඩියෙන් ලැබෙනකොට 'ආශික්' නෙව?? :lol: ඉතින් හිතත් ටිකෙන් ටික ඒ පැත්තටම ඇදිලා යනවා!!! හැබැයි ඒ විඳීම අඩුවෙනවා කියල තේරුණු සැණින් හිත දුකට පත්වෙලා, පස්සෙ ඒ 'දුක' ටිකෙන් ටික තුනීවෙලා යනවා!!! !!! !!! :yes::yes: හරිය?? :D:D ඒ වගේම, ඔය සැප සහගත විඳීම ක්‍රමක්‍රමයෙන් (linear / රේඛීය විදියට) වැඩිවෙලා අඩුවෙලා යනවා වෙනුවට, non-linear විදියට (upset විදියට / එක එක විදියට කියමු. :)) වැඩිවෙලා අඩුවෙලා ගියොත්, හිතත් ඒ ලෙසටම, මුලින් සැප ඔස්සේ (positively) හැසිරිලා... 'නැති වෙන්නයි යන්නේ!!' කියල තේරුණු සැණින් දුකට පත්වෙලා (negative වෙලා)... පස්සෙ ටිකෙන් ටික settle වෙනවා!!! ගාණක් නැතුව යනවා!!! :yes::yes: හරිය?? :):) ඕං දෙවැනි තොරණේ පළවෙනි රූප සටහන, Figure - 16, තෝරලා ඉවරයි. :D:D ඊළඟට, ඔය Figure - 17 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, Figure - 16 එකේදි වෙච්ච විදියටම, හැබැයි ඒකෙදි මනසට දැනිච්ච විඳීමේ තිබුණු තීව්රතාවයෙන් භාගයක විතර තීව්රතාවයක් තියන සැප සහගත විඳීමක් මනසට දැනිච්ච වෙලාවට, හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! කිසිම විශේෂයක් නෑ, කලින් වගේම සිද්ධවෙන හිතේ හැසිරීමේදී, 'හිත හැසිරෙන ප්‍රමාණය'... 'හිත නටන ප්‍රමාණය'... deflection එක... විතරක්, සෑහෙන අඩුයි!!! කලින් අවස්ථාවේ උනායින් භාගයක් විතර තමයි!!! :yes::yes: ඊළඟට Figure - 18 රූපසටහනෙන් දැක්වෙන්නේ, Figure - 16 එකේදි වෙච්ච ටිකම, එවෙලෙ තිබුණා වගේ දෙගුණයක තීව්රතාවයක් තියන සැප සහගත විඳීමක් නිසා සිද්ධවෙන්න ගත්තොත්, අන්න එතකොට හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! අර වගේමයි!!! හැබැයි, හිත හැසිරෙන ප්‍රමාණය... හිත නටන ප්‍රමාණය... deflection එක... ගොඩක් වැඩියි!!! Figure - 16 එකේදි තිබුන වගේ double / දෙගුණයක් විතර තමයි!!! :yes::yes: එතකොට, ඔය Figure - 16 එකේ ඇඳල තියෙන්නේ, සැප සහගත විඳීමකදී [b][COLOR="Magenta"]සාමාන්‍ය මනුස්සයෙකුගේ[/COLOR][/b] හිතේ හැසිරීමය කියල ගත්තොත්, ඒ ප්‍රමාණයේම සැප සහගත විඳීමක් නිසා '[b][COLOR="Magenta"]කෙළෙස් අඩු[/COLOR][/b]' පුද්ගලයෙකුගෙයි... '[b][COLOR="Magenta"]කෙළෙස් අධික[/COLOR][/b]' පුද්ගලයෙකුගෙයි... හිත් හැසිරෙන්නේ, Figure - 19 & 20 රූපසටහන් දෙකෙන් දක්වලා තියන විදියට තමයි!!! !!! !!! විඳීම එකම ප්‍රමාණයමයි. හැබැයි කෙළෙස් අඩු කෙනාගේ හිතේ 'නැටිල්ල' (හැසිරිල්ල / විසිරිල්ල) හරි පොඩ්ඩයි!!! කෙළෙස් වැඩි එකාගෙ හිතේ විසිරීම (නැටිල්ල) ගොඩාක් වැඩියි!!! :yes::yes: තේරුණයි?? :):) එතකොට, ඔය Figure - 21 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, හැම සත්වයෙකුටම පොදුවේ '[B]දුක් සහගත විඳීමක්[/B]' ඇතිකරන දෙයකදී... කටුක / කර්කශ විඳීමකදී... කෙනෙක්ගෙ හිත හැසිරෙන ආකාරය තමයි!!! !!! !!! ඔතනදි, මොකෙක්වත් 'දුක් සහගත විඳීමක්' ආසාවෙන් බදාගන්නේ නැහැ නෙව?? කවුරුත් උත්සාහ කරන්නේ දුක් සහිත විඳීම් වලින් ගැලවෙන්න... ඒවා මගහරින්න... තමයි!!! !!! !!! අන්න ඒ නිසා, 'දුක් සහගත විඳීමක්' ඇතිවෙනවත් එක්කම, 'හිත' ඒකට විරුද්ධ පැත්තට... ඒකෙන් ඈතට... වීසි වෙලා / තල්ලුවෙලා යනවා!!! :yes::yes: ඒ වගේම, 'දුක් සහගත විඳීමක්' දුරුවෙලා යනකොට... තිබිලා නැතුව යනකොට... ඒකෙ පොඩි 'ආතල් එකකුත්' තියනවා නෙව?? ;) :D:D අන්න ඒ නිසා, 'දුක් සහගත විඳීම' නැතිවෙන්න ගන්නවත් එක්කම, 'ශා... මරු!! මරු!! යන්තම් වදේ ඉවරයි!!' කියලා, හිතට සැපයක් ඇතිවෙලා... හිත සැපය ඔස්සේ හැසිරිලා... පස්සෙ ඒක ටිකෙන් ටික neutral වෙලා යනවා!!! ඒ වගේම, කලින් අවස්ථාවේ 'සැප සහගත විඳීම' විස්තර කරද්දී ඒකෙ තිබිච්ච, 'ඩෝං ගාල' ඇතිවන විඳීම් වලදී 'ඩෝං ගාලම' හිත හැසිරෙන එකයි... linear විදියට ඇතිවන විඳීම් වලදී linear විදියටම හිත හැසිරෙන එකයි... non-linear විඳීම් වලදී හිතත් non-linear විදියටම හැසිරෙන එකයි... මෙතනදීත් ඒ විදියටම සිද්ධවෙනවා!!! වෙනසකට තියෙන්නෙ දිශාව විතරයි!!! !!! !!! :yes::yes: [COLOR="DarkOrange"]සැප සහගත විඳීම් වලට නම්, රාගය ඇතිවෙනවා!!! ආකර්ෂණය වෙනවා!!! Attract වෙනවා!!! දුක් සහිත විඳීම් වලදී, ද්වේශය (ගැටීම) ඇතිවෙනවා!!! විකර්ෂණය වෙනවා!!! Repel වෙනවා!!! එච්චරයි.[/COLOR] හරිය?? :):) ඊළඟට ඔය Figure - 22 රූපසටහනෙන් ඇඳල පෙන්වලා තියෙන්නේ, Figure - 21 රූපසටහනේදී වෙච්ච ටිකම ඊට වඩා 'සැර අඩු'... එච්චරම තදබල නැති... කටුක / දුක් සහගත විඳීමක් නිසා සිද්ධවුනොත්, එතකොට හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! කලින් වගේමයි!!! හැබැයි, හිත නටන / deflect වෙන ප්‍රමාණය විතරක් අඩුයි!!! !!! !!! තේරෙණවා නේ?? :):) ඊළඟට Figure - 23 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, Figure - 21 වලදී දැණුන ප්‍රමාණයේම කටුක / දුක් සහගත විඳීමකට, කෙලෙස් අධික පුද්ගලයෙකුගේ හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! එකම ප්‍රමාණයේ විඳීමක් උනාට, එයාගෙ හිතේ deflection එක සාමාන්‍ය මනුස්සයෙකුගේ හිතේ deflection එකට වඩා ගොඩක් වැඩියි!!! 'කුලප්පුවෙනවා' වැඩියි!!! පැහැදිළියි නේ?? :):) හරි! ඕං එහෙනම් දෙවැනි තොරණේ Figure - 16 ඉඳල Figure - 23 වෙනකම්ම පැහැදිළි කරලා ඉවර කළා!!! :D:D කස්ටිය මේ ටිකෙන් හොඳටම 'හිතට දාගන්න' තියෙන්නේ, [COLOR="Blue"]මනස කියන ආයතනයට විඳීමක් ඇතිවෙනවත් එක්කම, සත්වයෙක්ගේ සිත හැසිරෙන එක ඉබේම සිද්ධවෙනවා!!! ඒ හැසිරෙන ප්‍රමාණය, විඳීමේ තීව්‍රතාවය (සැර) අනුවත්... සත්වයාගේ කෙළෙස් අඩු-වැඩි භාවය අනුවත්... වෙනස් වෙනවා!!! ඒ වගේම, සැප සහගත විඳීමක් නැතිවෙනකොට දුක ඇතිවීම හා දුක් සහගත විඳීමක් නැතිවෙනකොට සැප ඇතිවීම කියන කරුණු දෙකත් මෙතනදි සිද්ධවෙනවා!!![/COLOR] කියන බව තමයි!!! !!! !!! :yes::yes: :D මේ ඊළඟට දාල තියන Figure - 24 රූපසටහනෙන් දක්වලා තියෙන්නේ, පොදුවේ බැලුවොත් කාටවත් 'සැප සහගත එකක්'ය... 'දුක් සහගත එකක්'ය... කියල වර්ග කරන්න බැරි, ඒත් එක එක්කෙනා තම තමන්ට ඕනෙ විදියට තෝරගන, "මං මේකට කැමතියි / ආසයි" නැත්නම්, "මං නම් මේකට ආස නෑ / කැමති නෑ" කිය කියා කියන, රස / සුවඳ / පාට වගේ මොකක් හරි [b]එකම ජාතියක විඳීමකදී[/b], ඒ විඳීමට කැමති එකෙකුගෙයි... අකමැති එකෙකුගෙයි... හිත් දෙකක් හැසිරෙන විදිය තමයි!!! !!! !!! මේ උදාහරණෙට අපි oscilloscope එකේ channels 3ක්ම පාවිච්චි කරනවා. ඒකෙ පළවෙනි channel එක [u](CH-1) විඳීම[/u] පෙන්වන විදියටයි... දෙවැනි channel එක [u](CH-2) විඳීමට කැමති එකාගෙ හිතේ හැසිරීම[/u] පෙන්වන විදියටයි... තුන්වෙනි channel එක [u](CH-3) විඳීමට අකැමති එකාගෙ හිතේ හැසිරීම[/u] පෙන්වන විදියටයි... තමයි, ඔතනදි ඒ oscilloscope එක සම්බන්ධ කරලා තියෙනෙ!!! :yes::yes: ඉතිං මොකද වෙන්නෙ?? :confused: මොකුත් අමුතු දෙයක් වෙන්නෙ නැ, :rolleyes: :D 'විඳීම' ඇතිවෙච්ච ගමන් [b]'දෙක' දෙපැත්තට යනවා!!![/b] :P :lol::lol: ඒ [U]විඳීමට කැමති එකාගෙ හිත විඳීම පැත්තටම ඇදිල යනකොට, අකමැති එකාගෙ හිත විඳීමෙන් ඈතට තල්ලුවෙලා යනවා!!![/U] :D මොකද, උන්ට පිස්සු නේ??? :rolleyes: හැබැයි ඔතනදි රහත්වෙච්ච කෙනෙක්ගෙ හිත හැසිරෙන හැටි ගැන බැලුවොත්, ඒක නම් එහෙම්පිටින් වෙනස්!!! !!! !!! :yes::yes: මොකද, උන් පිස්සු ඔක්කොම හොඳවෙචච එවුන් නේ??? ??? :rolleyes: :D:D පස්සෙ තව 'තොරණකින්' ඒ ගැන පෙන්නන්නං. ;) :):) හරි! එතකොට ඔය Figure - 25 ඉඳල Figure - 29 වෙනකම් රූපසටහන් වලින් ඇඳල පෙන්නලා තියෙන්නේ, සාමාන්‍ය ජීවිතයෙදි ඇත්තටම සත්වයෙක්ගෙ මනසට විඳීම් ඇතිවන ක්‍රමයේදී... ඒ කියන්නෙ, 'විඳීම්' විඳීම් හැටියටම කෙලින්ම මනසට සම්බන්ධ නොවී, බාහිර පරිසරයෙන් දැනගන්න දේවල්, 'ඇස් / කන් / නහය / දිව හා කය' කියන පංචේන්ද්‍රියන් හරහා, ඉස්පර්ෂයන් (signals) හැටියට මනසට ලැබෙන වෙලාවේදී... කලින් සිද්ධවෙච්ච කතන්දර ටික වෙනස්වෙන විදිය තමයි!!! !!! !!! :yes::yes: Modify වෙන විදිය... නැත්නම්, modulate වෙන විදිය... කිව්වනම් තමයි හරියටම හරි!!! !!! !!! :rolleyes: :D:D ඔය රූපසටහන් 5දිම, CH-1 වලින් පෙන්වලා තියෙන්නෙ, 'එළියක් / සද්දයක් / ගඳ-සුවඳක් / රසක් / පහසක්' වගේ, පංචේන්ද්‍රිය වලින් දැනගන්න පුළුවන් මොනව හරි දෙයක 'appear වීම' නැත්නම් 'ඇතිවෙලා නැතිවෙලා යාම'යි... ඊළඟට CH-2 වලින්, ඒ දැනිච්ච මොකක් හරි දෙය අනුව අදාළ ආයතනයෙන් මනසට යැවෙන ඉස්පර්ශය / signal එකයි... අන්තිමට CH-3 වලින්, ඒ මොකක්හරි ආයතනයකින් ලැබිච්ච ඉස්පර්ශයක් මනසිකාරවෙලා 'විඳීම' ඇතිවීමයි තමයි!!! :yes::yes: :) ඒ විඳීම ඇතිවුණාට පස්සෙ සිද්ධවෙන කතන්දර, අර කලින් රූපසටහන් වලින් පැහැදිළි කරපු විදියටම තමයි!!! !!! !!! හරිය?? :):) මුලින්ම Figure - 25 බලමුකෝ. ම්ම්.. දැන් හැබැයි Marker එකක් තිබ්බනම් ෂෝක්. ;) ඕං මුලින්ම එළියක් ඇතිවෙලා නැතිවෙලා යනවා!!! 'හුටා!' :shocked: ඒක infrared ආලෝකයක්!!! [COLOR="Red"]**[/COLOR]- අධෝරක්ත කිරණ. ඔය Remote Controllers වල එහෙම තියෙන්නෙ?? අන්න එයින් එළියක්!!! මනුස්ස ඇස් වලට පේන්නේ නෑ!!! -[COLOR="Red"]**[/COLOR] ඉතින් මොකද වෙන්නෙ?? ඒ එළි මනුස්ස ඇස් වලට පේන්නෙ නැති නිසා, ඇස් වලින් මොළේට signals යවන්නෙ නෑ!!! :no::no: ඕං ඊළඟට, සද්දයක් ඇතිවෙලා නැතිවෙලා යනවා!!! 'මළා!!' :shocked: ඒක ඇවිල්ල 'බලු නලාවක' සද්දයක්!!! [COLOR="Red"]**[/COLOR]- Dog Whistle එකක සද්දයක්!!! මනුස්ස කන් වලට ඇහෙන්නෙ නෑ!!! -[COLOR="Red"]**[/COLOR] එතකොට මොකද වෙන්නෙ?? ඒ සද්ද මනුස්ස කන් වලට ඇහෙන ඒවා නෙවෙයි නිසා, එතනදි කන් වලිනුත් මොළේට signals යවන්නෙ නෑ!!! :no::no: අන්තිමට ඔන්න තව මොන මොනවහරි ජාති දෙකක්, දැනගන්න වත් time නොදී / නොතියා, ඇතිවෙලා නැතිවෙලා යනවා!!! :shocked::shocked: ඒවා මොනවද කියලවත් දැනගන්න නොලැබුණු නිසා, එතනදිත් මොළේට signals යැවෙන්නෙ නෑ!!! :no::no: බැලුවම ආයතන වලට එක එක 'items' එනවා!!! :rolleyes: හැබැයි එව්වයින් මොළේට 'බඩු' යැවෙන්නේ නෑ!!! !!! !!! :(:( ඉතින් මොකද වෙන්නේ, [b]'විඳීම්' ඇතිවෙන්නෙත් නෑ!!! හිතට නටන්න වෙන්නෙත් නෑ!!! !!! !!![/b] හරිය?? :D:D [COLOR="Red"]**[/COLOR]- [COLOR="DarkRed"]දැන් ඔය භූතයො / පෙරේතයො කියන එවුන්, බොලාගෙ වටපිටාවෙත් තොග ගණනින් ඉන්නවා!!! තොපිට පේන්නෙ නෑ!!! !!! !!! සමහර එවුන්... පරණ නෑදෑයෝ / යාලුවෝ එහෙම... බොලාට කතාකරනවා!!! තොපිට ඇහෙන්නෙ නෑ!!! !!! !!! තවත් සමහරක් එවුන් හොරි හැදිල... වණවෙලා... ගඳේ බෑ!!! ඇඟෙත් වැදෙනවා... :rolleyes: තොපිලට දැනෙන්නෙ නෑ!!! !!! !!! ඒ උනාට බකපණ්ඩිත මොට්ට බූරුවෝ, "කොහෙද භූතයො / පෙරේතයො කියල ඉන්නේ?? එහෙම එවුන් නෑ!! ඔව්වට කියන්නෙ 'මනස්ගාත / මනෝවිකාර' කියල..." කිය කියා, ගොං කතා කියනවා!!! !!! !!! :growl::growl: උන් partially පොට්ටයි!!! partially බීරියි!!! Completely ගොං!!! කියලා, උන්වත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] :lol::lol::lol: :rofl::rofl::rofl: හැබැයි උවමණාවක් තියනවා නම්, ඔය තියන ඇස් / කන් වලින්ම, භූතයො / පෙරේතයො බලන්න... උන්ට ඇහුම්කන් දෙන්න... හදාගන්නත් පුළුවන්!!! ;) :yes::yes: තව ඉස්සරහට යනකොට දැනගන්න ලැබෙයි. :):) -[COLOR="Red"]**[/COLOR][/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16268632&postcount=4869]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom